ගං කුකුළන් සදහා සුපිරි කෑම වට්ටෝරුව | Biththara Gam Kukul Kema Sinhala

  Рет қаралды 123,787

CeylonTeacher

CeylonTeacher

2 жыл бұрын

#kukulkema #gamkukullu #gambiththara
ගං කුකුලන් ඇති කිරීමෙන් ඉහල බිත්තර අස්වැන්නක් නොකඩවා එක දිගටම ලබා ගන්න නම්, බිත්තර දාන ෆාම් කිකිළියන්ට වගේම ගං කිකිළියන්ටත් හොද කුකුල් කෑම වට්ටෝරුවක් ලබා දෙන්න ඕනි.
ඉතිං මං දැං කියල දෙන මේ කුකුල් කෑම සහ විටමින් රටාව භාවිතා කිරීමෙන් කුකුළන්ට ඇතිවෙන ලෙඩ රෝග සහ බිත්තර දැමීමේ ගැටලු වලක්වාගෙන ගං බිත්තර ව්‍යාපාරයෙන් ඉහලම ලාභයක් ලබා ගන්න ඔබට හැකියාව ලැබෙනවා. biththara gam kukul palanaya sinhala.
According to my experience this is a good feeding method for the village hens. So you can grow fast your hens and get more eggs and profit by using this method.

Пікірлер: 635
@user-ij8rh4yj2d
@user-ij8rh4yj2d 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට. නොදන්න ගොඩක් වටිනා විස්තර කියලා දුන්නාට. ඔබට ජයම වේවායි හදවතින්ම ප්‍රර්තනා කරනවා.
@rmskumara6914
@rmskumara6914 Жыл бұрын
ඇත්තටම වටිනවා.
@user-dw7vb6ik5d
@user-dw7vb6ik5d 9 ай бұрын
Harima wadagath පණිවුඩයක්
@user-cw3gn5zm3k
@user-cw3gn5zm3k 14 күн бұрын
ස්තූතියි ❤️
@jayarathna-nt5sh
@jayarathna-nt5sh 7 ай бұрын
Well explain
@slthisu9276
@slthisu9276 Жыл бұрын
ස්තූතියි දැනුවත් කලාට....
@user-nb2rh2vx8d
@user-nb2rh2vx8d 7 ай бұрын
Thank you. I shared your video on my face book page to help my friends. 👍
@CeylonTeacher
@CeylonTeacher 7 ай бұрын
Awesome thank you!
@sumithpathirana6287
@sumithpathirana6287 2 жыл бұрын
Video ekanam supiri yalu
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
බොහෝම ස්තුතියි සුමිත් මහත්මයා..ජයවේවා..!
@sriyanigodagampala754
@sriyanigodagampala754 2 жыл бұрын
ස්තුතියීයීයී.. .ගොඩාක් හොදට පැහැදිලි කරා දුන්නාට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ganeshmadusanka234
@ganeshmadusanka234 10 ай бұрын
පලා වර්ග දෙන්න හොදයිද
@kaushalyakaushalyasandamal8615
@kaushalyakaushalyasandamal8615 2 жыл бұрын
Giriraj kikiliyan vasara atak pamana bittara danava neda
@IsharaSudarshana-sf5ii
@IsharaSudarshana-sf5ii 2 ай бұрын
Fsh hormone eka biththara kema walin lebenawada
@JanakaBandara-wv1fn
@JanakaBandara-wv1fn Жыл бұрын
ඇත්තටම ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. මම අලුතෙන් පටන් ගන්න යන්නේ. මම මාස 5 කිකිලියන් ගත්තට කමක් නැද්ද. ඊට පස්සෙ වැඩි කරගන්න. අනිත් දෙය කිකිලියන් 50කට කූඩුව දිග කොච්චරද. පුලුවන්නනම් ඔබතුමාව සම්බන්ධ කරගන්න පුලුවන් no එකක් දෙන්න. ❤ .
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
මාස 5 සත්තු ගත්තට කමක් නැහැ, ඒත් හොද විශ්වාසවන්ත තැනකින් හොදට හොයලා බලලා අර ගන්න, ඒ වගේම එක සතෙකුට වර්ග අඩි 2ක ඉඩ ප්‍රමානයක් වත් උවමනා වෙනවා, හැබැයි ඔබතුමා ඇතිකරන සතුන් වර්ගය සහ එහි ප්‍රමාණය අනුව මේ උවමනාවන් එකිනෙකට වෙනස් වෙනවා
@ashandarshana2063
@ashandarshana2063 2 жыл бұрын
Video aakanm watinawa
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා
@chathukapriyanath5770
@chathukapriyanath5770 2 жыл бұрын
Good 👍
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
Thanks
@gayaacreations6582
@gayaacreations6582 2 жыл бұрын
ගොඩාක් වටිනා විඩියෝ එකක්. මම අලුතින් සත්ත්ව ආහාර කඩයක් ආරම්භ කරපු කෙනෙක් . ඔබතුමන්ගේ විඩියෝවෙන් ගොඩාක් දේවල් දැන ගත්තා. ස්තුතියි . ගාල්ල, වදුරබ අවට අයට මේ කියපු කුකුල් කෑම වර්ග මගේ ශොප් එකෙන් මිලදී ගත හැකිය .
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
හරිම සතුටුයි...ඔබේ වියාපාරය දිනෙන් දින දියුණු වේවා..!
@gayaacreations6582
@gayaacreations6582 2 жыл бұрын
@@CeylonTeacher බොහොම ස්තුතියි සර්
@dinushagimhan
@dinushagimhan Жыл бұрын
Mage kikiliyo rakinnenane ekata mokada karanne
@shounranasinghe1987
@shounranasinghe1987 Жыл бұрын
මේ දවස් වල කුකුල් කැම වල price කොහොමද?
@shishirafahes6273
@shishirafahes6273 3 ай бұрын
🙏❤️
@sumedakalhari7749
@sumedakalhari7749 Жыл бұрын
Pin teacher mama oya kiyapu widihata dunna biththara damma
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඒ බව අහන්නත් සතුටුයි දුව
@sumedakalhari7749
@sumedakalhari7749 Жыл бұрын
@@CeylonTeacher duwa neme putha mama 8 wasara
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
හොදයි පුතා, ඔයාගේ සත්තු ටික හොදින් බලා ගන්න
@sadunlakshtha9235
@sadunlakshtha9235 27 күн бұрын
​@@CeylonTeacherteacher kukulanta elawalu dunnat kmk nedda
@ruwanishani1373
@ruwanishani1373 2 жыл бұрын
Kalawedagen wena haniyata wisadumak dennako
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඒ ගැන මම කලින් කියල දීල තියෙනවා කලවැද්දන් සදහා උගුල කියලා ටයිප් කරල හොයල බලන්න
@gayapramoda7761
@gayapramoda7761 Жыл бұрын
Kukul kema hadana wita rice polishwala dahaiya thibunoth aka egg production akata athikarana balapema kohomada
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
දහයියා වැඩි වීම තුලින් ආහාර වල ගුණාත්මක භාවය අඩු වෙන නිසා බිත්තර නිෂ්පාදනය අඩු විය හැක
@nimanthikadushyanthi-pg4rx
@nimanthikadushyanthi-pg4rx 10 ай бұрын
Chick starter kiyanne arambaka salakaya. Grower kiyanne wedena ahara eka. Mul masa 2ke starter denna one.
@CeylonTeacher
@CeylonTeacher 10 ай бұрын
ඔව් මහත්මයා
@YgetaYgeta-se8kh
@YgetaYgeta-se8kh 6 ай бұрын
Mta uni khmada gnnai
@inokashyamalee8373
@inokashyamalee8373 2 жыл бұрын
Kukulanta havasata dhena kama Gana video ekak karanavad
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
හොදයි දුව, ලගදිම ඒ ගැන විස්තරයක් අරගන එන්නම්
@kaushalyakaushalyasandamal8615
@kaushalyakaushalyasandamal8615 2 жыл бұрын
Giriraj kikiliyak vasara kiyakinda vayasata yanne
@kaushalyakaushalyasandamal8615
@kaushalyakaushalyasandamal8615 2 жыл бұрын
Karadagolla breed eka vasara dekayda bittara danne godak kukulu palanaya karana kattiya kiyanava karadagolla sarmtun avrudu dekayi bittara danne kiyala
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
නැහැ නැහැ එයාලා වසර 3ක් 4ක් හොදට බිත්තර දානවා
@prabodasewwandi5108
@prabodasewwandi5108 2 жыл бұрын
Thank you very much 😁😁
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
You're welcome 😊
@pradeepsampath7464
@pradeepsampath7464 2 жыл бұрын
Me kema wel tika denna hoda welawak thiyenawada? Okkoma ekawera dunnata kamak nedda.?
@kaushalyakaushalyasandamal8615
@kaushalyakaushalyasandamal8615 2 жыл бұрын
Kukulek vayasata yanne avrudu kiyakinda
@kaushalyakaushalyasandamal8615
@kaushalyakaushalyasandamal8615 2 жыл бұрын
Bittara rakina kukulu varga tikaka kiyanna mata ranchuvak hadanna asavak thiyenava gam kukullu hodada mama danata kukulan 2 saha kikiliyan 4 hadanava
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
කරදගොල්ල නේකඩ් නෙක් ගිරිරාජ් කියන වර්ග මේ සදහා ඉතාම හොදයි
@kaushalyakaushalyasandamal8615
@kaushalyakaushalyasandamal8615 2 жыл бұрын
Gam kukulek saha fam kukulek venkara adura ganne kohomada ape kukulan denna sudu pata yi eth unta vishala porakatu deka gane thiyenava
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ehenam eyala gam kukullu
@ravidumadawala5234
@ravidumadawala5234 5 ай бұрын
Mage gawa innawa masa 4 wayasa gam kikiliyo dennekui masa 4 wayasa gam kukulekui e thun denatama kade thiyana wardana kama eken udetai hawasatai dewelatama ග්‍රෑම් කොච්චර දෙන්න ඕනෙද
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
එලියට යවලා කෑම හොයාගන කන්න යවන්නෙ නැති නම් ග්‍රෑම් 100ක් වත් දෙන්න ඕනි
@samanweerasinghe7703
@samanweerasinghe7703 2 жыл бұрын
Mage kukul patiya poya dawase ipadune another patiya hodatama hadila biththara assema marina ai e eya sudu patiyek
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
මහත්මයා එසේ වීමට බොහෝ කරුණු කාරනා හේතු විය හැකි බැවින් නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකියි, කොහොම නමුත් බිත්තරයට හරියට නිවැරදි උෂ්ණත්වය නොලැබී යාම තමයි මේ සදහා බලපාන ප්‍රධානතම හේතුව
@thushanchamara9174
@thushanchamara9174 2 жыл бұрын
Biththara dads hitapu kikiliyo tikak api genawa eth dan masa 2k withara meheta genawata passe biththara danne ne mehe ahulagena kanna loku idak ne eth eliyata danawa api ehema unahama kukul kema dawasa gane denna oneda elawalu kapalath denawa
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
එලියට දානවා නම් දවස ගානෙ බිත්තර කෑම දෙන්න ඔනි නැහැ, ඒත් බිත්තර දාන්නේ නැති නිසා පුලුවන් නම් සතියක් දෙකක් කුකුල් කෑම දීලා බලන්න, හැබැයි නුහුරු පරිසරයකට ආපුවහම ඇතිවන ආතතිය නිසා සමහර විට මාස කිහිපයක් යනකම් බිත්තර දාන්නෙ නැති වෙයි
@kaushalyakaushalyasandamal8615
@kaushalyakaushalyasandamal8615 2 жыл бұрын
Ape gedara innava kukulan dennek un gam kukulan un dennama bella phath karan innava podi kukula nam nikan ekatana inna velavata u bella ussanava habayi uta avidina kota bella us karanna amaruyi loku kukulanam mee mohokadivath bella us karanne naha un dennata hodata piyabanna puluvan leda venna kalin dan podi ekata nam hodata piyabanna puluvan eth loku ekata nam piyabanna baha anika loku ekata thamayi vadipura amaruva
@manuladilshan1422
@manuladilshan1422 2 жыл бұрын
Gam kikiliyanta farm kikiliyanta dena kaama dila kukulan nomathiwa බිත්තර ganna puluwnda ?
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
පුලුවන්, ඒ සදහා නිවැරදි කෑම වර්ගය භාවිතා කරන්න ඔනි, හැබැයි එහෙම ලබාගන්න බිත්තරවල ගුණය නම් අඩුයි
@loranishanikausarambege424
@loranishanikausarambege424 2 жыл бұрын
Good.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
Thank you! Cheers!
@sanjeewanoshantha4043
@sanjeewanoshantha4043 2 жыл бұрын
good
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
Thanks
@user-bu6kh6jb2r
@user-bu6kh6jb2r 5 ай бұрын
Kadeekama gamkikiliyanta dunnama undaana biththarawala patau nathi wenawada
@rumeshnilantha7440
@rumeshnilantha7440 11 ай бұрын
Kukulkamai Vi hankudu dathi 3 kawalam araladawasata eka kikiliyetta gm 100wage wennadunnata pasnayaknadda halkudu wala gunayak thiyenawada
@CeylonTeacher
@CeylonTeacher 11 ай бұрын
එහෙම දුන්නට කමක් නැහැ මහත්මයා, හාල් කුඩු වල ගුණයක් තියෙනවා, හැබැයි දිගු කාලයක් එක දිගට ලබා දීමෙන් බිත්තර දාන එක අඩු වෙන්න පුලුවන්
@thisilamanujaya5870
@thisilamanujaya5870 2 жыл бұрын
Kikiliyo nithrama katin husama gnnwa..sema wage ekath beheth ekak kynna..
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඇමොක්සින්ලින් මිලිග්‍රෑම් 250 කරලක් කඩලා බොන වතුරට දියකරල දීල බලන්න, හැබැයි වැස්ස අඩු පායන කාල වලටත් මේ විදිහට කටින් හුස්ම ගන්නවා
@wasanthaguruge1413
@wasanthaguruge1413 2 жыл бұрын
Mage kukulataii kikilitaii mana kukula kaama genawa eeth eewa nama nm dannaa. Mage kukulaii kikiliyii eewa kanna echchara kamathith naa. Ee wagema hari kettuii mekata wisadumak denna puluwannam bohoma sthuuthiyi
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඔබේ සත්තුන්ට දීර්ඝ කාලයක් තිස්සේ හරියට පෝෂණය ලැබිල නැතිනම් මෙහෙම වෙනවා, සමහර විට පණු අමාරුව වෙන්නත් පුලුවන්, ඒ කොහොම උනත් සතාව දකින්නෙ නැතිව මට ප්‍රතිකාරයක් කියන්න අපහසුයි මහත්මයා, හැබැයි ටික දවසක් යනකොට ඔය අසනීප නැතිවෙලා යන්නත් පුලුවන්
@anojaweerathunga4465
@anojaweerathunga4465 11 ай бұрын
Api horana....kiyatada wageda denne.....
@kaushalyakaushalyasandamal8615
@kaushalyakaushalyasandamal8615 2 жыл бұрын
drmuhun kukulu vishesha giriraj kikiliyan samaga tabima hodayda
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
hodai
@AshaLakmali-ud8rl
@AshaLakmali-ud8rl Жыл бұрын
Matath one
@kaushalyakaushalyasandamal8615
@kaushalyakaushalyasandamal8615 2 жыл бұрын
Kohomada api bittara rakina kikiliyak nivaradiva haduna ganne
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
බැලූ බැල්මට නම් එහෙම අදුනගන්න ක්‍රමයක් නැහැ, නමුත් කූඩුවෙ එක දිගට දවසෙම වැතිරිලා ඉන්නවා නම් ඒ බීත්තර රකින්න කියල අපිට අනුමාන කරන්න පුලුවන්
@MadushikaGunarathna-kn5or
@MadushikaGunarathna-kn5or 6 ай бұрын
Ape kikiliyo dan masa 6akwenawa thama thawadana patan gaththene
@CeylonTeacher
@CeylonTeacher 6 ай бұрын
සමහර වර්ග වල සත්තු බිත්තර දාන්න පටන් ගන්න ටිකක් කල් යනවා දුව
@nuwanpathmasiri3630
@nuwanpathmasiri3630 2 жыл бұрын
Dawasama nidalle ariyoth bithtara kama denna onada
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
නැහැ මහත්මයා උවමනා නැහැ
@user-xl2vk5cn8z
@user-xl2vk5cn8z 4 ай бұрын
Bohoma hoda danuwat kirimak puta kola warga walata leda hadenawada danuwat kalot hodai bohom istuti puta
@tharindeeparindya7162
@tharindeeparindya7162 2 жыл бұрын
Me kiyana piliwelata thamay api kama denne.eth biththara danawa aduy.kikiliyan 40k withara innawa.biththara 10k wage thamay watenne
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
මොකක්ද වර්ගය..? 40කට බිත්තර 10ක් කියන්නේ ඉතාම අඩු අගයක්
@rudarshamaaduhewa2515
@rudarshamaaduhewa2515 8 ай бұрын
Rir wargaye biththara walin pataw labaganna barida saha owun sukshama kramayata hadanna barida
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
ඔය කාරනා දෙකම සිදු කරන්න පුලුවනි
@thilinikanchana3089
@thilinikanchana3089 2 жыл бұрын
Ayye gedara iwatha dana amu elawalu kabali dunnata kamak nadda
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
කමක් නැහැ...හැබැයි ෆාම් කුකුල්ලුන්ට නම් දෙන්න එපා
@sunethdisanyaka3829
@sunethdisanyaka3829 14 күн бұрын
Kikili petaun ha kukulupetaun haquna ganne kohomada
@CeylonTeacher
@CeylonTeacher 7 күн бұрын
අලුත් වැඩසටහනකින් ඒ ගැන ඉක්මනින්ම කියල දෙන්නම් මහත්මයා
@sanjulamadumali6673
@sanjulamadumali6673 2 жыл бұрын
Bittara dana kama dunnama ewa digatama denna onida? Natnam nikanma eyala daeda eka parak dunnama...
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ගම් කිකිලියන් නිදැල්ලේ ඇති කරනවා නම් හැමදාම බිත්තර කෑම දෙන්න උවමනා නැහැ, නමුත් කිකිළියන්ගෙ ශරීරය තුල ඇති හෝමෝන උත්තේජන වෙන්න නම් අඩුම තරමෙ සතියක් හමාරක් වත් මේ කෑම දෙන්න ඕනි
@samanweerasinghe7703
@samanweerasinghe7703 2 жыл бұрын
Epadichcha gaman patawunta dena kema monada
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
චික් ස්ටාටර් ෆීඩ් යනුවෙන් වෙලදපලෙන් ලබාගත හැකියි
@RAVIYA602
@RAVIYA602 Жыл бұрын
Rakina kikiliyo adura ganne kohomada
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඒ ගැන කියල දෙන සම්පූර්ණ වැඩසටහනක් ලබන සතිය දිහාට ඉදිරිපත් කරන්නම් මහත්මයා, ඒක බලන්න
@nadeeshalakmali-rs5pp
@nadeeshalakmali-rs5pp Жыл бұрын
Gamkukulanta boilas kukul kama dunnama biththara danne nadda
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
දානවා
@kaushalyakaushalyasandamal8615
@kaushalyakaushalyasandamal8615 2 жыл бұрын
Kikiliyak bittara dama avasan u pasuda bittara rakima patanganne kikiliyak bittara dala bittara rakinna patanganne kopamana kalayakata pasuvada
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
කිකිළියක් බිත්තර රකින්න පටන් ගන්න කාලය ඒ ඒ සතාගෙ වර්ගය සහ ජීවත්වෙන ප්‍රදෙශය අනුව වෙනස් වෙනවා, සාමානයෙන් බිත්තර දමා අවසන් වී දින 4ක් පමන යනකොට රකින්න පටන් ගන්නවා
@SanthiGodakubura-de1qr
@SanthiGodakubura-de1qr 10 ай бұрын
Kukulpetaw tekak ganna bereda.
@CeylonTeacher
@CeylonTeacher 10 ай бұрын
ඔබතුමියගෙ ගම් පලාත කොහෙද ?
@anojaweerathunga4465
@anojaweerathunga4465 11 ай бұрын
Ape gedar inna aya agg 3'4 damma.dan dannema na..a ai......mokuth behethak dannawada mahathyo.....
@CeylonTeacher
@CeylonTeacher 11 ай бұрын
තව ටික දවසක් බලලා බිත්තර දැම්මේ නැතිනම්, එග් ලේයර් ෆීඩ් නොහොත් බිත්තර දමන කිකිලියන්ගේ කෑම දීල බලන්න
@samanweerasinghe7703
@samanweerasinghe7703 2 жыл бұрын
Rakiyawanam good 👍
@athulanawarathna1991
@athulanawarathna1991 2 жыл бұрын
Bithara aka digata dila dan masa 2/3k nodanna hatuwa ai.sathu piripunwa wadi innawa.wee dunna ath ahamai.wisadumak danna please...
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
අතුල මහත්මයා, ඔයාගෙ සත්තු මොනවට හරි බය උනාද...සාමානයෙන් ලොකු දේකට බය උනහමත් මුලු රැලම ටික කාලයක් යනකම් බිත්තර දාන්නෙ නැතිව යනවා, ඒ වගේම කූඩුවෙ තියෙන ඉඩකඩ මදි උනහම, කූඩුව ඇතුලෙ තියෙන උෂ්ණත්වය වෙනස් උනහමත් මේ විදිහට කිකිලියො බිත්තර දාන එක නවත්වනවා, සමහර කිකිලියො වැස්ස වැඩි කාල වලදිත් බිතතර දාන එක අඩු කරනවා
@sadamalisadamali9604
@sadamalisadamali9604 2 жыл бұрын
Mageth kikilige petau serama balla kala u dan maasa 3 k wage weno බිත්තර danneth ne wadiya knna hoynneth ne kukula ekka kema hoynna ynneth ne ohe innawa sankawen wage paw
@NishanthaHettiarachchi-pr1iy
@NishanthaHettiarachchi-pr1iy 2 ай бұрын
Bittara danna tenak purudu karanne kohomada
@CeylonTeacher
@CeylonTeacher Ай бұрын
කිකිලි ඒ වැඩේට තැනක් සහජයෙන් තෝරා ගන්න නිසා කෘතීමව තැනක් තෝර බේරා දෙන එක අපහසු කාර්යක්
@IsharaSudarshana-sf5ii
@IsharaSudarshana-sf5ii 2 ай бұрын
Neththm wardana kema dunna kiyla,nikn biththr danne nedda,kukulata akamethi kikiliyo innwd,inna ekkena maru krala wena kenek demmoth ayeth biththr daid,mokd den tik dawsak idan biththr danne ne😞😞
@idurangasahan6235
@idurangasahan6235 2 жыл бұрын
Gam kukul pataw 200k vithara ganna koheda inne
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
පැටව් ලබා ගන්න තැනක් ගැන නම් මම දන්නෙ නැහැ මහත්මයා, හැබැයි මේ තරම් විශාල පැටව් ප්‍රමාණයක් ලබා ගන්න කොට හොදට හොයල බලල විශ්වාසවන්ත තැනකින් පැටව් අරගන්න
@supuncrysbro5196
@supuncrysbro5196 Жыл бұрын
biththara dana kikiliyanta Hal kudu dunnama biththara dana eka adu venavada?
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
නැහැ අඩු වෙන්නෙ නැහැ, හැබැයි හාල් කුඩු විතරක්ම දුන්නොත් සමහර විට බිත්තර දාන එක අඩු වෙන්න පුලුවන්
@user-ic6iv2qj2s
@user-ic6iv2qj2s 5 ай бұрын
V pothu pataw aharayata genima Hoda nedda
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
ගැටලුවක් නැහැ
@chamindapushpa6864
@chamindapushpa6864 Жыл бұрын
Hoda danuwath kirimak
@RAVIYA602
@RAVIYA602 Жыл бұрын
Biththara kiyak vage thalada rakin ganne
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඒක සතාගෙ වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා, සමහරු බිත්තර 10ක් 15ක් විතර දාලා රකින්න පටන් ගත්තත් තවත් සමහරු බිත්තර 25ක් 30ක් විතර දානකම් රකින්න පටන් ගන්නෙ නැහැ
@samanweerasinghe7703
@samanweerasinghe7703 Жыл бұрын
Epadichcha gaman patawnta dena kema monada??
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඉපදී පලමු සති කිහිපය ඇතුලත ලබා දිය යුතු අධිපෝෂණයෙන් යුත් වැඩෙන කිකිළි පැටවුන්ගේ ආහාර වෙළදපලෙන් මිළට ගැනීමට හැකියාව ඇත
@kaushalyakaushalyasandamal8615
@kaushalyakaushalyasandamal8615 2 жыл бұрын
Fam kukulanta porakatu enavada
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
කළාතුරකින් තියෙන්න පුලුවන්
@anjubro8443
@anjubro8443 2 жыл бұрын
Man laga biththara Dana gam Kuliya 12 vitara ennawa danata mass 8 k witara wanawa dawasata biththara 3k withara danawa eth panguwak dawaswala biththara 1k with danna Naha mama kikiliyanta biththara kamai kudui asolla godak denawa asolla godak dena hindada biththara adu wenna
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
නැහැ, ඇසෝලා දෙන හින්ද නෙමෙයි බිත්තර දාන එක අඩුවෙන්නෙ, ඔයාගෙ සත්තු නිදහසේ යවන්නෙ නැතිද...? අනික ගම් කිකිළියො හරියට බිත්තර දාන්න පටන්ගන්න අවුරුද්දක් වත් යනවා, එක හින්දා තව මාසයක් දෙකක් බලන්න
@anjubro8443
@anjubro8443 2 жыл бұрын
Bitara Dana kikiliyanta wi molwala tiyana kudu denna hudada hudanam thambapu sahal gala kududa nathnam kakulu sahal wala kududa huda kiyannako aiya
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ෆාම් කිකිළියන්ට නම් මේ දේවල් ගැලපෙන්නෙ නැහැ, නමුත් ගම් කිකිළියන්ට නම් තම්බපු සහල් උනත් කැකුළු සහල් උනත් ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ, ඒත් සත්තුන්ට දවසකට කන්න දෙන මුලු කෑම ප්‍රමාණයෙන් තුනෙන් පන්ගුවකට වඩා අඩුවෙන් මේ දේවල් දෙන්න, නැතිනම් කෑම වල සමබරතාවය නැතිවෙලා ගිහින් බිත්තර දාන එක අඩු වෙන්න පුලුවන්
@mehansahimshani9233
@mehansahimshani9233 2 жыл бұрын
@@CeylonTeacher maga.kikiliyo.35.ennva.akkvath.birhara.danna.na
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
දැන් එයාලට මාස කීයක් විතර වෙනවද
@sudarsinisolomon9692
@sudarsinisolomon9692 2 жыл бұрын
Dawasakata 125g denna kiyalai anith aya kiyanne biththara danakota 50g athida
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
වෙන කිසිම කෑමක් දෙන්නෙ නැතිනම් තමයි දවසකට 100ත් 125ත් අතර ප්‍රමාණයක් දෙන්න කියන්නේ, නමුත් කිකිලියන් නිදැල්ලේ ඇති කරන කොට දවසකට ග්‍රෑම් 50 ක් හොදටම ප්‍රමාණවත් වෙනවා
@anuradaewanth9548
@anuradaewanth9548 8 ай бұрын
ස්තුති ඔබට ,,,,,rir පිරිමි සත්තු ගන්නේ kohenda,,,kikiliyo 16,k,ඉන්නවා
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
මේ ගැන සොයා බලා පසුව දැණුවත් කිරීමක් කරන්නම් මහත්මයා
@dilrukshimadumali3402
@dilrukshimadumali3402 Жыл бұрын
Biththra kaha madAya kaha pAta wenna monawada karanna one
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
එය සතාගෙන් සතාට සහජයෙන් උරුම වෙන දෙයක්, ඒ සදහා ලබා දිය යුතු කෘතීම හෝමෝන සහ විටමින් වර්ග තිබුනත්, ඒවා භාවිතයෙන් බිත්තර දමන සතාට වගේම ඒවා ආහාරයට ගන්නා අයටත් නොයෙකුත් අතුරු ආබාධ ඇතිවේ
@sumimax3010
@sumimax3010 Жыл бұрын
ඒ විදිහට හදලා බිත්තර දාන්න කොපමණ කාලයක් යයිද
@RAVIYA602
@RAVIYA602 Жыл бұрын
Kukula kikiliva pagannama uneda buththara danna
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
නැහැ
@kaushalyakaushalyasandamal8615
@kaushalyakaushalyasandamal8615 2 жыл бұрын
Giriraj kikiliyak vasara kiyak bittara danavada
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
4k 5k
@kaushalyakaushalyasandamal8615
@kaushalyakaushalyasandamal8615 2 жыл бұрын
@@CeylonTeacher un vasa 8 pamana bittara danne nadda
@user-if2wg2jq4q
@user-if2wg2jq4q 6 ай бұрын
Mahathmaya mn karadagolla gam kukulan 300k hadanna inne ayalata masayak masa dekak yanakam kukul kema dila ethanin passe hotal wala ithu wena kema alawalu palu kapana awa ahama denna thamai hithan inne ahama hodaida biththara danakota aka welak wage kukul kema denawa
@CeylonTeacher
@CeylonTeacher 6 ай бұрын
ඒක හොදයි මහත්මයා
@user-if2wg2jq4q
@user-if2wg2jq4q 4 ай бұрын
Sarthaka weida mahaththaya
@t.msriyanimudiyanselage3402
@t.msriyanimudiyanselage3402 2 жыл бұрын
Me Dan me dana Eka Kullu prima Aya kawoth mokda wenne ara bithra Dana kikiliynnge food kawoth pirimi sathu kawoth mokda wene
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
කිසිම ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ, බිත්තර කෑම පිරිමි සත්තුන්ටත් හොදයි
@t.msriyanimudiyanselage3402
@t.msriyanimudiyanselage3402 2 жыл бұрын
@@CeylonTeacher ha okey
@t.msriyanimudiyanselage3402
@t.msriyanimudiyanselage3402 2 жыл бұрын
@@CeylonTeacher ha awulak na ne Hari hri
@supunpramod3350
@supunpramod3350 Жыл бұрын
Hoda pahadili kirimk
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
බොහෝම ස්තුතියි මහත්මයා
@lakshikannn281
@lakshikannn281 Жыл бұрын
Benten kikiliyo biththara danne wayasa kiyedida
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
මාස 8ක විතර ඉදලා
@dulanjianjalee8907
@dulanjianjalee8907 2 жыл бұрын
Mage gan kikiliyo dan masha 2kak withara idan biththara danna man biththara kamath danawa with danawa ath biththara dannane aunata a shathun hodin wadela innawa
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
සමහර විට කිකිළියන්ට රැකුම් වැටිලද දන්නෙ නැහැ..එහෙම උනහමත් සති තුන හතරක් බලාගන ඉන්න වෙනවා
@dulanjianjalee8907
@dulanjianjalee8907 2 жыл бұрын
Mata thawa dayak danaganna puluwanda ape kuduwe inna kukulata thama hareyata hadalannawath be thathu bageta pata wigenath anna ahama kukulek nishada biththara dannaththe kikiliyonta wada kukula pode akath gataluwakda
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඔව් දුව, මේකත් එක හේතුවක් තමයි, කූඩුවෙ ඉන්න පිරිමි සත්තුන්ගෙ ජව සම්පන්න බව ගම් බිත්තර අස්වැන්න වැඩි වීමට ගොඩක් බල පානවා, සාමානයෙන් කිකිලියො 5කට එක කුකුලෙක් වත් හිටියොත් හොදයි, හැබැයි කුකුලගෙ ශරීර ප්‍රමාණය එතරම් වැදගත් වෙන්නෙ නැහැ. නමුත් කුකුලා ජවසම්පන්න නීරෝගී සතෙක් නම් කිකිලියො ඉක්මනින්ම බිත්තර දානවා
@chathusanka9171
@chathusanka9171 2 жыл бұрын
Saththunge den tika dawasaka idan pihaatu galewena ekak thiyenawa , mokadda danne na neda ekata hethuwa ? 🤔🤔🤔
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ශරීරයේ කැල්සියම් අඩු උනහම තමයි ඔහොම වෙන්නෙ, සිප්පිකටු හරි බිත්තර කටු හරි කුඩු කරල කෑමට දෙන්න, මේ ගැන මම කලින් කිලය දීලත් තියෙනවා, පුලුවන් නම් ඒකත් බලන්න
@bawanthaprasad4914
@bawanthaprasad4914 9 ай бұрын
Kikiliyo 200k haduwoth dawasakata biththara 100k wath gann puluwanda
@CeylonTeacher
@CeylonTeacher 9 ай бұрын
ඔව් මහත්මයා, හරියට හැදුවොත් ඊටත් වඩා ගන්න පුලුවන්
@bawanthaprasad4914
@bawanthaprasad4914 9 ай бұрын
@@CeylonTeacher dawakata 50g ne denna ona e nisa api biththara kama 20g wag dila anith 30g ta asolla, wi ,rice police , wage eka eka jathi unnoth biththara adu weida
@CeylonTeacher
@CeylonTeacher 8 ай бұрын
හරියට දුන්නොත් බිත්තර අඩු වෙන්නෙ නැහැ මහත්මයා
@chamarinandasena4789
@chamarinandasena4789 Жыл бұрын
Ape gam petaw 2 weeks walin meruna ...ei e ..
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
සතාව දකින්නෙ නැතිව එකපාරටම හේතුවක් කියන්න අමාරුයි මිස්
@madushamadusha2306
@madushamadusha2306 2 жыл бұрын
Kikiliyonta bath denna hodandda
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
කිසියම් පාලනයක් ඇතිව අනෙකුත් ආහාර සමග කලවමේ ලබා දෙන්න, බත් විතරක්ම ලබා දීමෙන් බිත්තර අස්වැන්න අඩු වෙන්න පුලුවන්
@asankamali6081
@asankamali6081 2 жыл бұрын
Farm kikiliyange kema wenas unahama ayema bittara dannema nedda kawadawat?mage inna gan kikiliyot bittara dannema na.dawasak tel wagayak gehuwa baloliya wagayak mama danne netuwa dala ewat kikiliyo tika kala tibuna.ewale serata bittara dannema neti weida?mata visadumak kiyanna.
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඔබ කිසි දේකට බිය විය යුතු නැහැ..කිකිළියන්ගෙ ශරීරයේ ඇති ආසාත්මික තාවය ඉවත් වූ පසු එම සතුන් සුපුරුදු පරිදි බිත්තර දැමීමට පටන් ගනිවි, ඒ වගේම සත්තුන්ට ඇති තරම් පිරිසිදු වතුර බොන්න දෙන්න, ඒ වගේම ඉදල හිටල සුදු ලූණු බිකක් දෙකක් හොදට තලල කිකිළියො බොන වතුරට කලවම් කරල දෙන්න
@asankamali6081
@asankamali6081 2 жыл бұрын
ස්තුති මහත්තයා.ෆාම් කිකිළියොත් බිත්තර දායිද කාලයක් ගිහාම.
@asankamali6081
@asankamali6081 2 жыл бұрын
ඉඩම් වල බුමි දෝෂයක් තියනවා නම් ඒවා සත්තුන්ටත් බලපානවද?
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
බිත්තර දාන ෆාම් කිකිලියන්ට ලබා දිය යුත්තේ එග් ලේයින් ෆීඩ් නොහොත් බිත්තර කිකිලියනෙ කුකුල් කෑමයි.හොදට බිත්තර දාන්න නම් දවසකට එක කිකිළියෙකුට ග්‍රෑම් 100කට වඩා ලබා දිය යුතුයු, ඒ හැරුන කොට ෆාම් කිකිළියන්ගෙ කෑම වෙනස් උනා කියල ගැටලුවක් වෙන්නෙ නැහැ. ඒ නිසා ඔබෙ ෆාම් කිකිළියොත් ඉක්මනටම බිත්තර දාන්න පටන් ගනීවි
@asankamali6081
@asankamali6081 2 жыл бұрын
ඒහා ගෙදර අක්කායි මමයි එකම දවසේ ඒ බිත්තර කිකිළියෝ ගෙනාවේ.ඒයාලා ඔය කියන කෑම මුකුත්ම දුන්නේ නැහැ ගෙනාව දවසේ ඉදලා.ඒත් තාමත් බිත්තර දානවා.ඒකයි මම ඇහුවේ බුමි දෝෂ තියනවා නම් ඒවා සත්තුන්ටත් බලපානවද කියලා මහත්තයා.
@kaveeshagimhan8509
@kaveeshagimhan8509 2 жыл бұрын
Mage laga inna kikiliyonta masa 8 vithara, eth bithara danne nahe ee eaiii
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
සමහර සතුන් පරිණත වෙන්න (වැඩිවියට පත්වෙන්න) වැඩි කාලයක් ගත වෙනවා තවත් මාසයක් දෙකක් ඉවසලා බලන්න
@kaveeshagimhan8509
@kaveeshagimhan8509 2 жыл бұрын
@@CeylonTeacher ok thanks
@user-mj9qq6up3t
@user-mj9qq6up3t 2 жыл бұрын
Api kohomada me kama ganne
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
සත්තු විකුනන කඩවල් වල වගේම කුකුල් මස් බිත්තර විකුනන ෆාම් ෂොප් වලිනුත් මිළට ගන්න පුලුවන්
@imashaudari9994
@imashaudari9994 Жыл бұрын
koheda kiyla denagnna pulucnda.
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
දුව, ඔබේ ගැටලුව පැහැදිලි මදි, නැවත සදහන් කරන්න
@kalatuwagelakmal5850
@kalatuwagelakmal5850 2 жыл бұрын
bittaradannabitarakamahodayda
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
හොදයි
@dinukanuwan3007
@dinukanuwan3007 Жыл бұрын
ගම් කුකුල්ලු 200විතර ඉන්නවා මට කැම එකක් හදන්න වට්ටෝරුවක් කියන්න බැරිද
@jayanthivirakon6303
@jayanthivirakon6303 Жыл бұрын
kikiliyo 100 liliya arrin a kohamadà
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
මහත්මයා, මට ඔබේ ප්‍රශ්ණය පැහැදිලි නැහැ, පුලුවන් නම් එය නැවත සදහන් කරන්න
@samanweerasinghe7703
@samanweerasinghe7703 2 жыл бұрын
Kukul palanaya pawakda aiye
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඔව්, අපේ බුද්ධාගමට අනුව නම් නොකල යුතු දෙයක්
@ruwithmalshan603
@ruwithmalshan603 2 жыл бұрын
Growers feed වැඩෙන ගන් කිකිලියන්ගෙ කෑම ගන්න තියෙන්නෙ කොහෙඩ
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
කුකුළ් කෑම කඩවල් වලින් ගන්න පුලුවන්
@christeenlaity3201
@christeenlaity3201 27 күн бұрын
ගොඩාක් ස්තුති හොදිපැහැදිලිකලාට පිං 🙏 සිද්ධවෙනවා මමත් කුකුළන් හදනවා ආසාවෙන් හදනවා කොළජාති නොකොල් රාබු කන්කුන්දෙනවා කමක් නැද්ද සමහර විට කොමඩු මෙවාහොදද? මට මෙසෙජ්එකක් දාන්න බලාඉන්නවා ස්තුති 🙏🌹👍
@CeylonTeacher
@CeylonTeacher 5 күн бұрын
ඒ දේවල් සත්තුන්ට දුන්නට කමක් නැහැ මහත්මයා
@kawshansathsara1522
@kawshansathsara1522 2 жыл бұрын
Kikiliyo rakina eka adu karanna kramayak nadda
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
ඇගට වතුර දාන්න, එහෙමත් නැතිනම් කූඩුවෙන් එලියට දාලා කූඩුවෙ දොර වහල තියන්න, මේ මොන දේ කලත් කිකිලිගෙ ඇග හැදෙන්න බිත්තර රකින එකත් වැදගත් වෙනවා, ඒ නිසා රැකුම් කාලය වලක්වන්න යන්න එපා
@kawshansathsara1522
@kawshansathsara1522 2 жыл бұрын
@@CeylonTeacher thanks
@charithmaduranga8662
@charithmaduranga8662 3 ай бұрын
50 g athida biththara daana kikiliyekta..biththara keema
@CeylonTeacher
@CeylonTeacher 3 ай бұрын
මදි, බිත්තර කෑම විතරක් දෙනවා නම් දවසකට ග්‍රෑම් 120 වත් ඕනි වෙනවා
@pradeepsampath7464
@pradeepsampath7464 2 жыл бұрын
Man gawa gam kikiliyo 40k innawa biththara dana. Biththara kema dawasakata 2kg denawa. Ita amatharawa vi 1kg rice polish 1kg denawa. Dawasakata peya 3k eliyata danawa. Eth dawasakata biththara wetenne 10i. Mokakda meke weredda.. ane plz mata kiyanawada.?
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
මහත්මයා, ඔබතුමාගේ සත්තුන්ට කෑම බීම නම් හොදට ලැබෙනවා, ඒත් සමහර ගම් කුකුළ් වර්ග සහජයෙන්ම බිත්තර දැමීම පමා කරනවා, ඒ වගේම ඔබතුමා ඇතිකරන ගම් කුකුල් වර්ගය සහ එම සත්තුන්ගෙ වයස අනුවත් බිත්තර දැමීමේ හැකියාව වෙනස් වෙනවා. සමහර විට තවත් මාස කිහිපයකින් බිත්තර දැමීම ස්තාවර වෙන්න පුලුවන්
@pradeepsampath7464
@pradeepsampath7464 2 жыл бұрын
@@CeylonTeacher thank y so much
@pradeepsampath7464
@pradeepsampath7464 2 жыл бұрын
Me kema wel denna hoda welawak kiyannako sir. Hemadama ekama welawakata denna oneda? okkoma eka wera dunnata kamak nedda..
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
සත්තුන්ට උදේ 8ට කලින් කෑම දෙන්න පුලුවන් නම් ඉතාම හොදයි, ඒ තුලින් පරිවෘතීය ක්‍රියාවලිය කාර්යක්ෂම කර ගන්න පුලුවන්, ඔක්කොම කෑම එක වර දෙන්න යන්න එපා,උවමනා ප්‍රමාණයට වඩා ගොඩක් වැඩියෙන් කෑම කන්න පුරුදු උනොත් ඒකත් ලොකු පාඩුවක්
@RAVIYA602
@RAVIYA602 Жыл бұрын
Kukulek nathi unahama rakinnadda
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඔව්
@dileepajayasekara1599
@dileepajayasekara1599 Жыл бұрын
Semata behetak kiyannko
@CeylonTeacher
@CeylonTeacher Жыл бұрын
ඇමොක්සිලින් කුඩා ප්‍රමාණයක් ලබා දෙන්න
@kaveeshagimhan8509
@kaveeshagimhan8509 2 жыл бұрын
Kikiliyonta bath denna hodaida
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
හොදයි, ඒත් බත් විතරක්ම දෙන්න එපා, එහෙම උනොත් බිත්තර දාන එක අඩු කරනවා
@kaveeshagimhan8509
@kaveeshagimhan8509 2 жыл бұрын
@@CeylonTeacher 👍
@dulanjianjalee8907
@dulanjianjalee8907 2 жыл бұрын
Man oba thumata mita kalinuth chat karala theyanawa atha aye parak mata ahanna hithuna man gan kikiliyo dan masha 3k idan biththra dannema na witasol kiyana wiamin akath dunna panu bahathuth dunna biththara kamath damma atha wadak ne man atha aralama dala hitiye ayema biththara kama danawa dan dawas 5k idan ath wadak ne mokada a kiyanna puluwanda
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
දුව, ඔයගෙ කිකිළියන් මීට කලින් හොදට බිත්තර දැම්මද..? ඒ වගේම එයාලගෙ වයස මාස කීයක් විතර වෙනවද..? ඔනිම කිකිලියෙකුට බිත්තර දාන්න FSH කියන හෝමෝනය අවශය වෙනවා, මේ හෝමෝනය වැඩිපුර නිපදවනකොට කිකිළියො වැඩිපුර බිත්තර දානවා, ඒ කාර්යය උත්තේජනය වෙන්න හොදට අඩළන පිරිමි සතෙකුත් කූඩුවෙ ඉන්න ඔනි, බිත්තර කුකුල් කෑම වල මේ හෝමෝනය අඩන්ගු කරල තියෙන හින්දා තමයි බිත්තර කෑම දුන්නහම කිකිළියො වැඩියෙන් බිත්තර දාන්නෙ. දවස් 20 වත් බිත්තර කෑම දීලා බලන්න, පුලුවන් නම් කුකුල්ලු හදන වෙන කෙනෙකුට ටික දවසක් ඔයාගෙ කිකිළියො දීලා බලන්න, සමහර විට වෙන කූඩුවකදි බිත්තර දාන්න පුලුවන්
@dulanjianjalee8907
@dulanjianjalee8907 2 жыл бұрын
වයසනම් දන්නැ අපි ගද්දිත් බිත්තර දනවා කලින් හොදට බිත්තර දැම්මා හොදට හඩලන කුකුලෙක් ඉන්නවා
@dulanjianjalee8907
@dulanjianjalee8907 2 жыл бұрын
බිත්තර කැම දද්දි කුකුලෙකුත් ඉන්න ඔනද කුඩුවෙ මගේ සත්තු දවසම ඉන්නෙ නිදැල්ලෙ එක කිකිලියකුට බිත්තර කැම කොච්චර දන්න ඔනද දවසකට
@CeylonTeacher
@CeylonTeacher 2 жыл бұрын
මොනව හරි හේතුවකට කිකිළියො බය උනාද දන්නෙ නැහැ, එහෙම උණාමත් ටික කාලයක් යනකම් බිත්තර දාන්නෙ නැතිව ඉන්නවා, බිත්තර කෑම දෙනව නම් පිරිමි සතෙක් ඉන්න උවමනා නැහැ, නිදැල්ලෙ ඇති කරන නිසා එක සතෙකුට හැමදාම උදේට ග්‍රැරෑම් 50 ක් (අතින් මිටක්) විතර දෙන්න, කූඩු කරලම හදනවා නම් සතෙකුගේ දිනක අවශයතාව ග්‍රෑම්120කි
@dulanjianjalee8907
@dulanjianjalee8907 2 жыл бұрын
Ahmada dan biththara kama dala dina 12k wanawa thana ath un haiyen kagahanawa ara kekara ganawa kiyanne awage
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 19 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 491 М.
gam kikiliyanta kema wattoruwak
7:34
Ts animal world
Рет қаралды 50 М.
🤔Какой Орган самый длинный ? #shorts
00:42