✔ගෑවුණු තැන කන්න පුළුවන් තරුපහේ චිකන් කරිය|black chicken curry sri lanka|

  Рет қаралды 150,576

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 93
@MaduShani-fp7nf
@MaduShani-fp7nf 3 ай бұрын
මං මේ කරි එක දෙපාරක් හැදුවා. මාරම රසයි. ඔයාගෙන්මයි ඉගන ගත්තෙ. ඔයගෙ වීඩියෝ බලලාම මට දැන් රසට උයන්න්න පුලුවන්. 😌❤️
@Sachii9618
@Sachii9618 Жыл бұрын
මේ දැන් මේක බලාගෙන ජීවිතේ පළවෙනි වතාවට chicken හැදුවා🙂 මාරම රසයි❤ thank you 😘
@priyashanthasaman2683
@priyashanthasaman2683 4 ай бұрын
ජිව්තෙ පළමු වතාවට මටත් ට්කක් ඔනෙ
@priyangikajayakody785
@priyangikajayakody785 Жыл бұрын
ඔයාගෙ රෙසපි හරි පැහැදිලියි . වැල්වටාරම් නෑ. ආසයි කෑම හදන්න ඔයා කියලා දෙන විදියට. මේකත් හදනවාමයි. ❤️
@arunadeepal3912
@arunadeepal3912 Жыл бұрын
ඕක මාරම රසයි... අපිත් ටිකක් ඔය විදිහට තමයි කරි එක හදන්නේ. කියන දේ හොඳට පැහැදිලිව එක පාරින්ම කියල දෙන නිසා ආස හිතෙනව මේ වීඩියෝ වලට.
@ammamage7964
@ammamage7964 4 ай бұрын
මාරම රස්‍යි ලයික් ශෙයාර් පස්සෙන් යන්නැති එකම චැනල් එක ඔයාලට හරි යන්න මඕනී මේ උයන්න කිය්ලා දෙනවට ගොඩක් ස්තූති ♥️
@hpganulawathi4692
@hpganulawathi4692 Жыл бұрын
ඔබ තුමියගේ රෙසපි ඔක්කොම මම බලනවා.චිකන් කරිය රසයි වගේ පේනවා.අළුත් අවුරුද්දට දරුවෝ ආපුවාම හදලා දෙන්න හිතාගෙන ඉන්නේ.ඔබට ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරණයි
@sadunikaushlya
@sadunikaushlya Жыл бұрын
මන් මේක හැදුවා ඇත්තටම ගොඩක් රසයි.ගෙදර කට්ටියත් රස කර කර කෑවා.තව අලුත් විඩියෝ දාන්න අක්කි.❤❤❤️🤗🤗
@user-ou4vh6th9w
@user-ou4vh6th9w 5 ай бұрын
මේ චිකන් කරිය නම් සුපිරි .....ඇත්තටම සුපිරි 👌🤤 thanks akke oyata..
@pradeepkeragala4477
@pradeepkeragala4477 2 күн бұрын
Thx oyata ada mama meka heduwa niyama chikean Cury eka budu saranai
@sumithrupasinghe8374
@sumithrupasinghe8374 8 ай бұрын
Mama jiwithe palaweni wathawata chikan haduwa ...mara rasai👌👌👌👌akki 👧👧👧thanks...
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
රස විදිය හදපු විදියෙන් තෙරෙනවා. හදල ලියන්නම්. කටට කෙලත් එනව බොහොම ස්තුතියි❤
@sandunithennakoon9990
@sandunithennakoon9990 Жыл бұрын
අනේ ඔයාගෙ රෙසිපි මාරම රසයි වරදින්නෙත් නෑ ♥️🥺
@SadaniPriyadarshani-er4fo
@SadaniPriyadarshani-er4fo Жыл бұрын
Mn meka heduwa akke❤gedarin hoda prathichara thibuna ithim❤malli illa illa kewa restutrant ekata giya wage kiyala❤thanx akke
@nilakshimanjula1155
@nilakshimanjula1155 Жыл бұрын
Man me widiyata haduwa harima rasai ...hamadama mehema thamai Dan chicken hadannne ...❤
@amarahughes9886
@amarahughes9886 Ай бұрын
Thank you very much.🙏🏾🙏🏾
@thakshilapriyashantha1295
@thakshilapriyashantha1295 4 ай бұрын
❤හරිම රසයි.මාත් හැදුවා 🤗
@achalamadhumali786
@achalamadhumali786 4 ай бұрын
සුපිරියි. මමත් හැදුවා
@prabathdewapriya1305
@prabathdewapriya1305 Жыл бұрын
මං තමා පලවෙනියට බැලුවේ😉❤️
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
ඒකනම් නියමයි නන්ගි රසම රස පාටයි ආදරෙයි ❤️❤️❤️👍👍😍😍😍
@nelumchampika2403
@nelumchampika2403 Жыл бұрын
මාමත් අද මේක හැදුවා අක්කී. ඇත්තටම හරිම රසයි. ගොඩක් තැන්ක්ස් ඔයාට. ❤️❤️❤️😍😍
@user-bn7nv9fx4w
@user-bn7nv9fx4w Жыл бұрын
ai mama haduve
@kanthipinnawala2041
@kanthipinnawala2041 Жыл бұрын
ලස්සනයි ඒ වගේම රසවත් කෑම
@udayachamara8151
@udayachamara8151 Жыл бұрын
Akki meka mm ada haduwaa👌👌supirii..mara rasai..tnxx.ada thami mulinma haduwe❤
@satharadisawa
@satharadisawa Жыл бұрын
Looks tasty.thank you for sharing knowledge.
@asankaweerasooriya6320
@asankaweerasooriya6320 Жыл бұрын
Balanna kalinma like Kala.... Oyage recipe Maru.
@sandrakombalavithana5358
@sandrakombalavithana5358 8 ай бұрын
Excellent recipe 👍🏽thank you
@tharusanjeewani26
@tharusanjeewani26 Жыл бұрын
Thankyou ..අවුරුදු කෑම වීඩියෝ දෙන්වද...අලුත් ඒව.
@nethmiayodya7790
@nethmiayodya7790 14 күн бұрын
😍😇
@donleelawathi2434
@donleelawathi2434 11 ай бұрын
Oyata godak sthuthie
@nimaliudayangi5378
@nimaliudayangi5378 3 ай бұрын
Maarama rasai akki.gedara ayath asawen keewa
@sanjeewakariyappruma7504
@sanjeewakariyappruma7504 9 күн бұрын
Kalupatata damme monada kiyanna puluwanda
@SihanPriyasad-wb8mo
@SihanPriyasad-wb8mo Жыл бұрын
Pattai hode good job
@Dhanoolk
@Dhanoolk 3 ай бұрын
හොදායී🎉
@user-xf7bl1po5t
@user-xf7bl1po5t 3 ай бұрын
Hadalabalala kiyannam❤
@chandrikagamage5384
@chandrikagamage5384 Жыл бұрын
Onna mamath baluwa
@hemaniweerackody4492
@hemaniweerackody4492 Жыл бұрын
Mn ohoma hadanawa. Seeni mesa handak ekathu karanna one anthimata hareema rasai thaeath
@nilukarajapaksha2998
@nilukarajapaksha2998 Жыл бұрын
සාමාන්‍ය විදියට උයල පස්සේ එයින් අරන් ර්‍ බැදලා ගක්තම රසයි.
@hiranmax8074
@hiranmax8074 Жыл бұрын
Ane nangi man gawa thiyanawa wip cream pwoder ekaka eken wipcream hadana hati kiyala denawada
@Anu.00
@Anu.00 Жыл бұрын
Awruddta ikmnta hdnna plwn kma jathi tkk kyla dekoo nandiyo 👉👈❤
@rajapaksha-ug6gz
@rajapaksha-ug6gz Жыл бұрын
💙☘️💜☘️💙☘️💜Rasa. ATI. Godaak. Thanks. Madu. Kitchen
@jayathissalihini1947
@jayathissalihini1947 Жыл бұрын
Man asama cooking channel ek😘😘
@chandrikadisanayaka8484
@chandrikadisanayaka8484 Жыл бұрын
Thank you👍👍
@hesanduhuvin8864
@hesanduhuvin8864 6 ай бұрын
Harima Rasai
@YureshKarunarathna
@YureshKarunarathna Жыл бұрын
Woow beautiful colur👍👍👍👍👍👍👍
@upaliwikramawikrama5591
@upaliwikramawikrama5591 Жыл бұрын
elakiri❤,,,👍👍✅
@shemalkagimhani6027
@shemalkagimhani6027 Жыл бұрын
Thnks akki
@thakshilaswarnamali6146
@thakshilaswarnamali6146 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@chamilasurangi2056
@chamilasurangi2056 Жыл бұрын
Wow
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
Thanks අක්කී.❤️💕😍😘
@keerthperera3459
@keerthperera3459 Жыл бұрын
Thanks 😊
@rajapaksha-ug6gz
@rajapaksha-ug6gz Жыл бұрын
Ape. Amma. Chanel. Aka. Karanna. Oyage. Kauda. Madu. Nangi. MN. Kalin. Aka. Baluve. Dan. Oyage. Video. Balanna. Ava. Hari. Saralai. Rasai. Gunai. Vadi. Vada. Naa. Thanks
@kethminiperera8227
@kethminiperera8227 Жыл бұрын
Ada mn meka haduwa hrima suwadai hrima rasai thwa recipes aragena enna😊
@elei-8234
@elei-8234 Жыл бұрын
First like ek magen 😁❤
@sewyapa6708
@sewyapa6708 Ай бұрын
M R Kitchen එකේ ඔක්කොම රෙසෙපි හොදයි.👍❤️
@user-cp9rt6wy8o
@user-cp9rt6wy8o Жыл бұрын
WOW!
@euniceranjithan2000
@euniceranjithan2000 Жыл бұрын
First comment!!! Thank you
@sachiniginiwella4189
@sachiniginiwella4189 Жыл бұрын
අද මං හදනවා
@ashadammi6524
@ashadammi6524 Жыл бұрын
Auruddata hadanamko rasa keyanamko
@sithariperera9312
@sithariperera9312 Жыл бұрын
Maru
@randikakasun2154
@randikakasun2154 Жыл бұрын
Superb ❤
@chamindaparackrama3897
@chamindaparackrama3897 9 ай бұрын
👍
@sudeshlakmal3215
@sudeshlakmal3215 Жыл бұрын
Hmmm
@ednadilani2434
@ednadilani2434 Жыл бұрын
Godak rasai mama haduwa maru😋
@ROHITSHARMA-rg2ym
@ROHITSHARMA-rg2ym Жыл бұрын
Ara wagema awada?
@ednadilani2434
@ednadilani2434 Жыл бұрын
@@ROHITSHARMA-rg2ym ou
@ROHITSHARMA-rg2ym
@ROHITSHARMA-rg2ym Жыл бұрын
Kalu patatqma awada
@ednadilani2434
@ednadilani2434 Жыл бұрын
@@ROHITSHARMA-rg2ym ou ai
@ROHITSHARMA-rg2ym
@ROHITSHARMA-rg2ym Жыл бұрын
@@ednadilani2434 oya goraka kududa Damme goraka Kalĺakda
@reetareeta1569
@reetareeta1569 Жыл бұрын
Godak.stuti...hadala.balannam
@rash5779
@rash5779 Жыл бұрын
Tnx akki ❤️😍
@anjaleearunika5261
@anjaleearunika5261 Жыл бұрын
Man hadanne ohomai gedara aya curry eka kanna ona ne dekkath asai ohoma heduwama kanna gedara aya
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
❤❤❤ oyage KZbin channel 2ක් තියෙනවාද
@rooeats
@rooeats Жыл бұрын
❤❤❤
@IsharaMadusanka-on1kv
@IsharaMadusanka-on1kv 7 ай бұрын
Mta thama ba kalu patata chicken hadagnn...😢
@buddhikanadeeshani7083
@buddhikanadeeshani7083 Жыл бұрын
❤️
@chandrawathik.d.9686
@chandrawathik.d.9686 Жыл бұрын
Niyamai akki ❤😊
@kavindachandrasekara1818
@kavindachandrasekara1818 9 ай бұрын
Uo😮😮😮😅😊tutu
@rashmikumari3398
@rashmikumari3398 Жыл бұрын
👍👍👍
@helarasamihira4433
@helarasamihira4433 Жыл бұрын
Like 🌸🌸🌸🌸
@ajithkumara1847
@ajithkumara1847 Жыл бұрын
🥰
@RohanWickramanayaka
@RohanWickramanayaka Жыл бұрын
😃
@kasunnavarathna4964
@kasunnavarathna4964 Жыл бұрын
Mama thamay palawaniyata baluwe😅
@navo4045
@navo4045 Жыл бұрын
😋💗💗
@hpganulawathi4692
@hpganulawathi4692 Жыл бұрын
ගොරකා වෙනුවට සියඹලා හොඳ නැද්ද
@pawanibinaaraa7041
@pawanibinaaraa7041 Жыл бұрын
💓💓💓
@rashinilakshani4617
@rashinilakshani4617 10 ай бұрын
Ai ane receip daanna bari
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
👍👍
@madushikarajapaksha74
@madushikarajapaksha74 Жыл бұрын
1st veiw
@Marketu3v
@Marketu3v Жыл бұрын
kzbin.info/www/bejne/fZDQl6CJoaxjm68 වැනිල ස්පොන්ජ්
@chathuraosin7316
@chathuraosin7316 Жыл бұрын
❤❤
@AnuWeerasinghe-sg5ng
@AnuWeerasinghe-sg5ng Жыл бұрын
😮❤
@chaturangaadikari5662
@chaturangaadikari5662 Жыл бұрын
💕💕💕
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 17 МЛН