✔චිකන් කරිය රසට හදන්න කවුරුත් නොකියන රහස්|ෆ්‍රයිඩ් රයිස් කන්න සුපිරි|chicken gravy 💓M.R KITCHEN💓

  Рет қаралды 2,304,017

M.R kitchen

M.R kitchen

Күн бұрын

#restaurantsstylechicken#chickengravyrecipe#chickencurry#
අවශ්‍ය ද්‍රව්‍ය
කුකුල් මස් 650g
බැදපු තුන පහ මේස හැදි දෙකක්
මිරිස්කුඩු මේස හැඳි තුනක්
අමු තුනපහ මේස හැඳි එකක්
කහ කුඩු තේ හැඳි භාගයක්
ගම්මිරිස් තේ හැඳි දෙකක්
එනසාල් තුනක්
කරාබු නැටි තුනක්
කුරුඳු කෑල්ලක්
තලාගත් ඉගුරු සුදු ළූණු මේස හැඳි තුනක්
ලූනු පොඩි ගෙඩියක්
අමුමිරිස් කරලක්
තක්කාලි පොඩි ගෙඩියක්
රම්පෙ කරපිංචා
සේර ටිකක්
සීනි තේ හැඳි එකක්
රස අනුව ලුණු
හැමෝම හොයපු චීස් හදන හරිම විදිහ සහ ලේසිම ක්‍රමය
• ✔හැපිකව් චීස් රසටම චීස...

Пікірлер: 1 100
@chamindaarunashantha2803
@chamindaarunashantha2803 3 жыл бұрын
මම මේ රෙසිපි එකට අදත් හැදුවා . හදලා අල්ලපු ගෙවල් දෙකටම කොටසක් බැගින් දුන්නා . ගොඩක් සුවඳයි ගොඩක් රසයි . හොද ප්‍රතිචාරයක් ලැබුනා . ඇත්තෙන්ම ඔබට බොහොමත්ම ස්තූතියි .
@udeniedirisinha7980
@udeniedirisinha7980 2 жыл бұрын
ඔයාලගේ ගේ ගාව ඉඩම් නැද්ද විකුනන්න
@chandani9203
@chandani9203 2 жыл бұрын
@@udeniedirisinha7980chaminda. Hadana. Kema. Allapu. Gewal. Dekata. Vitharalu. Danne.
@surangastores4903
@surangastores4903 2 жыл бұрын
L
@surangastores4903
@surangastores4903 2 жыл бұрын
Ķtrrrr
@surangastores4903
@surangastores4903 2 жыл бұрын
Aqqqqq2a
@rumeshalwis6650
@rumeshalwis6650 3 жыл бұрын
වැඩ පිළිවෙලයි, වැල් වටාරම් නෑ.. අන්න ඒ නිසයි අපි මේකට කැමති..
@bbon6471
@bbon6471 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌👌👌🌹🌹🌹🌹
@sarathbandara5066
@sarathbandara5066 2 жыл бұрын
Hm
@sksamanjith4575
@sksamanjith4575 2 жыл бұрын
ඒක ඇත්ත
@vihangaushan7129
@vihangaushan7129 2 жыл бұрын
ඒකනම් ඇත්ත
@pradeepikanilangani9787
@pradeepikanilangani9787 2 жыл бұрын
Aaxscç
@ama5557
@ama5557 Жыл бұрын
හරිම රසයි, හරිම සුවඳයි. ගෑවුන තැන කන්න පුළුවන් විදිහේ චිකන් කරියක්. බොහොම ස්තූතියි, ආලවට්ටං නැතිව කියල දෙනවට❤❤
@damayanthiperera8528
@damayanthiperera8528 2 жыл бұрын
හරිම ආසහිතෙන විදිහට කියලඳෙනවා මමත් මේපහේම දැම්මත් උයන්නෙ වෙනවිදිහකට. මේක ඊටවඩා රස ඇති කියල හිතුනා
@sudupihilla5389
@sudupihilla5389 3 жыл бұрын
Hi මිස් අද මම මිස්ගේ.චික්කන් කරි එක්ක හදුවා හරිම රසයි ගොඩක් ස්තුතිය
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 2 жыл бұрын
අද මන් හැදුවා රසට ආවා..ජීවිතේ පලවෙනි වතාවට අද චිකන් කරියක් හැදුවේ..ඒකත් සුපිරියට ආවා.thank you so much..❤️‍🩹❤️‍🩹❤️‍🩹
@manjulawaduge4814
@manjulawaduge4814 Жыл бұрын
අපේ අම්මගේ වීඩියෝ බලන්න වෙලා නෑ. එයා ගොඩක් වටේ යනවා. Mr kitchen ටක් ගාල කියල දෙනවා. Thank you..
@himalkosala8136
@himalkosala8136 6 ай бұрын
එහෙමද ඔයාට සෙට් නැත් නම් තවකෙනෙක් විවේචනය කරන්න එපා.. ඒක මහා පහත් ගතියක්.. ඔයා බලන් නෑනෙ අන්න අපේ අම්ම චනල් එක නවත්තලා
@kumarihay7
@kumarihay7 4 ай бұрын
අනිවර්යයෙන්ම.වටේ යන්නේ නැතුව අවශ්‍යම දේ කියලා දෙන channel එකක්. මේක
@UchithaTharanga-wu4de
@UchithaTharanga-wu4de 3 ай бұрын
U​@@kumarihay7
@Nalanitlewa-on2rr
@Nalanitlewa-on2rr Ай бұрын
හරියට හරි
@Ram6ĝ6aniMarasinghe
@Ram6ĝ6aniMarasinghe Ай бұрын
7​@@himalkosala8136
@kanchanarattnasiri1350
@kanchanarattnasiri1350 3 жыл бұрын
මම ඔයාගේ වීඩියෝ ගොඩාක් බලලා කෑම හදලා තියෙනවා.හරිම රසයි.ඔයාට ගොඩාක් ස්තූතියි.
@sujeewasampath1370
@sujeewasampath1370 3 жыл бұрын
Oyae kamagodak rasai
@piyaseeligamage3281
@piyaseeligamage3281 2 жыл бұрын
@@sujeewasampath1370 bb
@sirisara79
@sirisara79 Жыл бұрын
මමයි බිරිඳ යි චිකන් කරිය හැදුවා. දැන් කාලත් ඉවරයි😁😁 හරිම රසයි. ඔබට ස්තූතියි.
@hirunalakshantennekoon
@hirunalakshantennekoon Жыл бұрын
Balagena ubalate bada yayi 😂
@maheshiekanayake6110
@maheshiekanayake6110 Жыл бұрын
හරිම රස චිකන් කරි එකක්.. ❤ මං හැදුවා. පුදුම සුවදක් එන්නේ❤ බොහෝම ස්තූති මේවා කියලා දෙනවට😊
@rp9685
@rp9685 2 жыл бұрын
හරිම සරලයි පැහැදිලි.මාත් හැදුවා මේ විදියට.හරිම රසයි.ස්තූතියි ඔබට
@classicphone9993
@classicphone9993 2 жыл бұрын
හරිම සරලව පැහැදිලිව කියල දෙන නිසා කැම හදාගන්න හරිම ලේසියි.එ වගේම මේ කියන විදිහට හැදුවම හරිම රසයි.විශේෂම දේ තමයි කියන දේ අහගෙන ඉන්න පුලුවන් විදිහෙ ලස්සන කටහඩක් තියෙන එක.😍thank you very much.
@nilanthinilanthi5101
@nilanthinilanthi5101 2 жыл бұрын
ake atte👍
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
හොදටම පැහැදිලිව කියාදුන් ඔබට දුවේ ගොඩක් ස්තුතියි 👍💖🌹🌺🌷
@chamosanjula9720
@chamosanjula9720 3 жыл бұрын
හරිම රසයී මම අද හැදුවා ❤😘
@ansibasi786
@ansibasi786 3 жыл бұрын
අම්මෝ හරිම රසපාටයි.. කටට කෙලත් ඉනුවා.. 😋😋😋👍👍👍
@nandawathialmeda6245
@nandawathialmeda6245 3 жыл бұрын
Hm godak. Godak rasai wage thanks oyata jp
@neeliyadaluwatte5944
@neeliyadaluwatte5944 2 жыл бұрын
bristol moju
@ranjaniperera2002
@ranjaniperera2002 3 жыл бұрын
ඔයා හදන හැම කෑමක්ම හරිම රසවත් .ඒවගේම ලේසියට හදගන්නත් පුලුවන් හරි ඉක්මනට කියා දෙනවා සුපිරි අනේ ඔයාට ගොඩක් ගොඩක් ඉස්තුයි හදවතින්ම ආදරෙයි 🌷
@subodinirmala3529
@subodinirmala3529 Жыл бұрын
වෙන අය වගේ වරු ගනන් නැතුව බොරු සෝබන නැතුව ලස්සනට පිලිවෙලට කෑම රෙසිපි කියලා දෙන්නෙ ඔයා විතරයි ... ඔයා හදන කෑම අපි හදනවා.. හරිම රසයි ..👍👍👍👍❤️❤️❤️
@margheritadonjulist1927
@margheritadonjulist1927 Жыл бұрын
❤09?
@mallikarathnayake9399
@mallikarathnayake9399 Жыл бұрын
} I
@newmanga1
@newmanga1 3 жыл бұрын
අද උයන්න විදිහක් හිත හිත ඉන්නකොට මේක දැක්කේ... නියමයි.... රසටම හැදුනා චිකන් කරිය. ස්තුතියි
@gamingsasi1780
@gamingsasi1780 3 жыл бұрын
හැදුවනමිිඅපිඑවන්න එපැ😭😭😭😫
@udenialagiyawanna9714
@udenialagiyawanna9714 2 жыл бұрын
හොඳ පැහැදිලි කීරීමක්.බොහොම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏
@nirmalaabeykoon137
@nirmalaabeykoon137 2 жыл бұрын
මම ඔයාගේ මේ chiken කරි එක හැදුවා.ඇත්තටම හරිම රසයි.වෙන අයදාන කරි එකත් හැදුවා.ඒ වුනාට ඒ තරම් රසක් නැහැ.ඒ වුනාට ඔයාගේ ක්‍රමයට හැදුවා හරිම රසයි.thanks
@seethakalyani7571
@seethakalyani7571 3 жыл бұрын
ඔයාගේ වැඩ හරි පිළිවෙලයි ඒකට හරි ආසයි මං නම් ♥️😋
@nilanthinilanthi5101
@nilanthinilanthi5101 2 жыл бұрын
👍
@thilinamadubashana8372
@thilinamadubashana8372 3 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුති මේ වගේ රෙසිපි ඉදිරිපත් කරනවට..
@chandiwicks307
@chandiwicks307 3 жыл бұрын
ඔබගේ රෙසිපීස් සිම්පල් ඒත් හරිම රසවත්
@user-kx4or9cv1y
@user-kx4or9cv1y 10 ай бұрын
මමත් හැදුවා ....හරිම රසයි මේ චිකන් කරිය...thank you very much අක්කියා.....
@priyankaudayangani774
@priyankaudayangani774 3 жыл бұрын
ඇත්තටම ..කෑම හදන එකත් හරි ලස්සන කලාවක් ...ගොඩාක් පිලිවෙලයි ඔයාට සුභ පැතුම් නංගී ...ගොඩාක් ගොඩාරියක් පින්
@SanjewaniPodi
@SanjewaniPodi 4 ай бұрын
ඇත්තටම හරිම රසයි.මන් හදල බැලුවා ගොඩක් ස්තූතියි❤
@premanandapalliyaguru5845
@premanandapalliyaguru5845 3 жыл бұрын
අක්ක ගේ චිකන් කරි එක හැදුවා.හරිම රසයි. තෑන්ක්ස් අක්කා.
@imeshasandipani2056
@imeshasandipani2056 3 жыл бұрын
Ow
@donleelawathi2434
@donleelawathi2434 Жыл бұрын
නියමෛට හැදුවා මම ත් හදනව ඔයාට ගොඩක් ස්තුති ඔයාගෙ කැම හදන්න . ලෙසීයි
@rty6575
@rty6575 2 жыл бұрын
රස ඇති අනිවාර්යයෙන්
@windyabalasooriya1871
@windyabalasooriya1871 3 жыл бұрын
මම හදලා බැලුවා.. මාරම රසයි. ගොඩක් ස්තුතියි ඔයාට !!
@prasadhimaheshika972
@prasadhimaheshika972 2 жыл бұрын
හායි මිස් ..ඇත්තටම හරිම රසයි මිස් චිකන් කරීය..මං කිහිප වතාවක් මේ විදිහට හැදුවා ..ගොඩක් රසයි සුවදයි..බොහොම ස්තුතියි මිස් මේ වගේ රසවත් කෑම ලේසි විදිහට අපිට කියලා දෙනවට 😊💪❤
@anusaradhd3966
@anusaradhd3966 3 жыл бұрын
⁣අක්කේ හාල් පොල් තුනපහ අඹරලා ගත්තා ම රහ වැඩි වාගේ ⁣මම එහෙම හදලා බැලුවා. Thank you oyata .
@nadeeshchathuranga714
@nadeeshchathuranga714 2 жыл бұрын
Apith haduwa rasai
@sumithathukorala2285
@sumithathukorala2285 2 жыл бұрын
ඔබ තුමිය නම් ලස්සන පැහැදිලි කිරීමක් ලක්කර .හරිම පැහැදිලියි. අපිට ඉගෙන ගන්න හරිම පහසුයි. තව තවත් මේ වගේ වීඩියෝ අපට ඉදිරිපත්. ඔබතුමියට ගොඩක් ස්තුතියි
@nethmiprishika5573
@nethmiprishika5573 Жыл бұрын
ළුල
@aroshanakumari3416
@aroshanakumari3416 8 ай бұрын
අපි හැදුවා....මාරම රසයි... ගොඩක් ස්තුතියි...
@mayurarandunu9274
@mayurarandunu9274 3 жыл бұрын
සුපිරි මරු ,කියලා vadak na ඉතිං 👍👍👍👍👍👍😀😀😁😁😁😁
@diludonidoni7021
@diludonidoni7021 Жыл бұрын
සිරාවටම අක්කී ඔයා කියලා දුන්නු විදිය හොදටම තේරැනා.......ඔන්න එ්නම් මන් like subscribe and share කරා......හදවතිම් සුබ පතනවා අක්කේ......💗🌺තේරේන්න කියලා දුන්න එකට ගොඩක් පින්
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම රසයි ඔයාගෙ මස් එක ...ඔයාගේ අර මාලු එකත් අදටත් මම හදනවා ගොඩක් ස්තුතියි ❤
@hemaariyalatha3517
@hemaariyalatha3517 Жыл бұрын
Harima. Shok
@JournalwithChathu
@JournalwithChathu 4 ай бұрын
ඊයෙ රෑට මං මේ විදිහට Chicken curry එක හැදුවා😊. හරිම රසට තිබුණා😊. Thank you so much M. R. Kitchen 🤗❤️🙏.
@vindyabulathsinghala2294
@vindyabulathsinghala2294 3 жыл бұрын
Godak stuthi kiyala dunnata,ada he duwa godak rasata awa
@w.a.gunathilaka1216
@w.a.gunathilaka1216 2 жыл бұрын
ඉතා පැහැදිලිව චිකන්කරි එක හදනහැටි කියාදීම ඉතා අගෙයි ඔබ ට ස්තුතියි නංගි
@anandaabeysuriya4832
@anandaabeysuriya4832 3 жыл бұрын
ඔබ ගුරු මුෂ්ටියක් නැතුව ඇත්ත වශයෙන් ඔබ කරන මේ ප්‍රජා සත්කාරය ගැන මම අවංකවම සතුටු වෙනවා .අපට තව තවත් මෙවැනි රසවත් ආහාර පිළියෙළ කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි
@buddhikasandamali4296
@buddhikasandamali4296 2 жыл бұрын
ඔයාගෙ රෙසිපි හරිම පැහැදිලි, thnq miss
@sumithathukorala2285
@sumithathukorala2285 2 жыл бұрын
ඇත්තටම ලස්සන පැහැදිලි කිරීමක් කරා අනවශ්‍ය කතන්දර කිසිම දෙයක්. anomas kitchen. අපෙ අම්මා kitchen එයාලගේ programs වල තනිකරම යන ගෙ පෞද්ගලික ජීවිතය කතාව විතරයි තියෙන්නේ
@fathimailma1374
@fathimailma1374 2 жыл бұрын
Aththa aththa anomas kitchen ge mara kiyawilla
@_FixingBroken_
@_FixingBroken_ 2 жыл бұрын
අපේ අම්මා කථා කරන එක අහගෙන ඉන්නකොට ඔලුව කකියන්න ගන්නවා මගේ ..😟
@sakyagawthama8502
@sakyagawthama8502 Жыл бұрын
අනේ මෙහෙම ගොන්මීහරක් මේ රටට කෙලවිලා හෙන ගහල තියෙන්නේ මුන් නිසා අපේ අම්මා යුටියුබ් එකට මඩගහලා අනුන්ගේ ඔපදුප හොයන්න එපා .සින්හල බෞද්ධ කමටත් නිගාවක් . සරු දේ සරු ලෙස තේරුම් ගන්ඩ මොලයක් කොහෙද ?
@malithikanchana7736
@malithikanchana7736 3 жыл бұрын
ම්ම්ම් සුපිරි 👍 දැක්කම කන්න හිතෙනවා ගොඩක් රස ඇති ඔයාට ස්තූතියි 😍❤️❤️
@violetgunawardena5306
@violetgunawardena5306 2 жыл бұрын
.
@walletrecordz315
@walletrecordz315 2 жыл бұрын
රසවත් කරියක් ❤
@lakshikamadushani767
@lakshikamadushani767 3 жыл бұрын
Thankyouuu akkiyoooo.math haduwa mekaa.rasama rasaiii❤❤❤😘
@ruchiralakmalsenarath2652
@ruchiralakmalsenarath2652 3 жыл бұрын
මමත් හැදුවා.😊 හරිම රසයි..👍🤟
@hemamalijanaki3531
@hemamalijanaki3531 2 жыл бұрын
ඔයා දවසින් දවස රසවත් කෑම හදනවා. මේ කෑම එකත් රස පාටයි.😋 මම හෙට හදනවා. බුදු සරණයි.😍😍😍😍😍
@ruveenimnadi9911
@ruveenimnadi9911 3 жыл бұрын
Thank you for this recipe, i tried it out, came out really well😋
@sasinisewwandi5015
@sasinisewwandi5015 Жыл бұрын
මාත් හැදුවා ඔයා කියල දීපු කෑම වර්ග.ඇත්තටම ගොඩක් රසට තිබුනා.අක්කිට ගොඩක් ස්තුති.අක්කි අල හොදි හදන විදියත් කියල දෙන්නකෝ
@oshiniumesha9189
@oshiniumesha9189 2 жыл бұрын
හරිම රසයි
@KSgifts96_
@KSgifts96_ 6 ай бұрын
මාත් මේ විදියට හැදුව මම හදපු චිකන් කරි වලින් රසටම ආවෙ මේ විදියට 😍😍 Thank you oyata
@madushanihansika8758
@madushanihansika8758 3 жыл бұрын
ගොඩක් රස ඇති නේ
@rekasureka1816
@rekasureka1816 3 жыл бұрын
සුපිරි maru kiyala dena vidiya 💕💕💕thanks
@sarojikajayamini227
@sarojikajayamini227 2 жыл бұрын
කටට කෙල එනවා ලස්සන පාට ඉතින් ඔයා හදන කෑම අපි හැම එකක්ම බලනවා නමුත් රස බලන්නත් ආසයි👍👍👍
@dilhaniupawardana5338
@dilhaniupawardana5338 2 жыл бұрын
ගොඩක් ස්තූතියි හරිම සරල විදිහට කියලා දුන්නට. හදලා රස කියන්නම්. දැක්කම හරිම රස පාටයි👌👌👌
@nirmalarathnayake6553
@nirmalarathnayake6553 2 жыл бұрын
Thanks for the tips and great help!
@ShenuShenu441
@ShenuShenu441 2 жыл бұрын
අපි හැදුවා අක්කි හරිම ලස්සන පාටට තියෙනවා. ගොඩක් රසයි
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
රස විදියට පෙනවා හදල හමම ලියන්නම් ගොඩක් ස්තුතියි ඔයාට❤
@amiladhanushka3954
@amiladhanushka3954 Жыл бұрын
Hondai video eka. Lassanata nangi kara thanks 👍👍
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 3 жыл бұрын
හරිම අගෙයි ..............
@denuwan2123
@denuwan2123 Жыл бұрын
ඇත්තේන්ම පැහැදිලිව පිලිවේලට මේ චිකන් කරි ඒක අපිට හදා ගන්න පුළුවන් ඔබගේ විඩිඕ එකට ස්තුතිය ......ඔබට සුබ ගමනකට මගේන් සුබ පැතුම් ,👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙋🙋🙋🙋🙋
@gayanchinthaka1157
@gayanchinthaka1157 2 жыл бұрын
අපේ අම්මගෙ බැලුව කලින් දවසක එයාගෙ වැල් වටාරම් වැඩී.. ඔයා දැන් රසට පාරට වැඩි විස්තර නැතුව කරා .. සුබ පතනවා( අපේ අම්මව විවේචනය කලා නෙවේ)
@sumithathukorala2285
@sumithathukorala2285 2 жыл бұрын
අපේ අම්මා අනෝමා කිචන් සේරම වැල්වටාරම්. උයන්න තියා අහන්නත් අප්පිරියයි.
@chandrikamanapitiya1927
@chandrikamanapitiya1927 2 жыл бұрын
එයා කෑම හදනවාට වඩා හුරතල් වෙන එකනෙ කරන්නෙ
@anutharanga5585
@anutharanga5585 2 жыл бұрын
MR kitchen. අපේ ආත්තම්මා. චැනල් සුපිරි
@jayanthananayakkara5468
@jayanthananayakkara5468 2 жыл бұрын
​@@kk-xf5rg qqo
@dilsdil7949
@dilsdil7949 2 жыл бұрын
අපේ අම්මා පොඩි දේවල් ඉදන් පැහැදිලිව කියල⁣ා දෙනවා.අලුතින් උයන්න ඉගෙන ගන්න අයට ඒවා ගොඩක් වැදගත්....⁣මහාචාර්යවරුන්ට වැඩක් නැති උනාට
@Chathuinjapan
@Chathuinjapan 2 жыл бұрын
Math haduwa dr❤️ Harima rasata awa godak sthuthi oyata budusaranai ❤️❤️❤️❤️🇯🇵❤️🇱🇰
@chathuramaduranga7100
@chathuramaduranga7100 2 жыл бұрын
අපිත් හැදුවා මාරම රසයි...😋😋
@nilushiwijetunga8268
@nilushiwijetunga8268 4 күн бұрын
Thank you...looks so good. Next time i am making it this way👍
@chandanafernando6009
@chandanafernando6009 2 жыл бұрын
රසයි රසයි රසම රසයි 😋
@chathu4910
@chathu4910 Жыл бұрын
අනේ අක්කි හරිම රසයි..මම කාපු රසම චිකන් කරිය.thanks ඔයාට..
@samanthikadarshani2183
@samanthikadarshani2183 3 жыл бұрын
අක්කෙ,ඔයාගෙ kitchen utensils ගැන වීඩියෝ එකක් කරන්නකො.නන්ස්ටික් පෑන් ගැන එහෙම. තෑන්ක්ස් රෙසිපි එකට 💙
@YasaaGaming
@YasaaGaming Жыл бұрын
මේක බලාගෙන පලවෙනි වතාවට චිකන් කරියක් හැදුවා.ස්තුතියි.
@themiyalankkeshiduwara8009
@themiyalankkeshiduwara8009 Жыл бұрын
ලස්සන නිසා රසට ඇති කටට කෙලත් උනනවා ❤ බොහොම ස්තුතිය ඔයාට ❤
@sunilmunasingha-eg8do
@sunilmunasingha-eg8do Жыл бұрын
මාරම රසයි GOOD LUCK🤜🤛
@jayalathkumara8348
@jayalathkumara8348 2 жыл бұрын
අත්තටම හරිම රසයි👍👍👍👍👍👍👍 මාත් හැදුවා .හරි පැහදිලී
@NelumNelum-ud3od
@NelumNelum-ud3od 10 ай бұрын
පාටත් ලස්සනයි ඒ වගේම රසත් ඇති මං ලංකාවට ගිය ගමන් හදනව ස්තූතියි දැනුවත් කරාට ❤❤❤
@mano4733
@mano4733 3 жыл бұрын
සුපිරී❤️ මේ දැන් බල බල හැදුවා😁
@Dasu.boy_
@Dasu.boy_ 2 ай бұрын
මමයි හස්බනුයි කැවා හරි රස යි❤
@wasanakasthuriarachchi713
@wasanakasthuriarachchi713 3 жыл бұрын
මම හදලා බැලුවා.හරිම රසයි.ගොඩාක් ස්තූතියි ඔයාට
@nalakaedirisinghe7858
@nalakaedirisinghe7858 3 жыл бұрын
Thanks for posting. I am going to try your recipe today for lunch.
@pushpamaliramanayake8211
@pushpamaliramanayake8211 2 жыл бұрын
ඇත්තටම වැල්වටාරම් නැති නිසා මමත් හරිම ආසාවෙන් බලනව
@ashiniruchira2815
@ashiniruchira2815 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි Thank u dear ❤️❤️
@himanthisilva1381
@himanthisilva1381 Жыл бұрын
බොහොම ස්තූතියී ..මම අද හදලා රස බැලුවා..👌🤞
@renukaperera2431
@renukaperera2431 2 жыл бұрын
මේ විදියට හැදුවා . හරිම රසයි . ඔබට බොහොම ස්තුතයි.
@mohamedsuhryfathimahafsa7166
@mohamedsuhryfathimahafsa7166 2 жыл бұрын
Really really really worth recipes and they all come out so well and delicious.For the beginners they are perfect.Thank you so much akki..
@donitaalfred7442
@donitaalfred7442 Жыл бұрын
What ingredients? Can you say it in English please
@Rajitha2
@Rajitha2 4 ай бұрын
I made this today and came out very well. Many thanks
@sulochanavijendiran4608
@sulochanavijendiran4608 2 жыл бұрын
Very good chicken curry.Thanks for the recepie. Kèep it up madhu.god bless you. 😀😀😀😀😀😀😀😀😀
@riznaarshad4880
@riznaarshad4880 11 ай бұрын
Thank you so much it was so delicious I made it today and my family loved it 😊 🎊
@malshadilrukshi3318
@malshadilrukshi3318 2 жыл бұрын
සරලයි පැහැදිලියි good luck ❤️
@Sameera07149
@Sameera07149 Жыл бұрын
ගොඩක් වටිනවා කවදාවත් කෑමක් හදල නැති මම මේක නියමෙටම හැදුවා මටම හරි පුදුමයි ස්තුතියි😊😊
@sitharasewmini6682
@sitharasewmini6682 2 жыл бұрын
ගොඩක් රසයි 🥰
@indikadassanayake2968
@indikadassanayake2968 3 жыл бұрын
Oya kiyala dunna godak recipe mn haduwa rasai waradinneth ne oyata godak isthuthi
@tirandijayathissa3686
@tirandijayathissa3686 3 жыл бұрын
රස පාටයි 😍
@_FixingBroken_
@_FixingBroken_ 2 жыл бұрын
අදාල point එකයි topic එක ගැනයි විතරක් කියන හින්දයි, කථා කරන style එක හින්දත් ගොඩක් ආසයි ඔයාගේ videos බලන්න.. keep it up these qualities..
@sumudukoshala603
@sumudukoshala603 3 жыл бұрын
ඔයා කෑම හදන විදිය හරිම ෂෝක් අක්කේ ආස හිතෙනවා අපිට බලන්න👍👍👍 ඔයාගෙ Vedio බලලා ගොඩාක් කෑම වර්ග හැදුවා ඔයාට ගොඩාක් ස්තූතියි🙏 🙏🙏🙏
@chathurangabandara7023
@chathurangabandara7023 2 жыл бұрын
මම මේක හැදුවා හරිම රසයි.. ම්රිස් බැද්දෙ නෑ අමාරු නිසා
@maleeshatharindi7647
@maleeshatharindi7647 Жыл бұрын
අපිත් හැදුවා හරි ම රසයි 🤤🤤
@AnjulaEdirisinha
@AnjulaEdirisinha 2 ай бұрын
ස්තූතියි අක්කියෝ.......❤
@slsandamuthu8717
@slsandamuthu8717 2 жыл бұрын
මම අද හැදුවා හරි රසයි, thanks ,💖
@Hasini-yg7xg
@Hasini-yg7xg Ай бұрын
රසම රසයි ❤
@mindisadewma938
@mindisadewma938 3 жыл бұрын
හරි ම රසයි අක්කි
@susarisewwandi5480
@susarisewwandi5480 2 жыл бұрын
Aththatama harima rasai . mam kapu rasama chikan kariya meka.
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 34 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 34 МЛН