ආකර්ශන නීතිය Block කරන, අපේ vibration එක පහලට දමන ප්‍රධහන හේතු !

  Рет қаралды 382,069

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер: 1 700
@udeshikg7951
@udeshikg7951 Жыл бұрын
මේ comment කියවන ඔයාට...ඔයා මේ ලෝකේ කොහේ හිටියත් ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම හරියනවා..ඔයා ගොඩක් වටිනවා.ඔයා මේ ලෝකේ ඉන්න වටිනම කෙනා.බලාපොරොත්තුවෙන් ඉන්න හොදම දේ ඔයා වෙනුවෙන් ඉතුරු වෙලයි තියේන්නෙ.stay super positive ❤
@universeinyou
@universeinyou Жыл бұрын
♥️🙏🏻🌍
@nihaldesilva8490
@nihaldesilva8490 Жыл бұрын
*
@Dancemasters..
@Dancemasters.. 10 ай бұрын
🙏❤❤
@aroshababarendagamage
@aroshababarendagamage 7 ай бұрын
❤❤❤
@ChannelZine
@ChannelZine 6 ай бұрын
❤🙏🙏
@rajithaict8139
@rajithaict8139 Жыл бұрын
හොඳ හිතක් තිබෙන සමාජයට හොඳ දෙයක් දෙන ඔබ වගේ අයව දෙවිවරුත් ආරක්ෂා කරන්න ඔනෙ. ♥️♥️♥️🌸🌸🌸♥️♥️♥️
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻🌍
@nuvaramanike
@nuvaramanike 2 жыл бұрын
මම එක පාරටම දැක්කේ අයිශර්‍යාරායී වගේ .❤️ ඔයා ගොඩක් ලස්සනයී ❤️❤️🙏🌼🌼
@na-ra8701
@na-ra8701 2 жыл бұрын
Mamath ekami baluve😍❤
@shivanthi9127
@shivanthi9127 2 жыл бұрын
Math akamai vdo aka beluwe
@harshiw86
@harshiw86 2 жыл бұрын
Mamath
@lochi4821
@lochi4821 2 жыл бұрын
ඔව්.. 😍
@tehansampath3522
@tehansampath3522 2 жыл бұрын
Math dakke ehemai
@gihanmadusanka55
@gihanmadusanka55 2 жыл бұрын
මෙය අහබු හමුවීමක් නොවේ.. ඔබව හමුවීම සතුටක් 😇
@ammiskitchen9106
@ammiskitchen9106 2 жыл бұрын
ඔබව මෙලොවට මැවු ඔබේ දෙමව්පියන්ට ස්තූතියි.ජීවිතෙ ඉතා කලකිරීමෙන්,ඉද්දි,depression වලින් පීඩා විදිද්දී,ඔබව මුනගැස්සවු විශ්වයට ස්තූතියි.ඔබට ස්තූතියි!
@universeinyou
@universeinyou 2 жыл бұрын
Oyage jiwitheya alokayen sathutin wasanawen piri ithirewa kyla hadwthinma prarthna krnwa♥️✨🙏🏻
@nishanthasampath3319
@nishanthasampath3319 Жыл бұрын
Thank you universe 🙏🙏🙏❤
@isharadilukshanidesilva2831
@isharadilukshanidesilva2831 Жыл бұрын
Ow atha thank you.
@dewlinidimansa4162
@dewlinidimansa4162 Жыл бұрын
Fr yes😭❤️
@piyumidil7774
@piyumidil7774 Жыл бұрын
බොහොම පින් අක්කට
@ayomimeethalawa1720
@ayomimeethalawa1720 2 жыл бұрын
අද 2022.11.11 ඔයාව මුලින්ම මුණ ගැසුණා.වීඩියෝස් 3ක් බැලුවා ගොඩක් සතුටුයි .පොඩි දරුවෙක්ගෙන් හරි වටිනා දෙයක් ඇසීම ගැන විශ්වයට ස්තූතියි🙏😊
@yashodara1114
@yashodara1114 Жыл бұрын
හැම වීඩියෝ එකකම, හැම වචනෙකම තියෙන්නෙ මහා වටින අදහස්....අහක දාන්න වචනයක් වත් නෑ ...මේ වගේ වීඩියෝ තමය් ඉස්කෝලෙ යන නංගිලා මල්ලිලාට බලන්න දෙන්න ඕනෙ ❤
@eya4880
@eya4880 2 жыл бұрын
ඔබ විෂිශ්ඨයි... මේ යන ගමන තුල පවතිනනේ යථාර්ථයයි.. ඔබ කරන භාවනා ක්‍රමයත් විෂිශ්ඨයි එය විදර්ෂනා වත් අනිත්‍ය භාවනාවයි මිශ්‍රණයක්.. මේ තුලින් ප්‍රඟ්ඟාව දියුණු කරන භාවනාවක්..
@bopearachchigeindrani9361
@bopearachchigeindrani9361 Жыл бұрын
සුරංගනාවි නිසා තමා මගෙ ජිවිතේ වෙනස් කර ගත්තේ මම දැන් සතුටින් ජිවත් වෙනවා ගොඩාක්ම පින් සුරංගනාවිට...❤️😍🙏විශ්වයට බොහොම ස්තුතිය 🙏
@cmpceylon9669
@cmpceylon9669 2 жыл бұрын
පන්සිල් පද පහ රකින්න. අමාරුවෙන් හරි රකින්න. බුදුන් කියූ දේ විතරක් කරන්න. තමන්ගේ ජීවිතය වෙනස් කරාවි. 🙂.
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🙏❤️
@krishanidissanayake6354
@krishanidissanayake6354 2 жыл бұрын
Totally agree 😊
@FRANCIS-d3x7v
@FRANCIS-d3x7v Жыл бұрын
🙏❤️☸️
@shortsong1655
@shortsong1655 Жыл бұрын
😊👌
@achintha894
@achintha894 Жыл бұрын
Anivaren math pansil pada5 rakinava
@vipulavishwanath6745
@vipulavishwanath6745 2 жыл бұрын
මානසිකව වැටිලා ඉන්න වෙලාවක මේ වගේ වීඩියෝ එකක් දකින්න ලැබීම සතුටක්.විශ්ව මාතාවට ස්තූතියි 🙏
@akashbandara5957
@akashbandara5957 Жыл бұрын
සල්ලිවලට ගන්න බැරි මානසික සුවය,මානසික දියුණුවේ මං පෙත් පෙන්නනවට ඔබට ස්තූතිය 🙏
@amilakanchana8107
@amilakanchana8107 2 жыл бұрын
අද තමයි ඔයාගේ channel එක දැක්කේ 😃😃😃😃 එකට විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා 🙏🙏🙏🙏 ඒ වගේම කියන්න ඕනි ඔයා හරිම ලස්සනයි 😍😍😍😍 බෝනික්කියක් වගේ 🥰🥰🥰🥰 ඒ වගේම ටිකක් අයිශ්වර්‍යා රායි වාගේ 🤩🤩🤩🤩
@universeinyou
@universeinyou 2 жыл бұрын
Thank you ✨🙏🏻
@anuherath2759
@anuherath2759 2 жыл бұрын
මම මුලදිම හිතුවෙ Thumbnail එකේ තියෙන්නෙ අයිෂ්චර්‍යාගේ Pic එකක් කියලා. 😍😍😍😍
@ima2739
@ima2739 2 жыл бұрын
Ow atthtama eya wge
@geethadilrukshi6432
@geethadilrukshi6432 2 жыл бұрын
Thanks for you 👍
@kumariop272
@kumariop272 2 жыл бұрын
ඔබව මට මුණගැසීමට සැලැස්වීම පිලිබඳව මම අනේකවාරයක් විශ්ව මාතාවට ස්තූති වන්ත වෙනවා. Good luck දෝනී....❤❤❤❤❤❤❤❤
@HarshiVlog11111
@HarshiVlog11111 2 жыл бұрын
මම ගොඩක් දුකින් ඉන්න කෙනෙක්. ඒ වේලාවකදී මේ video එක දැක්කේ අක්කි. හිතට හරිම සැනසීමක් දැනුණා. ඔයා මුණගැස්සුවට මේ විශ්වයට ස්තුතිවන්ත වේවා.❤
@hirohithafernando7612
@hirohithafernando7612 3 ай бұрын
ඔයාගෙ විඩියෝ බලලා මම වෙනස් වේගන එවවා මගේ ජිවිතය පසු බෑමට හෙතුව මෙවැනි උපදෙස් නොලැබීමයි ❤ thank
@universeinyou
@universeinyou 3 ай бұрын
✨💜🌍 hamadema lassntm wens wenna diyunu wenna sarthk wenna kyl prrathna krnwa !
@hirohithafernando7612
@hirohithafernando7612 3 ай бұрын
@@universeinyou thank
@Nuwan183
@Nuwan183 2 жыл бұрын
තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.🙏බොහොම ස්තූතියි අක්කෙ මේ සිදු කරන උතුම් කාර්‍යය වෙනුවෙන්.🙏මම අක්කව දකින්නේ ,,, අප තුල යටපත් වී ඇති ගුණධර්ම ඉස්මතු කරගනිමින් අපගේ ලෞකිකත්වය සාර්ථක කරගැනීමට හා ආධ්‍යාත්මය දියුණු කරගැනීමට විශ්ව මාතාව විසින් යොදාගනු ලබන දිව්‍යමය ජීවයක් විදිහට.😇🌎❤️අක්කාගෙ ලෞකික හා ආධ්‍යාත්මික සියලු සිතුම් පැතුම් ඉටු වේවා...🙏🙏🙏
@Prabashwarijayathilaka
@Prabashwarijayathilaka 2 жыл бұрын
මේ වීශ්වයට ස්තුති වෙනවා හිතුවේ වත් නැති වේලාවක නංගි ඔයාගේ video එකක් මට දකින්න ලැබුන එකට. පස්සේ මම උනන්දුවෙන් ඔයා කියන දේවල් ගැන හිතුවා . හරියටම හරි. ජිවිතේ වෙනස් කරගන්න මේ වචන ලොකු ශක්තියක්..
@dhanu_31
@dhanu_31 2 жыл бұрын
අද අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ. ඔයා අයිෂචර්යා රායි වගේ ලස්සනයි ♥️😍
@universeinyou
@universeinyou 2 жыл бұрын
☺️✨♥️🙏🏻
@nayomisenawirathna1513
@nayomisenawirathna1513 2 жыл бұрын
Hariyatama hari aewagemai
@nirmaleedanwaththa454
@nirmaleedanwaththa454 2 жыл бұрын
Yep..she is really beautiful..♥️♥️
@dilukshi2002
@dilukshi2002 2 жыл бұрын
ඔව්හ් . ම්න් මෙයාව දැක්ක දවසෙම එයාවමයි මතක් උනේ 😀❤️😍
@arunipeiris7043
@arunipeiris7043 2 жыл бұрын
Yes.
@kamanipriyadarshika7136
@kamanipriyadarshika7136 Жыл бұрын
ඔයා මට මිට අවුරුදු තුන හතරකට පෙර හමු උනානම් මම අද ගොඩක් හොද තැනක ඉන්න තිබ්බා.එත් පරක්කු නැ.මම ඔයාගෙ විඩියො ටික පිස්සුවෙන් වගෙ බලන්වා නන්ගි.ඔයාට ගොඩක් පින්.මෙ අයාලෙ යන්න තිබුන හිත් හඩන්වට හා එ ජිවිත ආරක්ශා කරගන්න උදවු කරන්වට.♥️🙏🙏🙏🙏
@universeinyou
@universeinyou Жыл бұрын
Hamadema hodin sidda wenna patan ganiwi ✨🙏🏻♥️ hama hinykma ishta wenna kyla hdwthinma prarthna krnwa !!!
@bhagi6076
@bhagi6076 2 жыл бұрын
ඔබව මුණගැස්වීම ගැන විශ්වයට ස්තූතිවන්ත වේවා..🙏❤❤🙏
@universeinyou
@universeinyou 2 жыл бұрын
♥️☺️✨
@chathurikasadarenu9220
@chathurikasadarenu9220 2 жыл бұрын
ස්තුති වේවා ඔබට ❤️🙏
@InspireMomentsonly
@InspireMomentsonly 2 жыл бұрын
මුලින් කියපු හැම දෙයක්ම මගෙ ජීවිතේ අවුල් කරපු දේවල්,දැනටමත් මං ඒ දේවල් වලින් විදවනව.මං දැන් ඉදන් වෙනස් වෙන්න උත්සාහ කරනව ❤️🙏
@dankflix2412
@dankflix2412 2 жыл бұрын
උස විශ්වද? නැත්නම් කලු විශ්වද?
@RaisNation
@RaisNation 2 жыл бұрын
❤️❤️
@hasinidias5870
@hasinidias5870 2 жыл бұрын
මන් අද තමයි මුලින්ම ඔයගෙ විඩියො බැලුවෙ.එවෙලෙ ඉදල ලොකු වෙනසක් ජිවීතෙට දැනුන.විශ්ව ශක්තිය ඇත්තක්.විශ්ව ශක්තියට වගෙන ඔයාටත් ම්න් හැමදාම ස්තූති වන්ත වෙනව.ඔයා හිතට දුන්නු මේ සැනසීමට ඔයාට ජාති ජාතිත් පින්.
@දෝණිදෝණි-ණ6ඬ
@දෝණිදෝණි-ණ6ඬ Жыл бұрын
අද තමයි ඔයාගෙ වීඩියෝ එකක් අහම්බෙන් මුණ ගැසුනේ නංගියෝ අද දිනේ 2023/02/17 ඇත්තටම ජිවිතේ එපා වෙලා මොනවද කරන්නේ මට‍ ඒ දේ කරගන්න බැරි වෙයි ඒ වගේ දේවල් හිත හිත හිටියේ මට‍ අව්රුදු 34 අද වෙනකම් ඔයා වගෙ කෙනෙක් මට‍ මුණ ගැහුනේ නැ අද ඉදන් මම ගොඩක් වෙනස් වෙයි ඉතින් ඔයාගෙ දෙමව්පියෝ දෙන්නටත් ගොඩක් පිං දීර්ගායුස පාර්ථනා කරනවා ඔයාට මෙවැනි දේවල් අපි වෙනුවෙන් කරන්න දැනුම තවත් වැඩ් වේවා සහ නිරෝගී සුවය පාර්ථනා කරනවා ඔයාට බුදුසරණයි ඔයත් පරිස්සමින් ඉන්න
@Morgalin-m5l
@Morgalin-m5l 2 жыл бұрын
අක්කා ගොඩක් ලස්සනයි 😍අපිට මේ කියලා දෙන හැමදේකටම ගොඩක් ස්තුතියි 🥰🥰ඔයාගේ ජිවිතේ තව තවත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා 🌼විශ්වයට ස්තුතියි වන්ත වෙනවා මම 🥰
@jeevikarathnamali5341
@jeevikarathnamali5341 2 жыл бұрын
ඔයාගෙ වචන වලින් හැම මොහොතකම මම හිත සතුටින් තියන්න උත්සහ කරනවා. මොකද මම මේ ගෙවන්නෙ ප්‍රශ්න ගොඩාක් තියෙන කාලයක් නමුත් මම ඔයාගෙ videos බලලා motivate වෙනවා. Thanks nanga..🙏
@Ican1976
@Ican1976 2 жыл бұрын
මේ විශ්වය විසින් ඔබගේ මේ වීඩියෝ ලැබෙන්න සැලැස්වුවේ..මගෙ පිනකට..ජිවිතය ගොඩක් වෙන්ස්.. කරගන්නත් තවත් අය්ගේ ජීවිත වෙන්ස් කරන්නත් මට..හැකි උනා..ඔබටත් ඔබගේ දෙමාපියන් ටත්..ගොඩක් පිංසිද්ද වේවා ..බොහොම ස්තුති
@lovelygirl4087
@lovelygirl4087 2 жыл бұрын
"මනස කියන්නෙ පොඩි දරුවෙක් වගේ .අපි දැන්ගන්න ඕනි හරි දේවල් දෙන්න"🙏❤️ ...අහම්බෙන් වීඩියෝ එක හම්බුනේ...තෑන්ක්ස් අක්කියෝ...ගොඩක් දේවල් දැනගත්තා මේකෙන් 😊❤️
@pradeepmadusanka8632
@pradeepmadusanka8632 Ай бұрын
තැන්කියු අක්කි..... මේ දේවල් අපට කියා දෙනවාට .............❤
@sudusingheliyanage1348
@sudusingheliyanage1348 2 жыл бұрын
මගේ අම්මා තමයි මෙ චැනල් එක බලලා දෙයක් ඉගෙන ගන්න කියලා විඩියො එකක් ශෙයා කරෙ. ඇත්තටම මෙක ගොඩක් වටින චැනල් එකක්. මෙක බලන්න මාව යොමුකරපු මගේ අම්මටත් මෙ චැනල් එක කරන සහොදරියටත් විශ්වයටත් ගොඩක් ස්තුති වන්ත වෙනවා. මෙය තවත් ඉදිරියට කරගෙන යන්න ඔබට විශ්ව ශක්තිය නිරන්තරයෙන් ලැබෙවායි පතනවා
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨♥️🙏🏻😇
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 7 ай бұрын
ඔයානම් පට්ට .❤මට සෑහෙන්න හිත ගියා. සුපිරි හොදේ. ඔයාගේ රූපෙත් පිලිමයක් වාගේ. මොන දිව්‍යලෝකෙන්ද ඔයා ආවේ❤
@1100AK
@1100AK 2 жыл бұрын
ලංකාවේ අයව හදන්න ගන්න ඔයාගේ මේ උත්සාහය ඉතාමත් වටිනවා. ඔයා ඔය හොයාගෙන තියන, ඉදිරිපත් කරන කරුණු ඉතාමත් ප්‍රායෝගික දේවල්. ඒවා මන් මගේ ජීවිතයේ experience කරපු දේවල් ඇත්තටම. ජය ✌️.
@universeinyou
@universeinyou 2 жыл бұрын
Thank you ✨🙏🏻
@1100AK
@1100AK 2 жыл бұрын
@@universeinyou Thank You.
@alokaroshini7177
@alokaroshini7177 7 ай бұрын
ඔබව මුනගැස්සුවාට විශව මාතාවට ස්තූති වන්ත වේවා ❤
@shiwanishakya4825
@shiwanishakya4825 Жыл бұрын
මම law of attraction විශ්වාස කරනව.මුල ඉඳල ඔයාගෙ වීඩියෝස් බලාගෙන යන මට දැන් යම්තාක් දුරකට law of attraction ගැන අදහසක් තියනව කලින්ටවඩා .ඔයාටත් තැන්ක් යූ.ඔයාව මුනගැස්වූ විශ්වසයටත් Thank you so much 💜️
@QueenUeen-jf2wi
@QueenUeen-jf2wi Жыл бұрын
ඔබතුමිය හරි වෙලාවෙ මට හමු උනේ හරියට ඉශ්ට දේවතාවන් වගෙ ජීවිතය කඩා වැටුණු මොහොතේ ඔබේ වදන් කනට මී පැනි වගෙ උනා . අනේක වාරයක් ස්තුතියි දුවේ ඔබට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා . ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️💐
@KanchuKa
@KanchuKa 2 жыл бұрын
Thank u ❤🙏
@samadhidilshara-ge4ut
@samadhidilshara-ge4ut Жыл бұрын
මාත් law of attraction follow කරන් කෙනෙක්.මාත් ගොඩක් විශ්වාස කරන දෙයක්.ගොඩක් හොද සාර්ථක ප්‍රතිපල තියනවා ❤ ගොඩක් ස්තූති මගෙ ආදරනීය විශ්ව මාතාවට 🙏❤
@navodyapathirana-kidsscien1986
@navodyapathirana-kidsscien1986 2 жыл бұрын
අක්කි ඔයා බෝනික්කියක් වගේ ගොඩක්ක් ලස්සනයි, බොහොම ස්තූතියි ගොඩක් වැදගත් දේවල් අපිට කියල දෙනවට
@universeinyou
@universeinyou 2 жыл бұрын
Thank you ♥️✨
@shashi7660
@shashi7660 8 ай бұрын
සහෝදරිය මම ඔයාට දීර්ඝායුෂ පතනවා.මොකද මගේ මේ අවුරුදු 25 ටම මම දැකපු වටිනම පණිවිඩයක් ඔයා මේ හැමෝම එක්ක බෙදා ගන්නේ.තව තවත් අප සමග ඔබට මේ දැනුම බෙදා ගන්න ශක්තිය ලැබේවා❤
@universeinyou
@universeinyou 8 ай бұрын
💜🙏🏻✨🌍✨✨✨
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 Жыл бұрын
අපි මිනිසුන් වුනේ නිවන් දකින්නයි ලමා කාලේ සිටම එය අවබෝධ වුනා🙏🌷🌷🌷
@DrGCLim
@DrGCLim 4 ай бұрын
සියලු දෙනාටම දැනුම බෙදා දීම වෙනුවෙන් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤❤
@harshanimaduwanthi4804
@harshanimaduwanthi4804 Жыл бұрын
ඔබේ මේ කතාව අහන්න සැලැස්වූ විශ්ව මාතාවට ස්තූති සහ ඔබට ගොඩක් ස්තූති❤
@Nethu_LuckDreamgirl
@Nethu_LuckDreamgirl Жыл бұрын
ඔයා කියන හැම වචනයක්ම මගේ ජීවිතයට ගොඩක් වැදගත්..❤ මේ විශ්වයටත්, ඔයාටත් ගොඩක් ස්තූතියි ! ❤️🌍🙏✨
@Oshada-colo
@Oshada-colo 2 жыл бұрын
මට දැනගන්න ආසයි මම හරිම සංවේදී කෙනෙක්. මම හරිම කරැනාවන්තයි. විශේශයෙන්ම පාරෙ ඉන්න අසරණ පොඩි සතුන් දැක්කම මගදාල එන්න හිතෙන්නෙ නෑ.එහෙම අරන් ආපු stray පූසො හා බල්ලො සැලකිවයුතු ගණනත් දැන් අපේ ගෙදර ඉන්නවා. එයාල නිතර නිතර අසනීප වෙනවා. එයාලට වියදම් කලාම මගේ ගාව ලොකු සල්ලියක් ඉතුරැ වෙන්නෙත් නෑ.ඒත් මම අතේ සතේ නැතිවෙනකම් හරි එයාලට සලකනවා කියන මතේ ඉන්නෙ. ඒත් එච්චර හොද දේවල් කරලත් මගේ ජීවිතේ කිසිම go එකක් නෑ වගේ දැනෙනවනෙ.ඔහේ ගතවෙනවා. ඇයි ඒ
@Dhaneshakesarindu
@Dhaneshakesarindu Жыл бұрын
හොඳ දේවල් ලැබෙන්නේ පරක්කු වෙලා කියනවානෙ, එහෙම හිතන්න.. 👍
@thiliniudayangani2759
@thiliniudayangani2759 2 жыл бұрын
Akki.. අද තමයි අක්කිගෙ videos 1st time බැලුවෙ.. ජීවිතේට මාරම වටිනවා අක්කිගෙ videos. මෙච්චර කල් you tube ඇවිත් ජිවිතේට මොනාද ගත්තෙ කියලා හිතෙනවා ඇත්තටම.. Thank you so much akki 😍 ඇත්තටම අපි අහන කියාන සින්දු වල experience එක මටත් තියනවා... මන් හරිම ආස සින්දුවක් Attention කියන්නෙ.. ඒක මට තදින්ම දැනුන සින්දුවක්.. කාලයක් මගේ කටේ තිබුනෙම ඔය සින්දුව සහ ඒක මුමුනන වෙලාවට ඇත්තටම මන් කෙනෙක්ව මතක් කරනවා... ඒක මට මිමිනෙන්නෙ මන් ඒක එයා ගැන කියනවා වගේ හැගීමෙන් ... දැන් තමා මට මොකද්ද උනේ කියලා තේරෙන්නෙ.... Again Thank u soo much akka අපි අපිටම නොදැනුවත්ම උනත් කරගන්න වැරදි කියා දෙනවට.. ❤❤
@AkalankaEkanayake
@AkalankaEkanayake 2 жыл бұрын
❤❤❤
@keshinikulathunga5583
@keshinikulathunga5583 2 жыл бұрын
අක්කෙ මම ඔයගෙ මෙ youtube චැනල් එක බලන්න අරන් දැන් සතියකට කිට්ටුයි මම ගොඩක් උස්සහ කරනවා අක්කෙ අක්කගෙ විඩියො බලලා ජිවිතෙ හදා ගන්න 🙏🙏 විස්ව මාතාවට ගොඩක් ගොඩක් ස්තුති මට මෙ වගෙ කෙනෙක්ව මුන ගැස්සුවට එ වගෙම කියන්න ඔනෙ අක්කෙ ඔය සුරන්ගනාවියක් ❤😘 ඔයට පින් අක්කෙ මෙ කරන වැඩෙට ඉස්සරහටත් අක්කි එක්ක ජිවිතෙ හදා ගන්න try කරනවා ආදරේ අක්කියො
@gayanmadhushankha6706
@gayanmadhushankha6706 2 жыл бұрын
අනුන් ගැන හොයන්න යන්නෙ නැතුව තමන් ගැන හිතන්න.බුදුන් වහන්සේ දේශනාකලෙත් නිතරම සිත ගැන අවදානයෙන් සිහියෙන් ඉන්න කියලනෙ🙏🙏🙏
@Nilanthi-j9h
@Nilanthi-j9h 6 ай бұрын
වටිනා දැනුවත් කිරීමක් ස්තුතිය ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ❤️❤️🙏🙏✨️♾️✨️
@PiyadasaAriyapala
@PiyadasaAriyapala Жыл бұрын
දෙලොවම දිනාගන්නා පින්වත් යුවතියක්. ස්තූතියි.
@hasinichamodika4888
@hasinichamodika4888 6 ай бұрын
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !
@subhashiniwijesinghe7182
@subhashiniwijesinghe7182 2 жыл бұрын
හරිම වටිනා දේවල් ගොඩක් ඔයා කියලා දෙනවා. ගොඩක් පින්... ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි හදවතින්ම සුභ පතනවා ❤❤❤💐💐💐❤❤❤
@pramodinisansala1373
@pramodinisansala1373 Жыл бұрын
අක්කේ ඔයා දිව්‍යාංගනාවක් විශ්වයට ස්තූතියි විශ්වාසවිශ්වාසයක් ඇති වෙනවා.මට මං ගැනම අක්කේ අනේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි දැන් මං youtube එකට එද්දි හැම වෙලාවෙම ඔයාගේ video තමයි මුලින්ම දකින්නේ මන් පරක්කු නෑ විශ්වය මාව වෙනස් කරනවා අක්කේ විශ්ව මාතාවට ස්තූතියි ❤️ අක්කේ මට මන් ගැන වෙනදටත් නැති අමුතු ජවයක් දැනෙනවා මට මං ගැන.මාර විශ්වාසයි අක්කේ විශ්ව මාතාවට පින් සිද්ද වෙනවා මට ඔයාව මුන ගැස්සුවට අක්කේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤️🥰
@kavindakavinda5539
@kavindakavinda5539 2 жыл бұрын
අක්කෙ මරු ,ඇත්තටම නියමයි , පපුවටම වැදුන කියපු දේ , අක්ක ඉන්නෙ ❤️‍🩹 මෙතන අක්කෙ මෙතන , ආදරෙයි ,අමතක වෙන්නෙ නෑ ❤️‍🩹 මෙතන ඉන්නෙ මෙතන , 💎
@kawyakawya
@kawyakawya 2 жыл бұрын
💖 එක විඩියො එකයි ඇහුවේ. . අන්තිමට අක්කාගෙ විඩියො ඔක්කොම බැලුවා ඒ තරම් ගොඩක් වැදගත් ස්තූතියි ගොඩා................ක් .. අක්කාගෙ බලාපොරොත්තු සියළු වැඩ කටයුතු තව තවත් සාර්ථක වෙන්න ඔනි. 🤗 God bless you 🤗🤗
@universeinyou
@universeinyou 2 жыл бұрын
🤍✨🙏🏻
@sujaninarayana3503
@sujaninarayana3503 2 жыл бұрын
Oya harima lassanai. Oya me kiyala dena deta godak sthuthie. Mama adai video aka dekke. Budusaranai oyata
@kawyakawya
@kawyakawya 2 жыл бұрын
@@sujaninarayana3503 mage channel ekatath puluwn nm udaw karnnako 😥
@sandunimadhuu7047
@sandunimadhuu7047 2 жыл бұрын
අහන්න ආසම කටහඬක්... කතා විලාසයක්... වචනයක් ගානෙම වැදගත්... ❤️🥰 මන් කොච්චර කැත උනත් ඔයාගෙ ලස්සන මගේ වගේ සතුටක් දැනුනා... ඒ ලස්සන දිහා බලාගෙන මන් ඒ සතුට වින්දා... විශ්වයට ස්තූතියි හැමදේටම 🥰🤍🙏
@universeinyou
@universeinyou 2 жыл бұрын
Mn wgema oyath godak lassanai ✨♥️♥️♥️ oywa nithrma e widiht dkinna… sathutin inna ✨✨✨🙏🏻
@chamikamihiraj1111
@chamikamihiraj1111 2 жыл бұрын
අහම්බෙන් හමුඋනු චැනල් එකක්, ජීවිතයේ හැරයුම් ලක්ශය පෙන්වනවාට ගොඩක් ස්තූතිය ගොඩක් පින් 🥺🥰😍😇🙏
@chaapajayani1611
@chaapajayani1611 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් .... ඉලක්ක ,අරමුණු ලගාකර ගන්න ආකර්ෂණ නීතිය යොදා ගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ... මෙවැනි වටිනා වීඩියෝ තව තවත් කරන්න හැකිවේවා... එමගින් දහස් ගණනක් මිනිස්සුන් ගේ ජීවිත එලිය කරන්න ඔබට හැකියාව ලැබේවා... ✨️❤️
@universeinyou
@universeinyou 2 жыл бұрын
Thank you ✨ mama aniwaryen krnnm !!!
@jayanthawg2455
@jayanthawg2455 7 ай бұрын
අක්කට තියෙන්නෙ හරි හොඳ හිතක් ❤ මේ දේවල් ගැන අපට කියලා දෙනවට ගොඩක් ස්තූතියි ❤🙏 විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි 🙏
@universeinyou
@universeinyou 7 ай бұрын
💜💜💜
@deepikamadushani8397
@deepikamadushani8397 2 жыл бұрын
ඉක්මනින් subcribe ලක්ෂයක් ගන්න ලැබේවා🙏අපෙ හිත් සුවපත් කරනවට බොහෝම ස්තුතියි සුරංගනාවි ඔබටත් ඔබව මුනගැස්වූ විශ්වයටත්🙏
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨🤍🙏🏻😇
@ranjithashoka8476
@ranjithashoka8476 Жыл бұрын
ඉස්සර මාත් horror movies බැලුවා එ්වා බැලුවම හැමදේම හොල්මන් වගෙ තමයි😥ගිය අවුරුද්දෙ ඉදන් එ්වා බලන එක මං නතර කරා👏ගොඩක් ස්තූතියි විශ්වයට ඔබව මුණගැස්සුවාට
@bimayasanthoshi9832
@bimayasanthoshi9832 2 жыл бұрын
හරිම වැදගත් කාරණා...ඔයා ටිකක් අයිශ්වර්යා රායි වගේනේ...😃
@GAMING_MADUWA-MADUWA
@GAMING_MADUWA-MADUWA 19 күн бұрын
විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා මේ video එක මුණ ගැස්සුවට ඒ වගේම අක්කි ගොඩක් ලස්සනයි.... 🙏✨💫🥰
@arunadi1379
@arunadi1379 Жыл бұрын
ඔයාගෙ ලස්සන වගේම.ජරා ගොඩක් වගේ තියන මේ සමාජෙට ඔයා දෙන මේ වගේ පිරිසිදු උපදෙස් හරිම ලස්සනයි.මේ විදියට හැමෝම හිතන්න පුරුදු උනොත් අපේ රට ගොඩක් ලස්සන වෙයි.ඔයා දෙන සපෝට් එක නියමයි 💪❤️
@nuwanthichathurika9494
@nuwanthichathurika9494 7 ай бұрын
මටත් ඕන ජීවිතේ සතුටින් ඉන්න මම කැමති දේවල් එක්ක. ඔයාව මට මුණ ගැස් වූ මධු නංගිටත් අපේ හිත් ශක්තිමත් කරන ඔයාටත් ස්තූතියි. විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා! ❤️🙏🙏
@universeinyou
@universeinyou 7 ай бұрын
💜💜💜🌍✨🙏🏻
@bunchi521
@bunchi521 2 жыл бұрын
මන් මුලදි හොදින් වැඩ ටික කරන් ලකුනු හොදට ගත්තා ඒත් කොවිඩ් සීන් එකෙන් මගෙ උනන්දුව අඩු උනා 2022(2021) o/l වලට මාසයක් තිබ්බා ඒ වෙනකම් මන් මුකුත් පාඩම් කරලා තිබ්බේ නෑ. term test වල results අඩු වෙලා තිබ්බේ මන් හැමදාම හිතින් visualize කරා එක දවසක් ඒක කොලේක ලිව්වා . exam එක හොදටම pass 🙂❤️ මට දැන් මේක ගොඩක් විශ්වාසයි.
@JeshnxFH
@JeshnxFH Жыл бұрын
Oyge Result mond😍? Mn 2023(2022) matath oya tikamai wela thiyenne. Covid walin passe kela una. term test wala lakunuth hodatm aduui. Thawa masyai thiynne
@cheminikahanda4218
@cheminikahanda4218 7 ай бұрын
Mtth em una mn 2023(2022)batch eke...mn 369method ek kraa..scripting kra...e visualize krpu result ekm mt awa...ඒ නිසා මේක මං තදින්ම විශ්වාස කරනවා...thank you universe❤🎉
@nimmasha6739
@nimmasha6739 2 жыл бұрын
මාරම වටින උපදෙස් නන්ගි..කවුරුත් කියලා නෑ මේ වගේ ඒව..මෙච්චර කල් මාත් ඔහොම හිතුවා..අයිමත් හිතන්නෙ නෑ ..ඔයාට ගොඩාක් ස්තූති..විශ්ව යේ ආශිර්වාද වැඩ් වැඩියෙන් ඔයාට ලැබෙන්න ඔනේ
@shashini3220
@shashini3220 2 жыл бұрын
ඔව් අනිත් අයගේ දෙවල් හොයන එක අපිට වැඩක් නෑ නිතරම කෙන්ති ගන්න රන්ඩු වෙන්නෙත් ඕනේ නෑ ජීවිතෙට තමන් තනියම නිර්බීතව මුහුණ දෙන්න ඕනේ තමන් තමන්ට ආදරය කරන්න ඕනේ තමන් තමන්ට වටිනාකමක් දෙන්න ඕනේ මම නම් ඉස්සර බලන්නෙම බූට් සිංදු අහන්න එත් මම දැන් වෙනස් වෙලා enlish song 😊❤🖤 ජීවිතය සාර්ථක කරගන්න ඕනේ නම් හොද දෙවල් පමනක් ජීවිතෙට එකතු කර ගන්න ඕනේ 😊☀️ ❤
@imalkaliyanage7289
@imalkaliyanage7289 2 жыл бұрын
ඔබ වගේ කෙනෙක් ගෙන් මෙහෙමඔවදන් ලැබෙන එකට විශ්වයට ස්තූති වන්ත වෙම්.🙏❤
@chamikadissanayake6937
@chamikadissanayake6937 2 жыл бұрын
ඔයා හරියටම හරි.මට විශ්ව ශක්තිය ගැන මුලින්ම කියලා දුන්නෙ මගෙ තාත්ති.අපේ ජිවිත අපිම වෙනස් කර ගන්න ඔිනෙ.බුදු සරනයි ඔයාට..😍
@wasanthawasantha3773
@wasanthawasantha3773 Жыл бұрын
ඔයාගෙ කට රිදෙයි මැනිකෙ .ඔයාට බුදු සරනයි .ඔයාව දැක ගන්න සලස්වපු විශ්යට ස්තුති 🙏🙏🙏❤️❤️❤️😊
@praveenachathurangi4598
@praveenachathurangi4598 2 жыл бұрын
ඔයා කියපු හැමදේම සහතික ඇත්ත, මට දැන් අව්රුදු 35ක්‌ මං පුංච් කාලේ ඉදන් මේ කියන දේවල් මගේ life එකේ තිබ්බ, ඔයා හම්බ උනාට පස්සේ මං ඔයා කියන විදිහට හිතන්න ගත්ත පොඩ්ඩ පොඩ්ඩ මගේ life eka වෙනස් වෙමින් පවතිනව, ඔයාට ගොඩක් thanks නංගියෝ
@universeinyou
@universeinyou 2 жыл бұрын
♥️♥️♥️🌍🙏🏻
@sitharaperera4698
@sitharaperera4698 5 ай бұрын
Godak watina videos ekak විශ්ව මාතාවට අනේක වරයක් ස්තුතියි🙏🙏🙏
@chathunimanthi8907
@chathunimanthi8907 Жыл бұрын
විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති මගේ සතුට සැනසිම මට ලබා දුන්නට❤️🙏
@rajunudara7009
@rajunudara7009 Жыл бұрын
සමාජයට වටිනා අදහස් දෙන එක ගොඩක් වටිනවා..මේ වගෙ youtubesලා අඩුයි. ජය වේවා ඔයාගෙ ගමනට
@sajinidilsha6603
@sajinidilsha6603 2 жыл бұрын
ගොඩක් ස්තූති විශ්වයට 😍 මට ඕනම වෙලාවක ඔයාගෙ වීඩියෝ අහ්ම්බෙන් හරි දැක්ක නිසා ඔක්කොම බැලුවා ඔයාටත් ස්තූති ... සාර්ථක වේවා හැම වැඩක්ම
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨🙏🏻
@nayomiudayangani5140
@nayomiudayangani5140 9 ай бұрын
මට මේ වීඩියෝ එක බලන්න දකින්න පුලුවන් උනාට විශ්ව ආකර්ශනයට ස්තුතිවන්ත වේවා...
@111dm
@111dm 2 жыл бұрын
Akki ayshwaryarayy.... වගේමයි🥰 හරිම ලස්සනට guide කරනවා....♥️😇 thnq..univerce. 🥰♥️අක්කි gd luck...
@BhagyaPerera-v9w
@BhagyaPerera-v9w Жыл бұрын
ඔයා කියන ඒවා ඇත්ත අක්කෙ.මෙ විඩියො එක මට ගොඩක් වැදගත්. 5:10 මම මෙ වෙලෙ ටිකක් අවුලෙන් හිටියෙ.මෙ විඩියො එක පෙන්නපු ආදරණීය විශ්වයට හා ඔයාටත් අනෙකවාරයක් ස්තුතියි ❤🙏🧚
@dnchathurika6180
@dnchathurika6180 2 жыл бұрын
ඔබට සහ ඔබව නිමැවූ විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා !🙏
@mypetshow778
@mypetshow778 2 жыл бұрын
අද තමයි චැනල් එක අහම්බෙන් වගේ දැක්කේ.ඇත්තටම සුරංගනාවියක් වගේ.😍😘 ස්තුතියි ආදරණිය විශ්වයට💞💞💞
@amandabotheju6974
@amandabotheju6974 2 жыл бұрын
මේ වෙලාවේ හිතට සැනසීමක් ඕන වෙලාවක අක්කිගේ video එකක් දැක්කේ. මම ස්තූතිවන්ත වෙනවා විශ්වට අක්කිගේ video එකක් ඕනම වෙලාවෙ හම්බ උනාට ❤️🙏
@SurekaShreemathi
@SurekaShreemathi Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කි ඔයාට ❤️ ඔයාගෙ වීඩියෝස් මට මුණ ගැස්සුවට මේ විශ්වයටත් ගොඩක් ස්තුති වන්ත වෙනවා ❤️🌻✨️✨️
@shelanimarasigha4845
@shelanimarasigha4845 Жыл бұрын
මේ comment එක කියනවන හැමෝගෙම ජීවිත හොඳඅතට හැරේවා!
@krishanarchana7549
@krishanarchana7549 2 жыл бұрын
හිතින් හොදටම වැටිල ඉද්දි ගොඩක් දවසකින් youtub අවාම මේ vedio එක දැක්කෙ.thanks
@nadeekadilrukshi3904
@nadeekadilrukshi3904 2 жыл бұрын
ඔබගේ මුහුන බලාගෙන මෙයට සවන්දීමද භාවනාවක් වගෙයි සිතට සහනයක් ලබා දෙන වීඩියෝ එකක්
@COINAGE369
@COINAGE369 2 жыл бұрын
මන් කරන වැරදි මන් නවත්තගන්නව.. අක්කී මන් ඔය දේවල් මගේ කාමරේ බිත්තියේ ලියා ගන්නව..💖💖💖💖 විසිල් බෝඩ් වල 💖
@englishacademy1087
@englishacademy1087 2 жыл бұрын
නියමයි 👍, මේ වගේ දැනුවත් කරණ අය ගොඩාක් ඕන අපේ රටට.
@nethugirl3782
@nethugirl3782 2 жыл бұрын
තෙරුවන් සරණයි! ඔබව දැනගැනීම පිළිබඳව විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා!
@poornidisanayakadisanayaka2139
@poornidisanayakadisanayaka2139 2 жыл бұрын
ඔබට සහා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ..🙏❤️
@SHENIRA
@SHENIRA Жыл бұрын
Aishu ? Great stuff... 🤘
@dinumayu956
@dinumayu956 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට.. ඔයා දන්න දේ අනිත් අයටත් කියලා දෙනවට... භාශාවක් (English ) ඉගන ගන්න විදිය කියලා දෙන්නකෝ...
@dammikabhr8246
@dammikabhr8246 Жыл бұрын
මම් මේ වීඩියෝ වීඩියෝ එක බලන්නේ 2023 3 26 ඔබ තුමියට ගොඩක් ස්තුති ඔයා හරිමලස්සනයි කට හඩත් ලස්සනයි කියා දෙන වීදියත් ලඩ්සනයි ඔබව මුන ගැස්සු විශ්වයට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏❤️❤️❤️❤️
@mashi4782
@mashi4782 2 жыл бұрын
ගොඩක් හොද video එකක්.ඒ වගේම අනිත් videos ජීවිතේ ට ගොඩක් වටිනවා.ඔයාට මේ වගේ තවත් videos කරන්න පුලුවන් වෙන්න කියලා wish කරනවා.thank you akkii😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ranjithsenaratne6836
@ranjithsenaratne6836 2 жыл бұрын
ඔබගේ video අහන්න සැලැස්වූ විශ්වයට ඉස්තුති වේවා
@gihansahansadi9955
@gihansahansadi9955 2 жыл бұрын
But there's a thing I always experienced . It's that හැමවෙලේම අනිත් අයට ගරහපු ,අනිත් අයව පාච්චල් කරපු ,අනිත් අයට වල කපාපු, අපි නැති තැන කතා හදපු අයට තමයි හරි ගියේ.
@universeinyou
@universeinyou 2 жыл бұрын
I’ll explain about it in a video theres a huge reason behind it ! Even though they do bad things ! They manifest good things for them...
@udaramadushanka2975
@udaramadushanka2975 2 жыл бұрын
Its just a matter of time. could be just a time of 15000 days...
@me-gd5sb
@me-gd5sb 2 жыл бұрын
අනේ ඔව්.මට වල කපපු හැමෝටම හරිගියා.මම තාම එක තැන☹️
@Eleef7562
@Eleef7562 2 жыл бұрын
@@universeinyou If they have done so. How do the Universe support them??
@Surekadama
@Surekadama 2 жыл бұрын
Ekamai math me huthuwee🤔
@jayanipradeepa3411
@jayanipradeepa3411 11 ай бұрын
තව ගොඩක් දේවල් ඉගන ගන්න තියනවා..මට පුළුවන් ...දවසට වීඩියෝ 5ක් විතර බලනවා.ඔක්කොම බලලා ඉවර වෙලා හැමදේම තේරුම් අරන් මාත් අලුතෙන් පටන් ගන්නවා
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
අක්කි සින්දු ගැන කිව්ව කතාව හරියටම හරි.මං ආසම විරහා ගීත අහන්න.මගේ ජීවිතේට ආදරේ ආකර්ෂණය වෙන්නෙම නැ.ස්තූති විශ්වය මට මේ video එක බලන්න ලැබුනට 🙏❤️
@dinusehasna5969
@dinusehasna5969 2 жыл бұрын
අහන් ඉන්න ආස කටහඬක් අක්කි.. ලස්සන කතා විලාසයක්.. සුරංගනාවියක් වගේ ලස්සන රූපයක්.. Thank you අක්කි..මේ කියලා දෙන හැමදේටම..❤️😘😘😘😘😍
@hashinitheekshana2205
@hashinitheekshana2205 2 жыл бұрын
අද තමා හම්බුනෙ අක්කිගෙ channel එක. ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් වටිනව. Thank you akki 🙂❤
@universeinyou
@universeinyou 2 жыл бұрын
Thank you 🙏🏻✨
@subhamadhushani1095
@subhamadhushani1095 Жыл бұрын
හිත රිදුනම වැටුනම මතක් වෙන එකම චැනල් එක මෙක,super
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН