ආකර්ශණ නීතිය පහසුවෙන් හසුරවන්න Affirmations භාවිතා කරන්න !

  Рет қаралды 266,494

Universe In You

Universe In You

Жыл бұрын

අදම affirmations භාවිතා කරන්න පටන්ගන්න ! ජීවිතය ඉක්මණින්ම වෙනස් වේවි !!! #lawofattraction #sinhala #srilanka #affirmations

Пікірлер: 1 200
@nadunisenewirathne157
@nadunisenewirathne157 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි ..මම විශ්වයට ගොඩාක් ස්තූතිවන්ත වෙන්වා..මගෙ හීනයක් සම්පූර්ණ උනා..මම පේරාදෙණි මෙඩිසින් සිලෙක්ට් උනා..💜️
@universeinyou
@universeinyou Жыл бұрын
Congratulations 🎈
@bhagyakavindi9266
@bhagyakavindi9266 6 ай бұрын
අනේ..... Congratulations ♥️✨
@chuti838
@chuti838 5 ай бұрын
Waw 🎉❤
@gurumassina6670
@gurumassina6670 4 ай бұрын
Berlin 💚
@ashasewwandi8301
@ashasewwandi8301 2 ай бұрын
Congratulations ❤🎉 Mtt loku heenyk thiynw peradeni campus ekt select wenn, e jivithe vidinn hri asai❤ lagdim results enw, aniwren mge heeny ishta wenw❤ thank you mother univers❤😊
@RashmiDinusha-je8ke
@RashmiDinusha-je8ke 8 ай бұрын
ඇත්තටම මේක ඇත්ත අක්කේ. මන් තාම scl යන කෙනෙක් හැමවෙලේම පසුතැවුනා මට පාඩම් කරගන්න බෑ. මට මතක හිටින්නෑ කියලා මොන දේ කීවත් මට තිබ්බේ negative අදහස් විතරයි හැබැයි මන් youtube එකේ search කරද්දි මන් අක්කගෙ විඩියෝ එකක් බැලුවා. ඊටපස්සෙ අක්කා කීව විදිහට මන් මගෙ mind එක හදාගත්තා. මාරම පුදුමයි මන් දැන් හොදට පාඩම් කරගන්නවා.ලස්සන විදිහට මගෙ පොත් මේසේ හදාගත්තා. මට මෙහෙම අක්කගෙ විඩියෝ බලන්න හිතුන ඒ සිතුවිල්ල ලබා දුන්න විශ්ව මාතාවට ස්තූති වේවා🙏. මේ ගැන මන් තව ඉගෙන ගන්නෙ අක්කගෙන්💗. අක්කටත් විශ්ව මාතාවගේ පිහිට ලැබේවා🙏. මේ විශ්වසෙ සිටින සියලූම දෙනාගෙ සිත් දියුනු කිරීමට අක්කට තව තවත් හැකි වෙන්න ඕන❤. ස්තූති ස්තූති ස්තූති සියලු විශ්වයේ මාතාවන්ට🙏❤
@Madushanipathirana0109
@Madushanipathirana0109 10 ай бұрын
මැරෙන්න හිතෙන වෙලාවක මේවගේ වච්නයක් හරි දකින්න ලැබීමත් ලොකු පිනක් ❤
@chathurishani
@chathurishani Жыл бұрын
ඓශ්වර්යාරායි වගේ පෙනුමක් තියෙනවා.හරිම ලස්සනයි ඔයත් ඔයාගෙ අදහස්.ස්තුති මේ අදහස් වලට
@THE_UNICORN
@THE_UNICORN Жыл бұрын
"හැම පැත්තෙන්ම වැටිල, කලකිරිල, දුකිං ඉන්න වෙලාවක" මේ වගේ වීඩියෝ එකක තියන වටිනාකම කියල ඉවර කරන්න බෑ...😇🍂
@subashm774
@subashm774 Жыл бұрын
math dan kalakirila watila inne . ,e chnal ekata awe hitha hadei kiyala. me dewal krla blanna ona
@THE_UNICORN
@THE_UNICORN Жыл бұрын
@@subashm774 ohoma thama brother life eka 😇 karala balanna oyatath hariyai aniwaren 🍂
@eadmadushan
@eadmadushan Жыл бұрын
Me dewal wenne hethuwakata ekath wishwaya wisin laba dena deyak meka karala balanna aniwa weda karanawa api hitha de wenawa
@lakshanidarshani902
@lakshanidarshani902 Жыл бұрын
💯💯💯
@kumariop272
@kumariop272 Жыл бұрын
ඔයා අපේ රටට වටිනා වස්තුවක් පුතේ. සිංහල මිනිස්සු මට දැනෙන විදියට හරිම negative minders ලා. හැමදේම බැහැ නැහැ කියන්න තමයි පුරුදු වෙලා ඉන්නේ. ඔයා දරන උත්සාහයට විශ්වයේ ආශීර්වාදය ලැබේවා!!💖💖💖
@universeinyou
@universeinyou Жыл бұрын
♥️✨🙏🏻🧚🏻
@amandaekanayake5155
@amandaekanayake5155 Жыл бұрын
මිනිස්සුන්ගේ හිත් හදන එකටම ඔයාට පින් ඔබගේ ජිවිතය සාර්ථකත්වයට විශ්වයේ ආකර්ශනය ලැබේවා
@raviniaberathna2846
@raviniaberathna2846 8 ай бұрын
මේ දෙය 100%ඇත්ත... පුංචි කැප කිරීමක් උත්සහයක් දරන්න විතරයි තියෙන්නේ...❤ මගේ ආදරණීය විශ්ව මාතාවන්ට🌎🙏 සහ මගේ ආදරණීය ඉෂ්ට දේවතාවන් වහන්සේලාට 👼🙏අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...මට මේ උතුම් මග පෙන්වීම් ලබා දීම පිළිබදව...🙏🙏🙏 Thank you Azra❤
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
තමන් අද්දෑක අවශ්‍ය අයට පවසන්න. හැම කෙනෙක්ම එක වගෙ නෑ.බුදු වදනත් එයයි.🙏
@yp20001
@yp20001 Жыл бұрын
ඔබ වැනි ධනාත්මක චරිතයක් මුනගැස්වීම පිළිබඳව විශ්වයටත් ඔබටත් බොහෝ ස්තූතිවන්ත වෙමි.
@Dilru6666
@Dilru6666 Жыл бұрын
මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා මට ඔබ වැනි අවංක කාරුණික දියණියක් හදුන්වා දුන්නාට ... 🙏 මම ඔබට ස්තූතිවන්ත වෙනවා මෙවැනි වටිනා අදහස් වලින් අපේ ජීවිතයට බලාපොරොත්තුවේ දොරටු විවර කර දුන්නාට .. තෙරුවන් සරනයි ඔබට ... 🙏🌍❤️
@universeinyou
@universeinyou Жыл бұрын
♥️✨🙏🏻
@uththaradilini1572
@uththaradilini1572 9 ай бұрын
මට ඔයාගේ මේ චැනල් එක මුනගැස්සූ විශ්වමාතාවටත් ඔයාටත් අනේකවාරයක් ස්තූතියි🙏 ❤❤
@dinushadinusha1482
@dinushadinusha1482 Жыл бұрын
ස්තූතියි විශ්වයට ඔබව මුන ගැස්සුවාට🙏🙏🙏❤️
@dilansadaruwan1472
@dilansadaruwan1472 Жыл бұрын
Wishwa mathawata sthuthi wewa
@chandrikahemalatha2498
@chandrikahemalatha2498 Жыл бұрын
Oba MUNA gassuwata viswayata godakk. Stutiii
@nethmipabasara1093
@nethmipabasara1093 Жыл бұрын
මාත් මගේ ළඟම කිහිප දෙනෙක්ට කිව්වා LOA ගැන..මගේ අම්මයි නංගී දැන් LOA follow කරනවා..එයාලා වැඩිපුර දේවල් ඉගෙනගන්නවා දැන්..සමහර අය නම් විශ්වාස කරන්නේ නෑ..එයාලා කියන්නේ මට මානසික ලෙඩක් කියලා🥲..ඒ උනාට මගේ අම්මයි නංගී විශ්වාස කරන එකම මට සතුටුයි..මං හිතන විදිහ වෙනස් වෙලා..ඉස්සරට වඩා සතුටින් ඉන්නවා කියල දැනෙනවා මට..මගේ ජීවිතේම වෙනස් උනේ ඔයා නිසා අක්කේ🥺❤️
@ChamodikaRathnayake
@ChamodikaRathnayake 25 күн бұрын
විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි මන් කැම්පස් සිලෙක්ට් උනාට 💓💓
@oshinimaleesha7235
@oshinimaleesha7235 Жыл бұрын
ඇත්තටම ගොඩක් ස්තූති අක්කේ. මෙහෙම උපදෙසක් අක්කා දුන්නේ හරිම වෙලාවෙදි, එහෙම දෙයක් අවශ්‍යම වෙලාවෙදි, ගොඩක් පින් මිනිස්සුන්ට සහනයක් දෙන්න හිතන එකටත්. අක්කා මනුසයෙක් විදිහට ලෝකෙට ගොඩක් වටින පුරවැසියෙක්
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතිය දුව ඒ වගෙම මහා විශ්වයටත් ගොඩාක් ස්තුතිය
@nimeshapathmasiri1111
@nimeshapathmasiri1111 Жыл бұрын
ස්තූතියි ඔබට සහ ආදරණීය විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා ❤❤❤❤
@IMESSHa
@IMESSHa Жыл бұрын
ඔබට යහපතක් ම වේවා ! තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා ! වැටුනු සිතකට, මාර්ගය නොදත් සිතකට සෙවන වීමට හැකිවේවා !
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🙏🏻
@IMESSHa
@IMESSHa Жыл бұрын
ස්තූතියි ඔබට
@nipunatharaka91
@nipunatharaka91 Жыл бұрын
ස්තූතියි විශ්වයට ජීවිතේට වටින, වැදගත් දේ, පහසුවෙන් ඉගෙනගන්න මට අවස්තාවන් ලබාදීම පිලිබඳව ❤️💯🙏
@eranga5931
@eranga5931 Жыл бұрын
ලස්සන වෙන්න low of attraction පාවිච්චි කරන විදිය කියලා දෙන්නකෝ .අද video එකත් ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි .
@user-zy6rz1wq4c
@user-zy6rz1wq4c Жыл бұрын
ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතී ඔබව මට මුණගැස්සුවාට❤️🥀
@krishanimanjula4974
@krishanimanjula4974 Жыл бұрын
ස්තුතියි විශ්වයට ඔබවැනි ධනාත්මක චින්තනයකින් සිතන කෙනෙක්ව මුණ ගැස්සුවාට.තෙරුවන් සරණයි❤
@salikasamarakon6192
@salikasamarakon6192 Жыл бұрын
ගොඩාක් පින් මැණික.ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා .❤
@user-be5gn6yj5g
@user-be5gn6yj5g Жыл бұрын
ස්තූතියි මිස් අපිට පොත් කියවන්න වෙලාවක් නෑ, දැනුම හොයන්න වෙලාවක් නෑ ගොඩක් පිං අපිට හරි පහසුයි සවන් දෙන එක,
@Nipunijayasinghe
@Nipunijayasinghe Жыл бұрын
I m grateful universe ...මට අද මේ වීඩියෝ එක දකින්න ලැබුනට...🌻🙏
@vrtech5859
@vrtech5859 Жыл бұрын
ස්තුති ඔයා ට ගොඩ ගොඩාක් ,ස්තුති විශ්වයට ඔයා වගේ සුරන්ගනාවියක් අපේ ජීවිතය ට මුනගැස්සුවාට,
@sandunimaduththara2024
@sandunimaduththara2024 Жыл бұрын
මගේ ජීවිතේ ඕනම වෙලාවෙදි වටින දේ කියල දුන් ඔයාටත් ඔයාව හොයල දුන් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි 🙏 ❤️
@muthuliyanage1318
@muthuliyanage1318 Жыл бұрын
මගේ ආදරණීය විශ්වයට ගොඩාක් ස්තුතියි😘🥰💝💝 ඔයාව මට මුණගැස්සුවට 😘😘😘❤❤❤
@madunikalpani3703
@madunikalpani3703 Жыл бұрын
Thank you so much dear ! I also used these type of affirmations to attract money and my dream job ... Finally I received both. Thank you universe ! 🙏☺️🥰
@nethuprabhasamarawickrama98
@nethuprabhasamarawickrama98 Жыл бұрын
ගොඩක් ස්තූතියි ආදරනීය විශ්වමාතාවට වගේම අක්කිට❤️🌏🍃
@umeshzanjeer3453
@umeshzanjeer3453 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණිය විශ්වයට සහා ඔබට තව තවත් විශ්ව ශක්තිය ලැබේවා
@sajinidilsha6603
@sajinidilsha6603 Жыл бұрын
විශ්වයට ස්තූති ඔයාව මුණ ගැස්සුවට .. හිත නිදහස් කර ගන්න ආපු වෙලාවක🙃 ඔයා වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්කා ඇත්තටම අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ලැබෙනවා , අන්වශ්‍ය දේවල් අපේ ජීවිතයෙන් ඈත් වෙනවා ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූති .. සියලු දෙනාම සුවපත් වේවා
@deepikahewarachchige8083
@deepikahewarachchige8083 Жыл бұрын
කළ යුතු දේ එලෙසින්ම සරලව කියා දෙන ඔබගේ වීඩියෝ බැලීමට ඇසීමට මම හරිම කැමතියි.ඔබව මුණ ගැස්වූවාට විශ්වයට බෙහෙවින්ම ස්තූතියි .ස්තූතියි .ස්තූතියි .!!!🙏🙏🙏
@lionelfernando8252
@lionelfernando8252 Жыл бұрын
මම විශ්ව නීතිය විශ්ව ශක්තිය ගැන අධ්‍යනය කරමින් ඉන්න අතර අද 11.11 දින මෙම වීඩියෝව බැලුවේ ඇත්තෙන්ම අළුත් අදහස් ගොඩක් ලැබුනා. ආදරණීය විශ්වයටත් ඉතාමත් පැහැදිලිව ධානාත්මකව මේ කරුනු කියා දෙන දුවටත් මගේ හදවතින්ම ස්තූති කරමි.
@windy2693
@windy2693 11 ай бұрын
ගොඩක් ස්තුති ඔයාට, මේ දේවල් අපිට කියලා දෙනවාට ❤ විශ්ව මාතාවට ස්තුති ඔබව මුණ ගැස්සුවට ❤😊
@harshiperera2446
@harshiperera2446 Жыл бұрын
විශ්වයට ස්තුතිවන්ත වෙනවා ඔබගේ අදහස් අසන්න දකින්න අවස්ථාව මට ලබා දුන්නාට❤️❤️❤️❤️❤️
@lovelymom9841
@lovelymom9841 Жыл бұрын
අක්කටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතිවන්ත වේවා🙏🙏🙏
@Isu0713
@Isu0713 Жыл бұрын
ගොඩක් පින්👍කියල දෙන හැම දේකටම ස්තූතියි😍
@nilukaruwanpathirana4649
@nilukaruwanpathirana4649 Жыл бұрын
ස්තුතියි ..ඔයාට !!!...හැම වෙලේම හිත සතුටින් පුරවනවා ඔයාගෙ අලුත් දේවල්....වලින් ..කිසිම ලෝබකමක් නැතුව මේ දේවල් කියලා දෙනවට ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි ..
@parindivithanage3263
@parindivithanage3263 Жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි අක්කි. අමුතු ආකර්ෂණීය බවක් තියනවා.💐 අක්කි ඔයා වීඩියෝ එකක් ගේන්නකෝ ආකර්ෂණීය නීතිය බාවිතයෙන් ලස්සන වෙන විදිය. කරන්න ඕනි දේවල්. ඔයා වගේ රූපයක් ලස්සන ජීවිතයක් ගොඩනාගා ගන්න ආසයි🥺🌏❤️
@menujanimsara3483
@menujanimsara3483 Жыл бұрын
ඔව් මේ අක්කගේ අමුතුම ලස්සනක් තියෙන්නේ.ඒක සාමාන්‍ය ජීවිතේදී දකින්න බැරි හරිම අස්වාභාවික දෙයක්...
@shashi_Jayasundara
@shashi_Jayasundara Жыл бұрын
Maath meca kiyannamai hitiye😇me akkige penuma nisamai eca video ecac ahamben beluwe aththatama😇♥️ me akkige penuma ara chutti caale ciyala dunna podi podi story wala inna Angle 😇♥️🦄 cenec wage me penuma nam man hithanne ne wena kisima cenekta samanai kiyala ❤ oya hemadama me wage lassanata idivi ❤️
@nirmaleedanwaththa454
@nirmaleedanwaththa454 Жыл бұрын
Yes..she is really beautiful and attractive ♥️
@hasinihansamali5079
@hasinihansamali5079 Жыл бұрын
ලස්සනයි සුරංගනාවි........ඔයා නිසා මට දැන් හැම දවසක්ම ලස්සනයි ...ස්තූතියි ඔයාට ❤️
@samanthakumari1221
@samanthakumari1221 Жыл бұрын
ඔබව මුනගැස්ස වූ මේ විශ්වයට බොහෝම ස්තූතිය 🙏🙏
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ඇත්තටම ඒ වචනවල මිහිරියාව කොච්චරනම් සුන්දරද..මේ වගේ සුභ වචන අපේ මුවෙන් පිට කරනව කියන්නෙම ජීවිතේ ලොකු වාසනාවක් ලැබෙනවා කියන එකයි..ඔබට බොහොම ස්තුතියි දැනුවත් කළාට..බුදු සරණයි ..විශ්ව මාතාවට ස්තුතියි 🙏
@vishwamaduranga944
@vishwamaduranga944 Жыл бұрын
Growing up our lives together,Sri Lanka need this kind of attitudes somehow , your vibration must growing up even you sleeping.keep it up ma'am 💪♥️
@chaminiimesha9720
@chaminiimesha9720 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතිය ..ආදරෙයි 😘
@mashisherath
@mashisherath Жыл бұрын
ගොඩක් ගොඩක් ස්තූත්‍යි විශ්වය...මුලින්ම ඔයාව මට අහන්න දකින්න ලැබුනට...මම් හරි ආසාවෙන් අහන් ඉන්නෙ ඔයා කියල දෙන විදිය..ඒක හරි ආකර්ශනීයයි...ඔයාටත් ගොඩ ගොඩාක් ස්තූති..කොච්චර හිතුවත් රිනාත්මක අදහස් එන එක වලක්වගන්න බැරුව හිටියා...අදම මේ දැන්ම හරියට පටන් ගන්නව...
@dinithikavindya1568
@dinithikavindya1568 Жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏🙏🙏 අහම්බෙන් දකින්න ලැබුණෙ වීඩියෝ එක. විශ්වයටත් ස්තූතියි 💜️
@jasonranaweera3630
@jasonranaweera3630 Жыл бұрын
I could really use some of those affirmations at this point where I often get to think that I'm a useless piece of sh*t, so thank you. And I can listen to your voice all day along, you're truly gifted. Keep going on lady! God bless you ! 🙏
@gayanthikacharuni4240
@gayanthikacharuni4240 Жыл бұрын
අනේ නංගී ඔයාට ගොඩක් ස්තුතියි මේ affirmation ටික කියලා දුන්නට ඔයා මේ video එක release කරපු දවසෙම මම මේ video එක බැලුවා එදා ඉදලා දිගටම හැමදාම උදේට මම මේ affirmation කියලා දවස පටන් ගන්නේ ඉතින් අද මගේ හිතේ තිබුණු ලොකු බලාපොරොත්තුවක් සැබෑ උනා මම හරිම අසාවෙන් හිටියේ දසුන් ශානකව ඇත්තටම දකින්න අද හිතුවෙවත් නැති වෙලාවක මම උගන්වන පාසලට දසුන් ශානක ආවා අපිට දසුන් එක්ක photos ගන්නත් අවස්තාව ලැබුණා ඇත්තටම මට හරිම සතුටියි 🤗🤗🤗 ඔයාට ගොඩක් ස්තුතියි මේ කරුණු කියලා දුන්නට ❤️❤️❤️ ඔයාගෙ හැම යහපත් බලාපොරොත්තුවක්ම සෑබෑ වෙන්න කියලා මම ප්‍රර්තනා කරන්නවා 🌸🌸🌸
@Tpradeepa3333
@Tpradeepa3333 Жыл бұрын
ඔබටත් අනන්තවූ විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@cos-09madushaniweerasena17
@cos-09madushaniweerasena17 8 ай бұрын
අපිට අපේ ජීවිතය සාර්ථක කර ගැනීමට මග පෙන්වන ඔබට ගොඩක් ස්තූතියි❤❤
@woshinimadhushani5136
@woshinimadhushani5136 Жыл бұрын
wow beautiful affirmations🌸🌸 This is very useful video❤️ Thank you very much🌹🌹🌹
@nethuc3443
@nethuc3443 6 ай бұрын
අක්කව මට හදුන්වා දුන් විශ්වමාතාවට බොහොම ස්තූති 🙏🥺😘🌈️
@nadeeradharshani6297
@nadeeradharshani6297 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කා සහ විශ්ව මාතාවට...you are so pretty dr😍
@dilupachandani668
@dilupachandani668 20 күн бұрын
ස්තූතියි අක්කටත් ❤ ඒ වගේම විශ්ව මාතාවටත් ස්තුතියි ගොඩාක් ❤❤
@nisheda8933
@nisheda8933 Жыл бұрын
සත්‍ය වූ යමක් ඇත්තේද , අවංක වූ යමක් ඇත්තේද , ප්‍රේමනීය වු යමක් අත්තේද ඒ ගැනම පමණක් සිතන්න. ❤
@shanibandara226
@shanibandara226 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@user-rx1gd4up9s
@user-rx1gd4up9s Жыл бұрын
වීඩියෝ එකක් එන්න ලගයි කියලා නොටිෆිකේශන් එක දැක්කම දැනෙන සතුට 🥺
@universeinyou
@universeinyou Жыл бұрын
😇
@isuriupeksha5320
@isuriupeksha5320 Жыл бұрын
ඒකනේ
@Shortstory408
@Shortstory408 7 ай бұрын
විශ්වයට ගෝඩාක් ස්තුතියි අක්කේ ඔයාගේ විඩියෝ අපිට බලන්න සැලැස්සුවාට .ඇත්තටම මගේ ජිවිතේ මාස හතරකින් වගේ ගෝඩක් වෙනස් වුනා ඔයාගේ විඩියෝ බලන්න ගත්තට පස්සේ .ස්තුතීයි අක්කේ ගෝඩක් ස්තූතීයි
@cristianorukshan621
@cristianorukshan621 Жыл бұрын
thanks අක්කෙ..මං හොය හොයා හිටපු වීඩියෝ එකක් ඉදිරි වැඩ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව .🤘👊👍ඒ වගේ ම ඔයා ලස්සනයි 😌❤️
@brols7718
@brols7718 Жыл бұрын
ලොකු මුදල් ඉවමනවක් තිබුනා, විඩ්යො එක බාගයක් බලාගෙන යද්දිම මගේ ප්‍රශ්නේ විසදුනා විශ්වසට ස්තුතී
@dinushikawijethunga9289
@dinushikawijethunga9289 Жыл бұрын
Thank you universe for meeting a wonderful person like you🙏
@nethmimiyurangani6040
@nethmimiyurangani6040 Жыл бұрын
විශ්වමාතාවට ස්තුතිවන්ත වෙනවා මට ඔබගේ විඩියෝ දැකිමට සැලස්වීම පිලිබදව❤🙏
@ruwanthinirmani1923
@ruwanthinirmani1923 Жыл бұрын
ආදරණීය විශ්වයට ගොඩාක් ස්තුතියි ඔබ වැනි කෙනෙක් මුණ ගැසීමට සැලෙස්සුවට. ඔබටත් ගොඩාක් ස්තූතියි.❤️❤️
@erangiasinsha3705
@erangiasinsha3705 Жыл бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ඔබව මුන ගැස්සුවාට!😍💖 ඔබගේ සියලු සිහින සැබෑ වේවා.. මෙවැනි තවත් දෑ කිරීමේ නිබද යහපත් සිහිය ශක්තිය ලැබේවා!!!💐💐💐💐💐💐💐💐💐💐💐💐 අද මගේ දිවියේ ලස්සනම දවසක් ! ශක්තිමත් දවසක්! විශ්වය ඔබ මට සියලු දේ ලබා දුන්නාට අනේකවාරයක් තුති. 🙏 💐
@aaad.r.1phcbsueml
@aaad.r.1phcbsueml Жыл бұрын
අක්කෙ ඔයා ශොක් අනෙ...ඔයා හින්දා අද හොද තැනක ඉන්නවා...ඔයා මෙ කරන දෙට ගොඩක් පින්❤️🌷
@UdeshikaUdeshikakumari
@UdeshikaUdeshikakumari 7 ай бұрын
Math ade idan karanewa.oyawa muna gassu visweyate istuthy
@h.nirmali5397
@h.nirmali5397 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අක්කි💗🌠🕊️ ආදරණිය විශ්වයට ස්තූතියි ඔයාව මුණගැස්සුවාට ☺️🌌🕊️🙏
@pulinasathsara2420
@pulinasathsara2420 7 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි ..ජය වේවා...හැම මොහොතකදිම ප්‍රාතිහාර්යයක් වි හැකියි..ඔබ හමු වීමත් එසේ වීමක් වගෙයි හිතෙන්නෙ.බොහොම ස්තූතියි ..
@lakshanidesilva4975
@lakshanidesilva4975 Жыл бұрын
Thank you ❤️ May your all dreams come true 💖
@shashi_Jayasundara
@shashi_Jayasundara Жыл бұрын
Thank you so much for the good deed like this♥️😇
@randunisanthi8088
@randunisanthi8088 Жыл бұрын
විශ්වයටත් ඔබටත් ගොඩක් ස්තූතියි ! 🙏🙏
@hasinthabandara9768
@hasinthabandara9768 Жыл бұрын
ගොඩක් ස්තුති පුතේ . හරි සතුටුයි ඔයාව මුනගැහීම. ඒකාන්ත සත්‍යයක් , ප්‍රතිපල සහිතයි
@ishidayarathne7749
@ishidayarathne7749 Жыл бұрын
මමත් හැමදාම උදේට නැගිට්ට ගමන් මෙහෙම හිතනවා.ඒවගේම මගෙ ජීවිතේ ලස්සනට ගෙවෙනවා..
@Danudancing
@Danudancing Жыл бұрын
Kiyatada nagitinna oni.
@hirup761
@hirup761 Жыл бұрын
You are a blessing to all of us 🧡🧡
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 7 күн бұрын
ඔයාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා.🙏 ස්තූතියි ඔයාට .❤
@-sanju-2611
@-sanju-2611 Жыл бұрын
ගොඩාක් පිං අක්කි.ඔයාව මුනගස්වපු විශ්වයට ගොඩාක් ස්තූති🥰💖
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 Жыл бұрын
උතුම් වූ විශ්වයට බොහෝමත්ම ස්තූතියි. ඒ වගේම ඔබතුමියටත් ගොඩාක් ස්තූතියි මෙවැනි වටිනා උපදෙස් අපට ලබා දෙනවාට. ඔබගේ සියලුම කටයුතු සාර්ථක වේවා!!
@neli5504
@neli5504 Жыл бұрын
Vishwayata sthuthi wantha wewa obawa munagessuwata. Oba kiyana vidiyatama man dawas hithuwa. Masa 3 late una mage shenagan visa eka mata lebuna.
@lalanishanthi6015
@lalanishanthi6015 Жыл бұрын
ස්තුතියි විශ්වය ඔයාව මුන ගැස්සුවට .. මගේ රටේ පුංචි ආශ්චර්‍යා .. හරිම ආකර්ෂණීය හඩක් රුපයක් 😍😍 පුතේ ඔයා මැනිකක් බුදුසරණයි දිර්ගායුශ ලැබේවා ❤️❤️❤️🌹🌹🌹🌹
@universeinyou
@universeinyou Жыл бұрын
♥️🙏🏻✨✨✨
@matheeshachamikara2538
@matheeshachamikara2538 Жыл бұрын
ස්තූතියි ❤ ඔබටත් ආදරණිය විශ්වයටත් ❤💞
@hasinichamodika4888
@hasinichamodika4888 6 ай бұрын
අද දින මට මෙම වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !
@k3310
@k3310 Жыл бұрын
woww nice affirmations ❤️ thank you soo much 🤍
@chamikamadushani8849
@chamikamadushani8849 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා ❤️❤️💐💐 ඔයා තව තවත් දියුණුවටම පත් වේවා 🙏🙏 සියලු වැඩ සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏 තව තවත් ලස්සන වේවා 🙏🙏 සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻♥️😇
@chathurikaliyanage2717
@chathurikaliyanage2717 Жыл бұрын
ස්තුතියි .ඔබතුමියටත් ව්ශ්වයටත් ගොඩක් ගොඩක් ගොඩාක් ම.
@user-rr5wm5qr8p
@user-rr5wm5qr8p Жыл бұрын
ගොඩාක් සතුටින් ජීවත් වේවා හැම දේම හිතනවටත් වඩා ගොඩාක් හොදින් සියලුම දේවල් ඉටු වේවා ☺️🥰☺️🥰☺️🙏
@Travel771
@Travel771 Жыл бұрын
❤thank you miss ❤ thank universe thank you !!!
@dilkushaniperera7591
@dilkushaniperera7591 Жыл бұрын
You are such a beautiful soul and a great inspiration to all the people. Suddenly I got this video and this is my 1st time watching your videos. Thank you mother Universe for giving me this opportunity to hear your voice. You are a light worker and also so many people are out there waiting for your guidance. Keep up the good work dear sister. You shine bright both inside and out. Good Luck!!!
@hashinichathusika4050
@hashinichathusika4050 Жыл бұрын
විශ්වයට ස්තූතිවන්ත වෙමි ඔබව මුන ගැස්සුවාට💜🙏🏻
@bhashinipaboda2426
@bhashinipaboda2426 Жыл бұрын
Thank u soo much akki, ඔයාගේ videos බලපුවාම ඔලුවට මාරම relax ekk
@Guardianangle04
@Guardianangle04 Жыл бұрын
Thank you universe for meeting me this beautiful soul ❤
@tinkdew9829
@tinkdew9829 Жыл бұрын
I am thankful to the universe for giving me everything I have now. Help me fulfill all my mommy and daddy's dreams. May the universe bless me to pursue my dream of becoming a nurse and helping others!!!! And thanks to the universe for meeting you akkiyo❤️❤️
@chirathmathilakarathna8314
@chirathmathilakarathna8314 Жыл бұрын
Thank u akki , ඇත්තටම අපි positive විදිහට හිතුවොත් අනිවාර්යයෙන් එක ඉශ්ට වෙනවා , මට විශ්වය විශ්වසයි
@sandunidivyanjali5187
@sandunidivyanjali5187 Жыл бұрын
විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ඔබව මුනගැස්සුවාට🙏🙏🙏
@diligamage5217
@diligamage5217 Жыл бұрын
I am so grateful and happy that all my dreams and desires are manifest into my reality in light speed
@dingdong6661
@dingdong6661 Жыл бұрын
මම අද ඉදන් subliminals and affirmations අහන්න සහ කියන්න ගන්නව...හැමදේටම ගොඩක් ස්තූති❤️💜️ ආදරනීය විශ්වයටත් සහ ඔබතුමීටත් ගොඩක් ස්තූතී
@user-uk4vb8cz7x
@user-uk4vb8cz7x Жыл бұрын
oya meka karanna patan gaththada dr
@dingdong6661
@dingdong6661 Жыл бұрын
@@user-uk4vb8cz7x o
@Jayamalisubasinghe
@Jayamalisubasinghe 9 ай бұрын
Thank you mis.aththatamai hamadema tiken tika යහපත් අතර හැරෙනවා.විශ්වයට ස්තූති 🙏❤️
@shyamalikumari2321
@shyamalikumari2321 Жыл бұрын
ස්තූතියී විශ්ව ශක්තිය ඔබම මුණ ගැස්සුවාවාට ...💞💞💞💞🙏🙏🙏🙏🙏
@ishara4479
@ishara4479 Жыл бұрын
ඔයාට ස්තුතියි 🙏මෙ විශ්වයට ස්තූතියි.ඔයා කියල දෙන දේවල් නිසා මගෙ ජීවිතය තවත් ලස්සන වෙනව වගෙ දැනෙනවා.වචනයක් ගානෙම වටිනා අදහස් අපේ ජීවිතයට ඔයා එකතු කරනවා.ස්තූතියි 🙏❤️❤️❤️❤️❤️❤️
@universeinyou
@universeinyou Жыл бұрын
🙏🏻✨
@anushasilva1462
@anushasilva1462 Жыл бұрын
ස්තුතියි
@deshanayomi2295
@deshanayomi2295 Жыл бұрын
ඔබට බොහොම ඉස්තූති ඉස්තූති ඉස්තූති ඉස්තූති ඉස්තූති ඉස්තූති ඉස්තූති ඉස්තූති ඉස්තූති ඉස්තූති ඉස්තූති ඔබ නිසා මන් වෙනස් වෙන්න පටන් අරන්
@chandrikasajeewani8769
@chandrikasajeewani8769 8 ай бұрын
ආදරෙයි අක්කි ගොඩාක් ...විශ්වය ට ස්තුති ඔයාව මට මුනගැස්සුවට ❤️ you are like a fresh and beautiful flower 🌼
@hisha5835
@hisha5835 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ,මන් විශ්වාස කරනවා හොදම දෙවල් මට ලැබෙනවා කියලා
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 17 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,5 МЛН
WHO DO I LOVE MOST?
00:22
dednahype
Рет қаралды 78 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 17 МЛН