ඕනෑවට වඩා හිතලා ආකර්ශන නීතියෙන් පලක් නැති දේවල් ආකර්ශනය කර ගන්නේපා !

  Рет қаралды 130,071

Universe In You

Universe In You

Күн бұрын

Пікірлер: 831
@ruvininisansala6431
@ruvininisansala6431 Жыл бұрын
මම මානසිකව බින්දුවටම වැටුන කෙනෙක්.මගේ ඇගේ බර කිලෝ 15 ක් අඩු වෙලා.මන් ඩිප්‍රෙශන් වලට බෙහෙත් බොන ගමන් ඉන්නෙ.මට උවමනාම වෙලාවේ මේ වීඩියෝ එක බලන්න සැලැස්වූ විශ්වයට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏
@dasuthisara1677
@dasuthisara1677 2 жыл бұрын
අක්කි මම breakup වෙලා මාර විදියට මානසිකව වැටිලා ඉන්න period එකකදි තමයි ඔයගේ මේ video එක අහන්න ලැබුනේ..ඒක අහලා ඒ දේවල් කරලා සතියකට විතර පස්සේ තමයි මම මේ comment එක දාන්නේ.. ඇත්තටම අක්කි මගේ Overthinking බරෙන් ඔලුව නිදහස් වුනා.. මම මේ මොහොත ගැන හිතන්න පටන් ගත්තා.. depression level එක up වෙවී තිබුන නරකම කාලෙක මම මේක අහලා දැන් මේ වෙද්දී ලොකු සුවපත්භාවයක ඉන්නවා කියන්න ඕනේ.. ඔයාට පින් අක්කී ගොඩාක් පින්...
@universeinyou
@universeinyou 2 жыл бұрын
Godak sathutui mta me comment eka kywla... oyge jiwithey alokmath ✨ oyt adare krnna oyge ilakka wlt ynna. Lassna jiwithyk aniwaryen labewi.. all the best ✨♥️
@a.nipunip.madushani3681
@a.nipunip.madushani3681 2 жыл бұрын
Mamath me Breakup ekakninna gaman meka ahuwe mata godak wadagath una me video eka godak pin oyata akki❤
@ashokapriyangani8983
@ashokapriyangani8983 2 жыл бұрын
Hi@@universeinyou
@chinthaweliwitigoda3704
@chinthaweliwitigoda3704 Жыл бұрын
Thank you very much 🙏
@gishansamaranayaka6479
@gishansamaranayaka6479 Жыл бұрын
Matth me dem thami une.ude ngitt gman me video eka ada dekke
@surangikawshalya2896
@surangikawshalya2896 10 ай бұрын
මට තියෙන ලොකු ම ප්‍රශ්නේ ඕක .මට පුංචි දේටත් හිත රිදෙනවා .මට වෙච්චි අමිහිරි මතක හැම වෙලේම හිතට එනවා.මට එතකොට ලොකු ලැජ්ජාවක් හිතෙනවා .මේ වීඩියෝ බලලා ඒක නැති කර ගන්න උත්සාහ කරනවා.කරන්න ආසා වුණත් අමාරුයි .ඉබේම හිතට එනවා පරණ අමිහිරි මතක .ලැජ්ජාව ට පත් වුණු හැටි ගොඩක් මතක් වෙනවා .එතකොට ආයෙත් ලැජ්ජා හිතෙනවා .ඒත් මන් කොහොම හරි ඒක නැති කර ගන්නවා.ඔයා ට ගොඩක් පින් ❤❤❤වර්තමානයේ ජීවත් වෙන්න මන් උත්සාහ කරනවා.
@weddingsandhotelitems3018
@weddingsandhotelitems3018 2 жыл бұрын
Overthinking වලට හොදම විසදුම තමා බුදු දහම💯....hoyala balanna eka gana💆
@sajinidilsha6603
@sajinidilsha6603 2 жыл бұрын
විශ්වයට ස්තූති අවශ්‍ය වේලාවට අවශ්‍ය දේ මුණගස්වනවාට .. ඔයාටත් ස්තූති මේ හැම දෙයක්ම ලස්සනට පැහැදිළි කරලා දුන්නට , ❤
@universeinyou
@universeinyou 2 жыл бұрын
♥️✨😇
@gishansamaranayaka6479
@gishansamaranayaka6479 Жыл бұрын
Mth ehmai
@duluVekanayaka
@duluVekanayaka 2 жыл бұрын
ඕනේ දේවල් ඕනේ වෙලාවට මුනගස්වන විශ්වයට ස්තූතියි . ♥️😊🌎
@ChehaniLankeshwara
@ChehaniLankeshwara Ай бұрын
ඔව් මම overthinker කෙනෙක්... ඉස්සර ගොඩාක් ඒ දේට ඇබ්බැහිවෙලා හිටියා.. depression migraine වගේ දේවලුත් හැදුනා.. තාමත් ඒ දේවල් වලින් සැරින් සැරේ වේදනාව ලැබෙනවා.. එ උනාට ඉස්සර වගේ දැන් overthink කරන්න නැහැ... ගොඩාක් දේවල් ගැන දැන් සරලව දකින්න මම දැන් පුරුදු වෙලා... මම භාවනාවට පුරුදු උනා... positive දේවල්ගැන හිතන්න ගත්ත නරක දෙයක් හිතට එන හැම වෙලාවකම වගේ... කැමතිම දේවල් කරන්න try කරාඅ... ඇත්තටම ඒක ගොඩාක් වැඩ කරා... දැන් නම් මන්ස තුවාල කරගන්නෙ නෑ ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතලා... ඉතිම් දැන් මම සතුටින්... මගෙ ජීවිතෙන් overthinking කියන හතුරව අයින් කරාට පස්සෙ...❤❤❤❤
@opanheart130
@opanheart130 2 жыл бұрын
ඔබ වැන්නකු හමු වීම වෙනුවෙන් විශ්වයට ස්තුතියි.
@hashiniaththanayaka3923
@hashiniaththanayaka3923 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤️❤️❤️ ඔයාව මුන ගැස්සුවාට අක්කි...ගොඩාක් පින්..
@rukmal4511
@rukmal4511 Жыл бұрын
Campus එකෙ ප්‍රශ්න නිසත් මම ගොඩක් overthinking වුනා, සති දෙකක් මම lectures කට් කරා, පස්සෙ මම මමවම මෝටිවේට් කරගත්ත , ඒකට අක්කගෙ videos ගොඩක් උදව් වුනා, දැන් මම ගොඩක් හොදින් වැඩ කරගන යනව.❤️
@jananijayakodi3467
@jananijayakodi3467 2 жыл бұрын
දැන් මං ආසම youtube channel එක මේක. දවසින් දවස Subscribe වැඩි වෙලා. Congratulations sis♥️ ඔයා හැමෝගෙම මනස සුවපත් කරනවා. ඔයාට ගොඩක් පින්. හැමදේම සාර්ථක වෙන්න ඕනෙ ඔයාගෙ♥️
@chandrikawijesinghe7046
@chandrikawijesinghe7046 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි නංගී
@sayuridulakshika4098
@sayuridulakshika4098 2 жыл бұрын
අක්කිට පින් 🥺 ඇත්තටම මන් හිටියේ මනෝ ලෝකෙක වගේ මට ඒකහ් හිසරදයක් වෙලා තිබ්බ දෙයක් .....මීට කලිනුත් ඒක නතර කර ගන්න විදිය ගැන එක එක vidiyos බැලුවා ඒත් අක්කිගේ vidiyo එක තරම් දැනුන් නෑ කොච්චර try කරත් මට overthink එක නතර කර ගන්න බැරි උනා ඒත් දැන් මන් හිතනවා මට ඒක කරන්න පුලුවන් කියලා ..... ගොඩක් ස්තුතිය අක්කියෝ මගෙ සුරන්ගානාවි ☺️❤️
@eya4880
@eya4880 2 жыл бұрын
මගේ ජීවිතයේ වැදගත් හමුවීමක් ඔබ.. මම ගොඩක් overthinking වල ඉන්න කෙනෙක්.. ඔබ කිවූ දේ හරි.. මම එයට ඇබ්බැහි වුනා.. එතනින් නොවතී.. overthink කරන්න මම drugs වලට ඇබ්බැහි වුනා.. අත තමයි මට තේරුනේ මගේම වැරැදි චර්යාව. මම හිතුවෙ මෙය සාමාන්‍ය මිනිස් ස්භාවය කියලයි.. ඔබට බොහෝ ස්තූතිය.. බොහෝ පිනක් ඔබ කරන දෙයින් ඔබට ලැබෙනවා...
@deepikamadushani8397
@deepikamadushani8397 2 жыл бұрын
ඔයාගෙ විඩියො දැක්කෙ මේ ලඟදි.උඩින් පල්ලෙන් බලලා හිටියා.ඒත් අද තමයි හරියටම බලලා subscribe කරේ.ඕනැවට වැඩිය හිත හිත හිටපු වෙලාවක තමයි මේක දැක්කෙ.ඇත්තටම මාර ගැම්මක් ආවෙ හිතට.ගොඩක් පිං නංගි මේ කරන දේට.ආදරණීය විශ්ව මාතාවටත් ඔයාටත් අනේකවාරයක් ස්තුතියි🙏
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨♥️
@wathsalaekanayaka935
@wathsalaekanayaka935 2 жыл бұрын
ඔයාගෙ videos මම නිතරම බලනවා හරිම ආසාවෙන් .මම music teacher කෙනෙක් .මම දරුවන්ට ත් law of attraction ගැන කියල දෙනවා එයාලට අවශ්‍ය විදිහට.මට ඉල්ලීමක් කරන්න තියෙනවා .O/L s ,A/L s කරන දරුවො වෙනුවෙන් .එයාලට මේ කාලයේ අනවශ්‍ය දේවලින් ඈත් වෙලා විභාගයට හරියට විශ්වාසයෙන් මුහුණදෙන්න පුලුවන් කියල තේරුම් කරල දෙන්න වීඩියෝ එකක් පුලුවන් නම් ගොඩක් වටිනවා.ස්තූතියි 🙏💙.
@gayanliyanage1
@gayanliyanage1 Жыл бұрын
Life එක change කර ගන්න.. ඔයාගේ video ටිකත් ඇති.. ගොඩක් ස්තූතියි.. ❤️💎
@gemsstore88
@gemsstore88 Жыл бұрын
අක්කේ ඔයා නම් සුරදූතියක්මයි❤️ මං ඔයාගෙ විඩියෝ එකන් එක මුල ඉදන් මේ බලන ගමන්..🥺 ආකර්ශන නිතීය කෙසෙ වෙතත් මං මනුස්සකම තියෙන මනුස්සයෙක් වෙනවා කියලා දැනෙනවා ❤️ හිතන විදියත් වෙනස් වෙලා.ඔයාට තමයි ඒ පින් අක්කී❤️❤️❤️
@universeinyou
@universeinyou Жыл бұрын
♥️✨🙏🏻🌍
@kavindiashinsala2868
@kavindiashinsala2868 Жыл бұрын
🎉🎉
@ashinikaherath269
@ashinikaherath269 2 жыл бұрын
විශ්වයට ගොඩාක් ස්තූතිවන්ත වේවා ඔයා වගේ හොද කෙනෙක් හිත අවුල් වෙලා ඉන්න කාලෙක මුනගැස්සුවට.....
@OmMuruga-2025
@OmMuruga-2025 Жыл бұрын
මට හැමදාම තියන ප්‍රශ්නයක් ඕක. මෙහෙම හිතල හිතල කවුරුත් නොකියපු නොකරපු දේවල් වලට මම බොරුවට කේන්ති ගන්නව,දුක් වෙනව. මේ video එක ගොඩක් වැදගත් උනා මට.
@FunnyAirplaneWindow-lp7xn
@FunnyAirplaneWindow-lp7xn 29 күн бұрын
සුරදූතියෝ මේ ලෝකේත් ඉන්නවානේ.🤗❤අනේ තැන්ක්‍යූ සෝ මච් ඒන්ජල්.ගොඩක් ස්තුතියි ඔයාට.ඒ වගේම විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි ♥🙏💝
@ravindupriyashan579
@ravindupriyashan579 Жыл бұрын
ස්තූතියි ඔබට❤️🙏 මෙය පෙන්වූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️🙏
@sachininawodya5479
@sachininawodya5479 2 жыл бұрын
මම ස්තුතී වන්ත වෙනවා විශ්වයට මේ අක්කිව මුනගස්සුවට.මටත් මේ ප්‍රශ්නේ ලොකුවට ම තිබ්බ.ගොඩක් tnx අක්කි.
@rohanaupul-u4g
@rohanaupul-u4g 7 ай бұрын
මම බලාපොරොත්තු වුන වීඩියෝ එකක් .... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.....❤️❤️❤️❤️😇😇
@punyaprasadini
@punyaprasadini 2 жыл бұрын
මමත් මගේ මලගෙදර වෙන හැටි ගැන ගොඩක් සැරයක් හිතලා තියේ. එක එක විවිහට අනික. එක එක කාල වල එක එක විදිහේ මලගෙවල් තිබිලා තියේ මට 💀👀 අක්කිගෙ video බලලා තමා තේරුන් ගත්තේ ඒක negative feeling එකක් කියලා . හැබැයි මට අදත් මලගෙයක් ගැන මනෝ ලෝකෙකට ගියා නේ ☹️ හැබැයි අක්කිව මතක් උනා එවෙලම. ඊටපස්සෙ බලෙන් නවත්තගත්තා ඒක හිතන එක 🙂🤗 ආයෙ හිතුනොත් ආයෙ එහෙම කරනවා. ❤️ විශ්වයට ගොඩක් ස්තුති අක්කිව මුනගැස්සුවාට
@srilankatamilbeauty9717
@srilankatamilbeauty9717 2 жыл бұрын
Matath ehema thiyanawa
@hansi7265
@hansi7265 Жыл бұрын
ee mth ehmi
@Shashiya780
@Shashiya780 Жыл бұрын
ඔයාට ඒක නවත්තගන්න පුලුවන් උනාද
@darkrider1999
@darkrider1999 Жыл бұрын
Over thinking හොදටම වැඩි...මං හොදටම වැටිලා ඉන්නෙ...මං ගැන,මං ආදරේ කරන පවුලෙ අය ගැන මං හිතන්නෙම ඔයා කියපු විදිහටමයි...එයාලට කරදරයක් වෙයි,මැරෙයි කියලා විදවනවා...ගලක් උඩට නැග්ගොත් වැටෙයි,මැරෙයි...එහෙම හිතනවා...ඔයාට බොහොම ස්තුතියි ...මං අනිවාර්යයෙන්ම මෙි ප්‍රශ්නෙන් මිදෙනවා....
@PubuduniEmalka
@PubuduniEmalka 10 күн бұрын
මගේ මන්සට එන හැමදේම දනාත්මකයි🩵😇විශ්වයට ස්තූතී මා තුල තිබූ රිනාත්මක සිතුවිලි ඉවත්කිරිමට මා වෙනුවෙන් දනාත්මක දෙය සහ විශ්වාසය එවීම පිලිබදව🌠💐 අක්කි ඔයා නිසා ජීවිතය ගොඩාක් වෙනස් උනා❤😇ආදරෙයි ලස්සන සුරංගනාවි 💌🪻 අක්කි තමයි ගොඩාක් උදව් කලේ මෙහෙම ජීවිතේ වෙනස් කරගන්න . ❁ හැමෝම ලස්සන හිත් වලින් කමෙන්ට් කරන හැම වචනයක් අස්සෙම තියන ලස්සන හීන හැබෑවෙනවාමයි🥺විස්වාස කරන්න 🤗💗✨
@hashinidhanushika2328
@hashinidhanushika2328 2 жыл бұрын
අනේ ගොඩක් පිං අක්කෙ. මමත් මේ වගෙම හිතන කෙනෙක්. හැම වෙලාවෙම මෙහෙම වෙයි මෙහෙම වෙයි කියල නැති දේවල් හිතින් හිතාගෙන චිත්ත රූප මවාගෙන ඉන්නව. මගේ ලොකු ටාගට් එකක් තියනවා ලොකු හැකියාවකුත් තියනවා එ දේවල් කරගන්නත් හිත නෑ ඔනවට වඩා හිතන නිසා. ඔයාට ගොඩක්ම පිං.
@laknadeshani6013
@laknadeshani6013 8 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මට අක්කව මුනගැස්සුවට❤️🌻
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
මම හිතන විදිහට ඔයාගෙ වටිනා වීඩියෝ අතරින් ඉතාමත්ම වටිනා වීඩියෝ එකක් මේක ...මේ ප්‍රශ්ණෙ ගොඩක් අයට තියෙන විදවන ප්‍රශ්ණයක් ..නමුත් ඒක විසදගන්න දැනුමක් නෑ... නැත්නම් ඒක විසදගන්න කෙනෙක් නෑ ඒ අතරෙ මේක බලන කෙනෙකුට උනන්දුව පොවලා ඔබ කරණ විස්තරය ගැන අගේ කරන්න මට වචන මදි.ඔබගේ ඉගැන්වීම ඉතාම උසස් මට්ටමක තියෙනවා කියල මගේ හැගීම.. මටත් මේක ලොකුවට තිබුණ ප්‍රශ්ණයක්.. නමුත් විශ්ව ආකර්ෂණය නීතිය ගැන දැඩි විශ්වාසයෙන් හදාරද්දි මේදේ කරලා මනස පාලනය කරගන්න පුළුවන් වුනා...දැන් මට over thinking ඇත්තෙම නැහැ..මේ කරණ මෙහෙයේ ප්‍රථිපලය විශ්වය පෙරලා ඔබ වෙත ලබා දී ඇත. ඔබේ ජීවිතයේ ඔබේ සියළු පැතුම් ඉටුවේවා.. ස්තුති වේවා 🙏 ❤ජය හා සතුට.බුදු සරණයි ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏
@universeinyou
@universeinyou Жыл бұрын
Theruwan Saranai !!! ✨✨✨✨🙏🏻🌍
@thusharachinthaka5025
@thusharachinthaka5025 2 жыл бұрын
බොහොම ස්තුතියි ....හිතේ තිබ්බ අවුල්සහගත ගැටළුවලට විසදුමක් ලැබුනා..... දිගටම ...මේ වැඩසටහන කරන්න... Sub 100000 ට ඉකමනින් යන්න ඕනම චැනල් එකක්...❤❤❤❤❤❤❤
@universeinyou
@universeinyou 2 жыл бұрын
ගොඩාක් ස්තුතී !!! ♥️🙏🏻😇✨...
@cutevideo5878
@cutevideo5878 2 жыл бұрын
ගොඩාක් ආසාවන් ඔයාගෙ video බලනවා ඔයාට ගොඩාක් පින් මේ දේවල් අපි එක්ක බෙදාගන්නවාට..විෂ්ව මාතාවට දස දහස් වාරයක් ස්තූතිය..💖💖
@TharuBhagya-w8g
@TharuBhagya-w8g 4 ай бұрын
🥺💜️ අක්කිට මන් දැන් ඇබ්බැහි වෙලා අක්කිගේ videos බලන්න ගත්ත දවසේ ඉදන් මන් ගොඩක් වෙනස් වුනා,මන් දැන් ගොඩක් සතුටින් ඉන්නේ අක්කිට ත් විශ්ව මතාවටත් ස්තුති ස්තුති ස්තුති 💜️ අක්කිට වැඩි වැඩියෙන් හරි යන්න ඕන ❤
@dinushalakmali4160
@dinushalakmali4160 2 жыл бұрын
ගොඩක් ස්තූතියි.ඔයාගෙ වීඩියෝ මට ලොකු උපකාරයක් වුනා.ඔයාට යහපතක් ම වේවා
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨🙏🏻♥️
@slhachin2059
@slhachin2059 Жыл бұрын
අක්කේ අක්ක නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා දැම් මම හිතන්නෙම පොසිටිව් විදියට භාවනා කරනව අක්කට ගොඩක් ස්තූතී මට අක්කව දුන්න මේ විශ්ව මෑණියන්ට මම අනේකවාරයක් ස්තූතීවන්ත වෙනවා ❤️
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
මේ විඩියො එක බැලුවට පසුව මෝඩ සිතිවිලි කියන වචනේ තමයි ගැලපෙන්නේ. ඕවර් තින්කින් කියන්නේ මෝඩ සිතිවිලි . සුරංගනාවි ඔබට ගොඩාක් පින් ස්තුතියි . මට විස්වාසයි මේ විඩියො එක බැලුවට පස්සේ හැමදේම නිවැරැදි වෙයි. ඔබේ ආකර්ෂණ නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්ත ගමන් මගේ ඕවර් තින්කින් ඇතිවීම ඉතා අඩුයි මේ මොහොත විදිමි. ඔබට ජය වේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏
@DewmiSenara
@DewmiSenara 5 күн бұрын
අක්කේ මම දැන් ඉන්නේ ඔයා කීවා වගේ overthinking දරුණුම පැත්තේ.. ඔයා කීව දේවල් මට ඒ විදිහටම හිතෙනවා. ඒක මට මානසික වදයක්.. දැන් ඉදන් මන් වර්තමානයේ ජීවත් වෙන්න පුරුදු වෙනවා. මන් ඔහේ කාලේ කනවා ආයේ එන්නෙ නැති අතීතෙකුයි තාම ඇවිත් නැති අනාගතේකුයි අතරේ මම ම මවාගත්ත බයානක සිතුවිලි ගොඩක් අස්සේ.. ඒත් අක්කගේ අද වීඩියෝ එකෙන් මන් ඉගෙන ගත්තා මේ මොහොතේ ජීවත් වෙන්න. ඔව් මන් මේ මොහොතේ හොදින් සතුටින් ඉන්නවනේ ඇයි මන් බොරුවට අතීතෙයි අනාගතේ අතරෙ හිරවෙලා ඉන්නේ.. මේ overthinking වලින් මන් කොහොමහරි ගැලවෙනවා. අක්කා වීඩියෝ එක දාලා ගොඩක් කල් උනත් විශ්වය හරිම වෙලාවේ මට මේ වීඩියෝ එක බලන්න සැලැස්සුවා.. ඇත්ත කියන්න ඔයා විශ්වයේ පනිවිඩ අරන් එන සුරන්ගනාවියක් නේද?🥺අනේ thank u so much අක්කේ.. ඔයාගේ මේ වීඩියෝ මානසිකව වැටිලා කර කියාගන්න දෙයක් නැතිව ඉන්න මනුස්සයෙක්ගේ ජීවිතේ සම්පුර්ණයෙන් උඩුයටිකුරු කරන්න පුලුවන් විදිහේ ඒවා.. ඔයාගේ කටහඩ ඒ තරන්ම ප්‍රබලයි.. මන් කමෙන්ට් දාන කෙනෙක් නෙමේ ඒත් අක්කේ ඔයාගේ වීඩියෝ වලට කමෙන්ට් එකක් නොදා යන්නෙ කොහොමද ඔයා කතා කරන වචනයක් පාසා හදන්නේ මනුස්සයෙක්ගේ හිත..ඉතින් අක්කේ ඔයාට ගොඩක් පින්..මේ විදිහට මිනිස්සුන්ගේ හිත් නිවනවට..ජීවිතේ හිතනවටත් වැඩියෙන් සුබ වෙන්න ඕන ඔයාට.. ඉතින් මගේ ආදරණීය විශ්වය ඔයාට ගොඩාක් ස්තූතියි මගේ ජීවිතේ මුල ඉදන් හදාගන්න මනුෂ්‍ය ලෝකේ ලස්සන සුරන්ගනාවියකගේ උදව් ලබාදුන්නට❤🥺thank you again Azra akki. ඔයා තමා ම්ගේ ජීවිතේ turning point එක❤
@Thakshilabandara-x7x
@Thakshilabandara-x7x Жыл бұрын
ගොඩක් පිං.ඔලුව අවුල් වෙලා තියෙන වෙලාවක මේ වීඩියෝ එක බලන්න ලැබුනෙ❤
@DanushkaSewwandi
@DanushkaSewwandi Жыл бұрын
ගොඩාක් ස්තූතියි සුරංගනාවී..මාත් overthinking කෙනෙක්..ඔයාගේ වීඩියෝ නිසා ඒක ගොඩාක් අඩුයි..ඔයාටත් විශ්ව මාතාවටත් ගොඩාක් ස්තුතියි..❤🙏
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 2 жыл бұрын
මේක බලන වෙලාවෙදිත් exame ගැන ඕනවට වඩා හිතලා stress වෙලා හිටියේ .ස්තූතියි ❤️
@Technic1111
@Technic1111 9 ай бұрын
Math
@nandaniathulathmudali8188
@nandaniathulathmudali8188 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි. මටත් ඔය ප්‍රශ්නෙ ගොඩාක් දරුණු විදිහට තියෙනවා. මට නොලැබුණු ඒත් මම ලබන්න ආස කරපු මවාගත් ලෝකයක් තුළ දවසේ වැඩි වෙලාවක් ගත කරනවා. නිෂ්ඵල දෙයක් කියලා දැනුනත් එයින් මිදෙන්න හරිම අමාරුයි.ඇබ්ඛැහි වෙලා.
@universeinyou
@universeinyou 2 жыл бұрын
Me mohotha widinna amathk krnnepa hina lokekta wda me mohothe thyna dewl harima lassnai... mge channel eke thyna meditation vdo eka gana blnna ✨ idea ekak ei
@chethanalakshani6287
@chethanalakshani6287 Жыл бұрын
ස්තූතියි ඔයාට අක්කේ මාත් අධ්‍යාපන කටයුතු සහ රැකියාවක් කරන කෙනෙක් අතර තවත් අනාගතය ගැන අදහස් ගොඩාක් දෝලනය වෙනවා එතකොට ඒ දේවල් සියල්ල කරගන්න එන ගැටලු හිතෙනවා විවිධ ගැටලු මතුවිය හැකි දේ විසදන විදිය හිතාගන්න බෑ.. මට එතකොට වර්තමානය මග හැරෙනවා උත්සාහ කරනවා වෙනස් වෙන්න❤
@hasinichamodika4888
@hasinichamodika4888 5 ай бұрын
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !
@MalshaniKawindaya
@MalshaniKawindaya 8 ай бұрын
විශ්වයට ස්තුතියි මේ හැමදේම දැනගන්න සලස්වනවට 🌏🙏✨❤️
@nethminijayalath2572
@nethminijayalath2572 2 жыл бұрын
මමත් වෙලාවකට ගොඩාක් හිතන කෙනෙක් ඇත්තටම ඒවා අන්වශ්‍ය රිනාත්මක සිතුවිලි ..අද ඉදන් ඒක අඩු කර ගන්න මන් උත්සහ කරනවා...ඔයා මේ කරන දේ ගොඩාක් වටින දෙයක් අක්කි .ඉදිරියටත් මේ වගේ වටිනා අදහස් වලින් පිරිනු වැඩසටහන් කරන්න අක්කට තව තවත් ශක්තිය ලැබේවා..අක්කිව මුන ගැස්සුවාට මේ විශ්වයට බොහො වරක් මා ස්තුති වන්ත වෙමි....ආදරනීය විශ්වයට ස්තූතියි 😍🥰
@Dhahamtv
@Dhahamtv 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් මහත්මිය...ඉතාමත් වටිනවා...උතුම් විශ්වයේ ආශිර්වාදය ලැබේවා ! Dhaham tv පොඩි හාමුදුරුවෝ ....
@universeinyou
@universeinyou 2 жыл бұрын
Godak isthuthi 🙏🏻...
@vidushidissanayaka5670
@vidushidissanayaka5670 Жыл бұрын
ඔයාව මුණගැස් වූ විශ්වයට මා ස්තූතිවන්ත වෙමි 💖 මම over thinker කෙනෙක්.. ඒත් මේ ඔයා කියලා දුන්නු දේවල් වලින් overthinking අයින් කරලා හරි විදියට ජීවිතය ගොඩනඟා ගන්නවා.. Thank you so much akke💖🌹
@malihkg6033
@malihkg6033 Жыл бұрын
මම ජීවිතේ ගොඩක් වැටුනු කෙනෙක් විදවපු කෙනෙක් ඇත්තටම මං ඕනවට වඩා හිතනවා.. ආදරේ නිසා පුලුවම් තරම් වේදනා වින්දා අදටත් එහෙමයි මම ඉන්නෙ රට මෙහෙ ඇවිල්ලත් එක එක දේ හිතල මගෙ ඔලුව විකාර වෙලා ප්‍රශ්න වලින් මම මාරම විදිහට හෙම්බත් වෙලා ඉන්නෙ ඉතින් මම පුලුවම් හැමදේම කරල හිත හදා ගන්න බලනව ඒත් තවටත් බෑ දැන් දවස් 3 ක් විතර ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තා ඇත්තටම මට ලොකු සහනයක්❤️ ඔයාගේ විඩියෝ ගොඩාක් ස්තුතියි ...🙏🙏❤️😍
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 2 жыл бұрын
ඕනම වෙලාවදි ඔයාව මුනගැසුනට විශ්වයට ගොඩාක් ස්තූතියි ♥️
@Sanjali123
@Sanjali123 Жыл бұрын
ස්තූතියි අක්කේ ඔයා ට ගොඩක් පින් මාත් දැන් මේ විදියට ආයේ කරනවා thankyou akke ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sanjali123
@Sanjali123 Жыл бұрын
ThThankyou
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 Жыл бұрын
මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏
@Rashu.....1111
@Rashu.....1111 Жыл бұрын
ලොකූ ශක්තියක් දැනෙනව ස්තූතියි හදවතෙ දේවතාවියනි❤
@universeinyou
@universeinyou Жыл бұрын
♥️🙏🏻🌍♥️
@dilmikavishwara724
@dilmikavishwara724 2 жыл бұрын
ගොඩාක් පින් අක්කේ. ඕනෑ ම වෙලාවක මට අක්කව හම්බ වුනේ ♥️
@sharadhajayakody3973
@sharadhajayakody3973 2 жыл бұрын
ඔබව මුනගැස්සවූ විශ්වයට ස්තූතියි🙏❤
@imalshaprashani8155
@imalshaprashani8155 2 жыл бұрын
ඔයාගේ වචන ලොකු මෝටිවේශන් එකක් ගේනවා හිතට.මට ඒවා හරි වටිනවා.මං ජීවිතේ වෙනස් කර ගන්නවා.ඒකට ඔයාගේ මේ වීඩියෝ ලොකූ පිටුවහලක්.
@gayanliyanage1
@gayanliyanage1 Жыл бұрын
මගේ thinking එක මගේ focas එකට ගත්තා.. ස්තූතිය..💎❤️
@nadeeshashyamali1832
@nadeeshashyamali1832 Жыл бұрын
ඕන දේවල් ඕන වෙලාවට මුනගස්වන්න මට විස්වාසයි විශ්වයට ගොඩක් ස්තුතියි ❤🌻✝️
@newfunnyv8731
@newfunnyv8731 2 жыл бұрын
ගොඩක් වටින හිතට වැදුනු විඩියෝ එකක් අක්කාගේ වීඩියෝ සීරියෙස් එකෙන් මගේ ජිවිතේට ගොඩක් දේවල් ගත්තා බොහෝම ස්තුති ❤️❤️
@universeinyou
@universeinyou 2 жыл бұрын
🙏🏻😇✨
@S.h._fdo
@S.h._fdo Жыл бұрын
මට ගොඩාක් කල් ඉදන් තිබ්බ ප්‍රශ්නයක් තමයි අක්කෙ ගොඩක් වෙල එක දෙකට අවදානය දෙන්න බැරි එක පාඩම් කරන්න පටන් අරන් ටිකක් වෙලා යනකොට overthining.....අයෙ පාඩම් කරන්න මනස හදාගන්නෙ ගොඩක් අමාරුවෙන්.....එකට විසදුමක් දුන්නට thanks අක්කි ❤️🙏
@Ashenishehara-g4f
@Ashenishehara-g4f 2 жыл бұрын
ගොඩක් හොඳ video එකක් මටම කියලා හදපු එකක් වගේ හරියට මම tress වෙන හැම වෙලාවකම ඔයාගෙ videos බලනවා දැන් ❤️❤️
@DhammaSisila1
@DhammaSisila1 2 жыл бұрын
පුළුවන් නම් කැමරාව දිහා බලාන කතා කරන්න .හරිම සුන්දරයි ❤️👍
@dilinilekamge9512
@dilinilekamge9512 Жыл бұрын
ඔයාගෙ vedio එක මන් දකින්නේ මට අවශ්‍යම වෙලාවට. ගොඩක් ස්තුතියි
@sanjulagayan6072
@sanjulagayan6072 2 жыл бұрын
අවශ්‍ය වේලාවෙදි අවශ්‍ය විඩියෝ එක හම්බ උනා විශ්ම මාතාවට අනේකවාරක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
@gayanthikayapapathirana7929
@gayanthikayapapathirana7929 Жыл бұрын
Puthe..මන් වයස 39 දරුවො දෙන්නෙක්ගෙ අම්මක්.මෙ වෙලාවෙත් ගොඩක් දුකින්..ජිවිතේ දුක ම විතරයි.මන් අවනක හිත හොද කෙනෙක් .එත් අනිත් අයට පයට පැගෙන දූවිල්ලක් තරම් වත් වටිනකමක් නැ.ඔයා කියන විවිහට මන් ලස්සනයි ,මට පුළුවන් ,මටත් දවසක් එයි කියන හැගිම විශ්වාසෙ තියෙනවා..ඒත් රත්තරන් පුතේ මට ඒක කර ගන්න අමාරුයි බාදක ගොඩයි..ඔයාගෙ වීඩියොස් බලන්නෙ දවස් 3 ඉදන්..බුදුසරණ යි මැනිකේ..❤❤❤❤❤️
@universeinyou
@universeinyou Жыл бұрын
Hamadema yahapath widiht hari yawi, goda enna nawatha nagitinna wayasa prshnyk naha, daruwo sitimath prshnyk naha, jiwithen nagitinna nm isslla hithen nagitinna oni, mage videos mula idn blanna oyge manase shakthiya bawitha krla oyt lassna jiwithyk hdgnna puluwn… poddk wath parakku naha! Hithe thyn duka shakthiyak karagnna !!! Nagitinna !!! Hamadema sarthkwa wewi !!! Oygema kyla aramunak hadan wada krnna…
@gayaniliyanage3176
@gayaniliyanage3176 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏❤ඔයාටත් ආදරණිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏🙏❤
@ishara2457
@ishara2457 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ. ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි
@NilukaAlmeda
@NilukaAlmeda Жыл бұрын
විශ්වය ට.අනෙක වරයක් තන්ක්ස් ♥️♥️♥️තන්ක්ස් ම්හ්ව.දෙනු වත් කරට තන්ක්ස් ❤❤❤❤❤
@hiruniupeksha1433
@hiruniupeksha1433 Жыл бұрын
මම මානසිකව වැටිල හිටියෙ මම youtube එකට ආව ඊටපස්සෙ අක්කිගෙ video එක දැක්ක අක්කිට ගොඩාක් ස්තූති ඒ වගේම විශ්වයට ස්තූතිවන්ත වේවා
@ShanikaSandarenu-s7c
@ShanikaSandarenu-s7c Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි❤️🙏. මම ප්‍රශ්න ගැන හිත හිත දුක් වෙන්නෙ නැ. ඒත් සමහර දේවල් වලදී ඕනාවට වඩා හිතලා බය වෙනවා. මෙය පෙන්නුවාට විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි.🙏🙏
@iwannabeyourendgame
@iwannabeyourendgame 2 жыл бұрын
විශ්වසය ගොඩක් ස්තුති මේ චැනල් එක සහ මේ video මා වෙතට එවව්ව එකට. මෙක බලන අයටත් යහපතක්ම වෙත්වා!!!
@madhushikasamaranayake811
@madhushikasamaranayake811 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ මේ වීඩියෝ එකට..ඕනම කරන වෙලාවක මේ වීඩියෝ එක දැක්කෙ..❤️ අක්කටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි..❤️
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 Жыл бұрын
ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූතියි .❤️🙏 ඔයාට ගොඩාක් පින් . ❤️🙏 ගොඩාක් ස්තූතියි . ❤️🙏
@jananinethminijanani5844
@jananinethminijanani5844 Жыл бұрын
මාත් ඔයාගේ video බලන්න ගත්තේ ලගදි පුතේ....අනිවාර්යයෙන් මගේ ජීවිතේ වෙනස් වෙයි පුතේ .ඔයාට ගොඩක් පින් 🙏
@podimenikedissanayake
@podimenikedissanayake 2 жыл бұрын
විශ්වයේ සියලු දෙනාගෙම සිත සුවපත් කරන ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි
@Nn-uc4mt
@Nn-uc4mt Жыл бұрын
ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුති වන්ත වේවා🙏 🦋
@TharakaSanjeewani
@TharakaSanjeewani 6 ай бұрын
කියන්න වචන නෑ ඔයාට ගොඩක් ස්තූතියි❤❤❤❤
@himashadilchani8727
@himashadilchani8727 2 жыл бұрын
අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ලබා දුන්නට විශ්ව මාතාවට බොහොම ස්තූති .godak pin. Mis ඔයටත් . 🙏🙏🙏🙏🙏🙏❤️🙏
@kaushalyamaanage4861
@kaushalyamaanage4861 2 жыл бұрын
අක්කිව හමු වීම ගොඩාක් වටින අවස්ථාවක්💕🌎 විශ්වයට ස්තූතියි 💕💕💕💕💕💕💕
@officiallankaithihase456
@officiallankaithihase456 7 ай бұрын
❤❤❤ Thank you.
@hannahseth3998
@hannahseth3998 Жыл бұрын
මම ඉස්සර ඕවර්තින්ක් කරන කෙනෙක් නෙමෙයි...ඒත් දැන් සෑහෙන්න ඕවර්තින්ක් කරනව..සමහර චූටි ප්‍රශ්න මං සතිගානක් හිතනවා...මං ඇත්තටම දන්නවා ඒ ප්‍රශ්න හරි පුංචි ප්‍රශ්න, මං ඒ ගැන ඕවර්තින්ක් කරන එක නවත්තන්න ඕනෙ කියලා...ඒත් දැන් මට ඒක නවත්තගන්න බැරි තත්වයට ම පත් වෙලා...වීඩියෝ එකේ කියනවා වගේම ඒක හරියට ඩ්‍රග් එකකට ඇඩික්ට් වෙනවා වගේ දෙයක් තමයි...මට දැනෙනවා මං නෙගටිව් දේවල් ඕවර්තින්ක් කරන නිසා සමහරවිට මගේ පොසිටිව් වයිබ්‍රේශන් බ්ලොක් වෙනවා කියලා...මේ දේ නිසා මගේ පර්සර්නැලිටි එකටත් ඒක බලපාලා තියනවා...මං දැන් හරිම බැක්වර්ඩ් කෙනෙක් වෙලා ඉන්නේ...මට දැන ගන්න ඕනේ කොහොමද මං ඕවර්තින්ක් කරන එක අඩු කරගන්නෙ කියලා....
@thushariherath4156
@thushariherath4156 2 жыл бұрын
අයිශ්වර්‍යා වගේ ටිකක් ❤️
@DinukaKonara
@DinukaKonara Жыл бұрын
විශව මතාවට ස්තූතියි ඔබව මුනගැස්සුවට මේ මොහෙතෙ හරි 🙏❤
@kasuniudayangi8819
@kasuniudayangi8819 2 жыл бұрын
Akki Oyata godak ස්තූතියි මේ කියලා දෙන හැම දේකටම..ඒ වගේම ජීවිතේ මානසික පීඩනයකින් ඉන්න වෙලාවක ගොඩක් හොද මගේ ජීවිතේ වෙනස් කරගන්න උදවු කරන්න අක්කිගේ මේ chanal එක මට මුන ගැස්සුව මගේ ආදරණීය විශ්ව මාතාවටත් මං අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා.❤🙏😊
@PabodaDinushi
@PabodaDinushi 2 ай бұрын
Wow... ❤️ මාරම tips ටිකක් ඔයා ඒක කියනකොට දැනෙනවා ඒවගේ කොච්චර power එකක් තියෙනවද කියලා 😎
@thamudithaaloka5658
@thamudithaaloka5658 2 жыл бұрын
Overthinking වල දරුණුම පැතිකඩේ මම ඉන්නෙ 🙂 බැරිම තැන counseling ගියා 🙂 ඒත් වෙනසක් වුනේ නැහැ ලොකුවට 🙂
@Shashiya780
@Shashiya780 Жыл бұрын
දැන් මොකද කරෙ ඒකට
@thamudithaaloka5658
@thamudithaaloka5658 Жыл бұрын
@@Shashiya780 මම දැන් මාරම free එකේ ඉන්නෙ Azraa අක්කාගෙ videos වලින් ඒ කියපු දේවල් ටික ටික කරලා මම දැන් ගොඩක්ම වෙනස් විදියකට හිතන්න පුරුදු වෙලා ගොඩක් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා Azra අක්කට පිං ❤🌻
@Shanu677
@Shanu677 Жыл бұрын
Thanks Mother Universe 🌎🙏 Thanks My Guardian Angles ❤️😍💫 Thnks Angle Akkii 😍❤️🌸
@indrajithkamalwickramarath6624
@indrajithkamalwickramarath6624 2 жыл бұрын
💜 මානසික සමබරතාව පවත්වාගෙන යාමට උපකාරී වන වීඩියෝ එකක්. ඒ උපදෙස් වලට ත් ගොඩක් ස්තුතියි...!🙏
@MalishaMadurangi
@MalishaMadurangi Жыл бұрын
මට ගොඩාක් වැදගත් වීඩියෝ එකක් අක්කි බොහොම ස්තූතියි 🥰🙏 විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි 🥰🙏♥️
@pushpakapriyadarshana8159
@pushpakapriyadarshana8159 2 жыл бұрын
විශ්වයට ස්තූති ම⁣ට මේ වටිනා video 1 බැලීමට ඉඩ ලබා දුන්නට.
@hirunihansani2553
@hirunihansani2553 2 жыл бұрын
අක්කේ පාඩම් කරන දේවල් මතක තියාගන්න ආකාරය පිළිබඳව විශ්ව ආකර්ෂණ නීතිය කියලා දෙන්න
@madhushashi9244
@madhushashi9244 2 жыл бұрын
ස්තුති 🙏 පැහැදිලිව හැමදේම කියලා දෙනවාට විශ්වයේ බලයට ශක්තියට ස්තුති 🙏
@virajanirajapaksha9413
@virajanirajapaksha9413 2 жыл бұрын
විශ්වයට ගොඩක් ස්තූතියී ඔයාව මුන ගැස්සුවට 🙏💚
@නිර්වානමග
@නිර්වානමග Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමියට ...ස්තූති...විඩියෝ එක අහන ගමන් විසයෙන්නම් ඇස් නවතින්නෙම අර පිටුපස්සෙ තිබෙන රව්ම් ආලොකයට.එක හරිම හුරු පුරුදුයි.හරියට මගේ වටා තිබෙනව වගේ.තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමියට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...🙏🙏🙏💜️ මෙ ලියන ගමන් බැලුනෙ වෙලාව දිහා.11.11.හරියම ...
@kavishkajanapala1658
@kavishkajanapala1658 2 жыл бұрын
මේ ඉරිදා ඔයාගේ අලුත් වීඩියෝ එක බලාපොරොත්තුවෙන් ඉන්නේ අක්කෙ..👍👍💫🙂
@universeinyou
@universeinyou 2 жыл бұрын
Aniwaryen danwa ♥️✨🙏🏻
@muhammadrimzan90gen
@muhammadrimzan90gen 2 жыл бұрын
හෙට බදාදා එහෙම නං අලුත් වීඩියෝ එකක් හෙට😍
@shainidileka895
@shainidileka895 2 жыл бұрын
ගොඩක් ගොඩක් ස්තූති අක්කේ..අනිවාරෙන්ම මේකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..විශ්වයට ස්තූති ඔයාව මුනගැස්සුවට
@malshakannangara1697
@malshakannangara1697 2 жыл бұрын
අක්කිගෙ වීඩියෝ මගෙ ජීවිතේට ගොඩාක් වැදගත් වුණා.. ගොඩාක් ස්තූතියි ගොඩාක් පිං ඔයාට ❤️
@niroshanikumari9165
@niroshanikumari9165 2 жыл бұрын
මට තියන ලොකුම ලෙඩේ.අද ඉදන් නවත්තගන්න උත්සහ කරනව 🙏
@KalanaChampika
@KalanaChampika 9 ай бұрын
Thank you අක්කේ ❤❤❤ Over thanking වලින් ගොඩක් වැටිලා හිටියේ 😊😊
@sampathnadeera2100
@sampathnadeera2100 2 жыл бұрын
අපේ පොඩි නඟා 👌👌👌 ස්තුතියි ඔයාට ගමනක් යන්න දුන්න ගැම්මට
@universeinyou
@universeinyou 2 жыл бұрын
🙏🏻✨
@anusha2490
@anusha2490 2 жыл бұрын
විශ්වයට ස්තූතිවන්ත වෙනවා.ඔයාව මුණගැස්සුවට...බුදුසරණයි
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН