ආකර්ශන නීතිතියෙන් පහසුවෙන් වැඩ ගන්න Vibration එක ඉහලට ගෙනියන්න කල යුතු අනිවාර්ය දේවල් !

  Рет қаралды 207,829

Universe In You

Universe In You

Күн бұрын

මේ දේවල් අනිවාර්යෙන් ජීවිතයට එකතූ කරගන්න ! ඔබේ ජීවිතය ධනාත්මකව වෙනස් වන අයුරු ඔබම නිරීක්ශනය කරන්න !!!

Пікірлер: 1 300
@jayanthiyashop-sz9xu
@jayanthiyashop-sz9xu Жыл бұрын
විශ්වයට ස්තුතියි 😊විශ්වයේ වාසනාවන්ත කෙනා මමයි 😊mn දැන් ජපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙක් 🙏🏻. මේ comment ඒක බලන සියලු දෙනාගේ ජිවිත 😊ආලෝකමත් වේවි 🙏🏻. මානසික සුවය අත් වේවා 🙏🏻
@Maleeperera-j5x
@Maleeperera-j5x 10 ай бұрын
ස්තුති යි ❤️ එසේම වේවා 🙏😍😍
@wsuneth
@wsuneth 10 ай бұрын
Bohoma Sthuthi 🙏 obatatg esema wewa 🙏@@Maleeperera-j5x
@UpuliWiyanga
@UpuliWiyanga 7 ай бұрын
Japurat ynn oyt low attraction udw und? Ane kiynko.
@jayanthiyashop-sz9xu
@jayanthiyashop-sz9xu 7 ай бұрын
@@UpuliWiyanga anivaren hbyi nikam edala bh vada krnn 😍anivaren puluvn. Hamadam udeta hithann vada karann klin mm dan japura vishva vidayale sisuvek vishvaya oyta godak sthuthu kiyl❤️hithin mava gnn oy innv
@jayanthiyashop-sz9xu
@jayanthiyashop-sz9xu 7 ай бұрын
@@Maleeperera-j5x ❤️
@amandanethsarani
@amandanethsarani Жыл бұрын
අක්කි මට‍ අව්රුදු 15 යී තවම... මං හතරවන තලයේ කියලා මං විස්වාස කරනවා. මගේ ජිවිතේ හුගක් වෙනස් උනා මං මට‍ ආදරේ කරන්න පටං ගත්ත දවසේ ඉදම්.... ❤️
@kawthishakarunarathna205
@kawthishakarunarathna205 Жыл бұрын
අපිට අපි දිහා බලන්න උගන්නපු හොඳ ම සහ එකම කෙනා බුදුන්වහන්සේ...🙏
@abewardana1199
@abewardana1199 Жыл бұрын
🙏💜
@sewwandirathnamali3647
@sewwandirathnamali3647 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒක ඇත්ත.තෙරුවන් සරණය් නමෝ බුද්ධාය !..
@chandanipannila6428
@chandanipannila6428 2 ай бұрын
🙏🪷
@amilapanduka2672
@amilapanduka2672 2 жыл бұрын
ඇත්තම කීවොත් කොච්චර අවුල් ගිහින් හිටිය වෙලාවක් උනත් ඔයාගෙ වීඩියෝ එකක් දාගෙන බලලා ඉවර වෙද්දි නවතින්නෙ වෙනම මනෝභාවයක. භෞතිකව නැතුව ඩිජිටල් මාධ්‍යයකින් අනිත් අයව ඒ තත්වෙට පත් කරන්න පුළුවන් කියන්නෙ ඔයාගෙ මානසික මට්ටම ගැන හිත ගන්න පුළුවන් 🤝
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨🙏🏻
@nadeeshalakmali7409
@nadeeshalakmali7409 Жыл бұрын
Aththami ❤️
@adeeshaanujinijayasinghe3079
@adeeshaanujinijayasinghe3079 Жыл бұрын
Yeah
@kushaniprabodika3516
@kushaniprabodika3516 Жыл бұрын
ඒකනම් ඇත්ත ...
@nelkashyamali7126
@nelkashyamali7126 Жыл бұрын
Its true
@yasinthalakshan9473
@yasinthalakshan9473 Жыл бұрын
මට මේ ගැන කිව්වෙ මගෙ girlfriend..මන් ගොඩක් මානසිකව වැටිල හිටියෙ ප්‍රශ්න නිසා..දැන් මට අලුත් ආරම්බයක් තියෙයි..හැමදේම හොදින් වෙනවා.මට ඔය අක්කව මුනගැස්සූ විශ්ව මාතාවා ස්තූතිවන්ත වේවා❤❤
@achisljp413
@achisljp413 Жыл бұрын
ඔයාගේ විඩියෝ එක අහම්බෙන් මන් දැක්කේ මම දැනට මාස 6ක් වෙනවා ජපන් ඇවිත් ආපු දවසේ ඉදන් මිනිස්සුගේ වෙනස්කම් වලට මුහුන දෙනවා . තමන් ලගින් එකට ආපු මිනිස්සු පවා ගොඩක් වෙනස් , හිතගන්න බෑ අක්කේ . ප්‍රස්න එක පිට එනවා මම ගොඩක් තනිවෙලා . ඒත් මම තනියම මේ ගමන යන්න පටන් ගත්ත දවසේ ඉදන් මට ලොකු වෙනස්කම් 🥺 මම language school එකේ හැම student කෙනෙක්ටම තිබ්බ එක්සෑම් එකෙන් පවා පලවෙනියා paper එකට 100% කන්ජි වලට 🇯🇵 . මගේ aprtment patner ගෙන් ගොඩක් හිත්රිදීම් තියෙයී. ජිවිතේ අන්තෙමට මම වැටිලා තියෙයී.... මම නිදාගන්නේම නැති දවස් තීයේ partime job දෙකකුත් කරන් ඉස්කෝලේ වැඩත් කරන් කාගෙන්වත් උදව්වක් නැතුව මම මේ ජිවිතේ ගෙවමින් ඉන්නවා. මට මගේ දුක කියන්න මට ඉන්නේ පවුල විතරයි . මගේ අම්මාට කෝල් ගන්න කලින් මම අඩ අඩ ඉදපු අවස්ටා තියෙයී අක්කේ ඒත් අම්මාට කියලා නෑ මගේ දුක මට එයාටකියලා දුකක් දෙන්න බැරි නිසා. ජිවීතේ අරමුනක් තියන් මන් වැඩ කරන්නේ අක්කේ මම චූටී කෙල්ලෙක් ගතින් සිතින් සේරගෙන්ම 😊 ඒත් මගේ සිත ගතට වැඩිය දැන් ශක්තිමත්, හිතාගන්න බැරි ශක්තියක් මම දකිනවා මගේන් දැන් ඒ මම මාවම විශ්වාස කරන්න ගත්ත දවසෙ ඉදම් . 🇯🇵 ありがとう❤️✊✊✊✊✊✊
@universeinyou
@universeinyou Жыл бұрын
Hithata gannepa Darling, oya oyata krnna thyna dewl gana withrk awadanaya yomu krnna, wayasa awrudu 20n math oya thathweta muhuna dunna thaniyen wenama rataka kattiyk ekka jiwath wenna igna gththa. Me widihe dewl wlt muhuna dunnma aye wattanna bari widiht shakthimath wenwa. E nsa hamadekinma igana gnna. Minissu athe durin ashrya krnna. Thama hisata thama athamaya sewanalla oka nithr mthk thygnna. Goal ekak hdn e wenuwn wda krnna. Gdr ayata me dewl nokiyna eka hodai dura inna eylwa manaskiwa wattnna oni naha ne. Echchr hithata gnnepa kisi deyk ! Parissmn inna ! Adarei ♥️✨🙏🏻🧚🏻
@achisljp413
@achisljp413 Жыл бұрын
මගේ සුරංගනාවී ඔයාට ගොඩක් පින් මේ කරන විඩියෝ වලට. 🥺🇯🇵❤🤘
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ආදරණීය දුවේ..මමත් දියණියන් දෙදෙනෙකුගේ පියෙක්.. සැළෙන්න එපා.ධෛර්යයවන්ත වෙන්න.. ඔයාගේ ආත්මශක්තියට ජීවය දෙන්න..වෙන කවුරුන් හෝ කරන දේවල් නොදැක්කා නොඇසුනා සේ ඉන්න.ඔයාගෙ දේවල් ගැන පමණක් සිතන්න..මමත් ඔය වයසේ සිටම රටවල් පහක පමණ ගතකරපු ජීවිතේ අද්දැකිම් බොහෝයි.. නමුත් අපේ ඉලක්කය ගැන පමණක් සිතා වැඩ කරන්න.. ජයග්‍රාහී දිනය වැඩි ඈතක නොවේ.ප්‍රවේශමෙන් වැඩ කරන්න.බුදු සරණයි..අපේ ඒන්ජල්ගෙ වීඩියෝ නිතරම බලන්න...❤☺️
@Maleeperera-j5x
@Maleeperera-j5x 10 ай бұрын
ඔයා සතුටින් ඉන්නවා නේද දැන්??පරිස්සමෙන් ❤️❤️
@bandarasugandhi5481
@bandarasugandhi5481 Жыл бұрын
පමාවී හමුවූ ප්‍රේමනීය මිනිසුන් අතර ඔබත් කෙනෙක්.පමා නැති බව ඔබ ඉගැන්වූවා........විශ්ව යට ස්තූතියි!
@chandradasakulathunga1198
@chandradasakulathunga1198 2 ай бұрын
Welwataram dala watina kalaya ka damanne nethuwa hodata saralawa pehedili karanawa oya harima hodai api oyata adarei bawanawa thawama hariyata karaganna behe udaw karannako.
@priyankakumari-em1xh
@priyankakumari-em1xh Жыл бұрын
තමා තුළ ලෝකය ගැන කියල තියෙන එකම කෙනා බුදුපියාණන් වහන්සේ ..... උන්වහන්සේ කියල තියෙනවා ලෝකය තමා තුළින් දකින්න කියල ...... ස්තුතියි ඔයාට මේ දේවල් පැහැදිලි කරනවට......
@AsnaaIshek
@AsnaaIshek 8 ай бұрын
🙏❤️⭐
@ashenweerasinghe2736
@ashenweerasinghe2736 Жыл бұрын
ආදරේ nisa වැටෙන්න පුළුවන් උපරිම මානසිකව වැටිල ඉන්න වෙලාවක මේ වීඩියෝ බලන්න පටන් ගත්තෙ....ස්තූතියි ඔබට
@sewnavo2918
@sewnavo2918 Жыл бұрын
පොඩිවට නෙමෙයි ලොකුවට ම හැදිලා තියෙන්නේ ජිවිතේ අක්කි.ඔලුවේ තියන බර නිදහස් වෙන්වා අක්කිගේ කටහඩ ඇහුවත්🥺🌸
@ranuranu7925
@ranuranu7925 Жыл бұрын
ඔයාට හුගාක් පින්සිද්දංව්නව මේ ව්ංග් වැඩ සටහනක් දැම්මට බුදුසරණයි
@slchamimusix9651
@slchamimusix9651 9 ай бұрын
ලෝ ඉන්න හැම හිතේ දුකින් ඉන්න මනුස්සයෙක්ම ඉක්මනින් ඒකෙන් මිදෙත්වා..හැමෝගෙම හිතේ සතුට උතුරන්න ඕන❤️මේ වීඩියෝස් බලලා තේරුම් ගන්න වාසනාව ලැබේවා❤️
@ndppcgames1518
@ndppcgames1518 9 ай бұрын
මගේ බලාපොරොත්තු ඉශ්ට කර දෙන විශ්ව මෑණියන්ට කෝටි වාරයක් ස්තූති වේවා💙💙💙💙❤️❤️❤️
@sujanikarunanayaka4644
@sujanikarunanayaka4644 Жыл бұрын
මන් අද ඉදලා තමා ආකර්ෂණ නීතය fllow කරන්න ගන්නෙ ලොකු විශ්වාසයක් තියෙනවා ගොඩක් ස්තූතියි විශ්වයට 🌸❤️ ඔබ තුමිය මුන ගැස්සුවට 😍🤗
@hashiniyashmika4108
@hashiniyashmika4108 7 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි මට පලවෙනි බෝට්ටු වටයෙන්ම විශ්ව විද්‍යාලයට යන්න අවස්ථාව ලබා දුන්නට ❤
@shainishehana
@shainishehana 11 ай бұрын
විශ්ව මාතාවට ස්තූති ඔබව මුන ගැස්සුවාට💗🌏💌
@user-tw7sq4vq8m
@user-tw7sq4vq8m Жыл бұрын
ජිව්තේ අලුතින් ...මේ මොහොතේ ඉදන්ම..මම් වෙනස් වෙනවාමයි...🙏❤️☺️
@rhyme8387
@rhyme8387 11 ай бұрын
විශ්ව මාතාවට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා අක්කව මුණ ගැස්සුවට, ගොඩක් ස්තුතියි අක්කට 🙏🌍❤️
@phwanigasinghe4680
@phwanigasinghe4680 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූති...මට ඔබව මුනගැස්සුවට......🌹🙏
@sameerarukmalherath4251
@sameerarukmalherath4251 Жыл бұрын
ඇත්තටම මම මන් ගැන විශ්වාස කරන්න ගත්ත දවසට පස්සෙ දවසෙ තමයි ඔයාගෙ vedioes දැක්කෙ....මගෙ කතාවත් හරි පුදුමයි...මම හැමදාම ආස කරපු යන්න හිතන් හිටපු රටට මට ඉගෙන ගන්න යන්න අවස්තාවක් හම්බුනා....ඇත්තටම මම නොදැනුවත්වම වුනත් විශ්ව ආකර්ශන නීතිය තමයි මම යොදාගෙන තියෙන්නෙ...ඒක හරිම පුදුමයි....මම දැන් IELTS කරන්න සූදානම් වෙනවා....මට මාව ගොඩාක් විශ්වාසයි....මම ඔයා කියලා දීපු විදියට ඊයෙ ඉදන් භාවනා කරන්න පටන් ගත්තා....මම අනිවාරෙන් මගේ goal එකට යනවා...ඔයාටත් විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතියි...😁😁
@sameeralakmal8158
@sameeralakmal8158 Жыл бұрын
Akki oya godak lassanaii, ane oya lassana venna karana tips tikak kiyannakooo, reply onimaii sudu akki
@ruwanjayananda8382
@ruwanjayananda8382 9 ай бұрын
All the best ❤
@kaveeshanirukshi3977
@kaveeshanirukshi3977 2 жыл бұрын
මන් හරිම ආසාවෙන් ඉන්න ඕනිම දෙයක් මට ලැබෙනවා. මන් ඒත් බැලුවා මගේ හිතේ තියන දේවල් කොහොමද ලැබෙන්නේ කියලා. අහම්බෙන් විශ්ව ආකර්ශනීය නීතීය දැන ගන්න ලැබුනා. දැන් ඉස්සෙල්ලටත් වඩා දේවල් මට ලැබෙනවා... මට ඒ දෙවල් දැන ගන්න මේ අක්කා ගොඩාක් උදව් උනා. හරිම පැහැදිලි මන් කැතයි මහතයි කියලා ඉස්සෙල්ලා පුරාම වද උනා... ඒත් මන් හැම්දාම උදෙට මගේ මූන දිහා බලලා අනේ මගෙ ලස්සන කියල හිතලා සතුටු උනා. ඇත්තටම මන් සුදු වෙලා කෙට්ටු උනා මට හරිම පුදුමය්. ඇත්තටම මේකනම් හරිම වටින දෙයක්
@universeinyou
@universeinyou 2 жыл бұрын
Thank you !!! Godak sathutui ! May all your dreams come true !!! ✨🙏🏻♥️
@dunishkaharshani2732
@dunishkaharshani2732 2 жыл бұрын
Oya kohomada hariyatama e dewal kale kiyala kiyannako.. Sudu nounath kettu wenna puluwan une kohomada kiyala
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 2 жыл бұрын
Ane ow.oya kohomada kettu une.mage bada hinda math wory wenawa hariyata.mahathai kiyala kattiya kiyanawa.puluwan nm kiyanna
@niroshadilhani7698
@niroshadilhani7698 9 ай бұрын
විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනව මට මැලේසියාවේ සෝනි කම්පැනි එකේ හොද රැකියාවක් ලැබුනා ස්තූතිවන්ත වෙනවා ඔබටත් හැමදේම ආදරෙන් කියල දෙනවට.විශ්වයට බොහොම ස්තූතිවන්ත වෙනවා 🙏🙏🙏
@nimashasamadhinugawela3598
@nimashasamadhinugawela3598 2 жыл бұрын
ඇත්තටම අක්කි කියපු එක ඇත්ත.මං ලංකාවෙ නොහිටියත් බුදුන්ට පහන තියනවා. බාවනා කරනවා ඉදල හිටල ..ඇත්තටම පිහිට තියනවා ඒවායේ
@MunasingheRm
@MunasingheRm Ай бұрын
මම ගොඩක් ලස්සන කෙනෙක් 💗 මම ගොඩක් බුද්දිමත් මට මගේ ටාගට්ස් වලට යන්න පුලුවන් උනා .. විශ්වය මේ හැමදේකටම ස්තූති 💗🍷⭐
@DanushkaSewwandi
@DanushkaSewwandi Жыл бұрын
ඔයා කියනවා වගේ විශ්ව නීතිය පාවිච්චි කරලා දැනටමත් මම සමහර දේවල් ලබාගෙන තියෙනවා..දැනටමත් මම ඒක අත්දකිනවා..ඔයා මේ කියන විදියට දවස් ගෙවද්දි ඇත්තටම ජීවිතේ හරිම ලස්සනයි..ඔයාටත්,විශ්ව මාතාවටත් ගොඩාක් ස්තුතියි..❤🙏
@charunilakshika7847
@charunilakshika7847 10 ай бұрын
අක්කියෝ මම ඔයාගේ හැම වැඩසටහනක්ම බලනවා ඔයාව මුණගැසුව විශ්ව මාතාවට මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා මම මේ විශ්ව ආකර්ෂණ නීතියට අනුව ධනාත්මකව සිතමින් මගේ ජීවිතය සාර්ථක කර ගන්නවා විශ්ව මාතාවට ස්තුති ස්තූතියි ස්තූතියි❤️❤️🙏🙏🙏
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
පොඩි නෙවෙයි ලොකු උදව්වක් ජීවිතය ලස්සන වෙනවා . මගේ පොදු අරමුණ ඉටුවුනා . සියලුම ජාතින්ගේ සාම මාලිගාව ඉදිවුනා විශ්වයට ස්තුතියි 🙏 ඔබට සුරංගනාවි කියන්නේ ඔබ අපිට සන්තොස ජීවිතයක් ලබාගන්න දෙන උපදෙස් වලට ස්තුතිය ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය යක් ලැබේවා 🙏 🌹 ❤
@Felix-o3m4o
@Felix-o3m4o Жыл бұрын
අක්කි කතා කරන දේවල් අපෙ යටි සිතටම කාවදිනවා . ඒකයි මම ඔයාගේ මේ positive energy එකක් තියෙන හැම video එකක්ම බලන්නෙ. Thank you so much ඔයාන්ස්ම් ඇත්තටම අපෙ ජීවිතවලට universe එකෙන් ලැබිච්ච blessing එකක්
@dineshasadamali8814
@dineshasadamali8814 Жыл бұрын
මට මාව මුනගැස්සුවට ඔබට බොහෝම ස්තූතියි .ඔබව මට මුනගැස්සුවට විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🙏
@AhinsaTinali-i8m
@AhinsaTinali-i8m 10 ай бұрын
විබාගේ ලං වෙලා අක්කිව මුන ගැස්සුවට විශ්වයට බොහොම ස්තූතියි❤😊 හැමෝගේම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍ර්‍රාර්ථනා කරනවා ❤ විශ්වයට ස්තූතියි 😊❤
@ItzMeRashiiii
@ItzMeRashiiii Жыл бұрын
මගේ ජීවිතේට හොද දේවල් ලබා දෙනවට විශ්වයට අනේකවාරයක් ස්තූතියි..!❤️🌏🙏
@gimhanikaushalya470
@gimhanikaushalya470 Жыл бұрын
ඔයා නිසා ජිවිතේ අලුතින් පටන් ගන්න ආස හිතුණා ඒ වගේම ඔහේ ජිවිතේ ගෙවමින් හිටි⁣යේ දැන් අරමුණක් තියෙයි ❤ ඔයාට පින් ❤❤
@universeinyou
@universeinyou Жыл бұрын
Hamadema lassnta wewi wishwasen idiriyt ynna ♥️♥️♥️
@shessmart4652
@shessmart4652 2 жыл бұрын
ඇත්තටම ඔයා මාරම ලස්සනයි . Indian look එකක් තියෙන්නෙ ❤. ඒ වගේම ඒ background එක හරිම ප්‍රියමනාපයි ලස්සනයි mind එක relax වෙනවා එහෙම දැක්කම.💫. මේ හැමදේටම ගොඩක් ස්තූතියි 🙏 . Thanks universe 🙏🌍 Thanks angels 🧚 🙏💫
@universeinyou
@universeinyou 2 жыл бұрын
Thank you ♥️✨🌙
@madhuperera1497
@madhuperera1497 Жыл бұрын
God bless you thank you so much 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Deutsch948
@Deutsch948 2 ай бұрын
අවුල් ගියපු හැමවෙලාවකම ඔයාගෙ වීඩීයෝ එකක් බලල හිත හදාගත්තෙ !🤍😽
@shiwanishakya4825
@shiwanishakya4825 11 ай бұрын
ඔයාගෙ වීඩියෝස් මුල ඉඳල බලන ගමන් law of attraction මගේ ජීවිතේ ලස්සන කරගන්න යුස් කරනගමන් ඉන්නෙ.🥺තැන්ක් යූ universe 💜️
@thilininishshanka3802
@thilininishshanka3802 Жыл бұрын
ඔයා අක්කි මං ජීවිතේ ගොඩක් අමාරුවෙන් හිටපු කාලේක හම්බුනේ...ඔයාව හම්බුනාට විශ්වයට ස්තූතියිවන්ත වේවා!!❤
@ravil2079
@ravil2079 Жыл бұрын
කාලයක් ගිහින් හෝ ඔබව මුණගැස්වීම පිළිබඳව විශ්වයට අනේක වාරයක් ස්තූතියි... ඔබටත් තව බොහෝ කලක් මේ දේ අපි සමඟ බෙදාගැනීමට හැකි වේවා.
@erandikadissanayake9617
@erandikadissanayake9617 Жыл бұрын
අක්කගේ videos බලන්න පටන් ගත්තට පස්සේ මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා. දැන් මම මට ගොඩක් ආදරෙයි .මට දැනෙනවා විශ්ව ශක්තිය මාත් එක්ක ඉන්නවා කියලා ඒ හැම හැමදේටම අක්කට ගොඩක් ස්තුතියි 🙏❣️
@DinukaKonara
@DinukaKonara 10 ай бұрын
ජිවිතෙ අලුතින් පටන් ගන්න හිතුනා ගොඩක් වැටිලා හිටියෙ මන්.දැන් මට වෙනස් වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.අක්කට පින්.විශ්ව මතාවට ස්තූතියි ඔයාව මුනගැස්සුවට 🙏❤️
@paboda1462
@paboda1462 2 жыл бұрын
පෙර පිනකට බලන්න ලැබුනු විඩියෝ එකක් මං මේ අවූරුද්දේ A/l කරන්න ඉන්නේ එත් මං තාම හරියට පාඩම් කරන්නවත් අරන් නැ මං මේ පාර A/l කරන් නෑ කියලා හිතන් මට විභාගේ පාස් වෙන්න බැරිවෙයි කියලා හිතන් ආතැරලා දලා හිටියේ එත් මේ විඩියෝ එක බැලූවට පස්සේ මාර ශක්තියක් හිතට ආවේ ගොඩක් ස්තූතියි අක්කේ ...💗මං අද ඉදන් මහන්සි වෙලා වැඩ කරන් කොහොමහරි university යනවමයි(LOVE MY SELF)
@universeinyou
@universeinyou 2 жыл бұрын
Irida udey 10ta exam krna oyla wenuwenma vdo ekak krnwa exam pass krgnna udw wenna anirwaryen blnna !!! Wishing you all the best ✨♥️
@paboda1462
@paboda1462 2 жыл бұрын
@@universeinyou Thank you akke💗
@sewwandi1301
@sewwandi1301 Жыл бұрын
ඔයා යන්න කැමති කැම්පස් එකේ වීඩියෝස් බලන්න පාඩම් කරන අතරතුර..කැම්ති කැම්පස් එකේ පොටෝ ගහගන්න බිත්තියෙ.ඒවට ගියා වගේ හිතලා සතුටු වෙන්න.අනිවාරෙන් යන්න පුලුවන් වෙනවා මාත් පාඩම් කලේ එහෙම..මං හිතපු විදිහටම A3 ආවා මට❤️
@paboda1462
@paboda1462 Жыл бұрын
@@sewwandi1301 thank you🤗❤
@thakshilaruwanthi
@thakshilaruwanthi Жыл бұрын
හිත අවුල් උන හැම වෙලාවකම ඔයාගේ වීඩියෝ එකක් බැලුවම කොහේදෝ ගියාද හිතෙනව ඒ දුක. ඇත්තටම ඔයාගේ ඒ හැකියාව පුදුමාකාරයි 🥰 ඇත්තටම ඔයාව මට මුනගස්සුවට විශ්වයට ස්තුතියි ♥️
@uniquenessnature4081
@uniquenessnature4081 Жыл бұрын
අද තමයි මේ වීඩියෝ දැක්කේ ඔක්කොම වගේ වීඩියෝ ටික බැලුවා හරිම සරලයි කියල දෙනව ඔනේම කෙනෙක් ට තෙරුම් ගන්න පුලුවන් .. බොහොමත්ම ස්තුතියි ඔබට
@shaini5844
@shaini5844 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූතියි ඔබව මුණගැස්වූවාට 🙏🙏
@dubaicenter8664
@dubaicenter8664 10 ай бұрын
ඔබතුමිය මුන ගැහෙන්න ලබා දීම ගැන ස්තුතියි ස්තුතියි ස්තුතියි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@dulanikaushalya6885
@dulanikaushalya6885 2 жыл бұрын
පුළුවන් නම් low of attaraction ගැන ලියවිලා තිබෙන සිංහල පොත් කීපයක් කියන්න...
@Nadee98
@Nadee98 2 жыл бұрын
මට හැම වෙලේම හිතෙන දෙයක් අක්කෙ අනේ එයා මොනව හිතයිද දන්නේ නෑ කියන එක. ඒත් ඒක වෙලාවකට මට ලොකු මානසික පීඩනයක්🥺 අක්කගෙ මේ වීඩියෝ බලල කොහොම හරි හිත හදා ගන්නවා අක්කියො💯♥️
@uththaraariyarathna6361
@uththaraariyarathna6361 Жыл бұрын
අනේ මටත් එහෙමයිනේ.කොතනකට ගියත් අනේ මේ කෙනා මම ගැන මොනව හිතයිද දන්නෙ නෑ කියල හිතෙනව.මාව කරදරයක් ද,වගේ ඒව
@annesg3132
@annesg3132 2 жыл бұрын
අහම්බෙන් ඔබේ විඩියෝ එකක් දැක්කේ. දැන් මේ ඔක්කොම බලන් ගමන්. බොහෝම ස්තූතියි ඔබට. හරිම හොඳ motivation එකක් ආවා ජීවිතේට ❤️
@keshisooriyadasa4657
@keshisooriyadasa4657 Жыл бұрын
මම බිංදුවටම වැටිලා ඉන්න වෙලාවක මමම සර්ච් කරලා ඔයාව හොයාගත්තේ.එක වචනයයි.විශ්වයට 🙏
@roshigamage9781
@roshigamage9781 Жыл бұрын
මැනික ...මං දැනටත් මේ මාර්ගයේ නොදැනිම සියල්ලම වෙනස් කරගත්තා.....එත් අද ඔයා කියපු දේවල් එක්ක මං යන මාර්ගය හරි...ගොඩක් සතුටුයි...එත් භාවනා කරේ නෑ එකත් කරනම් මැනික ....බුදුසරනයි...
@thilinimadushika8981
@thilinimadushika8981 Жыл бұрын
ඔයා නිසා මගේ ජීවිතෙත් ගොඩාක් වෙනස් උනා..ඔයාව මුනගැස්සුවාට විෂ්වයට ස්තුතියි ❤️
@farmilakandy1706
@farmilakandy1706 2 жыл бұрын
මාරම සතුටක් දැනෙන්නේ හිතට මේ video එකනම් මාරු akki Stress වෙලා ඉන්න වෙලාවක meka බැලුවේ. හිතට සැනසීමක් danenawa දැං නම් ❤️❤️❤️
@imeshanilakshi2108
@imeshanilakshi2108 11 ай бұрын
අවුල් වෙලා හිටිය මගේ මනස හදා ගන්න ගොඩක් ලොකු උදවුවක් උනා මේ video එක ❤❤❤❤
@raviniaberathna2846
@raviniaberathna2846 Жыл бұрын
අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට සහ මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවන් වහන්සේලාට මෙවැනි පුද්ගලයින් මා හට මුණගැස්සවීම පිලිබදව...🙏🙏🙏
@mandara7440
@mandara7440 2 жыл бұрын
ආදරණීය විශ්වයට ස්තුතියි මට ඔයාව මුණ ගැසීම ගැන ❤🙏
@sewwandisewwandi6323
@sewwandisewwandi6323 2 жыл бұрын
විශ්ව මාතාවට ස්තුති වන්ත වෙනව මට මෙ වීඩියෝ එක දකින්නට සැලසීම ගැන. එ වගෙම නන්ග ඔයටත් ගොඩාක් ස්තූතියි
@universeinyou
@universeinyou 2 жыл бұрын
♥️😇🙏🏻
@KaviKavi-yk6ug
@KaviKavi-yk6ug 2 жыл бұрын
ඔබව මුණගැස්සුවාට විශ්වයට ස්තූතියි 🙏🙏🙏
@lalithpradeepdissanayaka1221
@lalithpradeepdissanayaka1221 Жыл бұрын
සහොදරිය ඔබනම් ආශිර්වාදයක් අපේ ජිවන ගමන සාර්ථක කරගන්න.❤️🙏
@productionwithmethu3379
@productionwithmethu3379 Жыл бұрын
අක්කේ මම අද ඉඳලා ආකර්ෂණ නීතිය follow කරන්න හිතාගෙන ඉන්නේ, ඔයාගෙ උපදෙස් ගොඩක් වටිනවා ❤❤
@ruwanthakekulandara96
@ruwanthakekulandara96 Жыл бұрын
ඔයා මුළු මහත් විශ්වයේම කොටසක්❤🙏
@PradeepNishantha-o1y
@PradeepNishantha-o1y 9 ай бұрын
අපේ ජීවිතයට ඉතාමත්ම වැදගත් කරුනු කියල දුන්නට අනේකවාරයක් ස්තුති ඔබ තුමියට ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී
@devinduthiloka2046
@devinduthiloka2046 Жыл бұрын
ඔබතුමිය ගොඩක් පින්වන්තයි හොඳටම ලස්සනට සිංහල කතා කරනවා.මමත් නිතරම හොද දේවල් ජීවිතයට එකතු කර ගන්න බලනවා.ගොඩක් අමාරු කාලයක එය සරලව යථාර්තවාදීව ගෙවන්න හිත එක තැනක පිහිටුවගන්න මේ දැනුම ආකල්ප ගොඩක් වැදගත් විශ්ව මාතාවටත් ඔබතුමියටත් ස්තූතියි
@maleeshahansani
@maleeshahansani 6 ай бұрын
ලොකු ප්‍රශ්නේක හිටියේ ජිවිතේ ම එපා වෙලා... ඒත් මේ වීඩියෝ එක නිසා ලස්සනට ජීවිතේ හදාගන්න ලොකු ආසාවක් ආවා..🥺♥️🙏🥰👊 අක්කි ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා...🥰
@madusankasenarathne5192
@madusankasenarathne5192 2 жыл бұрын
ස්තූතියි අක්කේ 🙏. ඔයා සුරංගනාවියක් වගේ 🥰🥺
@ShashikaRuwani-kh7lk
@ShashikaRuwani-kh7lk 21 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❣️❣️ මා හට සත්‍ය හමු විය❣️
@yp20001
@yp20001 2 жыл бұрын
සෑම දිකම ජීවිතය අර්ථවත් කරගැනීමට උපකාර කරනවාට ඔබටත් විශ්වයටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි 🙏🙏🙏
@dananjikaushalya8008
@dananjikaushalya8008 Жыл бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ට වෙනවා අක්කීව මුනගැස්සුවට❤️
@konara261
@konara261 Жыл бұрын
අනිවාර්යයෙන්ම... එකඟයි.. ඔබ කියන දේ එක්ක. මොන දේ උනත් අපි සතුටින් මානසික නිදහස හොඳ මට්ටමක පවත්වාගන්න ඕන. තමන්ට ආදරය කරන්නම ඕන අනිවාර්යයෙන්ම. තමන්ගේ හිත විශ්වාස කරන්නත් ඕන. සුබ පතනවා ඔබේ හීන සැබෑ වෙන්න කියලා.
@rajithaict8139
@rajithaict8139 Жыл бұрын
සොයුරිය, ඔබ කියන හැම වචනයක්ම ගොඩක් වටිනවා! උසස් මානසික මට්ටමක සිටින ඔබ සමාජයට දෙන යහපත් දේවල් තමන්ගේ සිත තේරුම් ගැනීමට බැරිව දුක් විදින බොහෝ දෙනෙකුට සතුටෙන් සිටීමට ලොකු උපකාරයක්!!! ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!!!!♥️♥️♥️♥️♥️♥️♥️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@ranjithashoka8476
@ranjithashoka8476 Жыл бұрын
එක කොටසක්වත් skip නොකර බැලුවා😘😘😘😘😘
@AsnaaIshek
@AsnaaIshek 8 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි ! 🙏❤️🦋. Video එකට ගොඩාක් ස්තූතියි ! ස්තූතියි ! ස්තූතියි ! 🦋❤️🙏
@alokawickramasinghe9853
@alokawickramasinghe9853 Жыл бұрын
අක්කාව මුණගැස්සුව විශ්වයට ස්තූති වේවා!🙏
@DilmiKaushalya-t4y
@DilmiKaushalya-t4y 7 ай бұрын
ස්තූතියි විශ්ව මාතාවනි මේ සියලු දේටම සහ අවශ්‍යම මොහොතේ ඔයාව මුනගැස්සුවට ❤
@imeshshyamalee3864
@imeshshyamalee3864 Жыл бұрын
ඔයාට ගොඩාක්ම ගොඩාක් පිං......හිත ගොඩක් කලබලෙන් ඉන්න වෙලාවකයි ඔයාගෙ videos බලන්න ගත්තෙ දැන් හිත ගොඩක් සැහැල්ලුයි.....🙏🙏🙏
@mkweerasinghe5710
@mkweerasinghe5710 9 ай бұрын
ඔයාගෙ මේ වීඩියෝ එක බලල මන් ගොඩක් දවස් හිතෙන් වද උන ප්‍රශ්නෙකින් නිදහස් උනා ..... ගොඩාක් ස්තූතියි අක්කේ ඔයා හැමෝටම ආශිර්වාදයක් ....විශව ශක්තියටත් ගොඩක් ස්තූතියි ඔයාගෙ වීඩියෝ බලන්න ලැබුන එකට🙏
@kanchanadilhani9560
@kanchanadilhani9560 2 жыл бұрын
අලුතින් චැනල් එක හම්බුනේ.... වීඩියෝ ඔක්කොම ටික බැලුවා.... ගොඩාක් සරලව හැමදේම කියලා දෙනවා.... ගොඩාක් ස්තූති dr.... විශ්ව මාතාවගේ පිහිටයි.... Thank you universe...!!! 😇💕
@universeinyou
@universeinyou 2 жыл бұрын
Thank you 😇♥️
@sampathnadeera2100
@sampathnadeera2100 Жыл бұрын
ස්තුතියි විශ්වයට සත්පුරුෂ ඔබවැනි සහෝදරියක් හමුවුන එකට
@vinodinichandrasekaran2430
@vinodinichandrasekaran2430 2 жыл бұрын
ගොඩක් වටින සේවාවක් ඔයා කරන්නෙ. ඔයා ඇත්තටම ලස්සනට කියල දෙනවා.. පැහැදිලි .. ඒ වගේම හරිම ලස්සනයි ...🥰😊❤️🌹💪🇱🇰💪🇱🇰💪🇱🇰💪 ඔයා ලංකාවේ ඉන්න කෙල්ලො කොල්ලන්න ආඩම්බරයක් ... අපි එකතු වෙලා මේ ලංකාව ලෝකේ තියන ලස්සනම රට කරමු ...මං ඔයාගේ වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ නංගියෝ... ගොඩක් ආදරෙයි ... ❤️🌹👍🙏 Respect you...
@universeinyou
@universeinyou 2 жыл бұрын
Thank you 🙏🏻♥️✨✨✨ godak isthuthi oyage comment ekt akki.. saha mwa dirimath krnwta... yea api okkomala ekthu wela lassna samajayk shakthimath lankwak ayeth hadamu ♥️🙏🏻✨
@dmSenarathna-e8k
@dmSenarathna-e8k 10 ай бұрын
ස්තුති ඔබතුමියට දැනුවත් කිරීම ඉතාමත් හොදයි 11. 11 න් පස්සෙ තමයි මට ඔබතුමියගෙන් ජීව්තේ මුල් වරට මේ දින කීපයට මන් ඉන්නෙ ගොඩාක් ඉහල තැනක ස්තුති ඔබතුමියට
@slback3934
@slback3934 2 жыл бұрын
ඔයා කියන ඒවා බොහොම පැහැදිලි තේරුම් ගන්න ලේසියි , ඔයාගෙ උත්සහයට බොහොම ස්තුතියි , දිගටම වීඩියෝ ගේන්න ජය වේවා ආදරෙයි 😍😍😍
@universeinyou
@universeinyou 2 жыл бұрын
♥️😇🙏🏻
@chandanimuna0
@chandanimuna0 2 жыл бұрын
Thank you I follow low of attraction Thank you for your help Thank you thank you thank you
@muhammadrimzan90gen
@muhammadrimzan90gen 2 жыл бұрын
ඇත්තටම ඔයා මාරම ලස්සනයි ඒක හැමෝම කියන දෙයක් මාත් ඉහලින් පිලිගන්නවා. ඒ වගේම ඔයාගේ ඇස් දෙක මාර ලස්සනයි ආකර්ෂණීයයි විලාසිතා ඇස්කාච දාලාද ඉන්නේ😍
@sakilaprabodhini3668
@sakilaprabodhini3668 2 жыл бұрын
ජීවිතේ අන්තෙටම වැටිලා ඉන්න වෙලාවෙ තමා මට මේ ඔයාගේ video හම්බුනේ අහම්බෙන්. මට මේ වෙලාවෙ මේ video ගොඩක් වටිනවා. ඔයාට ගොඩාක් ස්තුති 🙏 ඒ වගේම අනන්ත වූ විශ්ව මාතවට අනේකවාරයක් ස්තුති 🙏
@universeinyou
@universeinyou 2 жыл бұрын
♥️✨hamadema hariyawi !!!
@jagathimbulpe2622
@jagathimbulpe2622 3 ай бұрын
ඇත්තටම සතුටුයි.. අහම්බෙන් මේ වීඩියෝ එක බලන්න ලැබුනට ස්තුතියි විශ්වමාතාවට ❤️❤️❤️
@pawanisenevirathne2292
@pawanisenevirathne2292 2 жыл бұрын
ඇත්තටම ඔයා හම්බවුණු එක ගැන මං ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මෙච්චර කාලයක් කරලා තියෙන වැරදි නිවැරදි කර ගන්න ඔයා ගොඩක් උදව් කරනවා.. මීට කලින් මුණ ගැහුණා නම් කියලත් හිතුණා 🤗.. ගොඩක් දේවල් හදාගෙන ඉදිරියට යන ගමන්.. ඇත්තටම විශ්වාකර්ෂණ නීතිය විශ්වාස කරන්න ගත්තේ ඔයා නිසා.. දිගු ගමනකට සුබ පැතුම් 💐💐💐💐 අනේ වැඩ කල් දැමීම ගැන වීඩියෝ එකක් කරන්නකෝ.. ඒ පුරුද්දෙන් මට ගැලවෙන්න අමාරුයි..
@universeinyou
@universeinyou 2 жыл бұрын
Issrht krnnm 🙏🏻♥️✨😇
@pavanidananjani9063
@pavanidananjani9063 Жыл бұрын
Matath e vagemai akkava munagasvapu vishva mathavata aneka varayak sthuthiiii!🙏🙏
@dinuscooking6591
@dinuscooking6591 2 жыл бұрын
අහම්බෙන් හම්බවුන superb channel එකක්. වීඩියෝ ඔක්කොම බැලුවා. විශ්වයට ස්තුතියි මේ වීඩියෝ එක මට බලන්න සැලැස්සුවට.
@shanikaherath1111
@shanikaherath1111 Жыл бұрын
ව්ශ්වයට ව්ශ්ව ශක්තියට, ඔබතුම්යට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි.!!!♥️🙏🙏🙏♥️
@viduragayan5515
@viduragayan5515 3 ай бұрын
ගොඩාක් ස්තුතියි මැනික ❤❤❤ මමත් ආසයි ලෝකයේ ජිවත්වෙන හැමොටම ඔයා ඔය විදියට දැනුමබෙදා දෙනවට ඔයාට ගොඩාක් පින් .. මම ඔයාට මගේ මුලු හදවතින්ම කියනවා ඉක්මන් බවයකම උතුම් නිවනම අවබෝධ වෙවා කියලා තෙරුවන් සරනයි ... ආදරෙයි ගොඩාඩාඩාඩාක්❤❤❤❤❤❤❤
@shainidileka895
@shainidileka895 2 жыл бұрын
ගොඩක් ස්තූති හරිම පැහැදිලි..මේක බලනකොටත් මම ආකර්ෂණ නීතිය follow කරන කෙනෙක්..ඒක නිසා ගොඩක් දේවල් ලබාගත්ත කෙනෙක්🙂
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨♥️🙏🏻😇
@ashinethmini24
@ashinethmini24 Жыл бұрын
අක්කි මට ඔයාගේ වීඩියෝ අහම්බෙන් හම්බුනේ ❤ දැන් මගේ ජිවිතේ ලස්සන වෙන්න පටන් අරන් ❤ ඔයාට ගොඩක් ස්තුති අපිට අපේ ජිවිතේ ලස්සන කරගන්න හරි මාර්ගේ හරියට පෙන්නුවට. මන් විශ්වයට ගොඩක් ස්තුති වන්ත වෙනවා මට මේ ලබා දෙන හැමදේටම වගේම මගේ ජිවිතේ තව තව ලස්සන කරනවට ❤
@dayachandrapala7591
@dayachandrapala7591 2 жыл бұрын
ඉතාම හොඳ පණිවිඩයක් ස්තූතියි නෝනා
@universeinyou
@universeinyou 2 жыл бұрын
🙏🏻✨
@sisirapathirana5382
@sisirapathirana5382 10 ай бұрын
හරිම සතුටුයි, ඔයාව දකිද්දීත් හිත නිවෙනවා😊❤
@udayangaleechathu1405
@udayangaleechathu1405 2 жыл бұрын
බැලුව vedio එක. අද මන් ටවත් හොද වටිනා දේවල් අක්කිගෙන් ඉගෙන ගත්තා... Thank you අක්කි... මම දැන් මගෙන් වෙනසක් දකින්න පටන් අරන් තියෙන්නේ අක්කි. මන් දන් ගොඩක් සතුටින් ඉන්නේ.... 🙏🙏🙏
@universeinyou
@universeinyou 2 жыл бұрын
Mta gdk sathutui me comment ekata ♥️oya hithana hamadeykma hari yai ✨😇🙏🏻
@udayangaleechathu1405
@udayangaleechathu1405 2 жыл бұрын
Thank you akki. 🥰
@udayangaleechathu1405
@udayangaleechathu1405 2 жыл бұрын
Oyge vedio mn iye dakke mulinma. Mn hituwe oya forign kenek kiyla. Athtatma oya godak lassanai... Ewagema hodata wishwa akarshana neetiya gana apita kiyla denwa... 💞🙏🙏🙏
@upalisenarathne7923
@upalisenarathne7923 Жыл бұрын
ඔයා ගොඩක් ලස්සනට සරලව ජීවිතේ පැහැදිලි කරනව.ඔයාව මුනගැස්සූ විශ්වයට ගොඩක් ස්තූතී .😊♥️
@udayangaleechathu1405
@udayangaleechathu1405 2 жыл бұрын
Good morning akki... ❤️ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා අක්කිට.. 💞
@universeinyou
@universeinyou 2 жыл бұрын
Thank you darling ♥️😇🙏🏻
@DevindiSR7420
@DevindiSR7420 Жыл бұрын
මන් ගොඩක් ආසාවෙන් විශ්වාසෙන් පිළිගන්න දෙයක් ආකර්ශන නීතිය..... අත්දකින දෙයක්.... ❤️ ඔයාට ස්තූතියි ඒ දේ තවත් පැහැදිලි කරනවට ...... 😍
@NilashaKuruppu
@NilashaKuruppu 3 ай бұрын
ගොඩාක්ම ස්තූති අද දවසට මන් අක්කගෙ වීඩියෝ තුනක්ම බැලුවා නැගිටලා ඒ වගේම ඒන්ජල් නම්බරයක් දැක්කා නැගිට්ට ගමන්ම පෝන් එකෙන්❤️😍😍😍😍මම හරිම වාසනාවන්තයි කියලා දැන් හිතෙන්නෙ❤️❤️❤️අක්කට ගොගොඩාක්ම පින්🙏❤️‍ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishadipiyumika1315
@nishadipiyumika1315 2 жыл бұрын
අක්කි ගොඩාක් ලස්සනයි. අක්කිගෙ හැම වචනයක්ම හිතට වදිනව .😊❤️
@gimhanipiumika176
@gimhanipiumika176 Жыл бұрын
අක්කාව මුන ගැස්සු විශ්වයට ස්තූති වෙවා.🥺🙏
@chaminiimesha9720
@chaminiimesha9720 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතිය ..😘❤️ ගොඩාක් පින් මේ දේවල් හොඳින් තේරුම් කරලා දුන්නට ..ආදරෙයි .
@universeinyou
@universeinyou 2 жыл бұрын
✨🙏🏻♥️
@nilushaherath25
@nilushaherath25 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූති ඔබගේ video මගේ දෑසට මුනගැස්සුවට.....💜️ගොඩාක් කලකිරීමකින් සහ දුකින් ඉන්න වේලාවක ,හිත හදාගන්න ලොකු උදව්වක් උනා...ඔබට තෙරුවන් සරනයි ......🙏🙏🙏🙏
@Studywithhappyp88888
@Studywithhappyp88888 Жыл бұрын
ඔයාව මුනගැස්සුවාට විශ්වයට ගොඩාක් ස්තූතිය.අක්කිටත් ස්තූතියි..
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,2 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 110 МЛН