ආටා පිටි දියවැඩියාට හොඳ ද? | Blood Sugar Test with Chapati | වඩා හොඳ කුමක්ද? ආටා පිටිද? පාන් පිටිද?

  Рет қаралды 34,940

Ape Kmata Deyak

Ape Kmata Deyak

Күн бұрын

Пікірлер: 87
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
දියවැඩියා රෝගය පරාජය කිරීමට තම රැධිරය පවා දන් දෙමින් ඔබතුමා මේ කරන සමාජ මෙහෙවර අති විශිෂ්ටයි මතු යම් දිනෙක නුදුරේදීම ඔබතුමා රටේ වටිනා විශිෂ්ඨ පුරවැසියෙක් හැටියට ගෞරවයට නියතවශයෙන්ම පාත්‍ර වනු ඇත. ❤❤❤❤❤
@chandrachandra1654
@chandrachandra1654 Жыл бұрын
බොහොම ස්තුති doctor ❤ 🌹 ඔබ නිදුක් නිරෝගී වේවා 🙏
@nadeeshachani2507
@nadeeshachani2507 Жыл бұрын
ගොඩක් ස්තුති ඩොක්ටර් ❤ඔබ තුමා ඉතා නිහත මානි පුද්ගලයක් ❤️❤️❤️
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 Жыл бұрын
ඉතිං බොහොම ස්තුතියි..ංඔබතුමට..බොහොම හොඳ විඩියෝ එක් ..නියමයි ..ඔබතුමාට තෙරැවන් සරණයි !!!
@Senadheerage
@Senadheerage Жыл бұрын
මමනම් හරිම කැමැත්තෙන් නරඹනවා මෙතුමා ඉදිරිපත් කරන වීඩියෝ ....ස්තුතියි වෛද්‍ය තුමනි ....
@jayathissaliyanage4216
@jayathissaliyanage4216 Жыл бұрын
පැහැදිලි කිරීම හොදයි.වටිනාකමක් තියෙනව.
@vigithawageeda4644
@vigithawageeda4644 Жыл бұрын
ගොඩක් ස්තූතියි දැනුවත් කිරීම ගැන ❤
@ChampaPriyanthi-s6s
@ChampaPriyanthi-s6s 8 ай бұрын
ඔබතුමාගෙ video harima වැදගත් mn හැමවිටම balanawa Thanks
@Health-And-Diabetes
@Health-And-Diabetes Жыл бұрын
ස්තුතියි. ඔබට බොහොම ස්තුතියි.
@tahirmunir122
@tahirmunir122 Жыл бұрын
ඉන්දියාවේ චන්කි ආට කියලා කියන්නේ කුරහන් ගලේ අබරණ ආට වලට චන්කි කියන්නේ ඒ ගලේ අබරන නිසා එක ටිකක් පිටි ගතිය අඩුයි හොද දනුවත් කිරීමක් thnks
@rohithadezoysa2067
@rohithadezoysa2067 Жыл бұрын
ස්තූතියි සර් දැනූවත් කිරීම ට බුදු සරණ යි🙏🙏🙏🙏🙏👍👍
@sithaginimnaya
@sithaginimnaya 29 күн бұрын
බොහොම ස්තුතියි .....
@NizamS.S.A
@NizamS.S.A Жыл бұрын
ඔබ තුමාට දීර්ගායු ලැබේවා!
@vindiyasiriwardana-es5qx
@vindiyasiriwardana-es5qx Жыл бұрын
ඔබ තුමාට ජය.. 🙏
@wasanthikaduwela7857
@wasanthikaduwela7857 2 күн бұрын
Budusaranai Doctar
@sujeewanishantha2115
@sujeewanishantha2115 Жыл бұрын
උදු පිටි සහ කුරක්කන් පිටි ගැන තෝසෙ වඩෙි තලප හැලප සහ වඩෙි ගැන දැනගැනිම අත්‍යවශ්‍යයි
@sujeewanishantha2115
@sujeewanishantha2115 Жыл бұрын
උදු පිටි සමග තෝසෙ ගැන කරන්න
@yvonnefernando6504
@yvonnefernando6504 8 ай бұрын
Thank you for sharing your knowledge for our benefits.
@padminifonseka4707
@padminifonseka4707 Жыл бұрын
Semolina roti kala kiyanna puluwanda please , thankyou very much
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤
@warunaprasanna7997
@warunaprasanna7997 Жыл бұрын
Thanks doctor ❤
@piyumigamage881
@piyumigamage881 Жыл бұрын
Oba thumata godak pin🌹🌹🌹🌹🌹
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 Жыл бұрын
Bohoma isthuthi oba thumata 🙏
@shiranialuvihare2073
@shiranialuvihare2073 Жыл бұрын
Thank you 🙏
@shadathossin1689
@shadathossin1689 Жыл бұрын
Oba thuma ge video mama balannawa godak watinawa obathuma kiyanna hi pesar Adu kraganna kanna Hoda monawada kiyala mama inne qatar wala mata hi pesar thiyenwa obathuma. Vidiyo ekak danna .. Obathuma ta,, budu saranai.....
@lakyshawineetha7988
@lakyshawineetha7988 Жыл бұрын
Godak sthuthi
@chandragodage4464
@chandragodage4464 Жыл бұрын
Than you so much ❤bless you ❤❤❤❤❤
@sriyalathakaluarachchi5073
@sriyalathakaluarachchi5073 Жыл бұрын
Thank you
@rupamalkanthi5703
@rupamalkanthi5703 Жыл бұрын
Very good
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 Жыл бұрын
කුරහාන් රොටී වල සීනි මට්ටම බලමුද
@richardananda4863
@richardananda4863 Жыл бұрын
Puluwannam loku watinakamak thiyeyy🎉
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 Жыл бұрын
Thank you dr
@shiromawijesingha5073
@shiromawijesingha5073 Жыл бұрын
❤❤❤sir mama samahara data bath wenuwata dawalta BARLEY uyala kanawa udeta ha reta elawalu olive oil walin thambala kanawa . SIYALUMA DIYA WEDIYA rogin wenuwen denuwath karanna hekida
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
ikmanta karannam
@jayagamaga5879
@jayagamaga5879 Жыл бұрын
Dokta. Mokada. Akama. Ata. Agili tuna. Sugar. Mattama. Tun. Vediyak. Mamma. Labanan.
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
Aka aulak na
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 Жыл бұрын
❤❤❤❤ sththiii doctor theruwan saranai
@shadathossin1689
@shadathossin1689 Жыл бұрын
Mata hi pesar thiyenwa Adu Kara ganne kohomada. Beheth ganne nathuwa
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
Ikmanata karannam
@kavishkagagana2610
@kavishkagagana2610 Жыл бұрын
bround kubus vedio akak karanna
@maheshdaminda761
@maheshdaminda761 Жыл бұрын
Diyawadiyawata hoda kama jathi Wala okma eka video ekakin Kara nam hoda nada
@ranjithsuriyaaratchchi6118
@ranjithsuriyaaratchchi6118 Жыл бұрын
Doctor රොටි දෙකම gr.40 de.මේ sanaga බිත්තර දෙකක් gathoth සීනි මට්ටම 168 වඩා aduweyde
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
Ou adu wenawa.akak lagadima danna.
@malshanibhagya8194
@malshanibhagya8194 Ай бұрын
Doctor ,pcos tiyena kenekta ata piti hodada ?
@apekamatadeyak1985
@apekamatadeyak1985 Ай бұрын
ou sulu wasayan kanna puluwan
@dammikai9686
@dammikai9686 Жыл бұрын
Oba thumata sthuthi danuwath kirema nisa. Mama roti kanna setiye ata piti walin obathumata sthuthi
@surangabro3914
@surangabro3914 Жыл бұрын
Doctor dan oya test walata giyama සමහර වෙලාවට ඩොක්ටරගේ සීනි මට්ටම වැඩිවෙනවා.එතකොට ඒක අඩුකරගන්නේ බෙහෙත් බීලඳ,නැත්නම් වි්‍යායාම කරලඳ?
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
dawaltanam hawasata weyamyama karanwa. rata wadiwelawata udeta kama magaharinawa.
@sasakumlanka8087
@sasakumlanka8087 Жыл бұрын
මල්ලි ඔව කපුවහම ඇති වෙන කොලොස්ටරොල් ගැනත් පැහැදිලි කරන්න ko
@asankapriyadarshana6231
@asankapriyadarshana6231 Жыл бұрын
අනිවාර්යයෙන්
@asankapriyadarshana6231
@asankapriyadarshana6231 Жыл бұрын
@MalshaAmarapala
@MalshaAmarapala 5 ай бұрын
Diabetes hedunama kondaya yanawada doctor..
@apekamatadeyak1985
@apekamatadeyak1985 5 ай бұрын
ou konde ynawa. tawath godak dewal wenawa aka nisa palanaya karannama one
@NishanthaPerera-uo1qs
@NishanthaPerera-uo1qs 5 ай бұрын
D 8:06
@mohmeadmirfad7708
@mohmeadmirfad7708 11 ай бұрын
Can u explain with KURAKKAN...😢
@apekamatadeyak1985
@apekamatadeyak1985 11 ай бұрын
itha ikamanin karannam
@wasanthikaathukorala6812
@wasanthikaathukorala6812 Жыл бұрын
ඕට්ස් ගැන ටිකක් කියන්න පුලුවන්ද
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
kzbin.info/www/bejne/rWKcfKOchZiMes0si=r9EdqM_ibP070cWd
@lakshmanwikramasingha6538
@lakshmanwikramasingha6538 Жыл бұрын
Kurahan piti hidada drctor
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
Godak kanna baha. Lagadima karannam
@FatimaDeSilva-dp5mn
@FatimaDeSilva-dp5mn Жыл бұрын
Teruwan Saranai
@shaneabeyaratne7697
@shaneabeyaratne7697 Жыл бұрын
❤❤❤
@geethanirathnalanka1699
@geethanirathnalanka1699 Жыл бұрын
එළකිරි gena kiyanna
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
puluwan taram ikmnata karannam
@Imashisewwandi577
@Imashisewwandi577 11 ай бұрын
ආටා පිටි වලට මහත් වෙනවද බත් වෙනුවට හැමදාම ආටා පිටි කන එක හොද නැද්ද reply please🥺😊
@apekamatadeyak1985
@apekamatadeyak1985 11 ай бұрын
bath walata wada ata piti hodai. ath akawara godak kanna yanna epa,1 rotiyak athi
@hansikasewwandhi7272
@hansikasewwandhi7272 4 ай бұрын
බර අඩු කර ගන්න හොඳද
@apekamatadeyak1985
@apekamatadeyak1985 4 ай бұрын
ou puluwan. wadi pura mas mal/ bithra wage awath akka roti1 1 or 2k kanna puluwan
@sscroosgeshantha4095
@sscroosgeshantha4095 Жыл бұрын
Theruvan sarnai
@sagarikapathirana9993
@sagarikapathirana9993 Жыл бұрын
👍❣️
@surangasuranga9359
@surangasuranga9359 Жыл бұрын
සිනි අඩු වෙනවට බෙහෙත් නැද්ද ඩොක්ටර්
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
Sini aduwima ithamth kalaturakin apa athra thiynawa ath ubata eya oba report samaga oba dr. samaga katakaraganna.
@shadathossin1689
@shadathossin1689 Жыл бұрын
Apita wadi visthara dana ganna phone number oba thuma ge danna
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
rpsanjeewa1985@gmail.com
@kolithamendis2780
@kolithamendis2780 Жыл бұрын
💐🙏
@bamunua
@bamunua 10 ай бұрын
අටා පිටි කියන්නේ තිරිඟු පිටිද? ඉරිඟු පිටිද? නිවුඩ්ඩ සහිත තිරිඟු පිටි wholwea කියලා හඳුන් වනවා ඉරිඟු පිටි corn flour කියලා හඳුන්වනවා.
@apekamatadeyak1985
@apekamatadeyak1985 10 ай бұрын
ආටා පිටි සම්පූර්ණ තිරිඟු පිටි ලෙස හැඳින්වේ.
@npriyangagamage9036
@npriyangagamage9036 Жыл бұрын
11:
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
ඒ උනාට ඩොක්ටර් ..අද වෙළඳ පොලේ තියෙන.ආට පිටි පාන්පිටි කලවම් නේද.තනිකර ආටා පිටි නෑ.නේද 🌹🙏
@apekamatadeyak1985
@apekamatadeyak1985 Жыл бұрын
ou ou aka athta aka nisa puluwan taram mewaga kama sima karana aka tama hodama
@washanu1848
@washanu1848 Жыл бұрын
🛑🛑🛑 අනේ ඩොක්ට මගේ තාත්තා සීනි ලෙඩෙක් සීනී වලට බෙහෙත් දීලා දවසෙන් දෙකෙන් සීනී 60/ 70 ට අඩු වෙලා කරන කියන කිසි දෙයක් අමතක වෙන තත්වෙකට ඓනවා.... කිල්නික් එකෙන් කියනවා සීනී බෙහෙත් බොන්න කියලා බෙහෙත් නොදිත් බෑ... දුන්නේ ගමන් ඇගේ සීනී ගොසක් අඩු වෙනවා මෙහෙම වෙන්නේ ඇයි🛑🛑🛑🛑
@ruhanifonseka2054
@ruhanifonseka2054 Жыл бұрын
Thank you ❤️🙏
@lali3346
@lali3346 Жыл бұрын
Thank you❤❤❤❤
@wijethunghe..479
@wijethunghe..479 10 ай бұрын
Thank u doctor 😊
@chanukaMawalagedara
@chanukaMawalagedara 9 ай бұрын
❤❤
@RuwaniNadeeka-ls6in
@RuwaniNadeeka-ls6in 5 ай бұрын
❤❤❤❤
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 6 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 21 МЛН
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 34 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН