BNS - Ai Kale Adare (ඇයි කළේ ආදරේ) Official Music Video

  Рет қаралды 3,072,569

Bathiya N Santhush

Bathiya N Santhush

Күн бұрын

Пікірлер: 1 200
@LioNKoLLA
@LioNKoLLA 5 жыл бұрын
ඉස්සර BNS Music Video බලද්දි අහපු අමුතුම Feeeling එක ආයෙත් අවා ! ඇයි කළේ ආදරේ හදවතටම වැදුනා...
@thiwankakulathunge4277
@thiwankakulathunge4277 5 жыл бұрын
අනිවාර්යයෙන් broo
@dumii_ya
@dumii_ya 5 жыл бұрын
සිරාවට බං Lion✌️
@robitob2r595
@robitob2r595 5 жыл бұрын
Lion ❤️❤️❤️
@smokistreetz3422
@smokistreetz3422 5 жыл бұрын
Sinduwa dala video ekak karamu ne
@sith_7679
@sith_7679 5 жыл бұрын
lochchii
@bnsmusic
@bnsmusic 5 жыл бұрын
Thank you Wasawa Baduge and the BlueSky Productions Team for this lovely screen play and thank you Sri Lankan airlines for all the support. Sajana & Rahul you guys nailed it to the core, thank you. Thank you Inoke Knox Kalounisiga, Duminda Alahendra, Billy Fernando for this brilliant piece . Millan John your piano work is amazing. Chamitha for all the nights spent with us at the studio working for 2 years. Thank you to all you guys out there supporting our music, love you all with everything we've got.
@malinjayasuriya9848
@malinjayasuriya9848 5 жыл бұрын
and a big THANK YOU for you two...,.. thank u for breaking the silence.... oba nisa album was much needed
@SLSHADOW
@SLSHADOW 5 жыл бұрын
සහෝදරයා මගේ channel සබ්ස්ක්‍රයිබ් කරන අයව මන් සබ්ස්ක්‍රයිබ් කරනවා..ඒ වගේම දිමංක වෙල්ලාලගේ අලුත්ම සිංදුව 👉kzbin.info/www/bejne/pHTJqY1_hNyDqtU අහන්න අමතක කරන්න එපා..
@harshanithebuwana7739
@harshanithebuwana7739 5 жыл бұрын
BNS would you be able to pass a message to Wasawa and ask to respond to all the couples which he has been paid in full but not given their wedding videos ? He has blocked all our numbers
@dulaa5364
@dulaa5364 5 жыл бұрын
Omg 😲😲😲 #4 on trending
@farelllirazan8960
@farelllirazan8960 5 жыл бұрын
Bathiya N Santhush I only understand the word “adare” means “love”..even i don’t understand the entire song..i really love it,and i also love the “pathum pem pathum”i guess✌🏽😅i try to write it in english lyrics so that i can sing it..thank you for this song Budusaranai😊
@Yasas_Madhushan
@Yasas_Madhushan Жыл бұрын
ඇයි කළේ ආදරේ කියල හිතුණ හැම වතාවක ම ඇවිත් මේ සින්දුව ඇහුව.. ඇඬුව.. සමහර වෙලාවට සද්දෙට දාල නැටුව.. හිත හදා ගෙන ආයිත් අලුතෙන් පටන් ගත්ත..❤️
@pubudusandeep5840
@pubudusandeep5840 5 жыл бұрын
අපි තරුණ වෙද්දි ජීවිතේ හිටපු ලෙජන්ඩ්ලා වයසට ගිහිල්ලා. 😭😭😢 ඒ කටහඬ වලින් සින්දුවක් ඇහෙද්දි එදා දැනුනු feelings එහෙම්මමයි ❤️❤️❤️❤️
@Funnytv-mm9fj
@Funnytv-mm9fj 5 жыл бұрын
Pubudu Sandeep 14 magen bro.mawath subskaranna
@dulaa5364
@dulaa5364 5 жыл бұрын
කවුද දැන් වයස😐😐👊👊👊
@LasithaWattaladeniya
@LasithaWattaladeniya 5 жыл бұрын
ලෙජන්ඩ්ලා වයසට ගිහිල්ලා, අපිත් වයසට ගිහිල්ලා :D
@khgkhbhfhhh246
@khgkhbhfhhh246 5 жыл бұрын
@@Funnytv-mm9fj b ,ceyakın
@Gaiya95
@Gaiya95 5 жыл бұрын
❤️😔
@deshithasamaratunga8732
@deshithasamaratunga8732 5 жыл бұрын
90 දශකයෙ ඉපදිල 1 වසරෙ විතර රන් කුරහන් මල ඇහුව, එතන ඉදල නේත්තරා, උන්මාදිනී, මල් පැන් පොදක්, මා හඩවලා, බයිල ගමුද වගේ සින්දු ඒ ඒ කාලෙට අපේ ඔලු ගෙඩි ඇතුලෙ හැමතිස්සෙම හිතෙන් කියවුනු සින්දු වුනා. අවුරුදු කිහිපයක් ගිහිල්ල මේ සින්දුව අහල ආයෙ ඒ සුන්දර අතීතයට ගියා. සුපිරිම සින්දුවක්. Well done BnS. You proved and you are still proving that being 'great and popular' is something which you can do while remaining as decent and ethical people. Great stuff ❤👊✌️
@sithumlahiruu
@sithumlahiruu 5 жыл бұрын
නාහෙන් අඩන්නෙ නැතුව මෙන්න මෙහෙමයි දුක සිංදුවලට පෙරලලා කියන්නෙ යාලුවනෙ LOVE YOU BnS !!!!
@lonewolf-sf6vk
@lonewolf-sf6vk 5 жыл бұрын
Sithum Lahiru thats true machan😇😇
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 4 жыл бұрын
duka sinduva thula danena aadaraya apramanaiy, eekaiy aadaraya rasaya, advitheeya nimavumak.
@topfightclips
@topfightclips 5 жыл бұрын
ගොඩක් ලස්සනයි.... වැදගත් නිහතමානී ගායකයන් දෙපලක්.... වැදගත් නිහතමානී නලු නිලියන්..... ❤️❤️❤️❤️❤️
@kusaltopabasara4166
@kusaltopabasara4166 3 жыл бұрын
Mamath akagai a kathawata
@yasirunimsara8018
@yasirunimsara8018 Жыл бұрын
Math ekagayi🥰 Sajana Rahul B&S
@hansanisanjeewani5768
@hansanisanjeewani5768 5 жыл бұрын
හෙලුව, ඇඩියාව, අපහාස නෑ, හැකියාව විතරයි. Viwes ගන්න ඕනා ගොනෙක්ට පුලුවන් උනාට legend ලා වෙන්න හැමෝටම බෑ. BnS ❤❤
@piyumikaushalya6029
@piyumikaushalya6029 5 жыл бұрын
Eka aththa lajja nathuwa ona thanaka ahanna balanna puluwan songs
@aashifahamed5879
@aashifahamed5879 5 жыл бұрын
🔥🔥
@lahiruniranjaya
@lahiruniranjaya 5 жыл бұрын
100000000% agreed ❤️❤️❤️❤️
@pawarasithumina3068
@pawarasithumina3068 5 жыл бұрын
👍👍
@visabroh2308
@visabroh2308 5 жыл бұрын
Sira ooi❤
@KesharaDissanayake
@KesharaDissanayake 5 жыл бұрын
Trending වෙන්න හෙලුව පෙන්නන්නම ඕන නෑ...බූට් කාලා නාහෙන් අඩන්න ඕනෙත් නෑ..රටේ නැති කුණුහරප කෑලි දාන්න ඕනත් නෑ..දුම ඇද ඇද ගංඡා උරන වීඩියෝ කෑලි දාන්න ඕනත් නෑ...මේක තමා b&s ලා සමාඡෙට දෙන ආදර්ශේ..මේව බලලා මේ වගේ ගායකයෝ හැදෙනවනම් කොයිතරම් දෙයක්ද....සීයයට සීයයක් පිරිසිදු නිර්මාණයක්...කොයිතරම් මනසට සැහැල්ලුවක්ද මේවගේ සින්දු ඇහෙද්දී...වීඩියෝ එක නැතත් මේක අහන්න පුළුවන්..ඒක තමයි කලාකරුවාගේ දක්ෂතාවය..සුබ පැතුම්...
@etunesrecords
@etunesrecords 5 жыл бұрын
Fabulous video, as always Bathiya N Santhush!
@ravi12312
@ravi12312 2 ай бұрын
නෙත් නුඹේ හමු වූ තෙරේ හිමිවේවිදෝ විමසූ වරේ ආදරයක් දැනුනා ඔබ මා අතරේ කදුළක් නොදී උදේ හවා ඔපවත් කළේ ඔබමයි මෙමා හද පතුලේ ඇරයුම් මා වෙත එව්වා හෝ හෝ හෝ....... කවුදෝ මා නුඹගේ කියාදෙන්න නොහැගේ ඇයි ඇයි කළේ ආදරේ නෑ කිසිවක් නොහැගේ මින් මතුදා මා ඔබගේ ඇයි ඇයි කළේ ආදරේ හෝ......මේ නැවතුම සසරේ ඔබ පමණයි මා සොදුරේ මොනවත් නොවේ හැගුමන් පිරේ අපේ ආදරේ වරින් වරේ දිවි ඇතිතෙක් නුඹමයි මා හද ගැඹුරේ දහසක් දෙනා නුඹගේ දිහා බැලුවත් සදා මගෙමයි ඔයා අද නුඹගේ දෙනුවන් මා හට කීවා ඇයි ඇයි ඇයි... කවුදෝ මා නුඹගේ කියාදෙන්න නොහැගේ ඇයි ඇයි කළේ ආදරේ නෑ කිසිවක් නොහැගේ මින් මතුදා මා ඔබගේ ඇයි ඇයි කළේ ආදරේ මේ නැවතුම සසරේ ඔබ පමණයි මා සොදුරේ...... කියාදෙන්න නොහැගේ.... ඇයි ඇයි කළේ ආදරේ නෑ කිසිවක් නොහැගේ මින් මතුදා මා ඔබගේ ඇයි ඇයි කළේ ආදරේ මේ...නැවතුම සසරේ ඔබ පමණයි මා සොදුරේ......
@Japan_Diaries
@Japan_Diaries 5 жыл бұрын
Legends of our time ❤️ ජනප්‍රියත්වය හැමදාම එක විදියට පවතින්නේ නෑ කියලා කවුරුහරි කීවොත් ඌට කනට දෙකක් ගහලා භාතිය සන්තුශ් ව පෙන්නන්න. you guys never dissapoint us. B N S my favourite from childhood ❤️
@vinodakalanka411
@vinodakalanka411 5 жыл бұрын
ලස්සනයි 1. සිංදුව 2. වීඩියෝ එක 3.සජානා අක්කියා 4.(කැතයි කියන්න කිසිම දෙයක් නෑ) සුපිරි වැඩක් B & S💜️
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
ඇයි කලේ ආදරේ.... මේ නැවතුම සසරේ... ඔබ පමණයි මා සොදුරේ....❤️
@dinush1801
@dinush1801 3 жыл бұрын
සජානා අක්කි හින්දි නිලියක් වගේ ලස්සනයි ♥ ...
@me3364
@me3364 3 жыл бұрын
Kaira advani
@chamirud2272
@chamirud2272 4 жыл бұрын
2021 දීත් මං වගේ මේ සින්දුවට ආදරේ කරන අය like කරගෙන යන්න. ☺
@Yasas_Madhushan
@Yasas_Madhushan Жыл бұрын
2023..
@sua1806
@sua1806 10 ай бұрын
2024..❤
@madhuperera3697
@madhuperera3697 5 жыл бұрын
හිත නාඹර තාලෙට සත්තකින්ම ඇයි කලේ ආදරේ. B & S හැමදාම වගේ සිංදුව සුපිරී. බය නැතුව දරුවො එක්ක බලතැහැකි. අන්න එහෙමයි බූට් සිංදු කියන්නෙ ඒවට විෂුවල් හදන්නෙ . ජය වේවා
@Myth_Anderson
@Myth_Anderson 5 жыл бұрын
විශුවල් එකක් එනකල් බලන් හිටියට කිසිම පාඩුවක් උනේ නෑ 👍 හැමදාමත් වගේ පිරිසිදු සංගීතයක් විඳින්න අපිට පුලුවන් වුනා ❤️
@sithijabandara2350
@sithijabandara2350 4 жыл бұрын
ඒ තනුවෙයි, වචන වලයි පුදුම විදියට මම තනි වෙලා. එච්චරටම දැනෙන විදියට වෙනම හැඟීමකට ගෙනි යන සුපිරි ම ගීතයක්
@dinalsenmith2125
@dinalsenmith2125 4 жыл бұрын
හොඳ තේරිමක්.bns ගැන ආඩම්බරයි.
@StudioLP
@StudioLP 4 жыл бұрын
ජීවිතේ පට්ටම අවුල් වෙලාවක සිංදුවක් අහන්න youtube ආවාම මේක සජෙස් උනා. දැං පස් හය සැරයක් ඇහුවා.. සිංදුව අහද්දි මං අවුල් වෙන්න හේතුව විශුවල් එකක් විදිහට මං ඉස්සරහ පේන්න ගත්ත.. දෛවය මේ තරම් සරදම් කරනව කියල කලිං දැනිල නෑ...
@hesanduyuthmika749
@hesanduyuthmika749 2 жыл бұрын
matath oya widiyamai
@vihangavilochanamusic
@vihangavilochanamusic 5 жыл бұрын
Nice song and also Sajana looks like a kiara advani ❤️
@dinushihettiarachchi6739
@dinushihettiarachchi6739 Жыл бұрын
Yeah she is❤
@Ma_nu77
@Ma_nu77 4 жыл бұрын
මටත් තිබුනා ඒ වගේ ලස්සන යාලුකමක්...නමක් දෙන්න බැරි බැඳීමක්...ඒත් අන්තිමට මේ සිංදුවේ උනා වගේම පියවරක් ඉස්සරහට යන්න ගිහින් ඒ තිබුණු ලස්සන බැඳීමත් නැතිකරගත්තා...💔
@suneethamenike3159
@suneethamenike3159 4 жыл бұрын
මටත්
@familycharm4777
@familycharm4777 4 жыл бұрын
මමත් 😔
@anukajithnuka808
@anukajithnuka808 4 жыл бұрын
ඇයි ඒ ?
@sewwandimadushika8362
@sewwandimadushika8362 3 жыл бұрын
මටත් තියනව ඒ වගෙ කතාවක් අන්තිමට තිබුන යාලු කමත් නැති උනා
@shehandinusha2147
@shehandinusha2147 3 жыл бұрын
මටත් 😢😢❤👫💔
@nisulidayarathna5635
@nisulidayarathna5635 4 жыл бұрын
නිමක් නොවේ හැගුමන් පිරේ අපෙ ආදරේ වරින් වරේ දිවි ඇති තෙක් නුඹමයි මා හද ගැඹුරේ ❤️
@ridmisaumya1779
@ridmisaumya1779 7 ай бұрын
2024❤️... Sajana akki always has pure beauty 🥺❤️ Then and now.. Barbie girl 🥺💕
@dushanshammika58
@dushanshammika58 4 жыл бұрын
මම මේ song එක 10 විතර ඇහුවා ඒත් එපා වෙම්නෑ මරම feeling ekak එන්නේ කියන්න තෙරෙන්නෙ නැහැ B@S ඔයලාලගේ හොද fan කෙනෙක් මම ඔයලාගේ show එකක් අතාරින්නේ නැ වැරදිලාවත් මේ song එක ඔයාලගේ කටහඩ එක්ක ගැලපෙන්වා ඒ feeling eka වෙන singer කෙනෙක් කිව්වට ගන්න බෑ congratulation b@s ❤ good luck
@vindidesilva5867
@vindidesilva5867 5 жыл бұрын
Love it Love it Love it.....Can't wait to watch this on April 6th.....BnS you rock
@chandeepajayakody
@chandeepajayakody 5 жыл бұрын
From the day you guys came out with your music i have always been a fan, and now seeing BnS come forward 20+ years within the industry, that feeling has not changed. This song embodies all the soul and passion you two put into your music and how it helps change the lives of people who listen to it. My only wish for both of you is to keep this creativity flowing throughout your life so that we can enjoy good music in the future. :)
@bnsmusic
@bnsmusic 5 жыл бұрын
thank you chandeepa much appreciated words, coming from a young musician, friend and brother we appreciate a lot. all the best for april 6th
@Structural_analysis
@Structural_analysis 3 жыл бұрын
ඇයි කලේ ආදරේ 🖤Guitar cover kzbin.info/www/bejne/qWK5laiplLV_rtE
@maleeshafernando4372
@maleeshafernando4372 4 жыл бұрын
The singing, their acting everything is in the next level ❤️❤️❤️ its January 2021 still listening to this 😍
@dimma192
@dimma192 3 жыл бұрын
❤️🇱🇰
@Structural_analysis
@Structural_analysis 3 жыл бұрын
ඇයි කලේ ආදරේ 🖤Guitar cover kzbin.info/www/bejne/qWK5laiplLV_rtE
@pamodyashanilka3000
@pamodyashanilka3000 5 жыл бұрын
පොඩි කාලෙ වසන්තයේ අහද්දි දැනුණ feeling එකම තමයි අදටත් BnSලගෙ සින්දුවක් අහද්දි දැනෙන්නෙ...
@pawarasithumina3068
@pawarasithumina3068 5 жыл бұрын
BnS ලගෙ සිංදු වල තියන ගැම්ම එදා වගේම තාමත් තියනවා..❤️❤️👏👏
@srukshan98
@srukshan98 5 жыл бұрын
ලස්සන් song එකකට ලස්සන Music Video ekak Patta wadak nam BNS thamai💖💕💕
@asithpathirana3982
@asithpathirana3982 5 жыл бұрын
මුලු මාතරටම අබිමානයක් ඔයා සජානා ආදරෙයි අපි හැමෝම ඔයාට ඔයා ගොඩක් ලස්සනයි කියන්න බැරි තරම් ඔය තියා ගත්ත නම දිගටම ඔය විදියට පරිස්සම් කර ගන්න ඔයාට මාතර බෝ සමිදු පිහිටයි
@nehaimashi4137
@nehaimashi4137 5 жыл бұрын
Yeh.eka niyamai.ape.sinha kollo.eka nm supiri. Good job bro.eka. BNS
@manaran6360
@manaran6360 5 жыл бұрын
පොඩි කාලේ ඒ කියන්නේ 2009 දී විතර ස්ටුල් එකක් එලියේ තියාගෙන ඔයාලගේ සිංදු පාඩම් කරගෙන හැන්දක් මයික් එකක් විදිහට බැදගෙන සිංදු කියපු නියම ළමා කාලයක් මට තිබුණා බාතිය සන්තුෂ් ගේ වීඩියෝ බලන්නේ මොන්ටිසෝරි කාලේ ඉදන්!
@Funnytv-mm9fj
@Funnytv-mm9fj 5 жыл бұрын
Mana patiya මන පැටියා 188 magen.mawath subskaranna
@nilankasajeewani4018
@nilankasajeewani4018 5 жыл бұрын
ඒකපාර්ශ්වික ආදරය 😊 nice song and video 😍😍
@isuruadishana6883
@isuruadishana6883 5 жыл бұрын
Sajana is my favourite..... and she lika a fairy..... machine couple Thank you BNS 💓💞💗
@lahiruniranjaya
@lahiruniranjaya 5 жыл бұрын
දහසක් දෙනා❤️ නුඹගේ දිහා ❤️ බැලුවත් සදා❤️ මගෙමයි ඔයා,,,,,,🎶🎶🎶🎶🎵🎼 ❤️❤️❤️❤️❤️❤️ අද නුඹගේ දෙනුවන් මාහට කීවා ❤️❤️❤️❤️❤️❤️ 🎶🎶🎶🎵🎵🎵🎼🎼🎼
@JosephGrero
@JosephGrero 5 жыл бұрын
What's with these two, last time he dropped his train ticket and this time he dropped the wallet. Looks like Sajana always falls for his trick :) Awesome song with a beautiful melody. Can listen to it over and over again. KZbin should introduce a repeat button soon.
@isharanayanajith2017
@isharanayanajith2017 4 жыл бұрын
mage jiwithe eka siduwikam mee widiyamai,matath anthimata e kenawa nathi una,,,hugak ayata meka wela thiyanawa,ehema une ai kiyana eka mata thama prashnayak,,,,,song eka nm marama lassani,,superb............................
@dulinasubasinghe6476
@dulinasubasinghe6476 3 жыл бұрын
ane deviyane ekatanm dukaa hithuna ane ai eya akamathi une mata mehema duka hithuna palaweni song eka mata adenna wage 😭😭😭😭😭however the song is amazing❤❤❤❤❤❤
@Structural_analysis
@Structural_analysis 3 жыл бұрын
ඇයි කලේ ආදරේ 🖤Guitar cover kzbin.info/www/bejne/qWK5laiplLV_rtE
@malkanthidesilva699
@malkanthidesilva699 4 жыл бұрын
Oyala Dennama tama godluck
@sadee.n
@sadee.n 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤ BNS love you super 💗 හදවතට ම දැනෙන හඬ Bathiya and santhush 🎧😇
@rinozdeenbushra803
@rinozdeenbushra803 5 жыл бұрын
Kalekata passe ahan inna puluwan lassana sinduwak..... All time favourite bathiya n santhusth......
@yasasmiherath3627
@yasasmiherath3627 5 жыл бұрын
Sajana is once a most beautiful creature of God. I'M proud that she's sri lankan. Part 2 pls, that they're getting together.
@iamvlozy1998
@iamvlozy1998 Жыл бұрын
Same wish
@peshalaruwani5782
@peshalaruwani5782 5 жыл бұрын
Sajana akkath innawa kiyanne hodama hoda wedak bns congratulations
@chukstagram22
@chukstagram22 3 жыл бұрын
I still remember having my first #BNS cassette “Tharunyaye” in 2002 as a 9 year old, mumbling totally wrong lyrics, not understanding the sheer meaning of it yet loving the songs as a kid and here I am today, 28 years old and 19 years away from it still having that same nostalgic feeling of awesomeness towards our legendary duo (but of course, totally getting the meaning of the songs now 😝)! Blessed to be growing up with this awesome duo who made our childhood an awesome one and still continues to do so! ♥️♥️
@Structural_analysis
@Structural_analysis 3 жыл бұрын
ඇයි කලේ ආදරේ 🖤Guitar cover kzbin.info/www/bejne/qWK5laiplLV_rtE
@sanjeewaniprarthana9978
@sanjeewaniprarthana9978 5 жыл бұрын
Nice song hithata wadina song ekak kawadawath b n s kale hoda deyak aluth song ekak karana kam blan hitiya thanks b n s
@waterbottlexd1298
@waterbottlexd1298 5 жыл бұрын
මල් සින්දුවක් උනත් අහන්න පුලුවන් විදිහට ගහන විදිහ කියල දෙන සින්දුවක් ❤️
@naleenandrews329
@naleenandrews329 3 жыл бұрын
නෙත් නුඹේ හමුවූ තෙරේ හිමි වේවිදෝ විමසූ වරේ ආදරයක් දැනුනා ඔබ මා අතරේ කඳුලක් නොදී උදේ හවා ඔපවත් කලේ ඔබමයි මෙමා හද පතුලේ ඇරයුම් මා වෙත එව්වා කවුදෝ මා නුඹගේ කියා දෙන්න නොහැඟේ… I still don’t know..whom you are..why you came…but I only know…its an Angel I met in my life....
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 2 жыл бұрын
භාතිය සර් සහ සන්තුෂ් සර් ගේ මේ ගීතය හරිම සුන්දරයි ඒවගේම Voisck දෙක මිහිරි මෙම ගීතය තව තවත් ජනප්ප්‍රිය වේවා කියලා මම ප්‍රාර්ථනා කරමි 😍🤩😘😘 🤗🤗😀😃😄
@thilinianushika6457
@thilinianushika6457 5 жыл бұрын
issara bns kiwwama harima kamathi.huga kalekin ayeth.amuthuma feeling ekak eka.song eka excellent aiyya.
@subodhananayakkara
@subodhananayakkara 4 жыл бұрын
පරණ bns ලගෙ සිංදු අහද්දි එන ෆීලින් එක ආයෙත්😍
@Structural_analysis
@Structural_analysis 3 жыл бұрын
ඇයි කලේ ආදරේ 🖤Guitar cover kzbin.info/www/bejne/qWK5laiplLV_rtE
@anushkatharanga814
@anushkatharanga814 5 жыл бұрын
හරිම ලස්සනයි
@AmilaKapuruge
@AmilaKapuruge 5 жыл бұрын
Living legends 🥰❤️ 100% talent 0% bullshits
@howto7192
@howto7192 4 жыл бұрын
patta b&s hamdama oylge sindu ahnw...........
@pradeesh3004
@pradeesh3004 5 жыл бұрын
Even though I don't understand a single word. I am giving a like 👍. Nice singing. Good music and vibes. Good cinematography. -- Peace ✌
@kasunjayasundaragamage6044
@kasunjayasundaragamage6044 5 жыл бұрын
Wow nice video 📹 and song. All da best. 😆😗😍😆😆
@faraakbarali9367
@faraakbarali9367 5 жыл бұрын
The song is beautiful and the vdo is captured really well. The guy is cute as hell.... B and S super job u guys ❤️❤️❤️
@imeshamadhubhashani3818
@imeshamadhubhashani3818 5 жыл бұрын
Wow very nice. BnS well done guys
@UdamWickremasinghe
@UdamWickremasinghe 5 жыл бұрын
Wonderfull!! Bathiya and Santhush musical extravaganza ripples the old bns sensations♥
@dilshcool9340
@dilshcool9340 4 жыл бұрын
Superb gathering with creative project.
@thiyumasamarasinghe
@thiyumasamarasinghe 5 жыл бұрын
0 % Naked Girls 0 % Weed or Cocaine 100% Talent 🔥🔥🔥
@Chandima-xm7vk
@Chandima-xm7vk 5 жыл бұрын
0% boot
@dumii_ya
@dumii_ya 5 жыл бұрын
ඒම වෙලත් මංම බැලුව බං 20 පාරක් විතර❤️
@Torivegaa78
@Torivegaa78 5 жыл бұрын
✌✌👌
@Funnytv-mm9fj
@Funnytv-mm9fj 5 жыл бұрын
Thiyuma Samarasinghe 14 magen bro.mawath subskaranna
@kiwicapture
@kiwicapture 5 жыл бұрын
ගොබ්බ සින්දු හදල ඒවට හෙලුවෙන් නටන කෙල්ලො දාල hit කරග්න්න හදන ගොබ්බයන්ටම මේ comment එක පෙනියන්. .......... Any way well said bro. Well said.
@Kavindu_02
@Kavindu_02 3 жыл бұрын
Ane maru ❤️
@anahimarievelezvelez4145
@anahimarievelezvelez4145 4 жыл бұрын
Apaixonada por esta musica mesmo sem entender o idioma. A voz do cantor e mesmo a propria musica invadem a alma, já escutei inumeras vezes.
@jtviraj
@jtviraj 5 жыл бұрын
Wow, nice video and beautiful song
@PASINDUDESILVA-wg9rz
@PASINDUDESILVA-wg9rz 8 ай бұрын
2024 anyone
@gayandecosta4236
@gayandecosta4236 5 ай бұрын
@@PASINDUDESILVA-wg9rz absolutely
@ravinduchathuranga6164
@ravinduchathuranga6164 4 жыл бұрын
ඇත්තටම මේ සිංදුව අහනකොට පොඩිකාලෙ මතක් වුනා ඉස්සරත් මේ වගේම bns ලගෙ සිංදු ඇහුව ඒ feelingඑක තාමත් දැනෙනෙව මේක අහද්දි ඒ වගේම සංජනා අක්ක ගැනත් කියන්නම ඕනෙ හරිම නිහතමානී චරිතයක් එයා සංවරව ඇදුම් අදින මං දැකපු ලස්සන girl කෙනෙක් සුභ පතනව bns ඕගොල්ලන්ටත් ඒ වගේම සංජනා අක්කෙ ඔයාටත්
@rosieemn9198
@rosieemn9198 5 жыл бұрын
Waaah.....one of da best video in this yr..you gyz have chosen the best combination for this video...um sure ur fans will never fed up with watching this video...best combination Sajana & Rahul😍😍😍
@pasindukapugama639
@pasindukapugama639 5 жыл бұрын
meka mage hadawatatama danauna sinduwak ai ehema ahuwama e widhata kello hasirenne kiyalanm mn daner na mata wecha de e widiyatama meke thiyenawa tkz BNS
@sajeed4353
@sajeed4353 5 жыл бұрын
Following you since 1998 - I was three years old then BNS. First songs I heard was wasanthaye and aaa pawasu loke ❤️
@anuththarakavindi627
@anuththarakavindi627 5 жыл бұрын
Woouuu niyamai...goodluk &goodbell. ..
@Jeeni9-l8m
@Jeeni9-l8m 4 жыл бұрын
Santhush’s voice is sooooo emotional. I can feel that love and pain from his voice. Wow. Bless you.
@navodaamarathunga7234
@navodaamarathunga7234 5 жыл бұрын
කවුදෝ මා නුබගේ...... Nice song all the best .....
@infcool
@infcool 5 жыл бұрын
This must No.1 Trending in Srilanka...Awesome BnS.. We love you always.. 100% Pure Talent... PATTA SONG EKAK....
@Structural_analysis
@Structural_analysis 3 жыл бұрын
ඇයි කලේ ආදරේ 🖤Guitar cover kzbin.info/www/bejne/qWK5laiplLV_rtE
@priyanthapriyantha5355
@priyanthapriyantha5355 5 жыл бұрын
මාර ලස්සනයි.මම ගොඩාක් කැමතියි
@Ashen_Widuranga
@Ashen_Widuranga 5 жыл бұрын
ඇති යන්තමි කරන්ට් කපන්න කලින් විඩියෝ එක බලාගත්තා
@trumpsace225
@trumpsace225 5 жыл бұрын
Methanath athal denwa ne bane krnna😂😂😂
@hirunisilva6392
@hirunisilva6392 5 жыл бұрын
Mu nathi thanak nane yko😂😂
@Ashen_Widuranga
@Ashen_Widuranga 5 жыл бұрын
Hiruni Silva hikz
@madushaninayanathara6001
@madushaninayanathara6001 5 жыл бұрын
ane ammeh mata behe 😅😂
@maduwarna3889
@maduwarna3889 5 жыл бұрын
ඇයි කලේ ආදරේ... 🤔🤔 ලස්සන සින්දුව👌👌👌
@InushaAshwan
@InushaAshwan 5 жыл бұрын
අපේ ජාත්‍යන්තර හඬ.. අපේ කාලයේ NO 1
@sanjeewaniperera735
@sanjeewaniperera735 5 жыл бұрын
ලස්සන සින්දුවක්,නිදහසේ රසවිදින්න පුලුවන්.සුභ පැතුම්
@shalinisamarasinghe7711
@shalinisamarasinghe7711 5 жыл бұрын
Sajana💛beautiful queen 💛
@pasindupriyadarshana3205
@pasindupriyadarshana3205 5 жыл бұрын
Ft lassana video ekak adrei bns supiri wadak ru sara song ekatatha supiri ekak ona hadawathatama danuna
@oshans3358
@oshans3358 5 жыл бұрын
ගොඩකාලෙකින් ඇහුව ලස්සනම සිංදුවක් ❤️❤️❤️BnS❤️❤️❤️
@kasunudara7516
@kasunudara7516 5 жыл бұрын
kiyanna kisima deyak na. superb song ekak
@sira6222
@sira6222 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😍❤
@prashanisandanayake1465
@prashanisandanayake1465 3 жыл бұрын
4:32 this is sooo angelic
@timetravelwithravinath9523
@timetravelwithravinath9523 5 жыл бұрын
BnS is very close to my heart. Practically grew up with their music. Ironically I have experienced the meaning of the song and the video when I was much younger. For a moment I relived in my past memories (not the best feeling in the world) but awesome work BnS nonetheless..
@NiRMaLSl
@NiRMaLSl 5 жыл бұрын
ඇයි කලේ ආදරේ 😍
@kpbandara8040
@kpbandara8040 2 ай бұрын
my BNS heart goes like boom boom. it feels so nice...
@lakikonara9440
@lakikonara9440 3 жыл бұрын
අයියා ඔයලා දෙන්නගෙ සිංදුවක් අවූරුදු ගානකින් ඇහැවත් එපා වෙන්නේ නෑ. මාරම ලස්සනයි . 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗💝
@Structural_analysis
@Structural_analysis 3 жыл бұрын
ඇයි කලේ ආදරේ 🖤Guitar cover kzbin.info/www/bejne/qWK5laiplLV_rtE
@filingchanuka116
@filingchanuka116 4 жыл бұрын
සුපිරි වැඩක්
@GodMoodAz49
@GodMoodAz49 5 жыл бұрын
එක පාර්ශ්වික ආදරයක් ❤😥
@preethisena1772
@preethisena1772 4 жыл бұрын
Patta
@Theaffiliatezone
@Theaffiliatezone 5 жыл бұрын
මචං B&S ආදරෙ එකයි බං උඔලා ආදර්ශයක් දෙනවා අපෙ රටටම ලස්සන ආදරෙයක් හිතෙ මැවුට.අපිව නැවත තරුණ කාලෙට උඔගා නොදැනුවත්වම එක්කරන් ගියා. ඇදුන් නැතුව treding වෙන එවට වඩා. දැන් මෙකත් බලං ගිහම treding නෙ 🙏 මචං වැජඹෙවා.තෙරුවන් සරණයි මා බොක්කලා
@VenuraKavindalk
@VenuraKavindalk 5 жыл бұрын
superb
@MrPavi28
@MrPavi28 5 жыл бұрын
Pleased to feel we are blessed enough to enjoy this kind of music still. Pure music you can rest your emotions on. Eyes closed and you are out of this world. Thank you BNS
@amilaprasad5128
@amilaprasad5128 5 жыл бұрын
mekanam niyamayiii....
@iresharavihari3213
@iresharavihari3213 5 жыл бұрын
Sajana akki 😘😘😘😘 love you sooo much BnS ❤️❤️
@isuruchamara6369
@isuruchamara6369 10 ай бұрын
Oo my god. My lovely song this 🫶🏻😵‍💫😍
@kavindajayawardhane4092
@kavindajayawardhane4092 5 жыл бұрын
Felt that unique taste which availables only with b n s songs.And also a nice music video
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Mumunanawa - Official Lyric Video | Bathiya N Santhush
4:24
Bathiya N Santhush
Рет қаралды 1 МЛН
Piyath Rajapakse - Ai Mama Adare (ඇයි මම ආදරේ)
4:32
Piyath Rajapakse
Рет қаралды 4,3 МЛН
Hitha Wawannema Ne - Bathiya N Santhush @ Closeup Voice
5:31
Bathiya N Santhush
Рет қаралды 2,7 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН