බෝ මළුවේ මල් | Bo Maluwe Mal (Cover) - Raween Kanishka

  Рет қаралды 736,053

SL WAVE

SL WAVE

2 жыл бұрын

#slwave #raweenkanishka #coversongs
බෝ මළුවේ මල් | Bo Maluwe Mal
Artist : Sanath Nandasiri
Lyrics : Priyananda Wijesundara
Melody : Sanath Nandasiri
► SUBSCRIBE US FOR MORE SONGS 🔔❤️️
NOTICE :
All Credits Goes To Original Artists.
මෙම ගීත වල සියළුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමි වේ.
Disclaimer : -
Copyright Disclaimer under section 107 of the Copyright Act of 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.

Пікірлер: 375
@Shash447
@Shash447 5 ай бұрын
කියන ඕනම ගීතයක මුල් ගායනයන්ට එක දශමයක තරම්වත් හානියක් කරනවා දැකලා නෑ මේ වෙනකම් ❤ රවීන් උඹේ වොයිස් එකට ගහන්න එකෙක් නෑ 🥺🤟❤
@hasithagamage5504
@hasithagamage5504 Жыл бұрын
අම්මෝ මරු 👌 ❤ ඔය වොයිස් එකෙන් මොනවද කියන්න බැරි කොල්ලො උබලා වගේ උන් තමා ජනප්‍රිය වෙන්න ඕන ගායකයො ❤🙂
@m.r.pganganatha7120
@m.r.pganganatha7120 2 жыл бұрын
තමන්ගේ සිංදුවක් නොවුනත් ගායනා කරන හැම සිංදුවටම සාධාරණයක් කරන නූතන පරපුරේ ගායකයෙක් .. ❤️🔥
@saveenprabashana8049
@saveenprabashana8049 Жыл бұрын
❤❤❤❤
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 Жыл бұрын
Ow...
@sithummihiranga7784
@sithummihiranga7784 10 ай бұрын
Aththa
@saarasachi5699
@saarasachi5699 9 ай бұрын
👍👍😇
@sudarapiumal8774
@sudarapiumal8774 4 ай бұрын
❤ අනිවාර්ය 🙏
@IKKitchen
@IKKitchen 2 жыл бұрын
මුල් ගීතයේ රසය ඒ අයුරින්ම අපට දෙනවට ඔබට බොහොම ස්තුතියි මල්ලි
@buddikanilmini3971
@buddikanilmini3971 2 жыл бұрын
හරිම ලස්සන හඩක් ඉස්සරහටත් මේ හඩ මේ විදියටම අපට අහන්න ලැබේවා බුදු සරනයි සියලු පැතුම් ඉටුවේවා .🙏🙏🙏👌👌👌💐💐💐
@kgsarangaanudaththa1350
@kgsarangaanudaththa1350 2 жыл бұрын
කොයි මොහොතේ ඇහුවත් හිත නිවෙන හිත නිවන හඩක්..... තමාගේ ගීත නොවුණත් ඒ හැම ගීතයකටම සාධාරණයක් කරන ගායකයෙක් ...
@sandeepphotography9737
@sandeepphotography9737 2 жыл бұрын
රවීන්ගෙ කටහඩනම් භාවනාවක් වගේ ❤️❤️❤️❤️❤️❤️❤️
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
ඔයගේ හඩින් අහන ඕනෑම සින්දුවක් හරිම අසාවෙන් අහනවා මගේ පුතුනේ ආදරෙයි හැමදාම ඔයට ත්නුරුවන්ගේ පිහිටයි ❤️❤️❤️❤️🙏
@hiruniimasha6642
@hiruniimasha6642 2 жыл бұрын
මේ සින්දුවක් කීපාරක් නම් ඇහුවද.ඒත් එපා වෙන්නේ නෑ සනත් නන්දසිරි මහත්මයාගෙන් පස්සෙ අහපු ලස්සනම cover එක . මාරම ලස්සනයි .භාවනාවක් වගේ..😊😊 .
@malibodadhammindahimi2072
@malibodadhammindahimi2072 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන හිත නිවන භාවනාවක් වගේ
@chanakamadushanka8639
@chanakamadushanka8639 2 жыл бұрын
කොහොමද අම්මේ එහෙම කරන්නේ.. අම්මත් සසරින් එතෙර වෙලා...😥😥 හදවතටම දැනුන වචන ටික.
@amithasamanthi8421
@amithasamanthi8421 2 жыл бұрын
❤️❤️
@antonfernando7310
@antonfernando7310 Жыл бұрын
පෞර්ෂමත් හඬක්... නව පරපුරේ පිරිපුන් කඩ හඬක්.... සැබෑ ගායකයෙක්... 🤩🤩🤩🤩🤩
@anjanaekanayake823
@anjanaekanayake823 Жыл бұрын
බෝ මළුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඈදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දං බෝවිටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ලඟට සැනින්... එතෙර කරන්නම් සතර වරිගයම සංසාරේ යන මේ ගමනේ.. චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් හා සැනිනේ... එහෙම ගියත් ඒ අය පොඩි සාධු කියා කියන විට වැද වැටිලා.. කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ වෙල් ඉපනැල්ලේ පැන නටලා... බෝ මළුවේ මල්.... භවයෙන් භවයේ පෙරුම් පුරා මම බවුන් වඩා උපදින වාරේ.. දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සංසාරේ... ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ ඉන්නම් කිරි සුව‍‍ඳේ එතිලා... කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත්... සසරින්... එතෙර වෙලා.... ගායනය : සනන් නන්දසිරි පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර සංගීතය : සනත් නන්දසිරි
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 Жыл бұрын
අම්මෝ මම හුගාක් ආසා කරන සිංදුවක් රවින් පුතේ බොහොම ස්තුතියි ඔයාට හිත නිවි නිවි සැනසීමක් ලැබෙනවා අහනකොට 👍👍👍👏👏👏🙏🙏🙏❤❤❤❤❤❤❤
@shihansandaruwan8150
@shihansandaruwan8150 Жыл бұрын
Raveen aiyage voice eken ahenakota hemdema amathaka wela yanawa e tharamata lassanai ❤️❤️❤️❤️❤️❤️
@sandyakumuduni1896
@sandyakumuduni1896 2 жыл бұрын
Ravin oya digatama geetha gayanna.katahada witharay kawadahari ahanna puluwan.mathakaye radenne.ahaninna asa hndak oyata thiyenne.gayanayata multhana denna.wayasata gihama oyagema geetha ahala sathutu wenna puluwan rasikayanta.oyata nirogisuwa, deergausha labewa.
@tharushanawodhya7875
@tharushanawodhya7875 Жыл бұрын
අහල තියන මාරම හිතට දැනෙන කටහඩක් ඒ වගේම භාවනාවම් 🥺❤🙏
@S_A_I_L_O_R
@S_A_I_L_O_R Жыл бұрын
💗සුපිරි අයියේ භාවනාවක් වගේ
@ishanrupasinghe7404
@ishanrupasinghe7404 2 жыл бұрын
Raween kanishka is best popular actor and singer.❤️‍🔥😍🤗
@Dhammadewa518
@Dhammadewa518 8 ай бұрын
තෙරුවන් සරනයි
@anudiimasha6065
@anudiimasha6065 2 жыл бұрын
නියම කටහඩක් තියනවා ලස්සනට කියනවා 🎶🎶🎶
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 2 жыл бұрын
ඇස් දෙක වහන් ඇහුව්වාම කොහේදෝ ලෝකෙකට යනවා ...පුදුම සහනයක් ..තියෙන්නේ හිතට....
@himashrandil3050
@himashrandil3050 Жыл бұрын
අයියේ කඩහඩ පට්ටම ලස්සනයි ❤️
@chathuminajayasanka5055
@chathuminajayasanka5055 Жыл бұрын
ලවන්ගෙයි අයියාගෙයි ❤️❤️ රවින් අයියාගෙයි කටහඩ භාවනාවක් වගෙයි ලස්සනයි අයියෙ ඔයාලා දෙන්නාගෙ කටහඩ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@KasunWaruna-ir7zo
@KasunWaruna-ir7zo 4 ай бұрын
2024 අහන අය කො
@chammabcreation
@chammabcreation 3 ай бұрын
2024 /03/31
@slsupergirl8007
@slsupergirl8007 2 ай бұрын
2024/04/30
@SamanthikaJayathilaka
@SamanthikaJayathilaka 2 ай бұрын
(2024/05/01)
@ShiwanthiWimalarathna-pw2rl
@ShiwanthiWimalarathna-pw2rl 2 ай бұрын
2024 05 01 ❤
@ddff-yc4uh
@ddff-yc4uh 2 ай бұрын
2024.05.14
@dayaranidealwis251
@dayaranidealwis251 Жыл бұрын
භාවනාවක්ම තමයි පුතේ ඔබේ මේ ගායනය. අමුතුවෙන් භාවනා කරන්න උවමනා නැහැ. ඒ තරම්ට හිත නිවී යනවා.🙏🙏🙏
@ranjandesilva8484
@ranjandesilva8484 Жыл бұрын
කියනව ලස්සනයි තමයි.. ඒත් මේ ගීතය මෙයාගෙ නෙවෙයි.. සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ගායනය
@dayaranidealwis251
@dayaranidealwis251 Жыл бұрын
@@ranjandesilva8484 ඒක ඇත්ත තමයි. මේ ගීතය සංගීත් නිපුන් සනත් නන්දසිරි ශූරීන්ගේ තමයි. එතුමා ගේ ගායනයටත් ගීතයේ හිමි තරැ වශයෙනුත් ඒ අවශැ ගරැත්වය පුද කරනවා අනිවාර්යෙන්ම. එතුමන්ට. රවීන්ගේ ගායනය ඇගයීමෙන් එතුමන්ට ඒ හිමි ගරැත්වයේ කිසිම අඩුවක් නොවන බව කියනු කැමැත්තෙමි.
@CDG476
@CDG476 Жыл бұрын
​@අහිම්සක ළමයෙක්🤗🥺 ,🔥🔥🔥
@sineli_s
@sineli_s Жыл бұрын
අනිවාර්යෙන්ම හිත නිවෙනවා පුදුම විදිහට. රවීන් අති දක්ශයි ❤ මේකෙ සමහර reply දැක්කම හිනා යනවා 😂
@amashawathukarage8733
@amashawathukarage8733 Жыл бұрын
​@@sineli_s 😅😂
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
කොපමණ එසුවත් එපා වෙන්නේ නෑ අහන්න අහන්න ආසයි මගේ පුතුනේ මගේ පුතුට බුදුසරණයි නිරෝගී බාවය ලෙබෙවා ආදරෙයි ❤️❤️❤️❤️
@thushinithihara5975
@thushinithihara5975 2 жыл бұрын
හරි ම හරි ම ලස්සනයි අය්යේ ❤👏❤
@sanjeewanijayasundara6543
@sanjeewanijayasundara6543 2 жыл бұрын
අලුත් පරපුරේ බිහිවන හඬවල් ඇසී මැකී යන කාලෙක ඔයාගෙ කටහඬ මී බිඳු මෙන් සවනට මිහිරියි මල්ලි ...සුභාවිත ගීතයේ සලකුණක් වෙලා හැම හදවතකම ඉඩක් ගන්න ඒ හඬට පුළුවන් ...සුභ පැතුම් ඔයාට ..දෙරණින් හොයාගත්තු හොඳම තරුව මට හිතෙන විදිහට ❤️
@ThisharaWijesinha1234
@ThisharaWijesinha1234 Жыл бұрын
රවීන් අයියගේ කටහඩ නම් භාවනාවක් 🥺♥️
@gaminibandara1313
@gaminibandara1313 Жыл бұрын
ගොඩක් ලස්සනයි මෙ සිංදුව
@chandrikagamage901
@chandrikagamage901 2 жыл бұрын
හරිම මිහිරියි පුතා කියන්න වචන නැහැ.ගොඩාක් ආදරෙයි පුතාට ❤❤❤
@ranjanisenadeera6686
@ranjanisenadeera6686 Жыл бұрын
Lassanai
@methu12
@methu12 7 ай бұрын
ඒ ඒ ගීත ඒ ඒ විදියටම අහන්න ඕන්නම් රවීන්ගෙන් විතරයි ❤😢
@cartoonstories-lm6tf
@cartoonstories-lm6tf 10 ай бұрын
Hitha niwena sinduwak 🥰
@hdesilvajayawardena2529
@hdesilvajayawardena2529 2 жыл бұрын
Golden voice ,it brings a great proud to Kuliyapitiya & entire Sri Lanka . Accept my heartfelt congratulations!!!
@iroshaudayangani6476
@iroshaudayangani6476 2 ай бұрын
රවීන්ගෙ ගීතවත් හඩ ගායනය හදවතට කතාකරනවා. අතිශය සුපිරි දක්ෂම තරැවක්.❤❤❤❤❤❤
@wd2865
@wd2865 Жыл бұрын
Raveen you have a very soothing voice. Ohh,, excellent singing Raveen. May The Tripple Gem Bless you dear Raveen.
@Pasangamge123
@Pasangamge123 Жыл бұрын
Patta lassanai ayye
@ayeshamadushani5571
@ayeshamadushani5571 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🥰 ලස්සනයි කටහඩ 😊💙
@taxisrilanka9099
@taxisrilanka9099 2 жыл бұрын
අතීතයේ දවසක අම්පාර නගරයේ පැවැති සංගීත වැඩසටහනක් නිම කර කුඩා වේලාවක් විවේක ගැනීමෙන් පසු සංගීතවේදී සනත් නන්දසිරි, ගුවන් විදුලි නිවේදක ප්‍රියානන්ද විජේසුන්දර ඇතුලු පිරිස කොලඹ බලා වෑන් රථයකින් පැමිණෙමින් සිටියෝය. වඩිනාගල පසුකරමින් සියඹලාණ්ඩුව ප්‍රදේශයට එන විට මධ්‍යම රාත්‍රියත් පසුවී තිබිණ. ඒ දිනවල එම ප්‍රදේශය ඉතා පාළු කැලෑබද ප්‍රදේශයක් වූ අතර ලාහුගල වනෝද්‍යානයේ සිටින අලි ඇතුන් ගල් ඔය වනෝද්‍යානයට මාරුවන "අලි මංකඩ" ඒ හරහා විය. බොහෝ දෙනා අඩ නින්දේ පසු වුනත් ප්‍රියානන්ද සහ සනත් දෙදෙනා ඇහැ ඇරගෙන විටින් විට කෙටි කතා බහේ යෙදුනෝය. පාර අබලන් වූ නිසා ඔවුන් පැමිණි රථය ගමන් ගත්තේද ඉතාම හෙමිනි. පාරේ ඈතින් කුඩා සෙලවෙන ආලෝකයක් දුටු අතර ලංවීමේදී දක්නට ලැබුනේ වයස අවුරුදු දහයක පමණ කුඩා සාමණේර හිමි නමක් රෙදි බෑග් මල්ලක් කරේ එල්ලා ගෙන පන්දමක් අතින් දරාගෙන සීතල රාත්‍රියේ දාඩිය දමාගෙන වේගයෙන් පාර දිගේ ඇවිදින අයුරුය. හිමි නම ලංවනවාත් සමගම වාහනය මදකට නතර කර වූ ප්‍රියානන්ද "පොඩි හාමුදුරුවො කොහෙද මේ මහ රෑ දෙගොඩ හරියේ තනියම කැලේ මැද්දෙ පන්දමකුත් අරගෙන වඩින්නෙ..? පන්සලෙන් පැනල යනවද..?" ඔහු දෙස මදක් වෙලා බලා සිටි හිමියන්ගේ ඇස් දෙක කඳුලින් බරවී අඬන්නට විය. "අපේ අම්මට අමාරුයි කියල පණිවිඩයක් ආවා මහත්තයෝ. මාත් එක්ක යන්න කවුරුවෙත් නැති නිසා මම තනියම යනව ඉක්මනට" "අම්මට මොකක් වෙලාද....?" "නංගිල දෙන්න බඩගින්නෙ අඬනකොට එයාලට කන්න අල වගයක් හාරන්න බැද්දට ගිය වෙලාවේ වතුර හොයා ගෙන යන හැපින්නක් පෑගිලා. ඌ අම්මට ගහල මහත්තයෝ. අම්මට අන්තිම ලු මහත්තයෝ." "එතකොට පොඩි හාමුදුරුවන්ගෙ තාත්ත...?" ''අවුරුදු දෙක තුනකට කලිං ගහකින් වැටිල මැරුන මහත්තයෝ" "පවුලේ තව කවුද ඉන්නේ?" "නංගිලා දෙන්නා විතරයි" "ඉතිං අම්ම මොකද කරන්නෙ.....?" "අම්ම පුලුවන් දවසට ගඩොල් කපන්න යනවා. ඒත් නංගිල පොඩි නිසා හැමදාම යන්නෙ නැහැ." ප්‍රියානන්දට එතනින් එහාට කතා කර ගත නොහැකි විය. රථයේ සිටි සියල්ලෝම තෘෂ්නිම්භූතව බලා සිටින්නට විය. "පොඩි හාමුදුරුවො නගින්න මේකට. අපි ගෙදරට ඇරලන්නම්" "අපේ ගෙදරට යන පාරේ මේව යන්න බැහැ මහත්තයෝ. ගොඩාක් පාරෙන් ඇතුලෙ. දොලකින් එගොඩ වෙලා යන්නත් තියෙනව" "කමක් නැහැ පොඩි හාමුදුරුවො නගින්න. අපි ගෙදරට යන පාර ලගදි බස්සවන්නම්" "ඒත් මම මේ පන්දම නිව්වොත් මට ආපහු පත්තු කර ගන්න වෙන්නේ නැහැ.. මගේ ගාව ගිනි පෙට්ටියක් නැහැ මහත්තයෝ" රියදුරා ලඟ වාසනාවට ලයිටරයක් තිබිණ. ටික දුරක් එම රථයේ ගිය එහිමියන් "මහත්තයලට ගොඩාක් පිං. මම තනියම ආවේ බයෙන්. ඒත් මම අම්මට ගොඩාක් ආදරෙයි. අම්ම මාව මහණ කලේ තාත්ත මැරුනු නිසා. එදා අම්ම ගොඩාක් ඇඬුව මහත්තයෝ. තෙරුවන් සරණයි.." රථයේ සිටි සියලු දෙනා වහාම තම අත තිබූ මුදල් හැකි පමණින් එකතු කර ඒ හිමියන්ට දී "පරිස්සමින් යන්න. අම්මට ඉක්මනට හොද වෙයි" කියමින් සාමනේර හිමියන්ට සමුදෙන්නට විය. මේ සිද්ධිය සියලු දෙනාටම මහා කම්පනයක් ඇති කළ අතර එක දිනක් මේ ගැන සිතමින් සිටි ප්‍රියානන්ද මෙසේ ලියන්නට විය..... භවයෙන් භවයේ පෙරුම් පුරා මම බවුන් වඩා උපදින වාරේ.. දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සංසාරේ.. ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ ඉන්නම් කිරි සුවඳේ වෙලිලා.. කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරින් එතෙර වෙලා.. බෝ මලුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ.. සුපුරුදු උණුසුමකට හිත ඈඳී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ.. දං බෝවිටියා කැලේ මැදින් එන්න සිතයි නුඹ ලඟට සැනින්.. එතෙර කරන්නම් හතර වරියගම සංසාරේ යන මේ ගමනින්.. චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහලුවන් හා සැණිනේ.. එහෙම ගියොත් ඒ අය පොඩි සාධු කියා කියනවිට වැඳ වැටිලා.. කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ වෙල් ඉපනැල්ලේ පැන නටලා.. "මහණෙනි, මේ අනවරාග්රවූ සංසාර ගමනේදී ඒ ඒ භවයන්හිදී තම මව් මළ දුකට අප විසින් හෙලන ලද කඳුලු ප්‍රමාණය සතර මහා සාගරයේ ජල කඳටත් වඩා වැඩිවන්නේය. අවිජ්ජා නීවරණයන්ගෙන් වැසී, තණ්හා සංයෝජනයගෙන් බැඳී ඔබත් මමත් අනාදිමත් කාලයක් තිස්සේ ඒ මේ අත සැරිසරන ලදී.." (සංයුත්ත නිකාය, අනමතග්ග සංයුත්තය, අස්සු සූත්‍රය)
@dayaranidealwis251
@dayaranidealwis251 Жыл бұрын
හරිම සංවේදී කතාවක්. හුගක් වෙලාවට ගීතයකට පසුබිම්වූ කතා හරිම පුදුමයි. හරිම අර්ථවත් සැබෑ සිද්ධීන් මත ගොඩ නැගුණු ඒවා. ස්තුතියි ඒකතාව අප සමග බෙදා ගනීම ගැන. 🙏
@ksPAcc
@ksPAcc Жыл бұрын
ගොඩක් ස්තුතියි
@shamalimahesha
@shamalimahesha 11 ай бұрын
Mea kathawa kiwwata pin
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 9 ай бұрын
මගේ ඇස් දෙකටත් කඳුළු පිරැනා ඒ විස්තරෙ අහලා බොහොම ඉස්තුතියි ඔබ තුමාට
@lahirualuvihare7919
@lahirualuvihare7919 8 ай бұрын
p
@nalikaliyanage1656
@nalikaliyanage1656 2 жыл бұрын
Hari ලස්සනයි puthe ගොඩක් ආදරෙයි putha .
@chathurangikadasilva1421
@chathurangikadasilva1421 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන හිත නිවන භාවනාවක් වගේ හඩක් පුතේ
@ameedhameedmpd5999
@ameedhameedmpd5999 Жыл бұрын
රවීන්ගේ හැම සිංදුවක්ම හරිම ලස්සනයි ඒ හඩ මිහිරියි අහන් ඉන්න ආසායි ❤
@jagathsilva6429
@jagathsilva6429 2 жыл бұрын
රවිදුගෙ කටහඩ හරිම ලාසස්නයි තව සිංදු දන්න හොදෙ
@padmasriyalatha6171
@padmasriyalatha6171 Жыл бұрын
හරිම ලස්සනට ගායනා කරනවා භාවනාවක් වගේ ජේසු පිහිටයි පුතේ 💖💖💖
@parkmihisarani8749
@parkmihisarani8749 Ай бұрын
රවීන් අයියාගෙ වොයිස් එක බාවනාවක් 💆❤️
@kamanieabeysinghe2669
@kamanieabeysinghe2669 2 жыл бұрын
Thanks for uploading this song separately, 🥰 Good luck!
@taerakamaduwanta4163
@taerakamaduwanta4163 2 жыл бұрын
හරි ලස්සනයි ,
@Wihagi_Samara
@Wihagi_Samara Ай бұрын
තුන් ඉරියව් ක්‍රීඩයෙක් වගේ...වත්මනෙහි සිටින තරුණ කළාකරු රෑනේ...ප්‍රතිභාපුර්ණ ගායකයෙක් , නළුවෙක්...බොහෝවිට රචනයටත් දක්ෂ ඇති...කොහොමත් තව සැගවුණ දක්ෂතා ගොඩක් ඇති.. එයාගෙ සෙමින් දිනන ගමන අපට එහෙමයි පේන්නෙ..🙏🙏🙏
@chethiyagunathilaka3309
@chethiyagunathilaka3309 Ай бұрын
ඒ වොයිස් එකනම් බාවනාවක්❤
@kaushikaushi3613
@kaushikaushi3613 Жыл бұрын
පට්ට
@manikewijekoon2914
@manikewijekoon2914 Жыл бұрын
හරිම ලස්සනයි කටහඬ…රවීන්👍🎤 God bless you !
@Ebusinessminder
@Ebusinessminder Жыл бұрын
මම ආසම සිංදුවක් ❤ ඒ වචන ටික කොච්චර හිතට දැනෙනවද ❤ මේ වගේ වටින song channel එකේ දාන්න දිගටම ❤
@idunilfrenado7274
@idunilfrenado7274 Жыл бұрын
සුපිරි හඬක් ලස්සනයි
@leelavijerathna7616
@leelavijerathna7616 7 ай бұрын
Best popular actor and singer. Congratulations 🌼🌺🌸🌼🌺🌸
@athulaadikari680
@athulaadikari680 Жыл бұрын
පුංචි වචන වැරදීමක් වුවද ගීතයට සමවැදී ආශාවෙන් සවන් දිය හැකි ආකාරයෙන් ගයා ඇති අයුරු විශිෂ්ඨයි රවීන්.........🌼🌹🌺
@asokaranjani4621
@asokaranjani4621 2 жыл бұрын
අම්මෝ පුතේ හරිම මිහිරි iy හිත නිවන්න පුළුවන් භාවනාවක් වගේ hadak තියෙන්නේ ඔයට තෙරුවන් සරණයි පුතේ ❤️❤️❤️
@nalindabandara3245
@nalindabandara3245 2 жыл бұрын
ලස්සනයි රවීන් අයියේ 🤔♥️♥️
@slkawivideoproduct3013
@slkawivideoproduct3013 Жыл бұрын
පට්ටම වොයිස් එකක් රවීන් අයියට තියෙන්නෙ....පට්ටම ලස්සනයි...ආචාර්ය සනත් නන්දසිරි මහතානන්ගෙ වගේමයි කට හඩ.....
@chandaniechandanie5208
@chandaniechandanie5208 Жыл бұрын
නියමයි ජයම වේවා ඔයාට
@vminforever2416
@vminforever2416 2 жыл бұрын
Best voice 💘💘💘💘
@diliniwathsala6306
@diliniwathsala6306 Жыл бұрын
Raveen is a very lucky boy.he is an all rounder .
@nadeekumari9937
@nadeekumari9937 2 жыл бұрын
මගේ ආසම සිංදු වක්
@akshanilupul5400
@akshanilupul5400 Жыл бұрын
ඔයාගෙ කටහඬ භාවනාවක් මැණික...ඉදිරියටම යන්න ජය වේවා ....මේ කලා අහසේ නොනිමිව සදාකාලික ව දිදුලන සුපුන් සඳක් වේවා 🙏🙏🙏 ආදරෙයි ඔයාට අහස තරම් ❤❤❤❤❤❤❤❤
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 6 ай бұрын
අැත්තමයි සනත් නන්දසිරි මහත්තයට අසාදාරණයක් නොවෙන්න හරිම ලස්සනව ඒ ගීතය ගායනා කරනවා කොහොමත් රවින් මල්ලි ගායනා කරන හැම ගීතයකටම ඒ යා ඒ සාදාරණය ඉටු කරනවා වගෙම හරිම අාසයි රවින් මල්ලිගෙ ඒ වොයිෂ් ඒකෙන් ගායනා කරන ගීත අහන්න හරිම ලස්සනයි ජයවෙිවා මල්ලි 🙏💙💙තෙරැවන් සරණයි
@kumarid3509
@kumarid3509 2 жыл бұрын
Harima chaaaam wadagath vidiyata aduma unath adinawa hoda ganak thiyenawa ediriyata yanna
@thushararanathunga6195
@thushararanathunga6195 Жыл бұрын
මුල් ගීතයේ රසය ඒ අයුරින්ම අපට දෙනවට ඔබට බොහොම ස්තුතියි
@hesh5416
@hesh5416 Жыл бұрын
අනේ මාර ලස්සනයි ❤️🥺
@jayanthiginige7216
@jayanthiginige7216 2 жыл бұрын
I like your voice when you singing. The voice is like the original one. Good luck son
@shanikakumari1243
@shanikakumari1243 Жыл бұрын
adarei aiye godak 🥰🥰
@gaminghiruva2568
@gaminghiruva2568 2 жыл бұрын
Adhareyi raveen aiye ❤️❤️
@danushkachathurangadanushka
@danushkachathurangadanushka 7 ай бұрын
තමන්ගේ ගීතයක් නොවුන එ හැම ගිතයකටම සාදරණයක් කරනවා... රවින් අයියගේ කටහඩ බවනවක් ....❤️❤️❤️
@thimirapothuwila2422
@thimirapothuwila2422 Жыл бұрын
❤️🖤
@maheshchandra5492
@maheshchandra5492 28 күн бұрын
Bro respect ...... මෙවා අපේ සින්දු... .. .....ම.. නෙවෙයි... අපේ ජීවිත...... වරද්දන්න එපා 🙏
@thanujamadushanka3015
@thanujamadushanka3015 Жыл бұрын
හරිම ලස්සනයි 😀😀
@sanjeewarathnayake8433
@sanjeewarathnayake8433 5 ай бұрын
Aasai ahanna niyamaiiii
@kumarkllgds691
@kumarkllgds691 2 жыл бұрын
Harima lassanai puthe oyage songs budusaranaiii
@ajanthafonsekadan5136
@ajanthafonsekadan5136 Жыл бұрын
Lassanaii super ❤️❤️❤️❤️❤️
@claudetteameer7065
@claudetteameer7065 2 жыл бұрын
Great singing
@asokanandani6866
@asokanandani6866 29 күн бұрын
අනේ පුතේ හරිම ලස්සනයි !! තෙරැවන් සරණයි ❤❤
@user-hm7cq9zp6t
@user-hm7cq9zp6t 3 ай бұрын
Harime lassanaii aiya❤❤❤❤man oyate godak adareii aiyaaaaaa❤🥰🥰😍❤️❤️❤️💗💗💗♥️♥️♥️♥️♥️♥️♥️♥️🤭🤭😍😍😍❤️
@fathimaahsa8066
@fathimaahsa8066 Жыл бұрын
Ane raween malli obage voice eka ahan inna puluwan hemadhama 👍👍👍👍👍👍oba ge me hada parampara ganak asaawi eka aniwaryen wenawa.obage nama hemadhama th thiyewi .
@reviduinduvara9953
@reviduinduvara9953 2 жыл бұрын
Grade performance and well powerful voice. Congratulations
@kasunpunsith
@kasunpunsith 10 ай бұрын
පිචින් 200% 🙏♥️
@ashan8964
@ashan8964 Жыл бұрын
වෙන රටක කාත් කවුරුවත් නැති තැනක පාලුවෙන්🧎🏻
@tharushihansamali3400
@tharushihansamali3400 2 жыл бұрын
Ammoo danena feeling eka fatta hodee❤️❤️
@malmiliyanage9743
@malmiliyanage9743 Ай бұрын
ලවන් අයියගෙයි රවීන් අයියගෙයි නම් කටහඩ තනිකර භාවවක් 2024ත් අහනවා💐💗
@padminiherath3196
@padminiherath3196 Жыл бұрын
Super budu sarnai putha oyata
@ronidil1018
@ronidil1018 2 жыл бұрын
Excellent voice
@malathiranaweera3747
@malathiranaweera3747 Жыл бұрын
ලස්සනයි .ගොඩක් සතුටුයි .සුබම සුබ අනාගතයක් !බුදු සරණයි !දෙවි පිහිටයි ! 🙏🙏♥️♥️
@tushariperera7650
@tushariperera7650 2 жыл бұрын
Without words,wooow
@kanti7069
@kanti7069 2 жыл бұрын
Harema lassanai puthe theruwan saranai
@DinushaAyanthi-yb3pb
@DinushaAyanthi-yb3pb 3 ай бұрын
ලස්සනයි!!!
@devsirigunawardene341
@devsirigunawardene341 Жыл бұрын
super
@sujeewamalkanthi5591
@sujeewamalkanthi5591 Жыл бұрын
Subama suba anagathayak malli oyata
@pujithabandara6443
@pujithabandara6443 2 жыл бұрын
Rawin ayye sinduwanam niyamai harima lassanai
@thenukathiwan5607
@thenukathiwan5607 2 жыл бұрын
Maru aiyye oya . 😉
@samanthiamarasinha8538
@samanthiamarasinha8538 2 жыл бұрын
Harima lassanai
@user-kc6ih7ir5s
@user-kc6ih7ir5s 4 ай бұрын
ලස්සනයි කටහඩ ❤🌹
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 Жыл бұрын
හිත නිවෙනවා හරිම ලස්සනයි ❤
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,4 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 9 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 57 МЛН
Deveni Budun - Sunil Edirisinghe
3:44
Sunil Edirisinghe
Рет қаралды 1,3 МЛН
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 828 М.
La Dalu Bopath (ලා දලු බෝපත්) - Falan Andrea
4:11
Singhe Entertainment
Рет қаралды 274 М.
Bo Maluwe Mal | Adeepa with Sahara Flash | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOS
4:36
Sampath Live Video Team - Balapitiya
Рет қаралды 3 МЛН
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1,2 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 13 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 120 МЛН
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 14 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2,3 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 466 М.