බෝදිලිමා සිංහල චිත්‍රපටය 💥🎬 Bodilima Sinhala HD Full Movie 💥🎬

  Рет қаралды 173,093

Lanka Cinema

Lanka Cinema

Күн бұрын

#bodilima_movie #sinhalamovies #hdmovie #ලංකාසිනමා #sinhalafilms #movie #film #srilanka #comedy #film #srilankamovie #2024sinhalafilm #2023sinhalamovie #lankacinema #sinhalamovies
බෝදිලිමා සිංහල චිත්‍රපටය | Bodilima Sinhala Full HD Movie | Lanka Cinema
Like our Official Facebook Page:
www.facebook.c...
Please subscribe to the Lanka Cinema channel and don't forget to click the bell button.
Link: / @lanka_cinema
Warning!
© 2024 LANKA CINEMA. All rights reserved This Motion Picture is protected under the law of Sri Lanka and other countries. Unauthorized Duplication, Distribution or Exhibition may result in civil liability and criminal prosecution.
අවවාදයයි!
මෙහි අන්තර්ගත වීඩියෝ හි සියළුම අයිතීන් @ 2025 LANKA CINEMA අප සතුය. එය භාගත කරගෙන පූර්ණ ලෙස හෝ කොටස් ලෙස කපා සංස්කරණය කර නැවත සමාජ මාධ්‍ය හරහා Upload කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
#sinhalafilms #sinhalamovies #srilanka #srilanakafilm #2024sinhalamovie #2023sinhalafilm
#Bodilima_movie #film

Пікірлер: 116
@ChethiyaIduwara
@ChethiyaIduwara Ай бұрын
බෝදිලිමගෙ ඇත්ත පෙනුම දැක්කනම් මුන්ට රෙවෙනවා 😹
@malaniweerasinha8467
@malaniweerasinha8467 Ай бұрын
Ayi dekala theyenawada
@sindrellasindrella947
@sindrellasindrella947 3 ай бұрын
ඒ පරිසරය හරිම ලස්සනයි ගොඩක්
@සංජූ-ට4ඳ
@සංජූ-ට4ඳ 2 ай бұрын
මොනවා උනත් බෝදිලිමා කතාවනම් හොදට කියලා දුන්නා.
@nethuswetha2490
@nethuswetha2490 3 ай бұрын
හොදට රග පානවා ගුරු මෑණියෝයි,අර දුප්පත් පවුලයි
@step0203-gv7kb
@step0203-gv7kb 2 ай бұрын
හරි ම අගෙයි. 🎉🎉❤. ආයෙමත් මෙහෙම film එක ක් කරන්න හිතුනොත් සල්ලි වියදම් කරන්න පුළුවන් කමක් තිබුනොත් මුහුදු වෙරළට ගිහින් එක දිගටම පැය දෙයක් විතර මුහුද වීඩියෝ කරන්න . පස්සේ හොද නමක් දාලා release කරන්න . හොඳ ආදායමක් වගේම , ඒක හොඳින් hit වෙයි මේ වගෙ ප්‍රාථමික ඒවාට වඩා ඒක ගොඩක් හොදයි ..❤🎉
@NiluGirl
@NiluGirl 2 ай бұрын
මාත් ආවෙ film එක බලන්න.. දාලා තියන comment දැක්කාම වැඩක් නැති film එකක් .කියලා තේරුනා😂
@KanishkaGihankumara
@KanishkaGihankumara 2 ай бұрын
ඔයට ඔය වඡන ටික මලොකු ගෙමක් නැතුව කිය තැකි ඒත් විඩියො එකක් කරන්න කන කට්ට දන්නෙ කරන අය 😢එක නිස විඩියො එක බලල උදවුවක් කරන්න එක බලල හින වෙන්න එප ඔයට ඔමවත් එකක් කර තැකිද 🥰 අඩුම තරමෙ යිඩිට් එකක් ගල බලන්න.පුලුවන්ද කියල🙏කවදවත් තමන්ගෙ අයට ගල් ගන්න එප
@dammikaupulkumara3827
@dammikaupulkumara3827 Ай бұрын
Ai ema pitakaware witharak baluwe😮
@MadushaniMadushani-vv2ww
@MadushaniMadushani-vv2ww 3 ай бұрын
Kauru monava kiuvath oyala vade digatama Karan yanna bs❤❤❤❤
@NisanshalaNisanshala
@NisanshalaNisanshala 3 ай бұрын
ඉදකින් විතරක්..දෙමළ හොල්මන් ෆිල්ම් එකක් බල බල ඉද්දි මේක දැක්කා.ඒක පැත්තකට දාල මේක බලන්න ගත්තා අපේ එකක්නේ කියල..දැන් දෙමළ ෆිල්ම් එක හොයාගන්නත් නෑ
@SudeshKurukulasuriya-xo1rl
@SudeshKurukulasuriya-xo1rl 3 ай бұрын
අඩෝ සිරාවටම මටත් උනේ ඒක්කමයි
@NikiniUmega
@NikiniUmega 2 ай бұрын
History එකේ බලන්න...බල බල හිටිය එක ඇතිනෙ එතන 💔
@pradeekumari3177
@pradeekumari3177 Ай бұрын
😂
@NishanAwishka
@NishanAwishka 2 ай бұрын
මන් අහලා තියන විදියටනම් බෝදිලිමා එන්නෙ මිනිස් ස්වරූපයෙන් නෙවේ.අපේ පැත්තෙ කන්දකත් ඉන්නවා.
@NuwanMadushanka-c8y
@NuwanMadushanka-c8y 14 күн бұрын
මෙහෙත් ඉන්නවා හැම පෝයටම අම්මා බෑ කියලා විලාප දෙනවා
@maliyabro-b9f
@maliyabro-b9f Ай бұрын
ආත්ම ගානක් අරූව මැරුවලු 😂😂 ආත්ම ගානක් සෙම්බුවේ හිර වෙලත් හිටියලු 😂
@jackbro7232
@jackbro7232 3 ай бұрын
මේක බලන ගමන් තව බය හිතෙන film එකක් පැත්තකින් දාගෙන බලපල්ලා 😂😊
@Lakshikamashi
@Lakshikamashi 3 ай бұрын
😂😂😂😂
@ymss703
@ymss703 3 ай бұрын
😂😂😂😂😂😂
@tharakanayanajith6738
@tharakanayanajith6738 2 ай бұрын
😂😂😂😂😂😂😂😂
@sagarikakumari2959
@sagarikakumari2959 Ай бұрын
Maru❤❤❤❤😂😂😢😮😅😊😊
@iConicVision999
@iConicVision999 16 күн бұрын
Me wage dewal issarahatath karnn lebewa❤
@Lanka_cinema
@Lanka_cinema 15 күн бұрын
thank you
@RashaniSanjana-h5g
@RashaniSanjana-h5g 2 ай бұрын
niyamayi 🥰😍😍😍 1:18
@JanakaChandim
@JanakaChandim 28 күн бұрын
ජාතියටත් නොමැති සන්ස්කෘතියටත් නොමැති සන්කර මෙලෝ රහක් නොමැති ගහනු දකිද්දිම බලන්න එපා උනා.ගහනු ලාලිත්‍යයක් තියෙන සන්වර කෙල්ලො ගනිල්ලකො චිත්‍රපටයක් කරනකොට.කෙල්ලයි කොල්ලයි දකිද්දි මලයි සමනලයයි වගේ සුන්දර දසුනක් වෙන්න ඕන .මේක කොල්ලයි නපුන්සකයයි වගේ .ඉන්දියානු චිත්‍රපට වලට ප්‍රේක්ෂකයා ආස ඒවයේ පිරිමියා ගහනිය නිවරදිව පෙන්නන නිසා
@tharushithennakoon8282
@tharushithennakoon8282 2 күн бұрын
@NATURES_SNAPSHOTS
@NATURES_SNAPSHOTS 3 ай бұрын
බය උනේ නම් නෑ තමයි 😅... ඒත් script එක හොදයි. සමහර අය හොදට act කරත් එක්ක.අඩුපාඩු හදාගෙන දිගටම කරගෙන යන්න. වැඩේ මරු ❤️👌.
@kumarisamarasinha1852
@kumarisamarasinha1852 Ай бұрын
Maru👍👍❤❤👍👍
@abesekara9nandana622
@abesekara9nandana622 Ай бұрын
mama katmathi hoda kalawe ghpst fillm ekak liyanna katada oni ehema fillm ekak hadanna
@SharikaDilishini
@SharikaDilishini Ай бұрын
බලන්නත් ලැජ්ජයි ඊයා
@meenugurusinghe5
@meenugurusinghe5 3 ай бұрын
බෝදිලිමට නෙමේ බය උනේ අර පුස්කොළ පොතක් අතේ තියන් ඉදපු ඇන්ටිට 😂😂😂
@ragishrashika9391
@ragishrashika9391 3 ай бұрын
😂මරු ෆිල්ම් මේව අනේ මන්ද😂😂මන්දැයි
@ShanuliKodikara
@ShanuliKodikara 2 ай бұрын
හොඳ film එකක්😮
@UchikaKPuchikaChirangani
@UchikaKPuchikaChirangani Ай бұрын
සිරාවට❤❤
@DisanayakaDisanayaka-k1i
@DisanayakaDisanayaka-k1i 24 күн бұрын
Lassanai ❤❤❤
@ධනුෂ්කලක්මාල්-ඥ5ථ
@ධනුෂ්කලක්මාල්-ඥ5ථ 2 ай бұрын
අනේ මන්දා ලංකාවේ ගහන ෆිල්ම් නම් මෙලෝ වැඩක් නෑ ආයේ කවදා හොද ලස්සන ෆිල්ම් එකක් බලන්නද ඔය විකාර දාන්න එපා බං
@DineshMadhusanka-rf1eu
@DineshMadhusanka-rf1eu 2 ай бұрын
මේ මොන පුකක්ද.අපි අහලා තියෙන කතාවයි මේකයි මාර වෙනස්.අනේ මංදා මීට වඩා හොදයි සජිත්ගේ රැස්වීමක කතාවක් බැලුවානම්
@maliyabro-b9f
@maliyabro-b9f Ай бұрын
😂😂 මොකාද අඩේ මේක ලියපු එකා😂
@kgsisirakumara895
@kgsisirakumara895 3 ай бұрын
කාලෙකින් හොඳම කතාවක්
@pradeekumari3177
@pradeekumari3177 Ай бұрын
කැලේ අස්සේ බසුත් යනවද යකෝ. හෝන් සද්දේ එන්නේ 😂
@Nisansala-l7c
@Nisansala-l7c 2 ай бұрын
Mama ranil mata hina giya 😂😂😂😂😂😂😂😂
@KumariKumari-z1r
@KumariKumari-z1r 3 ай бұрын
ගැනු මුනක් දැක්කෙත් හොල්මනක් පස්සෙන් හරි යනවා 😮😮😮😮😮
@waruniramesha4814
@waruniramesha4814 3 ай бұрын
Man den balanagaman 😮
@kasunnuwannuwan337
@kasunnuwannuwan337 2 ай бұрын
Holman walata hewanallak na yku😊😊😊
@nayanichandhima2840
@nayanichandhima2840 3 ай бұрын
දක්ශ කලා කාරයො මැද්දට මෙලෝම රහක් නැති දෙබසක්වත් හරියට කියාගන්න බැරි රංගන ශිල්පීන් කියලා හදාගත්ත සෙට් එකක් දාලා😢😂😂
@උදාර-ෂ7ච
@උදාර-ෂ7ච 3 ай бұрын
ඇත්තම තමා
@MalshiRasanjali
@MalshiRasanjali 3 ай бұрын
@ManikaKumari-re6bs
@ManikaKumari-re6bs 3 ай бұрын
මරු කවුරුත් බය වුනේ නැ නේද
@amayaamaya6883
@amayaamaya6883 3 ай бұрын
😂😂😂
@hareldhareld2784
@hareldhareld2784 3 ай бұрын
Lankawe sinamawa kana kala karayo kiya ganna ewun.
@TravelingPisso
@TravelingPisso 2 ай бұрын
සින්හ පැටව් ෆිල්ම් එක දාන්ඩෝ
@Danushikaluarachchi
@Danushikaluarachchi 3 ай бұрын
Very fanney😂😂😂
@MadhushanRathnayaka-l5j
@MadhushanRathnayaka-l5j 3 ай бұрын
මීට වඩා රගපානවා යුටුයුබ් එකේ එවුන්.කසන සල්ලි තියෙනම් පිනට දීපන්.
@sameeragunawardana893
@sameeragunawardana893 3 ай бұрын
නෙද්දකින් තමයි 😂😂😂😂😂
@Seesoon-o3j
@Seesoon-o3j 2 ай бұрын
ෆිල්ම් එකේ නේම් එක දැකලා බලන්න ආවේ,,ඒත් මේ කමෙන්ට් එක දැක්ක නිසා තේරුම් ගියා,,බලන්න ඕනෙ නෑ කියලා,,🤭
@malimapa2006
@malimapa2006 2 ай бұрын
මේකෙ නිලියො දෙන්නයි සල්ලි දීල අරන් තියෙන්නෙ .😂😂 ඉතුරු සේරම ඇහින්දාස්ල 😂😂
@IlmaBilal-m4s
@IlmaBilal-m4s Ай бұрын
😂😂😂😂ow
@IlmaBilal-m4s
@IlmaBilal-m4s Ай бұрын
@@Seesoon-o3j😂😂😂
@swarnaperera61
@swarnaperera61 2 ай бұрын
පලේ පල් මොනවද මේ හදන මල විකාර
@rani1213lalithangani
@rani1213lalithangani 3 ай бұрын
Harima shok 😂 raja kaleth denim thibilane 😂
@kelumanuradha6486
@kelumanuradha6486 3 ай бұрын
Kisima adarshayak nodena kathawak.
@DulakshiSakunthala-q7i
@DulakshiSakunthala-q7i 3 ай бұрын
Aparade sallii
@AmusedAlligator-px2dj
@AmusedAlligator-px2dj 3 ай бұрын
හොල්මන් පොටො වලට වදිනොද
@samanlal2588
@samanlal2588 3 ай бұрын
Meva gon part
@VimalVimal-dw1sy
@VimalVimal-dw1sy 3 ай бұрын
Lassanai
@kuwaitstar2347
@kuwaitstar2347 3 ай бұрын
මං දැම් බලන්න හදන්නෙ....😎😎
@sudusudu5810
@sudusudu5810 3 ай бұрын
sini bola katha mawa,
@KaweeshaNiwandi
@KaweeshaNiwandi 2 ай бұрын
Hodai baya une nathi unata bodilimage kathawa danagaththane
@DineshMadhusanka-rf1eu
@DineshMadhusanka-rf1eu 2 ай бұрын
ඒකත් බොරැ
@prasangiama6739
@prasangiama6739 3 ай бұрын
Me film ekta baya wenna ona kiyala ekak nane ithin..😜😜😜
@SupunDiwanka
@SupunDiwanka 2 ай бұрын
Suiri
@nethuswetha2490
@nethuswetha2490 3 ай бұрын
මේ කතාවේ කිසිම ත්‍රාස්‍යජනක බවක් නැ 😂
@anuhassenavirathne1540
@anuhassenavirathne1540 3 ай бұрын
1000
@Nethu169
@Nethu169 3 ай бұрын
අනෙ මංදා
@ChathurangaMadhushan-i9w
@ChathurangaMadhushan-i9w 3 ай бұрын
Mewata kiyanne citrapati kiyala wenna aeti😮 nodakio
@Rajkumar-jx4jb
@Rajkumar-jx4jb 3 ай бұрын
❤❤❤
@ChanuChanu-lq4tr
@ChanuChanu-lq4tr 3 ай бұрын
මොනාද.බන්.මෙි ලංකාවෙි ෆිල්මි 🤣🤣🤣🤣🤣🤣
@kaveeshamethsara1060
@kaveeshamethsara1060 2 ай бұрын
💔😹
@sagarikakumari2959
@sagarikakumari2959 Ай бұрын
Paran ekk ❤😂
@RD.king-
@RD.king- 2 ай бұрын
මේ මොන බොරුද😂බෝදිලිමා ගෑණු ඉන්න පැත්ත පලාතක ඉන්නෑ. බෝදිලිමා ගෑණු අයට බයයි. පිරිමි අයට බය නැති උනාට, ගෑනු දැක්කත් දුවනවා..😒ඉතිම් කොහොමද අර කෙල්ලො දෙන්නව බය කරන්නේ😂
@walallawitawallallawita3110
@walallawitawallallawita3110 Ай бұрын
මම අල්ලලා මාස හයක් ව්තර කූඩු කරලා තියන් ඉදලා ආපහු යන්න ඇරියා,හරිම අහිංසක සතෙක්
@NisalManchanayaka
@NisalManchanayaka 3 ай бұрын
සුකර්නෝ කොන්ඩෙට මොකද උනේ
@madhunikamadhagamgoda6504
@madhunikamadhagamgoda6504 3 ай бұрын
Me sidu pansala neda aran thiyenne galguhawata
@sumuduthennakoon2311
@sumuduthennakoon2311 3 ай бұрын
Aparade salli..
@chathuchathu-nx3wi
@chathuchathu-nx3wi 3 күн бұрын
Iya oyala nadakin witharak huththo 😮
@SasinduShyamal
@SasinduShyamal 2 ай бұрын
😅😅
@bimalkalan
@bimalkalan Ай бұрын
Me wage gobba films balanna minissu yai da
@DinushaSenarathna-g6t
@DinushaSenarathna-g6t 2 ай бұрын
අයියෝ සල්ලි 😂 මොනාද භම් මේ ලංකාව fillm ලංකාවේ එකෙක්ගෙ නිසා බලන්න ආවා බල බල හිටපු කාටුන් එකත් පැත්තකට දාල නොදකින් කාටුන් එක ත් ඉවරය එක බැලුවාණන් eth එකක් මේ කට වඩා අර ගාෆිල් කාටුන් එක හොඩයි මොනාද භන් මේ fillm 😆🤣🤣🤣
@KanishkaGihankumara
@KanishkaGihankumara 2 ай бұрын
එ වුනට විඩියො එකක් කර්න කන කට්ට දන්නෙ කරන අය ලංකවෙ අය ගෙමක් ගන්න හැදුවම උදවු කරන්න එකට ගල් ගන්නෙ නැතුව උබට ඔමවත් එකක් කරන්න.පුලුවන්ද අඩුම තරමෙ යිඩ්ට් එකක් ගහල බලන්න එකෙ අමරුව
@gamingrox00
@gamingrox00 Ай бұрын
Gu hattawayi😂
@PrabathBinara-n5w
@PrabathBinara-n5w 2 ай бұрын
Eya afffa😂😂 mna huththakda maw
@pasidulakshan-jq9mu
@pasidulakshan-jq9mu 3 ай бұрын
ඇයි බය උනාද 😮😅
@Ameshprabhashwara
@Ameshprabhashwara 24 күн бұрын
ඉදකින්වත් ..... කරන දෙයක් තාත්වික විදියට කරපන්😂
@buddikaprasanna4817
@buddikaprasanna4817 3 ай бұрын
Pisu natham hodai
@Gunak1234
@Gunak1234 3 ай бұрын
මොන රෙද්දක්ද මේ
@meenugurusinghe5
@meenugurusinghe5 3 ай бұрын
පුහුනුවක්
@anuruddhaudeshika1865
@anuruddhaudeshika1865 3 ай бұрын
😂😅😂
@ParamiD
@ParamiD 3 ай бұрын
මට මේක අහනකොට මගේ ඇගේ මයිල් කෙලින් වෙනවා 😂😂😂😂😂
@Sanjeewani-xk7mw
@Sanjeewani-xk7mw 3 ай бұрын
😅😅😅😅
@PiyumiKumari-y7q
@PiyumiKumari-y7q 3 ай бұрын
😅🤣😂
@infbatman
@infbatman 3 ай бұрын
COMMENNTS 😂
@NalakaMallawarachchi
@NalakaMallawarachchi 3 ай бұрын
😅😅😅😅😅 mokadda ma jock film akakna
@ChinthakaudayakumaraChinthakau
@ChinthakaudayakumaraChinthakau 2 ай бұрын
Melo rahak na redda
@shashikawanniarachchi3517
@shashikawanniarachchi3517 2 ай бұрын
@samanlal2588
@samanlal2588 3 ай бұрын
Meva gon part
@VilukaViluka
@VilukaViluka 3 ай бұрын
Lassanai
@Harsha-silva.312
@Harsha-silva.312 3 ай бұрын
❤❤❤
@ShriyamaliPriyadarshani
@ShriyamaliPriyadarshani Ай бұрын
Lassanai
@kapilafernando8607
@kapilafernando8607 3 ай бұрын
❤❤❤❤
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,6 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 35 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 9 МЛН
Paradeese | Episode 86 - (2024-11-26) | ITN
21:21
ITN Sri Lanka
Рет қаралды 23 М.
Praana (ප්‍රාණ) | Tele Movie | Sirasa TV
2:01:20
Sirasa TV
Рет қаралды 1,1 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,6 МЛН