No video

Bojjanga Piritha මහා කස්සපතෙර බොජ්ජංග පිරිත , Maha Kassapa Thera Bojjanga Piritha

  Рет қаралды 564,992

Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි

Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි

Күн бұрын

Пікірлер: 827
@h.m.k.chandrasumana6871
@h.m.k.chandrasumana6871 10 ай бұрын
මාගේ ශරිරයේ අැතිවි තිබෙන සීයලූම ලෙඩරෝ මෙම පිරිතේ තිබෙන අනුහස් බලයෙන් සුවපත් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@leelawathisiriwardhana1301
@leelawathisiriwardhana1301 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏මහා බල සම්පන්න බොජන්ග පිරිත් දේශනාවේ බලයෙන් මාගේ සරුවාංග රෝග වේදනා සුවපත්වේව සාදු සාදු සාදු 🙏🙏🙏 දේශනා කරන්නා වූ අපේ මාහා සංඝයා වහන්සේලටද අනේක වාරයක් පිං අත් වේවා නිරෝගි වේවා සුවපත්වේව යහපතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc Жыл бұрын
මෙම.පිරිඉත්.දෙසනාවෙබලයන්.සියලු.සත්වයෙ.නිදුක්.වෙත්වා.නිරෙගි.වෙත්වා.සුවපත්🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼
@nuwanbandara5291
@nuwanbandara5291 Жыл бұрын
මෙ පිරිත් බලයෙන් මගේ දුවට නිරෝගී සුවය ලැබේ වා.සාදු සාදු සාදු ..
@budusaranaidevipihitai
@budusaranaidevipihitai Жыл бұрын
ඔබගේ දුවට නිරෝගී සුවය ලැබේවා ! තෙරුවන් සරණයි
@gaminghedhot
@gaminghedhot Жыл бұрын
Mage puthage leda ekmanin sanipa wewa
@gaminghedhot
@gaminghedhot Жыл бұрын
Mage age thibena lada roga duru wewa, sadu,sadu ,sadu
@janangadamsith6996
@janangadamsith6996 4 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ දරුවා සුවපත්වෙනවා සත්‍යයයි ඒකාන්තයි. සාදු සාදු සාදු . මාගේ දරුවා සුවපත්වන්නා සේම රෝගාතූරව පීඩා විදින සියලු දෙනා සුවපත් වේවා.🙏
@DarshanaPriyanka-zt4ze
@DarshanaPriyanka-zt4ze 11 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@malikagedara1058
@malikagedara1058 2 жыл бұрын
මාගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු .මටත් සනිපැ නැහැ .මගේ ලේඩ සනිපැ වෙිවා ..සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@budusaranaidevipihitai
@budusaranaidevipihitai 2 жыл бұрын
සුව පත් වේවා! තෙරුවන් සරණයි
@ranganamaheepala2124
@ranganamaheepala2124 2 жыл бұрын
මෙම පිරිතේ ඇ ආනුභාවයෙන් ලෝකවාසි සියලු දෙනාම සුවපත් වේවා 🙏🙏🙏
@jasminejass8736
@jasminejass8736 Жыл бұрын
Sadu.sadu
@beautifulsrilankals3078
@beautifulsrilankals3078 6 ай бұрын
මේ පිරිතෙන් එසේ තිබෙන සියලූම රෝග සුව වේවා 🙏🙏🙏🙏🙏🙏
@user-mf6rg3fz1l
@user-mf6rg3fz1l 6 күн бұрын
​@@jasminejass8736hplupiyuolpiiyoypipyplukiyllyp😢😢😢😅😮😢😊 41:30 😅 41:30
@user-mf6rg3fz1l
@user-mf6rg3fz1l 6 күн бұрын
41:45
@user-mf6rg3fz1l
@user-mf6rg3fz1l 6 күн бұрын
41:56 😊 41:56 😅 41:5😢😊😢😢6 😊😢😮
@user-ex3rf6xk6d
@user-ex3rf6xk6d 10 ай бұрын
සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 මේ උතුම් පිරිත් බලයෙන් නිවසේ සියලුම දෙනා නීරෝගීම වේවා! සුවපත් වේවා ! සුවපත් වේවා ! සුවපත් වේවා !!!.
@mayadamayanthi3261
@mayadamayanthi3261 2 жыл бұрын
මෙි පිරිතේ අානුබාවයෙන් මගේ සවාමිපුරැෂයා සුවපත් වෙිවා.සාදු සාදු සාදු.?'🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@budusaranaidevipihitai
@budusaranaidevipihitai 2 жыл бұрын
සුවපත් වේවා! තෙරුවන් සරණයි
@sethrasethra4815
@sethrasethra4815 Жыл бұрын
@@budusaranaidevipihitai ME PITHE ANUBAWAYEN MA MENMA SIYALU SATHWAYO SUWAPATH WETHWA
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 9 күн бұрын
ඉක්මනින් සුවය ලැබෙවා 🙏
@chandralekakumari466
@chandralekakumari466 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් චන්ද්‍රලේකා කුමාරිට ඉක්මනින්ම ඇවිද ගන්න පුලුවන් වේවා .සාදු සාදු සාදු
@user-hh9od1zb3i
@user-hh9od1zb3i Ай бұрын
Uh,ubibiuvyffitut5gvj vhnhvjyfiychjvhjyguygyi tyct55😢😢😢😢😢😢gfghntfbgibyift7uyyiig8hjhbiuhiuhiu97 ui😢😢😢 of 🎉🎉🎉 ltd pct ttcughftjvyhfyfxdt77665d65cui6rr7 to 66c66ch66c66ch566c66ch66c66ch5566c66ch66c66ch566c66ch66c66ch55i66c66ch66c66ch566c66ch66c66ch5566c66ch66c66ch566c66ch66c66ch55i76c66ch66c66ch566c66ch66c66ch5566c66ch66c66ch566c66ch66c66ch55i66c66ch66c66ch566c66ch66c66ch5566c66ch66c66ch566c66ch66c66ch55i7richt4dty56hch5 yjfvnythf n b gurmfhc
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 4 күн бұрын
මෙ උතුම් පිරිත් බලයෙන් මගෙ අම්මාගෙත් මගෙ දරුවන්ගෙන් මගෙන් සියලුම ලෙඩ රෝග සුව වේවා .ඔබ වහන්සේලාට පතන බෝදියකින් එතෙර වෙවා සාදු සාදු සාදු .
@magretpremalatha1581
@magretpremalatha1581 10 ай бұрын
මහා බලසම්පන්න කස්සප තෙර බෝජ්ජොන්ග පිරිතේ ආනුභාවයෙන් මාගේ උගුරේ වේදනාව දුරුවේවා! ❤️❤️❤️
@inokathennakoon4996
@inokathennakoon4996 10 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ දරුවෝ නිරෝගි වේවා. මානසික සහනය ලැබේවා. සියලු පිඩා දුරු වේවා. මගේ අම්මා නිදුක් නිරෝගි වේවා. සියලු දෙනාට නිරෝගි සුවයම ලැබේවා
@chandrikade3171
@chandrikade3171 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මෙම උතුම් පිරිත් බලෙන් මගේ අසනිපය සුව පත් වෙවා . සියලු සත්වයො නිදුක් වෙවා නිරොගි වෙවා .සුව පත් වෙවා 🙏🙏🙏
@nimalperera4801
@nimalperera4801 Жыл бұрын
🌹🌹🌹. 🙏🏼🙏🏼🙏🏼 සාදූ......සාදූ....... සාදූ...........මේ බොජ්ජංග පිරිතේ ආනුබාවයෙන් මගේ සරීරයේ සියලු රෝග සුව වේවා! සැමට " තෙරුව්න් සරණයි ! සාදු......සාදූ........සදූ.............
@abesirisamaranayaka4624
@abesirisamaranayaka4624 2 ай бұрын
Me bogganga piritheanuhasin. Mage semroga suvapathweva siyalu dena lows suvapathweva!
@hmrweerakoon1404
@hmrweerakoon1404 Жыл бұрын
පිරිතේ ආනුභාවයෙන් සියලුම ⁣ රෝීගීන් සුවපත් වේවා.. තෙරුවන් සරණයි
@budusaranaidevipihitai
@budusaranaidevipihitai Жыл бұрын
තෙරුවන් සරණයි !
@janakabandara9651
@janakabandara9651 Жыл бұрын
මෙි පිරිතේ බලයෙන් මගෙ ශරිරයේ මට දැනෙන වෙිදනා දුරැ වෙිවා .මගේ නිදන්ගත රෝගය සුවපත් වෙිවා .නිරෙ⁣ා්ගි සුවය ලැබෙිවා .ලැබෙිවා .
@budusaranaidevipihitai
@budusaranaidevipihitai Жыл бұрын
ඔබගේ සියලුම රෝග සුවපත් වේවා " ! තෙරුවන් සරණයි
@rohenypuspalata2160
@rohenypuspalata2160 Жыл бұрын
🤲🤲🤲
@marasinghajayalath9674
@marasinghajayalath9674 2 ай бұрын
​@@budusaranaidevipihitai😮
@Umesh_perera
@Umesh_perera 3 жыл бұрын
සාදු සාදු සාදු
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
මහා කාෂ්ෂප බුදු පියානන් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 සාදු සාදු සාදු .
@maduishan3667
@maduishan3667 2 жыл бұрын
Me pirithe anu bawayen mage sudu manika ikmanin suwapath wewa..🙏🙏🙏
@budusaranaidevipihitai
@budusaranaidevipihitai 2 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි
@RohiniSadamali
@RohiniSadamali 2 ай бұрын
මාගේ හිසේ සිට දේපතුල දක්වා බලපා අැති සියලුම ලේඩ දුක් මෙ පිරිත් බලේන් සුවපත් වේවා මෙ පිරිත් දේශනා කරන අපේ හාමුදුරැවන් වහන්සේලාට බුදු බව ලැබෙවා අපි වගෙ රෝගින් වෙනුවෙන් මෙ පරිත් දෙශනා කිරිමෙන්,තෙරැවන් සරනයි,
@chamindalakmal2746
@chamindalakmal2746 Жыл бұрын
මම නිදුක් වේවා ,නීරෝගි වේවා ,සුව පත් වේවා !
@podimenikeherath8532
@podimenikeherath8532 Жыл бұрын
සාදු සාදු සාදු උතුමි වු පිරිත් බලයේ ආශිර්වාද යේ සත්‍යානුභාවයෙන් මගේ ඥාති ශෙනුක පුතාගේ ශරීරගත සියලු ආකාරයේ රෝග සුවපත්වෙිවා තෙරැවන් සරනයි
@ranjanieweerasinghe5995
@ranjanieweerasinghe5995 Жыл бұрын
MeBodhghanga පිරිත් බලයෙන් mage දියණිය ge &පවුලේ හැමෝටම නිදුක් නිරෝගී suva අත්වේවා මවු padawiya ලබන මෙම උතුම් awastawedeTheruwan සරණින් දළදා සමිදු සරණයි Hathwaram දෙවියන් පිහිටායි ඇස්වහ කටවහ දුරු වේවා සියලු කටයුතු සාර්ථක වේවා prathikara kerana සැමට තෙරුවන් සරණයි sakthiya wedewa Methwedewa Pragnawa wedewa දීර්ඝායුෂ වේවා Kusa thula වැඩෙන Daru සිඟිති ta කිසිදු දුකක් නොවේවා ලෝකය එළිය dakinna ta වාසනාවන්ත දවසක් උදා වේවා වීරිය wedewa Methwedewa Pragnawa wedewa Methwedewa Pragnawa Karma බාධා Dos ඇත්නම් දුරින් දුරු වේවා පවුලේ හැමෝටම Maitreya wedewa සතුට උදා වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦊🦊🦊🦊😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😃😃❤❤❤👀👀😋😋😋😋😋😃😃😃😃😃
@budusaranaidevipihitai
@budusaranaidevipihitai Жыл бұрын
තෙරුවන් සරණයි
@gmpremawathi8933
@gmpremawathi8933 Жыл бұрын
.
@kaveengunasekara3989
@kaveengunasekara3989 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මාගෙ කකුල් දෙක ඉකමණින් සුව වේවා!🙏
@DilishiyaSiriwardhana
@DilishiyaSiriwardhana 11 ай бұрын
මෙි පිරිතේ ආනුබාවයෙන් මගේ පුතාගේ සියලු කරදර ුපල දුරඅවෙිවා.
@dayadaya8562
@dayadaya8562 Жыл бұрын
මෙ ගයන පිරිතෙන් මගෙ කොන්දෙ අමරුව සියලුම ලෙඩ දුරු වෙවා මගෙ බුදු රජනන් වහන් සෙට මගෙ නමස් කරවෙව සාදු සාදු සාදු 🙏🌹🙏🌼🙏🌺🙏🌹🙏🌼🙏🌺🙏🌼🙏🌹🙏🌼🙏🌹🙏🌺🙏🌼🙏🌹🙏🌺🙏🌼🙏🌺🙏🌼🙏🌹
@user-oh6gg5gw9l
@user-oh6gg5gw9l 6 ай бұрын
සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 9 ай бұрын
මේ පිරිත් දේශනා බලයෙන් මගේ දුවගේ පපුවේ ගෙඩි ය.සුව.වෙවා.සියලුසත්තයෙම.සුවපත්.වෙවා.🇰🇼🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏
@renukadamayanthi7341
@renukadamayanthi7341 10 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ සැමියා පෙර මෙන් මතකය නැවත ලැබේත්වා ඉක්මනින් සුවය ලැබේවා සුව පත් වේවා වේවා!.. තුවාල සුව පත් වේවා! සාදු සාදු සාදු
@IsuruDevashana-kl2pi
@IsuruDevashana-kl2pi 6 ай бұрын
🙏🙏🙏
@manolyranasinghe8863
@manolyranasinghe8863 5 ай бұрын
​@@IsuruDevashana-kl2pi😂❤❤😂❤❤❤😂❤❤❤😂❤❤❤❤😂😂😂❤
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🪔🙏🙏🙏 අපෙ ලෙඩ රෝග.සුවවෙවා
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු මේ පිරිත් ආනුභාවයේ බලසංපන්නයෙන් මාගේ සරීරයේ යම් ලෙඩක් තිබේනමි දුරු වේවා මගේ ශ්‍රී ලංකා මාතෘ භූමියේ ප්‍රරස්ණ නැතිවී හොඳ රටක් වේවා.!!!🙏🙏🙏🙏මහා බළසම්පන්න ඛාෂප මහා රහතන්වහන්සේගේම ශවෘම්්‍ය බුද්ද ධර්මය පිහිට මට ලැබේවා
@budusaranaidevipihitai
@budusaranaidevipihitai 2 жыл бұрын
තෙරුවන් සරණයි
@madhushikaharshani3366
@madhushikaharshani3366 2 жыл бұрын
Me pirith balayen Mage paule Samata neerogi suwaya lebewa
@chandikachandika1560
@chandikachandika1560 Жыл бұрын
නිදුක් වේවා ...නීරෝගී වේවා ...
@user-jx5vn5wr6j
@user-jx5vn5wr6j 10 ай бұрын
Me pirithe bala mahimen mage daruwage bade tiyena pilikawa suwa wewa.sadu sadu sadu
@senakasenakasonita5625
@senakasenakasonita5625 Жыл бұрын
පිටරට අසරණ වි සිටින මගේ සියලුම ලෙඩරොග සුව වේවා! ආරක්ෂා වේවා 🙏🙏තෙරුවන් සරනයි
@user-ue3gw1gu8e
@user-ue3gw1gu8e 7 ай бұрын
Mage shariraye athi suwa kala nohaki e asanipaya me pirithe balayen suwa wewa.suwa wewa niduk nirogi suwaya ma hata labewa.sadu sadu sadu
@ChamaraKanthi-ri6bd
@ChamaraKanthi-ri6bd 7 ай бұрын
මෙම පිරිත් බලයෙන් කේ ජී චමරා කාන්තී වන මාගේ හිසේ සිට දෙපතුල දක්වා තියෙන සියලුම ලෙඩ රෝග සුවපත් වේවා .මේ ලොව අසරණ සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝහි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LEGENDGHOSTYT-oy8yf
@LEGENDGHOSTYT-oy8yf 2 ай бұрын
Me pirith deshanawe balayen mage niwase ayata niduk neerogi suwaya labewa Sadu sadu sadu.......
@umayaumaya2237
@umayaumaya2237 3 ай бұрын
Sadu sadu sadu bojjanga piritha anu baweyen mata nithara hedena oluwa kekkuma suwepath wewa sadu sadu sadu siyelu saththayo suwepath wewa sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏🙏
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 5 ай бұрын
මේ පිරිතෙ සත්‍යානුභාවයෙන් ලංකාවෙ මගේ ගෙදර සියලුම දෙනා සුවපත් වේවා,
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt 7 ай бұрын
උතුම් බෝජ්ජාග් ග පිරිතේ බලෙන් මගෙසාහමගේ පවුලේ ඇතුලු මුළු ලොවසී සියළුම දෙන ගේ දුක් කරදර දුරුවේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@nayananayana3013
@nayananayana3013 Жыл бұрын
මෙ පිරිත අනුහසින් සමන්තිගෙ ධනුකගේ සතිශාගෙ ධනුෂිකාාගෙ අෂාන්ගෙ.ඇතුළු පවුලේ සියලුම දෙනාගෙ ලෙඩ රොග සුව වෙිවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
@sanjunissnla5023
@sanjunissnla5023 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏w🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@pawicreation5992
@pawicreation5992 Жыл бұрын
මෙම පිරිතේ බලයෙන් මගේ මහත්තයගෙ සියලු අපල ලෙඩ දුක් කරදර දුරුවි සෙතක් සාන්තියක්ම ලැබේවා .සාදු සාදු සාදු
@AvishkaDilshan-ob6lk
@AvishkaDilshan-ob6lk Жыл бұрын
😢අබ😢
@AvishkaDilshan-ob6lk
@AvishkaDilshan-ob6lk Жыл бұрын
6:17
@Chathurangarathnayake-gx1dk
@Chathurangarathnayake-gx1dk 10 ай бұрын
Hi
@dimalshasujani4271
@dimalshasujani4271 7 ай бұрын
Mema pirithe anubawayen sethak wewa
@nadeekonara107
@nadeekonara107 Жыл бұрын
මෙම පිරිත් වහන්සේගේ පිරිතේ බලයෙන් මාගේ සියලු අපල උපාදුා දුරැවි ලෙඩරෝග සියල්ලම සුවයෙන් සුවයට පත්වෙිවා අති උතුමි ගුනවත් සිල්වත් මහාපින්වත් බක්කුල බුදුරජුනේ පිහිටවන්න මම හැමදාම පාන්දර පෙිරිතට සවන්දෙනවා ඒවගේම මෙි පිරි⁣තේ පිහිට මට ලැබෙනවා මම හොදටම විශ්වාස කරනවා මාගේ දරැ මුණුපුරන්ට සහ සියලුම අසනිපයෙන් පෙලෙන සියලුම දෙනාටම පිහිට ආරක්ෂාව ලැබෙිවා මගේ ශිුලංකාවට මෙි තියන කරදර මගහැරේවා රටත් අපත් ආරක්ෂා කරත්වා සාදු සාදු සාදු
@RamniFonseka
@RamniFonseka 15 күн бұрын
මේ පිරිත් බල යෙන් මගේ ඇගේ තියෙන සියලු ම වේදනාව ල් දුරු වේවා නිරෝගී සුව ලැබේ වා ❤❤සාදු සාදු සාදු
@nuwanisuru4819
@nuwanisuru4819 5 ай бұрын
බුදුසරණයි දෙවිපිහිටයි සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
@senakasenakasonita5625
@senakasenakasonita5625 Жыл бұрын
මාගේ සියලුම ලෙඩ රොග සුව වේවා මේ පිරිත් බලෙන් තෙරුවන් සරනයි 🙏🙏
@pathminiwickramarathna7914
@pathminiwickramarathna7914 11 ай бұрын
මේ පිරිත් බලෙන් සියලු ලෝක සතුන් සුවපත් වෙත්වා 🙏🙏🙏!!!
@yohanmax1984
@yohanmax1984 10 ай бұрын
මෙ උතුමි බොජ්ජන්ග පිරිතෙ අනුභාවෙන් මගෙ නංගිගෙ ශරිරයෙ අැතිවි තිබෙන අසනිප තත්වය සුවවෙවා මගෙ දරැවන්ගෙත් එ දරැවන් ගෙත් මගෙ මව ගෙත් මගෙ මහත්තයාගෙත් මගෙ පවුලෙ සියලු දෙනාගෙම ලෙඩ රොග සුව වෙිවා
@budusaranaidevipihitai
@budusaranaidevipihitai 7 ай бұрын
සුවපත් වේවා.. තෙරුවන් සරණයි
@SurprisedBobsleigh-nn5rl
@SurprisedBobsleigh-nn5rl 5 ай бұрын
මේ පිරිත් ඇසිමෙන් මගේ බිරිදගේ අසනිපතත්වයන් සුව වේවා.
@sanduweerasinghe3849
@sanduweerasinghe3849 8 ай бұрын
මේ පිරිත් බලෙන් මගේ තාත්තා දයානන්ද වීරසිංහ සුවපත් වේවා🙏දයානන්ද වීරසිංහට සිහිය ලැබේවා 🙏
@ManikeJdndb-ul9uu
@ManikeJdndb-ul9uu 11 ай бұрын
Me pirith balayen maga ammata niduk nirogi wewaa sadu sadu sadu❤
@sandusandu6831
@sandusandu6831 2 ай бұрын
Ssdhu sadhu . Sadhu .🙏🙏🙏
@user-ub1eo8le5h
@user-ub1eo8le5h 11 ай бұрын
Japanaye sewaye niuthu mage පුතාට me bojjanga පිරිත් බලයෙන් නිදුක් nirogimath wawa.sadu sadu sadu ...
@wasanthadesilva59
@wasanthadesilva59 7 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් රෝගාතුරව පසුවන අභයනාථගේ පරීක්ෂණ සාර්ථක වී ඖෂධ ලැබී සුවපත් වේවා !
@MenaMe-go5zv
@MenaMe-go5zv 6 ай бұрын
@ruwanichampika6518
@ruwanichampika6518 4 ай бұрын
Buddhanubawena Dhammanubhawena Sanghanubhawena suwapath වෙනවා ම යි.
@suminasumina7893
@suminasumina7893 11 ай бұрын
Sadu,,sadu,sadu,me,pirita,man,sravanayakala,bohoooma,satdraven,mage,ugure,harima,vedana ak,tibuna,harima,ikmanin,suvauna,sadu,budu,piyanani,obavahansege,darmaya,sattiya,bava,matavahtahuna,sadu,sadu,sadu,🌷🌷🌷🌷
@Esandu9094
@Esandu9094 Жыл бұрын
මේ මහා පිරිතේ බලයෙන මගේ යෙහෙලියට ඉක්මන් සුවය ලැබේවා.බුදු සරණින් සුවය ලැබේවා......
@user-ry6fi9km4b
@user-ry6fi9km4b 2 ай бұрын
මගේ සියලුම රෝග දුරු වේවා සියලුම සත්වයෝ සුවපත් වේවා ස්වාමීන් වහන්සේලාට දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා
@user-dj2el3dh1h
@user-dj2el3dh1h 10 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ ශරීරයේ සියලු රෝග දුරුවේවා සාදු සාදු
@DeepalAjith
@DeepalAjith Ай бұрын
පවුලේ සැමට නිරොගිසුවයලැබෙවා මෙපිරිතෙන් සාදුසාදුසාදු
@user-po7mc5re3u
@user-po7mc5re3u 7 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මාගේ දණහිස් දෙක සුවපත් වේවා .
@advpperera6560
@advpperera6560 2 жыл бұрын
සාදු ..සාදු .සාදු
@sadamalisadamali2151
@sadamalisadamali2151 2 жыл бұрын
Mee pirithe balayen mage raththaran achchi ammata nirogi suwaya lebewaaa
@budusaranaidevipihitai
@budusaranaidevipihitai 2 жыл бұрын
සුවපත් වේවා! තෙරුවන් සරණයි
@GamageNandi-po6yk
@GamageNandi-po6yk Жыл бұрын
මෙම පිරිතෙ බලයෙන් මගේ අයියාට වැලදී තිබෙන රෝගය ඉක්මනින් සුවවේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
@maheshikashamali9123
@maheshikashamali9123 2 ай бұрын
Me pirith balayen mage ohara puthage siyalu ledaduk duru wewa
@SaumyaSuba-tj2qj
@SaumyaSuba-tj2qj 7 ай бұрын
මේ උතුම් පිරිත් ආනුභාවයෙන් මාගේ දියණියට තිබෙන සමේ රෝගය දුරෙන් දුරු වේවා!.ඇයගේ සියලුම වේදනාවන් ඇගෙන් දුරස් වේවා!.🙏🙏🙏🙏
@SalithaDasanayaka-zc9eb
@SalithaDasanayaka-zc9eb 2 ай бұрын
Me maha pirithehi balayen saranga, mihiranga, mansithu yana mage puthunuwan dedenata weladee athi wamananaya veeme rogee thathwaya ikmanin suwapath wewa..suwapath wewa... suwapath wewa....
@SalithaDasanayaka-zc9eb
@SalithaDasanayaka-zc9eb 2 ай бұрын
❤😂
@deepthidinesh1437
@deepthidinesh1437 Жыл бұрын
Me pirite balayan mage පියාණන් නිරෝගී වේවා
@budusaranaidevipihitai
@budusaranaidevipihitai Жыл бұрын
ඔබගේ පියාණන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! තෙරුවන් සරණයි
@sudhanshanidarmarmadhasa4358
@sudhanshanidarmarmadhasa4358 5 ай бұрын
Me pirithe anubawayen mage ammige siyalu leda suwapath wewa
@mathupadamamaningamuwa8798
@mathupadamamaningamuwa8798 3 ай бұрын
මෙම පිරිතේ ආනු භාවයෙන් මගේ අර්ශස් රෝගී තත්ත්වයත් නිට්ටාවට සුවවේ වා. සියලු ලෝකවාසීන් සුවපත් වේවා! !ඕස්ට්‍රේලියාවේ සිටින මගේ නැගණියට සහ ඇයගේ පව්ලේ අය නිදුක් නීරෝගී වේවා!
@user-nc1er2sl5o
@user-nc1er2sl5o Ай бұрын
මෙ පිරිත් බලෙන් මගෙ හිසේසිට දෙපතුල දක්වාඇති සියලුම රෝග දුරින් නිදුක්දීර්ගායුශ ලැබෙවා නිරෝගි
@ThusithaEranda-x3m
@ThusithaEranda-x3m 9 күн бұрын
මගේ ස්වාමියාට නිරෝගිකම ඉක්මනින් ලැබෙිවා.
@dayanganijayasinghe9362
@dayanganijayasinghe9362 8 ай бұрын
මේ පිරිත් ශ්‍රවනය කිරීමේ පින මගෙ ලොකු දුගේ අපල දුරු වීමට හේතු වේවා
@user-eu3kd9ui2q
@user-eu3kd9ui2q 3 ай бұрын
මාගේ පුතුන් දෙදෙනාට මට නීරෝගීකම හා දීර්ඝායු ලැබේවා සාදුසාදුසාදු🎉🎉🎉
@nathmijayasekara1328
@nathmijayasekara1328 2 жыл бұрын
Me pirith balayen dana nodan Pera karapu akusal da me me bawye dana nodan sidu u akusal karma da duru wewa ma suwapath wewa
@ireshaaththanayaka-mi2tm
@ireshaaththanayaka-mi2tm Жыл бұрын
මේ පිරිතේ තියේන ආනුභාවයෙන් මගේ ලෙඩ දුක් නැති වේවා 🙏🙏🙏🙏
@gsumana3604
@gsumana3604 Ай бұрын
මේ පිරිත් දේසනාවේ ආනුබාවයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වාම තියන සියලුම රෝග ඉක්මනින්ම සුවපත් වේවා 🙏🙏🙏
@chamaraprabhasana3185
@chamaraprabhasana3185 Жыл бұрын
මේ පිරිතේ ආනූභාවයෙන් මගේ දරුවට තියන සියලුම අපල දුරු වේවා
@ManelShiromi-fg5oc
@ManelShiromi-fg5oc 8 күн бұрын
Me pirithbalayen mage puthatai duwatai ikmana suwa wewa 🌹🌹
@ajithakumari5465
@ajithakumari5465 2 ай бұрын
මේ පිරිතේ බල මහිමයෙන් මගේ උගුරේ අමාරුව .සුවපත් වේවා!සාදු! සාදු සාදු!
@RohiniSadamali
@RohiniSadamali 2 ай бұрын
මෙ පිරිත් බලේන් මාගේ සැමියාගේ ශරිරයේ පෙනෙන නොපෙනෙනා සියලුම ලේඩ රෝග දුරු වෙිවා සාදු සාදු සාදු,
@user-mj4in5wl8g
@user-mj4in5wl8g 6 ай бұрын
Me uthum pirithe balayen maa hata waladi athi diviyage rogaya haki ikmanim suwa athata harewa sadu sadu sadu 🙏
@maxexpress5932
@maxexpress5932 2 жыл бұрын
මෙම බොජ්ජංග පිරිත අනුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් වාසනාවන්ත දිවිය ලැබෙයි.
@diseniranulya5674
@diseniranulya5674 2 жыл бұрын
Oya
@AyeshaNilmini-lt5cs
@AyeshaNilmini-lt5cs Ай бұрын
Me pirithe anubawa balayen mage bade amaruwa ethulu siyalu roga suwa wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkanthi8058
@malkanthi8058 11 ай бұрын
Me pirite anubawayen mage sariraye tibena siyalu Leda suwa wewa asithage pilika rogaya suwa pat wewa sadu sadu sadu
@umayangani8042
@umayangani8042 Жыл бұрын
මේ මහා පිරිත් බලෙන් මගෙ අසනීප දුරු වේවා 🙏🙏🙏🙏🙏....ලෙඩ වෙලා සිටින මාව ආරක්ෂා කරන්න බුදු සාදුනි...
@budusaranaidevipihitai
@budusaranaidevipihitai Жыл бұрын
ඔබට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා ! තෙරුවන් සරණයි ! ජය වේවා!
@Nethmikawshalya235
@Nethmikawshalya235 Жыл бұрын
Sadu sadu sadu mee.bonjanga pirith balayen mage.siyalyma. leda roga.suwa.wawa
@SanduDoniya-kq8jh
@SanduDoniya-kq8jh 8 ай бұрын
සියලුම ලෝ වැසියන්ටත් මගේ දරුවන්ටත් දීර්ඝයු ලැබේවා මේ පිරිත් බලයෙන් .........////
@GayaniApshara-ku9bz
@GayaniApshara-ku9bz 2 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ දරැ පැටියාට කිසිම ලෙඩක් දුකක් නැතිව පරිස්සම් වේවා සාදු සාදු
@karunaperera1384
@karunaperera1384 Жыл бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මා⁣ගේ ශරිරයේ තිබෙන සායලු වේදනාවල් දුරැවි සැනසිල්ල උදා වේවා සියලු සතුන් සුවපත් වේවා . සාදු සාදු සාදු .
@budusaranaidevipihitai
@budusaranaidevipihitai Жыл бұрын
සුවපත් වේවා! තෙරුවන් සරණයි
@malkanthikumari5397
@malkanthikumari5397 Жыл бұрын
@@budusaranaidevipihitai me piritha anubawayen ma menma siyali sathwoyoma suwapath vewa
@user-kt9cl8lf5t
@user-kt9cl8lf5t 10 ай бұрын
Me perith balayen mage papuwe ati wedanawa suwa wewa amamane budu rajanan wahanseta mage namaskaraya wewa sadu sadu
@RashmikaKumara-pu7fs
@RashmikaKumara-pu7fs 9 ай бұрын
මේ පිරිත් අනුභවයෙන් මගේ පුතා නිරෝගී වෙත්වා
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 9 күн бұрын
උතුම බුදුරාජණ වහන්සේටත් උතුම මොග්ගල්ලාන මහරහතන් වහන්සේට සියලුම මහරහතන් වහන්සේලාට නමස් කර කරමි මාගේ නමස්කාරය වේවා 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏
@inokasandamali199
@inokasandamali199 7 ай бұрын
Me pirithe balayen mage puthata suwaya lebewa saha anekuth daruwo nirogi wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-vb1py3xp8t
@user-vb1py3xp8t 3 ай бұрын
🙏🙏🙏🪷🪷🪷🌷🌷🌷මේපිරිත් බලයෙන් මගෙ සියලුම ලඩ රොග දුරු වේවා සාදු සාදු සාදු සියලුම දනාට යහපතක් වේවා මගෙ කටේ තියෙන තුවාල බඩ අතුලෙතුවලද අනෙඉක්මනිම සුවපත් වේවා සාදු සාදු සාදු
@jayanathmendis7380
@jayanathmendis7380 11 ай бұрын
බුදු ගුණ සත්‍ය යි.මේ පිරිතේ බලයෙන් මගේ සියළුම ලෙඩරෝග සුව වේවා!. සාදු.සාදු.
@user-re1on1bf6b
@user-re1on1bf6b 6 ай бұрын
Me pirithe balyen mage suwamiya sueapatha wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amithapeiris58
@amithapeiris58 2 ай бұрын
Me pirith balayen looka wasi siyalu denatama suwapath wewa
@nayonanayakkara2523
@nayonanayakkara2523 2 ай бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ ශරීරයේ තියෙනාවූ සියලූම ලෙඩරෝග සුවපත් වේවා... මානසික වේදනාවන්න් දුරුවේවා... සියලු සත්වයෝ සුවපත් වෙත්වා.......🙏🙏🙏
@nadeekonara107
@nadeekonara107 Жыл бұрын
මෙි පිරිත් මා උදේ රාත්‍රියට අහනවා ඒ පිරිත් බලයෙන් මගේ දනහි⁣ස් දෙකේ කොන්දේ ඇවෙන වෙිදනාව සුවවෙිවා මගේ ආදරණිය දරැවන්ගේ කරදරලෙඩරෝග දුරැවෙිවා ❤❤❤❤❤🎉 සාදු සාදු සාදු
@ChandraKanthi-eb5ns
@ChandraKanthi-eb5ns 2 ай бұрын
මෙ පුර්තත බලයොන් මගෙ ලෙඩ රෝග සුව වෙව 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
බොජ්ජංග පිරිත / bojjanga piritha/bojjanga piritha 7 times/seth pirith
46:23
ගුප්ත විද්‍යාව guptha vidyawa
Рет қаралды 1,1 МЛН
bojjanga piritha 7 times | maha kassapa thera bojjanga piritha | බොජ්ජංග පිරිත | Bojjanga piritha
37:38
budu guna ananthai බුදුගුණ අනන්තයි
Рет қаралды 59 М.
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 16 МЛН
Dhajagga Sutraya - ධජග්ග සූත්‍රය
56:52
Amitha Sanjeewa Kithbaula Arachchige
Рет қаралды 1,7 М.
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН