Dasa Disa Piritha (දස දිසා පිරිත හෙවත් චූල ජින පඤ්ඤරය)

  Рет қаралды 620,285

Hela Derana

Hela Derana

4 жыл бұрын

විවිධ පොත්පත් වල සඳහන් ආකාරයට සහ විවිධ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රකාශ වලට අනුව මෙම දස දිසා පිරිත මගින් විවිධාකාර වූ අපල උපද්‍රවයන්ට උදාහරනයන් ලෙස විශේෂයෙන්ම දරුණු රෝග සුවයට, ගැබිනි මවුවරුන්ට, භූත දෝෂවලට, නඩු හබ ජයග්‍රහණයට, බාලගිරි දෝෂයට, මල්වර දියණියට, සර්පයන්ගෙන් ආරක්‍ෂාවට, නිවෙසේ ආරක්‍ෂාවට වැනි දේ වලට සහනය සලසා ගත හැකිය.
#Angulimala Piritha වාසනාවන්ත දරු උපතකට අංගුලිමාල පිරිත#youtubestudio#HelaDerana#

Пікірлер: 358
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 2 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදූ🙏🙏🙏 මහා බලඇති මේ දසදිසා පිරිත් බලයෙන් මාගේ නිවසේ හා දරුවන්ගේ සියලු දෝස දුරු වේවා සොර සතුරු පිඩා නොවේවා සතුරෝ මිතුරෝ වෙත්වා නිවසට දරුවන්ට යහාපතක්ම වේවා කරන කියන සියලුම දේ අති සාර්ථකත්වයට පත් වේවා දියුනුවෙන් දියුනුවම ලැබේවා saloon එකද එය ආරම්බකල සහෝදරියටද දියුනුවෙන් දියුනුවට පත් වේවා සියලු දෙවියන්ගේ ඇල්ම බැල්ම ආසිර්වාද ලැබේවා🙏 සියලු සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදූ🙏🙏🙏
@user-ty7uy2yr4f
@user-ty7uy2yr4f 8 ай бұрын
මගේ පවුලේ අයට මටත් සියලුම ලෝ වාසින්ටත් තිබෙන්නවු සියලු රොග පීඩවන් දුරින් දුරැ වේවා අගහිගකම් දුරැ වේවා අනවින කොඩිවින දුරැ වේවා අමුනුෂ්ෂ දොස දුරැ වේවා සිතුම් පතුම් ඉටුවේවා සෙතක් සන්තියක් ලැබේවා සාදු සාදු සාදු
@VirangaLiyanage
@VirangaLiyanage Ай бұрын
😅..😅 😅.😅
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 8 ай бұрын
මේ පිරිත් දේශනා බලයෙන් මගේ දරුවා ගේ පපුවේ ගෙඩි යසුවපත්.වෙවා🇰🇼🇱🇰🙏
@sumudinisamarawicrama5361
@sumudinisamarawicrama5361 24 күн бұрын
🙏🙏🙏💚❤
@rathnasiriads
@rathnasiriads 5 ай бұрын
සියලු සත්වයො නිදුක් වෙත්වා...නිරොගි වෙත්වා... සුවපත් වෙත්වා.........සාදු... සාදු ...සාදු.....
@siriyadr3282
@siriyadr3282 Жыл бұрын
මගේපුතා..ඉන්දිකචාමින්ද.දුවතනුජාචුටිපුතාබිනුගනිදුක්වෙිවා.නිරොගිවෙිවා.සුවප්වෙිවා.දිර්ගායුවෙිවා
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt 7 ай бұрын
මේ උතුම් පිරිත් දේසනවෙ බලෙන් මගේ අහිංසක අප්පච්චිගේ ලෙඩ සුව පත් වේවා සාදු සාදු සාදු
@user-vx3ty7bm4n
@user-vx3ty7bm4n 4 ай бұрын
මෙපිරිත්.බලයේන් මගෙඅත ඉක්මනින්ම සුවය ලැබේවා ඵවගෙ.මගේ පපුවේ. ගෙඩියසුවවෙවා Sadu Sadu Sadu
@danushkasadaruwan9650
@danushkasadaruwan9650 8 ай бұрын
දනුෂ්ක සදරැවන් මගේ ස්වාමිපුරුෂයා ඉක්මනින් සුවපත් වේවා
@TRWeerasingha-cv6iw
@TRWeerasingha-cv6iw 2 ай бұрын
Sadu. ! Sadu ! Sadu !
@user-wq4xs3xi5w
@user-wq4xs3xi5w 8 ай бұрын
මගේ බිරිඳගේ ග්‍රහ අපල දුරු වී...නිදුක් නිරෝගි වාසනාවන්ත අනාගතයක් උදා වේවා ...!!!🙏🙏
@Ramani-vh5ij
@Ramani-vh5ij 21 күн бұрын
Sadu sadu sadu mautama dasadisa pirith bala mage daruwo araksawawa masitina mama niwasata siyaluma niwasa wala walta kisima karada rayaka nowawa sadu sadu sadu❤❤❤❤❤❤❤❤
@user-wn4ny9mu1g
@user-wn4ny9mu1g 4 ай бұрын
මගේ රත්තරන් අම්මාගේ සියලු ලෙඩ දුක් හිරු දුටු පිනි සේ සුවපත් වෙවා
@JffcFbxvxx-oh4dt
@JffcFbxvxx-oh4dt 7 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත් වා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු සාදු
@nalanifonseka463
@nalanifonseka463 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@chamaedirisingha2630
@chamaedirisingha2630 2 жыл бұрын
මගේ අම්මා ඇතුලු පවුලේ සියලු දෙනාම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා...🙏🙏🙏
@gertrootgunasekara4940
@gertrootgunasekara4940 4 ай бұрын
සාදු සාදු සාදු.....
@kamalavitharana7259
@kamalavitharana7259 3 ай бұрын
මෙම පිරිත් දේසනාවේ බලයෙන් මාගේ සියලු රෝග සුවපත් වේවා සාදු සාදු සාදු !!!
@hemamaliganegoda646
@hemamaliganegoda646 Жыл бұрын
සාදු සාදු සාදු සියලු සත්වයෙ⁣ා් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා
@sunandanavodani8219
@sunandanavodani8219 2 ай бұрын
ඉන්දිකට සෙත් වේවා !!!!!
@user-ex2ul5og8v
@user-ex2ul5og8v 3 ай бұрын
සාදූ.සාදූසාදූ මාගේ.නමස් කාරය.වේවා 🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏❤
@user-qe8uf1kq4i
@user-qe8uf1kq4i 2 ай бұрын
🙏🙏🙏sadu....mage malli saha akkagen Leda suvapath වේවා සාදු....සාදූ.........
@somawikramage4443
@somawikramage4443 3 жыл бұрын
බුදු සරණයි
@raniheen281
@raniheen281 Ай бұрын
සාදු සාදු සාදු ⁣නමෝ බුධිධාය 🙏🙏🙏 සියලුම දෙනාට යහපතක් වෙවා
@medicinalgarden166
@medicinalgarden166 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏
@user-ys3vx1xo7x
@user-ys3vx1xo7x 4 ай бұрын
Me pirithe balayen Mage maththaya supath veva .
@bandarasena3648
@bandarasena3648 2 жыл бұрын
සියලු සත්වයෝ.නිදුක්වෙත්වා.නිරෝගිවෙත්වා.සුවපත්වෙත්වාදුකින්මිදෙත්වා.නිවන්දකිත්වා
@barathapathmasiri8135
@barathapathmasiri8135 2 ай бұрын
Magabada.wadamawa.suwawawa
@AjithJinadasa
@AjithJinadasa 2 ай бұрын
මේ උතුම් පිරිත් දේශනාවේ මහානුබාව බලයෙන් මාගේ දරුවන්ටත් සියලු ලෝක වාසීන්ටත් සියලු සත්වයින්ටත් නිදුක් නිරෝගී තිර ජීවනය උදාවේවා!!!
@wasantiwasanti2105
@wasantiwasanti2105 Жыл бұрын
Me pirete balyen magi senasuru apala දුරු වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalanifonseka3939
@nalanifonseka3939 2 ай бұрын
Sadu sadu sadu
@malikagedara1058
@malikagedara1058 3 ай бұрын
සාධු සාධු සාධු .🙏🙏🙏
@ranjithpr2843
@ranjithpr2843 2 ай бұрын
Me uthum pirith whansege anubawen mage puthage apala duruwewa eyawa arksha wethea 🌹🌹🌹🙏🙏🙏
@gertrootgunasekara4940
@gertrootgunasekara4940 4 ай бұрын
මේ පිරිත් බලයෙන් සියලු දෙනාම සුවපත් වෙත්වා
@admaadma9473
@admaadma9473 2 жыл бұрын
සාදුසාදුසාදු
@pradeepikarathnathilaka8561
@pradeepikarathnathilaka8561 8 ай бұрын
මගේ අප්පච්චිට ඉක්මන් සුවය ලැබේවා..🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වේවා...!!!
@amithaamitha157
@amithaamitha157 4 ай бұрын
namobuddaya.🎉🎉sadu🎉🎉sadu🎉🎉sadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nuwanjayawardana1272
@nuwanjayawardana1272 4 ай бұрын
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා..!!, නිරෝගී වෙත්වා...!!... සුවපත් වෙත්වා...!!🙏🙏
@nalanifonseka3939
@nalanifonseka3939 2 ай бұрын
Dasadisa pirithe anubawa balayen mage hise sita depa thula thek thibena leda roga suwa wewa 🙏🙏🙏 siyalu sathwayo niduk wethwa suwapath wethwa nirogi wethwa 🙏🙏🙏
@YoussefShahine-nn6sh
@YoussefShahine-nn6sh 4 ай бұрын
Mage gedara siyalu ma daruwange waladiathi roga duruwewa
@KaralinaKodithuwakku
@KaralinaKodithuwakku 8 күн бұрын
Budu .sarani .perth .balyan.saylu.daana.සුවය ලැබේවා
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 4 ай бұрын
Me utu පිරිත් බලයෙන් මටත් දරුවන්ටත් සියලු දෙවියන්ට සියලු sattwayo phiten දුකින් මිදීමට ලැබේවා අපිට 🙏🙏🙏
@PiumiHansika-gs7su
@PiumiHansika-gs7su 13 күн бұрын
Mee pirith balayen mage dheera puthata ikmanin depain thaniwa awudeemata haki wewa,,,
@user-qt7ko3ry7u
@user-qt7ko3ry7u 17 күн бұрын
🎉මේ උතුම් පිරිත් බලයේ ආනුභාවයේන් මගේ නංගී නිල්මිණී ටත් මිතුරිය සී.එම් ටත් සියලු රෝගී හැම දෙනාට ත් සුව පත් භාවය ලැබේවා සාදු! සාදු! සාදු!
@nalanifonseka3939
@nalanifonseka3939 16 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-xu7ki9eg3j
@user-xu7ki9eg3j 17 күн бұрын
මේ පිරිතේ බලයෙන් නදුන් ගේ මනූෂගේ සියලු අපල දුරු වී සෙතක් සාන්තියක් ම උදා වේවාඕ❤
@nalanifonseka463
@nalanifonseka463 2 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@sriyanikodithuwakku9546
@sriyanikodithuwakku9546 2 ай бұрын
අනන්ත බුදු ගුන බලයෙන් සැමට යහපතක්ම වේවා ❤❤
@ayshakwi7192
@ayshakwi7192 8 күн бұрын
Ma.pirit.anubawayanmamaatulu.siyaludanatam.rakwarnaya.labawa.sadu.sadu.sadu
@galagedaragenisansala9811
@galagedaragenisansala9811 12 күн бұрын
me pirithe balayen maga mahaththaya madushka prabathta rassawa hodin karagena hamadama inna labewa🙏🙏🙏🙏🙏
@DammlkaSasith
@DammlkaSasith 7 күн бұрын
සාදු සාදු සාදු...... !!!!!!!!!
@damikalakshmi3343
@damikalakshmi3343 11 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@ChamilaHarshai
@ChamilaHarshai 23 күн бұрын
Me pirith balyen mage puthata ikman suwaya labewaa sadu sadu sadu🙏🙏🙏
@kumarikumari6850
@kumarikumari6850 Ай бұрын
Me pirithe thiyana balayen siyalu roga duruwewa!!🙏🙏
@chandrikajayasinhe7481
@chandrikajayasinhe7481 3 күн бұрын
දසදිසා පිරිතේ ආනුභාවයෙන් මගේ වකු ගඩු රෝගය සුවපත් වේවා සියලු රෝග සුවපත් වේවා
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 29 күн бұрын
Sadu 🙏🙏🙏🪔🌺🙏🙏🙏a.Ape බුදුරජාණන් whansege depa nmaskarkarami man 🙏🙏🌺🙏
@ashagunathunga3018
@ashagunathunga3018 2 жыл бұрын
මේ පිරිතේ බලයෙන් ආශා ගේ අපල දුරු වේවා
@IndraniFernando-sv6df
@IndraniFernando-sv6df 5 ай бұрын
Me pirithe anubawen mage daruvange mage ayyage akkage mage siyalu ledaduk suwa path wewa 🙏🙏🙏🙏🙏❤️❤️❤️
@user-hp1dh7xq4h
@user-hp1dh7xq4h 2 ай бұрын
සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏මේ උතුම් දස දිසා පිරිතේ ආනුබාවෙන් මගේ දෙමාපියන් ගේ සහෝදරයින්ගේ දරුවන්ගේ සැමියාගේ ආච්චි අම්මගේ පවුලේ සියලු දෙනාගේ මෙන් ලෝක වාසි සියලු දෙනාගේම හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලු රෝග අතුරුදහන් වේවා නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා දීර්ගායු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🪻🌼🪻🌼🪻🌼🪻🙏🙏🙏
@chandraweerasinghe7579
@chandraweerasinghe7579 4 ай бұрын
සාදු සාදු සාදු මගේ හිසේ සිට පාදාන්තය දක්වා සියළුම රෝග ලක්ෂණ සුවපත් වොවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-em5qb2hc4x
@user-em5qb2hc4x 8 күн бұрын
Ma athulu siyalu sathvayo nidukvethva,nirogivethva suvapathvethva nivan dakithva!!!
@sunandanavodani8219
@sunandanavodani8219 2 ай бұрын
සැමට ජය වේවා!!!!!!
@DammikaSamanmali-fx6qw
@DammikaSamanmali-fx6qw 26 минут бұрын
Daruwage addayapana katautu sarthaka wewa
@himashkaushalya9246
@himashkaushalya9246 2 жыл бұрын
budu sarani
@user-uc5my2nl3t
@user-uc5my2nl3t 4 күн бұрын
Mage chuty puthage siyalu apala upadrawa duruwewa hise wedanawa duruwewa.lokawasei siyalu daruwan suwapath wewaTheruwan saranayi
@weerasinghe5519
@weerasinghe5519 2 ай бұрын
Mage පුතාට ඉක්මනින් ලෙඩ duk දුරු vi සුවපත් වේවා
@KaralinaKodithuwakku
@KaralinaKodithuwakku 8 күн бұрын
Mage .කකුල් .සුවය .ලැබේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@nalanifonseka3939
@nalanifonseka3939 2 ай бұрын
මේ පිරිතේ ආනුබාව බලයෙන් මගෙ හිසෙ සිට පාද තෙක් තිබෙන ලෙඩ රෝග සුව වෙවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු ස් සාදු 🙏🙏🙏
@user-om3yl8fz4f
@user-om3yl8fz4f 4 ай бұрын
සියලු අයට සෙතක් ම වෙවා
@KaralinaKodithuwakku
@KaralinaKodithuwakku 8 күн бұрын
මේ perth.blaya.අක්කා .සුවය ලැබේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@shobhaobeysekara
@shobhaobeysekara 5 ай бұрын
උතුම් දසදිසා පිරිතේ හාස්කම් න් මගේ.ගතේ ඇති සියලුම රෝග දුරු වේවා
@dammikashantha7223
@dammikashantha7223 2 күн бұрын
Mage konda amaruwa me piriten suwapth wewa 🙏
@dilshisenadheera7699
@dilshisenadheera7699 6 ай бұрын
මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් මගේ ස්වාමි යාට තිබෙන්නා වූ ශාරීරික හා මානසික රෝග සුව වේවා. සුව වේවා. සුව වේවා. මෙය කියවන සියලු දෙනාගේම ශාරීරික හා මානසික රෝග සුව වේවා
@user-mv5bx5ud9b
@user-mv5bx5ud9b 2 ай бұрын
Mage pawle sìyalu denageth lovasi siyalu denath me pirith balen niduķ nirogi suvaya labeva!.
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
සාධු සාධු සාධු
@barathapathmasiri8135
@barathapathmasiri8135 3 ай бұрын
Magasyaluroga.suwawawa
@kwtkwt5421
@kwtkwt5421 2 жыл бұрын
Budu. Sarani. Apa. Hamuturawan. Sadu. Sadu. Sadu🙏🙏🙏
@dmwijerathna
@dmwijerathna 2 ай бұрын
මෙම පිරිතෙ ආනුභාවයෙන් අපෙ රටට හොද පාලකයෙක් බිහි වෙවා.තෙරුවන් සරණයි.😊
@majanakadayanga5421
@majanakadayanga5421 4 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා******!!!!!!,,,
@priyanthikarunanayake1420
@priyanthikarunanayake1420 7 ай бұрын
Mema pirithe aanubaawayen mage siyaluma duk karadara duru wewa
@achinilasanthika2043
@achinilasanthika2043 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා!
@rushfernando7932
@rushfernando7932 11 ай бұрын
Pp
@ChamaraKanthi-ri6bd
@ChamaraKanthi-ri6bd 3 ай бұрын
මෙම පිරිත් බලයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වා තියෙන සියලුම ලෙඩ රෝග සුවපත් වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝහි වෙත්වා සුවපත් වෙත්වා සාදු සදු සාදු සදු
@enokapl
@enokapl 5 ай бұрын
දසදිසා.උතුම්.පිරිත්.බලයෙන්.මගේ.හිසේ.සිට.පාධාන්තය.දක්වා.ඇති.සියලුම.රෝග.වේදනා.දුරින්.දුරු වි.මා.සුවපත්වේවා.ඒ.භාග්‍ය අන්.හැමදේනාටම.ලැබේවා.සාදු🎉සාදු🎉සාදු
@user-ty4cz7lj3u
@user-ty4cz7lj3u 3 ай бұрын
සාදු සාදු සාදු මෙි පිරිත් බලයෙන් සියළුම දෙනාටම වාසනාවන්ත කාලයක් උදා වේවා ..ඔබ වසන්සේලාට ධර්මා බෝධය පිණිස ම හේතු වාසනා වේවා!!! තෙරුවන් සරණයි .
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 5 ай бұрын
Suwapath wethwaa🌻🙏🌻🙏🌻🙏🌻🌻
@rawidudileepa9747
@rawidudileepa9747 3 жыл бұрын
🙏🙏🙏
@ayomikumari7479
@ayomikumari7479 7 ай бұрын
Chaminda herath wana magey හිතට සැනසීම ලැබේවා
@MalaniH.l-nv4mk
@MalaniH.l-nv4mk 2 ай бұрын
මෙම උතුමි පිරිත් ආනුභාව යේන චුටි පුතාට ඉක්මන් සුවය ලැබේවා 🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏
@anumasrilanka3196
@anumasrilanka3196 2 жыл бұрын
සාදු....සාදු....සාදු......
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 6 ай бұрын
Lokawasi siyaluma sathwayo suwapath wethwaaa🌻🙏🌻🙏🌻🙏🌻💐💐💐💞🌷🌹
@KoshilaSanjwa
@KoshilaSanjwa Ай бұрын
🙏❤❤🙏
@pushpahonor5802
@pushpahonor5802 3 ай бұрын
Sadu sadu sadu me utum pirith balayen siyaluma loka satwayo hata setak santitakma wewa!!!!teruwan sarani devi phitai🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@Athula_Bandara
@Athula_Bandara 3 жыл бұрын
මෙම පිරිත ශ්‍රවණය කරන ඔබට විවාහ ප්‍රමාදයන් ඇත්නම් මෙම පිරිතේ ආනුභාවයෙන් ඒ සියලු දෝෂ දුරු වී වාසනාවන්ත විවාහයක් ඉතා ඉක්මනින් සිදුවේවා..
@nishanthikumari3056
@nishanthikumari3056 2 жыл бұрын
ඔබේ ප්‍රාර්ථනව මෙන්ම මාගේ ප්‍රාර්ථනාවද එයමය්
@Athula_Bandara
@Athula_Bandara 2 жыл бұрын
@@nishanthikumari3056 😇
@chamaedirisingha2630
@chamaedirisingha2630 2 жыл бұрын
ඔබෙත් මගෙත් එම ප්‍රාර්ථනාව ඉස්ශ්ට වේවා 🙏🙏🙏
@pradeepajayasekara1103
@pradeepajayasekara1103 2 жыл бұрын
විවාහ වීමට සිටින හා විවාහ වී ඇති අයගේ විවාහ දෝශ තිබේ නම් මෙම පිරිත සජ්ජායනය කිරීමෙන් විවාහ දෝශ දුරුවේවා. යහපත් වාසනාවන්ත විවාහ ජීවිතයක් සියලු දෙනාට ලැබේවා.
@IndraniFernando-sv6df
@IndraniFernando-sv6df 5 ай бұрын
Siyalu sathwayo suwapath wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@vasanthasr245
@vasanthasr245 Ай бұрын
මේ පිරිත් බලයෙන් මගෙත් මගෙ දරුවගේත් අපල දුරු වේවා කේසාන්තයේ සිට පාදාන්තය දක්වා සියලුම රෝග දුරින් දුරු වේවා ලෙඩින් සිටින සියලුම දෙනාම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@maneldamayanthi6324
@maneldamayanthi6324 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr Ай бұрын
Dasadesapirithayphitaie.🙏🙏🙏SaduSadu🌸🌸🌸🌸🌼🌼🌼.
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 7 күн бұрын
Sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayshakwi7192
@ayshakwi7192 8 күн бұрын
Sadu.sadu.sadu
@jayamanikeaththanayake3440
@jayamanikeaththanayake3440 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 🎉🎉🎉🎉🎉
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 3,6 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 114 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
දිනපතා මෙම බලගතු පිරිත් ශ්‍රවණය කරන්න
20:51
Bojjanga Piritha මහා කස්සපතෙර බොජ්ජංග පිරිත , Maha Kassapa Thera Bojjanga Piritha
1:51:14
Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි
Рет қаралды 529 М.
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 114 МЛН