Bol Pini Wahena - බොල් පිණි වෑහෙන | Champika Priyashantha💥Hiru Star Season 3 | Top 10 | Part 02🔥

  Рет қаралды 59,245

Hiru Star

Hiru Star

Күн бұрын

Bol Pini Wahena - බොල් පිණි වෑහෙන | Champika Priyashantha
💥Hiru Star Season 3 | Top 10 | Part 02🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #top10 #Part02 #ChampikaPriyashantha
#trend #singing #foryou #fyp #viral #trending #foryoupage #foryourpage

Пікірлер: 111
@maleeshakalpani9686
@maleeshakalpani9686 Жыл бұрын
අදනම් ඔයාගෙ ගායනය සුපිරි චම්පික මේවාගේ හැමදාමත් හොඳ සිංදු තොරගෙන කියන්න .ජය වේවා !
@maleeshakalpani9686
@maleeshakalpani9686 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thilinijayawardana743
@thilinijayawardana743 Жыл бұрын
මිහිරි විදියට ගායනා කරනවා චම්පික . ලස්සනයි . අවසන් තරගයේ දකින්න කැමති චරිතයක් තමයි ඔයා. තෙරුවන් සරනයි .♥️🙏💐🎉️👍☸️
@ayeshajeewanthi8753
@ayeshajeewanthi8753 Жыл бұрын
Good Luck චම්පික...❤️❤️❤️ ඔයා අවසාන මහා තරගයේ අනිවාර්යයෙන්ම ඉන්න ඕනි...❤️❤️❤️ ශිහාන් සර් ඔයාට වෝට් නොකරපු එක ගැන නම් ගොඩාක් දුකයි...😢 ඒත් ඔයාගේ ජයග්‍රහණය ගැන සතුටුයි...😘❤️😘 බුදු සරණයි....🙏🙏🙏
@dananjayadananjaya8923
@dananjayadananjaya8923 Жыл бұрын
Uge ටිම් එකට ගියොත් ඉවරයි
@dananjayadananjaya8923
@dananjayadananjaya8923 Жыл бұрын
අනිත් උන්ට ගැනුන්ට තම වොට් කරන්නෙ කාලකන්නියො
@nipun.7252
@nipun.7252 Жыл бұрын
Oy sehn pimpiy adimnsiktwayen inne
@nipun.7252
@nipun.7252 Жыл бұрын
Dakshayata ida den nathi pomnahumknnek shehan ekenm klinut mehema karala tynwa
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
ගායනය හරිම ලස්සනයි චමිපික අයියේ ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! ඔයා ව අනිවාර්යයෙන්ම අවසාන 04 දෙනා තුළ දකින්න ඕන ❤💕❤
@ayeshajeewanthi8753
@ayeshajeewanthi8753 Жыл бұрын
අනිවාර්යයෙන්ම....❤️❤️❤️
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
හ්ම්ම් ❤❤❤
@ajanthajayasooriya6868
@ajanthajayasooriya6868 Жыл бұрын
Excellent
@nayanjanasadeepa1879
@nayanjanasadeepa1879 Жыл бұрын
ආසම කෙනා ඔයා ෆයිනල් ඉන්නම.ඕනෙ අපි ඉන්නව ඔයා එක්ක♥️
@milindachamath8653
@milindachamath8653 Жыл бұрын
අනිවාරෙන් ❤️
@ashi837
@ashi837 Жыл бұрын
ලස්සනයි Dear චම්පික....❤️❤️❤️❤️
@සදූදෝණි-2010
@සදූදෝණි-2010 Жыл бұрын
අමල් පෙරේරා කිවනමි හරියටම හරි සහන් 1 චම්පික 2 අක්ක3
@wijesinghesiriyawathie5633
@wijesinghesiriyawathie5633 Жыл бұрын
Shihan sir himaruta vote kara, But Ada godakma adupadu une himarugen.. මේ ගායනේ කොච්චර ලස්සනද.. 😊 Final inna ooni kenek ❤️
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
සහතික ඇත්ත
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
රූකාන්තගෙ වොයිස් ටිකක් ලගින් යනො වගෙ 🌹😘🥴🤪
@Thepetrochshow1234
@Thepetrochshow1234 Жыл бұрын
රූකාන්ත ගුණතිලක මහතාගේ sinduwakne . Kiuwoth පරදින්නේ ne kawadawath 😍 ජනතා මනාපය දිනාගන්නවා
@sachiradilhari6305
@sachiradilhari6305 Жыл бұрын
චම්පික අයියා ඔයා නම් final ඉන්න ඕනමයි...good luck.🎉️🎉️
@buddikaamila7458
@buddikaamila7458 Жыл бұрын
රූකාන්ත ගේ සඳ බැස ගිය තැන නැහැ ඊලග වටයෙදී කියන්න සුපිරියට තියෙයි
@pavithra8449
@pavithra8449 Жыл бұрын
Shihan හැමදාම චම්පික අයියාට අසාධාරණයක් කරන්නේ
@gayanharshana608
@gayanharshana608 7 ай бұрын
ලෝකයේ ලස්සනම ගීතය ❤
@wasanthasl427
@wasanthasl427 Жыл бұрын
ශිහාන් නම් මහ වැඩක්ම නැති එකෙක්. මොකකට කෝච් කෙනෙක් කලාද මන්දා මෙතන කොල්ටිම කෝච් තමා අමල් සර්.. චම්පික අයියේ උඹට වරදින්නේ නෑ ඔයා සුපිරි හොදේ මං හදවතින්ම ජය පතනවා.. ❤❤👍👍👍👍 ශිහන්ගේ වැදි බණ හිතට ගන්න එපා අයියේ
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 Жыл бұрын
@@wijesinghesiriyawathie5633 හරි තීරණය 😂😂 ඌ කියල වෙනසක් නෑ කොහොමත්.මහ ඔල්මොරොන්දම් මානසිකත්වෙන් vote කරන්නෙ නිතරම.චම්පික පලි නැහැ කොස්තට වෝට් ලැබුනෙ නැහැ කියලා.ගියපාර පහන්ටත් බලු වැඩේ කරා මෙයා සෙනුරිව ගන්න😂ගෑනු කෙනෙක්ටනම් උඩ පැනල දීල මේ වෙද්දි
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 Жыл бұрын
@@wijesinghesiriyawathie5633 අනේ ගෑනියේ මං විනිශ්චයට යන්න ඕනි නිසාද උන් අරගෙන ඉන්නෙ😂අනික උඹ දන්නවද සිංදුවක් කියාගන්න පුළුවන්ද් බැරිද කියලා😂නොදන්න මගුල් නොකියා ඉදහන් පැත්තකට වෙලා.ඕකෙ ඉන්න 8දෙනාගෙන් සහන්,අමීෂ,සචිනි තාරුකා,චම්පික මේ ටික තමයි final එන්නෙ කොහොමත් 😂එන්න ඕනිත් ඒ හතර දෙනා...බොරුවක්නම් බලහන්. ඕකෙ expertලා කියල හිතන් උන් ඉන්නෙ අර කොල්ලො කෙල්ලොන්ව මානසිකව වට්ටන්න.අමලුත් වෙනසක් නෑ.ඒකට අර දෙරණ වගේ ඒවගෙ expertලා.අමල් සෙනුරිට දුන්නු හැටි දැක්කනෙ.අවසානෙ රෙදිත් නැති උනා අමල්ටයි සෙනුරිටයි.😂😂😂
@wijesinghesiriyawathie5633
@wijesinghesiriyawathie5633 Жыл бұрын
@@gayanianuruddhika6459 හැම රෙද්දකට ශෙනුරිව ඇදලා ගන්නෙ මොකද..?? මට නම් එයාගෙන් වැඩක් නෑ.... මොනා කියවනද මන්දා 🤣
@DS-rj4bw
@DS-rj4bw Жыл бұрын
අමල් සර් කොහොමත් චම්පිකට කලින් ඉදන් කැමතී..😊 මට හිතා ගන්න බැරි ශිහාන් සර් වෝට් කරේ නැති එක..😶🙂
@DS-rj4bw
@DS-rj4bw Жыл бұрын
@@gayanianuruddhika6459 මෙහෙමයි විනිශ්චය මණ්ඩලේ ඉන්න හැමෝම ප්‍රවීණ අය... ඔහොම කතා කරන එක වැරදී නේද..🙄 අනික ශෙනුරිට වෝට් කරේ අමල් සර් විතරක් නෙවෙක් නෙවෙයි නේ.?😊
@buddikaamila7458
@buddikaamila7458 Жыл бұрын
ශිහාන් හිතනවා ඇති රූකාන්තගේ සින්දු කියන්න පුලුවන් මට විතරයි කියලා
@dilkianusha3266
@dilkianusha3266 Жыл бұрын
Shihan champikata nodunna vote eka himaruta කොහොමද dunne champika දක්ෂයි ඕනම sinduwak ගායනා කරන්න හැකියාව තියනවා ඉදිරියට යන්න suba pathmawa
@prabhathudayakumara2955
@prabhathudayakumara2955 Жыл бұрын
රුවන්පුර අභිමානය.🥰😍
@niroshalakmali1040
@niroshalakmali1040 Жыл бұрын
Good luck champika aiya .godak adarei ❤
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
ශිහාන් ස vote එක නොදී හිටිය එක වැරදියී 😔💔❤️ 87% ක් වෙන්න තිබුණා
@wasanthasl427
@wasanthasl427 Жыл бұрын
අනිවා ඒක ඇත්ත. ඕවනම් බලු වැඩ Hiru star එපාවෙන්නෙ ඕක හින්ද තමා
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Man nam hirustar balanne nha..
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
ඔව් ඇත්තමයි
@upuludekumara5331
@upuludekumara5331 Жыл бұрын
චම්පික මල්ලියාට වුන දේ ගැන බොහොම කනගාටුයි. මේ ගීත අහන විට ඒ දුක, වේදනාව මට නම් හොඳටම දැනෙනවා. ඔබේ අනාගතය බොහොම පැහැදිලි මල්ලියා. ජයෙන් ජයම වේවා ඔබට. සම්මා සම්බුදු සරණයි.
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
දක්ශයට තැන නැහැ ! මේ තරඟවලට වාසනාව බලපානවා ! දුකයි ! ජනතා පරමාධිපත්‍ය කොහෙත් එකයි! අති දක්ශයා නිහඬකරවනවා! අති දක්ශයා වෙලාව ආවහම මතුවෙනවා ! ඒක නවත්තන්න පුලුවන් පෙර අකුසලයකටම පමනයි !
@jayaniuddika3915
@jayaniuddika3915 Жыл бұрын
Harima lassanai champika ayye.niyamai👍👍👍👍👍subhapathum.oya idiriyatama yanna one
@sanjeewanalin1562
@sanjeewanalin1562 Жыл бұрын
කලින් දවසේ අමිෂ මිනොල්ට vort කරේ එයා කිවේ අවුල් නැද්ද අනේ මේ ශිහාන්ගේ tok
@ajanthajayasooriya6868
@ajanthajayasooriya6868 Жыл бұрын
You r an excellent 👏
@roshanchathuranga2616
@roshanchathuranga2616 Жыл бұрын
Champika aiya Good luck 🔥🔥
@supunmadusanka3465
@supunmadusanka3465 Жыл бұрын
සුපිරි චම්පික අය්යේ
@lionalweerasinghe3089
@lionalweerasinghe3089 Жыл бұрын
සුපිරි
@ranjewamadawewamedawewa2148
@ranjewamadawewamedawewa2148 Жыл бұрын
ඒකනම් පිස්සුවක් අය්යේ
@ganiduliyanagedara5967
@ganiduliyanagedara5967 Жыл бұрын
lassanai song eka
@amandanawanjali
@amandanawanjali Жыл бұрын
Super
@punaritharushiks9820
@punaritharushiks9820 Жыл бұрын
Congratulations 👍
@dumilawasanthi8073
@dumilawasanthi8073 Жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි
@laaa7781
@laaa7781 Жыл бұрын
Lassanay godak
@tharindushiwantha8603
@tharindushiwantha8603 Жыл бұрын
Lassanay sahodaraya ❤️❤️
@lasanthasanjeewa2558
@lasanthasanjeewa2558 7 ай бұрын
patta
@c.bwijesinghe2259
@c.bwijesinghe2259 Жыл бұрын
චම්පික,ජීවන්,හිමරු සහ හික්කඩුවෙ සචිනි අවසන් හතර දෙනාට එන්න ඕනෙ.
@ayeshajeewanthi8753
@ayeshajeewanthi8753 Жыл бұрын
ඔයා හරි..🙂 ඒත් මොන සින්දුව කිව්වත් අමීෂ මිනෝල්ට ජනතා මනාප ගොඩාක් ලැබෙනවා...🙄🙄 ඒකෙන් වෙන දක්ෂ කෙනෙකුට අසාධාරණයක් උනත් වෙන්න පුළුවන්...😢😢
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
එතකොට අමීෂයට මොකො වෙන්නේ...
@manojapriyadarshani5295
@manojapriyadarshani5295 Жыл бұрын
Good luck
@bandarabajjala8434
@bandarabajjala8434 Жыл бұрын
හදවතේ ගායකයා
@Ashi12390
@Ashi12390 Жыл бұрын
Eka fatta
@keerthikarunarathna201
@keerthikarunarathna201 Жыл бұрын
Shihan don't tell thousand story ..everyone is can understand that champika is the best..
@fytu7749
@fytu7749 Жыл бұрын
Good luck harima lassani
@mohamedzaflanseedin6102
@mohamedzaflanseedin6102 Жыл бұрын
❤❤❤…awesome buddy…
@chathurangachamara3615
@chathurangachamara3615 Жыл бұрын
Best performance
@jeewanthasampath9020
@jeewanthasampath9020 Жыл бұрын
ගැමිමාක් බෝක්ක
@chathurangachamara3615
@chathurangachamara3615 Жыл бұрын
Superb ❤️
@Nishanjeewantha962
@Nishanjeewantha962 Жыл бұрын
මිනිපුර ගැම්ම
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
SINDUWA. HARIMA. LASSANATA. KIWWA. JAYAWA. WEWA. CHAMPIKA. BRO. ISSARAHATAMA. YANNA. LABEWA
@kavishkasahan2377
@kavishkasahan2377 Жыл бұрын
Hiru stra kiyann gammak thama
@ranganafernando6821
@ranganafernando6821 Жыл бұрын
මූත් කොහොමත් උගේ ⛵ එකෙක් නිසා ඌ හිටගන්නේ කොස්තා වෙනුවෙන් . මොකද මෙතන අමල් ,නිරෝශ වගේ ඕනෑම ආරෙක ගීත ගායනා කරන්න මූට බැහැ .ඌට ශෘතිගතවීම්,ස්වරය ගැන වැඩකුත් නැහැ ඌ දන්නෙත් නැහැ.😃😃😃 ඇඳුම,කොණ්ඩය ,දැගලිල්ල විතරයි උගේ පැකේජ ☝ 😂😂😂
@dilkianusha3266
@dilkianusha3266 Жыл бұрын
ඒකනම් මටත් පැහැදිලියි
@bhagyasribhagyasridayasiri6460
@bhagyasribhagyasridayasiri6460 Жыл бұрын
💪
@sachinravisha9057
@sachinravisha9057 Жыл бұрын
Shehange uthsahaya apathe kosta iwarai
@thisaraharshana2570
@thisaraharshana2570 Жыл бұрын
👍🏻❤️👍❤️
@thilankajayasinghe935
@thilankajayasinghe935 Жыл бұрын
ශිහාන්ට ටිකක් කලබල නොවී හිටියනං කොස්තා චම්පිකයි දෙන්නම තියගන්න තිබ්බා.අර බලි තොවිල් කියන එකාට දීල ඇරිය නිරෝශටත් කලිං.
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
ඊයේ හිමරු ගේ ගායනය හරි මදි
@thilankajayasinghe935
@thilankajayasinghe935 Жыл бұрын
@@SayuriNimshara ඊයෙ නෙමේ ඌගෙ සින්දු අහද්දි පොඩි කාලෙ දැකපු බලි තොවිල් මතක් වෙන්නෙ...අර පන්දමක් අතට දුන්නනං සුපිරි කට්ටඩිය...
@c.bwijesinghe2259
@c.bwijesinghe2259 Жыл бұрын
@@thilankajayasinghe935 මිනිහට තියෙන්නෙ වෙනම ආරයක්.ඒකත් දක්ශකමක් අනිත් අය එක්ක බලද්දි. ඒත් තෝරගන්න සමහර ගීත වැඩක්ම නෑ
@dilkianusha3266
@dilkianusha3266 Жыл бұрын
ඇත්තමයි හරියට හරි
@Sayu1512
@Sayu1512 Жыл бұрын
සහනුත් අඩුපාඩු ඇතුව sing කරල වෝට් 3ම ලැබිල 90%ක් උනානම් හිමරුට වෝට් කලාට වැරැද්දක්නෑ😊
@malshaanuradi118
@malshaanuradi118 Жыл бұрын
❤❤❤❤
@janithmadushan6548
@janithmadushan6548 Жыл бұрын
තමන්ගෙ ටීම් එකේ එක්කෙනෙක් වෙලත් ශිහාන් වෝට් එක දුන්නෑ. අනිත් දෙන්නම වෝට් එක දුන්නා. ශිහාන් ඔයා නම්😣
@Avinduramishka
@Avinduramishka Жыл бұрын
Script එකට අනූවයි වැඩේ වෙන්නේ කලබල නොවී ඉන්නලා 😂😂😂😂
@ayeshajeewanthi8753
@ayeshajeewanthi8753 Жыл бұрын
@@Avinduramishka 😱😱😱
@wasanthasl427
@wasanthasl427 Жыл бұрын
ගිය පාරත් ඔය වගේ සීන් එකක් ගියා බන් තව කෙනෙක් එක්ක. ඔය හර්ෂ එක්ක තරග වැදුන... ශිහාන්ට ඕනි ඌව දිනවන්නද කොහෙද උගේ පැත්තට වැඩ කරන්නෙ
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
@@wasanthasl427 ඔව් මටත් ඒ වෙලාවේ එදා මතක් වුණා ශිහාන් ස හර්ෂ ගේ පැත්තට පුදුම ඇදිල්ල ක් ඇද්දේ අනිත් කෙනා කොයිතරම් හොඳට කිවුවා ත් හර්ෂ ගේ පැත්තට අදිනවා එහෙම කරනවා එයාම ඊයේ කිවුවේ එයා එහෙම කරන එක අසාධාරණයි තමයි නමුත් මෙහෙම කරන්න වුණා කියලා.
@dilkianusha3266
@dilkianusha3266 Жыл бұрын
Shihanta පිස්සුද කොහෙද අනිත් ටිිමි එකේ අයගෙ වැරදි කිය කියා vote එක දෙනවා thamange ටිිමි එකේ ඉන්න දක්ෂයාට දුන්නේ නැ
@bhagyasribhagyasridayasiri6460
@bhagyasribhagyasridayasiri6460 Жыл бұрын
ශිහාන් හර්ශගේ යාලුවෙක් . ඔකා හර්ස්හට අදිනවා
@Sayu1512
@Sayu1512 Жыл бұрын
🤣🤣🤣
@ashenlive9998
@ashenlive9998 Жыл бұрын
Mechchara lassanata sing karana aya iddi melo rahak nathi porak Hiru Star Une
@nilminishriya8034
@nilminishriya8034 Жыл бұрын
Harshage nangi denawa kiuwda irisiyakaraya nodakin tho
@nilminishriya8034
@nilminishriya8034 Жыл бұрын
Me weden තමයි sehan epa une nodakin sehan champika thami hoda
@disneyland502
@disneyland502 Жыл бұрын
Shihan Gon pa..ya mata penna be
@cfdProptrader
@cfdProptrader Жыл бұрын
ශිහාන් කිච වෙනවා කියන්නේ මේවට.
@sugathjayasooriya4592
@sugathjayasooriya4592 Жыл бұрын
සිහාන් අසාදාරන උනා කියල දැක්ක පලවෙනි වතාව.ඒකත් කැතම විදියට අසාධාරණයක් කරන්නෙ චම්පිකට.කව්ද ඉදිරියෙන් බලන්න අඩුම චම්පිකගෙ සින්දුව අහල ඉන්න ඕන.චම්පිකගෙ සින්දුව අහන්නත් කලින් ඉදල ඔලුව පාත් කරගෙන අසතුටෙන්.කැතයි ගොඩක් කැතයි
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
සහතික ඇත්ත කතාව
@dilkianusha3266
@dilkianusha3266 Жыл бұрын
ඇත්තමයි ලැජ්ජයි shihan gena මාරම දුකයි කියන්න නැහැ
@HIRU-z5h
@HIRU-z5h Жыл бұрын
කොස්තා ලස්සනට කීවා චම්පිකට වඩා, ෂිහාන් ස කියපු එක හරි
@dananjayadananjaya8923
@dananjayadananjaya8923 Жыл бұрын
කොස්තට බලු වැඩේ කරේ
@hasithamadulal7582
@hasithamadulal7582 Жыл бұрын
Sinduwa hdt ahuwanm hari mulin 😂😂
@janithmadushan6548
@janithmadushan6548 Жыл бұрын
චම්පිකත් ඒ හා සමානව ගායනා කරපු නිසා තමයි ප්‍රවීනයො දෙන්නම වෝට් කලේ. නැත්නම් නිරෝෂා මිස්ට තිබ්බ එයාගෙ වෝට් එක නොදී ඉන්න
@gunegune9936
@gunegune9936 Жыл бұрын
Ane hiru kostha exda oyage🤣🤣🤣
@dineshamadurangani5441
@dineshamadurangani5441 Жыл бұрын
ශිහාන් පුදුම මනුසයෙක්. 🤮
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
ඇත්තමයි පරිස්සමිං චමිපික අයියා 😔💔❤
@dilhansenarath60
@dilhansenarath60 Жыл бұрын
Shehan melawa rahak na 🤮🤮🤮🤮🤮
@thisaraharshana2570
@thisaraharshana2570 Жыл бұрын
👍🏻❤️👍❤️
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
Bol Pini Wahena Sinhala Song Meaning - Rookantha Gunathilaka
12:45
Lanka Music Records
Рет қаралды 104 М.
Hiru Star - Season 04 | SUPER 30 - Part 01 | 2024-10-05
1:14:40
Hiru Star
Рет қаралды 124 М.
Bagalau
3:29
Әсет Есжан - Topic
Рет қаралды 99 М.
Не жүріс
2:59
Қанат Тасхан - Topic
Рет қаралды 416 М.
Eminem - Temporary (feat. Skylar Grey) [Official Music Video]
5:03
Mirjalol Nematov & Dilnoz - Ko’zoynak
3:22
Mirjalol Nematov
Рет қаралды 1,3 МЛН
Sevinch Ismoilova & Alisher Bayniyazov  - Oh yarim (Official Music Video)
3:15
Sevinch Ismoilova
Рет қаралды 3,6 МЛН
Amre - Сағынышым менің
3:43
Amre Official
Рет қаралды 325 М.
ИРИНА КАЙРАТОВНА  - 30 НЕ АУТ [MV]
3:42
ИРИНА КАЙРАТОВНА
Рет қаралды 281 М.