Рет қаралды 374,411
🌈 DeepLearn Coaching ගැන ප්‍රශ්න හා පිළිතුරු (FAQ)
1. 🏌🏻*DeepLearn Coaching යනු කුමක්ද ?*
🌤️DeepLearn Coaching යනු සිසුන්ගේ පාඩම් කිරීමේ පුරුද්ද වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති නවීන අධ්‍යයන පුහුණු වැඩසටහනකි. එය 6 වසරේ සිට ඉහළ වසරවල සිසුන්ට පුළුල් සහයෝගයක් ලබා දෙමින් දේශීය විෂය මාලාවේ හෝ Edexcel/Cambridge විෂය මාලාවල ප්‍රධාන විෂයයන් ආවරණය කෙරේ.
2. ⛷️ DeepLearn Coaching වලදී ඔබට ලැබෙන සුවිශේෂී අසමසම ප්‍රතිඵල අතර ඔබට අවශ්‍ය දේ තිබේදැයි බලන්න ?
-🍏මතක හිටින්න පාඩම් කරන්න ඉගෙනගැනීම
-🍐පාඩම්වල සුන්දරත්වය අත්දැකීම
-🍊විභාගයේදී ප්‍රශ්නවලට සාර්ථකව උත්තර ලිවීමට හැකිවීම
-🍌කම්මැලිකමකින් තොරව පාඩම් කළ හැකිවීම
-🍉පාසලේදී හා පංතියේදී ඉගෙන ගැනීමට දැඩි උනන්දුවක් ඇතිවීම
-🍇ස්වයං අධ්‍යයනයකට හුරුවීම
-🍓ඉගෙනීමට තාක්ෂණය භාවිතා කිරීමට හුරුවීම
-🫐මාස 4ක් වැනි කෙටි කාලයක් තුල කඩිනම් විෂය පද්ධතිය ආවරණය කිරීමක්
3. 🪂 විශේෂ අමතර වාසි :
-🏄🏻♀️පළමු සැසි හතර අවසානයේදී විශිෂ්ට ලෙස ලකුණු රැස් කළහොත් එම ලකුණු ප්‍රමාණය අනුව ශිෂ්‍යත්වයක් හිමිවේ. එනම් දෙවන හෝ තෙවන අදියරයන් සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබා දීම හෝ ඒවාට අදාල ගාස්තුවෙන් කොටසක් අඩුවීම.
-🤽🏻♀️සම්පුර්ණ ගාස්තුව එකවර ගෙවීමේදී වට්ටම් හිමිවීම
-🤺තවත් සිසුදරුවෙක් ඔබ සමග ඇතුලත්වීමේදී ඔබෙන් විශේෂ ගාස්තු අඩු කිරීම්.
-🏌🏻♀️අප ලබාදෙන කල සටහන අනුව ඔබට පහසු වෙලාවක් තෝරාගත හැකිවීම.
-🏋🏻♀️සෑම අදියරක්ම සම්පුර්ණ කිරීමේදී ලද කුසලතාවය මත වටිනා e-සහතිකයක් හිමිවේ.
4. 🎼*මෙහිදී ඔබේ දරුවා Online සේවය ලබාගන්න යන්නේ කාගෙන්ද ?*
-⚽ස්වයං අධ්‍යයනයේ නව මංපෙතක් හෙළි පෙහෙළි කරමින්
-🏀පාසැල් 153 ක වැඩමුළු 94ක් සාර්ථකව ආවරණය කළ
-🎱නේපාලය , ඩුබායි , නවසීලන්තය , Cambridge , Edcexel සහ ශ්‍රී ලාංකික යන විෂය පද්ධති 5ක විෂයන් 259ක් එකවර ආවරණය කල ලෝකයේ එකම පුහුණුකරු.
-🏈අධ්‍යයන විශිෂ්ටතා උපදේශක
-⚾බාහිර කථිකාචාර්ය , 9As-DeepLearn ඉගෙනුම් ක්‍රමයේ නිර්මාතෘ
-🥎එක්සත් රාජධානියේ වෘත්තීය කළමනාකරුවන්ගේ සංගමයේ යාවජීව සාමාජික
-🎾දිලීප වන්නිආරච්චි
(EMBA , FABE - UK , SLITAD)
5. 🎖️ DeepLearn හි පුහුණු කිරීමේ මට්ටම් මොනවාද ?
ඔබේ දරුවා මුලින්ම සංජානන පරීක්ෂණයකට මුහුණ දෙනු ලැබේ. පරීක්ෂණයෙන් සමත් වන අය පමණක් පුහුණු කිරීම සඳහා තෝරා ගනු ලැබේ. පරීක්ෂණයෙන් පසු දරුවාගේ දැනට පවතින ශක්තීන් සහ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර පැහැදිලි කරමින් සවිස්තර වාර්තාවක් දෙමාපියන්ට නිකුත් කරනු ලැබේ.
DeepLearn Coaching පාඩම් ක්‍රම මට්ටම් තුනකට බෙදා ඇත:
🎳Lesson Navigator:* විෂයන්හි මුලික දැනුම ගොඩනැගීම - මෙය සාර්ථකව සම්පුර්ණ කරන අයට පමණක් ඊළඟ අදියරයන්ට යොමුවිය හැක. මෙහිදී අර්ථාන්විතව කියවීමට හුරුවේ.
🎲Strategic scholar :*ගැටළු ගොඩනැගෙන ආකාරය ගැන මනා අවබෝධයක් ලැබේ. පුනරීක්ෂණ හැකියාවන් වර්ධනය වේ
♟️Deep Thinker :* විෂය කරුණු ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමේ හැකියාව ඇති පුහුණුවීම.
♣️*සෑම අදියරක්ම සම්පුර්ණ කිරීමේදී ලද කුසලතාවය මත වටිනා e-සහතිකයක් හිමිවේ.*
6. 🎤 වැඩමුළු පැවැත්වෙන්නේ කෙසේද ?
මෙම වැඩමුළු online මගින් සතියේ දිනවල පවත්වනු ලැබේ:
දිනපතා උදේ 10.30 සිට හෝ සවස 3:30 සිට සතියේ දිනවල පැවැත්වේ.
7. ⚙️ පුහුණු සැසි සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද ?
සිසුන් පහත ද්‍රව්‍ය සපයාගෙන තිබිය යුතුය :
• පෙළපොත්
• CR බොට්නි පොතක් එක් විෂයකට එක බැගින්
• ප්ලාස්ටික් ස්ටිකිනොට්ස්
• A3 චිත්‍ර පොතක්
• පාට පැන්සල්
• පෑන්: රතු, නිල් සහ කොළ
8. 🏢 අපගේ ශ්‍රවණාගාරයේ ලිපිනය හා දුරකථන අංකය - L2 - 49, Upper Level, Realty Plaza, Colombo Road, Ja Ela. ☎️ : +94 77 986 26 28