බේකරියේ පාන් වගේම ලිපේ හදන උණු උණු පාන් | bread without oven | bread in fry pan | lipe hadana pan

  Рет қаралды 48,551

nira S

nira S

8 ай бұрын

හිතුවද බේකරි පාන් වගේම රසට සුවඳට පාන් දර ලිපේ හෝ ගෑස් ලිපේ මෙහෙම හදන්න පුළුවන් කියලා. හරිම රසට සුවඳට පාන් හදමු. බිත්තර නෑ. තෙල් දාන්නේ නෑ. හදලා උණු උණුවෙන් කන්න. අවන් එකක් නැති කෙනෙකුට ඉක්මනට ලේසියෙන් හදාගන්න පුලුවන්. දරලිපේ හදන විදිහත් කියලා දෙනවා. වීඩියෝ එක හරියට ඔක්කොම බලන්න.
bread in pan
bread recipe in fry pan
easy loaf bread
no-knead bread
lipe hadana pan
pan hadana hati
dara lipe pan
bakery pan gedara hadamu
#bread_in_fry_pan #bread #bread_without_oven #lipe_pan_hadamu #winadi_15n_pan #how_to_make_bread_without_oven
1. • පොල් රොටී හදන අලුත්ම ර...
2. • පොල් කේක් වලට වඩා රසට ...
3. • තේ වෙලාවට විනාඩි 8 න් ...
4. • අවන් එකක් නැතුව ලිපේ හ...
5. • විනාඩි 10න් තේ වෙලාවට ...

Пікірлер: 76
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
1.පොල් කේක් වලට වඩා රසට තේ වෙලාවට ලිපේ හදන සව් කේක් | sago cake without oven | sabudana cake no oven kzbin.info/www/bejne/pXKvipWtl8aah8k 3 මෑ කරල් බැදුම පුදුම රසකට | Stir Fry Long Beans | Garlic Long Beans | Beans Aloo Masala Fry | makaral kzbin.info/www/bejne/naurdoWbbtaKasU
@LiyanageG-um9gw
@LiyanageG-um9gw 8 ай бұрын
6:30
@MusicwithNishuu
@MusicwithNishuu 8 ай бұрын
ගොඩාක් ස්තුතියි .මෙවැනි දේවල් කියලා දීලා අපව දැනුවත් කලාට ❤️
@sunilajayanthi9712
@sunilajayanthi9712 8 ай бұрын
නියමයි ගොඩක් ස්තුතියි ❤🎉
@vijitharanasinghe4020
@vijitharanasinghe4020 8 ай бұрын
Oya daruvo godak prayojanavath vidihata kiyala denava budusaranai
@kumari-vf3cz
@kumari-vf3cz 8 ай бұрын
Woow maeka nam hadanna one thank you ❤
@rupikawasanthakumari1227
@rupikawasanthakumari1227 8 ай бұрын
නියමයි......ස්තූතුයි🎉🎉
@sisirakumara4465
@sisirakumara4465 8 ай бұрын
ඒකනම් ගොඩක් වටින වීඩියෝ එකක් ඒතරම් ලේසියෙන් පාන් හදන්න පුලුවන්කියල දැන්තමයි දැනගත්තෙ බොහොම ඉස්තුතී මේ වීඩියෝ එකෙන් දැනුවත්කලාට
@SL.RASIYAFF
@SL.RASIYAFF 5 ай бұрын
නියසයි ස්තුතියි
@BintariVaffoor
@BintariVaffoor 6 ай бұрын
Very easy recipe.
@SumuduKrishantha
@SumuduKrishantha 8 ай бұрын
Valuable video.. Good job chef thank 😊
@dinithi1409
@dinithi1409 8 ай бұрын
ඵ්කනම් රස ඇති😋
@nayanakumuduni5539
@nayanakumuduni5539 8 ай бұрын
Godak hodai recipe aka. Hadanna one.thanks oyata.
@chandraediri6913
@chandraediri6913 8 ай бұрын
Mmmmm....හදන්න one .....❤❤
@BintariVaffoor
@BintariVaffoor 6 ай бұрын
I like this bread recipe tk u.
@rajakarunawimal7770
@rajakarunawimal7770 8 ай бұрын
Thanks 🎉
@kanthiliyanaarachchi1207
@kanthiliyanaarachchi1207 8 ай бұрын
Koyage kama harima shok duwa❤❤❤
@marydecroos8483
@marydecroos8483 8 ай бұрын
Really good 👍
@ramanikasthuriarachchi6598
@ramanikasthuriarachchi6598 8 ай бұрын
thanks du
@dayarathnayake3988
@dayarathnayake3988 8 ай бұрын
හදලා බලන්න ඕන දොනියෝ බුදුසරණයි
@ramanikasthuriarachchi6598
@ramanikasthuriarachchi6598 8 ай бұрын
wow
@user-cp6sp2sm2b
@user-cp6sp2sm2b 8 ай бұрын
ගොඩාක් වටිනවා මේ කාලේ හැටියට..හදලා බලන්නමයි හිතෙන්නේ..❤
@sihinathennakoon8727
@sihinathennakoon8727 8 ай бұрын
👍👍👍👍👍👍
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 8 ай бұрын
❤❤❤❤❤❤😂ස්තුතියි.
@cricketjoni
@cricketjoni 8 ай бұрын
ඒක නම් ගොඩක් වටින වීඩියෝ එකක්. මොකද අවන් ගහල කරන්ට් බිල් ගෙවන්න බෑ. 🔥🔥
@amaraabysinghe8164
@amaraabysinghe8164 8 ай бұрын
❤👍👍👍
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 8 ай бұрын
👍🌹🌺..🙋
@indirathenuwara5146
@indirathenuwara5146 8 ай бұрын
💐🙏🏻
@sumuvlogs1
@sumuvlogs1 8 ай бұрын
❤❤❤
@awanthiushani3675
@awanthiushani3675 8 ай бұрын
Thanks putha. Kade pan kewama apita Dan hari amarui. Mokada Izz godak Dana nisa. Theruwan sarani .
@awanthiushani3675
@awanthiushani3675 8 ай бұрын
අද මම පාන් එක හැදුවා පුතා. බිත්තරයක් ද දැම්මා. හොඳ රසට තිබ්බා. ගෙදර හැමෝම කෑවා රසයි කියලා. තෙරුන් සරණයි.
@HimaliSandaruwani-bm3ch
@HimaliSandaruwani-bm3ch 8 ай бұрын
Oyage pan mama beta hadanawa hadala keyannam ,
@MommaCha808
@MommaCha808 8 ай бұрын
❤❤❤ math cooking channel ekak patan gathatha
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 8 ай бұрын
👌👌👌👌👌👌❤❤❤❤❤😘
@thiwankakumara727
@thiwankakumara727 8 ай бұрын
Ane mamath heduwa harima lesiyi
@user-wt3eg5vr6p
@user-wt3eg5vr6p 8 ай бұрын
Ekanam..Rasa.athi.thamai..hadanna.oni
@thakshilabasnayakath8710
@thakshilabasnayakath8710 8 ай бұрын
Thanks akkiyoooo 🥰🥰
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
🤩
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 8 ай бұрын
😁👍🙏❤️ Vatinaa danuwath kireemak ,, Thanks ..,Miss Niranji Subasinghe ❤🎉
@SriyaniFernando-mr8fd
@SriyaniFernando-mr8fd 8 ай бұрын
සම්බෝල එක්කත් රහට තියෙයි. බොහෝම ස්තුතියි දෝණි ❤
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
ඔව් ඔව් මම හැදුවා කීරමින් කරවල හොඳි. ඒක වීඩියෝ එකට ගත්තේ නෑ
@gamagasunitra1960
@gamagasunitra1960 8 ай бұрын
ස්තුතියි ඔයාට ❤❤❤බුදු සරණයි 🙏❤❤👍🌟🌟🌟🌟🌟💖💖💖💖💖
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
බුදුසරණයි
@user-vb3pp2ti2i
@user-vb3pp2ti2i 7 ай бұрын
Harema Lasekakmk
@piyumisithara892
@piyumisithara892 6 ай бұрын
Beaking powder iste wenuwata denmoth aul da.... Ane reply ekak daanna akki❤🎉
@piyumisithara892
@piyumisithara892 6 ай бұрын
Ada hadanawa ekayi😊
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
යීස්ට් වගේ බේකින්ග් පවුඩර් වලින් කොලිටිය එන්නෙ නෑ. කේක් වගේ වෙයි
@piyumisithara892
@piyumisithara892 6 ай бұрын
@@niraSrecipes Tnx akki... kiyala dunnata... 💖😘
@anurabandara6746
@anurabandara6746 8 ай бұрын
මාත් බලාගෙන හිටියේ ඔයා පාන් හදන video එකක් දාන කල්. ඒක නෙවෙයි නිරා, අර ඉතිරි බත් video එකේ ඉන්න සෝමා කාගේ කවුද? ඒ picture එක ලංකාවේ දි ගත්ත එකක් නේද. මොකද පිටරටක නම් කෑම නිකං පාරෙ දාන්න දෙන්නෙ නෑනෙ නේද. ආ.. මේ මට අමතක වුණා. අර සවි කේක් එක මං හැදුවා. රසට තිබුණා. Thanks ඔයාට.
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
අපේ බිල්ඩින්ග් එක ඉස්සරහා ඉන්නේ සෝමා තාම ඉන්නවා තාම කෑම දානවා අපි. මෙහේ ඔය කෑම දැම්මට බත් දාබ්බ දෙන්නෙ නෑ. බොහොම ස්තූතියි. තව ඉන්නවා රූපරත්න ලා ඇඩ්ඩින්ලා පොටෝ ගේන්නම්කෝ 😀
@anurabandara6746
@anurabandara6746 8 ай бұрын
😂😂😂😂😂
@ChamilaAbeyweera-yy2pi
@ChamilaAbeyweera-yy2pi 8 ай бұрын
Godak watina video ekak.thank you so much
@user-uo8gr5yg4m
@user-uo8gr5yg4m 8 ай бұрын
Parata
@gagulimalsadi5955
@gagulimalsadi5955 8 ай бұрын
ඉස්ට් නැතිව බෙකින් පවුඩර් දාන්න බැරිද අක්කා
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
ට්‍රයි කරන්නකෝ පිටි ග්රෑම් 200 කින්
@Kdrama_shorts7
@Kdrama_shorts7 8 ай бұрын
Aata pitith hodaida
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
ඔව් ඔව්
@chathurikaanuradi5033
@chathurikaanuradi5033 8 ай бұрын
හාල් පිටිත් ගන්න පුලුවන්ද අක්කේ ...❤.ඔයා හදපු පැනි කේක් එක මන් හැදුවා .හරිම රසයි...ඔයාට බුදුසරණයි .❤❤❤
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
හාල් පිටි පාන් වෙනම ගේන්නම් බබෝ
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
ඔයා හාල්පිටි වලින් මේක හැදුවොත් මටත් කියන්න. මම හදලා නෑ තාම
@chathurikaanuradi5033
@chathurikaanuradi5033 8 ай бұрын
❤️
@chathurikaanuradi5033
@chathurikaanuradi5033 8 ай бұрын
@@niraSrecipes ok...❤️❤️❤️
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 8 ай бұрын
Nagimage.ubt.akakhaduva.kavidiyasuus...a.sopppuluwannam.camantakakdala.yaluwoakka.bedaganna.stutiobata
@sunilajayanthi9712
@sunilajayanthi9712 8 ай бұрын
ඊට්ස් නැතිව බේකින් පවුඩර් දාන්නද නංගී
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
පුලුවන්. ඒත් මේවා පාන් නිසා බිත්තර නැති නිසා ටිකක් රෙසපිය වෙනස් වෙයි. බේකින්ග් පවුඩර් වලින් එකක් වෙන දවසක ගේන්නම්
@sunilajayanthi9712
@sunilajayanthi9712 8 ай бұрын
@@niraSrecipes ස්තුති
@nilminigunasekara928
@nilminigunasekara928 8 ай бұрын
,අවන් එකේ හදන්න පුලුවන්ද
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
අවන් එකෙ පාන් රෙසපි 2 තියේ නියමෙට කරපුවා බලන්නකො මම කමියුනිටි දාන්නම්
@kumariwickremanayake3315
@kumariwickremanayake3315 8 ай бұрын
ආටා පිටි වලිනුත් මෙ පාන් එක හදන්න පුළුවන්ද නිරා
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
ඔව්
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 8 ай бұрын
බෙිකින් බාජනයට දාලා පිපෙන්න කොච්චර වෙලාවක් තියන්න ඕනේද
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
ඔයාගේ පලාතේ රස්නේ අනුව වෙලාව වෙනස් වෙනවා. ඔය සයිස් පිපෙනකම් තියන්න විනාඩි 30-40ක් වගේ ඊට අඩුවෙන් වෙන්නත් පුලුවන්
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 8 ай бұрын
@@niraSrecipes හරි thank you 😄😄😄💕💕💕♥️♥️
@indiedirisinghe9503
@indiedirisinghe9503 8 ай бұрын
අවන් එකක් තියනවා .පාවිච්චි කරන්න බෑ නිරංජලා .වෙන මුකුත් වැඩක් කරන්න බෑ වැඩේ ලයිට්‌ බිලයි වතුර බිලයි ගෙවනවා ව්තරයි . අපි ගෙවල් කුලීයකුත් ගෙවන්න ඕන .ගොඩක් ස්තුතියි . හදල බලලා කියන්නම් නිරංජලා .
@niraSrecipes
@niraSrecipes 8 ай бұрын
ඒක තමා මෙහෙම හදන්න
@FernandoFernando-vx7zr
@FernandoFernando-vx7zr Ай бұрын
BH No nothing 😊🍑​@@niraSrecipes
Clowns abuse children#Short #Officer Rabbit #angel
00:51
兔子警官
Рет қаралды 79 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 498 М.
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,8 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
Best Summer Collection For Girls 🤪 Amazing dress #shorts #youtubeshorts
0:15
Доброта этой девочки.. #shorts
0:31
Only Shorts
Рет қаралды 3,4 МЛН
Поздравляю, ты нашел (-а) оригинал ❤️🥹
0:17
𝐈𝐭𝐬 𝐒𝐨𝐟𝐢𝐤𝐨.𝐌𝐚𝐥𝐢𝐧𝐤𝐚
Рет қаралды 6 МЛН
Первая встреча 💙
0:37
Antonyuk-family
Рет қаралды 8 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
1:00
Justin Flom
Рет қаралды 20 МЛН
Small Act of Kindness is also a charity
1:00
PainCare _Trust
Рет қаралды 46 МЛН