පන්සලේ හීල් දානය මං හදපු දේවල් | මේ පාර හීල් දානෙත් මං තනියෙන් ම ඉව්වා | Breakfast Menu Ideas Bhagi

  Рет қаралды 69,237

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер: 486
@rakshilafernando7470
@rakshilafernando7470 5 ай бұрын
Office එකේ අපිටත් එව්වාට Thank you 😘 හරිම රසයි... 😋 කරවිල එක පොඩ්ඩක්වත් තිත්ත නැහැ සුපිරි 👌 ඔකොම කෑම හරිම රසයි Thank You Miss 🫶
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තුතියි darling ❤❤
@rakshilafernando7470
@rakshilafernando7470 5 ай бұрын
මම එත් සර් ගෙන් ඇහුවා මේච්‍චර කෑම ගොඩක් කොහොමද හැදුවේ කියලා පාන්දර දෙකෙ ඉදන් කිව්වා.. හදන්න ගත්තේ 🥹
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
@@rakshilafernando7470 ❤️
@ruwanigangodawatta8262
@ruwanigangodawatta8262 5 ай бұрын
😊​@@rakshilafernando7470
@dilanishimati
@dilanishimati 4 ай бұрын
Hi...ada tama mama oyage vidiyo aekak baluwe...harima hodayi..pinata dena aekama kiyann ... kidenatada denna hitinne .
@rasanthafernando4076
@rasanthafernando4076 3 ай бұрын
කව්ද ඔයාට කිව්වෙ අසරණ මිනිසුන්ට දෙන දානය ඔයිට වැඩිය හොඳයි කියල. ඒ අයට කියන්න සන්ගයා අරමුනු කර දෙන දානය තමයි පිනෙන් වැඩි කියල. දෙවනුව අසරණ අය.
@deepthiwijekoon1098
@deepthiwijekoon1098 5 ай бұрын
congratulations for 100k😘 මහා සංඝරත්නයට දෙන දානය මහත්ඵලයි මහානිශංසයි.ඔයා හරිම දක්ෂ විදිහට ගොඩාක් ව්‍යංජන හදනවා දැක්කම ආස හිතෙනවා.ඔයා උයන විදිහ මුළුතැන්ගේ තියාගෙන ඉන්න විදිහ මට මොටිවේෂන් එකක්.පින්කමේ කටයුතු අපිත් එක්ක බෙදා හදා ගත්තට බොහොම ස්තුතියි.තව තවත් පින්කම් කරන්න තව තවත් ලස්සන වීඩියෝස් කරන්න හදවතින්ම ඔයාට සුබ පතනවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ හරිම ලස්සන කමෙන්ට් එකක් ඔයාලට මගේ video එක හොද motivation එකක් වගේ මයි මටත් ඔයාලාගේ මේ ලස්සන කමෙන්ට් දැක්කාම හිතත් සතුටු වෙලා තව තවත් මේ වගේ පිංකම් කරන්න ශක්තිය ලැබෙනවා බොහොම පිං ඔයාට ❤️🙏
@ruwanirathnayaka6931
@ruwanirathnayaka6931 5 ай бұрын
❤​@@bhagiskitchen1375
@homegarden7371
@homegarden7371 5 ай бұрын
ඔය දෙන්න නම් ගොඩක් ආදර්ශමත් භාගි akki. කොච්චර සල්ලි තියන මිනිස්සු ඉන්නොද ජිවිතේට ඔහොම දෙයක් නොකරන ඒ අතින් ඔගොල්ලොන්ට ඕම කරන්න හිතෙන එකත් වටිනෝ. මෙලොව හා පරලොව දෙකම යහපත් ව ජිවත් වෙන්න ඔය පිං හේතු වෙනෝ ❤️❤️❤️❤️මන් dakino ඕගොල්ලෝ සකස් කරලා ප්‍රනීත විදියට දන් දෙන්නේ. ❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම පිං ඔයාට මේ වගේ ලස්සන කමෙන්ට් එකක් දැම්මාට ❤️🙏
@chandimasilva229
@chandimasilva229 4 ай бұрын
හැමදාම වගේ අදත් ලස්සනයි විඩීයෝ එක.හැම දෙම පිළිවෙලට කියා දුන්නාට ගොඩක් ස්තුතියි නංගි
@SilmiyaGhouse-rf5mj
@SilmiyaGhouse-rf5mj 5 ай бұрын
Video එක ලස්සනයි .ඔයා අද වැඩිය mekup නැතුව ගොඩාක් ගොඩාක් ලස්සනයි dear.ඔය කරන පින් බලෙන් මතූඋපදින හැම ආත්මෙකමත් ඔයාලා දෙන්නට සතුටින් ඉන්න ලැබේවා.💜️💜️💜️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තුතියි dear මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
@sanujakarunarathne7880
@sanujakarunarathne7880 5 ай бұрын
හොඳින් සකස් කර පිළිගන්වන දානයේ ආනිසංස මේ ආත්මයේ මෙන්ම හැම ආත්මයකම ඔයාලා දෙන්නට ලැබේවා.. 🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම පිං ඔයාට මගේ විඩියෝ බලලා කමෙන්ට් කලාට ❤️🙏
@rashanishihara4710
@rashanishihara4710 4 ай бұрын
❤❤
@imeshahansani6314
@imeshahansani6314 5 ай бұрын
කොච්චර හොදද...දානයක් කියන්නෙම හිතේ උපදින ලොකූ ම සතුට ක් භාගී ..ඔයා ලස්සන වෙලා පොහොසත් වෙලා ඉපදිලා ඉන්නේ පෙර ආත්ම වලත් ඕ වගේ දන් පින් කරපු හිංදා වෙන්නැති...අපිත් සතුටින් අනුමෝදන් වෙනවා...❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම පිං ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏
@shehaniwanniarchchi5581
@shehaniwanniarchchi5581 5 ай бұрын
ලස්සනයි, ගොඩක් පින්. ඉක්මනින් වැඩ කර ගත්තා නේ. 🙏🙏♥️
@dilmidiwyanjana4110
@dilmidiwyanjana4110 26 күн бұрын
Bs❤
@dilmidiwyanjana4110
@dilmidiwyanjana4110 26 күн бұрын
Oyaga.hama.vediyo.akkma.aniwarayan.balanawa.aswan
@sasifdo3642
@sasifdo3642 3 ай бұрын
හරීම ආස හිතුනා අක්කෙ අක්කා උයනවා දැක්කම තනියම දානයක් උයන්න 🙏🙏🙏අක්කා මාලු එක හදපු විදියටම තමා මගෙ අම්මත් මාලු එක හදන්නෙ එයා කවදාවත් තෙල් දන්නෙ නෑ ඒත් මගෙ නැන්දම්මා නම් ඔක්කොම ජාති කොටලා තෙලට දලා තමා හදන්නෙ මාලු එක මම ආසම කෑමක් තමා කරවිල බොංචී කියන්නෙ අක්කා හදපු විදියට හදලා බලන්න ඕනි....අනෙ අක්කෙ මට තියෙන එකම ප්‍රශ්නෙ තමා ලුනු දාන එක🥺🥺🥺අනෙ මම කොච්චර ලුණු දැම්මත් ලුණු රස එන්නෙ නෑ අප්පා....එක එක ලුණු වර්ග පාවිච්චි කරන නිසාද දන්නෙ නෑ නේද🥺🥺🥺මම තාම උයන්න ඉගෙන ගන්න කෙනෙක් අපෙ අම්මා කියලා දුන්නා ඒත් මට මාරම අමාරු වැඩක් තමා ලුනු දාන එක😞😞😞හැමදේම පිලිවෙලට කියලා දුන්නට අක්කට බොහොම ස්තුතියී❤️❤️ආදරේයී පරිස්සමෙන් ඉන්න බුදු සරනයී🙏🙏🙏☸️🙏🙏❤️
@Priyankasadamali-b8m
@Priyankasadamali-b8m 4 ай бұрын
අනෙ අක්කෙ මට ඔයා එක්ක කතා කරන්න දෙයක් තියෙනව අනෙ මට අවස්ථාවක් දෙන්නකො😢
@Lath-q2t
@Lath-q2t 4 ай бұрын
දානය කියන්නේ උතුම් දෙයක් දාන සීල බාවනා මාත් ආසාවෙන් බලන්නෙ බුදු සරණයි ගොඩක් පින් මාරම ලස්සනයි ඉගෙන ගන්න ගොඩක් දේ ගැබ් වෙලාතිබුන ගොඩක් ඉස්තුතියි
@Dilani605
@Dilani605 5 ай бұрын
ඔයා ගොඩාක් පිංවන්ත කෙනෙක් හරිම පිලිවෙලට දානය සුදානමි කරා ගොඩක් දේවල් සුදානමි කරා .ඔයාට තව තවත් පිං කරන්න ශක්තිය ලැබෙිවා සියලු දෙනාටම පිං අනුමෝදන් වෙිවා භාගි .අක්කීට ගොඩාක් පිං අයියාටයි දෙන්නාටම අපිට මෙිවා විඩියෝ කරලා අපට බලන්න දානවාට අද පරක්කු වුණා බලන්න මම ඔයාගේ හැම විඩියෝ එකක්ම බලනවා.ආදරේයි ගොඩාක් ❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ පරක්කු උනාට කමක් නැ නංගී පුළුවන් වෙලාවක විඩියෝ එක බලන්න ඉතින් බොහොම ස්තුතියි සහ ගොඩාක් පිං මෙහෙම අගේ කරන එකට ❤️
@pavithrapubudumali654
@pavithrapubudumali654 4 ай бұрын
හැමදාමත් වගේ හරිම පිරිසිදුවට ලස්සනට දානය හදලා තියනවා අක්කී.. ඔයා නම් ඇත්තටම මාරම දක්ශයි මේ කෑම හදන වැඩේට 😍❤️
@thanushiwelivita937
@thanushiwelivita937 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 අපිත් දානේට සහභාගී කරගත්තට අක්කට පින්.....ඔයා හරිම පින්වන්තයි....සංඝ රත්නයට දෙන දානය මහත්ඵල මහානිසංසයි.... ඔයාලට තෙරුවන්සරණයි ..... ආසවෙන් බැලුවා...කෑම ඔක්කෝම රසම රස පාටයි.....❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️
@rashanishihara4710
@rashanishihara4710 4 ай бұрын
100k ❤congratulations ❤තෙරුවන් සරණයි
@LifestyleParadiseya
@LifestyleParadiseya 5 ай бұрын
නංගි කොහොමද ? 100k වලට සුභ පැතුම්. හරිම ලස්සනයි .සතුටින් ඉන්න හැමදාමත්.❤❤❤❤❤❤❤ ගොඩාක් ආදරේ ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ මං හිතුවේ නැ අක්කා මගේ විඩියෝ බලනවා ඇති කියලා ඔයාගෙන් makeup ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා මං එකටත් ස්තුතියි අක්කේ. හොදයි අක්කේ මාත් ගොඩාරියක් ආදරෙයි අක්කේ ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️
@outofhome99
@outofhome99 5 ай бұрын
ලස්සන වටිනා වීඩියො එකක් අක්කී.ගොඩාක් දේවල් මේ වීඩියො එකෙන් ඉගෙන ගත්තා.මේ හැමදෙයක්ම ලැබෙන්නේ අපි කරපු පින් අනුවනේ අක්කියෝ.ඔයා තව තවත් පින් වැඩ කරන නිසා තව තවත් ලස්සන වෙනවා.අයියත් එහෙමයි.අක්කගේ මේ පවුල් ජීවිතේ ගොඩාක් ලස්සනයි මොකද අක්කට හොද පාර්ට්නර් කෙනෙක් හම්බ වෙලා තියෙන නිසා .හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න.බුදු සරණයි ❤❤❤❤ මන් නිශූ
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී මගේ විඩියෝ එක බැලුවාට සහ කමෙන්ට් කලාට ❤️🙏
@SriyaniChandrika-up3fb
@SriyaniChandrika-up3fb 4 ай бұрын
මාත් තනියම උයලා අවුරුදු 14ක් තිස්සෙ පන්සලට දවල් දානෙ හදලා පූජා කරනවා..april10...උපරිමෙන්ම කැපවෙලා ඒ දේ කරනවා....දානයක් තමන් අතින්ම පිලියලා කරලා පූජා කරනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ .. හරිම ආසාවෙන් vedio එක බැලුවා...❤❤❤❤තෙරුවන් සරනයි ඔයාලට....
@malithlakmal-tw6cr
@malithlakmal-tw6cr 4 ай бұрын
𝔏
@deepikasilva8253
@deepikasilva8253 5 ай бұрын
Nangi aye noodls hadaddi hela sahal vlin hdapu red rice noodl ekk hadanna hriama gunai,rasai try krala balanna hamuduruvanta nisa kive
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ අපේ පන්සලේ ගොඩාක් ම ඉන්නෙ පොඩි හාමුදුරැවන් නේ ඉතින් රතු නුඩ්ල්ස් කන්නෙ නැ වැඩිය එකයි රසට මේ නුඩ්ල්ස් එක හදලා දුන්නෙ. 🙏
@rexmieweerasinghe3376
@rexmieweerasinghe3376 4 ай бұрын
Duwa sera danna. පරිප්පු harima rahai.cancer වලට ඉතාමත් හොඳයි .
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
අනේ එහෙමද? ආන්ටී දාලා බලන්න ඔනා මං ලග සේර නම් නැ ටිකක් පාවිච්චි කරනවා අඩුයි. ඊලග පාර බඩු ගන්න ගියාම අනිවාර්‍යෙන්ම අරගෙන හදලා බලන්නම් ආන්ටී බොහොම ස්තූතියි දන්නෙ නැති දේවල් කියලා දුන්නාට ❤️🙏❤️
@kanchanasubhashini5973
@kanchanasubhashini5973 5 ай бұрын
@5:45 සාධු! සාධු! සාධු! . හොඳම පිළිතුර දුන්නෙ ඔයා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්‍යයන් වහන්සේලාට දානය පිළිගන්වනවා කියන සිතුවිල්ලෙන් තමයි දානය සූදානම් කරගන්න මොහොතේ ඉඳන් හිතන්න ඕන. අසරණ අයටත් උදව් කරන එක වෙනම දෙයක්. ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම පිං ඔයාට ❤️🙏
@apsarasandali9561
@apsarasandali9561 5 ай бұрын
දැක්කම ගොඩක් සතුටුයි අක්කෙ දානෙ වැඩ ටික කර ගනිපු විදිය 🥺❤️ 100 k නේද මැනික අපි හැමෝම අහන නිසා love story එක ආයෙ කියමුද 🥺 . මාත් එක්ක තරහ වෙන්න එපා හොදේ 🥰 ගොඩක් ආදලෙයි දෙන්නටම 🥰❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ඔයාලට ❤🥳
@ranikagunawardena8770
@ranikagunawardena8770 5 ай бұрын
ඔයා දානෙ ගැන කියපු අදහස හරිම වටිනවා .thanks alot
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනෙර් බොහොම ස්තුතියි ❤️
@thanujaudukalage875
@thanujaudukalage875 5 ай бұрын
ඔයා හරිම පිරිසිදුවට පිලිවෙල ට දානය සූදානම් කලා නංගි.. හරිම සතුටින් මේ දානය අනුමෝදන් වෙනවා ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ විඩියෝ එක බැලුවාට ❤️🙏
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 4 ай бұрын
අගෙයි සියල්ලම අංග සම්පූර්ණ යිනේ ........ සතුටුයි ගොඩක් මේ වයසට පුංචි කුලකුමර කුමරි........ මේ සාංසාරික පුරුදුමයි......... අනිත් දවසේ කලින් දින සවස වාහනයට පිරිකර ඇසුරුම් තබා තියන්න............ මම පන්සලට ගෙනයන බෑගයට කලින් දිනම තෙල්, පහන්තිර හඳුන්කූරු ලයිටරය පහන් පිහදාන රෙදි කැබලිහා paper serviettes හා කුඩා හිස් මල්වට්ටි 4 දාල තියෙනවා........... ප්ලාස්ටික් බෝතලයට මල්කඩලා හවසම ප්‍රිජ්එකට දාලා උදේ වට්ටිවලට අසුරලා ලොකු ට්‍රේඑකේ තියන්යනවා වාහනේ........... මගේදුව ඉන්න දවසට නම් පීසඑකක් මුරුක්කු වගෙත් හදල් දානවා අමතරව........පොඩිසාදු කැමතිනිසා .........සියල්සිරින් සපිරේවා...........දෙමාපියන්ටත් ආශිර්වාද වේවා!!! ත්‍රිවිධ රත්නයේම පිහිටයි දෙදෙනාටම♥️♥️♥️♥️
@tharushadimalshi9499
@tharushadimalshi9499 5 ай бұрын
lipsticks අඩුවෙන් use කරලා ඔහොම ඉද්දි වෙනදට වඩා ගොඩක් ලස්සනයි අක්කෙ.හරිම චාම් ලස්සනක් අද❤.හරිම පිළිවෙළට සූදානම්.කළ දානයක්🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ගොඩාක් පිං විඩියෝ එක බැලුවාට ❤️
@snowwhite587
@snowwhite587 5 ай бұрын
අනේ ...හරිම ලස්සනයි නංගී .අපිට ත් මේ 1 වෙනිදා තිබ්බ පන්සලට .ඔයාල හැමදාම පිලිවෙලට ඒදේවල් කරනවනෙ.දැක්කම හිත පැහැදුනා හරිම සතුටුයි .හුග දවසකින් නේද වීඩියෝ එකක් දැම්මේ.මම මේ දවස් ටිකේම බලාගෙන හිටියා .ආදරෙයි ගොඩාක් හැමදාම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
ඔව් අක්කා අවුරැදු නිසා පොඩ්ඩක් කාර්‍යබහුල වෙලා හිටියා එකයි විඩියෝ දාන්න පරක්කු උනේ ඉතින් අක්කා බොහොම ස්තූතියී විඩියෝ එක බැලුවාට ❤️🙏
@MadaviSwarnamali
@MadaviSwarnamali 4 ай бұрын
Mamath oya wage thamai heta dane nam reta okkoma lesthi karala thiya gannawa polos carry k mama aniwarenma hadanawa mata reta ninda yanneth na
@thamarakumari3026
@thamarakumari3026 5 ай бұрын
හොදට දානේ උයලා විතරක් නෙවේ හොදටම වීඩියෝ ත් කරලා... නියමයි..👌
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තුතියි darling ❤️❤️
@menakamadushani4211
@menakamadushani4211 4 ай бұрын
පුදුම සතුටක් දැනුණේ නංගෝ ඔය ගොඩක් පින්වන්තයි තනියම පිරිසිදුව පිළිවෙලට දානේ පිළියල කළ ඔයා..මෙහෙම දකින අපිට මෙච්චර සතුටක් දැනෙනවා නම් ඔයාගේ අත් දෙකෙන් ම හැමදේම කරගත් ඔයාට කොහොම සතුටක් දැනෙනවා ද හිතාගන්න පුළුවන් නංගි..ඔයාගේ වීඩියෝ එකෙන් ලොකු ආදර්ශයක් වටිනා දෙයක් ගත්තා දානයක් පිළියෙල කරද්දී තනියම ඒ වෙඩ කරගන්න පහසු කරගන්න විදිය..මාත් තනියම නේ උයන්නේ..බොහෝම ස්තූතියි මැණික..🙏🥰 ඔයාට ඔයාගේ habi ට මේ වෙනුවෙන් උදාවු උපකාර කළ හැමෝටම මේ පින් අනුමෝදන් වේවා..!!! තව තවත් මෙවැනි පින්කම් සිදු කිරීමට වාසනාව ඔයාලට වැඩි වැඩියෙන් ලැබේවා මැණිකේ..දෙක්කම්. හිත පිරෙන දානයක් ඇත්තට ම..🙏🙏🙏 නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ඔයාලාට නංගෝ..!!! ඔය පින්වන්ත අත් දෙකට තෙරුවන් සරණයි..🙏❤️ පරෙස්සමෙන් සතුටින් ඉන්න නංගා.. තෙරුවන් සරණයි ඔයාලට..🙏🤗🌹
@gayanirandika1963
@gayanirandika1963 5 ай бұрын
🎉🎉🎉❤❤❤👍👍👍👍ඇතතටම හරී සතුටක් දැනුනා ඒ දානෙ වැඩකටයුතු දැකලා...භාගී...මහා සංඝරත්නයට පූජාකරන දානය මහත්ඵලමහානිසංසයි ...නොදන්න අය මොනා කිව්වත්.තෙරුවන්සරණයි ඔයාටයි ඔයාගෙ හබියටයි....👍❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම පිං ඩාලිං විඩියෝ එක බැලුවාට ❤
@user-asd__1K
@user-asd__1K 4 ай бұрын
අනේ අක්කි මට දැනගන්න ඕනි බුද්ද පූජාවට මස් මාලු වර්ග තියන්න හොදයිද කියල ඔයාගේ විඩියෝ ගොඩක් වටින ඒව දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කි ඔයාට අයියට ගොඩක් පිං අක්කි නිසා ගොඩක් කෑම හදන්න පුරැදු උනා Tanks and love you akki
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 5 ай бұрын
එක ඇත්ත මග්❤නංගි ස්වාම්න් වහන්සේ ලා කැමති අකමැති ආහාර තියෙනවා අපි ගිහිල්ලා අහලා බලලා එ දානයන් සකස් කරනවා නම් ගොඩක් හොදයි ,,අනේ නංගී ඔයා බුදු පියානන් වහන්සේට ප්‍රදාන ආර්‍ය්මහා සග රුවන වෙනුවෙන් පුජාකරන ලදා දානය දැකලා මම ත් සාදු සාදු සාදු කියලා මහාදනයට එකතු උනා ,,දානයක් තනියම හදනවා කියන්නේ ට්කක් අමාරුයි ,එත් අපි තනියම කරදරයක් නැති ව හදන කොට ගොඩක් මානසික සතුට්න් හදාගන්න පුළුවන් හිත පිරිසිදු සිතින් නේ කරන්නේ ,,ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලෑබේවා මෙවන් පින්කම් කරගන්න ට ඔබටත් හස්බන්ට ත් චුට් අයියා ට ත් සුබ අලුත් අවුරුද්දක් වෙවා තෙරුවන් සරනයි ❤❤❤❤සුබ මම මදු අක්කා ,,,අසනීපයෙන් ඉන්නේ ,,,
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම පිං අක්කේ ආදරෙන් ලස්සන කමෙන්ට් එකක් දැම්මාට හැමෝටම බැ අක්කේ කෙනෙක්ව අගේ කරන්න එකටත් ලස්සන හදවතක් තියෙන්න ඔනා බුදු සරණයි අක්කේ. ඇයි අක්කා මොකක්ද? අසනීපේ 🥹
@menakamadushani4211
@menakamadushani4211 4 ай бұрын
හරිම සතුටුයි මැණික බලන් හිටියා ඔයා 100k වෙනවා දකින්න..අනේ හරි සතුටුයි..සුබ පැතුම් නංගා මැණික..🌹🌹🌹 කේක් එකක් කපමු හොඳේ..🥰
@PinkysDiary03
@PinkysDiary03 5 ай бұрын
හරිම පිලිවෙලට පිරිසිදුවට දානය සූදානම් කලා අක්කි ඔයා ❤ බුදු සරණයි 🙏 100k වලටත් සුබ පැතුම් අක්කේ🎉❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී විඩියෝ එක බැලුවාට ❤️
@rashanishihara4710
@rashanishihara4710 4 ай бұрын
❤❤
@AshaAmunugama
@AshaAmunugama 2 ай бұрын
Oyalata pin matath me pin anumodan wethwa
@LakshiChulangani
@LakshiChulangani 5 ай бұрын
අනේ හරිම් ලස්සනයි පිලිවෙලයි නන්ගි දානෙ වැඩ .. මේ පින් ඔයාටත් අපි හැමොටමත් අනුමොදන් වෙවා .🙏🙏 100k වලට උනුසුම් සුබ පැතුම් නන්ගි..❤ ඔයගෙ cooking item වලට මම මාරම llove..ආදරෙයී ගොඩක් ..❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තුතියි අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ❤️🙏🥳
@upeksharanasinghe5560
@upeksharanasinghe5560 5 ай бұрын
ඒක බලලා හරිම සතුටුයි අක්කේ..💝 ඔයාගේ වැඩ කරන පිලිවෙල පිරිසිදුව හරිම ලස්සනයි ..
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ඔයාලට ❤️🙏
@nethu1492
@nethu1492 4 ай бұрын
Bhagi darling .ane ada තමයි video aeka බැලුවේ ..harima ලස්සනයි ❤ .apith අනුමෝදන් una...oyage දෙමාපියන් tath me pin අනුමෝදන් වේවා !!..කෑම tika harima rasa patai..❤ ae wagema piliwelai..❤❤oyage video parakku ai kiyala mn mg .aekakuth දැම්මා ...lassana video apita genawata ගොඩාක් ස්තූති ..ආදරෙයි හැමදාමත් ❤❤sathutin inna...theruwansaranai !!!...මාළු resapi aeka daanna hodada darling ❤❤
@inokasenevirathna6466
@inokasenevirathna6466 5 ай бұрын
ගොඩාක් පින් අපිවත් සහභාගි කරගත්තාට... සතුටු සිතින් අනුමෝදන් වෙමි...❤...🙏🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ ඔයාටත් ගොඩාක් පිං ❤️🙏
@Itsdesidiariesnew
@Itsdesidiariesnew 5 ай бұрын
මම වගේම හැම youtuber කෙනෙක්ම හිනයක් තමයි 100k කියන්නේ 🎉 finally අක්කා 100k hit කලා congratulation akke ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාටත් ඒ හිනෙට ඉකමනින් ම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
@meniksenaratne3546
@meniksenaratne3546 4 ай бұрын
ඔයා කිව්වා හරි! ඒ සතුට වෙන කිසිම දේකින් ලබා ගන්න බෑ!🙏
@kushaniranaweera5359
@kushaniranaweera5359 5 ай бұрын
Video එක බලන්න ගත්තා විතරයි තාම. ඔක්කොටම කලින් 100K වලට උණුසුම් සුබපැතුම් භාගි අක්කා 🎉❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
බොහොම ස්තුතියි නංගී ඔයාට ❤️🥳
@dineshagajasingha5754
@dineshagajasingha5754 Ай бұрын
Thanks nangi harima asawen oyage Video eka baluwe sathutin baluwe thanks
@JaythriKiwiLankan
@JaythriKiwiLankan 4 ай бұрын
Congratulatiins on 100k Baghy , this is Jaythri from Auckland New Zealand.❤😊
@thanujalumbini1407
@thanujalumbini1407 5 ай бұрын
වාසනාවන්ත අක්කා ❤හැමදේම ඔයාට ලැබෙන්න ඕනෙ 💜️
@s.m.sawall9663
@s.m.sawall9663 4 ай бұрын
Congrats for 100k 🎉👏🏻 Giya tike vlogs balanna une na .. oya ge kema nam supiri ne kohomath ..nice vlog 🙏🏻
@deepikagunarathna4714
@deepikagunarathna4714 4 ай бұрын
Ada thama oyage video ekak baluwe
@dhanushkakarunarathna3765
@dhanushkakarunarathna3765 11 күн бұрын
budu saranai
@VishmiSupulsara
@VishmiSupulsara 5 ай бұрын
අනේ හරිම සතුටුයි අක්කා දකින්න ආසයි පිරිසිදුවට පිලිවලට ලස්සනට ඔයා දානේ සකස් කලා ගොඩාක් හොදට මහන්සි වේලා තෙරැවන් සරණයි යහපත් සිතුම් පැතුම් ඔබ දෙපලගෙම හිතන ආකාරයටම ඉටු වේවා ❤ ඒ වගේම ඔයා හරිම ලස්සනයි අක්කා හිතත් ඒ වගෙම ලස්සනයි කියලා තේරේනවා ඔයා කතා කරද්දි 🥰❤️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 5 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න මේ පින් අනුමෝදන් වෙිවා තෙරුවන් සරණයි❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තුතියි විඩියෝ එක බැලුවාට ❤️🙏
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 5 ай бұрын
ඔයා නම් ලොකුම පිනක් කරගන්නෙ. අසරන අයට දෙන එකෙන් පිනක් සිදු වෙනවා. ඒත් ඒක සාංඝීක දානෙකට සම කරන්න බැහැ නංගි. ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
බොහොම ස්තූතියි අක්කේ 🙏🙏
@Thilinisanjaya
@Thilinisanjaya 5 ай бұрын
මෙච්චර දවසක් ඔයාගෙ video බැලුවට comment එකක් දාලම නෑ හැබැයි අද දාන්න හිතුනා අපේ අම්මයි මමයි දානෙ උයන්නෙ උදේ තුනේ ඉදන්. ඔයා එකේ ඉදන් තනියම උයන හැටි දැක්කම ඊටත් වඩා දානෙ ඕනෙනම් කඩෙන් අරගෙන දෙන්න පුලුවන්කම තියෙද්දිත් කැපකිරීමක් කරලා දානයක් පූජා කරනව දැක්කම මට හිතුනෙ එකම එක දෙයයි ඔයාලට කව්රු මොනව කිව්වත් ඊලග ආත්මය මිනිස් ආත්මයක් ලැබිල මේ වගේම සතුටින් ජීවත් වෙන්න ලැබෙයි කියලයි අක්කෙ
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම පිං නංගී ඔයාට මගේ විඩියෝ බලලා කමෙන්ට් කලාට. මං මාර ම ආසයි දානෙ උයන්න ඇයි කියලා තෙරෙන්නෙ නැ පුදුම සතුටක් ලබනවා දානේ උයලා ❤
@chinthasenadira3220
@chinthasenadira3220 5 ай бұрын
Hama masema 22 apith heel dane දෙනවා පන්සලට ,eka eka dawasata wenas wenas dewal denna තමයි උත්සාහ කරන්නේ ,mamath තනියම තමයි uyanne,මහත්තයා උදව් කරනවා .
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
👍
@zahieraazaan6564
@zahieraazaan6564 4 ай бұрын
Oyage vlogs super. Dapu gaman balanawa. Oya ganna goraka paste eke brand Eka mokadda?
@shenalimaduchani9888
@shenalimaduchani9888 5 ай бұрын
අක්කෙ මං ඔයාගෙ Videos හැම එකක්ම වගේ බලනව..හැබැයි අද තමයි ඔයාගෙ මේ Video එකකට comment එකක් දාන පලවෙනි වතාව..ඔයා makeup නැතුව මාරම ලස්සනයි දෙයියනේ..මං ඕන තරම් ඔයාව දැකල තියෙනව videos වල..ඒත් අද තමයි හැඩටම දැක්කෙ..makeup නැතුව මාරම අමුතු ලස්සනක් තියෙන්නෙ අප්ප ඔයාට..❤ බුදු සරනයි අක්කා❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී මගේ විඩියෝ බලලා කමෙන්ට් කරාට බුදුසරණයි ආදරෙයි ❤️🙏
@tdweerathunga7645
@tdweerathunga7645 5 ай бұрын
මාඑ මිරිස් රෙසිපිය දෙන්න කො,නංගි
@imalkaayomi9938
@imalkaayomi9938 4 ай бұрын
Resipi සේරම danna puluwanda dear
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
මාලු කරිය පරිප්පු කරවිල හැමදෙම දලා තියෙන්නෙ
@thusharasamarajeewa3932
@thusharasamarajeewa3932 5 ай бұрын
ගෙගාඩක් පින් අපිත් සහභාගි කරගත්තාට. මමත් සතුටු සිතින් පින් අනුමෝදන් කර ගත්තෙමි. මමත් හැම මාසයකම 14 වෙනිදා දින හිල් දානය සකස් කරලා පිලිගන්වනවා. ඔයා වගේම හැම දෙයක්ම කලින් දවසෙ සුදානම් කරලා තියනවා. ඒත් මටත් මය වගේම තමයි නිදා ගත්තට හරියට නින්ද යන්නේ නැහැ. සැරින් සැරේට අවදි වෙලා වෙලාව බලනවා. නින්ද යයි කියලා බයයි. දානය දුන්නට පස්සෙ මිතට හරිම සැනසිමක් දැනෙනවා. ඔයා ඉතින් තව අපිටත් බලන්න විඩියෝත් කරකරනෙ උයලා තියෙන්නෙ ඒකට ගොඩක් පින් හැමදාමත් වගේ විඩියෝව අදත් හරිම ලස්සනයි ඔයාලා දෙන්නගෙ ජිවිත සතුටින් පිරේවා.❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම පිං ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තූතියි ❤️🙏
@AnulaAbeysekara-c6e
@AnulaAbeysekara-c6e 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯🌹🌹🌹🌹🌹🌹🌹
@prasanthipiyamali9538
@prasanthipiyamali9538 4 ай бұрын
අපි කරන හොද දේ තමා අපි අරං යන්නේ... ❤❤
@පොල්ගෙඩිය
@පොල්ගෙඩිය 5 ай бұрын
Matath asai danayak denna. Habai thaniyama uyaganna bayai akke rasa nathiunoth kiyala 😅
@damayanthikahawita3097
@damayanthikahawita3097 5 ай бұрын
Thank you sharing with us Theruwansarani
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
❤️🙏❤️
@kumarawpn3353
@kumarawpn3353 5 ай бұрын
Budrajananwahaseta dunnata akke පන්සලේ enna hora takkadiyo ne waladanne...oya hitanne oyage පන්සලේ hoda හාමුදුරුවෝ innawa kiyalada???
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අපේ පන්සලේ හොද හාමුදුරුවන් ද? නරක හාමුදුරුවන් ද? ඉන්න කියන එක මට එකෙන් වැඩක් නැ නංගී සහ මට හාමුදුරුවන්ට දඩුවම් කරන්න කිසිම අයිතියකුත් නැ වගේ මං ගරැ කරන්නෙ චීවරේට. ඒ නිසා හාමුදුරුවන්ට බැනලා පව් පුරෝගන්න එපා. උන්වහන්සේලා වැරදි නම් ඒවාට දඩුවම් උන්වහන්සේලාම විදි. එතනින් එහාට හිතන්න යන්න එපා
@ChamikaDeshani-si6fx
@ChamikaDeshani-si6fx 5 ай бұрын
🙏🙏🙏 අනේ ඔයා තවත් ලස්සන වෙලා.❤️ ඔයාගේ beauty routine එක ගැන video එකක් කරන්නකෝ.🥹
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තූතියි නංගී කලින් දලා තියෙනවා ❤
@prasadiniwathsala3014
@prasadiniwathsala3014 5 ай бұрын
යහපත් දේ වපුරන අයට යහපතමයි ලැබෙන්නේ ....ඔයාට .මහත්තයට .අයියට .....තෙරුවන්සරනයි ...❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම පිං ඔයලාට ❤️
@NazhathMohamed
@NazhathMohamed 5 ай бұрын
Agamika katayuthu wala yedena eken aththatama loku sathutak labanna puluwan nangi.mama mage students latath padama athara agamika katayuthu walata anubala denava.oya ada harima pin patai nanga.oyage family ekatama sathutin suven inna prarthana karanava ❤❤❤❤❤
@harshipaboda4768
@harshipaboda4768 5 ай бұрын
100k hit❤
@sinhalaya9029
@sinhalaya9029 5 ай бұрын
සොරි කිව්වට දානයක් කවදාවත් උයලා රත් කරල දෙන්නේ නෑ ප්‍රේෂ් පිට එදාම උයලා තමයි පිළිගන්නන්නේ දන්නේ නැති නිසා කියලා හිතුනා ඒකයි කිව්වේ
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
ඔව් හදපු කෑම හැමදෙම ෆෙෂ් තමා. මං නම් උයපු හැම කැම එකක්මත් ආයිත් රත් කරලා ම තමා භාජන වලට දැම්මෙත් මොකද? රස්නෙට තියෙන්න ඔනා නිසා. මං පුරැදු වෙන්න නෙමෙයි දාන දෙන්නෙ. Fresh පිට එවෙලම උයලා දෙන්න පුළුවන් ව්‍යාංජන 3ක් 4ක් වගේ නම්. අපේ අම්මා ඉස්සර මහ පිරිත කියලා දවහල් දාන දෙනවා කෑම වර්ග ගොඩාක් හදන්නෙ ඉස්සරින්දා දවසේ උදේ ඉදන්. යමක් කියනකොට එක කොයිතරම් ප්‍රායෝගිකද? කියලා බලලා කියනවා නම් තමා බලන කෙනෙක්ටත් වැදගත් වෙන්නෙ. බොහොම ස්තුතියි කමෙන්ට් එකට ☺️
@jeewanaliwithanaarachhi2743
@jeewanaliwithanaarachhi2743 5 ай бұрын
Video එක ආසාවෙන් බැලුවා.ඔයා තවත් ලස්සන වෙලා භාගි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම පිං ඩාලිං ❤️
@dileka4437
@dileka4437 5 ай бұрын
දානේ පින්කම අපිත් එක්ක බෙදාගත්තට පින් අක්කෝ, හරිම ආසාවෙන් බැලුවේ. පින් වැඩි දවසක් නිසාද මන්දා අක්කව වෙනදටත් වැඩිය ලස්සනට පේනව මට❤❤❤ 😘😘😘😘😘😘💐💐💐💐💐
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී ඔයාට මගේ විඩියෝ එක බැලුවාට ❤️
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 5 ай бұрын
මේ වගේ දේකට අපිව එකතු කර ගත්තා කියන්නේ ම කොච්චර දෙයක් ද,,,ගොඩක් පිං ඒ පින් ඔයාට සැනසීම ම ගේන්න ඕන
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම පිං ඔයට ❤️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 4 ай бұрын
උතුම් පින්වත් කම් .නංගි තෙරුවන් සරණයි
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 5 ай бұрын
❤❤❤🎉🎉🎉🎉 ඔයල දෙන්නටම බුදු සරනයි 🙏🙏🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
බුදු සරණ්යි ❤️
@NimaliKusum
@NimaliKusum 4 ай бұрын
බුදු සරනයි දේදේනාටම ❤ ❤
@hhgh8170
@hhgh8170 5 ай бұрын
ඔයා කරන පින්වලින් ඔයාගෙ චුටි aiyage ලෙඩ දුක් දුරු වෙන්න ඕන
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ ගොඩාරියක් පිං ඩාලිං ඔයාට ❤️🙏
@bhagyaperera1632
@bhagyaperera1632 5 ай бұрын
Vedio eka nm harima lassani... Yeahhh yeahhhhh..... 100k 🎉🎉🎉🎉 man harima asawen hitiye ekata akkeeee. . ❤❤❤❤❤. Akkta mathakada dnneth na hama vedio ekatma ikmnta 100k hambenn kiyla.. Congratulations akkeeeee🎉🎉🎉🎉🎉 harima sathutuiiii❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තූතියි නංගී හැමදාම විඩියෝ බලලා කමෙන්ට් කලාට ❤️🙏
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox 4 ай бұрын
Buddha sanga rathanaya wenuwen Dena danaya godak uthum.theruwan sarwnai
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 4 ай бұрын
100K ❤ Good Luck Akki n Ayya 🎉
@chamihannadige2196
@chamihannadige2196 4 ай бұрын
Akki,Anee matath oya wage akki kenek hitiyanam kiyala hithena wara ananthai Godak lassana deyak thaniyama kalata oyata godak pin ❤
@dhanushkakarunarathne9772
@dhanushkakarunarathne9772 5 ай бұрын
දැක බලා පින් අනුමෝදන් වේවා .....🙏🙏 නංගී හැමදාම සතුටින් ඉන්න...❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
බොහොම පිං අක්කේ ❤️
@kumarawpn3353
@kumarawpn3353 5 ай бұрын
හාමුදුරුවන් ge keruwawa awul akkiyo...oyage vedios mn balanawa.mn tarahata newai kiyanne
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
පැහැදිලි නැ නංගී
@Chaygee-g4g
@Chaygee-g4g 5 ай бұрын
සතුටින් අනුමෝදන් වෙනවා අක්කියෝ 🙏🙏 හිත පිරෙනවා දැක්කම🙏බොහොම පින් අක්කට අපිටත් අනුමෝදන් වෙන්න මේ දේවල් බෙදාගත්තට🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම පිං නංගී ඔයාටත් ❤️
@Koshalikaperera-ff7yi
@Koshalikaperera-ff7yi 5 ай бұрын
අක්කාගේ හැම වැඩක් වගේම මේ දේත් හරි පිලිවෙලයි. හරිම ලස්සනට , පිරිසිදුව දනේ හදලා පිලිගැන්නුවා.. මේ පින් බලෙන් අක්කලාට ඉලග අත්මේදීත් මේ අකරයෙන්ම සතුටින් ඉන්න ලැබේවා .. තෙරුවන් සරනයි අක්කටයි අයියාටයි ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම පිං නංගී මගේ විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ❤️
@mis.darshi1236
@mis.darshi1236 5 ай бұрын
ගොඩාක් වටින වැදගත් වීඩියෝ එකක් හරිම ආසාවෙන් බැලුවේ ❤❤❤❤ ඔයාට පින් මැණික අපිවත් සහාභාගි කර ගත්තට අනේ මට ඒ මාලු මිරිසට හදන රෙසිපි එක ඕනේ ලස්සනයි ගොඩාඩාඩාඩාඩාක් කපල් එක ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍❤️❤️❤️😍😍😍😍😍😍🌺🌺
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනිවාර්යයෙන් ම දාන්නම් අක්කේ ඉස්සරහට ආදරෙයි හැමදාම විඩියෝ බලනවාට බොහොම ස්තුතියි ❤️🥳
@menakamaduwanthi8887
@menakamaduwanthi8887 5 ай бұрын
සාදු සාදු සාදු.අනුමොදාමි .තව තව පින්කම් කරගන්න ශක්තිය ලැබේවා ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ❤️
@Seewasu
@Seewasu 5 ай бұрын
Akke kande gedara giye nadda ? Ane video akak dannako❤
@DamayanthiWeerasinghe-q4z
@DamayanthiWeerasinghe-q4z 4 ай бұрын
Palthuru dunnanam thawath hodai
@surangiperera-n3y
@surangiperera-n3y 5 ай бұрын
A karavila eka akke❤❤❤❤ Also congratulations for 100k...ummah
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම ස්තුතියි නංගී සුදා වෙලාවක හදලා බලන්නකෝ Thank you thank you dear ❤️🥳
@UrbanTaprobanian
@UrbanTaprobanian 5 ай бұрын
භාගි, ඉන්දියප්ප හදන අන්කල් ඉන්නේ මහරගම අවට නම් එයාගේ contact number එකක් share කරන්න පුලුවන්ද ? Thank you ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
ඔව් මහරගම තමා මං දාන්නම්කෝ ❤️
@UrbanTaprobanian
@UrbanTaprobanian 5 ай бұрын
@@bhagiskitchen1375 Sure, thanks Bhangi ❤❤❤
@hatharasinhagamage7347
@hatharasinhagamage7347 4 ай бұрын
Ada akkage muna hari lassnai ne,😍pansal yana nisada kohed pin patay😊
@duladissanayaka1532
@duladissanayaka1532 5 ай бұрын
හායි අක්කී අදත් හරිම ලස්සනයි අනේ video එක ඔයාට ගොඩාක් පිං හැමදාම ඔයාට සතුටින් ඉන්න ලැබේවා🙏❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම පිං නංගී ඔයාට ❤️☺️
@mithunwidanapathirana2149
@mithunwidanapathirana2149 5 ай бұрын
මම නම් ආසම කෑල්ල ඔයාගෙ, ඔක්කොම කරන විදිය කියන ගමන්, මම..... කියන විදියට❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ එහෙමද? 🥰🙈
@nileekadewindi4270
@nileekadewindi4270 5 ай бұрын
හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕන❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම පිං ඔයාට ❤️
@ayanikoshala6975
@ayanikoshala6975 5 ай бұрын
සාදූ සාදු සාදු 🙏🙏🙏
@ik6298
@ik6298 5 ай бұрын
අනිවාර්යයෙන් නංගි මාත් ඔහොමයි කරන්නෙ එතකොට ගොඩක් ලේසි
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
ඔව් අක්කේ එක ඇත්ත ❤️
@hemamalagurusinghe3302
@hemamalagurusinghe3302 5 ай бұрын
Makeup නැතුව ඔයා හරිම ලස්සනයි අක්කි ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
බොහොම ස්තූතියි නංගී ❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 4 ай бұрын
Deka bala sathutu sithin anumodan unmi 🙏
@yvonnejayathilake85
@yvonnejayathilake85 5 ай бұрын
ගොඩක් මහන්සි වෙලා නේද නංගී බුදු සරනයී ඔයා ට
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
අනේ බොහොම පිං අක්කේ බුදුසරණයි ❤️
@ishadihasanthi
@ishadihasanthi 5 ай бұрын
Suwadin lunu balana hati wtrai mta bari😀
@bhagiskitchen1375
@bhagiskitchen1375 5 ай бұрын
මට එක හොදට පුළුවන් මං ලුණු රස බල්න්නේ විඩියෝ එකට ලස්සනට ටිකක් පෙන්න ඔනා නිසා 😄
@ishadihasanthi
@ishadihasanthi 5 ай бұрын
@@bhagiskitchen1375 reply awoth sub kranawa kiyl hithuwa.onna sub kra ehenm😉
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 261 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 38 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 261 МЛН