KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඊයේ උදේ අපි තුන්දෙනා | breakfast mornings | family time
22:07
කටගැස්මට කන්න අපේ පැරණි බයිට් වර්ග 2ක්|අලුත් අවුරුද්දෙ හදපු කෑම|Crispy Bite Recipes|Tea time Recipe
8:28
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
So Cute 🥰 who is better?
00:15
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
එදා හෙලයාගේ උදේට, හීල් දානෙකට සුදුසු සරල ආහාර වට්ටෝරු දෙකක්|Srilankan Easy Breakfast Daane Recipes
Рет қаралды 48,777
Facebook
Twitter
Жүктеу
1
Жазылу 122 М.
Roo Eats
Күн бұрын
Пікірлер: 108
@SulochanaSanjiwani
3 ай бұрын
අපි නෝදන්න දේයක් කියලා දේන obata ගෝඩාක් පින්❤ මගේ ලොකු පුතා දැන්නමි පුතා කියන්නබැ දැන් upasampada පන්ඩිත සුවාමින් වහන්ෙස් කේනේක් මට නිතර කියනවා පුජා කරන දානය පැරනි දැ පුජා කරනවනමි මහත් පල මාහාඅනිසන්ස ලැබෙිනවා කියල
@rooeats
3 ай бұрын
ඒ කථාව සහතික ඇත්ත ඔබට ගොඩාක් පින්🥰❤️❤️බොහොම ස්තූතියි බුදු සරණයි🙏💐❤️
@SulochanaSanjiwani
3 ай бұрын
@@rooeats ❤❤❤
@user-pk3xt9jw
2 ай бұрын
🙏
@menakamadushani4211
24 күн бұрын
අදමයි දන්නේ උළුහාල් වලින් මෙහෙම හදනවා කියලා..ඔයාගේ චැනල් එක නම් මාර වටිනවා මැණිකේ..වෙනස් ම දේවල් අරන් එන්නේ..අහලාවත් නැති..ඔයාට ගොඩක් පින් මේ හැමදේටම..!!! ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා..!!! තෙරුවන් සරණයි සුද්දි..🙏😘🥰
@අයේශිකා
3 ай бұрын
අනේ අදමයි මේ කෑම ගැන ඇහුවෙ. ඔයාට බොහෝම පින් අනේ....🙏❤️
@rooeats
3 ай бұрын
බුදු සරණයි🙏💐❤️
@ramyakumari1308
3 ай бұрын
මම ඉන්නේ ජපානේ,මම කොහොම හරි මාසෙකට සැරැයක් හාමුදුරැවක්ට දානේ පුජා කරනවා.උළුහාල් මාලුව පුජා කලාම පලෙවනි වතාවට තමා හාමුදුරැවරැ උළුහාල් වලදලා තිබුනේ.මට දැන් පුලුවන් උලුහාල් සහ පොල් පුජා කරන්න.මම සාමාන්‍යවෙන් බත්කැද,කුරක්කන් කැද,කිතුල්පිටි තලප,සවි කැද,සවි පුඩිං,කොල්ලු වගේ දේවල් නිතර පුජා කරනවා.ඔයාට ගොඩක් පිං අලුත් රෙසිපි එකට
@rooeats
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අත්දැකීම් අපිත් එක්ක බෙදා හදා ගත්තාට🥰❤️😍
@SudrmaPathirana
2 ай бұрын
Godak pin oyota mama adai ahauje mamath puja k aranawa aye pin
@ayesh.3308
2 ай бұрын
🙏🙏🙏🙏🙏
@nadeekonara107
3 ай бұрын
මමත් යුරෝපයේ ගිුසියේ ඉන්නේ හැම මාසෙම දානෙට අනිවාර්යයෙන්ම උළුහාල් සුදුලුනු වැංජනයක් හදනවාමයි මහනුවර අපෙ අමිමලා දානෙකට නොවරදවාම හදල දෙනවාමයි ඔබට ස්තුතියි තවත් වැඩිදුරට ඉගනගත්තා තෙරැවන් සරණයි 🙏 🌹
@rooeats
3 ай бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️
@damayanthiperera7444
3 ай бұрын
හැමදාම ත් වගේ අදත් ලොකු දැනුමක් ලබා ගත්ත. කැද එකනම් අනිවාර්යයෙන්ම හදනව. ස්තුතියි Roo පවුලේ සියලුදෙනාටම . ❤
@rooeats
3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
@shamilakumarii.m.t
3 ай бұрын
අහලා නැහැ මේ විදියට උලුහාල් තම්බලා කනවා කියලා..ගොඩක් පින්
@rooeats
3 ай бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@nelumwithanage658
3 ай бұрын
ඔයාට ගොඩාක් පින්. මම ත් මේවා හදලා පන්සලට පූජා කරන්න හිතුවා . 🙏 පූජා කරන වාරයක් පාසා ඔබටත් පින් වැඩේවි.
@rooeats
3 ай бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️
@demindakonara1145
2 ай бұрын
Owa waladaida kina prasneth mathu Una mata.mokada samahara pansalwala supiri Dana well thama balaporoththu wenne.
@rooeats
2 ай бұрын
@demindakonara1145 ehema kala leda godak tama balaporoththu wenna wenne.namuth api wenas wela guna deta newathath samajaya purudu karamu. Pooja karanna mewani de. Rekaganna ape kama❤️
@Glimpseofineffable
7 күн бұрын
Oyage chanel ekata mama harima kemathi.Api nodanna godak kema gena denagaththa.Thank you dear Roo.
@rooeats
7 күн бұрын
Thank you dear🥰❤️❤️
@kumudukoswatta2477
3 ай бұрын
බොහොම පිං අත්වේවා ඔබට, මේ වටිනා ආහාර වට්ටෝරු පල කිරීම සම්බන්ධයෙන් .🙏
@rooeats
3 ай бұрын
බුදු සරණයි🙏💐❤️බොහොම ස්තූතියි❤️❤️❤️
@Priyanthi-wp2wc
2 ай бұрын
Godak isthuthi nangiyo oyata. Theruwan.saranai
@rooeats
2 ай бұрын
බුදු සරණයි🙏💐❤️
@piyumisamarakoon9614
3 ай бұрын
සුපිරි cooking channel ekk.nodanna ewa kiyla dena eka godk wtinawa akke.theruwan saranai
@rooeats
3 ай бұрын
Bohoma sthuthi obata❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
@anunarendra397
Ай бұрын
තවතව මේවගෙ පැරනි නොදන්න කැම කියල දෙන්න.ගොඩක් ඉස්තුතියි
@rooeats
Ай бұрын
අනිවාර්‍යෙන්❤️❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️
@bhrainsadusadusadubhr4658
2 ай бұрын
Thank you somuch❤❤❤❤
@rooeats
2 ай бұрын
❤️❤️❤️
@kahengamasenavirathna5336
2 ай бұрын
බඳපු හාල් එකට කුළු හාල් මේ සැන්දකුත් එකතු කරන්න ඕනේ කිරි දාන්ඩ ඉස්සෙල්ලා කරපිංච කොළ දෙයකුත් දානන
@ftexdr
3 ай бұрын
Hamadamat wagema ogollo minissunta watina de genava me recipe haraha, excellent Roo Eats Utube Channel! 💖💖💖🥰🥰🥰🥰
@rooeats
3 ай бұрын
Thank you sooo much ayya❤️❤️❤️
@-lankaweapi8600
3 ай бұрын
Adath godak watina rasawath recipes, uluhal recipe aka mamath dakke ada, godak watina me wage ape parana recipe gena oyage channel aka watinwa, bath kada akath niyami Godak rasa athi ❤️❤️🥰
@rooeats
3 ай бұрын
Godaaak sthuthi obata❤️😘😘
@dayaperera4326
3 ай бұрын
Thanks a lot God Bless every one
@rooeats
3 ай бұрын
බුදු සරණයි🙏💐❤️
@niroshajayasinha2674
2 ай бұрын
Thanks ❤thawath me wage heel daane hoda dewal kiyanna 😊
@rooeats
2 ай бұрын
Aniwaryenma🥰🥰🥰Thank you❤️❤️❤️
@shantisubasinha5591
2 ай бұрын
Bohoma pin mama maseta sarayak dane denawa mewa danagena hitiye na🙏🙏🙏
@rooeats
2 ай бұрын
Mewa pooja karanna❤️❤️❤️bohoma sthuthi obage watina comment ekata🫶🏻🥰🥰
@dulanidevi506
3 ай бұрын
Me ausada kema nethi nisa thamai godak swaminwahasela leda wela inne.obata godak pin meveni dewal ඉදිරිපත් karanawata.🙏
@rooeats
3 ай бұрын
Godak sthuthi obata🥰❤️❤️
@MatamaHina-oi9vm
3 ай бұрын
Adamai danagaththe godak pin
@rooeats
3 ай бұрын
Bohoma sthuthi obata❤️❤️❤️
@reginadesilva8152
3 ай бұрын
උලුහාල් කරිය හදන්න කියල දෙන්නකෝ
@rooeats
3 ай бұрын
මේක චැනල් එකේ මුල්ම කාලෙ දැම්ම පරණම වීඩියෝවක් ඩියර්❤️ kzbin.info/www/bejne/joOtZZxmaLSlbqM උලුහාල් කරිය මේක බලන්නකෝ❤️
@d.msomapala9905
2 ай бұрын
Oyata godak pin❤❤❤
@rooeats
2 ай бұрын
❤️❤️❤️
@SamarasinghaSamara
2 ай бұрын
Danuwsth kalata thanks
@rooeats
2 ай бұрын
❤️🥰❤️
@Malika-u4j
2 ай бұрын
Ane thanks kiyala dunnata danne nathuwa hitiye
@rooeats
2 ай бұрын
❤️❤️❤️
@user-pk3xt9jw
2 ай бұрын
🙏👍👍👍😍
@rooeats
2 ай бұрын
❤️❤️❤️
@MkjayasekaraThilaka
3 ай бұрын
❤❤❤❤❤❤
@rooeats
3 ай бұрын
🥰❤️🥰
@amakumarasinghe1949
3 ай бұрын
Dear homemade vinager hadanna kiyala denna puluwanda??
@rooeats
3 ай бұрын
Kiyala dennam issaraha video ekakin❤️🥰🥰
@sewwandimayadunne4035
2 ай бұрын
මම නම් අදමයි ඇහුවේ.
@rooeats
2 ай бұрын
❤️❤️❤️
@nilupadesilva2019
2 ай бұрын
මගේ ආච්‍චි මට මතක ඇති කාලයේ සිට, වාත අමාරැ සදහා, සුදුලුනු සහා උලුහාල් සතියකට දින හතරක් පමණ මට මතකයේ විදියට තම්‍බා බිවා. ඒ වගේම දිනකට ප්‍රමානාත්මකව ඉතාමත් අඩු සරල ආහාර වෙලක් ගත් ඇය දිර්ඝායුෂ ලැබුවේ ඒ හේතු දෙකම නිසා කියා සිතනවා. ඇයට කිසි කලක හෘදයාබාධයක ලකුනක් හෝ තිබුනේ නැ. මෙම recipe එක නිසා මට එය යලිත් සිහිඋනා. ඔබට ස්තුති.
@rooeats
2 ай бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@PathmaAmarasiri
2 ай бұрын
Godak sthuthi obatath me idiripath fireman, sah danuwath kama
@rooeats
2 ай бұрын
Thank you❤️❤️❤️
@gdt46f
3 ай бұрын
Puthe oyage me idiripath kirim harima wedagath oyatath oyage ammitath bohoma pin me recipes valata ❤️❤️💕🙏👏
@rooeats
3 ай бұрын
Bohoma sthuthi Aunty hemadamath wagema😍🫶🏻❤️
@sandhyakuruppu8292
2 ай бұрын
Uluhal dawasak pegenna thiyala curry eka hadala kaala thiyenawa
@rooeats
2 ай бұрын
🥰❤️❤️
@sirimaleenanayakkara694
3 ай бұрын
❤️🌹🌹🌹🌹🌹❤️
@rooeats
2 ай бұрын
😍❤️😍
@nadeekonara107
3 ай бұрын
පන්සලට යවනවාමයි
@rooeats
3 ай бұрын
ගොඩාක් පින්🙏💐💐
@henryt1199
3 ай бұрын
අදමයි දන්නෙ මේ කෑම ගැන❤❤❤. උලුහාල් වතුර ටික අයින් කලාම ,උලුහාල් වල ගූණය අඩුවෙන්නෙ නැද්ද?
@rooeats
3 ай бұрын
උළුහාල් ගොඩක් තිත්ත දෙයක්නේ. මම වීඩියෝවෙ කිව්ව විදියට රැයක් පෙඟෙන්න තියපු වතුර බොන එක ගොඩාක් ගුණයි දියවැඩියා කොලෙස්ටරෝල් ප්‍රෙෂර් තියෙන අයට.කන විට අර ගොඩාක් තිත්ත ගතිය මැඩ ගන්න තමයි ඔහොම කරන්නෙ නමුත් ගුණයේ අඩුවක් වෙන්නේ නෑ❤️❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️
@inoshananayakkara5410
3 ай бұрын
උලුහාල් ව්‍යංජනය හදන විදිය කියලා දෙන්න පුලුවනද. පැරණි උදවිය උලුහාල් ව්‍යංජනය දහවල් දානය සදහා රැගෙන යනවා කියලා මම අහලා තියෙනවා .
@rooeats
3 ай бұрын
මේක චැනල් එකේ මුල්ම කාලෙ දැම්ම පරණම වීඩියෝවක් ඩියර්❤️ kzbin.info/www/bejne/joOtZZxmaLSlbqM උලුහාල් කරිය මේක බලන්නකෝ❤️
@inoshananayakkara5410
3 ай бұрын
@@rooeats Thank You dear 🙏
@PathmaAmarasiri
2 ай бұрын
Uluhal kariyak kawa,eth daneta uyapuwa
@rooeats
2 ай бұрын
🥰🥰🥰
@gangahathurusingha7259
3 ай бұрын
ගල් මස්කට් හදන්නේ කොහොමද කියලා දැනගන්න පුළුවන් ද
@rooeats
3 ай бұрын
මේක බලන්න ඩියර්❤️ ලිපේ සහ අවන් එකේ පැරණි රසටම හදන ගල් මස්කට් | Gal Masket Recipe in two ways kzbin.info/www/bejne/n53RqHePo7CaepI
@roshiniroshini1281
2 ай бұрын
Godak pin b s
@rooeats
2 ай бұрын
බුදු සරණයි🙏💐❤️
@nandaniranasingha2248
3 ай бұрын
අපේ අම්මා ඉස්සර දානෙට උළුහාල් වෑංජනේ හදනවා පරිප්පු වගේ තිත්ත නෑ
@rooeats
3 ай бұрын
❤️❤️❤️
@kuwaitstar5102
2 ай бұрын
මිස් කිරිබත් වලට පැණිපොල් දාලා ඉඹුල් කිරිබත් කියන්නේ.ඒවා කියලා දෙන්න
@rooeats
2 ай бұрын
හෙළ ජන රටාව එක්ක බැඳුණු ලේසිම උදෑසන ආහාරය,ඉඹුල් කිරිබත් සහ එහි අතීත කතාව | Imbul Kiribath Recipe kzbin.info/www/bejne/hJ2sla2fj5uasNE මේක බලන්නකෝ❤️❤️❤️
@kuwaitstar5102
2 ай бұрын
@@rooeats ❤️❤️❤️
@NadeePeiris-j1x
2 ай бұрын
තිත්ත නැද්ද
@rooeats
2 ай бұрын
තිත්ත ගතිය යවන්නයි ඔය පියවර කරන්නේ ඩියර්
@kahengamasenavirathna5336
2 ай бұрын
බටහිර වෙද්දු තමයි කිව්වේ බොරුව කොලොස්ටෝල් හැදෙනවා කියලා. ඉස්සර අපි ආච්චිලා අපි අපේ අම්මලා කාපු හැටියට මොන කොලෙස්ට්‍රෝල් වත් නෑ උන්ගේ වස විස පෝර යොදපු කෑම වලයි හැම දෙයක්ම හැදෙන්නේ
@rooeats
3 ай бұрын
බත් මුලකට,ගෙදර අමුත්තො එද්දි හදන ගැමි ගෙදර පැරණි ආහාර වට්ටෝරුවක් kzbin.info/www/bejne/mYW5kmOMo7-qgqM අපෙන් ගිලිහී යමින් පවතින එදා දකුණේ ජනයාගේ ජවසම්පන්න කෑම වේලක් kzbin.info/www/bejne/gnPVemVriLCJlcU බත් මුලකට, දවල් දානෙකට සුදුසු පැරණි ආහාර වට්ටොරුවක් kzbin.info/www/bejne/fXvap2p8nq9-hrM දානයකට, බත් මුල් වලට සුදුසු පැරණි ගැමි ගෙදර ආහාර මෙනූවක් kzbin.info/www/bejne/Z5jIoqeBg7mWj6M ගිනියම් කාලේට වගේම දියවැඩියාවට, ගැස්ට්‍රයිටීස්,පිලිකා ඇතිවීම වලකන ඉතුරු බත් වලින් හදන පැරණි දිව ඔසුව kzbin.info/www/bejne/bqXZkqSDZrZlnMk
@ChandrikaAbeykoon-q8m
3 ай бұрын
මමත් දාන ගෙදරක දි මෙය දැකල තියෙනවා. ඒත් කැවෙ නැ
@rooeats
3 ай бұрын
❤️❤️❤️
@JamilaJamila-q1v
3 ай бұрын
❤❤❤❤
@rooeats
3 ай бұрын
🥰❤️❤️
@champrikagallage5077
3 ай бұрын
❤❤❤❤❤❤❤
@rooeats
3 ай бұрын
😍🥰❤️
@sljokermax8764
3 ай бұрын
❤❤❤
@rooeats
2 ай бұрын
😍❤️❤️
@sljokermax8764
3 ай бұрын
❤❤
@rooeats
2 ай бұрын
😍😍😍
@jayanijaya2638
2 ай бұрын
❤❤❤
@rooeats
2 ай бұрын
❤️🥰❤️
22:07
ඊයේ උදේ අපි තුන්දෙනා | breakfast mornings | family time
Sheshadrie Krishan online
Рет қаралды 299 М.
8:28
කටගැස්මට කන්න අපේ පැරණි බයිට් වර්ග 2ක්|අලුත් අවුරුද්දෙ හදපු කෑම|Crispy Bite Recipes|Tea time Recipe
Roo Eats
Рет қаралды 1,7 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:15
So Cute 🥰 who is better?
dednahype
Рет қаралды 19 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
41:07
අපි එකට සමරපු 1st නත්තල 24’🎄❤️එයාට දුන්නා PRANK එකක්😂haircut after 2 years|මං හදපු කෑම🙈
Shanudrie
Рет қаралды 123 М.
36:05
දෙසැම්බර් 31 රෑ ♥️| Life in japan 🇯🇵🇱🇰
Anusha jeewani
Рет қаралды 107 М.
11:09
අම්මා රෑට කන්නෙ මොනවාද? ඉක්මනට චිකන් රයිස් එකක් හදන්නම් Episode 1208 One Pot Chicken Rice
Anoma's Kitchen
Рет қаралды 79 М.
9:50
නිලන්ති කොට්ටහචචි මානසික ප්‍රතිකාර සදහා රෝහලේ
Sudaa Creation
Рет қаралды 84 М.
4:40
උදේට කිරි එපා පුදුම රසට මෙහෙම බොන්න ලෙඩත් ඉවර වෙයි. Rice Smoothy recipe from Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 713 М.
9:03
මෙන්න මේ ටික ගෙදර තියනවා නම් දියවැඩියාවට ගුණ දෙන සුපිරි හදමු බැදුමක් | sprouted fenugreek stir fry
nira S
Рет қаралды 218 М.
4:09
විනාඩි 10න් හදන්න පුලුවන් ලේසිම ලේසි රොටියක් | Easy Dinner/Breakfast Recipe | Easy Rotti in Sinhala
Ceylon Kitchen
Рет қаралды 730 М.
26:42
ලොවෙත් නෑ මේ කෑම ජාතිය | දානෙට දුන්න දකුණේ අවියලේ | මී ගෙඩි මැල්ලුම් පට්ට රහයි
Secrets of Nature
Рет қаралды 46 М.
4:22
මේක නම් පුදුම රස බත් එකක්..😍😍හදන්නත් ලේසියි ..fried rice recipe sinhala
Savi Kitchen
Рет қаралды 466 М.
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН