ප්‍රතික්ෂේප කරපු කෙනා ආයෙත් එනවා.

  Рет қаралды 12,753

Gira voice

Gira voice

23 күн бұрын

#BestSinghalaMotivation#brokenheart#GiraVoice
motivational Speaker -Gihan Rupasinghe
ප්‍රතික්ෂේප කරලා ගිය එයාම ආයෙත් එනවද බලන්න මෙහෙම දේවල් වෙනවද ඔයාට
2024/07/11
gihan rupasinghe
facebok
gihan.madush...
#tomorrow
#yesterday #today #episode #how #howtomake #to#brokenheart #bestmotivationalvideo #singhala
#new#episode #breakup #biology #positivevibes #positivethinking #lovesong #akila #dove #greens
#miracles
#Motivation
#Inspiration
#SelfImprovement
#Success
#PersonalDevelopment
#PositiveThinking
#Mindset
#GoalSetting
#Achievement
#Productivity
#MotivationalSpeech
#Empowerment
#LifeCoaching
#OvercomingObstacles
#DreamBig
#BelieveInYourself
#Determination
#HardWork
#Ambition
#StayFocused

Пікірлер: 316
@Giravoice
@Giravoice 21 күн бұрын
ඔයාලගේ අදහස් සහ ගැටලු මට සිංහලෙන්ම ටයිප් කරන්න.මට වැඩ අතරේ ඒවා කියවලා උපදෙසක් දෙන්න වගේම අනිත් වීඩියෝ එකටත් අදහසක් ගන්න පුලුවන්. එහෙනම් ආයේ එනකන් හිත හදන් ඉන්න .ඔයාට තෙරුවන් සරණයි .😊 ගිහාන් රූපසිංහ ..
@user-og4mp5ze9o
@user-og4mp5ze9o 21 күн бұрын
@@Giravoice මම අවංකවම ආදරය කරනවා එයාට ඒත් මාව අතහරින්න සූදානමින් ඉන්නවා .මට කතා කරන්න එපා කියනවා මාව බිලොක් කරලා තියෙනවා
@Nilusha315
@Nilusha315 5 күн бұрын
කටහඩ හරිම ලස්සනයි ❤
@Nilusha315
@Nilusha315 5 күн бұрын
හරිම ලස්සන කටහඩක්❤අහන් ඉන්න ආස හිතේනවා ❤
@Diduli______0109
@Diduli______0109 2 күн бұрын
එයා මගේ චූටි කාලෙ හොදම යාලුවෙක් . එයාල පදින්චිය වෙනස් කරපු නිසා ඒ යාලුකම කාලයත් එක්ක එහෙම්ම නැති වෙලා ගියා. ඒත් දවසක් එයාලා ආයෙ කලින් ගෙදරටම ආවා අවුරුදු 12 කට විතර පස්සෙ. ඔහොම ටික කාලයක් ඉද්දි එයා මට කැමතී කියලා කිව්වා . ඒත් මට උත්තරයක් දෙන්න උනේ නෑ . හැබැයි එයා දැනන් හිටියා මමත් කැමතී කියලා . අපේ පවුල් දෙක හොදට අදුරනවා. එයා එයාගෙ අම්මයි තාත්තායි එක්ක මම ගැන නිතරම විස්තර කියනවලු. අපේ ගෙදරින් මේ ගැන දැනගෙන හිටියෙ නෑ . හැබැයි එයාලගෙ ගෙදර හැමෝම දන්නවා. එයාලා කැමැත්තෙන් හිටියෙ . ඒ නිසා එයාලා අපේ ගෙදරත් එක්ක කතා කරා . ඒත් අපෙ ගෙදරින් කැමති උනේ නෑ . එහෙම අකමැති වෙන්න හේතුවක් තිබුනෙ නෑ. ඒත් අපෙ ගෙදරින් අකමැති උනා. ආයෙ කතා කරන්න එපා මට කියලා අපේ ගෙදරින් එයාට බැන්නා. එයා එදා ඉදලා එක වචනයක් වත් කතා කරේ නෑ මගෙත් එක්ක. එයා හරියට අම්මා තාත්තා කියන දේ අහන කෙනෙක් . එයාලට හරි ආදරෙයි . එයාලට පිටින් යන්නෙ නෑ . මටත් අපෙ ගෙදරින් කැමතී නැති නිසා කතා කරන්න උනේ නෑ . ඔහොම්ම කාලයක් ගියා .දැන් අවුරුදු 7කට කලින් උනත් මට තාම එයාව අමතක කරන්න බෑ . මං තාම ඒ මතකෙ ඇලිලා වගේ. වෙන කාටවත් කැමතී වෙන්නෙත් නෑ මම. ඒත් එයා පාරකදි දැක්කත් මේ අවුරුදු හතටම හිනා වෙලාවත් නෑ . කතා කරන්නෑ. එයා එක පාරම වෙනස් උනා. එයා දැන් අවුරුද්දකට කලින් ජපන් ගියා. දැන් එයාට ලස්සන ගෑනු ලමයෙක් ඉන්නවා . මම එයාට ඉරිසියා කරන්නෙ නෑ කවදාවත් . ඒ දෙන්නා දැන් රිලේශන්ශිප් දාගෙන ඉන්නවා. මට ඒ දෙන්නම එක්ක කිසිම තරහක් නෑ . ඒත් මට මගේ පලවෙනි ආදරේ අමතක කරන්න බෑ . මේ මොන දේ උනත් එයා ආයෙ මගෙ ලගට එයි කියලා මට හිතෙනවා. ඒ ඇයි කියන්න තේරෙන්නෑ. හැබැයි මට මේ අවුරුදු 7ම හැමදාම එහෙම හිතෙනවා. එහෙමයි කියලා මං කවදාවත් ඒ දෙන්නව වෙන් කරන්න යන්නෙ නෑ . මං ඒ දෙන්නට වචනයක් වත් කියන්නෙ නෑ . මං මගෙ පාඩුවෙ ජීවත් වෙනවා. ඒත් මට හරිම දුක හිතෙනවා එයාලා ෆොටෝස් එහෙම දාලා තියෙද්දි. ඒ දෙන්නා සමාජෙට පෙන්නන්න හදනවා ලස්සන ආදරයක් තියෙනවා කියලා . ඒ කොහොම උනත් මම කියන්නෙ ඒ දෙන්නාම ආදරේට අවංකයි නම් ඒ දෙන්නා ඒ දෙන්නට ආදරෙයි නම් බොරු කරගන්නෙ නැත්තම් ඒ ආදරේ ජීවිතේ තියෙන තුරාවට ලස්සනට තියෙන්න ඕන.... එහෙම නම් මටත් මට ආදරෙ කරන කෙනෙක්ව හම්බවෙයි.... ☺️❤
@user-mn4df7if9s
@user-mn4df7if9s 16 күн бұрын
මල්ලි කියපු හැම දෙයක්ම හරි. අපි දෙන්නා අතර පුශ්නයක් ඇති උනා ,එයා කිව්වා අපි සම්බන්දෙ නතර කරමු කියලා .මම එයාට කිසිවක් කියන්න ගියේ නැහැ.මාසයක් වත් ගියේ නැහැ උපරිම දවස් තුනයි.... මම එයාට කෝල් කරන්න ගියේ නැහැ එයාම මට කෝල් කරා.කතා කරලා අපි දෙන්නා පුශ්නේ විසද ගත්තා. අපේ ආදරේට අවුරුදු 5 ක් ඉවරයි මල්ලි.එයා මිාව ඔයාගෙන ආව.ඔයාගේ හැම viDeo එකක්ම මම බලනවා.ඔයා ගොඩාක් ස්තුතියි .ගොඩාක් පිං 🙏🙏
@hashinithanishiya2396
@hashinithanishiya2396 21 күн бұрын
අයියෙ අපි යාලු වෙලා අවුරුදු දෙකක් වෙනවා . ගෙවල් වලිනුත් අපේ සම්බන්ධෙ දන්නවා . අපි අතරෙ හැමතිස්සෙම රණ්ඩුමයි තිබුණෙ ඒ කියන්නෙ වැරදි දේවල් වලට නෙවෙයි දෙන්නට දෙන්නගෙ ආදරේ දැනෙන්නෙ නෑ . ඒත් අයියෙ මම දන්නවා එයා මට ගොඩක් ආදරෙයි මාත් පණවගේ ආදරෙයි.මෙච්චර කාලයක් දාලා යන්නෙ නෑ කියපු කෙනා දැන් සති දෙකක විතර ඉදලා වෙනස් ඒ කියන්නෙ එයාගෙ තාත්තා රට ගියපු පීඩනෙත් එක්ක ඉන්නෙ එයා කියනවා හරිනම් රට යන්න ඕන එයා කියලා දැන් එයාට මාව එපා වෙලාලු .මාව කොහොමවත් එපාලු.හැමදේම එපාවෙලාලු . දැන් සම්බන්ධෙ නතර කරා මට දරා ගන්න අමාරුයි අයියෙ මට අනිවාර්යයෙන් විසදුමක් කියනවද plz🥺
@Freedom0404
@Freedom0404 21 күн бұрын
අයියා, මම විඩියෝ ඔක්කොම බැලුව. මේ දේවල් මගේ කතාවට ගොඩක් සමානයි.(මම campus ඉන්නෙ, එයා a/l වලින් පස්සෙ පොඩි job එකක් කරනවා. ඉස්සර මං campus එකට යනවටවත් එයා කැමති වුනේ නෑ. එයාට මාව නැතිවෙයි කියල එච්චර බය වුනා. හැම දේකටම හැම වේලේම මාව නැතුව බැරුව හිටියෙ එයා. මං කිසිම අඩුවක් කරල නෑ මේ වෙනකන්) දැන් එයා ඉස්සර තරම් මාව ගනන් ගන් නෑ, මං ගැන හොයන්නෙ නෑ. මං ඔච්චර කාලයක් වැද වැද පස්සෙන් ගියා, එකෙන් තවත් එයා මාව ගනන් ගත්තේ නෑ. එයා ඉස්සර වගේ නෑ, මං ගැන හොයන් නෑ කියල මං එයාට කියද්දි, එහෙම දෙයක් නෑ එ මම හිතින් හදාගත්තදේවල් කියනවා. එයා එහෙමනම් මට හොද වෙන කෙනෙක් හොයගන්න කියනවා. ඒ කතාව ගොඩ සැරයක් කිව්ව නිසා මං කියල තිබේ අය එහෙම දෙයක් කිව්වොත් මං ඇත්තටම එහෙම කරනවා කියල. ඒත් මේ ලගදි අයේ ඒක කිව්ව නිසා මං දැන් දවස් 3ක් කතා නොකර හිටිය. Whatsapp online ගියෙත් නෑ තාම. වැඩේ කියන්නෙ, අර කතාව කිව්ව නිසා දැන් මං තමයි එයා එක්ක කතා නොකර තරහ වෙල වගේ ඉන්නෙ. ඒ නිසා මං මේ විඩියෝවල කියන දේවල් කරොත් හරියයිද? නැත්තන් වෙන මොකතු කරන්න ඕනද? 😢
@KumariMali-ek2nt
@KumariMali-ek2nt 16 күн бұрын
ගොඩක් පින් අයියේ මටත් හිත හදා ගන්න ආමාරැවෙන් හිටියේ හිතට සැනසීමක් ලැබුනා ❤❤❤❤❤❤❤❤❤
@user-do7sh4rq1l
@user-do7sh4rq1l 17 күн бұрын
ගොඩාක් ඉස්තූතියි.හිතට පුදුම සැනසීමක් දැනුනා.තෙරුවන් සරණයි
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 21 күн бұрын
මමත් පණවගේ අදරේ කරා එත් එයා දැන් සතියක් මාව ගනමි ගන්නැ..ඉදලා හිටලා මැසෙච් එකක් දනවා..කිසිම හේතුවක් නැතුව...මම හැමදාමත් එයාට අාදරේයි❤❤❤ඔයාගේ විඩියෝ වලට ස්තුතියි...හිතට ටිකක් සැනසිමයි....එයා මට ගොඩක් අදරේයි❤
@PrasadiPrasadi-ry8gx
@PrasadiPrasadi-ry8gx 21 күн бұрын
මම හරිම ආසයි මේ අදහස් වලට .හිත ගොඩක් හැදෙනවා මේ දේවල් ඇහුවම. තැන්ක්ස් සර්.
@Giravoice
@Giravoice 21 күн бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි .
@shadinigayathry8230
@shadinigayathry8230 21 күн бұрын
මන් ගොඩක් ආදරේ කරපු කෙනා දැන් මාස දෙකකට විතර කලින් මාව බ්ලොක් කරා මන් හිතන්නෙ එයාට වෙන කෙනෙක් හම්බෙලා හැබැයි මේ ලගදි මන් දැක්ක එයා මාව අන්බ්ලොක් කරල තියනව මට විශ්වාසයි ඉක්මන්ටම එයා ආය මට කතා කරයි
@Giravoice
@Giravoice 21 күн бұрын
ඒක සුභ ආරංචියක්.එහෙනම් ඔය හිටපු විදියටම ඉන්න තෙරුවන් සරණයි
@thushankalana4940
@thushankalana4940 21 күн бұрын
ඔයාට එයාව ඉක්මනටම ලැබෙයි යාලු❤❤
@oshalaperera5751
@oshalaperera5751 20 күн бұрын
Aniwaryen Labei❤
@tdilushakarunarathna7288
@tdilushakarunarathna7288 16 күн бұрын
Oyata oyage adare ikmanata labila hamadama sathutin adaren inna labenna wish karanawa❤
@shadinigayathry8230
@shadinigayathry8230 16 күн бұрын
@@tdilushakarunarathna7288 ane gdk isthuti gdk watinw e wachana tka ❤️ Oyage balaporottut e wdytm ista wenda kyla prarthana krnw
@RamaligamVijithra-v3w
@RamaligamVijithra-v3w 21 күн бұрын
එයා මුල් දවස් වල හිටපු විදිහට නෙවෙයි දැන් ඉන්නේ .අපේ ගෙදරේනුත් එයාව දන්නවා.එයා අපේ ගෙදරත් ආවා .එත් දැන් ඒයා ගොඩක් වෙනස් මට ගොඩක් දුකයි.එයා කියන්නේ වෙනස් නෑ කියලා.එයාට මගේ ආදරේ තෙරෙන්නේ නෑද්ද. මම එයාට ගොඩක් ආදරේයි.
@renukajay1068
@renukajay1068 18 күн бұрын
harima adaraniya katahadak.prasnayaka enna welawata bawanawak wege.....❤❤❤❤❤❤❤
@isharasandamaligamage5404
@isharasandamaligamage5404 19 күн бұрын
Nice to see you are moving. Keep it up Gihan 🎉 am watching
@Giravoice
@Giravoice 19 күн бұрын
Thank you,
@tharangatharanga3041
@tharangatharanga3041 20 күн бұрын
මේ වගේ වීඩියෝ එකක් අයත් ඕනේ අයියේ. ♥👌🏻ඔයාට ගොඩක් ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻. විශ්ව මැණියන්ගේ පිහිට ලැබේවා....
@Giravoice
@Giravoice 20 күн бұрын
අනිවාර්යයෙන් අරන් එනවා
@user-op2gb3zc6m
@user-op2gb3zc6m 21 күн бұрын
මේ විඩියෝ එක බලන්න කලින් මම හිටියේ කියාගන්න බැරි තරම් වේදානාවකින්..එත් මේක ඇහුවට පස්සෙ හිතට ලොකු ශක්තියක් ආවා..අයියා කියපු දේවල් ඇත්ත..හැමදාම මමයි එයාගෙ පස්සෙන් වැද වැටී ගෙන ගියේ මගෙ වටිනාකම මමමයි නැති කරගෙන තියෙන්නෙ
@Giravoice
@Giravoice 20 күн бұрын
අනිවාර්යයෙන් අපි ශක්තිමත් වෙමු
@dilhanikumuduni2476
@dilhanikumuduni2476 6 күн бұрын
Atta katwa aiye..lassanii goodk..matamada meka kiyne kiyala hituna..sattaii..❤❤❤..
@palihawadanagenadeeshani1677
@palihawadanagenadeeshani1677 20 күн бұрын
ගොඩාක් වට්නා video එකක්.. Voice එකත් ගොඩාක් ලස්සනයි . තෙරුවන් සරණයි ..
@Giravoice
@Giravoice 20 күн бұрын
ගොඩාක් ස්තූතියි
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 5 күн бұрын
ඔයා කියපු සෑමදේම ඇත්ත මමයි එයයි වසර 10 ක් ආදරේ කලා එයා වෙනුවෙන් ඇපකැපවීම් කලා එයාට තව සම්බන්ද තියෙනව ඒ නිසා අපි අතරෙ රන්ඩු ප්‍රශ්න ඇති උනා දැනට මා එක්ක තරහ වෙලා කතා කරන්නෙ නැහැ බ්ලොක් කරල නැහැ වට්සෆ් විතරයි එයා ඉන්නෙ දවසට වතාවක් දෙවතාවක් ඔන්ලයි එනව තවත් එයාගෙ සම්බන්ද තියෙනව ඒත් මට එයාව අමතක කරන්න බැහැ අනේ එයා.මට ලැබේවිද 😢😢මම මොනවද කරන්න ඕන
@nimmianuthtara5753
@nimmianuthtara5753 20 күн бұрын
ස්තුතියි ඔබතුමාට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
@Giravoice
@Giravoice 20 күн бұрын
තෙරුවන් සරණයි
@IsharaJayamini-wh9ow
@IsharaJayamini-wh9ow 17 күн бұрын
මාස 7ක් පන වගේම ආදරේ කරා.. එක දවසක් හමුවෙලා තියනවා...ඒ ශ්‍රී පාදස්ථානයේදි.. එයා මට මුල ඉදලම බොරැ කරා හැමදේම දැනගෙනත් මන් අාදරේ කරා කරන්න ඔින හැමදේම කරලා උපරිමෙිටම හිත රිද්දුවා.. මමයි ආදරේ කරලා තියෙන්නේ බලන් ගියාම ...එයාට තව කෙනෙක් ඉද්දි මාවත් පැත්තක තියන්... මට ඒවා දැනුනම මම රන්ඩු කර කර හෙවිවා එයා ගැන.. ඒක එයාට වදයක් වුනා අනිත්මෙි හැමදාම එයා cl wala hitiye.. මටම තේරැනා මාරම පීඩනේක මම හිටියේ .. මම කතා කරන එක නැවැත්තුවා.. සතියයි ගියේ.. වෙන කෙනෙක් එක්ක ඉන්න පොටෝ එකක් මට එවිවා ..කතාත් කරා දෙන්නා එකම රෑමි එකක ඉඳන්😂 ඉතින් ඒ වගේ අය නමි ආයේ ආවත් එපා😊 ආදරේ ට බොරැ කරන අයට කවදාවත් ලස්සන අාදරයක් ලැබෙන්නැ.. අද මම කොමහරි හිත හදන් ශක්තිමත් වෙලා ඉනනවා .. ඒ ධර්මයේ පිහිටෙන්.. එයා දුන්න දුක මාව තව තවත් ධර්මයටම ලන් කරා..ඉතින් දැන් කිසිම තරහක් නැ.. .. වැඳගෙන ආවත් ආයේ එපා✌️
@user-rz9gw6pn1p
@user-rz9gw6pn1p 10 күн бұрын
හිත ගොඩක් සැහැල්ලු වුණා ඒ වචන ටික අහලා මාත් විශ්වාස කරනවා එයා මට ඉක්මනින්ම කතා කරයි කියලා ඔයාට ගොඩක් ස්තුතියි❤
@Giravoice
@Giravoice 10 күн бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
@SurangiSayuri-go4zt
@SurangiSayuri-go4zt 2 күн бұрын
අනේ මගෙ හිත ගොඩාක් කඩන් වටිලා තිබුනේ.... මේ විඩිඔ එක දැක්කට පස්සේ ගොඩාක් හිත නිවුනා..... දැන් පොඩි බලාපොරොත්තුවක් වත් නැ මගේ හිතේ... එයා ගන....😢😢😢😢
@SadewNimtharu-yf2js
@SadewNimtharu-yf2js 21 күн бұрын
අය්යෙ ඔයාගෙ විඩියො බලපු වාර ගාන මෙච්චරයි කියලා කියන්න මට බෑ කඩා වැටෙන් හෑම්වෙලේම නැගිටලා ඉන්න සක්තියක් වුනා.ඔයාට ගොඩක් පින් ආදරෙයි ගොඩක් ❤❤
@Giravoice
@Giravoice 21 күн бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි .ඒ වගේම ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා
@Subashiwong
@Subashiwong 21 күн бұрын
මට අහම්බෙන් ඔයගෙ වීඩියෝ හමු උනේ මම පුදුම වේදනවකින් ඉන්නෙ අවුරුදු තුනක් එයා එක්ක කතා කලා නමුත් අදරයක් ගැන ක්තාකලේ නැ ..දැන් සති දෙකයි ආදරෙයි කියලා ඒ සති දෙකට එයා මට පුදුම විදිහට ආදරේ කලා මම හරිම සතුටින් හිටියා අපි දෙන්නම රටවල් දෙකක ඉන්නෙ .දැන් දවස් දෙකකට උඩදි එයා එකපරටම මගෙන් ගියා ලොකු දෙයක් උනේ නැ .පුන්චිම පුන්චි වචනෙකට දැන් එයා මගේ මැසේජ් seen කරනව විතරයි රිප්ලයි මුකුත්ම නෑ.හේතුවක් කියන්නෙත් නැ මට මෙක දරාගන්න බෑ .මෙහෙම ඉන්නකොට තමයි මට ඔයාගෙ වීඩියෝස් හම්බ උනේ ඒවා ගොඩක් මම බැලුවා ඔයාට ගොඩාක් ගොඩක් පින් සිද්ද වෙනවා 🙏🙏🙏යම්තාක් දුරට මගේ දුක තුනී කරත්තා නමුත් තවමත් මම බලාගෙන ඉන්නවා😢😢😢😢😢
@nirmalasubashchandradissan4693
@nirmalasubashchandradissan4693 16 күн бұрын
මගෙ හස්බන්ඩ් අපිව දාලා ගිහින් දැන් මාසෙකට කිට්ටුයි.එයා කිව්වා එයාර වෙන කෙනෙක් ඉන්නවා කියලා.එයාට ගන්න හැමවෙලේම බිසී phone එක.ගෙදරින් ගොඩක් ම ගියේ එයාට සල්ලි ප්‍රශ්න තිබුනා,ලෝන් පොලී ගත්ත දේවල්. එයා ගෙදරින් ගිය දවසෙඉදන් අපිව බ්ලොක් කරලාභිටියෙ.මම කොහොම හරි නම්බර් එක හොයන් කතා කලා දරුවන්ට එයා නැතුව බෑ වහේම මටත් බෑඅ.ඒත් එයා අපි ගන්න ගන්න නම්බර් එක බ්ලොක් කරනවා දැන්.අපිට කතා කරන්නෙ ත් නෑ.
@mbkumarashingha2263
@mbkumarashingha2263 5 сағат бұрын
Aiye oya kiuwa dewal hari.eya magen ainwela maasa 7k hitiya.oyage video balala mama a kiyana widiyata a dewal pilipadda.mama mage paaduwe inna uthsaha kara.anthimata maasa 7kata passe eyama mage blok eka ain karala mata katha kara.eth daala giyapu kenek ayeth jeewitheta lankaragaththath lankaragannawa kiyanne eka maha moda wadak.ithin dan mama godak hitha hadaagena inne.ayeth eyawa mage jeewitheta lankaraganne na.aiye oyata thanks.me wage video daanawata.❤❤❤🙏🏻🙏🏻🙏🏻
@NiroshaSadamali-rq5xd
@NiroshaSadamali-rq5xd 5 күн бұрын
අනේ ගොඩක් පින් ❤️
@Giravoice
@Giravoice 3 күн бұрын
@@NiroshaSadamali-rq5xd ගොඩාක් ස්තූතියි
@sadundilshan2716
@sadundilshan2716 17 күн бұрын
එයාට පොඩි රිලේශන් ශිප් එකක් තියෙනවා එක පටන් අරන් මාසයක් වගේ මම කතා කරන්න එන්න කිවත් එනව එත් එය කියන්නේ මාව එපා කියලා අපේ සම්බන්දේ අවුරැදු දෙකක් වගේ තිබ්බා .... මම ඔන්ලයින් ආවේ නැතුව ඉදලා ඔන්ලයින් අවම මැසේජ් එකක් හරි දානව කොච්චර බැනගත්තත් මම මැසේජ් එකක් නොදැම්මත් ස්ටෙටස් එකකට හරි මොකක් හරි හින්ට් එකක් දානවා ❤️ අනේමංදා මට හිතා ගන්න බෑ
@SasmiHimahansi-mt4yz
@SasmiHimahansi-mt4yz 7 күн бұрын
අයියෙ අනෙ අයියා කියන එවා සහතික ඇත්ත,අයියා ඔය වීඩියෝ වල කියන හැමදෙම මන් මුලින් විස්වාස කරෙ නැ,එත් අනෙ හිතාගන්න බැ ඒ දෙවල් ඒ විදිහටම වෙනවා😭
@thushankalana4940
@thushankalana4940 21 күн бұрын
Thank you so much Aiye❤️❤️❤️
@Giravoice
@Giravoice 21 күн бұрын
තෙරුවන් සරණයි
@saumyamadushanisooriyaarac8835
@saumyamadushanisooriyaarac8835 20 күн бұрын
අනිවාර්‍යෙන් ම..✍️
@Giravoice
@Giravoice 20 күн бұрын
ගොඩාක් ස්තූතියි
@chethinsasmitha1855
@chethinsasmitha1855 20 күн бұрын
අයියේ එයා දැන් මාස 2 විතර කලින් සම්බන්ඩෙ නැවැත්තුවා එයා වෙන කෙනෙක් ලගට ගියා දැන් එයාට හැමදේම තේරිලා එයාට ආයෙත් මන් ලගට එන්න ඕනේ කියනව ඔයාගෙ ඊලග වීඩියෝ එක මට ගොඩක් වටින එකක් වෙයි.පුලුවන් ඉක්මනට ඒක දායි කියල මන් හිතනව ❤
@Giravoice
@Giravoice 20 күн бұрын
අනිවාර්යයෙන් දාන්නම්
@eluwawalagerathna7976
@eluwawalagerathna7976 4 күн бұрын
අයියේ ඔයාට ගොඩක් පිං අයියේ ඔයා නිසා තමයි අද අඩන්නේ නැතුව ඉන්නේ..... 🙂මං අයියේ වීඩියෝ එක දැක්කේ අහම්බෙන් ඒ උනාට ඒ වීඩියෝ එක නිසා මගේ ජීවිතේම වෙනස් උනා ගොඩක් හිත හදාගෙන ඉන්න පුළුවන් හැමතිස්සෙම අඩපු මම එයාව මනසින් අමතක කරලා ඉන්න ඒක හොදයි කියලා තේරුම් ගත්තා එයාට ආයේ වැඩක් වෙලා msg දන්න ගියේ නහැ මුලින්ම තිබුණු චැට් එකක් චැට් ලිස්ට් එකේ අනිතිමට ගියා එත් මං අයියා කියපු දේවල් වලින් ගොඩක් දේවල් කරා ඇත්තටම ඒවායින් ලොකු ප්‍රතිපලyak තියේ අයියේ අනේ මන්දා අයියේ ඔයාට කොහොම පිං දෙන්නද කියලා හිත ගන්න බැ ඔයා මේ pinama ඇති අයියේ ඔයාගේ ඉස්සරහත් me වගේ අවිලුණු හිත් නිවන්න ශක්තිය දයිරිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනෝ ❤️බුදුසරණයි
@shashipraba9719
@shashipraba9719 20 күн бұрын
Aiya godak kalakin aevith....buduswranaii aiye🙏❤️
@Giravoice
@Giravoice 20 күн бұрын
ගොඩාක් ස්තූතියි
@Meedu029
@Meedu029 18 күн бұрын
එයාට දැන් 25 ක් දැන් මාස දෙකකට විතර කලින් එයාගේ අම්මලා එයාට 30ක් වෙනකන් එයාට කෙල්ලෙක් හොය ගන්න එපා කියලා.එයා කලින් මෙහෙම කියලා නෑ ගෙදර අය එයාගේ තීරණ වලට කැමති කියලා කියන්නේ.එයා මාව රවට්ටනව කියල හිතෙන්නේ.එහෙම නම් කිසි ප්‍රශ්නයක් නෑ මට පුලුවන් නවත්තන්න.කෙල්ලෙක් උනාට මට එපා උනොත් ඕනම දෙයක් මට එපා කියල හිතන කෙනෙක්.ඉතින් මේ තීරණේ ගන්න කලින් ඒ ගැන මට දැන ගන්න ඕනි
@CheerfulBlockGame-ns5sz
@CheerfulBlockGame-ns5sz 21 күн бұрын
අපි දෙන්නා ගොඩාක් ආදරෙන් හිටපු දෙන්නෙක් එත් එයා චූටි දේත් ලොකුවට හිතනවා එවට එයා රන්ඩු කරා ගොඩාක් මන් කරේ රන්ඩු කරන්න එප කිය කිය අඩපු එක . ඔහොම ඉද්දි මගෙ අතින් වැරැද්දක් උනා එක මන් හිතලා කරපු එකක් නෑ . මන් සෑහෙන්න විදවනවා මගේ අතින් ඒ වෙච්ච දේට . දැන් එයා ඒ හෙතුව නිසා මාව දලා ගිහින් අදට හරියටම මාසයක් . මන් ඒ වැරැද්ද හදන් ඉන්නෙ අයේ එහෙම වැරැද්දක් වෙන්නෙ නෑ කිව්වට එයා කියනවා එත් එයට බෑලු මුකුත් අමතක වෙන්නේ නෑලූ කියලා .. මාව හැම එකකින්ම බ්ලොක් කරලා එයාලගේ ගෙදර අයගේ phone වලින් පවා බ්ලොක් කරලා . මන් කිව්ව අනේ මවා අන්තිම පරට පල්ලියට එක්කන් යන්න කියලා හා කියලා එන්නම් කිව්වා එතකන් කතා කරන්න ,මැසේජ් කරන්න මුකුත් නෑ කිව්වා . මුකුත් දන්න එපා කිව්වා . 😭 මන් එයාට ගොඩාක් ආදරෙයි එයා එක දන්නවා හොදටම ඒත් එයාට අයේ එන්න බෑලු
@user-cy1hf5ld1r
@user-cy1hf5ld1r 7 күн бұрын
ඔයාගේ හඩ බාවනාවක් වගේ ❤️
@malikulsthung8783
@malikulsthung8783 20 күн бұрын
බොහොම ස්තුතිය ඔයාට 💗💕💕❤️
@Giravoice
@Giravoice 20 күн бұрын
ගොඩාක් ස්තූතියි
@user-nt5oh9wm2q
@user-nt5oh9wm2q 17 күн бұрын
ගොඩාක් පින් අයියට 🙏
@Giravoice
@Giravoice 2 күн бұрын
ගොඩාක් ස්තූතියි
@user-om2fd5ht6p
@user-om2fd5ht6p 18 күн бұрын
ගොඩාක් ස්තුතියි මේ උපදෙස් වලට මාත් ගොඩාක් දුකෙන් ඉන්නෙ ඒත් මේ හැමදේම ඇත්ත
@Giravoice
@Giravoice 2 күн бұрын
තෙරුවන් සරණයි
@ishhhh...6000
@ishhhh...6000 21 күн бұрын
ඔබට පිං❤...එයා අයම අවත් යයි
@Giravoice
@Giravoice 21 күн бұрын
@@ishhhh...6000 අපි බලමු
@Tops-hg6bo
@Tops-hg6bo 14 күн бұрын
මන් ආදරේ කරන කෙනා කලින් කෙනා අයත් ආවා කියලා මගෙන් අයින් උනා.. මන් එයාට වචනයක්වත් නොකියා යන්න දුන්නා.. ඒත් එයා එයා ලගට ගියත් හැමදාමත් මට msg කලා.. මන් එයාගේ msg බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවා.. දවස් 2කට වඩා එයා කවදාවත් ම කතා නොකර ඉදලා නැහැ.. එයාගේ දැන් ඉන්න කලින් කෙනා මට msg කරලා බැන්නා එයාට කතා කරන්න එපා කියලා.. මන් ඒ කෙල්ලට මොකුත් කියන්නේ නැතුව මන් අදාරෙ කරන කෙනාට ස්කීන් ශොට් එකක් යවලා ඇහුවා මන් නිසා ඔයාලා අතරේ රන්ඩු වෙනවද? කියලා...එයා ඔව් කිව්වා එයාට හැමවෙලේම බනිනවලු මන් ගැන කියලා.. මන් කිව්වා මන් නිසා රන්ඩු වෙන්න එපා කියලා.. ඒත් ඒම තියාගෙනත් එයා මට හැමදාමට් කතා කරනවා.. එයා එයාගේ හැමදෙම මට කියනවා.. එයාට දියුණු වෙන්න වගේම එයා මේ ලගක් වෙනකල්ම cigarette බිව්වා.. ඒකත් නතර කලේ මම.. මන් එයාට ගොඩාක් ආදරෙයි.. ඒත් මට තව කෙනෙක්ට දුකක් දීලා එයාව ලබාගන්න ඕනි නැහැ... ඒ කෙල්ල මෙයත් එක්ක යාලු වෙලා තියේන්නේ එයා අවුරුදු 4ක් අදාරේ කරපු කෙනාව අතහැරලා.. මට මේක මානසිකව වදයක්... මන් මොනාද කරන්න ඕනි කියලා මට තේරෙන්නේ නැහැ.. මට වෙන කෙනෙක් ගැන හිතෙන්නෙත් නැහැ... ඒ දෙන්නා සතුටින් ඉන්නෙත් නැහැ රන්ඩු වෙනවා බ්ලොක් කරගන්නවා නිතරම... ඒත් මායි එයයි ආදරේ කරද්දී කවදාවත් ම අපි රන්ඩු වෙලා නැහැ.. බ්ලොක් කරගෙනත් නැහැ... මන් මොනාද කරන්න ඕනී... මන් එයාට කියලා එයාගෙන් අයින් වෙන්නද අයත් කතා නොකර? මාස 6ක් තිස්සේ මන් මේ මේම ඉන්නේ... එයා කතා කරාම මට සතුටුයි.. ඒත් කතා නොකරම මට ඒක දරාගන්න අමාරුයි.. 🥺🥺🥺
@poornimaliyanage7371
@poornimaliyanage7371 11 күн бұрын
කෙල්ලෙක් ඉන්නවා කියද්දී ඇයි නිකන් use වෙන්න යන්නේ. ඔයාව තෝරගත්තා නම් පලවෙනි කෙනා අයින්ම කරලනේ එන්නෙ. ඕක double game එකක්
@whynotuduwra2440
@whynotuduwra2440 Сағат бұрын
Thanks 🙏🙏
@nesh_s
@nesh_s 11 күн бұрын
අයියෙ අපි දෙන්නගෙ අතරෙ එහෙම ප්‍රශ්න තිබ්බෙ නෑ ඒත් එයා එකපාරටම කිව්වා ගෙදරින් කැමති නෑ කියල ඒ අතරෙම මට ආරංචි වුණා එයා එයාගෙ කලින් ගෑනු ලමයගෙන් ආයෙත් යාලු වෙන්න ඇහුව කියලා ඒත් ඒ අක්ක එයාට කැමති නෑ එයාට දැන් වෙන කෙල්ලෙක් ඉන්නවද කියල නම් දන්නෙ නෑ මං ඉතින් අයියෙ මං බලාගෙන ඉන්න එකේ තේරුමක් තියෙයිද අනේ Plz මේකට reply krnn. Thank you ඔයාගෙ හැම advice එකකටම අයියෙ ❤
@Sadali..1579
@Sadali..1579 20 күн бұрын
අයියේ මන් එයාට ගොඩාක් ආදරේ කරා.එයා අපේ ගෙදර පවා ආවා.ඒත් අයියේ එයා එකපාරම වෙනස් වුනා.වෙන කෙල්ලෙක් හම්බවෙලා..ඒත් එයා ඒක මාසයක්වත් ඒ කෙල්ල ගාව හිටියේ නෑ මන් ලගට ආවා ආයෙමත්..එයාගේ අම්මා මට ගොඩාක් ආදරෙන් හිටියා..ඒත් මේ ප්‍රශ්නේ නිසා එයාගේ අම්මා අපේ ගෙදර අය ටිකක් අවුල් ගියා රන්ඩුවක් උනා..මන් ආදරේ කරපු කෙනා මාත් එක්ක කතා කරනවා..ඒත් දැන් එයාගේ අම්මා මට කැමති නෑ කියනවා.එයාගේ අම්මා මාව හැමදෙයින්ම බ්ලොක් කරලා.ඉතින් මෙයා වෙලවට කියනවා අපිට එකතු වෙන්න පුලුවන් කියලා ආයේ වෙලාවක කියනවා අම්මලා කැමති නෑ කියලා ..අනේ මන් එයාට ගොඩාක් ආදරේ අයියේ ..එයාගේ අම්මා නිසා අපිට වෙන් වෙන්න වෙයි..එයා එයාගේ අම්මා කියන දේවල් අහනවා...අනේ ම්න් මොකද කරන්නේ.....මන් ගොඩාක් වැටිලා හිටියේ ඒත් එයා ආයේම මන් ලගට ආවාම මන් ආයේ සතුටින් හිටියා..ඒත් එයාගේ අම්මා නිසයි බයයි මට එයාව ලැබෙන්නේ නැතිවෙයි කියලා ..අනේ මන් මොකක්ද කරන්න ඕනේ අයියේ කියන්නකෝ ප්ලීස්..
@menakakaiz3535
@menakakaiz3535 2 күн бұрын
අයියේ.මං රට ඉන්නෙ.රටවල් දෙකක ඉදන් සම්බන්දතාවය පවත්වාගෙන යන විදිහ ගැනත් පොඩි වීඩියෝ එකක් දාන්නකෝ.❤️✌️
@shyamaleemendis
@shyamaleemendis 21 күн бұрын
මගෙ යාලුවෙක් පිරිම් ලමයෙක් එක්ක යාලු උනා.ඒ සම්බන්දේ අවුරුද්දක් ව්තර තිබුනා.ඒ ගෑනු ලමයාගේ පලවෙනි සම්බන්දේ..පිරිම් ලමයා ටැම්ල්.ඒත් ඒයාලා ගෙවල් ලග.කෙල්ල දුප්පත්...සම්බන්දේ නතර උනහම් කෙල්ල ව්දෙව්වා හරියට a/l කරගන්න බැරි උනා...අවුරුදු 10 /13 ව්තර ඉදලා ඒ කෙල්ල බැන්දා ප්‍රපෝසල් එකකින්.තාමත් එයා ඒ කොල්ලට ආදරෙයි.ඒත් පස්සෙන් ගියේ නෑ...ඒත් කවදාවත් ඒ කොල්ලා ආවේ නෑ.ඌ බැන්දේ කෙල්ලගෙම යාලුවෙක්.....කවදාවත් ආවේ නෑ...තාමත් ආවේ නෑ....මගේ ආදරේ එක්ක ඒකත් මට මතක් උනා...දුකයි.
@Giravoice
@Giravoice 21 күн бұрын
එහෙම දේවල් වෙනවා.
@nalakacovercredit
@nalakacovercredit 21 күн бұрын
මම ගොඩක් ආදරේ කරපු අක්කා කෙනෙක් ඉන්නවා මම දන්නව මේ ආදරේ සාක්ශාත් වෙන්නෙ නෑ කියලා මොකද එයා අක්කෙක් නිසා 😢 එයා මාව හැම සෝශල් මීඩීයා එකකින්ම බ්ලොක් කලා මීට මාසෙකට විතර කලින් ටික්ටොක් එකෙන් ඇරෙන්න ඉතින් මම හරිම දුකෙන් ඉදියෙ ඒත් දවසක් මට මතක් උනා එයා ටික්ටොක් ඉන්නව නේද කියලා ඉතින් මම එකවුන්ට් එකක් හදලා එයාව ෆලෝ කලා දවස් දෙක තුනකට පස්සෙ එයත් මාව ෆලෝ කරලා තිබ්බා now friend කියලා යටින් වැටිලා තියෙද්දි මට ගොඩක් සතුටු හිතුනා හිත කිව්වෙම මැසේජ් එකක් දාන්න කියලා ඉතින් මං ඒ විදියට කලා මැසේජ් සීන් කලාද දන්නෙත් නෑ බලද්දි එයා මාව බ්ලොක් කරලා 😢 එයාව මතක් වෙද්දි මට ගොඩක් දුක හිතෙනවා ෆ්‍රෙන් කෙනෙක් වෙලත් පස්සෙ ආයෙමත් බ්ලොක් කලේ මොකක් හින්දා වෙන්න පුලුවන්ද උපදෙසක් දෙන්න😢
@NilanthiKumari-jx9qr
@NilanthiKumari-jx9qr 5 күн бұрын
මම ආදරේ කරපු කෙනා මාස ගානක් බ්ලොක් කරලා තිබිලා දැන් දවස් දෙක තුනකට කලින් block ඇරලා එයාට cancer ekak කියලා msg kara den nitarama msg කරනවා
@ishhhh...6000
@ishhhh...6000 5 күн бұрын
😢 එයා මම එකම ටවිමෙි මං ⁣ඉදලා හිටලා දකිනවා..😢😢එයා මව හැමදේකින්ම එයා මව අදටත් block කරලා... හේතු නැතිව දලා ගියේ. මට ඩිෆේෂ්න හැදුනා...එ කාලේ මව දැකලා බලාන ගියා. 😢😢😢 අන්තිමට මං කැත වෙිලා kg 72 බර වැඩි උනා...😢😢මං දිහා කවිරැත් බලන් නැති තරමි...අන්තිමට මං යලුවො ගේ පොන් වලින් බැලුවා... එයා gym ගිහින් ලස්සන විඩියො දනවා....😢 අන්තිමට මං තිරනය අරන් මං දැන් අයම ලස්සන ට ⁣ඉන්නවා...gym ගිහින්...මෙි ලගදි මව දැක්කාම බලාන ⁣ඉන්නවා...එත් තාම block😢...අද මං දැක්කා gf එක්ක යනවා...මට චුටක් දුක හිතුනා එක නිසා අයම විඩියො එක බැලුවෙි...😢අපෙුල් 16 ⁣ඉදන් අද වෙිනකමි block😢..මං අදටත් හේතුව දන් නැ
@nilminiiresha8897
@nilminiiresha8897 12 күн бұрын
100% හරි ඇත්ත..💖💖💖💖🙏🙏🙏
@Giravoice
@Giravoice 2 күн бұрын
ගොඩාක් ස්තූතියි
@shashinilakshani6528
@shashinilakshani6528 21 күн бұрын
එයා මට පේන්න ගොඩාක් අය එක්ක කතා කරනවා මට රිද්දන්න🥺මට ඒ වෙලාවට ගොඩාක් දුක හිතෙනවා එයා ඒක දන්නවා🥺❤️
@Giravoice
@Giravoice 21 күн бұрын
@@shashinilakshani6528 ඒක රිදුනේ නෑ වගේ ඉන්න ඕනේ
@suwarnalathasuwarnalatha2425
@suwarnalathasuwarnalatha2425 14 күн бұрын
Bs mallia
@Giravoice
@Giravoice 2 күн бұрын
තෙරුවන් සරණයි
@Shashika_1
@Shashika_1 15 күн бұрын
අය්යේ අනිවාරෙන් මේකට reply එකක් ඕන මං මාර ලොකු stress එකක ඉන්නෙ.. අය්යෙ අපෙ breakup එක වෙලා දැන් මාසෙකට ලගයි..වෙනදා එයා මට කතා කරනව..ඒත් මේ පාර නෑ..මාත් no contact ඉන්නෙ.. Breakup එක වුනු මුල එයා මට කතා නොකරට මගෙ දේවල් එයාගෙ profile එකෙ එහෙම දැම්මා..ඒත් දැන් එයා ඒව අයින් කරල...මාත් එක්ක ලොකු තරහකින් ඉන්නෙ..ලොකු ලොකු achivement වලට ගිහින් කියල පෙන්නනව ඒ සමහර දේවල් බොරු අය්යේ.මං එපා කියපු දේවල් over ගිහින් කරනව මං අකමැති දේවල් හැමදේම හෙන සතුටින් කරනව... මාව අමතකම කරල දාල වගෙයි ඉන්නෙ අය්යෙ එයා දැන් එයා මාත් එක්ක ඉද්දිත් ගොඩක් මාව රැවැට්ටුව අය්යෙ..බොරු කිව්ව..හැමදේම වගෙ මට අහු උනා.මං සමාව දුන්නා...ඒත් එයා breakup එකෙන් පස්සෙ හැසිරෙන්නෙ මම වැරදි වගේ..එයා මට ආදරේ කරාට වැඩිය මාව රැවැට්ටුව අය්යේ.. අවසාන වෙලාවෙ මං එයාට හොදටම බැන්නා මට දුක වැඩිකමට..ඒකයි මගෙන් උනු වැරැද්ද.. ඇයි අය්යෙ එයා දැන් මෙහෙම හැසිරෙන්නෙ
@madushikaliyanage5673
@madushikaliyanage5673 21 күн бұрын
පුලුවන් තරම් විඩියෝස් දාන්න අයියේ අපි බලන් ඉන්නවා...🥺
@Giravoice
@Giravoice 21 күн бұрын
@@madushikaliyanage5673 අනිවාර්යයෙන්
@SasmiHimahansi-mt4yz
@SasmiHimahansi-mt4yz 7 күн бұрын
අයියෙ මන් අයියගෙ අනිත් වීඩියෝ වලටත් කමෙන්ට් කරලා තියේ,එයා දැන් ගිහින් අවුරුදු එක හමාරක් එත් එයා මේ විසිවෙනිදා ආය මාව හම්බෙන්න ඔනි කිවා එදත් මන් මොඩයෙක් වගෙ එයාව හම්බෙන්න ගියා,අන්තිම පාරත් එයාට මාව පාවිච්චි කරන්න දුන්නා පස්සෙ එයා මේක නතර කරමු කිවා ,එත් දැන් එයාම අන්බ්ලොක් කරලා මාව ,අනෙ මොකද්ද මෙ වෙන්නෙ කියන්නකො,
@Subashiwong
@Subashiwong 21 күн бұрын
අනේ අපි අවුරුදු තුනක් කතා කලා නමුත් ආදරයක් ගැන කතාකලේ නැ දැන් සති දෙකයි අපි ආදරෙයි කියලා ඒ සති දෙකට එයා මට පුදුම විදිහට ආදරේ කලා නමුත් දැන් දවස් දෙකකට උඩදි එයා එකපරටම මගෙන් ගියා ලොකු දෙයක් උනේ නැ පුන්චිම පුන්චි වචනෙකට මම එයාට ගොඩක් මැසේජ් කලා ඒවා seen කරනව විතරයි රිප්ලයි මුකුත්ම නැ මට මෙක දරාගන්න බෑ හේතුවක් කියන්නෙත් නෑ. මම හරි වේදනවෙන් ඉන්නකොට තමයි ඔයාගෙ වීඩියෝ අහම්බෙන් මට හම්බවුනේ ඒ වීඩියෝ ගොඩක් මම බැලුවා යම්තාක් දුරට මගේ දුක තුනී කරත්තා ඔයාට ගොඩක් ගොඩක් පින් 🙏🙏🙏🙏 නමුත් හිත හදාගන්න නම් තවම අමාරුයි තවමත් මම බලාගෙන ඉන්නෙ එයාගෙන් මැසේජ් එකක් එනකන් . මම එයාට ලොකු වටිනාකමක් දුන්නා එහෙම දීලත් එයා මට මෙහෙම කරනවන්ම් අයෙත් කවදාවත් එන එකක් නෑ නේද 😢😢😢😢😢😢😢
@Giravoice
@Giravoice 21 күн бұрын
එයා කතා කරනවාමයි ඔහොම ඉන්න කලබල නොකර.මැසේජ් කරන එක අඩු කරන්න. ඒකෙන් හොදක් වෙන්නෙ නැති බව ඔයාටම තේරෙනවනෙ
@Subashiwong
@Subashiwong 21 күн бұрын
අනේ ඒවචනෙත් ඇති ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏🙏 ❤
@Giravoice
@Giravoice 21 күн бұрын
@Subashiwong තෙරුවන් සරණයි
@user-fu1jg1ws4h
@user-fu1jg1ws4h 8 күн бұрын
Ane ayye mama ada thama oyage video eka baluwe.ayye mage adare wenas ekak.mage kena mata thawamat kata karanawa.eya maget ekka kata karanawa.mata godakma adare karanawa.hodin kata karanawa.kawadawat randu wenna.eya dan wenada wage mat ekka adare na wenasq ahuwama kiyanawa eyage amma wena kenek eyata hoyala kiyala.amma wenas karanna balu.ammage yaluwekge duwaklu.ane ayya mokadda mama karanne.adatat mata kata karala mage thathwaya ahanawa.mata wena kenek langata yannalu.mama wage kenek labanna bari paukarayelu eya.ohamai kiyanne ayye.budusaranai ayye
@Giravoice
@Giravoice 7 күн бұрын
මේ දාල ගිය කෙනා පිරිමි කෙනෙක්ද ගැහැනු කෙනෙක්ද. පිරිමි කෙනෙක්නම් මේක බොරුවක්.මොකද එහෙම අකමැත්තෙන් බැදලා ඒ කෙනා එක්ක දරුවෙක්වත් හදන්න බෑ. ගැහැනු අයට පුලුවන් උනත් පිරිමි අයට බෑ. මේ කෙනා ගැහැනු කෙනෙක්නම් ඒක වෙන්න පුලුවන් .ඒත් සියයට අසූවක්ම මේක ඔයාගේ හිත නොරිදෙන්න කියපු බොරුවක් වෙන්න ඕනේ.
@user-fu1jg1ws4h
@user-fu1jg1ws4h 7 күн бұрын
@@Giravoice boy kenek ayye
@user-op2gb3zc6m
@user-op2gb3zc6m 21 күн бұрын
අයියේ..මම යාලු වෙලා ඉන්න කෙනා මාත් එක්ක තරහ වෙලා දැන් මාසයක් විතර කතාවක් නැ.එ කාලේ ඇතුලෙ මම එයාට හගවන්න උත්සාහ කරා මගේ පස්සෙන් වෙන කොල්ලෙක් එනවා කියලත් එතකොටවත් මාව නැතිවෙයි කියලා බය හිතෙයි කියලා එත් එයාට ගානක්වත් නැ කතා කරෙ නැ.එත් මම ඉයෙ මැසේජ් එකක් දාලා එයා එක්ක කතා කරා එත් එයා කියනව අපි අතරෙ සම්බන්දයක් නැ කියලා මාව එයාගෙන් අයින් කරලා කියලා මං දැන් මොකද්ද කරන්න ඔනෙ අයියේ එයා අයිත් මං ලගට එන එකක් නැද්ද😢
@chamiads8025
@chamiads8025 3 күн бұрын
කිසිම හේතුවක් නැතුව මාත් එක්ක තරහ වෙලා block කරලා...මන් දාපු හැම මැසේජ් එකක්ම බලලා යන්න ගිහින්...මන් අදටත් දන්නෙ නැහැ ඇයි කියල...එහෙම කරන්නේ ඇයි කියල කියන්න....
@vinusenalya33
@vinusenalya33 19 күн бұрын
අයියේ මගෙ affair එකට අවුරුදු දෙකක් වෙනවා...මන් එයා වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරනවා..මගෙ අතින් අද වෙනකන් පුන්චිවත් වැරැද්දක් එයාට වෙලා නැ.එ තරම් මන් ගොඩක් ආදරෙ කරා.එත් මන් සමහර තැන් වල ගොඩාක් ඇඩුවා.ඒ එයා කරපු සමහර දෙවල් නිසාමයි...එයාට වෙන කෙල්ලොන්ගෙ ප්‍රශ්න නෑ..එත් මාස ගානක ඉදම් එයට මාව දැනෙන්නෙ නැ කියනවා ආදරෙ නැ කියනවා එපා වෙලා කියනවා.මන් අඩන නිසාලු එහෙම වෙලා තියෙන්නේ...මන් එක්ක හොදට කතා කරලා ඉන්නවා.හැබැයි මටම කියලා වෙලාවක් වෙන් කරන්නෙ නැ.මොකක් හරි පොඩි දෙයක් උන ගමන් ආදරෙ නැ හැගීමක් නෑ කියනවා..එයාම බ්ලොක් කරලා ආයෙ අන්බ්ලොක් කරලා මුකුත් උනේ නැති ගානට ආයෙ කතා කරනවා..මන් ගැන හොයලා බලන්නැ එත් .එයා ගේම් ගහනවා ..මන් මොකක්ද අයියේ මෙකට කරන්නේ..එයා කියනවා මන් වගෙ කෙල්ලෙක් ආයෙ එයාට හම්බෙන්නෙ නැ කියලා දන්නවලු..එත් ආදරයක් හැගීමක් නැලු මන් ගැන...මට තෙරෙන්නෙ නැ ඇත්තටම මොකක් කරන්නද කියලා මෙකට..පුලුවන්නම් විසදුමක් දෙන්නකො..එයාගෙ හිතේ වටිනාකමක් නෑලු..මන් අයියේ එයාව ගොඩාක් ඉවසගෙන ඉන්නෙ.ලේසි නෑ එයා එක්ක ඉන්න එක්ක..ගොඩක් දෙවල් දරාගෙන ඉන්නවා ආදරෙ නිසා..මොකද කරන්නෙ මන් මේකට🙂
@Dilinipathirana-b9u
@Dilinipathirana-b9u 21 күн бұрын
අයියෙ මට චුටි බබෙක් ඉන්නවා.එත් එයා දැන් මම ලග නෑ.මගෙ මහත්තයා එයා අරන් ගියා.අයෙත් මගෙ මහත්තයා මම ලගට එයිද අයියෙ.මම මොකක්ද කරන්න ඔනේ.මට උදව් කරන්න.
@IranganiKumari-vj5dj
@IranganiKumari-vj5dj 4 күн бұрын
Viswa mathawad ස්තුති වේවා 🙏🙏🙏
@Giravoice
@Giravoice 2 күн бұрын
තෙරුවන් සරණයි
@user-mw5ed3dm3n
@user-mw5ed3dm3n 21 күн бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි
@Giravoice
@Giravoice 20 күн бұрын
තෙරුවන් සරණයි
@user-tb7bh7wp6v
@user-tb7bh7wp6v 6 күн бұрын
මාගේ මහත්තයාට වෙන සම්බන්දයක් තියනවා කියලා මට සැකයි එයා ඉස්සර වාගේ නැ ⁣ දැන් වෙනස් වෙලා එයාත් එකන් ඉස්සර හිටපු විදියට සතුටින් ඉන්න මම මොනවද කරන්න ඕනේ
@ffravishanffravishan66
@ffravishanffravishan66 17 күн бұрын
අයියේ එයායි මායි යලුවෙලා මාස 3 හමාරක් විතර වෙනවා.. මම එයාට ගොඩාක් ආදරෙ කලා.. එයා මගේ ලොකුකම කියලා දැන් මාස 6 ක් විතර වෙනවා මම ඒ මාස 3 හාමාර ඇතුලත එයාව නෑතුවම බැරි උනා එයා ඔන්ලින් එන්නෙ කොයි වෙලාවෙද බලන් ඉන්නේ මම එයාට ගොඩාක් ආදරෙ එයා ආයි එයිද අයියේ 🥺😒💔
@user-lo7lw9ml7o
@user-lo7lw9ml7o 21 күн бұрын
Mn marry krla අවුරුදු 5 eya wen knk ekka yalu wela mt hamadema ahu una et eya ewa pili gane na .. mn dn ammala gawa ine .. eya wenma ine..ane mnda mt teren na eya mt adare krnwda ndd kyl ..eya mt adre kranm eyat wena knk oni une khmda😢😢
@Noise030
@Noise030 11 күн бұрын
මන් අවුරුදු 4 ආදරෙ කරපු කෙනා මාව දලා ගිහින් අවුරුදු 2 වෙනව මට අරංචි එයා බැංදා කියලා...එක පරක් මට කතා කරනම් එයා මන් අහන්නෙ එක දෙයයි "ඇයි මාව දල ගියේ මොකක්ද හෙතුව "
@Giravoice
@Giravoice 10 күн бұрын
ඒක අපිට කියන්නෙ නෑ එයාලා.මොකද ඒකට අපේ වරදක් නෑ
@user-qp4ji7qx5d
@user-qp4ji7qx5d 21 күн бұрын
mage hithe thiyena hemadema sir hariyata kiuwa 🙏
@Giravoice
@Giravoice 20 күн бұрын
එහෙනම් අපි අඩුපාඩු හදා ගමු
@user-zn8rh1hz6y
@user-zn8rh1hz6y 12 күн бұрын
එයා ආපහු ආවම මන් කොහොමද එයාට සලකන්නේ ! ඉන්නකන් අයින් වෙන්කන් පස්සෙන් ගියා මන් එපා කියද්දි ගියා ආයිත් ආවම සලකන්නේ කොහොමද
@madushikaliyanage5673
@madushikaliyanage5673 21 күн бұрын
අනේ අයියේ අවුරුදු 3ක් ආදරේ කරා.එකපාරට අපි අතර ප්‍රශ්න උනා එයාට මාව එපා කිය කිය හිටියා..පස්සේ අයියගේ විඩියෝ බලලා මුලින්ම no contact follow කරා.දවස් 8ක් සද්ද නොකර මාත් පාඩුවේ හිටියා. මගේ email එක එයා ගාව තිබ්බා මෙයා මොනා කරාද කියන්නද දන් නෑ මගේ 4න් එකම රීසට් කරා මගේ 4න් එක රීසට් උනා මං පස්සේ කෝල් කරා ඇයි එහෙම කරේ කියලා ඇහුවා.උබට දැන්ද ඕවා අහන්න මතක් උනේ කියලා නැති කොල්ලොත් මට පාවලා දුන්නා මට හොදටම කවදාවත් මං අහලා නැති කුනුහරපත් කිව්වා පස්සේ මාව බ්ලොක් කරා..එයා හැමදේකින්ම මාව බ්ලොක් කරා මට කොහෙත්ම එයාව contact කරගන්න බෑ මං දැන් පාඩුවේ ඉන්නවා..දැන් මාස 1යි දවස් 5ක් විතර වෙනවා.මං ඒ මාසේ තුල සතියක් විතර ඔන්ලයින් ආවේ නෑ ඒ වෙද්දි මෙයා මාව unblock කරලා දෙපාරක්ම බ්ලොක් කරා එහෙත් මං කෝල් ගන්නවත් මැසෙජ් දාන්නවත් ගියේ නෑ.පස්සෙ මෙයා ආයෙම දවස් 2ක් unblock කරලම තිබ්බා පස්සේ මම මොකුත්ම reaction එකක් පෙන්නන්න ගියේ නෑ මොකද මාව block කරයි කියලා හිතලා.එහෙත් එයා කිසිම දෙයක් නොකියා මාව ආයෙම block කරා දැන් නම් තාම block මයි.එයා මොනා බලාපොරොත්තු උනාද දන් නෑ..එහෙත් මේ ලගදිත් මගේ fb එකට ලොග් වෙලා තිබ්බා මොකද මගේ fb password එහෙම එයා ලග තියෙනවා මොකද මං ඒවා මාරු කරෙත් නෑ මොකද මම වැරදි දේවල් නොකරපු නිසා..මගේ ටික්ටොක් account එක ගන්න යද්දී මගේ email එක ගහලා ගන්න යද්දී එයාගේ tiktok account එක තමා මට ආවේ..ඉතිං මං දන් නෑ එතන මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා..මටත් පාඩුවේ ඉන්න බැරි හින්දා එයා පෝස්ට් වලට like comment දාලා තියෙන ඒවා බලන්න ගියා ටික්ටොක් එකේ ඒයා මට බැනලමයි comment දාලා තිබ්බේ😢 මං හිතන්නේ මං ගැන ලොකු වැරදි වැටහීමකින් ඉන්නේ කියලා..පස්සේ මටම හිතිලා eken logout උනා..එබැයි එයා ටික්ටොක් එකට මගේ 4ටෝ එකක් දාලා තිබ්බා ගිය අවුරුද්දේ ඒකවත් අයින් කරලා නෑ...මට එයාව තේරුම් ගන්න අමාරුයි..එයාට වඩා මානසිකව මං වැටිලා ඉන්නේ මොකද මගේ ජිවිතේ නැති වෙන්න තියෙන දේවල් නැති උනා ගෙදර අයටවත් කියා ගන්න බැරුව ඉන්නේ..😢 මෝඩ කම කියලා හිතයි එහෙත් ආදරේ ඉස්සරහා ගෑනු අසරනයි.😐 මං නම් දැන් ජපන් වගේ රටකට යන්න ඉන්නේ එහෙත් හිතේ ලොකු බයක් තියෙනවා මෙයා ආයෙම ආවොත් මං හදිස්සි උනා වැඩි කියලත් හිතෙනවා හරියටම තීරනයක් ගන්න බැරුව ඉන්නේ අයියා හැමපැත්තෙන්ම හිරවෙලා ඉන්නේ🥺
@Giravoice
@Giravoice 21 күн бұрын
@@madushikaliyanage5673 ඔයා ඔයාගේ පාස්වර්ඩ් වෙනස් කරන්න.අනික ඔයා සද්ද නැතුව ඉන්නේ වීඩියෝ බලල කියලා එයා දැනගෙනත් ඇයි.ඔයාගේ ඊමේල් එක එයා ලග තිබුන නිසා.ඔයා ඒ සේරම වෙනස් කරන්න.ෆේස්බුක් එකේ පාස්වර්ඩ් වෙනස් කලත් එයා හොයා ගන්නවනම් ඒකත් මොන විදියකින් හරි වෙනස් කරන්න.එයා ඔයාට ගොඩක් කැත විදියට බනිනවනම් බය වෙන්න එපා.එයා තාමත් හොයනවනෙ ඔයා ගැන.එයා ටිකක් ලොකුකමට ඉන්න කෙනෙක් වගේ.ඔයා ඔයාගේ පුද්ගලික දේවල් එයාට බලන්න බැරි වෙන්න වෙනස් කරන්න.එයා ඔයාව එයාගේ වචන වලින් මානසිකව වට්ටනව. ඒකට බය වෙන්න එපා.ඔයත් දැන් කෙලින් කතා කරන්න .මුලින්ම සේරම එයාට ලොග් වෙන්න බැරි වෙන්න හදන්න.
@nirmalasubashchandradissan4693
@nirmalasubashchandradissan4693 16 күн бұрын
මගෙ හස්බන්ඩ් අපිව දාලා ගිහින් දැන් මාසෙකට කිට්ටුයි.එයා කිව්වා එයාර වෙන කෙනෙක් ඉන්නවා කියලා.එයාට ගන්න හැමවෙලේම බිසී phone එක.ගෙදරින් ගොඩක් ම ගියේ එයාට සල්ලි ප්‍රශ්න තිබුනා,ලෝන් පොලී ගත්ත දේවල්. එයා ගෙදරින් ගිය දවසෙඉදන් අපිව බ්ලොක් කරලාභිටියෙ.මම කොහොම හරි නම්බර් එක හොයන් කතා කලා දරුවන්ට එයා නැතුව බෑ වහේම මටත් බෑඅ.ඒත් එයා අපි ගන්න ගන්න නම්බර් එක බ්ලොක් කරනවා දැන්.අපිට කතා කරන්නෙ ත් නෑ.
@mashidiwsara4364
@mashidiwsara4364 21 күн бұрын
😊♥️
@Giravoice
@Giravoice 21 күн бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
@nishankarathnayaka4435
@nishankarathnayaka4435 7 күн бұрын
😢😢❤
@user-xs2vc5te9d
@user-xs2vc5te9d 21 күн бұрын
සර් ඔයාට ස්තුති ස්තුති ස්තුති ❤️❤️❤️❤️
@susanthasadamali1115
@susanthasadamali1115 21 күн бұрын
Mama oyage vidio okkoma balala thiyanawa mama hithana enne bala karanna wadayak.wenna passen yanne mage paduwe hitha hadana ennawa kaleta eda dela
@Giravoice
@Giravoice 21 күн бұрын
ඒක හොදයි
@Giravoice
@Giravoice 21 күн бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
@hirunihansani1001
@hirunihansani1001 21 күн бұрын
අයියේ මගේ කෙනා මට ගොඩාක් ආදරේ කරපු කෙනෙක් එයා job එකත් එක්ක පුලුවන් හැම වෙලාවෙම විඩියො කොල් එකේ මා එක්ක උන්නා 😓 එත් මම එයාව සැක කරා බැන්නා කරා අමතක වෙලා deta on wela thibath මම කරේ සැක කරන එක එකෙන් එයාට මාව කරදරයක් උනා එයා මාව අතහැරලා ගියා.එයා මගේ යාලුවෙක්ට කියලා තිබ්බා මම දන්නවා එයා හොද කෙනෙක් කියලා එත් මගේ ඔලුවට එයා පිඩනයක් දෙනවා කිව්වා ලු එයා රට ඉන්නේ 😓 එයා ආය එයිද
@Giravoice
@Giravoice 21 күн бұрын
එයා රට ඉන්න නිසා මානසික නිදහසනම අවශ්‍යයි .ඔයා ඒකට හයියක් වෙන්න ඕනේ.දැන් ඒ වරද තේරුම් අරන් වගේ ටිකක් නිහඩ්ව ඉන්න
@IsharaIsharasandamali
@IsharaIsharasandamali 21 күн бұрын
මං කිසිම සෝසල් මිඩියා එකක් පාවිච්චි කරන්නේ නෑ.එයා මට මේ මොනවත් පාවිච්චි කරන්නේ දුන්නේ නෑ.දැනටත් එයා අයින් වෙලා හිටියත් මට එයා එපා කියපු දෙවල් කරන්න හිතෙන්නේ නෑ.මොනා හරි කරලා හිත හදන් බලන් ඉන්නවා එයා එනකල්.මගේ හිත මට පිහිට වෙයි❤
@Giravoice
@Giravoice 21 күн бұрын
ඒක ඔයාගේ ප්‍රතිපත්තියනම් එහෙම ඉන්න.හැබැයි හිත ටිකක් වෙනස් උනාම ඔයාගේ දියුනුවට ටිකක් උනන්දු වෙන්න.
@IsharaIsharasandamali
@IsharaIsharasandamali 21 күн бұрын
@@Giravoice හැම දෙකින්ම අයින් වෙලා මගේ ගමන මං යනවා.කවදා හරි මට මේ දුකින්, තනිකමෙන් ගැලවෙන්න පුළුවන් වෙයි 😊
@IsharaIsharasandamali
@IsharaIsharasandamali 21 күн бұрын
@@Giravoice 💗
@IsharaIsharasandamali
@IsharaIsharasandamali 21 күн бұрын
@@Giravoice එයා කැමති වුනේ නෑ මං කවුරුත් දකිනවටවත්.මං කා එක්කවත් කතා කරනවටවත්.එහෙම ඉන්න අමාරුයි.මේ සම්බන්දේ නවත්තන්න හෙතුවත් මං එයාට හොරෙන් යාළුවෙක්ට කතා කරා කියලා.තව ටික කාලයක් එයා කියපු විදිහට ඉදලා බලනවා.ඉවසන එක තමා මේ වෙලාවේ හොදම කියලා මට හිතෙන්නේ
@Giravoice
@Giravoice 21 күн бұрын
එයා කාත් එක්කවත් කතා කරනවට අකමැති උනානම් මේ වෙද්දිත් ඔයා ලග ඉන්න ඕනේ.දැන් පේනවනෙ මොන දේ උනත් තනි උනාම ඉන්නෙ තමන් විතරයි .අනිත් අය කියන විදියට ඉන්න ඕනෙනම් එයාලා හැමදාම ලග ඉන්න ඕනේ.දැන් ඔයා ඔයාගේ විදියට ගමන යන්න උත්සහා කරන්න ටික දවසක් බලලා.එතකොට ටිකක් මේ ප්‍රශ්න මග ඇරෙනවා.අනික එයාට ඉරිසියාව එන්නෙත් එතකොට.ඔහොම හිටියම එයා දන්නවා ඔයා තනියම ඉන්නෙ කියලා
@user-yv2pc1kd7b
@user-yv2pc1kd7b 11 күн бұрын
Godak isthuthi
@Giravoice
@Giravoice 9 күн бұрын
ගොඩාක් ස්තූතියි
@PrashathMenaka
@PrashathMenaka 16 күн бұрын
Aniwarrayenma
@dilhanirathnasiri3501
@dilhanirathnasiri3501 21 күн бұрын
ඔව් අපිට ඉන්නෙ අපි විතරමයි ❤️‍🩹
@Giravoice
@Giravoice 21 күн бұрын
@@dilhanirathnasiri3501 අනිවාර්යයෙන්
@ishaniisuri403
@ishaniisuri403 21 күн бұрын
@Giravoice
@Giravoice 21 күн бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
@DishaDisha-h2s
@DishaDisha-h2s 19 күн бұрын
Aiye math pana wage adare kara eth kisima hethuwak nathuwa eya mawa block kara mta kisima vidihak nathi una eya gana dana ganna ita passe mn eyage malli kenakugen eya gana ahala msg kara ekata eyata tharaha gihin mta call karala benna ethana idan ayema mawa block karala.aiye mn wena sim 10katath eha aran msg kara eyata therum karanna etha hama ekakma eya block karanawa.une mokadda kiyala wath mn adatath danne naha ane aiya mn mokadda karanne mm eyata godak adarei.plz mn mokadda karanna 🙏🙏🙏
@kosalalakmalperera209
@kosalalakmalperera209 4 күн бұрын
Au 2 giyata passe dan eyata ona wela dan enna hadanawa
@samithmadu5383
@samithmadu5383 21 күн бұрын
Next video ek onaa aiye...
@Giravoice
@Giravoice 20 күн бұрын
අනිවාර්යයෙන්
@tharangatharanga3041
@tharangatharanga3041 20 күн бұрын
👌🏻♥
@Giravoice
@Giravoice 20 күн бұрын
ගොඩාක් ස්තූතියි
@user-ou9gx2ry1x
@user-ou9gx2ry1x 9 күн бұрын
❤️❤️❤️
@Giravoice
@Giravoice 9 күн бұрын
ගොඩාක් ස්තූතියි
@sinnaiyaselvaraja9969
@sinnaiyaselvaraja9969 6 күн бұрын
👍👍❤️❤️❤️
@Giravoice
@Giravoice 2 күн бұрын
ගොඩාක් ස්තූතියි
@thasunarthana2004
@thasunarthana2004 21 күн бұрын
❤️😌
@Giravoice
@Giravoice 21 күн бұрын
@@thasunarthana2004 ගොඩාක් ස්තූතියි
@tharikamadushani6372
@tharikamadushani6372 15 күн бұрын
Mama godaki dukini inna dani eya wenasi wela mata pihita wenina
@ChameeAyesha
@ChameeAyesha 20 күн бұрын
😊😊😊
@Giravoice
@Giravoice 20 күн бұрын
ගොඩාක් ස්තූතියි
@user-og4mp5ze9o
@user-og4mp5ze9o 21 күн бұрын
මල්ලි මම බැදලා මම ආදරය කරපු කෙනත් බැදලා.එත් අපි අවුරුදු 8ක් ලස්සනට උන්නා.මගෙ පොඩි බොරුවක් හන්දා.පොඩි අඩුපාඩුවක් හන්දා එයා වෙනස් උනා.එයාගෙන් මට දරුවෙකුත් ඉන්නවා.මාවත් බිලොක් කරලා මාස 3,4 උන්නා.මම පස්සෙන් ගිහින් ආයෙත් මගෙ ලගට ගත්තා.එත් මගේ වැරදි කිය කියා මාව පහත් කරනවා.ඔනම වෙලාවක් මාව අතහරින්න සූදානමි.එයා ට මාව එපාම වෙලාද.මගෙ දරුවන්ට මටත් පුලුවන් හැමවෙලාමෙ සැළකුවා.මට දුකයි.
@Giravoice
@Giravoice 20 күн бұрын
මොකක්ද උන වරද
@user-og4mp5ze9o
@user-og4mp5ze9o 19 күн бұрын
එයාට නොකියා මම පාස්පොට් එක හැදුවා කියලා.
@HeshaniNarthana-c2v
@HeshaniNarthana-c2v 19 күн бұрын
Man block kara eyawa. Eth mama e karapu de gena pasuthawenwa. Mn mkkd karanna one . Aye request ekk ywannada epada kyl hithaganna ba 😐
@SayuHettiarachchi
@SayuHettiarachchi 18 күн бұрын
ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ.මාර විදිහට හිත නිවෙනව ❤️
@Giravoice
@Giravoice 2 күн бұрын
ගොඩාක් ස්තූතියි
@Subashiwong
@Subashiwong 21 күн бұрын
ගොඩක් දුකින් ඉන්නෙ😢😢😢
@Giravoice
@Giravoice 21 күн бұрын
අපි ටිකක් ඉවසමු
@jeewanikonara5770
@jeewanikonara5770 21 күн бұрын
❤🙂
@Giravoice
@Giravoice 21 күн бұрын
ගොඩාක් ස්තූතියි ජීවා ❤️
@samithhdt1997
@samithhdt1997 17 күн бұрын
Ape lv eka aurudu 9k thibba... hithapu nethi widihta wenass una. Dala giypu hethuwa adatath danne.block kerla serma.aurududakta wada wedi lv eka nathara wela dn... mta dn darunu oluwe kekkumak hedenwa....😓🔥.. merenna thrm dukai.
@hirunihansani1001
@hirunihansani1001 21 күн бұрын
අයියේ එයා මාව දාලා ගිහින් දැන් සති දෙකක් වගේ එයා මාව block කරලා එත් නිතර නිතර unblock කරලා කොහොමද ,හොදින්ද ආහානවා ඉට පස්සේ ආය මම block කරන්න කිව්වා ම කරනවා ආය unblock karana wa ඇයි එ
@Giravoice
@Giravoice 21 күн бұрын
ඔයා කිසිම දෙයක් නොකියා ඉන්න .මගේ වීඩියෝ වලින් අදහසක් ගන්නකො
@samanthisepalika2659
@samanthisepalika2659 21 күн бұрын
❤🙏🙏🙏
@Giravoice
@Giravoice 21 күн бұрын
තෙරුවන් සරණයි
@SasmiHimahansi-mt4yz
@SasmiHimahansi-mt4yz 7 күн бұрын
අයියා මට කිවා එයා එයි කියලා එ කිවා වගෙ එයා ආවා එත් ඒ ආවෙ මෙක මීට් වෙලා නවත්තමු කියන්න ,එයාටත් කෙල්ලෙක් නැ කියනවා,මට බදින්නත් එපාලු,මන් වෙන කොල්ලෙක් එක්ක ඉන්නවා ට කැමතිත් නැ මොකද්ද මෙ වෙන්නෙ
@user-yk6gl7mg7e
@user-yk6gl7mg7e Күн бұрын
Aiye.oyage.kathawa.sampurnayenma.eththa
@am-music8509
@am-music8509 21 күн бұрын
අයියේ මගෙ කෙනා කලින් හොදට හිටියා ඊටපස්සෙ එයා මගාරිනවා 😊එයා කියනවා දැන් එයාට මාව දැනෙන්නෙ නෑ කියනවා ඉතින් මං කොහොමද අයියේ දැන් ආය එයාව මගෙ ලගට ගන්නෙ.
@am-music8509
@am-music8509 21 күн бұрын
එයා කියනව මේක නවත්තන්න ඕනිලු මට තවත් දුකක් දෙන්න බෑලු ඉතින් අයියේ මගෙන් වැරැද්දක් උනෙත් නෑ එපාවීමක් තියේලු මං කොහොමද ආය එයාව මගෙ කරගන්නෙ 😢
@KalaniYamuna
@KalaniYamuna Күн бұрын
Maga hita godak dukan kadawati matama taranna mawa gan gana nati kenakta ai man machara adara kiyala
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 8 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 22 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН