Breakup relationship singhala/අපිව එපා වෙන්නෙ ඇයි/

  Рет қаралды 139,951

Gira voice

Gira voice

Күн бұрын

ආදරය කරන කෙනාට ආකර්ෂණීය පුද්ගලයෙකු වෙන්න.
voice :Gihan rupasinghe
#breakup
#love
#broken
#brokenheart
#motivation
#relationship
#love
#lovesong
#love_status
#motivationalvideo
#motivational
#motivationalspeech
#motivationalquotes
#borkenheartstatus
#වශී
#washigurukam
#universeinyou
#insidecinemax
#dovegreens
#Motivation
#Inspiration
#SelfImprovement
#Success
#PersonalDevelopment
#PositiveThinking
#Mindset
#GoalSetting
#Achievement
#Productivity
#MotivationalSpeech
#Empowerment
#LifeCoaching
#OvercomingObstacles
#DreamBig
#BelieveInYourself
#Determination
#HardWork
#Ambition
#StayFocused
2022/07/30
facebook : / gihan.madushanka.3781

Пікірлер: 1 500
@Giravoice
@Giravoice Жыл бұрын
facebook.com/gihan.madushanka.3781?mibextid=ZbWKwL
@nadeekanadeeka4940
@nadeekanadeeka4940 11 ай бұрын
ආදරේ නිසා රිදුන හැම හිතක්ම ඉක්මනින් සුවපත් වේවා.. ♥️🙏 කිසිම කෙනෙක්ට ඒ වේදනාව නොදැනෙවා 🙏🥺
@Giravoice
@Giravoice 11 ай бұрын
මගෙත් ප්‍රාර්තනාව ඒක .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
@Madushanipathirana0109
@Madushanipathirana0109 Жыл бұрын
මගෙ ජීවිතේ නැත්තටම නැතිකරලා,මට ජොබ් එකෙනුත් අයින් වෙන්න කියලා,බදින්න ඔක්කොම ලැස්ති කරලා,මට කියන්නෙවත් නැතුව එයා රට ගියා,දැන් මට කරකියගන්න දෙයක් නැතුව අඩපු නැති දවසක් නැ,මගෙ රස්සාවත් නැ,දැන් මං අලුතින් ජීවිතේ පටන් ගන්නව,මැරෙන්න හිතුන වාර අනන්තයි,ඒත් මෙවගෙ video තිබුන නිසා මං දැන් no contact වලට ගිහින් ඉන්නෙ,අමාරුයි ඒත් මං මට පුලුවන් විදියට නැගිටිනවා,නිහඩතාවය හැර ප්‍රබල අවියක් නෑ,යන අයට යන්න දෙන්න.
@Maashyt996
@Maashyt996 Жыл бұрын
@manelPathirana-lp8gu
@manelPathirana-lp8gu Жыл бұрын
ජීවිතේ දිනපන් සහෝදරයා😢🙏❤️
@NastyUS___.
@NastyUS___. Жыл бұрын
අවුරුදු 9ආදරේ කරලා.එයා dan.ගොඩක් වෙනස් වෙලා.එයා රට ගියාට පස්සෙ තමයි එයා වෙනසුනේ.එයා ටික ටික වෙනස්උනා දන් එයා phon.එක සිම් මාරුකරලා.dan.සති 2 විතර වෙනවා.මේ වෙනස එයා ආය එයිද.
@HerhniChamodika-ux6ww
@HerhniChamodika-ux6ww 11 ай бұрын
එයා ටික ටික වෙනස් වෙද්දි මං අඩාඩ පස්සෙ ගිහිමැහුවේ ඇයි එහෙම කරන්නෙ. එයා කිව්වේ මං වෙනස් වෙලා කියලා එකයි කියලා මාව එපා වුනේ. මං වෙනස් වෙලා කියලා මං දන්නව. වෙනද මං එයාව සැක කරන්නෙ නෑ. එයාව වද දෙදි පස්සෙන් යන්නෙ නෑ. එත් පාස්සෙ එහෙම කරන්න ගත්ත. එයාට දැන් කෙනක් ඉන්නව කියලා මාව දලා ගියාඑයා මාව බ්ලොක් කරලා මාස දෙකක් වෙනවා. මං අඩපූ නැති රෑයක් නෑ 🥹. මතක් වෙන හැම තප්පරයක් ගනි මං විදවනාව 🥹
@shehanisulekshi5769
@shehanisulekshi5769 11 ай бұрын
😢
@82gaya
@82gaya Ай бұрын
මම ඊයෙ දවස පහට පස්සෙ කතා කරලත් ආයමත් ඉස්සල්ල වගේම පොඩි දේටත් අඩන්න ගත්ත.ඇත්තම කියනව නම් මට depression තියනව.මම ඊයෙ රෑ ඔක්කොගෙන්ම එයාව බ්ලොක් කලා.ඇත්තටම කියනව නම් මගේ ජොබ් එක නැති උනා.එයාට ඒක කියන්න ගොඩාක් උත්සහ කලා.ඒත් එයාට ඒක අහන්න වෙලාවක් නැති තරම් උනා.මම ඒකෙන් තවත් මානසිකව ඇදගෙන වැටුන.මම ඊයෙ හිතා ගත්ත ආයමත් මම එයාට කතා කරන්නෙ හොද ආදායමක් හදාගෙන කියල.ඔක්කොගෙන්ම බ්ලොක් කලා මම.ඒත් දැන් හිතනව අපරාදෙ.මට මගේ හිත හදා ගන්න තිබ්බේ ඒවගෙ එයා ඉද්දිමයි කියල.මම බ්ලොක් අරිනව.පුලුවන් තරම් උත්සාහ කරනව මාස තුන හතරක් යනකල් කිසි දෙයක් නොහිත.මගේ ටාගට් වලට යන්න.ගොඩාක් පින් ඔබට 🙏
@pasandiadassooriya4876
@pasandiadassooriya4876 20 күн бұрын
ආදරේ කියන්නේ හරිම ලස්සන දෙයක් මේ වගේ අදහස් තීන අය ඉන්නවා නම්.. හැමෝටම ඒම අයව ලැබෙන්න ඕනි . ❤️🧚ඔයාට පින් අයියේ මේම හිත් හදනවාට .ලස්සන ආදරයක් තීන ලස්සන මිනිස්සු න්ගෙ හිත් හරි ලස්සනට නිවෙනවා.. ❤🧚
@bloodmoon9723
@bloodmoon9723 2 жыл бұрын
එයා ලගදිම මාව අත්හැරල යනව කියල දැනගෙනත් මෙහෙම කෙලින් හිටගෙන ඉන්න උබේ වීඩියෝ ගොඩක් උදවු උනා බන්.උබට ජය🙏🙏🙏
@Giravoice
@Giravoice 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .තෙරුවන් සරණයි .කොමෙන්ට් කරලම දැන් උබව මට හොදට මතකයි මචන් ❤️❤️
@sriyaniopatha
@sriyaniopatha Жыл бұрын
Bohoma wadagath
@harshanidilhani
@harshanidilhani Жыл бұрын
හිතට සැනසීමක්
@suchwickramasingha9728
@suchwickramasingha9728 Жыл бұрын
මේ වීඩියෝ එක බලන ගොඩක් පෙම්වතුන් ඔයාගේ උපදෙස් අනුගමනය කරන්න ගිහින් හොදට තියෙන ආදරෙත් වැරදි වැටහිම් නිසා නැතිවෙන්න පුලුවන්.මොකද අනිත් කෙනාව තමන් ලගම තියාගන්න ඔනිකමට මේ වගේ ගනන් නොගෙන ඉන්න බලනවා අනිවාර්යයෙන් .
@sachinidananjana7268
@sachinidananjana7268 14 күн бұрын
මගේ වසානාවට හම්බුනේ මේ චැනල් එක 🥺❤️ අයියේ ඔයා හින්දා තමයි හිත හදා ගත්තේ 🥺❤️ විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි 🥺🙏
@Giravoice
@Giravoice 12 күн бұрын
තෙරුවන් සරණයි
@ChandimaPerera-s6p
@ChandimaPerera-s6p 11 ай бұрын
එයාට මාව එපාලු.මන් ඉතින් එයාව block කලා.එත් හිත හදා ගන්න අමරුයි ගොඩක්.අදරේදි ඇයි අනිත් කෙනා අවන්ක වෙන්නෙ නැත්තේ😢😢😢
@ruk2190
@ruk2190 2 ай бұрын
මාස 18 ක් ආදරේ කරල එකපාරටම ඔයාව මට එපා ..කියල කිව්වා ම හිත ගොඩක් කඩා වැටුනා...ඔයාගෙ වීඩියෝ බලල හිත හදා ගන්න උත්සාහ කරනව...ආදරෙන් විදවන අයට මේ කරන දේ ගොඩක් වටිනව..
@NilukaLakmali-wr9hi
@NilukaLakmali-wr9hi 11 ай бұрын
එයාට ගොඩක් අදරේ කරන්න ගත්තට පස්සේ මගෙ වටිනාකමක් නැතුව ගියා..මාව එයා දැන් ගණන් ගන්නෙම නැ.. 😢😢.. ඔයා කියන හැමදේම ඇත්ත.
@SarangaDilhani
@SarangaDilhani 10 ай бұрын
අනේ ඔව් ඒක තමා මටත් උනේ
@FunnyManticore-hj9xv
@FunnyManticore-hj9xv Ай бұрын
❤❤❤❤❤මට එයා අවට පසු ගොඩක් සතුටින් මට එයව අත් නොකරන්න දෙවියනේ මන් ගොඩක් අදරෙයි ගොඩක්❤❤❤❤❤
@priyankaherath4624
@priyankaherath4624 Ай бұрын
ඈත්තටම ආදරේ කරද්දි ඇයි ඒ ආදරේ අහිමි වෙන්නේ.පපුව පැලෙන්න හිතරිදිලා ඉන්නවෙලාවෙ මේ වීඩියෝ එක දැක්කේ .
@SiththiFarima
@SiththiFarima Ай бұрын
මට වැඩිය එයාගේ යාලුවෝ , අනිත් කට්ටිය වටිනවා.. එයාලා ඉස්සරහා උනත් මාව පහත් කරලා කෑ ගහනවා.. රන්ඩු වෙනවා.. ගෙදර පොඩි පොඩි දේටත් කෑ ගහනවා.. මගේ හිත රිද්දනවා ගොඩාක්.
@lakshanaprenali4401
@lakshanaprenali4401 Жыл бұрын
මට 24යි.මම සාමාන්‍ය පෙල ගොඩක් හොදින් පාස් උනත් උසස් පෙල කරන්න උනේ නෑ ගිය ආත්මේ කරපු දේකට දඩුවම් විදින්න මට සහකාරයෙක් හම්බ උනා.අවුරුදු 5ක් පුලුවන් තරම් දුක් විදල මම දැන් තනියම ඉන්නවා.තනියම නෙමී මගේ දූ පැටියත් එක්ක.අම්ම තාත්තා ඉන්නව මට හයියට.මට හැමදාම ඕන උනේ loweyr කෙනෙක් වෙන්න.මම ආයෙත් ඒ හීනෙට් යනව දැන්❤ ඒත් මග ඇරුන කාලේ අපරාදෙ කියල හිතෙනව🥺
@sewminigunathilaka7597
@sewminigunathilaka7597 Жыл бұрын
දුක් වෙන්න එපා ඔයාට පුළුවන් දූ පැටියා ඔයාට හම්බෙච්ච තෑග්ගක් කියලා හිතන්න
@Giravoice
@Giravoice Жыл бұрын
දැන් මොකද ඔයාගේ තත්වය හොදින් ඉන්නවද
@Giravoice
@Giravoice Жыл бұрын
අනිවාර්යයෙන් ඔව්
@manjusaramaduwanthi5365
@manjusaramaduwanthi5365 Жыл бұрын
🎯🧠 ඔයාට පුලුවන් අක්කේ
@chamiperera9231
@chamiperera9231 3 ай бұрын
Oyat puluwan ❤
@Travel_with_harsha.
@Travel_with_harsha. 14 күн бұрын
කිව්වා වගේම මන් වෙනස් වෙලා එයා ආදරේ කරන්න පටන් ගත්ත කෙනා නෙමෙයි දැන්,මන් මගෙත් අඩුපාඩු ගොඩක් වැඩි වෙලා එයාව ටිකෙන් ටික මගෙන් ඈත් වෙනවා කියන එක මට දැනෙනව දැන් හොදටම හරිම වැරදී තමයි මන් කරන දේ 🥲
@Giravoice
@Giravoice 12 күн бұрын
අපි හැදෙමු
@NishaDammage
@NishaDammage 8 ай бұрын
හොයන්නෙම ආදරේ ඒත් නොලැබෙන එකම දේත් ආදරේ. ඡීවත් වෙන්න ඕනිමත් ආදරේ.මොන දේ තිබිබාත් තනිකම පාඵව හිත පුරව ගන්නවා. ඇයි මේ තරම් ආදරේම හොයන්නෙ. මටනම් තේරෙන්නෙ නෑ.
@thamidunethsara8272
@thamidunethsara8272 2 жыл бұрын
මන් ගර්ල් කෙනෙක්...මට දුකක් එන හැමවෙලේම අයියාගේ විඩිඕස් බලලා තමා හිත හදාගන්නේ......🥺
@Giravoice
@Giravoice 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට. ඒ වගේම හිතේ පැතුම් සාර්ථක වේවා දුකක් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි
@ChandralekaSuraweera
@ChandralekaSuraweera Ай бұрын
මං අද තමා ඔයගෙ විඩියො බැලුවෙ ඇත්තටම වටිනවා හිත හදා ගන්න ගොඩක් උපකාරී වෙනෙවා ගොඩක් පිං ඔයට❤❤
@ThakshilaMaduwanthi-vq5pk
@ThakshilaMaduwanthi-vq5pk 3 ай бұрын
ඔයා මේ කියල දෙන ගොඩක් දේවල් මට මහ මෙරක් වගේ. ඇත්තටම ඔයාගේ කටහඬ ඇහුවොත් ඒ හැම මට තියෙන හැම ප්‍රශ්නයක්ම නිකම්ම නැතිවෙලා යනවා. ඒ කියන්නේ ඔයා භාවනාවක් ඔයාට මේ දෙන උපදෙස් වලට
@inokadamayanthi2619
@inokadamayanthi2619 15 күн бұрын
ගොඩක් වටිනා අදහස් . ස්තුතියි ගොඩක් 🩶🌻🙏
@Giravoice
@Giravoice 12 күн бұрын
තෙරුවන් සරණයි
@hansihansi2195
@hansihansi2195 2 жыл бұрын
අයියට ගොඩක් පිං.දුකින් ඉන්න අපි වගෙ අයගෙ හිත් හදනවට ගොඩක් පිං.ආදරේ නිසා කාටවත් දුකක් දැනෙන්ඩ එපා.😊
@Giravoice
@Giravoice Жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
@amasha5557
@amasha5557 Жыл бұрын
මගෙ හිත හදාගත්තේ අයියගෙ විඩියෝ බලලා . thankyou ❤. මටනම් ආදරේ දැන් එපාම වෙලා
@Giravoice
@Giravoice 10 ай бұрын
ටික කාලෙකින් ආයේ ආදරෙන් හිත පිරෙයි
@sndipadilshan4802
@sndipadilshan4802 Жыл бұрын
ඔයාට ගොඩක් පින් මම ඔයාගේ කතා අහලා දුක නැති කර ගන්නේ ම ම ඉස්කොලේයන කළේ ඉදන්ම යාළු වෙලා බඩල අවුරුදු 20. ඉදලා මගේ යාළුවා එක්ක ගියා ඉතින් දැන් අවුරුදු දෙක මාරක් ඉතින් මම ගොඩක් ආදරේ කරපු නිසා මම ගොඩක් වේදනාවෙන් හිටියේ මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. මගේ ජිවිතේ විනාශ උනා මට මම ගැන දුකයි
@Giravoice
@Giravoice 8 ай бұрын
දැන් ඔයා හොදින්ද
@SaduniSaduni-w4f
@SaduniSaduni-w4f 2 ай бұрын
මට කාත් කවුරැත් නැහැ මන් ආදරෙ කරන කෙනා මට දැන් ආදරෙ අඩු කරලා එයා මට වාඩා බාලයි මන් ගොඩක් එයාට ආදරෙයි මන් ගොඩක් මනසික වැටිලා ඉන්නෙ මට එයා නැතිව ඉන්න බැහැ එකට විසදුමක් දෙන්න
@ashanidhaneshi4214
@ashanidhaneshi4214 Жыл бұрын
මන් ආදරේ කරපු කෙනා මාව දාල ගියෙ.මන් රට ආවම.මන් එහේ නැතු උනාම එ අඩුපාඩු පුරවගන්න වෙන කෙනෙක් එක්ක ගිහින්.එත් මන් අද දුකක් ගැන හිතන්නෙ නැ. මන් එයාට අදටත් හෙටටත් ආදරෙයි...එත් මන් ආපු ගමන ගැන සතුටුයි.මන් මගෙ ගමන යනවා...👍👍❤️💚..
@Giravoice
@Giravoice Жыл бұрын
දැන් මොකද තත්වය
@niroshikavibashini6210
@niroshikavibashini6210 4 ай бұрын
මගෙ රන්ඩු, බොරු සැක කිරීම් නිසා එයාට මාව දැන් එපාවෙලා ඉන්නෙ😔🥺 ආදරේ නෙමෙයි දැන් එයාගෙ කළකිරීමකින් වගේ එයා ඉන්නෙ. මම කොහොමද ඉස්සර හිටපු එයාවම ආයෙ ගන්නෙ අයියේ..😔 මට එයාව ආයෙත් ඕනි. ඉස්සර හිටපු එයාව ඕනි 🥺
@GreshaniKawidya-bx5hm
@GreshaniKawidya-bx5hm Жыл бұрын
මං ආදරේ කරන කෙනා යන්න ඔන්න මෙන්ම වගේ...... එයා ඉන්නේ ලොකු කැමත්තකින් නේවෙයි වගේ මට දැනෙනවා.... එත් මං එයාට කියා ගන්න බැරි තරම් ආදරේයි..... එයා ගොඩක් වෙනස් කෙනෙක්.... මට එයා එක්ක සතුටින් ඉන්න ඕනේ.... එත් තෙරෙන්නේ නැ මට
@wihanga4u
@wihanga4u 6 ай бұрын
Mokd thathwe dn
@geethanjalimadumali1029
@geethanjalimadumali1029 2 жыл бұрын
මන් ආදරේ කරන කෙනත් මාව දාලා ගියා අයියේ ගොඩක් ආදරේ කරා මාත්... ඒත් අන්තිමට මට එයාව නැති උනා... ගොඩක් පින් අයියේ මගේ හිත හදාගන්න ලොකු උදවුවක් මේ වචන
@hansamalviranga2902
@hansamalviranga2902 2 жыл бұрын
Ellu nala paikuththama ✋
@Giravoice
@Giravoice 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වූවට.තෙරුවන් සරණයි.
@chandaninirosha2293
@chandaninirosha2293 Жыл бұрын
ඕනම වෙලාවෙ දෙවියො දුන්නු තෑග්ගක් අයියෙ ඔයා..ගොඩක් පිo 🥺🙏😊
@Giravoice
@Giravoice Жыл бұрын
තෙරුවන් සරණයි
@wathsalasamarasingha
@wathsalasamarasingha 2 ай бұрын
මැණික ඔයා නම් දෙව් කෙනෙක් ❤️❤️මේ තරම් හිත නිව්වට ගොඩක් පිං
@umeshamadhushani4149
@umeshamadhushani4149 11 ай бұрын
දුකින් ඉන්න හැමෝගෙම හිත් සුවපත් වෙන් ඕනි...බුදුසරණයි ...🙏🙏🙏
@Giravoice
@Giravoice 11 ай бұрын
මගෙත් ප්‍රාර්තනාව ඒක
@malkisathsara-iv7fm
@malkisathsara-iv7fm 3 ай бұрын
ඇත්ත වටිනා කතාවක් මටම කියපු කතාවක් වගේ මට තේරුම් ගන්න බැරි හිටපු මාව දැන් මං තේරුම් ගත්තා tank මේ වගේ දේවල් කරනවාට
@SaduSadu-fl2mg
@SaduSadu-fl2mg Жыл бұрын
හිතේ තිබ්බ දුක නැති වුනා මේක අහද්දි ඔයාට ගොඩක් පින් අයියේ😔
@Giravoice
@Giravoice Жыл бұрын
ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි
@PrasadMadekubura
@PrasadMadekubura 3 ай бұрын
මං ගර්ල් කෙනෙක්,මං අවුරැදු 8ක් ආදරේ කරා,ඒත් එයා අද මං ලග නැ.මාත්එක්ක රන්ඩු වෙලා එයා එයාගෙ පෝන් එකත් කැඩුවා,එයාට මාව එපා කියලා මාව දාලා ගියා,මට මැරෙන්න හිතෙනවා,ඒත් මොනව කරන්නද,මට උදවිකරන්න
@sujeewakumari9565
@sujeewakumari9565 2 жыл бұрын
මගේ හිතේ තිබුන ලොකු දුකක් අඩු කරා අයියේ........ ගොඩක් පිං. මොකද මම ගොඩක් සංවෙිදි කෙනෙක් .....මෙි වචන වලින් හිත ගොඩක් සැහැල්ලු uනා අයියේ...........
@Giravoice
@Giravoice 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
@madushankadissanayaka5606
@madushankadissanayaka5606 Жыл бұрын
Hi
@DanushDushmantha
@DanushDushmantha 5 ай бұрын
අයියේ මමත් පොඩි කාලේ කෙල්ලෙක්ට ආදරේ කරා , එයා මටත් ආදරේ කරා, හැබැයි මීට ටික අවුරුද්දකට කලින් එයයි මටයි කතා කරන්න හම්බ උනේ නෑ, දැන් එයා මට වඩා ගොඩක් ඉගෙනගෙන, මම O/L විතරයි කලේ, හැබැයි මම හොදට O/L Pass , දැන් එයා මාත් එක්ක කතාකරන්නෙවත් නැහැ, අපේ අම්මා කියනවා එයා දැන් මට එයාව බදින්න බැරිවෙයි කියනවා , එයාට වෙන ඉගෙන ගත්ත කොල්ලෙක් ඉන්නව ඇති කියලා කියනවා !, හැබැයි මගේ හිතේ එයා ගැන එදා වගේම ආදරයක් තියෙනවා !!!!, මට එයාව ආයි යාලු කරගන්න පුළුවන් විදියක් කියන්නකෝ , පිං සිද්ධ වෙනවා 😢😢😢😢
@sandunikaThilakanjali-dm3th
@sandunikaThilakanjali-dm3th Жыл бұрын
අයියෙ මේ වේදනාව ඉවසන්න බෑ..🥺..මම එයාට ගොඩක් ආදරෙයි..ඒත් එයා කියනවා එයාට මගේ ආදරේ දැනෙන්නෙ නෑ කියලා..😭..එහෙම වෙන්නෙ ඇයි අයියෙ..🥺
@sithaniwanabanapada929
@sithaniwanabanapada929 4 ай бұрын
මටත්
@S2.0000-o
@S2.0000-o 3 ай бұрын
මන් එයාට ගොඩක් ආදරේ කරනවා එයත් එහෙමයි මන් දන්නව ඒක,ඒත් එයාට ,කලින් බූට් එක තියපු කෙනා ආයෙ එයාගෙ පස්සෙන් එනවා,ඒ පස්සෙන් එන කෙනාට එයා නැතුව ඉන්න බැහැලු ,මන් ආදරේ කරන කෙනාට එයා ගැන දුකක් තියෙන්නෙ ,ඒත් මට සමහර වෙලාවට හිතෙනවා එක පාරට අපි දෙන්න අතරට කොහෙවත් ඉදන් ආව කෙනෙක් නිසා අපේ ලස්සන ආදට කතාව විනාස වෙයි කියලා .....මේ සිද්දිය නිසා මට හේතුවක් නැතුව එයා ගැන සැක හිතෙන්න පටන් අරන් ප්‍රශ්න දැන් ගොඩයි අපි දෙන්න අතර 🙂💔අනේ මට මේ ප්‍රශ්නේ විසද ගන්න ඕනෙ
@Mahesh-x1y
@Mahesh-x1y Жыл бұрын
ඇයි අයියේ මේක කලින් නොදැක්කේ මම ...හිත හදාගන්න සේරම බලනවා.ඔයේ එපා කියන හැමදෙම වගේ කරා නොදැනුවත්ම ආදරේ නිසාමායි ඒම.. එත් නැතිවෙලා ඉවරයි හැමදෙම විදවනවා සැහෙන්න. ඒයා සතුටින් ඉන්නවනම් සැනසීමයි.❤
@AshaDissanayake
@AshaDissanayake Жыл бұрын
🥺
@Giravoice
@Giravoice Жыл бұрын
දැන් මොකද තත්වය.මට අලුතෙන් කොමෙන්ට් කරන්න දැන් තත්වය කියලා .මේකට යටින් රිප්ලයි කලට නොටිෆිකේශන් එන්නෙ නෑ.තෙරුවන් සරණයි
@Mahesh-x1y
@Mahesh-x1y Жыл бұрын
@@Giravoice කතා නොකර සති 4ක් වගේ ඉදියා .මං සතුටින් ඉන්න්වා වගේ පෙන්නන උත්සහා ගත්තා .එයා මට අයේ කතා කරා .මැසෙජ් කරා.මං ලොකු උවමනාවක් පෙන්නුවේ නැ. ගානකට ඉදියා.එයාට තියෙන්නෙ පසු තැවිමක් .වෙන් වෙන්න තරම් ලොකු හෙතු තිබුන් නැ .දැනට මාස 6කට කිට්ටු වෙනවා.මගේ හිත හදාගෙන එන්න ආවත් ඉස්සර වගේ අයෙත් එයාගෙන් අදරේ ඉල්ලං යනවා මං. මට මන් ගැනම් ලොකු වේදනාවක් තියෙන්නෙ . එයා එනකම් බලං ඉන්නවා. ඉස්සරටත් වඩා අදරෙයි එත් එයා අයේ නොයේවී .කතා බහා කරාට ,එයා ඉදලා හිටලා . උවමනාවක් පෙන්නන් නැහැ.
@hishaniasiri5235
@hishaniasiri5235 2 ай бұрын
Sirට ගොඩක් පින් මෙ විදියට හිත් සුවපත් කරනවට
@Giravoice
@Giravoice 2 ай бұрын
ගොඩාක් ස්තූතියි
@hishaniasiri5235
@hishaniasiri5235 2 ай бұрын
ඒ වචන ටික ඇහුවම කඩා වැටුනු හදවතට මාරම හයියක් ආවා..
@dasunihirunika1736
@dasunihirunika1736 2 жыл бұрын
අයියාගෙ කට හඩ හරිම ලස්සනයි
@Giravoice
@Giravoice Жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u Жыл бұрын
ගොඩාක් ස්තුතියි මහත්මයා. මගේ...පෙම්වතා ට. තියෙන.ප්‍රශ්නය මම. ගොඩාක් දෙවිට ආදරය කරන එක.. ඉතින්. මම එයාට නිතරම මතක්කලා. දෙවිව. අතහරින්නත්. බැහැ ඔයාව අතහරින්නත් බැහැ. ඇත්ත. ඒකයි මගේ හදවත තුල තියෙන.මම එයාට අවදිවුන හැටියේ උදේ ට බලන්නආදරණීය පණිවිඩයක් තියනව. මට මේ උපදෙස් දෙන්නේ සර්වබලධාරී දෙවියි.
@Giravoice
@Giravoice Жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
@dinusha1632
@dinusha1632 Жыл бұрын
මගෙ හිත හදාගන්නෙ මේ වචන ටික අහලා. පුදුම ආසාවකින් මේ වචන ටික අහන්නෙ. එයා මාව දාලා වෙන කෙනෙක් ගාවට ගියාට පස්සෙ මම පෝන් එක පැත්තකට දාලා තිබ්බෙ කා එක්කවත් කතා කලේ නැ. අවුරැදු තුනක ආදරයක් එක මොහොතකින් දාලා ගියා.. දැන් මාස දෙකක් වෙනවා... හ්ම්.. එයා ආයෙ මගෙ ලඟට එන්නෙ නැ ඒක මම දන්නවා... එයා සතුටින් පරිස්සමෙන් ඉන්නවනම් මට ඒ ඇති... 😢🤗😊
@Giravoice
@Giravoice 8 ай бұрын
දැන් මොකද තත්වය
@chaminiperera4121
@chaminiperera4121 3 ай бұрын
මගේ ජීවීතේ බලන් හිටියා වගේ ඔබතුමා ඒ හැමදේම කීවා...... මාත් ලොකූ ප්‍රශ්නයක ඉන්නේ....... තෝරා ගැනීමක් නිසා........ ඒකට මට උත්තරයක් තාම හොයා ගන්න බැරි උනා.......( පවුලෙ අයද......මගේ ආදරේ ද කියලා ) තෝරා ගන්න බෑ මට...එත් දෙගොල්ලගෙන්ම තියන එකම ප්‍රශ්නෙ කොයි හරි එක පැත්තක් තෝරා ගන්න කියලා... ඒත් එහෙම අරන්න බෑ....😢
@upekshasajeewani64
@upekshasajeewani64 2 жыл бұрын
කතා කරපු හැම වචනෙකම දැනුනා ජීවිතේට හුරුකර ගන්න කොයි තරම් දේවල් තියෙනවද කියලා අය්යේ..එක පාරක් නෙවේ ආයේ ආයේ අහලා ඔලුවට දාගන්න ඕන දේවල් ඔයා මේ තේරුම් කරලා දුන්නේ..ගොඩාක් වටින උපදෙස් ටිකක්..මේ දේම ලොකු හයියක් උනා අයියේ අඩුපාඩු හදා ගන්න.ගොඩාක් ස්තූතියි🙏🙏🙏
@Giravoice
@Giravoice 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
@subashinisewwandi9371
@subashinisewwandi9371 Жыл бұрын
මට මගේ කේන්තිය පාලනය කරගෙන ඉන්න අමාරුයි 🥺එක හන්දා මගේ හස්බන්ඩ් එක්ක හැමදාම ප්‍රශ්න මට මේකට විසදුමක් ඕනි 🥺මට නිහඩ චරිතයක් වෙන්න ඕනි 🥺මගේ ආදරේ නැති වෙන්න දෙන්න බැ මට 🥺
@Therunisamodya
@Therunisamodya 2 ай бұрын
මන් එයාට හුගක් ආදරෙයි.ඒත් එයා හැම වෙලේම එයාගෙ කලින් කෙනා ලගයි ඉන්නෙ...එයා ගැනමයි හැමවෙලේම හිතන්නෙ කියන්නෙ..😔ඉතින් මට ඒකට රිදෙනවා කියලා කිව්වත් එයා අහන්නෙ නෑ...එයා හැමදාමත් කරේ ඒක...එයා මට කොච්චර බැන්නත් මන් එයාට ආදරේ මදි නොකියන්න දුන්නා...එයාම මාව රැවැට්ටුවා...එයාම මාව එපා කිව්ව.එයාම මාව දාලා ගියා...එයා අද මාව block කරා...😔
@adeeshamihiranjali
@adeeshamihiranjali Ай бұрын
Same🙂
@isharaudani5402
@isharaudani5402 13 күн бұрын
Oya eyawa atha arala balanna.. ikmanatama oya atha ariya eka gena duk wenawa
@kavinditharaka2943
@kavinditharaka2943 Жыл бұрын
ඔයාට මේ දේවල් තේරුම්කරල දුන්නට ගොඩක් ස්තුතියි අයියෙ මම ගොඩක් ආදරේ කරපු නිසා හැමදේම අතඇරලා එයා මං එක්ක ඉන්නෙ නැතිවෙයි කියලා එයා මත්තෙම හිටියා ඒත් මාව එපා කීවා මට යන්න කීවා ඒ මට මං වෙලා එයා⁣ට ආද⁣රේ කරන්න බැරිවුන නිසා මම මගේ වටිනාකම හදාගන්නවා
@sadumaheshi2890
@sadumaheshi2890 2 жыл бұрын
අත්තටම පොඩි ප්‍රශ්නයක් උනත් මන් එයා එක්ක ගොඩක් රන්ඩු කලා එයා කොච්චර සොරි කිව්වත් මන් අහන්නෙම නෑ ඒත් තාම නම් එයා වෙනස් උනේ නෑ මට දැන් තේරෙනව මන් වැරදි ඔයා කිව්ව දේවල් සේරම හරි අයියා මාත් අය ඒ වගෙ ධනාත්මක කෙනෙක් වෙනවා ආය මන් ඕනවට වඩා රන්ඩු කරන්නෙ නෑ තරහ වෙලා නිදාගන්නෙ නැ. ඔයාට ගොඩක් පින් අපිට මේ දේවල් තේරුම් කරලා දෙනවට 🙏
@Giravoice
@Giravoice 2 жыл бұрын
මේ වීඩියෝ බලලා එයාගේ හැසිරීමට අනුව අදහසක් ගන්න දැන් කොහොමද තත්වය ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට කොමෙන්ට් කලාට. තෙරුවන් සරණයි
@ramoniha9627
@ramoniha9627 Жыл бұрын
ආදරේ හින්දා නම් විදවන වාර නම් අනන්තයී අයියේ...දැන් මාසයක් උනා..අඩ අඩ මාව බ්ලොක් කරන්න,කරන්න එක එක නම්බර්ස් වලින් කෝල් අරන් අරන් දැන් මට මාවම එපා වෙලා.අද තමයී ඔයාගේ වීඩියෝ දැක්කේ..හිතට මාරම දැනුන හදවතටම කතා කරනවා.බොහෝම ස්තූතියී ...පුංචී වචනෙකින් හරී දුකින් පිච්චෙන හදවතකට සහනයක් වෙනවට...මේ ආදරේ පටන් අරම් මාස 2ක් වගේ පුංචී කාලයක් වුනත් පිස්සුවෙන් වගේ මං එයාට ආදරේ කරනවා ,එයාට වද දිදී..එයාවම හොයනවා.අදටත් එයා වෙනස් වෙන්න හේතුවක්වත් මං දන්නෑ..ඔයා කියන විදියට මං ඉදලා බලන්න හිතුවා මේ වීඩියෝ බැලුවයින් පස්සේ.එයා ඇත්තටම ඔයා අර කිව්වා වගේම ගොඩාක් වෙනස් නපුරු කොල්ලෙක් අයියේ...එයා ආයේ එයී නේද? මං හිතන හැමදේම ඔයා වචන වලට පෙරලන විදිය හරී ලස්සනයී අයියේ.එයා නැතී වෙයි කියන බය කෝම හරී නවත්තගන්ම්..ඔයා කියන හින්දම.ඔයාගේ වචන මං විශ්වාස කරම් එයා එනකම් මං එයාගේ පස්සෙන් යන එක අදින් නවත්තනවා අයියේ✊😣💔🥀
@Giravoice
@Giravoice 8 ай бұрын
දැන් මොකද තත්වය
@nimmiedirisinghe3327
@nimmiedirisinghe3327 Жыл бұрын
ගොඩාක් පින් අයියේ ඔයාට. ඔයාගෙ කතා අහලා හිත හදාගත්ත වාර අනන්තයි. ❤
@Giravoice
@Giravoice Жыл бұрын
ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි
@rollamolla-rq1gt
@rollamolla-rq1gt 4 ай бұрын
මම සර්ගේ විඩියෝ එකක් හැමදාම බලනවා...කොච්චර වැඩ තිබුනත්❤
@Giravoice
@Giravoice 4 ай бұрын
කොයිතරම් දෙයක්ද අහන්නත් සතුටුයි .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
@sujanisujani3096
@sujanisujani3096 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ බැලුවම හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ ඔයාට ගොඩක් පිං හිතින් වැටිල ඉන්න අයව දිරිමත් කරනවට තව තව වීඩියෝ බලන්න ආසාවෙන් ඉන්නෙ ඔයාට තව තව මෙවන් වීඩියෝ කරන්න අදහස් පහල වේවා බුදුසරණයි
@Giravoice
@Giravoice Жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
@sandunilakshika7944
@sandunilakshika7944 Жыл бұрын
අනේ අයියේ මාත් මං ආදරේ කරන කෙනා නිසා ගොඩක් දුක් විඳිනවා.ඒක මේ හැමෝටම පේන්න කියන්න බෑ.අනේ මට එයාව ආපහු මගේ ලගට ගන්න මොකක්ද මං කරන්න ඕනී අයියේ.මට මේකට රිප්ලයි කරන්න.😢😢😢
@kavinumethnula500
@kavinumethnula500 2 жыл бұрын
සුබ පතනවා අයියේ දුකින් ඉන්න හිත් නිවනවට පින්
@Giravoice
@Giravoice 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
@DulanthAmarajith
@DulanthAmarajith Жыл бұрын
ඔබට ගොඩක් පින් මට එයාගෙ වෙනස් කමි දරාගන්න බැරිව දුක් විදිනවා ඊයේම මට මේ ගැටලුව වද දුන්නා මැරෙන්න හිතුනා ඒත් අද මට චුටිටක් හුස්ම ගන්න පුලුවන් උනා ඔබතුමාගෙ උපදේෂණ මත හෙට වෙද්දි මං තව ටිකක් හිස ඔසවයි මට දැන් විස්වාසයි ඔබ තුමාට ගොඩක් පින්
@Giravoice
@Giravoice Жыл бұрын
දැන් මොකද තත්වය.විස්තරේ කියලා මේකට යටින් කමෙන්ට් නොකර අලුත් වීඩියෝ එකේ යටින් කමෙන්ට් කරන්න. හේතුව මට නොටිෆිකේශන් එනකොට මගඇරෙනවා
@nilanialawaththa8061
@nilanialawaththa8061 2 жыл бұрын
සම්පුර්ණයෙන්ම ඇත්ත කතාව හරිම ලස්සනට පැහැදිලි කලා හිතා ගන්න බැ අපෙ අතින් උන වැරදි වල තරම ගොඩාක් පින් 🙏🙏🙏🙏ඔබට
@Giravoice
@Giravoice 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .තෙරුවන් සරණයි
@kalpanisewwandi596
@kalpanisewwandi596 3 ай бұрын
ඇත්තට ම ජිවිතේට ගොඩක් වටින අදහස් කියලා දුන්නේ .. ගොඩක් ස්තුතියි
@Giravoice
@Giravoice 3 ай бұрын
තෙරුවන් සරණයි .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
@nethmisamadi3076
@nethmisamadi3076 2 жыл бұрын
ඔයා නිකම් මටම දැම්මා වගේ අයියේ..🥺ප්‍රශ්නයක් ආව හැම වෙලේම,මට දැන ගන්න ඕනි දේම ඔයා දානවා...🥺ඔයාට ගොඩක් පින් අයියේ ..🙏❤️
@Giravoice
@Giravoice 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
@virajblackking144
@virajblackking144 2 жыл бұрын
5
@amayasandamali2463
@amayasandamali2463 Жыл бұрын
ඇත්තමයි අයියේ මීට කලිනුයි ඔයගේ මේ වොයිස් හම්බෙන්න තිබ්බේ😢දැන් එයාව මට නැතිවෙලා ඉවරයි.එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා අයියේ😢ඒත් මං එයාට තාමත් ආදරෙයි..අනේ එයා ආයෙත් ආවනම් කියලා හිතෙනවා අයියේ..😢මං එයාට තාමත් ආදරෙයි 😢
@Giravoice
@Giravoice 8 ай бұрын
දැන් මොකද තත්වය
@nethmivimasha2120
@nethmivimasha2120 2 жыл бұрын
වටින අදහස් ටිකක් ජිවීතේට මාරම විදියට වටිනවා 🥺🥺🥺❤️🙏මේ වගේ video හැමදාම දාන්න 🥺☺️
@Giravoice
@Giravoice 2 жыл бұрын
අනිවාර්යයෙන් ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
@neeshapriyangani2885
@neeshapriyangani2885 Жыл бұрын
ගොඩාක් පින් මේක.අහනව කීප.පාරක්.අනේ.ඔයා කොහොමද කෝල්.කරල ව්ස්තර කියන්නේ අපට වෙච්ච.දේ කියන්නේ
@Giravoice
@Giravoice Жыл бұрын
කියන්න ගැටලුව
@neeshapriyangani2885
@neeshapriyangani2885 Жыл бұрын
කෝල් කරන්න බැරිද මෙහෙම කොයන්න බෑ මට අනේ එහෙම කතා කරන්න පුලුවන් නම් ගොඩාක් පින්
@Giravoice
@Giravoice 2 жыл бұрын
ඔයාලගේ ප්‍ර්ශ්න සිංහලෙන් ලියන්න කියලා කියනවා.තවත් වීඩියෝවක් ලගදීම .ජයෙන් ජය.
@anglenethu4461
@anglenethu4461 2 жыл бұрын
අයියේ එයා එෆෙයා එක නැවත්තුවලු එෆෙයා එක එයාට කරන් යන්න බෑලු තවදුරටත් එයාගෙ තීරණේ වෙනසක් වෙන්නෙ නෑලු කවමදාවත් 🥺 එයාට මාව ඕනි වෙන්නෙ නෑලු ආයෙ එයාට මාව එපා වෙලා දැන් එයා ඉස්සර මට ගොඩාක් ආදරේ කරා දැන් ආදරයක් නෑ එයාගෙ හිතේ ආයෙ එයාගෙ ආදරේ ලබාගන්නෙ කොහොමද 🥺 එයාව මගේ ළඟට ගෙන්න ගන්නෙ කොහොමද 🥺 ප්ලීස් මට හෙල්ප් කරන්නකෝ 🥺
@anglenethu4461
@anglenethu4461 2 жыл бұрын
එයාට මාව එපා වෙලා මේ වීඩියෝ එකේ කිව්ව ගොඩාක් දේවල් මගෙ අතින් උනා 🥺 ආයෙ මට එයාගෙන් එයාගෙ ආදරේ ලබා ගන්නෙ කොහොමද 🥺
@sadamalimaheesha1738
@sadamalimaheesha1738 2 жыл бұрын
aiye eya issara mata godak adare kala mawa dakinnethuwa inna be balanna one kiyala hithena hema welawema duwagena enawa mama kohe giyath mawa balagannawa dura idan gedara enakan eth den eya ehema ne magen godak duraswela a ai mata call ganne aduwen online innawa mawa penne ethakota matamaha godak dukai merenna hithenawa dawasakata aiya parak katha karapu eya den dawasak enawada kiyalawath danne apita ane mata dukai mata issara hitapu eywa one balanna one unama duwagena mawa balanna ena mata eyawa genath denna aiye pin
@madushanid4871
@madushanid4871 2 жыл бұрын
Aiye prshnayak thiyanawa uttarayak oni ...contact krgnn widiyk ndd
@shiromidilrukki9324
@shiromidilrukki9324 2 жыл бұрын
Aiye oyage voice kipayak ehuwa.hithata harima sathutak,sahanayak lebuna.aiye oyata godak pin ape hith me bodiyata suwapath kalata..
@hasiniseuwandi5443
@hasiniseuwandi5443 4 ай бұрын
මං ආදරේ කරපු කෙනා කවදාවත් මාව කිසිම දේකින් වටිටලා නෑ අයියා. කිසිම දෙයක් එපා කියලා මාව නවතතලා නෑ. නිති දාලා නෑ. මාව ගොඩක් පරිස්සම් කරා. ඒත් අද එයා මං ලග නෑ🥺😔.. අයියා කිව්ව දේවල් මං ගොඩක් කරා😭😭. ඒත් කලින් මේ වීඩියෝ එක දැක්කනම්😔 ඔයාගේ කටහඩ භාවනාවක් අයියේ🙏🙏 මට එයාව ඕන 😔
@hasiniseuwandi5443
@hasiniseuwandi5443 4 ай бұрын
මේ වීඩියෝ එක හරියටම මටම හැදුවා වගේ අයියේ😔 මං ඇත්තටම බය උනා එයා නැතිවෙයි කියලා එයා රට නිසා.. මේ හැම දෙයක්ම මගේ අතින් උනා අයියේ. ඒත් එයා මේ වීඩියෝ එක දැක්කනම් එයා හැම දෙයක්ම තේරුම් ගයි😔.මට එක අවස්ථාවක් එයා දුන්නම් මගේ වැරදි හදාගන්න ඒ හොදටම ඇති😔. දැනුයි උන හැම දේකම බර පතල කම තේරෙන්නේ😭
@surangi882
@surangi882 Жыл бұрын
ආදරේ නිසා දුක් විදින හදවත් වලට කතා කරන්න තව තවත් ඔයාට ශක්තිය ලැබේවා ...බුදු සරණයි
@Giravoice
@Giravoice 8 ай бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
@ruwansanjeewa9830
@ruwansanjeewa9830 9 ай бұрын
මටත් මගේ ජීවිතේ ම එපා වෙලා.බැදලා අවුරුදු ගානක් ගියත් දරුවෙක් ඉදලත් එයාට මාව එපා වෙලා. අනියම් සම්බන්ධයක් පටන් අරන්.මං දරුවත් එක්ක තනිවෙලා.තවත් ගෑණි යක් නිසා මට මෙහෙම කළානෙ.මං වැටෙන් නෙ නෑ අයියෙ.
@Giravoice
@Giravoice 8 ай бұрын
එහෙම වැටෙන්නඑපා
@deepikamadushani8397
@deepikamadushani8397 2 жыл бұрын
වචන වලින් අපේ හිත් සුවපත් කරන ඔබට අනේකවාරයක් ස්තුතියි🙏
@Giravoice
@Giravoice 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .අලුත් වීඩියෝ එක ලගදිම එනවා.බලන්න.
@nethujayalath3662
@nethujayalath3662 Жыл бұрын
Ou aiyee ...oyata gdaakkk pin..me wge thawth vidio danna oyta shakthiya dairya labenn onaaa...prissmin hmdm sthutinn inn aiye...budusaranai oyt
@Giravoice
@Giravoice Жыл бұрын
ගොඩාක් ස්තූතියි වචන වලට
@samankumari8861
@samankumari8861 11 ай бұрын
ඔයාට ගොඩාක් පින් මගේ කතාව ගොඩාක් වෙනස් විදියේ එකක් මම ඒකෙන් අවුරුදු 5ක් තිස්සේ විදවනවා හිතාගන්න බෑ මට මෙච්චර දුකක් දරාගන්න ශක්තියක් කොහෙන් ආවද කියලා මගේ ප්‍රශ්නයට කා ලගවත් පිලිතුරක් නැතුව ඇති ඔයාට පුලුවන්ද මට උදවු කරන්න ගෙවෙන හැම තත්පරේකම මම විදවනවා මේ ප්‍රශ්නේ නිසා මොකද මම කරන්නේ ජීවිතෙව් අතාරින්නම හිතිලා තියෙන්නේ මට 😢😢😢😢😢😢
@Giravoice
@Giravoice 8 ай бұрын
කියන්න ගැටලුව
@sinhani5basnayaka
@sinhani5basnayaka 2 жыл бұрын
ගොඩක් ලස්සන voice එකක් . ගොඩක් ලස්සන video එකක් . ගොඩක් ලස්සන අදහස් ට්කක්. ගොඩක් ස්තුතියි සර් . තෙරුවන් සරණයි 🙏 ❤ ඔබට ජය 💪❤🙏 ආදරේට ගොඩක් ආදරේයි ❤❤
@Giravoice
@Giravoice 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි කොමෙන්ට් වලට වීඩියෝ බැලුවට
@Maashyt996
@Maashyt996 Жыл бұрын
Thankyou aiye...ඒත් එයා මගේ පෙනුමට කැමති නෑ...ඒත් මේ වීඩියෝ එක ඉස්සරහට මට වැදගත් 😊
@udayaudayaa
@udayaudayaa 2 жыл бұрын
ඇත්තටම මේ වීඩියෝස් හිතට මාරම හයියක්.ඔයාට ගොඩාක් ස්තූතියි .☺️💐
@Giravoice
@Giravoice 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
@disanayakadisanayaka7561
@disanayakadisanayaka7561 Жыл бұрын
👌👌👌
@DisnaRupika-q9g
@DisnaRupika-q9g 2 ай бұрын
මගෙ මහත්තයා හරිම නපුරුයි එත් එයාව මට එපා වෙන්නෙ නැ මම ගොඩාක් එයාට ආදරෙයි මට මගෙ දරුවො 2 වගෙම එයා වත් ඕන මට හිතෙනවා එ මගෙ පණ ඇයි මෙහෙම වෙන්නෙ මම හිතනවා එයා තමයි මට මවලා තියෙන්නෙ කියලා මට මෙ ගැන දැන ගන්න ඕන
@lihinifernando3909
@lihinifernando3909 2 жыл бұрын
ගොඩාක් වටින ලස්සන වීඩියෝ එකක් අයියා....බුදුසරණයි ඔයාට....ආදරෙයි ගොඩාක් ...♥️♥️🥰🥰
@Giravoice
@Giravoice 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .කොමෙන්ට් වලට.තෙරුවන් සරණයි
@NelumNelum-ud3od
@NelumNelum-ud3od 7 ай бұрын
ඇත්තටම ගොඩාක් ස්තූතියි මේම කියල දුන්නට ❤❤❤❤❤❤
@ygmalsha8267
@ygmalsha8267 2 жыл бұрын
අනෙ අපි දෙන්න ගොඩක් ආදරෙන් හිටියා ඒත් දැන් එයා ටික ටික වෙනස් වෙනවා අනෙ ආයෙත් එයාව ලගට ගන්න පුලුවන් විදිහක් කියන්න 🥺
@Giravoice
@Giravoice 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වූවට.මගේ වීඩියෝ බලලා අදහසක් අරන් එයාට ගැලපෙන විදියට කරලා බලන්න හොද ඉවසීමෙන් .තෙරුවන් සරණයි
@harshanidilhani
@harshanidilhani Жыл бұрын
හැමෝම වෙනස් වෙනවා අයියේ
@DilkaAththanayake-ti5cq
@DilkaAththanayake-ti5cq Жыл бұрын
මම මේ අයියව දන්නවා .ඉස්සර මගේ ෆේස්බුක් එකේ හිටියා.හරිම හොද කෙනෙක්.
@Giravoice
@Giravoice Жыл бұрын
ගොඩාක් ස්තූතියි
@sashikadarshani1834
@sashikadarshani1834 2 жыл бұрын
ගොඩක් ලොකු පිනක් සිය දහස් දෙනාගෙ පිච්චෙන හිත් නිවන්න ගන්න උත්සහයට එ්ක ගොඩක් සාර්ථකයි 😎
@Giravoice
@Giravoice 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට ඒ වගේම අදහස් දැක්වීමට තෙරුවන් සරණයි සතුටින් ඉන්න.
@dulanjidevendhika8611
@dulanjidevendhika8611 Жыл бұрын
අයියා ඔයා කියපු විදිහට මම කරා..එයා මම ළගට ආවා....හැබැයි එයා පරක්කු වැඩි.දැන් මම ගොඩක් සතුටින් ...මට ආදරය කරන කෙනෙක්..මම ගැන හිතන කෙනෙක් මට හම්බුණා..මම වැටිලා හිටිය වෙලාවේ මේ video ගොඩක් හිත හැදෙන්න උදව් උනා..ගොඩක් අය්යා ❤❤❤
@dinethvidulaka
@dinethvidulaka Жыл бұрын
මටත් ඔයාට උනදේම සිද්දවුනා
@dulanjidevendhika8611
@dulanjidevendhika8611 11 ай бұрын
​@@dinethvidulaka ❤ sthutui me wage video godak watinwa
@dulanjidevendhika8611
@dulanjidevendhika8611 8 ай бұрын
ඔව් ඒක ඇත්ත❤❤
@Giravoice
@Giravoice 8 ай бұрын
ගොඩාක් ස්තූතියි
@shehan9602
@shehan9602 2 жыл бұрын
හැමදේම මග ඇරලා එයාගෙ ජීවිතෙ හැදුවා පිස්සෙක් වගෙ. එයාව රට යැව්වා මගෙ ජොබ් එකත් නැතිකරන්.එහෙ ගිහින් වෙන කෙනෙක් ලැබිලා. ඒකත් කරන් මාවත් බොරුවට තියන් ඉදලා අතටම අහු උනා. ඇත්ත ගොඩක් කල් ඉදන් දැක්ක හීන මග ඇරලා එයාගෙ හීන වෙනුවෙන් වැඩ කලා.. එයා ඒක නැවත්තුව කියනවා ඒත් දැන් විස්වාස නෑ. ඉතින් ඒකි නිසා මට මාව මග ඇරුනා. මට මග ඇරුණ මාව හොයන්න ඕන දැන්.
@Giravoice
@Giravoice 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වූවට.මගේ වීඩියෝ බලලා අදහසක් අරන් එයාට ගැලපෙන විදියට කරලා බලන්න හොද ඉවසීමෙන් .තෙරුවන් සරණයි
@omaarmilkshopjuicebar7175
@omaarmilkshopjuicebar7175 Жыл бұрын
ගොඩක් ස්තුතියි ගිරා අයියා ,. කටහඬ හිත නිවනවා..විවාහක කෙනෙක්, අනික් පාර්ශ්වයේ වෙනස්කම් දරා ගැනීමට වීඩියෝ එකක් ගේන්න
@Giravoice
@Giravoice Жыл бұрын
අනිවාර්යයෙන් අරන් එන්නම් .අනික් පාර්ශවය තනිකඩ එකක්ද විවාහකද එයත්
@thanuliyanage4930
@thanuliyanage4930 2 жыл бұрын
බොහොම ස්තූතියි.. මගේ හිතේ තිබුන ලොකු ප්‍රශ්නෙකට හොඳම උත්තර හම්බුනා.. හැමදේම හොඳින් සිද්ධ වෙයි කියලා මට දැන් විශ්වාසයි.. Thank you 🙏😊❤️
@Giravoice
@Giravoice 2 жыл бұрын
අනිවාර්යයෙන් එහෙම වෙයි .ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
@best_movie723
@best_movie723 2 жыл бұрын
@@Giravoice අයිිය⁣ා මම කෙනෙක්ට පනටත් වඩාඅආදරය කරනවා.එයාදැන් පරන කෙනා එක්ක ආයෙත් සම්බන්ධයක් තියෙනවා.එයා මට එයාව තාමත් විශ්වාස කරන්න හේතුවක් දෙනයා කෙල්ලෙක් විදිහට.ඒත් අැයි කලින් කෙනා ඉන්නේ.අයියා මාව දැන් මගහරිනවා එක්ක.ගනන් ගන්නැ දැන් වැිඩිය.මමම කොල් 10/14 ක් ගන්න ඕනි ආන්සර් කරන්නම ඉට පස්සේ අහනවා ඇයි කියන්න කියලා..මම මෙකෙක්ද කරන්න ඕනි අයියා මගේ තැන ආයෙත් ගන්න.අර කොල්ලා අයින් කරන්න..plzzzz.මම මැරෙන්න හිතිලා තියෙන්නේ අයියා..මේ දැනුත් එක කල්පනා කරනවා ..මැරිලා හිත නිදහස කර⁣ෙ ගන්නවාද කියලා.අනේ අයියේ උත්තරයක් දෙනවාද.
@chanikadaluwaththa9005
@chanikadaluwaththa9005 2 жыл бұрын
@@best_movie723 eyava amathaka karanna uthsaha karanna... Oya thula tiyana dakshatha, vatina kam valata mul thana denna.. Obata jaya
@RanyeKuwait
@RanyeKuwait 10 ай бұрын
තෙරැවන් සරනයි සර්.ගොඩාක් ස්තුතියි
@Giravoice
@Giravoice 9 ай бұрын
ඔයාටත් තෙරුවන් සරණයි
@dilrukshidisanayaka1683
@dilrukshidisanayaka1683 Жыл бұрын
අයියේ මෙ වේදනාව ඉවසන්න බෑ අයියේ🥺මට එයාව ඔනේ,එත් එයාට මාව දැනෙන්නේ නැතුව ඇති😢
@Giravoice
@Giravoice Жыл бұрын
එහෙම නෑ .මට කතාව කියන්නකො මොකද උනේ කියලා.මෙතනම කොමෙන්ට් කරන්නඑපා.අලුතෙන් කොමෙන්ට් කරන්න .මොකද මේක යටම ඔයා දැම්මට මට ඒක පේන්නෙ නෑ
@aynman8826
@aynman8826 10 күн бұрын
අනේ අයියෙ මං එයාට ගොඩක් ආදරේ කරා.ඒයා තමයි මුලින් මටත් ආදරෙයි කිව්වෙ.මගේ හිතේ කැමැත්තක් තිබ්බෙ නෑ එයාට මුලින්. එයයි මගේ හිතේ එයාට ආද⁣රයක් ඇති කරේ.හොඳට ආදරෙන් ඉදලා මට එයාව ඕන බදින්න ඕන කිව්ව දවසෙ ඉදලා එයා වෙනස් වුනා.මං එයාට හදිස්සි කරේ නෑ.ඒත් මම කිව්වෙ මට එයාව බදින්න ඕන කියලා.ආදරේ කරන එකේ බලාපොරොත්තුව ඒක නේද.ආදරේ කරන කෙනාව හැමදාම ලගින් තියාගන්න හදන එක.ඒ මං එයාට එච්චර ආදරේ නිසා. ඒත් අයියෙ එයා ඊටපස්සෙ ඉදන් මගෙන් ටික ටික ඈත් වෙන්න ගත්තා.මම දන්නෙත් නෑ එයා මගෙන් අයින්වෙලා.තවත් බලාපොරොත්තු දෙන්න බෑ කියනවා.අනේ දෙයියනේ මම කොහොමද මෙහෙම දුක් විදින්නෙ.ඒක හරිම අසාධාරනයි නේද.එහෙනම් එයාට මට ආදරේ නොකර ඉන්න තිබුනා නේද.මට මැරෙන්න හිතෙනවා.එච්චරට මං එයාට ආදරේ කරා 😭😭
@SamanthaDilrukshi-y3n
@SamanthaDilrukshi-y3n Жыл бұрын
එයාට මාව වදයක්ලු එයාට පාඩුවේ ඉන්න දෙන්නලු ඇයි අයියේ එයා මට එහෙම කරන්න්නේ😢😢
@dahamsagaguli6540
@dahamsagaguli6540 Жыл бұрын
අනේ අයියේ එයා වෙන කෙනෙක් එක්කන් සතුටින් ඉන්නවා , මාව සේර ගෙන් ම block krala එයා එයාගෙම ගමේ කෙනෙක් අයියේ මට නැති රත්තරන් බඩු iphone තියනවා එයාට , මට නෑ ඒවා එයා මන් ගාවට එයිද අයියේ ආයම.. හැම එක්කින්ම මාව block karala aiye
@Giravoice
@Giravoice Жыл бұрын
ඔයා ඔහොම කඩන් වැටිලා ඉන්නෙ එයාට ඇබ්බැහි වෙලා
@rangikamadhumekala8909
@rangikamadhumekala8909 2 жыл бұрын
ඇත්තටම මාත් මේ වැරදි ගොඩක් කලා.ඒත් මං එයාට ගොඩක් ආදරෙයි.එයාව මට නැති වෙයි කියල තිබ්බ බය නිසාම නිතරම මට එයා එක්ක ඉන්න ඕන වුනා.ඒත් ඒ සේරම නිසා එයට මාව එපා වුනාලු.අපි ආදරේ කරන්න අරන් දැන් අවුරුදු 8 ක් විතර වෙනව.ඒත් අපේ ගෙවල් වලින් අපිට කැමති නෑ.දැන් එයා කියනව අපි සම්බන්දෙ නවත්තල ඉමු කියල.දැන් මට cl msg කරන්නෙ නෑ.මං පස්සෙන් ගිහින් බලෙන් කතා කළොත් මිසක්.‍යලුවන්ගෙන් එයා ගැන ඒකේක ආරන්චිත් එනව.මට හිතාගන්න බෑ මොනාද කරන්නෙ කියල.මානසිකව ගොඩක් වැටිල ඉන්නෙ.මට එයාව ආයෙත් ඔනි.මං මොකක්ද කරන්නෙ🙏ගෙවල් වලින් කැමැත්ත ගන්නත් ඕනි.
@danukisehansadanukisehansa9275
@danukisehansadanukisehansa9275 2 жыл бұрын
Oyata mama deyak kiyannada oyawa epa kiyala yanawa nam eyata yanna denna ewa athin allan nawaththa ganna hadanna epa.
@Giravoice
@Giravoice 2 жыл бұрын
මේ වීඩියෝ බලලා එයාගේ හැසිරීමට අනුව අදහසක් ගන්න දැන් කොහොමද තත්වය ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට කොමෙන්ට් කලාට. තෙරුවන් සරණයි
@PriyangikaSupun
@PriyangikaSupun 5 ай бұрын
Godak watinawa aiya. Bs lokuu sakthiyak. Budusaranai🙏🙏🙏
@Giravoice
@Giravoice 5 ай бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
@ආදරෙයිරත්තරනේඔයාමගේ-ඤ9ඞ
@ආදරෙයිරත්තරනේඔයාමගේ-ඤ9ඞ 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අය්යණ්ඩි .....තව දාන්න හොදෙ....💞💕💞💕
@Giravoice
@Giravoice 2 жыл бұрын
අනිවාර්යයෙන් කරනවා ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
@NiroshaLakmal-jz3zo
@NiroshaLakmal-jz3zo 2 ай бұрын
මම එයාට ගොඩක් ආදරෙයි කරනවා සල්ලි හිටන් ඉල්ලංකොට දෙනවා ඒත් එයා මාව ගණන් ගන්නේ නෑ 😢😢 ඉස්සර වගේ කෝල් ගත්තම ඉක්මනට තියෙනවා ආදරෙන් mg එකක් වත් දන්නේ නෑ මට ගොඩක් ප්‍රශ්න තියනවා ඒත් මම එයාට වෙනස් කම දැනෙන්න දෙන්නේ නෑ ඒත් එයා මන් ගැන එහෙම හිතන්නේ නෑ 😢😢😢😢
@sanduni9250
@sanduni9250 2 жыл бұрын
ගොඩක් දුකෙන් ඉන්නෙ. මේ කතාව අහද්දි මොකද්දො හිතට සැනසිමක් දැනෙනව... 🙏🙏
@Giravoice
@Giravoice 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට
@ShanikaLakmali-s6j
@ShanikaLakmali-s6j 8 ай бұрын
උබගෙ voice එක අපිව ජීවත් කරවනවා බන් ..❤❤
@Giravoice
@Giravoice 8 ай бұрын
ගොඩාක් ස්තූතියි හදවතටම දැනෙන්න කතා කලාට ❤️
@yushmilaninu4086
@yushmilaninu4086 Жыл бұрын
ඇයි අයියෙ පලවෙනි ආදරේ අමතක කරන්න බැරි කොච්චර ඒ කෙනා අපිට රිද්දුවත් 😔💔 මං අවුරුදු 4ක් තිස්සෙ විදවනවා
@Giravoice
@Giravoice Жыл бұрын
පලවෙනි ආදරේ අපි හැමෝටම එහෙමයි.
@chamalisepalika2232
@chamalisepalika2232 4 ай бұрын
ඇත්ත තමයි ,එයාගේ ලොකුකම බල බලා මොකටද තවත් පස්සෙන් යන්නේ..
@sonalirajapaksha518
@sonalirajapaksha518 5 ай бұрын
මල්ලි අවුරුදු පහක් එයාට ආදරේ කරලා දරුවො පවා හැදුවා එයව් මාව දාලා ගියා මං හිත හදා ගත්තම ආයම පස්සෙ ආයම ආවා ඇවිල්ලා මට ආදරේ කියලා අඩා වැටුනා ඒ කරලා එයා ට ඩිප්පෙශන් කියලා බෙහෙත් බොන්න ගත්තා කිව්වා ..දැන් එයා මාව මඟ අරිනවා මාව බ්ලොක් කරලා මට තේරෙන්නෙ නෑ ..දෙපාරක් මං මැරෙන්න ට්‍ර්‍යි කරා මේ දවස් දහයට ..මං එයාව මගෙ ලගට ගන්න මොනාද මං කරන්න ඕන 😢😢
@NipuniMadhubhashini-lx9bs
@NipuniMadhubhashini-lx9bs 3 ай бұрын
අනෙ එයාට ඉස්සර වගෙ මම ගැන ගානක් නෑ මම කෝල් එකක් ගත්තත් වැරදි වැඩිය කතා කරන්නෑ වදදෙන්න එපා ගානො රන්ඩුවක් උනාම එපාවෙල කියනො පාඩුවෙ ඉන්න දෙන්න කියනො ගොඩක් රිද්දනෝ අනෙ මම ඒකට මොකද්ද කරන්නෙ 💔😭😭
@niroshikavibashini6210
@niroshikavibashini6210 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ ඔයාගේ වීඩියෝ. ඉතින් ඔයාට තවත් මෙවැනි වීඩියෝ කරන්න හැකියාව, ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. ❤️
@Giravoice
@Giravoice Жыл бұрын
ගොඩාක් ස්තූතියි වචන වලට තෙරුවන් සරණයි
@Nipunabox-ne2bt
@Nipunabox-ne2bt 4 ай бұрын
ගොඩක් ස්තූතියි ...ඔබට...❤❤❤🙏🙏🙏🙏
@Giravoice
@Giravoice 4 ай бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
එයා මාව දාලා ගිහින් නෑ ඒත් ඉස්සර වගේම නිතරම මගේ ළහින්ම ඉන්න එයාට වේලාව ක් නැහැ එයාට මේ දවස් වල ගොඩාක් වැඩ වැඩියිලූ ඒ නිසා එයා නිතරම මගේ ළගින් නැති නිසා මං ගොඩාක් දුකින් ඉන්නේ හිතා ගන්න බෑ මොනවා කරන්න ද කියලා 😢😔💔
@Giravoice
@Giravoice Жыл бұрын
ටිකක් ඉවසලා එයා ගැන හොයලා බලන්න.රන්ඩුවට යන්න එපා
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
@@Giravoice හොඳයි ස්තූතියි..........
@ashanashan375
@ashanashan375 Жыл бұрын
Samahara vita eka paaratama bari nisa tika tika aath wenna darana uthsahayak wenna athi awadanyen inna
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
@@ashanashan375 eya ehema na dan issrata wada hodai eya tikak byse welawata tamai ehema , dan loku prsnayak na , issarahatath Hoda wei kiyala hitanawa
@dehamidilasha
@dehamidilasha Жыл бұрын
Mage kenkth ehemi 🥺
@ishuishu7146
@ishuishu7146 Жыл бұрын
ගොඩක් ස්තූතියි ගොඩක් කාලෙකට පස්සේ ලස්සනට තේරුම් ගන්න පුළුවන් ජීවිතේ පලවෙනි පාඩම ඉගෙන ගත්තා කියලා හිතෙනවා. සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරණයි ඔබට
@Giravoice
@Giravoice Жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට අදහස් දැක්වීමට තෙරුවන් සරණයි
@Giravoice
@Giravoice Жыл бұрын
අනිවාර්යයෙන් හරියයි
@amashaamasha9742
@amashaamasha9742 2 жыл бұрын
ඔයට ගොඩාක් පින්🥺 අයියේ ගොඩාක් දෙවල් හිතට ගත්තා ඔයා කියපු🥺🥺🥺 තැන්කූ අයියේ ගොඩාක්ම ගොඩාක් පින් ඔයාට🥺♥ ඇත්තටම මම එයට ගොඩාක් ආදරෙයී 🥺 මොන උනත් මම සමාව අරගන එයාගෙ හිත හදනවා🥺♥
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
Hi
@Giravoice
@Giravoice 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි වීඩියෝ බැලුවට .අලුත් වීඩියෝ එක ලගදිම එනවා.බලන්න.
@harshanidilhani
@harshanidilhani Жыл бұрын
💜💜💜💜💜මරු
@nuwanpradeep8494
@nuwanpradeep8494 Жыл бұрын
@@harshanidilhani එක ඇත්ත 😊😊
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 68 МЛН