මුළු සිරුරම හැඩ කරගන්න, සති දෙකක් කරලා බලන්න | "Breathe with Anoja" | Episode 35

  Рет қаралды 205,897

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 551
@demigodr7006
@demigodr7006 3 жыл бұрын
මම මේක කරන්න අරන් දවස් තුනයි.. මේ ව්‍යායාම් ටික කරගන යනකොට මට හරි පුදුම සතුටක් දැනෙනවා, ඒ ඇයි කියන්න තේරෙන්නෙ නැ. මට මාව කණ්ණාඩියෙන් පේනවා මටම හිතාගන්න බැ මගේ මූණෙත් හිනාවක් ඇඳිලා, මේක කරන සම්පූර්ණ කාලයේ දි හිත ලොකු සතුටකින් තියෙන්නෙ.. බොහොම පින් ඔබතුමියට. නීරෝගී වේවා දීර්ඝායු වේවා අජරාමර නිවන් සුව අත් වේවා තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
අනේ මට හරිම සතුටුයි පුතේ. දිගටම පුරුදු වෙන්න. ජීවිතේ හොද,පැත්තට වෙනස් වෙනවා. යාලුවන්ටත් යවන්න.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
සාදු සාදු සාදු . 🙏🙏🙏
@nirangasanjeewani7967
@nirangasanjeewani7967 3 жыл бұрын
දිනපතා අභ්‍යාස පුහුණු කිරීම තුළින් ගතට සිතට ලැබෙන සැනසීමට ඔබතුමියට බොහෝ පින්!❤😊🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Keep practising, keep sharing🤗😘
@visakachitra3416
@visakachitra3416 4 ай бұрын
පැහැදිලි කිරීම ඉතාම අනර්ගයි.
@badrawijewardhana2224
@badrawijewardhana2224 3 жыл бұрын
ඔබ තුමිය ජවය දකින කොට හරිම සතුටක් දැනෙනවා මමත් කාන්තාවක් හැටියට. දළදා සමිදු ඔබතුමියව ආරක්ෂා කරන්න ඕනේ. ඔබ කාන්තාවන්ට ලොකු ධ්ර්යක් ලබා දෙනවා ලොකු කැප කිරීමකින් නිරෝගී වේවා සතුටම හිමිවේවා !!❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗😘🙏
@sjisamsung1503
@sjisamsung1503 Жыл бұрын
Thank you so much Anoja akki😂😂
@chandrapeiris2846
@chandrapeiris2846 Жыл бұрын
❤❤❤❤❤
@premathilakamarasinghe6884
@premathilakamarasinghe6884 3 жыл бұрын
ඔබතුමියගේ මෙ සමාජ මෙහෙවරට අපගේ උපහාරය. මේක හරිම වටිනවා ඔබට දිර්ඝායුස පතමි .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@niroshaperera5435
@niroshaperera5435 3 жыл бұрын
🥰
@kumarisriyalatha6640
@kumarisriyalatha6640 2 жыл бұрын
හරි ම සතුටුයි මම ත්‍යිරොයිඩ් පිලිකා රොගියෙක් නිසා මෙම ව්‍යායාම කලාට කමක් නැද්ද
@damiruwickramasinghe9409
@damiruwickramasinghe9409 Жыл бұрын
ඔබ thumiyage class පවත්වන තැන කොහෙද
@GaiyaJ1340
@GaiyaJ1340 Жыл бұрын
ඔබතුමිය හුඟාක් වටින චරිතයක් මේ රටට. රංගනයෙන් විතරක් නෙමේ කලාවෙ හැම දිශාවකින්ම ඉතා වටිනා චරිතයක්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤
@priyangirajasinghe2392
@priyangirajasinghe2392 3 жыл бұрын
හරිම පැහැදිලි ඉගැන්වීමක් ..ඔබනමි අපුර්ව ගුරු තුමියක්...ගොඩාක් ස්තුති mam....තෙරුවන් සරණයි ඔබට ..දිර්ඝායු වෙිවා ..❤️
@geethikarathnawardana9870
@geethikarathnawardana9870 Жыл бұрын
අගනා සමාජ සත්කාරයක් ! මෙයින් ලැබෙන කායික සහ මානසික සුවතාවය අපමණයි ! ඔබතුමියට නිදුක් නිරෝගිව මෙම කටයුතු කරගෙන යැමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!!😍🌹🌹🌹🌺🌺 දීර්ඝ ආයුෂ ලැබේවා !!!!!
@skylineapartment3783
@skylineapartment3783 3 жыл бұрын
ඔබගෙ හැකියාව එ ජවය ගැන සතුටක් ආඩම්බරයක් මට නම්. නිරෝගි සුවය සතුට පතම් අනොජා අක්කා 🙏❤.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@sewwandikumari1128
@sewwandikumari1128 Жыл бұрын
Thank you so much mom i love you ❤❤❤ God bless you 🙏🏾🙏🏾
@SampathVlogs
@SampathVlogs 3 жыл бұрын
ගොඩක් වටිනවා මගෙ ගුරු මෑණියන්ට සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි🙏🙏🙏 මේ කරන මෙහෙවර ඉදිරියටම කරන් යන්න ඔබටත් අපේ අභින ටීම් එකේ අයියලා අක්කලාටත් ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@pushpavidanarachchi6548
@pushpavidanarachchi6548 3 жыл бұрын
ඔබතුමියගේ හැකියාව සහ ⁣ධෛර්යයට මගේ පුණාමය. මට ⁣ දෙන්න පුලුවන් එකම තෑග්ග තමයි ඔබ තුමියට තෙරුවන් සරණින් නීරෝගි සුවය සැමදාම ලැබෙිවා කියලා. පුමාද වෙලා හෝ ඔබතුමියගේ ඇසුර ලැබීමට මමත් වාසනාවන්ත වුනා. තෙරුවන් සරණයි ඔබතුමියට🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗😘🙏
@indujayathilaka5454
@indujayathilaka5454 Ай бұрын
ආදරෙයි අනෝජා අක්කෙ .❤මේක ලොකු සේවයක් .
@ajanthasamanmalibandara9593
@ajanthasamanmalibandara9593 Жыл бұрын
අප නිරෝගිමත් කිරීමට අවැසි දැනුම ලබා දෙන ඔබතුමියට දීර්ඝායුෂ වේවා ! 🙏🌷❤️
@janakiindhunil4395
@janakiindhunil4395 3 жыл бұрын
අනෝජා ඇන්ටි ඔයා පව් කියලා හිතුනා.අපිව ලස්සන කරන්න ඔයා ගොඩාක් මහන්සිවෙනවා.ඔයාට බුදු සරණයි කරන කියන සිතන පතන සියලූම දේ සාර්ථක වේවා !!!!!❤❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘😘🙏ගොඩක් ආදරෙයි පුතේ.
@janakiindhunil4395
@janakiindhunil4395 3 жыл бұрын
@@anojaweerasinghe5764 ආදරෙයි ආන්ටි❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐
@gaminirobinson3701
@gaminirobinson3701 16 күн бұрын
ඔබතුමියට උතුම් තෙරුවන් සරණ යි!!! සියලු දෙවිපිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා!!!
@chandrikakumuduni6776
@chandrikakumuduni6776 Жыл бұрын
ඉතාමත් අගනා සමාජ සත්කාරයක්.ඔබතුමියට දිර්ඝායුෂ ලැබෙිවා ජේසුපිහිටයි බුදු සරණයි .
@T.M_Jayawardhane
@T.M_Jayawardhane 2 жыл бұрын
ඔබතුමියගේ මෙම වීඩියෝව මට ගොඩාක් වැදගත් උනා ❤හොද ප්‍රතිඵල තියෙනව 🙏🙏❤ බොහොම ස්තූතිය
@Nima9977
@Nima9977 5 ай бұрын
ගතින් සිතින් මනසින් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරනයි !!!
@kalyanisriya2245
@kalyanisriya2245 9 ай бұрын
ඇත්තටම ලොකු වෙනසක් දකිනවා මම.ඔබතුමියට ⁣තෙරැවන් සරනයි
@chamila3434
@chamila3434 Жыл бұрын
ඇත්තටම මම කරන්න ගත්තේ ලගදී. මානසික වගේම ශාරීරිකවත් ගොඩක් දැනුන. හොදට දාඩිය දානවා.
@KumariEdirisinghe-h5d
@KumariEdirisinghe-h5d Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමිය ට.මම අද තමයි වීඩියෝ බැලුවා.මට කොන්ද අමාරුව තියෙන කෙනෙක්. වයස අවුරුදු 50ක්.මෙයින් කිහිපයක් විතරයි කලේ.උත්සාහ කරනව.තව ඉදිරියට. 🙏🙏
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 3 жыл бұрын
ඇත්ත වශයෙන් ම කියල නිම කරන්න බැරී සමාජ මෙහෙවරක් ඉතා නිවැරිදි ව බොහොම කරුණාවෙන් පියවරෙන් පියවර කියල දෙන ලයාන්විතව ඉවසිල්ලෙන් කරන් යන්න බලන්න වටිනා වා ඔබ්තුමිය ගෙන් අපේ ජීවිතය ට ගත්ත දේ බොහොම යි සියලු දෙනා ට සම්මා සම්බුදු සරණයි
@uththararathnayaka9204
@uththararathnayaka9204 3 жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි. මම ගොඩක් indian yoga videos බලපු කෙනෙක්. මෙච්චර පැහැදිලිව කියලා දෙනවා කවදාවත් දැක්කේ නැහැ. හරිම ක්‍රමනුකූලව පෙන්නනවා. ගොඩක් අසාවෙන් මමත් මේකට සම්බන්ද වුණා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🤗🙏🙏🙏
@liyangeleena2354
@liyangeleena2354 3 жыл бұрын
Ethama වැදගත් වැඩ සටහනක් ....Sareeraye නිරෝගී kama පවත්වා ගෙන යාමට අපූරු යෝග වැඩ සටහනක් .... ඔබ thumiyata behavinma Esthuthiya piri namami.... Deergausha ලැබේවා ... Theruwen Saranai ....
@kalpanisandarenu6883
@kalpanisandarenu6883 3 жыл бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි අපිව නිරෝගිමත් කරන්න කරන මේ සමාජිය මෙහෙවරට ඒවගෙම ඔබතුමියගෙ වදන් අපිව මේ සදහා හුගක් දිරිමත් කරනවා ඔබතුමියට බොහොම පිං මේ අනර්ඝ සේවයට
@kamalbandara4922
@kamalbandara4922 3 жыл бұрын
ඔබ තුමියගේ පැහැදිලි කිරීම ඉතාමත් හොදට තේරෙනවා .
@roads88
@roads88 2 жыл бұрын
ඔබේ ජවය දැකලා තරුන මට මම ගැනම ලැජ්ජ හිතුනා.. විශිෂ්ටයි ඔබ නම්.. ස්තූතියි මෙවැනි විඩියෝ තුලින් අප වැන්නන් දිරිමත් කීරිම නිසා.. ඇත්තටම අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන දෙයට ඔබ කදිම උදාහරණයක්..💗💗💗
@subashiniekanayake5955
@subashiniekanayake5955 3 жыл бұрын
ආදරණීය අනෝජා අදත් වෙනදා ට අමාරු ඒවා පොඩ්ඩක් පහසුවෙන් කරා ටික ටික ඇඟට දැනෙනවා බොහෝම ස්තූතියි ආදර අනෝජා ඔබ ට බුදු සරණයි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
Hemin පුරුදු වෙන්න්
@zunemob2327
@zunemob2327 5 ай бұрын
ඔබතුමියට බෙහේවින්ම ස්තුතියි❤ 🙏 මෙි විඩියෝ එකට ස්තුතියි❤ 🙏 සමිබුදු සිසිලෙන් විශ්වයම නිවි සැනසෙන පින්බර පුර පසලොස්වක පොහෝය දිනයක් වෙිවා 🙏
@rasmilar.6951
@rasmilar.6951 2 жыл бұрын
බොහොම වටිනවා ඔබතුමියගේ මේම කාර්යය ඔබතුමියට බොහොම ස්තුතියි
@anusharanatunga5619
@anusharanatunga5619 Ай бұрын
Thank you Madam ❤, English subtitles දාන්න පිටරට අයත් බලයි .
@dayafernando9597
@dayafernando9597 3 ай бұрын
මැඩම් පානදුර පැත්තෙ පංතියක් පවතවන්න හරිම ආසයි ඔබතමියගෙන් ඉගෙනගන්න හොදට කියල දෙනව පතනව දිර්ඝාය්ු ❤
@srinathnuwan5800
@srinathnuwan5800 3 жыл бұрын
හරිම ලස්සනයි ඔබතුමියගේ සුර්ය නමස්කාරය 🙏❤ තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@Feathers59
@Feathers59 Жыл бұрын
දියණිවරුන්ට වැඩිහිටි බාල හැම කෙනෙකුටම ඉතාමත් හොඳ යෝගි ව්‍යායාම් අභ්‍යාසයක්.
@deepaseneviratne4747
@deepaseneviratne4747 3 жыл бұрын
Dear Madam, This is my daily morning workout. This gives my body to relax and keeps so light. Appreciate your sharing effort for us to relax our life !! Theruwan saranai!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 3 жыл бұрын
ඔබතුමියට ගොඩක්ල ස්තුතියි.මම කලින්.කියා.දිපු. බඩට.කරන වියායාම කරනවා එක බඩට.හොදට දැනෙනවා.මගෙ.දකුන කකුලේ.පෙලේට්.එකක්.දාලා.තියෙන්නෙ.මට.මෙක.කරන්නනම්.බයයි.අමාරුයි.මිස් අනෙ තව සරල.එකක් කියා දෙන්න බුදු.සරණයි ❤️
@anojajayasekera5592
@anojajayasekera5592 3 жыл бұрын
ඔබ තුමිය අපට කියා දුන්දේ ඉතා උතුම්ය. 🌞🌻
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
පුහුණු වෙලා සුවපත් වෙන්න. 🤗😘
@srinathnuwan5800
@srinathnuwan5800 3 жыл бұрын
108 වතාවක් සුර්ය නමස්කාර කිරිම ඔබතුමිය හදුන්වා දෙනු මැනවී 🙏❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Tika ටිකක් පරිස්සමින් දෙන්න ඕනි පුතේ . 🤗😘
@Euromasha
@Euromasha 3 жыл бұрын
ඔබ තුමියට තෙරුවන් සරණයි ..දීර්ඝායුෂ පතන්නම් ...මේ කරන සමාජ සත්කාරය චිරාත් කාලයක් කරන්න ශක්තිය ලැබේවා !!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@lakamalagedayani6626
@lakamalagedayani6626 3 жыл бұрын
ඔබගෙ මේ වැඩ සටහන් අයයම් දීර්ඝායුසම ලැබේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@sethumimethara4711
@sethumimethara4711 3 жыл бұрын
ඔබතුමියට ගොඩාක් පින් මෙ විදියට දැනුවත් කරනවට නිර්ලෝභී කියලා දෙන ඔබතුමියට ජාති ජාති නිරොගි ජිවිතයක් ලැබේවා .🙏🙏🙏🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@rashmidethabrew3427
@rashmidethabrew3427 3 жыл бұрын
කරුණාකර ඔබතුමිය සම්බන්ද කරගන්න විදිහක් කියන්න.. ❤
@thumeshaakilangi9445
@thumeshaakilangi9445 Жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තූතියි මේ කරන උතුම් සත්කාරයට. නීරෝගී සම්පත්තිය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. සියළු වැඩ කටයුතු සාර්ථක වේවා!!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤
@SriyalathaKumari-l3p
@SriyalathaKumari-l3p 6 ай бұрын
ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා
@yamunakumari6810
@yamunakumari6810 3 жыл бұрын
අනෝජා අක්කි... මම මීට වසර.කීපයකට පෙර අභින ආශ්‍රමයේ ඉගෙනගත්තෙ තව මතකය අලුත් වෙන්නට මේ වැඩසටහන් වලට මෙලෙස එකතු වුනේ. අක්කිට ගොඩාක් ආදරෙයි . සියළූම යහපත් බලාපොරොත්තු එලෙසින්ම ඉෂ්ඨ වේවා!!! ත්‍රිවිධ රත්නයේ පිහිටයි!!!❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much Dear. 😘🤗
@shanthidissanayake6436
@shanthidissanayake6436 3 жыл бұрын
බෙහෙම ස්තූතියි,සියලූම දෙවිදුන් ඔබව රකිවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@nalinirajapakse605
@nalinirajapakse605 3 жыл бұрын
Good morning ms anoja. Thank you so much for your kind teaching. First i did senior citizens program. Now i can stand and do. Superb life starts after watching this. Budusaranai 🙏
@padmaggh5424
@padmaggh5424 3 жыл бұрын
Thanks U
@thamudithaaloka5658
@thamudithaaloka5658 Жыл бұрын
මම මැඩම්ගෙ කලින් වීඩියෝ එකෙන් සූර්ය නමස්කාරය කරන්න පටන් අරන් දැන් සතියක් වගේ වෙනවා ඇත්තටම ඒකෙන් ලොකු වෙනසක් දැනෙනවා ඒක හොඳට practice කරලා මේ කොටසත් කරන්න බලාපොරොත්තු වෙනවා භාවනාව , යෝගා මගේ ජීවිතේ ලොකු වෙනසක් කරා ඇත්තටම මගේ මනස දැන් හරිම සැහැල්ලුයි මොනවා හරි ප්‍රශ්නයක් වුනත් ඒකෙන් ඉක්මනට move වෙන්න පුලුවන් තරමට මගේ මනස දැන් ශක්තිමත් වෙලා කලින් එහෙම නොතිබුණ නිසා මම කාලයක් දුක් වින්දා ඒත් දැන් ඒ තත්වෙ ගොඩක් වෙනස් මේ දේවල් මේ තරම් පැහැදිලිව කියලා දෙනවට මැඩම්ට ගොඩක් ස්තූතියි ❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
අනේ මට ගොඩාක් සතුටුයි . පුහුනු වෙන්න. මේ වීඩියෝ අනිත් අයටත් යවන්න
@renukadhamayanthi5675
@renukadhamayanthi5675 9 ай бұрын
ඔබ තුමියගේ හැකියාව ගෑන හරීම සතුටුයි❤❤❤❤
@arunarajapaksha3507
@arunarajapaksha3507 2 жыл бұрын
දනිස්ස නමන්න බෑරි කෙනෙකුට කරන්න අමාරුයි මිස් මාත් එහෙම කෙනෙක් . ඔබ තුමිය ට ගොඩයික් ස්තුති 🙏🙏🙏
@priyadarshaniherathmenike1214
@priyadarshaniherathmenike1214 3 жыл бұрын
ඔබ හරිම අපූරු ගුරුවරියක්. දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏😍😘🤗
@apeakka9497
@apeakka9497 Жыл бұрын
Obathumiya me karana mehewara itha anargai.... Bohomathma pin sidu wewa 💗💗🙏
@geekiyanagepremadasa4850
@geekiyanagepremadasa4850 Жыл бұрын
Thank you very much. your genetasity very adbancr
@nandikajayasinghe3873
@nandikajayasinghe3873 3 жыл бұрын
ඉතාමත් ලස්සන වැඩ සටහනක් .ඔබට ස්තුති .නිරෝගි සුවය ලැබේවා .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏🤗😘
@malanisenaviratne8542
@malanisenaviratne8542 3 жыл бұрын
අපි දෙන්නා මහවිද්‍යාලෙට එකට උඩපාර දිගේ ගියෙ. අද තමය් දැක්කෙ. මමත් කරන්න බලනව.මම තමය් අමරකෝන් සර්ගෙ නෝන එයා නැතිවෙලා මාස පහය් ඔයාට තෙරුවන් සරනය් නිදුක් නිරොගි සුවපත් බාවය ලැබේවා
@varunivaruni6053
@varunivaruni6053 3 жыл бұрын
අනෝජා අක්කි ඔයා තාමත් ලස්සනයි 🌹. ඔයාට අපි හොමෝම ගොඩක් ආදරෙයි ❤️. නිරෝගී දිවියක් පතමි 🌹. තෙරුවන් සරණයි 🙏
@kankanamalageananda9447
@kankanamalageananda9447 2 жыл бұрын
ආයුබෝවන් 🙏 ඔබතුමියගේ සේවය ඉතා අගනේය 🙏🙏තෙරුවන් සරනයි
@manelpadmalatha7743
@manelpadmalatha7743 3 жыл бұрын
බොහොම වටිනවා ඔබ තුමියට පින් නිරෝගි වේවා තෙරුවන් සරණයි !!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@nadeeshadilshan2200
@nadeeshadilshan2200 3 жыл бұрын
ගොඩක් පින් මිස් මන් sport krnawa..me strength eka ගොඩක් වටිනවා...මට...thankyou miss. 🙏
@janakihill9568
@janakihill9568 3 жыл бұрын
This is great ! I already tryed with this video . .. Wow ... Wht a feeling! Its just like නිවන් ගියා වගෙ.So relax. පුදුම සහනයක් දැනෙන්නෙ. මුලදි ටිකක් රිදෙන්න ගත්ත. මැඩම් කරනව නම් මට ඇයි බැරි කියල ශක්තිය අරන් කලා. දැන් හරි. දිනපතාම practice කලහැකි. බොහොම පිං මේ කරනා සේවයට.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@chayasapumalgama8025
@chayasapumalgama8025 3 жыл бұрын
Dr me vidio eka hemdama krnwda oya
@roshensilva8315
@roshensilva8315 3 жыл бұрын
නීරෝගී සම්පන්න දයිරිය සම්පන්න ඔබ තුමියට තවතවත් ශක්තිය ලැබේවා ඔබ තුමියට මම නමස්කාර කර 🙏🙏🙏 කරනවා බුදු සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@user-nf4jw7um4h
@user-nf4jw7um4h Жыл бұрын
What a wonderful woman. The best tutorial in the you tube. I found ur videos few weeks ago and been doing them with this amazing woman everyday since. Love the flow, ur calm lovely voice, your poses everything. Will keep doing ur yoga. Hope to see my whole time favorite actress one day . ❤The spirit never ages. It stays forever young❤ Love from USA 🇺🇸
@hasangikals
@hasangikals 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් , ඔබතුමියට ගොඩාක් ස්තුතියි ..🙏තෙරුවන් සරණයි..!!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@dilupaswaris9096
@dilupaswaris9096 3 жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමියට.දීර්ඝයු ලැබේවා ජේසු පිහිටයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 2 жыл бұрын
🙏🙏🙏🤗
@senawirathn.madumali7801
@senawirathn.madumali7801 2 жыл бұрын
මුලින්ම මැඩමිට නිදුක් නිරොගීමත් දීර්ඝායුෂ ලැබේවා කියල ප්‍රාර්ථනය කරනව මමත් පටන් ගන්න ඕනෙ දිනපතා කරන්න ඕනෙද කොයි වෙලාවටද හොද
@indranijayalath8236
@indranijayalath8236 3 жыл бұрын
ඔබතුමිය නිදුක් වේවා...නීරෝගි.වේවා..දීර්ඝායු වේවා තෙරුවන් සරණයි...හරිම වටිනවා ඔබතුමියගේ පාඩම් මාලව...
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗 pl share
@arunishriyantha4872
@arunishriyantha4872 3 жыл бұрын
Oyata nirogi suwa pathanawa anoja akka , oyage oya shakthiya hamadama thiyenna oni
@ruwanirajapaksha8549
@ruwanirajapaksha8549 3 жыл бұрын
ගොඩක් ස්තූතිය ඔබ තුමියට,බුදු සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏🤗😘
@MaduwanthiMadu-ql5st
@MaduwanthiMadu-ql5st Жыл бұрын
මගෙ සුසුම්නාවේ ස්නායු තදවෙලා කියලා MRI scan එකකින් කිව්වා .ඉතින් මට මේ ව්‍යායාම සුදුසුද.ඔබ තුමියට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි
@DisnaKulasinghe-ff7iq
@DisnaKulasinghe-ff7iq Жыл бұрын
බොහොම පින් මහත්මිය ඔබට.
@IrangiVidanagamage-we7kg
@IrangiVidanagamage-we7kg 9 ай бұрын
මට අවුරුදු 33 යි මැඩම් .ඔබතුමිය අවුරුදු 66 ක් වෙලා මේ අභ්‍යාස කරන විදියට බොහොම පුදුමාකාරයි.අවුරුද්ද ක කාලයක් පමණ මට යෝග අභ්‍යාස පුහුණුව මඟ හැරුණ .නමුත් මම intermediate level එකේ .ඒ වුනත් අද ඔබතුමිය කල සමහර අභ්‍යාස මට ඒ විදියට ම කර ගන්න හුඟක් අපහසු වුනා.නමුත් පුහුණුව අත්නොහැර කරගන්න හිතට ලොකු විශ්වාසයක් ගොඩනැඟුන .ඔබතුමියට තෙරුවණ් සරණයි 🙏
@kumarikarunatilake3602
@kumarikarunatilake3602 3 жыл бұрын
I am 73.I follow your work outs.it gives me pleasure and good flexibility. Thanks for your videos
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@getrelax893
@getrelax893 2 жыл бұрын
Great job Excellent !!! Thanks so much
@priya1736
@priya1736 Ай бұрын
ඔබට ජේසු පිහිටයි...දේව මෑණියන් ආරක්ෂා කරයි
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
ඒක නම් ගොඩක් හොඳයි. යෝගා ක්ලාස් එකට ගියා වගේ මමත් දැන් ෆෝන් එක තියාගෙන යෝගා කරනවා. ඔබට බොහෝ පින් . දීර්ඝායුෂ ලැබේවා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘හොදට ප්‍රක්ටිස් කරන්න
@sumithradamayanthi6644
@sumithradamayanthi6644 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුම්යට ගොඩක් පිංසිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හරිම වටිනවා මේ සමාජ මෙහෙවර දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@ruwiabeysinghe7020
@ruwiabeysinghe7020 3 жыл бұрын
You have become one of my best inspirations and the ideal of strength. Thank you so much for your pure effort to teach this wonderful practices of Yoga. May all the blessings and strength of univers be by your side 🙏. This practice gives a wonderful jump start with so much energy to begin the day . We love you . 💐 Budusaranai 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘🙏
@rukshikarupasingha6538
@rukshikarupasingha6538 Жыл бұрын
Thank you so much..❤❤very useful..may God bless you ❤
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 Жыл бұрын
ගොඩක් ස්තූතියි අනෝජා මිස්...❤❤ හරිම වටින වීඩියෝ එකක් මේක ත්❤🕉️🕉️🙏
@anomaranasinghe3766
@anomaranasinghe3766 2 жыл бұрын
Hi mam am in japan . Am doing your yoga sessions from KZbin . Thank you so much. Really helps me a lot.
@kumarijayathunga1920
@kumarijayathunga1920 2 ай бұрын
Hari asawen beluwe mama ada edan me tika keranawa sthuti
@inokakothalawala9496
@inokakothalawala9496 7 ай бұрын
ඔබ තුමියට දීර්ඝායු වේවා!!! ❤
@RanziYasasvi
@RanziYasasvi 2 жыл бұрын
I also do Sun salutation. So this is so helpful miss. Thanks so much for sharing your lesson with us
@mdindu6072
@mdindu6072 3 жыл бұрын
තෙරැවන් සරනයි මගේ මිස්ට මාගේ නමස්කාරය වේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏🤗😘
@indranisubasinha6267
@indranisubasinha6267 3 жыл бұрын
අනෝජ අක්කේ වඩේනම් සුපිරියි. ❤ඔයා මගේ ලස්සනම නිලිය❤ මම ඒ කාලෙ අනික් අය එක්ක රන්ඩු 😫කරනව ඔයා මගේ කියල. ඔයාට මම ගොඩාක් ආදරෙයි❤ රන් දෙනිගල සිංහය මම ආසම චරිතයක් සැබෑම ජීවිතයෙත් ඔයාගෙ චරිතෙට🌹 මම ගොඩාක් කැමතියි ඔයා ගැහැනුන්ට ආදර්ශමත් ගැහැනියක්👍 මගෙ අක්කට දීර්ගායුෂ ලැබේවා 🙏තෙරුවන්සරනයි🙏 ආදරෙයි ❤හැමදාම සතුටින්😃 ඉන්න ලැබේවා ❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
අනේ . Thank you Darling. ඔබලාගෙ කොන්දේසි විරහිත ආදරය මට දෙන ලොකු ශක්තියක් . 😘🤗
@NS-yi9kg
@NS-yi9kg 6 ай бұрын
අනෝජා මිස් මං පදිංචි වෙලා ඉන්නේ ඉතාලියේ ඉස්සර මං ලංකාවේ ඉන්නකොට මං යෝගා ඉගෙන ගත්තා ඉටපස්සේ මෙහෙට ආවට පස්සේ හැමදේම අතඅරින්න උනා මං ආසයි ආයිත් යෝගා ඉගෙන ගන්න ඔබ තුමිය ඔන්ලයින් පන්ති කරන්නේ නැද්ද?
@surangidassanayake9764
@surangidassanayake9764 2 жыл бұрын
Thank you so much for your great work. Appreciate your leadership
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
😊❤
@lalithaaththanapola582
@lalithaaththanapola582 3 жыл бұрын
👌👍 අනෝජා අක්කේ....මේ ප්‍රජාසත්කාරය අනගිබවනියයි ....
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏🤗
@raajaanganedhammasobhanath3738
@raajaanganedhammasobhanath3738 3 жыл бұрын
ගොඩක් හොඳට කියලා දෙනවා. බෝහෝම පින් ඔබතුමියට.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@imashajayalath7686
@imashajayalath7686 3 жыл бұрын
Im a beginner and still following your previous video..It's been just three weeks..hope to continue..Thank you so much ma'am..❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Pl learn thosefirst. When you are comfortable, can try these intence ones.🙏🤗😘
@pushpawije7357
@pushpawije7357 3 жыл бұрын
Greatful to Your teaching Madam. " GOD Bless 💐💞
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
God bless you Dear. 🤗😘
@mallikadewanarayana727
@mallikadewanarayana727 2 жыл бұрын
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා
@nermalignermalig8222
@nermalignermalig8222 5 ай бұрын
Mn aurududata kalin Oba thumiyagen tamai hariyata Suriya wandanawa hariyatama karana hati igana gatte.❤🙏❤ .Harima Adaraniyai.Ayoubohowewa Nirogi Wewa ❤🙏❤
@madushagamage8129
@madushagamage8129 3 жыл бұрын
Woooow excellent teacher. Excellent performance.God bless you... 🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏pl share
@navidaha69
@navidaha69 3 жыл бұрын
ඔබ thumiyage video බලන්න ගත්තෙ මම මේ ලඟදි ඉඳන්, ගොඩක් වටිනවා. මම yoga class යනවා. මේ ටික කාලෙම covid නිසා යන්න bane. ඉතින් මම ගෙදර ඉඳන් කරන්න හොඳ video මොනාද කියලා හොයද්දි thamai දැක්කේ. අද උදේ මම මේ video එක බලල කෙරුවා. හරිම sanipayak මට දැනුනා, මම සූරිය නමස්කාරය නිතර ගෙදර lamai එක්ක කරනවා. මට දෙයක් ඔබ thumiyagen දැන ගන්න පුළුවන් ද, මාගෙ යටි පතුල් kakkumai, ඒකට yoga අභ්‍යාස මොනා හරි කියලා දෙන්න පුලුවන් ද. ගොඩක් ස්තූතියි. ඔබ thumiyawa දකිද්දි mage hithata අමුතු ප්‍රාණය යක් දැනුනා,
@visiontamilclass8174
@visiontamilclass8174 3 жыл бұрын
Dear Anoja Madam Thank you For Your Kind Explaining God Biess You !
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘 pl share
@dammikawasanthi298
@dammikawasanthi298 Жыл бұрын
ආයු බොහෝ වේවා ඔබටුම්‍ යට.......💖💖💖💖🙏🙏🙏🙏
@rohandecosta3931
@rohandecosta3931 3 жыл бұрын
Grate ! Thanks for sharing.
@bisomanika1354
@bisomanika1354 3 жыл бұрын
අද තාම මැඩම් විඩොස් දැක්කෙ ගොඩක් පිං ඔබ තුමියට බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@ruubalasooriya4949
@ruubalasooriya4949 3 жыл бұрын
ස්තුතියි ඔබතුමියට.හරිම නිරවුල්ව පැහැදිලි කරනව හැමදේම.බලන් ඉන්න ආස හිතෙනව.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@priyanipriyani6862
@priyanipriyani6862 3 жыл бұрын
ආදරෙයි ගොාඩාක් බුදුසරනයි ඔබතුමියට හරියට හිනයක් දැක්කා වගෙ..ගොාඩාක් පිං
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
අනේ. ගොඩාක් ආදරෙයි .🤗😘
@dananjaya8986
@dananjaya8986 3 жыл бұрын
ගොඩක් වටිනවා මැඩම්. ස්තූතියි ❤️🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 3,3 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 33 МЛН
Gentle Seated Yoga For Beginners & All Levels | 30 Minute Practice
30:02
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 11 МЛН