මැජික් ඔසුව - සූර්ය නමස්කාරය | "Breathe with Anoja" | Episode 11 | Anoja Weerasinghe

  Рет қаралды 280,457

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 630
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ආදරනීය ඔබ හමදෙනාම මා එක්ක අත්වල් අල්ලාගෙන ඉදීම මට ලොකු ෂක්තියක්. වෙන වෙනම පිලිතුරු දෙන්න බරි වුනාට මම සේරම කියවනවා. පහුගිය දිනවල ඔබලා ඉල්ලා සිටි breathing exersises ගොඩාක්, තව voice exersises ehema record kala. Episode 3,4, breathing හොන්දට practise කරන්න, sunsalutation හොන්දට practise කරන්න. කොවිඩ් 19 සදහා කල episode eka practise karanna. Hamadaama practise කරන්න ඒ ටික. ඔබ සියලු දෙනාටම සනසීම, ශාන්තිය, නිදුක්, නිරෝගී දිවියකට මේ සියල්ල උපකාර වේවා. 🙏🙏🙏
@darshiybalasooriya9404
@darshiybalasooriya9404 3 жыл бұрын
adarei godak .dakkath hitha pirenawa 💝
@priyankaweerasinghe2861
@priyankaweerasinghe2861 3 жыл бұрын
Obathumyage panthi walata sahabagi wennda puluwan kohomada
@chamilachandani9270
@chamilachandani9270 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට
@wasanthadewasurendra3148
@wasanthadewasurendra3148 3 жыл бұрын
Ma නමස්කාරය අපි ටිකක් තරුණ කාලයේ දි දැකල තිබුණනම්... ඔබ තුමියට..නිරෝගී සම්පත් ලැබේවා දි ඝර්ග ආයු ලැබී වාසනාවන්ත ජිවතයක් උදා වෙවා ..තෙරුවන්සරනයි ...
@dilshanirathnayaka128
@dilshanirathnayaka128 2 жыл бұрын
Aderiyi godaaaakkkk❤️❤️ mis lassana wenn yoga vidio ekk karnkooo🙏🙏🙏
@SenadheeraVimal
@SenadheeraVimal 6 ай бұрын
මම කන්තලේ 94 න් අපිට මැඩම් ඇවිත් අභින වැඩ සටහනකලා ඔබ තුමිය මෙය බලනවනම් මම ගිතා මතකද දන්නෑ මම ගොඩාක් ආදෙරෙයි මැඩම්ට මාරම වටිනව මෙි දෙන උපදෙස් දිිර්ග ආයුශ ලැබෙිවා ඔබ තුමියට
@damithaabeyrathne218
@damithaabeyrathne218 3 жыл бұрын
මේ උතුම් සත්කාරය අපට ලබා දෙන ආදරණීය අනෝජා අක්කි...ඔයාට ආයූ බොහෝ වේවා..තව තවත් මෙවැනි සේවයන් කිරීමට සොබාදහමේ ආශීර්වාදය ලැබේවා...
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much Nangi. මගේ වෑයම ඈත ගමක ඉන්න කෙනෙකුට වුනත් යෝග කරන්න අවස්ථාව ලබාදීල නිදුක් ,නිරෝගී සුවපත් සමාජයක් නිර්මාණය කර ගන්න උදව් වීමයි . Nangi වගේ ගොඩාක් ජනප්‍රිය කෙනෙකුට මේවා මිනිස්සු අතරට ගෙනියන්න ලොකු මෙහෙවරක් කරන්න පුළුවන් . Haki තරම් share කරන්න please. ගොඩාක් පින් ලබා dena ශක්තියට . 🙏🙏🙏
@kosalawijesingha3513
@kosalawijesingha3513 3 жыл бұрын
@@anojaweerasinghe5764 iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
@ranithilakarathna8859
@ranithilakarathna8859 3 жыл бұрын
Llllllll
@sithajayanthasithajayantha7271
@sithajayanthasithajayantha7271 3 жыл бұрын
බුදු සරණයි
@athulanishantha3667
@athulanishantha3667 3 жыл бұрын
මා දුටු හොඳම සූර්ය නමස්කාර පැහැදිලි කිරිම 🔥🙏❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏🤗😘
@dimuthushehan8655
@dimuthushehan8655 3 жыл бұрын
ඇත්තෙන්ම අනොජ ඔයා විස්තර කරන විදිහ අහගෙන බලාගෙන ඉන්න හරිම ප්‍රියයි...හොද දක්ෂතාවයක් තියෙන්නෙ..දීර්ගායුෂ ප්‍රාර්තනා කරනව ඔබතමියටඹ එම
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
අනේ thank you. 🙏🙏🙏
@umeshiillesinghe8752
@umeshiillesinghe8752 3 жыл бұрын
ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි . ඔබතුමියගේ මෙම අගනා සේවය නිසා සුවපත්භාවය ලබමින් සිටිමි. මා මෙන්ම විශ්වයම සුවපත් වේවා!!! ඔබතුමියට ඉදිරියටත් මෙම අගනා සේවය සිදුකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!! තෙරුවන් සරණයි !!! -පෙමිලා ඉලේසිංහ-
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@tkaushalya
@tkaushalya 3 жыл бұрын
You are amazing. I have been to 6 different yoga instructors including foreigners since 2010. But you are the 1st person who teach a step by step process in detail with instructions on how to accept and improve our body limitations. May you live healthy for giving us this knowledge free of charge.
@swarnadealwis1231
@swarnadealwis1231 3 жыл бұрын
අනෝජා මහතමිය මේකාලෙටත් වටිනා ක්‍රීයාවක්. ඔබ තුමියට විශ්වයේ ශක්තියෙන් සැමදා දිලේව. මමත් හිටියා නම් කියල සිතුනා. ඒත් පිට දේශයක..මමත් වයසයි ඒත් ශරීර ව්‍යායාම නිසා නිරෝගිව දුව පැන ඇවිදමින් ජීවත් වනව. ඉතින් මේ දේවල් අපේ මිනිසුන් ක්‍රීයා කරනවනමි, නිරෝගී කම ලැබෙනව.🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so kuch.
@malithachatumina9121
@malithachatumina9121 2 жыл бұрын
වටින දේවල් මෙහෙම සමාජයට දායාද කරන එක උතුම් දානයක් 🙏 බුදුසරණයි දීර්ඝායුෂ මැඩම්❤
@darshanisiyabala6145
@darshanisiyabala6145 2 жыл бұрын
අනෝජා මහත්මිය... සූර්යා යනූ බුද්ධ බලයයි.. එම බුද්ධ බලය තමයි අපේ චක්‍ර අවධි කර තෙවැනි ඇස හරහා නිවනට මග සලසන්නේ.. ධ්‍යනිය බුදු කෙනෙකු වැඩ සිටිනවා.. දියසෙන් සක්විති සටන හා දියසෙන් සරණ විද්‍ය දේශනා අහන්න.. නිර්වාණය ලොවට ගෙන ආ බුදුන් වහන්සේගෙ දේශනා අහන්න. 🙏🙏🙏
@niroshani4906
@niroshani4906 2 жыл бұрын
බොහෝම ස්තූතියි.... ඉතාම පැහැදිලිව තේරුම් කර දීම ගැන..ඔබතුමිය යම් වාසනාවකට මුණගැසුණු ආර්ය මිතුරියකි...🙏🌈
@bandusena8046
@bandusena8046 3 ай бұрын
ඔබතුමියට නිදූක් නිරොගීව දීර්ගායු ම වෙවා. මමත් වයස අවුරුදු 72 ක් වූ වියපත් කෙනෙක්.තනිවම හුදකලා ව සිටින මට විශ්වයේ ආශීර්වාද යෙන් ඔබතුමිය ගෙ යොග වැඩසටහන් දැක ගන්න ලැබුණා. දැන් මම මුලින් අපහසු උනත් ටික ටික හොදින් කරගෙන යනවා.ගතටත් වගේම සිතටත් පුදූම ප්‍රාණවත් බවක් සැහැල්ලු බව ක් දැනෙන වා. සිනමා කලා ලොවේ අග්‍රගණ්‍ය රංගන ශිල්පිනියක් ව සිටි ඔබතුමියට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.
@helanteacher
@helanteacher 3 жыл бұрын
ප්‍රාථමික ශ්‍රේණියේ දරුවන් සඳහා ද නිර්දේශිත මෙම සූර්ය නමස්කාරය මේ තරම් වැදගත් යැ යි මා හැඳින ගත්තේ ඔබ ගෙන්ය .පාසල් ආරම්භ කළ වහා මා ඔබගෙන් ලද මෙම මහාර්ඝ සම්පන්න දැනුම් සම්භාරය මගේ පුංචි දුවා දරුවන් වෙත නොපැකිලව ඉගැන්වීමට කටයුතු කරන අතර එය ඔබ වැනි ශ්‍රේෂ්ඨ කලාකාරිනියක ට සිදු කෙරෙන උපහාරයක් ම වේවා !
@Justanotherhuman4356
@Justanotherhuman4356 7 ай бұрын
ගුරුවරුන් වශයෙන් සමාජයේ විශාල වෙනසක් කිරීමේ හැකියාව තියනවා. ඉතින් උපරිමෙන් එය සිදු කරන්න. ❤ස්තූතියි.
@bodhiyogawithwandana979
@bodhiyogawithwandana979 3 жыл бұрын
හරිම ලස්සනයි අනෝජා අක්කා.❤ මාත් යෝගා instructor කෙනෙක් තමා...එත් අක්කා කියලා දෙනවා ආසාවෙන් බැලුවා බුදුසරණ අක්කේ ඔයා වගේ අය අපට සම්පතක්....ආදරේ ❤🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you Nangi. 🤗😘
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමිය ට...🕉️ .මේ තරම් කාලෙකට දැකපු හොදම පැහැදිලි කිරීම 🙏🕉️💖
@සිතකමහිමය-ඝ2ග
@සිතකමහිමය-ඝ2ග 3 жыл бұрын
මිස් ගේ පැහැදිලි කිරිම ගොඩක් හොදයි මිස්..ගොඩක් වටිනාව මට ..මිස් ට ගොඩක් පිං..තවත් මෙ හරහා ඉදිරියට කරගෙන යන්නට අවශ්‍ය ශක්තිය දහිරිය ලැබේවා❤❤
@niromaroshanthi4703
@niromaroshanthi4703 3 жыл бұрын
0
@nalinjayathilaka1178
@nalinjayathilaka1178 Жыл бұрын
අද දවසේ මා ගොඩක් දේ ඉගෙන ගත්තේ මී ඔබ තුමියගේ ජිවිතේ ආ ගමන් මග .ගොඩක් දුර යන්න දිර්ගායු ලැබේවා .තවත් බොහොදේනෙකුට උදාවු කරන්න ලැබේවා .🙏 තෙරුවන් සරණයි ❤
@nirosha707
@nirosha707 2 жыл бұрын
තෙරුවන් සරනයි ඔබතුමියට .නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා .
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
දීර්ඝායු වේවා නිරෝගී සුවය ලැබේවා පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා ඔබට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 ❤❤💐💐💐💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@pothakamahima8826
@pothakamahima8826 3 жыл бұрын
අනෝජා මිස්,ඔබතුමිය හරිම පැහැදිලි ව සූර්ය නමස්කාරය කියලා දුන්නා.බොහොම පින් .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘Thank you
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
Hodata phadiliwa kiyala denawa. Godak Watina video1k Godak Sthuthi Oba Thumata Dergayousa Labewa 🙏❤
@kumakarate5304
@kumakarate5304 3 жыл бұрын
වර්තමාන කාන්තාවන් ජීවිතය සෙල්ලමක් කරගෙන කෙටි ආහාර සහ කෙටි ක්‍රම හොයන්න පුරුදුවෙලා අසනීපවුනාම ගොඩක් දුක්වෙනවා .තරුණ කාලයේදීම වයායාම කරගෙන යායුතු දෙයක්
@sumithradevi6682
@sumithradevi6682 19 күн бұрын
තේරුවණ් සරණයි ඔබතුමියට ගොඩක් ස්තුතියි විඩ් යො එකට
@pushpadesilva7087
@pushpadesilva7087 3 жыл бұрын
ඔබ තුමිය දැක්ක අවුරුදු ගාණකින් . හරිම සතුටු දවසක් මට . Mama හැමදාම surrya නමස්කාර කරනවා .. ගොඩාක් හොඳයි . ඔබට තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
තෙරුවන් සරණයි . හැමදාම Practice කරන්න . 🙏🙏🙏
@achiniilukpitiya7614
@achiniilukpitiya7614 3 жыл бұрын
ඔබ තුමියට දීර්ඝායුෂ නිරෝගී සුවය සමගින් තෙරුවනේ ආරක්ෂාව ලැබේවා !🌹
@avlife5971
@avlife5971 3 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක්.මම ,අබින work shop එකේ old member කෙනෙක්..හරිම අසාවෙන් හිටියේ ඔබ තුමියව බලන්න .හරිම සුන්දර මතකයක් මගේ ජීවිතේට එකතු කරාට ඔබ තුමියට ගොඩාක් පිං
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@chandimajayasumana4986
@chandimajayasumana4986 3 жыл бұрын
Great explanation, thanks You’r helping newcomers who can’t afford to go to a Yoga class May triple gems bless you
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Loads of love 🤩
@suvijayasinghe4706
@suvijayasinghe4706 3 жыл бұрын
අනෝජා මිස් මම පොඩි කාලේ ඔබවදැක්කේ!!! ලකස්''!ඇඩ් එකෙන්.ඒලස්සනට පොඩි කාලේම ආසවුනා .ඔබ දැනුමෙන් පරිපුර්ණ දක්ෂ නිලියක් . ඹබට මා තවමත් ආරෙයි ආසයි ..හොද දැනුවත් කිරිමක්..thax ❤🙏 from hongkong
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you 🤗😘
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 3 жыл бұрын
අනෝජා මිස් හරිම සරලව සිත්ගන්නා අයුරින් කියාදෙනවා ඔිනම කෙනෙකුට අාස හිතෙනවා.කොහේද මිස් පරිසරය..මුහුදක් අයිනක මොණරු,වදුරෝ..තෙරුවන් සරණයි මිස්ට අායුබෝවේවා!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you. Weligama Barberyn beach Ayrveda resort. Pl share
@nilminibandara3802
@nilminibandara3802 3 жыл бұрын
ගොඩක් හොඳයි බුදු සරණයි oba tumiyata
@wasanthiweerasinghedissana8317
@wasanthiweerasinghedissana8317 3 жыл бұрын
ආදරණීය අනෝජා අක්කේ ඔබතුමියට ගොඩක් ස්තුතියි.බුදු සරණයි 🙏
@sisirabala6099
@sisirabala6099 3 жыл бұрын
Thanks for sharing this extremely valuable video. You explained every single movement so well, that anyone could do it. May you have a happy, healthy and peaceful life.
@a.mdombagammana4479
@a.mdombagammana4479 11 ай бұрын
බොහෝම ස්තුතියි ඔබතුමියට 💕💕 ආයූබෝ වේවා
@jeevanipushpakanthi6922
@jeevanipushpakanthi6922 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. හොඳ පැහැදිලි කිරීමක් එක්කම ඉගෙන ගන්න පුළුවන්. දීර්ඝායු වේවා.
@thanujadilrukshi8922
@thanujadilrukshi8922 2 жыл бұрын
මා දුටු හොදම පැහැදිලි කිරිම මේක තමා ගොඩක් ගොඩක් ස්තුති
@ruwanabesinghe3740
@ruwanabesinghe3740 3 жыл бұрын
ඔබ හොඳම ගුරුවරියක්.වැදගත් සමාජ සත්කාරයක්.දීර්ඝායුෂ ලැබේවා.
@backpackerdunuku4726
@backpackerdunuku4726 3 жыл бұрын
අනෝජා මැඩම් ඔබට බොහෝම ස්තූතියි 🙏 🇱🇰 . ඔබ කාලීන අවශ්‍යතාවක් ඉටුකරන්නේ. ඔබ සෑම අවස්ථාවකදීම අපේ රණවිරුවන් සිහිපත් කරනවා සෑම අවස්ථාවකදීම. ❤ ඔබතුමියට ජය සැපත.💐
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘🙏🙏🙏
@thushariwelagedara8167
@thushariwelagedara8167 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමිය ට.
@ShopMcc-of1cj
@ShopMcc-of1cj 2 ай бұрын
Thanks oba thumiyata god bless you ❤❤
@naldiss87
@naldiss87 3 жыл бұрын
Well explained and well done.Thank you so very much...Nothing left to query on..May you have peace,good health and happiness.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
You too my Dear. 🙏🙏🙏
@AnneGunawardana-cs4sj
@AnneGunawardana-cs4sj 4 ай бұрын
Thank you for sharing with lots of love ❤
@priyawalawage8523
@priyawalawage8523 3 жыл бұрын
සමාජයේ නිරෝගි සුවය සුවය පවතින්නේ ඔවුන්ගේ දැනුවත් විම මත යි. ඇත්තෙන්ම ඔබතුමිය කරන්නෙ විශිෂ්ඨ සේවය ක්. ස්තුතියි බොහොම . ඔබට නිරෝගී සුවය පතනවා හදවතින් ම.!!!!!
@priyadarshani...4108
@priyadarshani...4108 3 жыл бұрын
🙋ඔන්න අද ඉදල මමත් එනවා ,,,ඔබ තුමියගේ වැඩ සටහන් බලන්න,,🙂 ගොඩක් ස්තුතියි 🙏🙏 ,,
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😍
@rudhar5538
@rudhar5538 3 жыл бұрын
I have heard so much about your yoga classes in Sri Lanka. Never got to attend though. As a regular practitioner of yoga, lovely to see the way you explain the movements. Your acting skills combined with your yoga skills is the perfect match. Stay blessed Mrs Anoja Weerasinghe. You are an absolute treat to watch💕💕💕Om Shanthi🙏🙏🙏🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much for encouraging. 🙏🙏🙏
@ovindisugathadasa1008
@ovindisugathadasa1008 11 ай бұрын
@nethmiliyanarachchi6236
@nethmiliyanarachchi6236 Жыл бұрын
හරිම වටිනා දෙයක්.බුදු සරණයි
@MadhuGunasekara
@MadhuGunasekara 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි...ඒ වගේම ගොඩාක් පින් අනෝජා අක්කේ ඔයාට....හරිම පැහැදිලිව විස්තර කරනවා...ඔයාට නිරතුරුවම නිදුක්, නීරෝගී සුව ලැබේවා..!!!
@dasusemasinha
@dasusemasinha Жыл бұрын
Gidak sthuthi oba thumiyta ❤🎉😊
@rupiniganegoda3115
@rupiniganegoda3115 3 жыл бұрын
ඔබතුමියට ගොඩාක් පින් කවුරුත් මේ තරම් පැහැදිලිව කියලා දෙන්නෙ නෑ
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@sumuduharshani3892
@sumuduharshani3892 3 жыл бұрын
බොහොම ස්තූතියි. මම මෙයට අළුත්. ටිකෙන් ටික පුරුදු වෙන්න උත්සාහ කරනවා. මෙය හරිම පැහැදිළියි
@gunaraja6639
@gunaraja6639 Жыл бұрын
ශාන්ත සුවයට පත් වේවා !❤
@srimaperara5716
@srimaperara5716 3 жыл бұрын
Obata deergausha labewa niduk neeroogie sampaththiya labewa Anooja Akke Theruwan saranai
@lishaniumanga5541
@lishaniumanga5541 3 жыл бұрын
මිස් මම ආබාධිත කෙනෙක්...මටත් ආසයි සූර්ය නමස්කාරය කරන්න... අපි වගේ අයටත් කරන්න පුළුවන් විදිහට මේ සම්බන්ධව පැහැදිලි කරන්න...ඔබ තුමියව පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට හැකි දුරකථන අංකයක් ලබාදෙන්න පුළුවන් නම් වටිනව... දීර්ඝායුෂ ලැබේවා....
@ew5132
@ew5132 3 жыл бұрын
Miss anoja ඔයාට ගොඩාක් පින්...
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘🙏
@hubtv6159
@hubtv6159 3 жыл бұрын
සූර්ය නමස්කාරය අපි දැන් කරගෙන යනව මිස් පුළුවන් නම් අපි කැමතියි ඉගෙනගන්න තියෙනව නම් පැහදිලිව හුස්ම ගන්න ආකාරය ගැන.මෙි වීඩියෝ අපේ යාළුවො ත් ගොඩක් බලනව.ගොඩක් පිං මිස්ට❤️🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Api ඉක්මණට breathing exersises ගොඩාක් දෙනවා . Practise karanna.
@mudithapriyadarshani5490
@mudithapriyadarshani5490 3 жыл бұрын
ඔබතුමිය බොහෝම පැහැදිලිව තේරුම් කරල දුන්නා... ස්තූතියි! තෙරුවන් සරණයි!
@jayakodidamayanthi1555
@jayakodidamayanthi1555 3 жыл бұрын
Budu saranai Deergau wewa
@pathmagurusinghe4832
@pathmagurusinghe4832 2 жыл бұрын
Obatath niduk nirogi deergau weewaa ❤
@vinuwijesuriya745
@vinuwijesuriya745 3 жыл бұрын
You cleared all the little queries that we had.Thankyou and bless you .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
I am so happy. Pl keep practising. 🙏🙏🙏
@sewwandiyoshika7736
@sewwandiyoshika7736 2 жыл бұрын
Mama yoga karapu kenek.dan goda kalekin kale ne.amathaka wela tibuna ewa mathak karan karanna ayemath obage danuma harima watinawa.bohoma stuti.yoga kiyanne aushadayak.ake watinakama mama athdakimen dannawa.hodata terum karala kiyala denawa obathumiya.bohoma pin
@ajithajayanthi1880
@ajithajayanthi1880 3 жыл бұрын
හොදටම පැහැදිලියි ඔබතුමියට බොහොමත්ම පින් ජේසු පිහිටයි
@duleekafernando3707
@duleekafernando3707 Ай бұрын
Good job .all the best ❤❤❤❤
@talkwithmind421
@talkwithmind421 3 жыл бұрын
Ane oba thumiyata godak pin kisima deyak eka vidiyakta ahan inna bari mata obathumiyage kathawath bhawanawak una .e tharam sanaseemk kawadawathma danila naa,🙏🙏🙏
@amithasenarathne865
@amithasenarathne865 3 жыл бұрын
Mama yoga tika kalayak karala nawattala thibune. Me tharam niwaradi pahadili kireemak mata labune na. Dan ayet yoga karanna loku aasawak athi una. Adama patan gannawa . Anoja , oyata godak sthuthi. Godak pin.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘practise well.
@heartlinemusic
@heartlinemusic 3 жыл бұрын
Jayawewa oba thumiyata දීර්ඝායු වේවා
@rukmalilakshika7360
@rukmalilakshika7360 3 жыл бұрын
Godak watinawa. Obatumiyata pin. Budusarani. Katahadee lassana eda wagemai.
@NadeemaNilmini-h5c
@NadeemaNilmini-h5c 9 ай бұрын
ඔබ තුමියට බොහොම ස්තූතියි ....මට පොඩි ගැටලුවක් තියෙනවා ..මම හිතනවා නිහතමානිව උත්තරයක් දෙයි කියලා..සූර්ය නමස්කාරය කරන්න පුහුණුවක් ගන්න youtube එකේ බලද්දි ඔබව හමු උනේ තුන් වෙනියට..අනික් දෙකේ දැකපු විදිහට මුන් වන්දනා කරනකොට අත් දෙක දිගහැරලා හිමින් උඩටම ගිහි‍ං හිමින් නලල දිගේ පපුවට ආවා..කැම්පස් සර් කෙනෙක් එක්කෙනෙක්..ගුරුවරයෙක් එක්කෙනෙක්..මේක පහදා දෙන්න please ..
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
It jumped the hurddle Of passing 100000 Dearest Channa, Nadeera,Dilan & the entire Team. Thank you so much Dearest Channa, the greatest Director of photography in Srilanka for making such A beautiful, great vedio. I have never seen such a detailed vedio of sun salutaion in my life. Thank you so much every one .who followed the Breath with Anoja channel. 🙏🙏🙏🤗😘
@priyangipelawaththage513
@priyangipelawaththage513 3 жыл бұрын
Harima pahadili.tnx very much
@janithjanith8954
@janithjanith8954 3 жыл бұрын
තෙරුවන් සරණයි අනෝජා මහත්මියට !!!!! 🙏🙏🙏❤️❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@madhurabhashitha2356
@madhurabhashitha2356 3 жыл бұрын
Obata godak sthuthiy
@sriyanikumarasinghe1199
@sriyanikumarasinghe1199 3 жыл бұрын
Thank you so much. It is a pleasure to hear your soothing voice giving explicit instructions. I will certainly try to follow you❤️
@kumarie9
@kumarie9 3 жыл бұрын
සුවපත් වේවා 🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ඔබත් සුවපත් වේවා . 🙏🙏🙏
@Yashodhadesilva
@Yashodhadesilva 3 жыл бұрын
Nicely demonstrating and well explaining . 👍❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much. 🙏🙏🙏
@diliniiddamalgoda6313
@diliniiddamalgoda6313 2 жыл бұрын
Thank you Mam 🙏❤️ Have a blessed life and i wish you a long healthy life.
@renukadhamayanthi5675
@renukadhamayanthi5675 10 ай бұрын
ඔබ තුමියගේ වීඩියෝ බලා මාත් අභ්‍යාස කරනවා ස්තුති ඔබට ❤❤❤
@indiraperera7100
@indiraperera7100 Жыл бұрын
Thank you so much You explained very clearly
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
හරිම පැහැදිලිව කියල දෙනවා..පිං ඔබතුමියට..🙏
@subashiniekanayake5955
@subashiniekanayake5955 3 жыл бұрын
Thank you so much Miss Anoja. අපේ ආදරණීය අනෝජා. මම අද මේ ආසන කරන්න උත්සාහ කළා.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
හොඳයි පරිස්සමින් practise කරන්න .suwapath වෙනවා . 🤗😘
@s.perera4058
@s.perera4058 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@sanathdharmaratna1926
@sanathdharmaratna1926 3 жыл бұрын
My mom didn't do any of your exercisers BUT SHE IS NOW 93 YEARS OLD.Please teach them how to control the STRESS . MIND is the most important thing than your BODY.Magic osuwa is your MIND.
@peacebeginswithasmile1
@peacebeginswithasmile1 10 ай бұрын
The mind and body connection is achieved through Yoga. "Yog" means the union of the mind and body.
@nalikahapuarachi8831
@nalikahapuarachi8831 3 жыл бұрын
ඔබතුමිය දැකිමත් මට ලොතු සතුටක් .හොද අදහසක් වගේම වටිනා දෙයක් .බුදු සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you🙏🙏🙏
@nalikahapuarachi8831
@nalikahapuarachi8831 3 жыл бұрын
😘🌹🌹
@dineshacosta5208
@dineshacosta5208 3 жыл бұрын
Excellent explanation. Your voice is very clear. I used to do yoga but outgrew my practice but this inspires me to restart. Thank you for taking time to teach correctly. Stay healthy 🙏🏽
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much stay safe & healthy my Dear.
@pramilanakandala9510
@pramilanakandala9510 Жыл бұрын
Man Australiywe idan oyage yoga karanne. Oyata budurasani. Mage agata godak saneepai Thank you.
@nirusudakum921
@nirusudakum921 3 жыл бұрын
ඔබට ගොඩාක් ස්තූතියි අනෝජා අක්කි. මමත් යෝගා කරන්න ආසයි. දැනටත් කරගෙන යනවා. ඒත් ඔයා කියලා දීපු තරම් පැහැදිලි ලෙස සූර්ය නමස්කාරය කොහෙදිවත් මට ඉගෙන ගන්න ලැබුනේ නෑ. ඒ නිසා තාමත් මට හරියට ඒක කරන්න බෑ. ඔයාගේ උපදෙස් අනුව කරන්න උත්සාහ කරනවා. ඔබට බොහොම පින්. මම මගේ යාලුවන්ටත් මේ විඩියෝ එක share කලා. 🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much 🙏🙏🙏
@starrynightmusic9529
@starrynightmusic9529 Жыл бұрын
Thank you so much Madem ❤
@padmasamarakoon8667
@padmasamarakoon8667 Жыл бұрын
Obathumiyata theruwan saranai!🙏
@paneetaapsara3400
@paneetaapsara3400 Жыл бұрын
🙏🏽බොහොම පින් ❤
@sanjeewanielvitigala7676
@sanjeewanielvitigala7676 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට... ගොඩක් පිං මේ සත්කාරයට... 🙏🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබටත් .pl practice & share. 🙏🙏🙏
@shashinabandara8376
@shashinabandara8376 3 жыл бұрын
Very clear you lesson and it is extraordinary life lesson
@sujigm4875
@sujigm4875 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට...සුඛී දීඝායු!🌻🌻🌻
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
සුවපත් වේවා .🙏🙏🙏
@sujathademel8698
@sujathademel8698 3 жыл бұрын
Thank you, you explained very nicely. God bless.
@andromedafdps8182
@andromedafdps8182 2 жыл бұрын
Amazing work 🙏. Thank you so much for explaining it this clearly.
@mihadesilva5708
@mihadesilva5708 2 жыл бұрын
Amazing work 🙏. Thank you so much for explaining this clearly.
@kumarikumari5102
@kumarikumari5102 3 жыл бұрын
anoja මහත්මිය ඉතා හොඳින් කියා දෙනවා මම නම් මේක අද ඉඳන් පටන් ගන්නවා බොහොම ස්තූතියි ඔබතුමියට
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much my Dear.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@khdilperera
@khdilperera 3 жыл бұрын
Thank you so much auntie.. nicely explained.please bring up some more episode to continue from sun salutation 🥰
@RanziYasasvi
@RanziYasasvi 3 жыл бұрын
Well explained madam. It's really great to see step by step movements of this Yoga pose
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@RanziYasasvi
@RanziYasasvi 3 жыл бұрын
@@anojaweerasinghe5764 🙏
@arumugamsubadra9027
@arumugamsubadra9027 3 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීමට බෙහෙවින්ම ස්තුතියි අක්කේ. .
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@glamourstardancestudio85
@glamourstardancestudio85 3 жыл бұрын
harima wadagath. theruwansaranai..! monara harima lassanai..
@rashmipabasara4427
@rashmipabasara4427 3 жыл бұрын
මම බඩ ටිකක් තියන කෙනෙක්..මම ඒකට exercises කරා..සූර්‍ය නමස්කාරය කරන ගමන් exercises කරන්න එපාද?නැත්තන් සූර්‍ය නමස්කාරය විතරක් කරාට කමක් නැද්ද?ඔබට දීර්ඝායු වේවා🙏
@Deepika_Jayasinghe
@Deepika_Jayasinghe 2 жыл бұрын
Very clear explanations. Thanks a lot ma'am. 🙏🙏🙏
@samadhipathirana1303
@samadhipathirana1303 3 жыл бұрын
බුදු සරණයි මැඩම්❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Budu Saranai obatath.
@nisansalahansani3975
@nisansalahansani3975 2 жыл бұрын
amazing madam.thankyou so much...❤️❤️❤️❤️❤️❤️❤️
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 16 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39