සූර්ය නමස්කාරය | Breathe with Anoja | Episode 10 | Anoja Weerasinghe

  Рет қаралды 75,905

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 153
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ආදරනීය ඔබ හමදෙනාම මා එක්ක අත්වල් අල්ලාගෙන ඉදීම මට ලොකු ෂක්තියක්. වෙන වෙනම පිලිතුරු දෙන්න බරි වුනාට මම සේරම කියවනවා. පහුගිය දිනවල ඔබලා ඉල්ලා සිටි breathing exersises ගොඩාක්, තව voice exersises ehema record kala. Episode 3,4, breathing හොදට practise කරන්න, sunsalutation හොදට practise කරන්න. කොවිඩ් 19 සදහා කල episode eka practise karanna. Hamadaama practise කරන්න ඒ ටික. ඔබ සියලු දෙනාටම සනසීම, ශාන්තිය, නිදුක්, නිරෝගී දිවියකට මේ සියල්ල උපකාර වේවා. 🙏🙏🙏
@lakshmijayanyake2539
@lakshmijayanyake2539 Жыл бұрын
කාරුණිකත්වයෙන් අනතිමානී බවින් යුතුව ඔබතුමිය කරන පැහැදිලි කිරීම ඉතාම වටිනවා තෙරුවන් සරණයි..නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ..🙏🌹💖
@nayomidharmaratna319
@nayomidharmaratna319 3 жыл бұрын
මම කැමතිම නිලියක් සහ ආදරනීය කාන්තාවක්. නිදුක් නීරෝගි සුව චිරජීවනය ලැබේවා!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much. 🤗😘
@janakinanayakkara95
@janakinanayakkara95 2 жыл бұрын
අනෝජා අක්කා ,මම දැන් නිවැරදිව සුර්ය නමස්කාරය කරනවා ,මම කැමතියි ඔබ තුමියගෙන් ම චන්ද්‍ර නමස්කාරය ඉගනීමට .ස්තුති . තෙරැවන් සරණයි
@nayomiedesilva4183
@nayomiedesilva4183 3 жыл бұрын
බොහොම හොදින් පැහැදිලි කරනව එයට බොහොම ස්තුතිය . අපට සුර්ය නමස්කාර 10 විතර ඔබෙ විස්තර කරන ගමන් වැඩසටහනක් කරන්න .ඔබගෙ හඩ අහගෙන කරන විට ශරිරයටත් පුදුම පහසු වක් දැනෙවා ඔබට තෙරුවන් සරණයි !!!
@srimathihp5787
@srimathihp5787 Жыл бұрын
ඔබ තුමිය තේරුම් ගන්න පුළුවන් විදිහට කියල දෙනව. බලා ගෙන කරන්න පුළුවන් විදිහට වීඩියෝවත් පෙන්නනව. ඔබ තුමියට දීර්ඝායුශ ලැබෙිිවා .
@shanthijayalath4517
@shanthijayalath4517 Жыл бұрын
ඔබතුමියගේ පැහදිලි කිරීමත් ඇත්තටම භාවනාවක් වගේ මට දැනුනේ.. හරිම ආදරෙන් අහන් ඉන්නෙ.. ඔබට දීර්ඝායු වේවා.. තෙරුවන් සරනයි..❤❤
@community1854
@community1854 5 ай бұрын
She says it so beautifully in English! What a treat ! Really a gem for our country! ❤ Anoja!
@nayomiedesilva4183
@nayomiedesilva4183 3 жыл бұрын
මහත්මිය නි ඔබගේ වචනත් සමග කරන විනාඩි 15 පමන සුර්ය නමස්කාර කරන වැඩසටහනක් කරන මෙන් ඉල්ලා සිටිමි. ඔබෙ වචන සමග සුර්ය නමස්කාර කිරිමෙදිහිතට බොහොම සැහැල්ලුවක් දනෙනවා සහ කරගෙන යාමට ධෛර්යකූත් එනවා තෙරුවන් සරණයි ඔබ තුමිටය
@bodhiyogawithwandana979
@bodhiyogawithwandana979 3 жыл бұрын
ලස්සනයි අක්කේ තෙරුවන් සරනයි ...!!! දිර්ඝායූ වේවා..!!!❤🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@dammivithanage526
@dammivithanage526 2 ай бұрын
ගොඩක් ස්තුතියි ❤
@asankasarathgamage9225
@asankasarathgamage9225 3 жыл бұрын
නියම වැඩක් ඔබතුමියට දිගාසිරි
@udithshan8387
@udithshan8387 10 ай бұрын
අනෝජා මිස් මිස් මට වයස 23. ප්‍රශ්නේ ටිකක් දුගු එකක් වුනත් මන් හිතනවා සාදාරන පිලිතුරක් හම්බෙයි කියලා ගොඩක් ආදරෙන්. මගෙ බාලම අක්කට දැන් අවු 25ක් වෙනවා නමුත් එයාගේ කල්පනා ශක්තිය,මතක ශක්තිය සෑහෙන්න අඩුයි චූටි කාලේ ඉදන්ම හරියට කියනවනම් එයා අවු 25 වයසක ජීවත් උනත් තවම සාමාන්‍ය පන්ති ලමයෙක්ගේ අදහස් සිතුවිලි ව්ගේ තමා වැඩ ඉපෙදෙනකොටත් අඩු මාස ගානකින් ඉපදිලා තියෙන්නෙ ඒක තමයි එහෙම වෙන්න හේතුව කියලා එයත් දන්නව ඒ දේත් එක්ක එයා ඒ දේ ගැන හිතනව් අනිත් කට්ටිය එක්ක ඉද්දි අපි ව්ගේම හිටියට අරක නිසා එයා ඉන්නෙ පීඩනේක ඉතින් මේ සූර්ය නම්ස්කාරය වගේ දෙයක් පටන් ගත්තොත් ඒකෙන් මානසික සුවයක් ලැබෙන්න පුලුවන්ද ? ගොඩක් පින් ඔබ තුමියට ... නැත්තන් සුදුසු වැඩසටහනක් ටියනවද ❤❤😢
@wasanthilakmini1682
@wasanthilakmini1682 Жыл бұрын
Oba thumiya harima wishishtai aththatama adambarai oba ge pahadilikirim harina lassanai pahadili ahan inna asai Thank you miss
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් ..හොද පැහැදිලි කිරීම ක්..🎀🕉️
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
Obathumiyata theruwan saranai 🙏 Dewi pihitai 🙏🙏🙏
@dilanipriyanka1027
@dilanipriyanka1027 2 жыл бұрын
ඔබතුමියගේ පැහැදිලි කිරීම හරිම අගෙයි.නිදුක් නීරෝගි බව හා දීර්ගායුෂ ලැබෙිවා ඔබ තුමියට
@sunethrabalasuriya8715
@sunethrabalasuriya8715 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියගෙ පැහැදිලි කිරිමට
@Nawanjana196
@Nawanjana196 3 жыл бұрын
Godak istuti mam oya me wa kiyala denata. Budu saranai mam ta 😍😍💖💖💖👍👍👍
@nandanabandaranayake8463
@nandanabandaranayake8463 3 жыл бұрын
Thank you ada hariatama karana widiya dikkasada budusaranai
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 3 жыл бұрын
අයුබොවන් තෙරුවන් සරණයි ආදරෙයි හැමදාම ස්තූතියි ගොඩාක් ගුරුතුමියනි 🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏
@සිතකමහිමය-ඝ2ග
@සිතකමහිමය-ඝ2ග 3 жыл бұрын
ගොඩක් වැදගත් මිස්. ❤
@pushpamalkanthi442
@pushpamalkanthi442 9 ай бұрын
ලස්සන පැහැදිලි කිරිමක්
@vinithajayaratna4507
@vinithajayaratna4507 3 жыл бұрын
Thanks Anoja . Very good instructions
@subashiniekanayake5955
@subashiniekanayake5955 3 жыл бұрын
සුන්දර පැහැදිලි කිරීමක්. ස්තුතිවන්ත චෙනවා .ආදරණීය අනෝජා ට. මමත් try කරනවා ඔබ ඉදිරියට එවැනි කෙනෙක් වී ඒමට ඔබට බුදුසරණි.
@oliversadeesha2014
@oliversadeesha2014 3 жыл бұрын
it was a great treatment for my mind and body when I was used to do this from abhina workshop days few years ago.although i neglected some of times but try to keep doing again.thank you very much mam this great work .convey my hearties blessings
@rajeesadaruwan8488
@rajeesadaruwan8488 2 жыл бұрын
නියමයි මිස් ඕක ලොකු පිනක් ඔබ තුමියට බුදු සරනයි
@h.upekkhaabhayarathne2274
@h.upekkhaabhayarathne2274 3 жыл бұрын
Thank you for thge valuable video..I practice Soorya Namasakara for around two years....Earlier my menstruation cycle was irregular. But, when I started to practice Soorya Namaskara regulary,REGULARLY....my menstruation cycle became normal...I didn't take a single pill...the peacefulness in mind and the phhysical benefits getting through this namaskaraya are uncountable....
@chandimakariyawasam6279
@chandimakariyawasam6279 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@eransappidin6410
@eransappidin6410 2 жыл бұрын
Thanks a lot madam. God bless you
@vihangaprasanna8190
@vihangaprasanna8190 3 жыл бұрын
Thank you Ma'am
@dammikamalani9281
@dammikamalani9281 3 жыл бұрын
hiru deviyan ge ashirwada oba tumiyata lebewa dirgau wewa suwapat wewa nirogiwewa teruwansara.nay
@hamferd6398
@hamferd6398 Жыл бұрын
Thanks 🙏👍
@samithasck9477
@samithasck9477 3 жыл бұрын
තෙරුවන් සරණයි ..ඔබ තුමියට .. හරිම සරලව ලස්සනට පාඩම් කියලා දෙනවා බොහොම පින් සිදුවෙනවා .. ඔබ තුමියට 🙏🙏🙏💖
@n.m.g.galappaththi8035
@n.m.g.galappaththi8035 3 жыл бұрын
Ithamath hodin visthara kara iganwena obe Yoga padam itha hodin katath watahena lesa idiripath kara atha.mewani idiripath kireem thawa duratath kireemata awashya shakthiya neerogi suwaya obata labewa.
@sriyanipeiris7624
@sriyanipeiris7624 3 жыл бұрын
Thank you very much miss oya iwaseemen pahadili keruwa oya hari karunawanthai God bless you🙏🙏🙏👍👍👍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@sandyakotte3128
@sandyakotte3128 3 жыл бұрын
Miss Anoja,thank you so much,very clear, explanation, to experience, u tube in sinhala,wonderful joga vedio,"obata samma Sambudu Saranei"!!!
@raveentennakoon3669
@raveentennakoon3669 3 жыл бұрын
It was inspired lesson with clear explanations. I like to join your classes. 🙏🙏🙏
@malanihemachandra8073
@malanihemachandra8073 3 жыл бұрын
Thank you madam.. you explain this very nicely. Thunuruwan saranai 🙏❤️
@risinimarasinghe3016
@risinimarasinghe3016 Жыл бұрын
Excellent...!!!Thanks...
@vinuwijesuriya745
@vinuwijesuriya745 3 жыл бұрын
Thankyou for the very clear explanation .bless you .🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Great next week you will get a well explained episode my Dear. Step by step.
@sanjeeporuwala7947
@sanjeeporuwala7947 3 жыл бұрын
Bohoma watinawa .oba thumiyata niduk nirogi suwaya pathanawa theruwan saranai.
@lalaniranatunga6505
@lalaniranatunga6505 3 жыл бұрын
Thank you so much ❤️❤️
@shanthawelgamage
@shanthawelgamage 3 жыл бұрын
Thx a lot. Very useful video. May u be well n happy
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘 🙏🙏🙏
@emakpremabandu3152
@emakpremabandu3152 3 жыл бұрын
Godak pin thanks for your madam🙏🙏🙏
@dishna5531
@dishna5531 3 жыл бұрын
Important lesson,,!!👍
@thakshilakusalani5652
@thakshilakusalani5652 Жыл бұрын
සූර්‍ය නමස්කාරය ගැන මෙච්චර ලස්සනට විග්‍රහ කරනව දැකපු එකම වීඩියෝව කීවොත් හරි අනෝජා මැඩම්..එච්චරටම පැහැදිලිව කියලා දුන්නා...මේකත් කියල දෙන්න මැඩම්..සූර්ය නමස්කාරය බ්‍රහ්ම මුහුර්තයේම කරන එක අනිවාර්යයිද...ඒ වෙලාවටම කරන්න බැරි උනොත් ටිකක් දවල් වෙලා කලාට කමක්නැද්ද .....❤❤❤❤
@kelumprasanna6386
@kelumprasanna6386 3 жыл бұрын
Thank you so much.හොදටම තේරුම් ගත්තා .
@chamilajayarathna4128
@chamilajayarathna4128 3 жыл бұрын
ගොඩක් පිං ඔබ තුමියට..දීර්ගායු 🙏
@lifewithsew2739
@lifewithsew2739 2 жыл бұрын
ගොඩක් පිං 🙏🙏🙏
@anuruddhikarajapakse9705
@anuruddhikarajapakse9705 3 жыл бұрын
මාද මැදිවිය ඉක්මු කෙනෙක් නැවතත් ස්තුතියි ඔබට,දිඝායු ලැබේවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@roshanajayasekera9560
@roshanajayasekera9560 3 жыл бұрын
ස්තුතීයි අක්කා මම උත්සාහ කර මෙම ක්‍රම කරනවා.
@savindadissanayake5955
@savindadissanayake5955 3 жыл бұрын
Its a pleasure to see all time favourite corrine almeida mam.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@priscillagabriel
@priscillagabriel 3 жыл бұрын
Your doing a great job Anoja. Explanation is fantastic ❤ Really enjoyed watching 🙏🙏🙏
@winterbear9978
@winterbear9978 3 жыл бұрын
Hrima sathutui saha pin oba thumiyata godak
@Erandhi_B
@Erandhi_B 3 жыл бұрын
No other teacher would do what she did for lot of people for their physical n mental well being like a caring mother. She is a great inspiration to many. The best and most down to earth yoga teacher in sri lanka. Thank you ma'am ❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Loads of love Erandi. 🤗😘
@sugathmunasinghe9840
@sugathmunasinghe9840 3 жыл бұрын
තෙරුවන් සරණයි
@sirimevanranasinghe5903
@sirimevanranasinghe5903 3 жыл бұрын
Thank you ma'am
@mangalikarandunu4110
@mangalikarandunu4110 3 жыл бұрын
Thank you very much Madam
@ThilakPeiris-uj4ul
@ThilakPeiris-uj4ul 3 жыл бұрын
ඔබට,දිඝායු ලැබේවා
@ishagamage3722
@ishagamage3722 3 жыл бұрын
ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@vinithajayaratna4507
@vinithajayaratna4507 3 жыл бұрын
Budusaranai . Every body
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 3 жыл бұрын
I am too in your age yesterday after watching baila days l thought of following you yoga way that l can thanks
@sherogirl2456
@sherogirl2456 3 жыл бұрын
Wow what a great explanation. Am also a yoga fascinated person . But never now all these truth . Thank you miss
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@madushiadikari2432
@madushiadikari2432 2 жыл бұрын
Ane miss scoliosis thiyana kenekta karanna hoda yoga abyasa kiyala dennako
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Good
@chandanapriyantha7226
@chandanapriyantha7226 3 жыл бұрын
GM miss meka keewarak Kala yuthuda
@devikagamage7958
@devikagamage7958 7 ай бұрын
❤ 🙏
@dayasrisakalasuriya7554
@dayasrisakalasuriya7554 3 жыл бұрын
Thank you Anoja!!!❤❤❤❤❤❤
@shanikagunasekara4243
@shanikagunasekara4243 3 жыл бұрын
Well explained Miss Anoja....
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@nirupapriyanthi67
@nirupapriyanthi67 3 жыл бұрын
Thank u Anika akki
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@RanziYasasvi
@RanziYasasvi 3 жыл бұрын
Really important video. Well explained our loving Anoja madam
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 3 жыл бұрын
Good job, keep it up
@nilanthikanakasekere9969
@nilanthikanakasekere9969 3 жыл бұрын
Thank you Anoja Akka!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Laods of love
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Great Nangi, next week you will get a well explained episode. Step by step explernation.
@palikamuhuppuarachchi109
@palikamuhuppuarachchi109 3 жыл бұрын
Excellent anoja akke... I love u too much Mama kalin yoga karala thibuna Mangala sir gen. Newatha karanna mathak wuna. Oyage class ekata ennata asayi . Budusasunama wewA
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Pl call 0772292662
@sisirawijesinge4729
@sisirawijesinge4729 3 жыл бұрын
Very great
@palikamuhuppuarachchi109
@palikamuhuppuarachchi109 3 жыл бұрын
Budusaranama wewaa.... Dirghayusha wewaa...👌❤👋
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🤗😘
@nishagayani8263
@nishagayani8263 3 жыл бұрын
Thank you madam,, I was hopeful
@MrSumee320
@MrSumee320 Жыл бұрын
❤❤❤👌👌👌
@lilanifonseka1706
@lilanifonseka1706 3 жыл бұрын
Thank you
@kapusenarath1776
@kapusenarath1776 4 ай бұрын
යෝග ව්‍යායාම් වල නිරත වීමට වයස ගැටලුවක්?
@shayamaleedissanayaka7974
@shayamaleedissanayaka7974 3 жыл бұрын
thwa igena ganna ona
@chathikajayakody6262
@chathikajayakody6262 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@gayandhanushka452
@gayandhanushka452 3 жыл бұрын
Obath esema wewa miss
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
This is so valuable. Thank you!❤
@sudharmaperera7741
@sudharmaperera7741 2 ай бұрын
@mangalagunarathna3933
@mangalagunarathna3933 3 жыл бұрын
Oba thumiyage deshana ithamath vatinava.mata danaganna deval tikak thiyenava. Yoga karanna sudusu velavak thiyenavada? Mage ammata vayasa 68.ammata nahara gata gaseema nisa kakul kakkuma hama velema thiyenava.ammata sudusu yoga asana thiyenavada danaganna kamathi. Pls miss mata pilithurak evanna
@NilmiTeacher
@NilmiTeacher 3 жыл бұрын
Godak pin mis..pahadiliwa kiyala denawa👍😍
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@lahirulasika2540
@lahirulasika2540 3 жыл бұрын
Apita oya gawata awith igena gnna brida
@anumiskin5576
@anumiskin5576 3 жыл бұрын
මටත් ආසයි යොග ඉගෙන ගන්න.යොග..බවනා ඉගෙන ගන්න අනොජා මිස් ගෙ පාඩම් මාලාවක්වක් තියෙනවා නම්...
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Call කරන්න0772292662.
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🎧
@rekhagamage4638
@rekhagamage4638 3 жыл бұрын
How to join your classes
@panchalidasunika8748
@panchalidasunika8748 3 жыл бұрын
Garbhani kenek meka kalata gataluwak nadda, garbani wenna kalin idalama meka karapu kenek, garbani unata pasuth kalata kamak nadda
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
Obathumiyage no eka denna puluhanda
@hemalifernando5082
@hemalifernando5082 3 жыл бұрын
ඔබතුමියට බොහෝම ස්තුතිය 🙏. මේය(සුර්ය නමස්කාරය) සිදුකිරීමට වෙලාවක් නියමිතද? අපට හැකි වෙලාවක කල හැකිද ?
@thilinigunawardana947
@thilinigunawardana947 3 жыл бұрын
❤️❤️❤️😘😘😘❤️❤️❤️
@palikamuhuppuarachchi109
@palikamuhuppuarachchi109 3 жыл бұрын
Astanga namaskarA apahasuyi godak
@priyankajayaratne4914
@priyankajayaratne4914 3 жыл бұрын
Bohoma pin madam
@සිතකමහිමය-ඝ2ග
@සිතකමහිමය-ඝ2ග 3 жыл бұрын
පැහැදිලි කිරිම ඉතාමත් හොදයි මිස්..ගේ හරිම ආදරිණියයි එ වචන..ඔනැම කෙනෙක් ඔබතුමියගේ වචන වලින් පවා සුව පත් වෙනවා මිස්
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much my Dear. මට දෙන දිරිය , ශක්තියට ගොඩාක් පින්.
@සිතකමහිමය-ඝ2ග
@සිතකමහිමය-ඝ2ග 3 жыл бұрын
@@anojaweerasinghe5764 මිස් ගේ අත් ඇහැරිම ගොඩක් හොදයි මිස්..මිනිස්සු හැමදෙම බදගෙන දුවන ලොකේ ..මිස් ඉගෙන ගත්ත දේ අනිත් අයට යහපත් පිණිස කියා දිලා..සතුටින් අත් හැරිම පුහුණු කරනවා කියලා මට හිතෙන්නේ මිස් ට තෙරුවන් සරණයි
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Great next week you will get a well explained episode my Dear. Thank you for appriciating. 🤗😘
@සිතකමහිමය-ඝ2ග
@සිතකමහිමය-ඝ2ග 3 жыл бұрын
@@anojaweerasinghe5764 thank u my lovely teacher❤😍
@kosalasandaruwan7086
@kosalasandaruwan7086 3 жыл бұрын
Best yoga teacher Sri Lanka ❤️❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you මගේ පුතේ .
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН