ඇවිදින ගමන් උඩුකය ලස්සන කරගමු | Breathe With Anoja | Ep 41 | HD

  Рет қаралды 134,327

Breathe with Anoja

Breathe with Anoja

Күн бұрын

Пікірлер: 258
@shiromipriyangika3268
@shiromipriyangika3268 5 ай бұрын
ඔබ තුමිය කතා කරන විදිහට අහගෙන ඉන්න හරිම ආසයි ........පැහැදිලිව හැමදේම පැහැදිලිව කියනවා ........තෙරුවන් සරණයි ...අක්කා
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 жыл бұрын
ස්තුතියි මැඩම් 🙏❤ මැඩම් මා සමග අමනාප වෙන්න එපා මම ආදරේ කරන චරිතයක් ඔබ තුමිය කොන්ඩේ පොඩ්ඩක් කලර් කරලා ඉස්සර වගේම ලස්සන දකින්න තමයි කැමති ඒ දිග කොන්ඩේ බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා
@tharukmethsara4261
@tharukmethsara4261 3 жыл бұрын
ඉගෙන ගන්න ළමයින්ට මනස සන්සුන් කරන්න, ධාරන ශක්තිය ඇති කර ගැනීමට ව්‍යායාම් කියලා දෙන්න පුළුවන් නම් ඔබතුමියට ගොඩක් පින්
@subhashinideepakumarijayaw1502
@subhashinideepakumarijayaw1502 4 ай бұрын
❤❤❤ කාන්තාවන් කාහටත් සිදු කළ හැකි ව්‍යායාම ඉතාමත් සන්සුන් ලෙස කිරීමට හැකි සේ කරුණාවෙන් කියාදීම වෙනුවෙන් ඔබතුමියට පින්. සිත් ගන්නා සුළුයි. ආදරණීය යි.❤❤❤
@malanisenaviratne8542
@malanisenaviratne8542 3 жыл бұрын
වයසක අපට සැපයට උපකාර කලාට ගොඩක් පින් අනෝජා දීර්ගායු වේවා තෙරුවන් සරනය්
@latharanaweerajayawardana2210
@latharanaweerajayawardana2210 3 жыл бұрын
ඔබේ මෙම සමාජ සත්කාරයට බොහෝ ම පින් අත්වේවා!!! මගේ වයස අවු.60ක්.මට කළ හැකි අභ්‍යාස කරනවා.කයට පහසුයි.එය සතිමත්බව වැඩීමට උපකාරයි.ඔබට ද සැනසීම ලැබේවා!!!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ගොඩාක් සතුටුයි . පුහුණු වෙන්න. යහලුවන්ටත් යවන්න. 🙏🙏🙏
@nagonagoasha9918
@nagonagoasha9918 3 жыл бұрын
ව්‍යායාම කරද්දි අක්කගෙ මුලු ශරීරයම පෙන්නන්න උඩ කොටස විතරක් පෙන්නන නිසා අත යන විදිය පෙනෙන් නැතිනිසා අපිට අපහසුයි ස්තුති ඔබතුමියට♥️
@AnuuHerath
@AnuuHerath 3 жыл бұрын
හරීම වටිනවා..ඔබතුමියට ගොඩාක් ස්තූතියි.තෙරුවන් සරණයි..🙏❤️
@sitharasithara110
@sitharasithara110 3 жыл бұрын
ඔයා මේවගේ දකින්න ලැබීමත් හරිම සතුටක් madam adarei හැමදාම ,තෙරුවන් සරණයි ,
@shamanithilakawardhana7688
@shamanithilakawardhana7688 2 жыл бұрын
ඔබ තුමියට නිදුක් නීරෝගි සුව බාවයම ලැබෙත්වා .
@sanjulapiyumal5858
@sanjulapiyumal5858 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට. බොහොම ස්තූතියි ..!!
@SujeewaDinamithra-pf3kj
@SujeewaDinamithra-pf3kj Жыл бұрын
ගොඩාක් ස්තුතියි මැඩම්.මටත් තියෙන්නෙ උඩ.මහතයි.යට.හීනියි.බුදුසරණ යි.මැඩ.ම්
@ranigunaratne1367
@ranigunaratne1367 3 жыл бұрын
🙏🙏🙏🙏 ඒ ව්‍යායාම ටික කියලා දුන්නට ගොඩාක් පින් සිදු වේවා අක්කේ
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much . Pl keep practising and pl share. 😘🤗
@dulminiperera-clinicalpsyc9965
@dulminiperera-clinicalpsyc9965 3 жыл бұрын
Dear Anoja akka very clear. I'm practicing what you taught us through videos. I have gone down 6kg😊😊 Thank you so.. much. See you soon. අක්කාට නිදුක් නිිරෝගිි දිිඝායු වෙිවා. බොහොම පිං.🙋🙋💖💖💖💖💖💖💖
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
I am so pleased to hear. ප්‍රැක්ටිස් කරන්න . Share කරන්න . 🙏🙏🙏
@arunanishantha1456
@arunanishantha1456 2 жыл бұрын
ඉතාමත් හොදින් පැහැදිලි කරමින් කියලා දෙනවා ඔබ තුමියට ඉස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
ඔබ තුමියගෙ films එදා මන් බැලුවේ හරිම ආසාවෙන් .හැබැයි මන් ගොඩක් පොඩියි .මගේ නිලි රැජින වුනේ ඔබයි
@Akijle
@Akijle 3 жыл бұрын
ඔබ තුමියට ගොඩක් පින්. මට ගොඩක් හොද ප්‍රතිපල තියනවා 🙏❤❤
@judithmerlin-c4p
@judithmerlin-c4p 7 ай бұрын
හරිම ලස්සනට කියලා දෙනවා. බොහොම ස්තුතියි.👏🙏❤️
@sunilgamage9605
@sunilgamage9605 4 ай бұрын
බොහොම ආදරණීය අනෝඡා මහත්මිය...
@anomainduruwagedara985
@anomainduruwagedara985 3 жыл бұрын
ගොඩක් හොඳ program එකක් මෙය ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඔබතුමියට 🙏🙏🙏❤️❤️
@pushparanjani4456
@pushparanjani4456 2 жыл бұрын
Harima honda exercises tilak godak sthutiy
@shiromadinamuni4868
@shiromadinamuni4868 5 ай бұрын
Thank you and excellent exercises for body shape🙏🏼
@anulachandrakanthi8548
@anulachandrakanthi8548 2 жыл бұрын
Thank you, Bless for a healthy life
@umeshzanjeer3453
@umeshzanjeer3453 Жыл бұрын
ස්තුතියි ඔබතුමියට දිර්ඝායු වේවා ..!!!
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Жыл бұрын
Thankyou madam ,dirgayu labewai pathami 🌹🌹🌹🌹🌹🌹
@MudithaDeSilva-m3k
@MudithaDeSilva-m3k 10 ай бұрын
You are so great Anoja Akke
@kaanthiperera6277
@kaanthiperera6277 3 жыл бұрын
Hi Anoja I really admire your stream of workout on your channel. They are so detailed and I thoroughly enjoy keeping my practice almost everyday. Was outside country and I’ve been doing various exercises including yoga moves for a very long time but your sessions make a vast difference to me. Thank you and may you continue with your great work .. my best wishes.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much kanthi. Pl share with your friends 😘🤗🙏
@imdevage8407
@imdevage8407 2 жыл бұрын
ගොඩාක් ගොඩාක් ස්තුතියි මෙවැනි දේවල් වලින් අපව දැනුවත් කරනවට
@manorijayasooriya973
@manorijayasooriya973 3 жыл бұрын
බොහොම ස්තුතිය ඔබ තුමියට හොදින්ම පැහැදිලි කරල දෙනවා ආදරෙයි ගොඩක්❤❤❤
@chandrasoyza6791
@chandrasoyza6791 3 жыл бұрын
ස්තුතියි මිස් අනෝජා,සුභදවසක් වෙිවා
@wirxtrm5801
@wirxtrm5801 3 жыл бұрын
තෙරැවන් සරණයි.දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼💐💐💐💐💐💐💐💐💐💐💐 ස්තුතියි
@sriyanifernando9319
@sriyanifernando9319 3 жыл бұрын
Anojakke Mage papuwI atdekai lokui papuw Adu wenna viyYamayak kiyannako istutioyata ♥️ God Bless you ♥️❤️
@laknawijesinghe8650
@laknawijesinghe8650 10 ай бұрын
බොහොම වටිනවා ඔබට නිරොගි සුවම වෙවා
@samudrikaherath5294
@samudrikaherath5294 Жыл бұрын
ස්තුතියි, පැහැදිලි කරාට
@pushpanalani6581
@pushpanalani6581 3 жыл бұрын
ඔබතුමියට දීර්ඝායු වේවා...
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 Жыл бұрын
Obathumiyatathsuwathi Deviyak prarthana karanawa Deergayu labewa Budusarani sththuthi Obata 🙏🙏🙏🙏❤❤❤❤
@NeethaPerera-cb4jv
@NeethaPerera-cb4jv 2 ай бұрын
ගොඩක් ස්තුතියි මිස්❤❤
@malanisenaviratne8542
@malanisenaviratne8542 2 жыл бұрын
තෙරුවන් සරනය් අනෝජා දීර්ගායු වේවා !
@deepthihettiarachchi5377
@deepthihettiarachchi5377 2 жыл бұрын
Thank you very much for your professional support and proper introduction please 🙏
@monikaanju8746
@monikaanju8746 2 жыл бұрын
Bohoma pin apiwa denuwath karanawata niduk nirogiwa dirgayu wewa oba thumiyata devipihitai budusaranai
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 2 жыл бұрын
.🙏💕🙏 බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට . හරිම වටිනා අභ්‍යාස අප වෙත ගෙන එනවාට . ❤️❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 Жыл бұрын
@natasharosa1726
@natasharosa1726 3 жыл бұрын
බොහොම ස්තූතියි, 🙏❤️🥰
@anukschoolinfo6867
@anukschoolinfo6867 3 жыл бұрын
Thank you for explaining so clearly, your happiness and smile is so infectious 😀 God bless you 🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏pl share .
@sameeranamal3962
@sameeranamal3962 2 жыл бұрын
Thank you madam Oyata wasanawantha nerogi dawiyak wawa
@cherylcabraal8672
@cherylcabraal8672 3 жыл бұрын
Moreover. I'm so delighted that your,hometown is Badulla I'm fro.m Badulla too. We lved in the town,down Avenue Road. My father was a doctor and had his own nursing home.St John s Nursing Home My father was Dr.Andree.wonder you,remember looking,to a reply about Badulla
@chamariwijaya5516
@chamariwijaya5516 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
@vinodanidias3660
@vinodanidias3660 Жыл бұрын
Thankyou so much Anoja .❤️
@kanthmanga1681
@kanthmanga1681 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට.
@priyangadilrukshi2610
@priyangadilrukshi2610 3 жыл бұрын
Thanks a million .. GOD BLESS YOU
@sriyanigodagampala7093
@sriyanigodagampala7093 3 жыл бұрын
Godaak Hodaa Day yak Keyaa Dunnaay...Thanksyou Soooomuch.......God Bless You...........🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤
@amanthisamayawardhena2063
@amanthisamayawardhena2063 3 жыл бұрын
ගොඩක් වටිනා video එකක් . කිසිම ලෝබ කමක් නැතුව ලස්සනට කියලා දෙනවා . පින්සිදු වේවා ඔබතුමියට ....🙏🙏🙏
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ප්‍රැක්ටිස් කරන්න . Share කරන්න .Pl 🙏🙏🙏
@priscillagabriel
@priscillagabriel 3 жыл бұрын
Wonderful teaching ❤ God's Blessings 🙏🙏🙏 Is there any ways we can follow your physical classes ? Thanks . Tc
@indikadassanayake4518
@indikadassanayake4518 3 жыл бұрын
ගොඩාක් ප්‍රයෝජනවත්. ඔබතුමියට බොහොමත්ම පිං.
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏 හොදට පුහුනු වෙන්න . යාලුවන්ටත් forward කරන්න .
@jayanthifernando9971
@jayanthifernando9971 Жыл бұрын
ස්තුතියි ..🙏
@salausa3836
@salausa3836 3 жыл бұрын
Thank you 🙏 💐❤️
@swarnaranasinghe170
@swarnaranasinghe170 3 жыл бұрын
Thank you very much
@himaligunarathna908
@himaligunarathna908 3 жыл бұрын
ආදරෙයි ගොඩක්... තෙරුවණ් සරණයි...❤️❤️❤️🙏🙏🙏
@renukathambugala8499
@renukathambugala8499 3 жыл бұрын
Bohoma pin obathumiyata. Theruwan saranai 🙏🙏🙏🙏
@binurzbinurz5905
@binurzbinurz5905 3 жыл бұрын
Suba dawasak අනෝජා akkiyo mama හොඳින් balagattha ඉන්පසුව oya කරන්න විදියට viyaya kara godak සැහැල්ලුවක් දැනුණා අක්කා oyata theruwan saranai දීර්ඝායුෂ ලැබේවා
@shanthimallika556
@shanthimallika556 Жыл бұрын
Thank you so.. ......much miss.
@damekaadamekaa554
@damekaadamekaa554 Жыл бұрын
Thank you
@monikamonika2761
@monikamonika2761 Жыл бұрын
Thanks ❤
@nashithasakeena8411
@nashithasakeena8411 2 жыл бұрын
Am 73 severe leg pain trying to copy u.thank u
@chansam8966
@chansam8966 3 жыл бұрын
Thank you Anoja and the team.
@geethanilmini5076
@geethanilmini5076 2 жыл бұрын
Thanks madam god bless you
@ranjanieranatunga9131
@ranjanieranatunga9131 3 жыл бұрын
Appreciate your Clear and informative instructions.may you be blessed!
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
Thank you so much . Pl keep practising and pl share. 😘🤗
@shanthidissanayake6436
@shanthidissanayake6436 3 жыл бұрын
හොඳින් පැහැදිලි කර දූන්න, බොහෝ ම ස්තූතියි ඔබ තුමිය ට දී ර්ගායූ වෙවා
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ප්‍රැක්ටිස් කරනවා නේද . Share කරන්න .pl 🙏🙏🙏
@chandrapanditharathna3084
@chandrapanditharathna3084 Жыл бұрын
සුවපත් වේවා.. අක්කේ ❤
@malisandaseeli6410
@malisandaseeli6410 3 жыл бұрын
ගොඩක් හොඳට ආදරෙන් කියල දෙනව...ගොඩක් පිං ඔයාට...මේවා කරන්න කලින් ශරීරය උනුසුම් කරන වියායාම කරන්න ඕනද කියන්න..
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ඇව්දින කොට කලොත් අවශ්‍ය නැහැ. මේකේ මුලදි මේකෙ ස්ට්‍රෙචින්ග් කරල තිබෙන නිසා අවශ්‍ය නැහැ.
@jeewanimadurawala6390
@jeewanimadurawala6390 3 жыл бұрын
බොහොම ස්තුති ..... ඔබ සියලු දෙනාට ජය........
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏
@saumyapeiris6516
@saumyapeiris6516 3 жыл бұрын
Miss....meh exercise eka witharak explanation nathuwa video ekak danako ..ethokota karana lessi Meh godak watinawa Thank you
@chandraweerasinghe8513
@chandraweerasinghe8513 Жыл бұрын
කකුල්වල දණහිසෙන් පහළ පහල මහත් වීමට ව්‍යායාමයක් කියලා දෙන්න.ස්තුතියි
@dilkumari4377
@dilkumari4377 2 жыл бұрын
Thanks🥰🥰🥰🥰
@sanahas7071
@sanahas7071 Жыл бұрын
Mama hoya hoya hitapu video ekak. Sthuthii oba thumiyata
@geethanganirajaguru580
@geethanganirajaguru580 3 жыл бұрын
Excellent!!lady Anoja. Theruwan Saranai
@stellaxavier5213
@stellaxavier5213 3 жыл бұрын
Thank you mam May God bless you
@tharangasauer8452
@tharangasauer8452 3 жыл бұрын
Very good Explanation. Theruwan saranai 🙏
@Sporties235
@Sporties235 3 жыл бұрын
Thank you 💕 very much for your help
@jayakodiarachchilagepriyan4273
@jayakodiarachchilagepriyan4273 2 жыл бұрын
It's great thanks a lot...
@kolingonalagoda5102
@kolingonalagoda5102 Жыл бұрын
Thank you madam
@cherylcabraal8672
@cherylcabraal8672 3 жыл бұрын
Thanks Anoja I really like your video and try to do it every .morning
@wishu2020nz
@wishu2020nz Жыл бұрын
❤❤ Thank you mother ❤
@wishu2020nz
@wishu2020nz Жыл бұрын
Thank you mam❤
@mangalikamunasinghe1323
@mangalikamunasinghe1323 Жыл бұрын
Thanks
@pavithragamage3947
@pavithragamage3947 2 жыл бұрын
Thanks 😊
@දුමිදුගේවැඩ
@දුමිදුගේවැඩ 3 жыл бұрын
අනේ...ගොඩාක් ස්තූතියි ඔබ තුමියට......🙏🙏🙂🙂🙂🌻🌻🌻
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
😘🤗
@nishaniiresha8593
@nishaniiresha8593 3 жыл бұрын
Best program and you are best and young.clear voice.gorgeous.Thanks madam.
@rhbadanage2945
@rhbadanage2945 3 жыл бұрын
බොහෝම ස්තුතියි
@sriyanipeiris7624
@sriyanipeiris7624 3 жыл бұрын
Thank you Anoma miss thank you very much God bless you🙏🙏🙏👍👍👍❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏 හොදට පුහුනු වෙන්න . යාලුවන්ටත් forward කරන්න .
@malkanthiabesekara6352
@malkanthiabesekara6352 3 жыл бұрын
Beautiful obathumeyatayodabal yodasakthiya labevaa.
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
බොහොම ස්තූතියි අක්කා...ලස්සනයි වීඩියෝ එක...ගොඩක් ඉගෙන ගත්තා ...තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏 අක්කා....
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ප්‍රැක්ටිස් කරන්න . Share කරන්න pl . 🙏🙏🙏
@kusumepa1019
@kusumepa1019 3 жыл бұрын
හරිම ලස්සනට කියලා දුන්න. ගොඩක් ස්තුතියි මැඩම් ❤️❤️❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ප්‍රැක්ටිස් කරන්න . Share කරන්න . 🙏🙏🙏
@nilusulehanilusuleha5686
@nilusulehanilusuleha5686 3 жыл бұрын
ස්තුති ස්තුති ස්තුති
@meshalisathsarani8987
@meshalisathsarani8987 3 жыл бұрын
Bohoma hodai . Ane mulu agama godak lassanata thiya ganna hamadama karanna hoda tikak kiyala denna
@rosisandya6488
@rosisandya6488 Жыл бұрын
අද තමයි දැක්කේ මේ vidio ☝ up body එක අඩුවීම මේ excesis වලින් වෙනවාද එගැන vidio එකක් දාන්න පුළුවන් ද ඔබතුමිය ට
@niroshaperera3405
@niroshaperera3405 Жыл бұрын
👍👍👍Thank you
@padmaggh5424
@padmaggh5424 3 жыл бұрын
Thank you very much I like it Please continue more yoga program padma Ramanyake
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
ඊලගට ගේනවා. හරිම අමාරුයි එක එක විදිහට ඉල්ලනවා . කොහොමහරි හැමෝටම උදව් කරන්න එපැයි . Share කරන්න please
@Srilanka.Küche
@Srilanka.Küche 3 жыл бұрын
මෙිවා කරනකොට ඇග වගේම මනසත් සන්සුන් වෙනවා කරැනාව ඇති වෙනවා 🍀
@MaheshiJayarathne
@MaheshiJayarathne 3 жыл бұрын
හරිම වැදගත් වීඩියෝවක්.. ස්තූතියි ඔබට...❤️❤️❤️
@anojaweerasinghe5764
@anojaweerasinghe5764 3 жыл бұрын
🙏🙏🙏 හොදට පුහුනු වෙන්න . යාලුවන්ටත් forward කරන්න .
@arginiedesilva2204
@arginiedesilva2204 3 жыл бұрын
Thank you so much for educating on yoga . Madam will you be able to do some yoga postures for frozen shoulder ? Thank you once again
@sanjukarunarathna855
@sanjukarunarathna855 3 жыл бұрын
ඔබතුමියගේ වියායාම හරි සරලයි . කරන්න රුච්යක් ඇති වෙනවා මම දනහිස් ආබාද ඇති කෙනෙක් . මට ඔබතුමියව සම්බන්ද වෙන විදියක් කියන්න පින් 🙏🙏
@sujith123kaushalya2
@sujith123kaushalya2 3 жыл бұрын
අනර්ඝ යි ආනා්ජා අක්කා....හරිම පැහැදිලියි....✌️✌️✌️✌️දීර්ඝායු වේවා...!!!
@harshanikaushalya1714
@harshanikaushalya1714 2 жыл бұрын
Thank you❤ Happy birthday dear (2022.01.21)
@sarojaseneviratne4335
@sarojaseneviratne4335 3 жыл бұрын
Thanks for your advices .🙏🙏🙏
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 33 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 19 МЛН
අපි ආයෙත් හම්බුනා | travel to Ibiza 2024 | back in Ibiza
25:28