KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තාජුඩීන්, ලසන්ත ඝාතන ගැන ඇසූ ප්රශ්නය නිසා උණුසුම් වූ සටන | Satana
10:44
ගුවන් යානා වල භයානකම සතුරා කාළගුණය බව යළිත් වරක් මතක් කර දුන් සිදුවීම | TACA Flight 110
53:34
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
Human vs Jet Engine
00:19
Когда отец одевает ребёнка @JaySharon
00:16
රන්වේ එක පෙනි පෙනී එන්ජින් යුගලම අක්‍රිය වූ යානාව යාන්තමින් ගොඩබාගත් හැටි|British Airways Flight 38
Рет қаралды 27,667
Facebook
Twitter
Жүктеу
1
Жазылу 22 М.
AVIOCRAT
Күн бұрын
Пікірлер: 122
@ourpride3036
11 ай бұрын
සුබ පැතුම් ඔබතුමාට ඉතා කෙටි කලකින් ස්බ්ස්ක්‍රයිබර්ස් 10k පසිකිරීම පිලිබදව . ඉතා විශිශ්ටයි .
@prabodhabandara2058
11 ай бұрын
නියමයි මේ වැඩේනම් අපි physics ,chemistry වල ඉගෙන ගත්ත theory මේ වගේ පාවිච්චි වෙන තැන් ඉගෙන ගන්න මට මාරම කැමැත්තක් තියෙන්නෙ එ නිසාම කියන දේවල් හොදට තේරෙනව.ගොඩක් ස්තූති වැඩේනම් සුපිරි. ❤
@sudathponnamperuma8022
11 ай бұрын
ගුවන් යානාවක සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික පද්ධතිය මොනතරම් සංකීර්ණද . ඔබ කියන ආකාරයට සියලුම ක්‍රියාකාරකම් මෙහෙයවන්නට තාක්ෂණයට භාර දුන්නත් ස්වභාවධරමයෙන්ම ඇති වන්නාවූ නොහිතන සිදුවීම් අලුතින් ඇතිවන්නට පුලුවන්. මිනිස් මොලය තාක්ෂණය අභිබවා යන්න තීරණ ගන්න වෙන අවස්ථාව ඇදහිය නොහැකි තත්වයක්. අද දවසත් ඔබගෙ කුතුහලයෙන් පිරුණු මෙම වීඩියෝව ඉතා ආසාවෙන් නැරඹුවා. ඔබට ස්තූතියි. ජයවේවා.
@කැළෑව
11 ай бұрын
අන්නහරි අයියෙ ඔයා තමයි හොඳම ... කුතුහලය පිරි අවසානය ඔන්න ඔය වගෙ මුලින්ම නොකියා අවසානයට කියන්න.ඔයාට ගරු කරන එක දෙයක් තමයි විශේශයෙන්ම ඔයා අපේ අදහස් වලට ගරු කරන එක.මොකද මම කලින් කිව්ව අවසානය මුලින් කියන්න එපා කියල .ඔයා අද එහෙමම කරා බොහො අ ස්තූතිය . මීට හොදම රසිකයා සූ මල්ලී ❤
@malindaliyanage9379
11 ай бұрын
ඉරිදා වෙනකල් බලන් ඉන්නෙ video එකක් දානකල්..❤
@sunilperera3606
5 ай бұрын
11
@HAKPerera
11 ай бұрын
350ccමෝටර්බයික් එන්ජින් දෙකක් තටුවලත් අනිත් එක නෝර්ස් එකෙත් තියාගන සැහැල්ලු ගුවන්යානයක් හදාගන මටfly,,කරන්න බැරිද සර්
@Aviocrat
11 ай бұрын
උත්සාහ කළොත් අනිවාර්‍යයෙන් පුළුවන්. හැබැයි අවශ්‍ය දැනුම ඉස්සෙල්ලම එකතු කරගන්න ඕනෙ. අනිත් එක එවන් යානාවක් පියාසර කරන්න සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය ගන්න ඕනෙ
@sanathwatuthanthrige2332
11 ай бұрын
ඔබතුමාට හදවතින්ම ස්තුතියි !!! අප වෙනුවෙන් කරන මෙහෙවරට ...බුදුසරණයි !!! 🙏🙏🙏
@lakshmanhettiarachchi4647
11 ай бұрын
ඔබගේ විචාරය විශිෂ්ටයි.
@nimaldissanayake4333
8 ай бұрын
ගුවන් යානාව ගැන ඔබ ලබාදුන් විග්‍රහය ඉතාමත් ප්‍රශංසනීයයි.ගොඩක් ස්තුතියි .
@dhanushkaakalanka5954
11 ай бұрын
බොහොම ස්තුතියි දැනුම බෙදා දුන්නට ❤️
@malashriyapa4375
11 ай бұрын
Excellent explanation Sir... ❤
@thimatech
11 ай бұрын
ඔබතුමා ගොඩක් දවසකින්.😊❤
@Japan_Vibesz
11 ай бұрын
KZbin එකේ දැක්ක හොදම channel එකක්..💜️
@ishankapriyasad2619
11 ай бұрын
මහත්තයාණනි, ගුවන් ගමන් වලදී වේලාව සදහන් කරන්නේ කුමන රටේ වේලාවට අනුවද?
@thilanga-sajan
11 ай бұрын
Thank You Very Much ❤❤
@dhammikaperera6312
11 ай бұрын
ඔයා නම් නියමයි. මේ විදිහේ සවිස්තරාත්මක video එකක් මෙි field එකේ විතරක් නෙමෙයි වෙන කිසිම field එකක මම බලලා නෑ. ඔයා කරන හැම video එකක්ම මේ වගේම පිළිවෙලයි, සවිස්තරාත්මකයි. ගොඩක්ම ස්තුතියි සහෝදරයා. සුබ අනාගතයක්.
@leonardshirantha7127
11 ай бұрын
දැන් ගොඩක් විස්තර හා වචන දන්නව, කෙනෙකුට කියා දෙන්න තරමෙ හැකියාවක් ගොඩ නැගී තියෙනවා , ඔබට බොහෝ ස්තූතියි
@sameeraruwan7502
11 ай бұрын
ඔබතුමාටත් ජය සහ සතුට..❤❤❤
@chathurangabrowns6519
11 ай бұрын
"Malaysia airline MH17" gana video ekak karamuko sir.❤️
@harithasamarasingha639
11 ай бұрын
අදත් supiri ජයවේවා sr
@m.d.wickramanayake.5699
11 ай бұрын
Excellent work. Thank you for sharing your valuable knowledge.
@m.a.cooraycooray5499
9 ай бұрын
හරිම අපූරුයි ආස හිතෙනවා මේවා අහන්න.
@LahiruKirillawala
11 ай бұрын
Very Informative... Thank You.
@mahendrabandaranayake2633
11 ай бұрын
Aren't thermal insulation applied to fuel tanks?
@cecildoolwela2078
10 ай бұрын
The way explains is excellent specially the technical side , I learned lots of things It's really interesting. Keep up your good work
@jayathnandana7955
11 ай бұрын
Nice explanation especially for the general public
@SUPUNNITHARU
11 ай бұрын
Thank you for the skilful presentation. We learn a lot from these valuable aviation videos. ❤
@binojchathuranga6543
11 ай бұрын
අනිත් aircraft එක්ක බලද්දී , boeing 747 jumbo jet විශාල සහ බරින් වැඩි ද ?
@RohiniDissanayake-w2i
6 ай бұрын
Sir yours explanation about that aircrashes is very important us to learn
@lalithwedamulla-je6sf
11 ай бұрын
ස්තුතියි.
@Unknown-b7z
11 ай бұрын
Da way ur convert things frm extremely vry impossible to understand to understandable is one of a kind bro. It's awesome 👌 👏
@patrickdilantha698
11 ай бұрын
srilankawe capt joe.. cathypacific flight 780 guwan yanatath oyawagema engine falier ekak una neda eagenath vedio ekak edire kalede edirepth karanna....
@indika8124
11 ай бұрын
Supiri Wenada Wagema kàthawa Harima Clear...Jayawewa...,👍.....
@කැළෑව
11 ай бұрын
අයියෙ මැජැස්ටික් සිටි එකේ titan watch store එකේ තියෙනවා ගුවන් යානා ආකෘති.ඒකක් ගේමුකො
@Anuradhapura
11 ай бұрын
ස්තුතියි ❤
@SuperDanuka
10 ай бұрын
දිගටම මේ වගේ වීඩියෝ කරන්න
@chandanajayalal4327
11 ай бұрын
Very Good Video Thanks Sir.
@anselmcamilus6881
5 ай бұрын
ශ්‍රි ලංකා ගුවන් යානාවලට බාල තෙල් ගාන්නෙ නැහැ වෙද...? කියන්ඩ බැහැ,අල්ලස් කොමිස් වලට කැමති පිරිස ඉටියොත් නෙද ..? බාල බෙහෙත් රොගින්ට ,දෙන පිරිස වගෙ .... අපරටෙ ප්‍රවාහන සෙවයට,රටෙ ජනතාවට කාලයක් හො දිර්ග කාලිනව බාල තෙල් මතකයි,භුමිතෙල් වතුර ඩිසල්,කලවම් වුනොත්... ගුවන් යානයකට කුමක්ද සිදු වන්නෙ කියලා පැහැදිලි කිරිමක් ඉතා වටිනවා....
@imalkasathsara5651
11 ай бұрын
Background music එක දාන්න අමතක උනාද🙄😒... ඒක නැතුව මොකක්ද වගෙ.. කොහොම උනත් ආසම චැනල් එක😎❤️
@Aviocrat
11 ай бұрын
නොදා කොහොමද බැලුව
@imalkasathsara5651
11 ай бұрын
@@Aviocrat voyage එකම දාන්න background music එකට..ඒක මික්ස් උනාම ඔයාගෙ වීඩීයෝ මාරම ආකර්ෂණීයයි🙂❤️
@vishwaabishake-ht7yf
11 ай бұрын
ස්තූති ඔබට🙂🙂🙂🙂🙂🙂🙂
@RamithD
11 ай бұрын
Another good content 👍👍👍
@padmasirimahagedara2669
4 ай бұрын
මහත්මයාණෙනි, අපේ රටේ ගුවන් යානා ඉන්ජිනේරු ශිල්පය හදාරන සිසුන් අඩුයි.ඔබේ වැඩසටහන් වලට සවන් දෙන අපේ ශිෂ්‍යයන් හට මෙය මහත් අභිප්‍රේරණයක් සපයන බව ස්ථිරයි.වැඩසටහන ආරම්භ යේ දී ඉල්ලීමක් කරන්න o/L,A/L දරුවන්ගෙන් , සහ ඔවුන්ගේ දෙමව්පියන් ගෙන් මෙම ක්ෂේත්‍රයට යොමු වෙන්න යොමු කරන්න.
@tharidhudiss3921
11 ай бұрын
නියමයි ඒක 🔥❤️. අයියේ මෑතකදිම උන අනතුරක් ගැන දාන්න පුලුවන්ද.
@kumaracool969
11 ай бұрын
අනේ ආයේ අනතුරු වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරමු
@tharidhudiss3921
11 ай бұрын
@@kumaracool969 ඔව්.
@sudathkumarasinghe6335
10 ай бұрын
Great work...gratitude for captains ...!
@umendraweerasinghe7012
7 ай бұрын
Oba ge pelagasweema ithaa ihalai namuth obawa pènwana kalaya adukarala, siddiyata adala ruupa penweema wadi karanna. Samasthayak lesa anrga wadasatahanak.❤
@maheshanura5413
9 ай бұрын
Thank you very much sir....🙏
@madurasanjeewa9537
11 ай бұрын
Ma laba dena danumata oba thumata godak saththi.mama balan inna koi welawada vediyo ekaka danna kiyala.
@lahiruliyanage6508
11 ай бұрын
Good explanation
@anupamabuthpitiya1691
11 ай бұрын
Video ekak danakal balan hitiye. Video ekak nathuwa Giya sathi wala nikan kawe na wage ❤❤❤❤❤
@asangamendis6105
11 ай бұрын
ස්තුති, ඔබ තාමත් Boing max8 ගුවන් යානා අසාර්ථක වීමට හෙතුව පිළිබඳ විඩියොවක් කලේ නැද්ද 🤔🤔🤔
@Aviocrat
11 ай бұрын
නෑ. අපි කරමු ඉක්මනටම
@UCAECLFHarsha
11 ай бұрын
Hodatama parakkui video sirr
@tcfdesilva1761
11 ай бұрын
මෙම සිදුවීමට ගිය අනතුරු වළක්වා ගැනීම සහ එම අනතුරට මූලික වූ සිදුවීම් ගැන විස්තර කර දීම ගැන,ඔබට බොහොම ස්තුතියි.👍💚 එම සිදුවීමට අමතරව මා හට ඇති ගැටලුවක් නම් ගුවන් තොටුපළකදී ගුවන් යානය පිටත් වීමට පෙර Ground engineer ට අයිති රාජකාරිය කුමක්ද.යන්න දැන ගැනීමට කැමතියි.🤔🤔
@thilinamallawaarachchi
11 ай бұрын
ප්‍රධාන වශයෙන්, යානයේ පියාසරියට අවශ්‍ය පද්ධති සියල්ල ක්‍රියාකාරී බවට ඔහු සහතික කර අත්සන් කලයුතුයි.
@tcfdesilva1761
11 ай бұрын
@@thilinamallawaarachchi බොහෝම ස්තූතියි 👍 ❤
@akeshrangana8261
11 ай бұрын
Aiye take of eka landing eka auto filet system eken karanna berida
@Aviocrat
11 ай бұрын
ගොඩක් නවීන ගුවන් යානා වල පුළුවන්
@ishanfernando3334
11 ай бұрын
Topgun maverick movie eka gana technical review ekak karannako
@nimashahansa3061
11 ай бұрын
XB-70 valkyrie Aircraft එක ගැන විස්තරයක් ඉදිරියෙදි ගෙන්න පුලුවන් වෙයිද... ?
@Aviocrat
11 ай бұрын
පුළුවන්
@milan6468
11 ай бұрын
මානසික ශක්තිය වැඩි වෙනවා මේවා බැලුවම, ස්තුතියි,
@lalshantha475
11 ай бұрын
ඔන්න කලා subscribe
@darshanaranasingha952
11 ай бұрын
Thanks sir.
@himashigalappaththi716
4 ай бұрын
ඔයාගේ හැම වීඩියෝ එකකම මම දැකපු දෙයක් තමයි වීඩියෝ එක එපා වෙනකන්ම පැහැදිලි කරනවා පැහැදිලි කිරීම් ටිකක් අඩු කරන්න එතකොට ආසාවෙන් වීඩියෝ එක බලන්න පුළුවන් නැත්නම් මේක ස්කීප් කරල දාන්න හිතෙනවා
@anandapathmasiri2969
8 ай бұрын
Sir..very good..
@tbandaradisanayaka6341
11 ай бұрын
Thank you sir ❤️
@PushpaRathnayake-q5x
5 ай бұрын
Thank you❤❤❤
@Aviocrat
5 ай бұрын
You're welcome 😊
@asankaperera5160
10 ай бұрын
8:50 ගෑස් සිලින්ඩර වල වෙනවා.
@Aviocrat
10 ай бұрын
ඔබ නිවැරදියි
@kdgimhank
7 ай бұрын
උපාලි විජේවර්දන ගියපු යානය ගැන විස්තර කරන්න . හමු උනාද ඇයි එම උනේ සහා එ විස්තර
@shamalperera4875
11 ай бұрын
මොකද පරක්කූ කියලා බලාගෙන හිටියේ ....😂😂😂😂
@sachintramaduranga4876
11 ай бұрын
සමහර ඉංග්‍රීසි වචනවල තේරැම දන්නේ නෑ😢😢 ,පුලුවන් තරම් සිංහල වචනවලින් කියන්න.. ❤
@everything4156
11 ай бұрын
👏👏👏👏👏👏❤❤❤❤ ස්තුතිය
@කැළෑව
11 ай бұрын
දාලා දාලා 😂 මීට හොඳම රසිකයා සූමල්ලී
@wasanthkumara1172
3 ай бұрын
තෙල් වලට ම්ශ වතුර කැට ඉවත් කරන්න හිටර් ව්දුලියෙන් වැඩකරන හිටර් සව් කලයුතුය සන්වෙදන මගින්
@hgnbuddhika1232
11 ай бұрын
ලංකාවේ ඇන්ටනොවි යානා වලට සිදු උන දේ ගැන විස්තර ටිකක් ...
@tutuyt5922
11 ай бұрын
මහත්තයෝ 14k bala la tynawa mea video eka . මෙහ් හැමොටම ගුවන් නියමුවෝ ඉංජිනෙරැවෝ වෙන්න බැ ආසාව තිබුනට මොකද එකට අධ්‍යාපන ක්‍රමය සල්ලි හරස් වෙලා .ලන්කාවේ සිටින දක්ශයින්ට ඉගෙන ගන්න පුලුවන්නම් ගුවන්යානා තාක්ශනය ගැන පහසුවෙන් කොච්චර දක්ශයින් බිහිවේද
@vinsstudio-bm4xp
11 ай бұрын
thanks
@oshanv1234
11 ай бұрын
aircraft engeneer kenek vena hati gana kiyl dennko
@Aviocrat
11 ай бұрын
වීඩියෝ එකක් ගේන්නම්
@amilapradeep7448
11 ай бұрын
Mh 370 ගැන වැඩසටහනක් කරන්න
@tharindulakmal2168
11 ай бұрын
❤❤❤❤අදත් 👌
@thilinamadushan440
11 ай бұрын
❤❤👍👍👍
@chamindadissanayake6569
10 ай бұрын
Brother oya ratata watina sampathak
@sanjayakumara3800
11 ай бұрын
ඉගෙනගත් දේ බොහෝමයි
@Short_Cricket99
11 ай бұрын
ඇයි video දාන්න පරක්කු මෙච්චර 😢😢
@shanthajayaweera403
11 ай бұрын
ඇයි පරක්කු,ආසාවන් බලන් ඉන්නේ....
@binojchathuranga6543
11 ай бұрын
❤❤❤❤🎉
@GaminiSampath-z6n
11 ай бұрын
👍👍👍
@Mudhunters90
11 ай бұрын
❤❤❤❤❤🇳🇿🇳🇿🇱🇰🇱🇰🇱🇰
@FurFeathersFinsIsland236
11 ай бұрын
❤❤❤❤
@chefmaheshcreations4785
11 ай бұрын
❤❤❤❤. 10k❤❤❤❤ 😍😍😍
@ThushanChamika
11 ай бұрын
❤❤🔥🔥
@sidathweerasinghe1359
11 ай бұрын
maru❤❤❤
@pradeepthushara1191
11 ай бұрын
🙏🙏🙏🙏
@mangalikaperera8905
5 ай бұрын
20k gahamu 😊👍
@SriLink
11 ай бұрын
🙏♥️🙏
@kaludeeraarachchigejayampa2384
11 ай бұрын
😮
@MaheshIndika-ji3ji
11 ай бұрын
Hmm
@YTNET1
11 ай бұрын
🎉🎉
@susanthajayasekara23
11 ай бұрын
🔥🔥🔥🔥🔥🔥🔥
@nuwanmadushanka951
10 ай бұрын
MH370 ඔනි
@SasikaWijayathilaka
11 ай бұрын
First comment
@akilamunasingha5608
11 ай бұрын
Aviochemestry
@upulhenawala
11 ай бұрын
👍👍
@anjulaasiri2032
11 ай бұрын
❤❤
@kamalsiriwardana8135
11 ай бұрын
❤❤🎉🎉😊😊
10:44
තාජුඩීන්, ලසන්ත ඝාතන ගැන ඇසූ ප්රශ්නය නිසා උණුසුම් වූ සටන | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 6 М.
53:34
ගුවන් යානා වල භයානකම සතුරා කාළගුණය බව යළිත් වරක් මතක් කර දුන් සිදුවීම | TACA Flight 110
AVIOCRAT
Рет қаралды 25 М.
00:34
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
Minec Music Short
Рет қаралды 34 МЛН
00:58
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 164 МЛН
00:16
Когда отец одевает ребёнка @JaySharon
История одного вокалиста
Рет қаралды 16 МЛН
36:47
දෙකට කැඩෙයි කියල හිතුණ ගුවන් යානාව නිරුපද්‍රිතව මහ පොළවට ගෙනා හැටි | Aloha Airlines Flight 243
AVIOCRAT
Рет қаралды 21 М.
32:19
මුල් වරට අප්‍රිකානු අහසට: සිම්බාබ්වේ සිට ලංකාවට ආ බිහිසුණු ගුවන් ගමන! #airlanka
Aviation Voice
Рет қаралды 21 М.
14:49
ඇත්තටම මුදල් අච්චු ගහලද? කවුරුත් නොදන්න ඇත්ත කතාව | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 74 М.
29:14
ගුවන් මෙහෙයුම් නීති උඩුයටිකුරු කළ ඓතිහාසික ගුවන් ඛේදවාචකය | Eastern Airlines FLigh 401
AVIOCRAT
Рет қаралды 24 М.
13:32
Siyatha FM MORNING SHOW-2023 02 22 | ආශ්චර්යගේ ඔරලෝසුව Rolex එකක් ද ?
Siyatha FM
Рет қаралды 242 М.
48:46
නියමු කුටියේ ඇතිවූ ගින්නක් නිසා අත්ලාන්තික් සාගරයට කඩා වැටුණ DC-11 යානාව | Swissair Flight 111
AVIOCRAT
Рет қаралды 25 М.
28:15
දිවිබේරාගත් එකම ගුවන් නියමුවා තමුන් කරපු වරද වහන්න ගිහින් තවත් අමාරුවක වැටෙයිද? | JAL 516 Collision
AVIOCRAT
Рет қаралды 40 М.
43:31
රෝහලක සිදුවූ භයානක මිනීමැරුමේ අභිරහස😱 | Movie Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 279 М.
29:33
ലോറൻസ് ബിഷ്ണോയി- മുംബൈയുടെ പുതിയ ഡോൺ?|Lawrence Bishnoi - Mumbai's New Don?| Vallathoru Katha Ep #215
asianetnews
Рет қаралды 604 М.
21:29
ලොව විශාලත ම මූල්‍ය වංචාව කර අතුරුදහන් වූ Crypto Queenගේ කතාව
Vidusara Online
Рет қаралды 129 М.
1:00
Дешёвые клавиатуры - имба!😍
Корнеич
Рет қаралды 1,6 МЛН
0:14
Get your battery storage box
Nikola Toy
Рет қаралды 15 МЛН
0:33
CONFIGURATION💘PERFECTA🔔para✅ SAMSUNG😊 A3,A5,A6,A7,J2,J5,J7,S5,S6,S7,S9,A10#4rabetind #livebigagency
TEAM-KILLER
Рет қаралды 12 МЛН
1:00
Чуть не спалил свой смартфон? 😨 Ugreen Nexode RG
Вэйми
Рет қаралды 3,6 МЛН
25:01
✅ НАШИ МАТЕРИАЛЫ УВЕЗЛИ В ДРУГОЕ МЕСТО, ПРИДЕТСЯ ЗАМЕНИТЬ СТРОЙКУ НА КОМПЬЮТЕР
Семейный ежедневник
Рет қаралды 27 М.
0:48
CONFIGURATION💘PERFECTA🔔para✅ SAMSUNG😊 A3,A5,A6,A7,J2,J5,J7,S5,S6,S7,S9,A10,A20,A30,A50,A70 #shorts
T SAYAN GAMER)
Рет қаралды 4 МЛН
10:55
Обзор iOS 18.1 ФИНАЛ: Запись звонков на iPhone, Apple Intelligence и многое другое!
ProTech
Рет қаралды 75 М.