දිවිබේරාගත් එකම ගුවන් නියමුවා තමුන් කරපු වරද වහන්න ගිහින් තවත් අමාරුවක වැටෙයිද? | JAL 516 Collision

  Рет қаралды 43,662

AVIOCRAT

AVIOCRAT

Күн бұрын

Пікірлер: 195
@Karu9062
@Karu9062 Жыл бұрын
Avaiation ගැන කතා කරන්න channel හදාගෙන බොරු විකාර කියවන අය අතර ඔබතුමා සැබැවින්ම aviation ක්ෂේත්‍රය ගැන මනා දැනුමක් තිබෙන කෙනෙක්...ස්තූතිවන්ත වෙනව කොයි තරම් කාර්‍යබහුල උනත් ඒ වටිනා දැනුම අපිට බෙදා දෙනවට...❤️❤️
@MrUnknown0023
@MrUnknown0023 Жыл бұрын
True 💯
@lifeofarosh
@lifeofarosh 11 ай бұрын
න්‍යායාත්මක සහා ප්‍රායෝගික දැනුම දෙකම තියෙන කෙනෙක් කියලා පේනවා. ප්‍රකාශන හැකියාවයි, වචන හැසිරවීමත් හරි professional. ඉතින් අවසන් ප්‍රතිඵලය ගොඩක් හොඳයි.
@himalkosala8136
@himalkosala8136 7 ай бұрын
ඇත්ත 100% ක්ම
@WeeraSinghe-mr4zt
@WeeraSinghe-mr4zt Жыл бұрын
දනංජය.....ඔබ ලංකාවට ආඩම්බරයක් ........... ..
@manjulaJayawicrama
@manjulaJayawicrama Жыл бұрын
නිර්ලෝබිව හැමෝටම තේරෙන ආකාරයෙන් දැනුම බෙදාදීම සම්බන්ධයෙන් ගෞරවපුර්වක ස්තුතිය පුදකරමි.
@FernandoLiyanaarachchigeju-p1h
@FernandoLiyanaarachchigeju-p1h Жыл бұрын
ස්තුතියි
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
මෑතකදී සිදු වූ මෙම ගුවන් අනතුර ගැන මට ඇත්තේ ඉතා තද ශෝකයක්.. එම අනතුර නිසා දිවි ගලවා ගත් අය ගැන සතුටු වන අතර අනතුරින් මියගිය අය ගැන මගේ ශෝකය ප්‍රකාශ කරමි.🥲🥲 සුපුරුදු ලෙස මෙම අනතුර ගැනද අපිට විස්තර ඉදිරිපත් කළ ඔබතුමාට බොහොම ස්තුතියි .👍❤
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
බලාපොරොත්තු වෙලා හිටපු වීඩියෝ එකක්..ගොඩාක් ස්තුතියි ,,උසස් දැනුම සහිත වටිනා වීඩියෝ ගේනවාට ඔබට..🙏
@chanakasanjaya6293
@chanakasanjaya6293 Жыл бұрын
තෑන්ක්ස් සර් මේ වීඩියෝ එකටත්.❤️ හරිම නිහතමානී පුද්ගලයෙක් ඔබ තුමා.ජය AVIOCRAT ❤️
@sajithlakshitha1415
@sajithlakshitha1415 Жыл бұрын
ගොඩක් ස්තුතියි sir.. මේ ගැන මෙහෙම දැනුවත් කරාට... ♥️ මේක දානකන් බලාගෙන හිටියේ
@h.m.gaminileelarathna7728
@h.m.gaminileelarathna7728 Жыл бұрын
ඔබ සඳහන් කල හදිසි දොරටු සියල්ල විවුර්ථ නොවීම මමත් එදිනම දුටුවා, ඒ වගේම ඉන්ජින් නො 2 ගුවන්‍ යානය නැවතූ පසුත් දිගටම ක්‍රියාකාරි බවත් මම දුටුවා. දහනය වන ඉන්ජින් එකටත් ක්‍රියාකාරි ඉන්ජින් එකටත් ආසන්න දොරටු 4 විවුර්ථ නොකිරිම එවෙලේ ගත් තවත් අගනා තීරණයක් බව නොකියාම බැහැ...!
@niroshanasuriyarachchi1322
@niroshanasuriyarachchi1322 Жыл бұрын
යූටියුබ් චැනල් සියදහස් ගානකින් මම කැමතිම චැනල් එක ❤
@wasanthaekanayaka3162
@wasanthaekanayaka3162 Жыл бұрын
තමන් කතා කරන විෂය ගැන මනා දැණුමක් ඇතිව සියලු දෙනාට තේරුම්යන ආකාරයට කරුණු ඉදිරිපත් කරන ඔබ වැනි අය සැබවින්ම සම්පතක්
@geethanjayasekara9098
@geethanjayasekara9098 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි සර් ඔබ ලබා දුන් දැනුම් කන්දරාවට❤
@thirankg
@thirankg Жыл бұрын
ස්තුතියි ඔබට දැනුම බෙදාගන්නවට ❤
@jayanthachristopher5797
@jayanthachristopher5797 Жыл бұрын
Thank you very much Sir, ඒ ගුවන් අනතුර ගැන සවිස්තරාත්මක ව සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට වුණත් තේරුම් ගත හැකි ආකාරයට කියලා දෙන Sir ට නැවතත් ස්තූති වන්ත වෙනවා. Sir ගෙ අදහසක් නැද්ද, ගුවන් යානා විද්‍යා ක්ෂේත්‍රය ගැන පාසැල් දරුවන්ටත් විශයයක් හැටියට උගන්වන්නට?
@Aviocrat
@Aviocrat Жыл бұрын
ඉස්සරහට කරන්න බලාපොරොත්තුවක් තියෙනව.
@ariyasenaperera3644
@ariyasenaperera3644 Жыл бұрын
වටිනා විස්තරය ඔබ ගෙනෙන ලද, පැහැදිලිවන්ට තේරුමිකර ඉතා හොද, ගූවන් යානයක වන අනතුරක තද, කටයුතු කරන ආකාරය දැනුන අද.
@sisirasenarathna6189
@sisirasenarathna6189 Жыл бұрын
යම් සිද්ධියක් පිළිබඳව නිවැරදිම අාරයට තොරනුරැ අධ්‍යයනය කර ඉදිරිපත් කිරීම වටිනා සේවයක්.ස්තුතියි!!!!
@skyphone8133
@skyphone8133 Жыл бұрын
1. ඉදිරිපස හදිසි පිටවුම් 2 සහ පසු පසම එකක් විතරක් භාවිතා කලේ ඇතුලේ සීටි අයට දැනුනේ ඉදිරිපස එතරම් ගිනිගන්නේ නැති බවත් මැද කොටස ගිනිගන්නා බවත් ඉතා ඉක්මනින් පීටුපසට ගින්න පැතිරෙන බවත් නිසාය. 2. මෙහි ගුවන් යානා හදුනා ගන්නා මෙවලම් හමුදා ගුවන් යානාවල භාවිතා නොකරනවා පමණක් නොව හදුනා ගැනිමේ විදුලි බුබුලු නිවා දැමීමට පවා හමුදු ගුවන්යානා නියමුවන් කටයුතු කරනුයේ තමන්ට රිසිසේ තම හිතුමතේ ම යානා හැසිරවීම සදහාය. 3.මෙහිද යුරෝපීය රාජ්‍ය වල පලපුරැදු බිම්ගත ගුවනා යානා පාලකයන් අත්දැකීමේන් දන්නා දේයකි. තම වචනයට හමුදා ගුවන් නීයමුවන් අවනත නොවන නීසා තම අභිමානය පසක තබා එම හමුදා ගුවන් නියමුවන්ට යටහත් පහත්ව ඔවුන්ගේ කීමට අවනතව කටයුතුකර පසුව තම වචනයට අවනත සිවීල් ගුවන් නිරමුවන්ගේ කටයුතු පමාකර උපදේස් නිකුත් කිරිම කලයුතු බව ඉහත අදහස මගේ අදහසක් නොව ගුවන් ගමන් පාලකරන් නිතර ඉතා වෙහෙසට හා පීඨාවට පත්වන තවමත් ඊට නීසි විසදුම් නැතිව දශක භාගයකට වඩා ඕඨු දුවා ඇති ගැටලුවක් බව ඔවුන්ගේ සංගම් හා සැසිවාරවලදී ඉදිරිපත් කරන කරැණු හා ගුවන් යානා පාලකයන්ගේ පීඩා ගැන සදහන් කරැණු වලින් යුරේපීය ගුවන්ගමන් පාලකයන් පිඩා විදින බව පැවසීම සොචනිය තත්ත්වයකි. මෙවැනි අනතුරැ වලක්වා ගැනිමට පොවේ පමණක් නොව අහසේද කරන කැප කිරිම සුලුපටු නැත පොලවේ සිටින ගුවන් ගමන් පාලකයන් මේසා දුක් කරදර විද භමුදා ගුවන් නියමුවන්ගේ දඩබ්බර හා නොහික්මුණු කටයුතු වලින් සිවිල් ගුවන්යානා ආරක්ෂා කරගැනීමට ඉමහත් වෙහෙසක් ගන්නා ගුවන් ගමන් පාලකයින් මේ පිලිබද ජාත්‍යන්තර සිවිල් ගුවන්යානා අධිකාරිය ද දැනුවත්කර ඇත්තේ මගි ජීවිත ගැන උපන් කරැණාවෙන් වුවද මේ තාක් දුන් උපදෙස් වනුයේ හැකිතාක් සිවීල් ගුවන් ගමන් පමාකර නොහික්මුණු හමුදා ගුවන් නියමුවන්ට සිරිසේ අහසේ පිස්සු කෙල ඉවත්වු පසු සිවීල් ගුවන් ගමන් අරබන ලෙසය. 4. මෙහිදීද වරද කර ඇත්තේ ගුවන් ගමන් පාලකයීන් කිවහෝත් නීවැරදිය. ඔවුන් පලමුව කල යුත්තේ සිවීල් ගුවන් යානය අහසේ කැර කිමට හෝ වෙනත් තැනකට යෝමුකර වෙලරාක්ෂක ගුවන් යානය ගියාට පසු සිවිල් ගුවන් යානය ධාවන පතයට ගැනීම හා හමුදා ගුවන් නියමුවා ගැන වැඩි අවධානයක් යෙදවීමය ගාල කඩාගත් හරකා ගැන අනිත් අය පරිස්සම් වන්නා සේ
@indurajapaksha1661
@indurajapaksha1661 Жыл бұрын
හරිම වටිනා පැහැදිලි කිරීමක්. ස්තුතියි
@patisothagamiyo
@patisothagamiyo Жыл бұрын
ඉතා හොඳ දැනුවත් කිරීමක්. තෙරුවන් සරණයි.
@malindafernando1963
@malindafernando1963 Жыл бұрын
Dhananjaya, being a cabin crew member I truely appreciate the way you . wind up today's program Behind pretty faces the enormous pressure crew has to under go, knows only few people who worked in the industry . Hats off for your comment ..!
@cdnaboy2001
@cdnaboy2001 Жыл бұрын
මම මේ අනතුර සිදුවූ විගසම වගේ ඔබතුමාව දැනුවත් කරන්න උත්සුක උනා.මම Messenger එකට පණිවිඩය දන්නා.ඒත් ඔබතුමා ඒක බලල තිබුනේ නෑ.බොහොම ස්තූතියි මේ පැහැදිලි කිරීම ගැන.
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට ....🙏🙏🙏
@RangajeewaBanda
@RangajeewaBanda Жыл бұрын
Excellent explanation-Thank you
@Dumindu_Sandeepa
@Dumindu_Sandeepa 2 ай бұрын
ගුවන්තොටුපලේ කළමනාකරණය දුර්වලයි නේද සර්. අවසානම කරුණ ඉතාමත් වැදගත් කරුණක්❤
@LahiruKirillawala
@LahiruKirillawala Жыл бұрын
ගොඩක් ස්තුතියි...
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
දවසක ප්‍රායෝගිකවම ගුවන් යානයක නියමු කුටියක සිට වැඩසටහනක් ගෙන ඒමට හැකියාවක් තිබේනම් එය අතිශය වටිනා එකක් වනු ඇත. එය යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. ගුවන් යානා තාක්ශණයට සහ මෙම ක්ශේත්‍රයට අතිශය ඇල්මක් දක්වන අප වෙනුවෙන් ඔබ ඉටු කරන මෙහෙයට හදපිරි ප්‍රණාමය පුද කරමි. 🙏💝💐
@itsme_vinuka
@itsme_vinuka Жыл бұрын
Highly appreciate your presenting skills and willingness to share your knowledge. Thank you! ♥
@Aviocrat
@Aviocrat Жыл бұрын
So nice of you
@dumindahettiarachchi2336
@dumindahettiarachchi2336 Жыл бұрын
Obage presentations skills harima wishistai…loku denumak labagatta…obata niduk neerogi jeevithayak pathami..🎉🎉❤
@Tlcrokyyoutube
@Tlcrokyyoutube 8 ай бұрын
දෙයක් පිලිබද මෙච්චර සවිස්තරාත්මක විචාරක් දෙන youtube චැනල් එකක් දැක්කමයි සුපිරි වැඩක්
@ThusithaThanthirige
@ThusithaThanthirige Жыл бұрын
Great Documantary 🌹🌹🌹🌹🌹🌹🌹 Super Extremes
@arunarajaratne8402
@arunarajaratne8402 Жыл бұрын
Thanks as this is something expected from you with possible practical analysis.
@unlimitedgameszone
@unlimitedgameszone 25 күн бұрын
අයිය ඔයාගෙ video මාරම interesting 🩷 එකදිගට සේරම බලන් යනගමන්.. තව ඒව දාන්න ඉස්සරහටත්.. ඊයෙ පෙරේද (24-12-29) උන අනතුරු ගැනත් දාන්න විඩියො.. 0:57
@alwisalwis6424
@alwisalwis6424 Жыл бұрын
ස්තුතියි .දැනුවත් කිරීම පිළිබඳව .
@InoshaVirakon
@InoshaVirakon Жыл бұрын
හරියට අනතුරු දැක්ක wage explain කරනවා . Very bright
@s.nihalfernando637
@s.nihalfernando637 Жыл бұрын
Explanation is great. THANK YOU GOD BLESS YOU.
@tinta8500
@tinta8500 Жыл бұрын
ස්තුතියි .පැහැදිලි කිරීම ගැන .
@madawapussepitiya8849
@madawapussepitiya8849 Жыл бұрын
Thank you aviocrat 👍🇯🇵
@dayamaheepala1274
@dayamaheepala1274 Жыл бұрын
Harima pehediliwa kiyala denawa Wisthara karanawa . Asai ahagena Inna . Isthuthyi
@unlimitedgameszone
@unlimitedgameszone 25 күн бұрын
Hats off crew එකටනම් 🩷 21:58
@chandrasirijayatungage3109
@chandrasirijayatungage3109 Жыл бұрын
Thanks brother.
@nandanidonmahawattege1748
@nandanidonmahawattege1748 Жыл бұрын
Thank you AVIOCRAT ❤️🙏
@jayanthasiriwardana2278
@jayanthasiriwardana2278 Жыл бұрын
Thanks 👍
@KeerthiMunasingha-g2m
@KeerthiMunasingha-g2m Жыл бұрын
Thank you sir..
@EAGIEEYE-os1rs
@EAGIEEYE-os1rs Жыл бұрын
Great explained නියමයි sir 👍👍👍👌👌
@dharshanamevandissanayake2690
@dharshanamevandissanayake2690 Жыл бұрын
Very good explanation. Appreciate the way your presentation
@AnuraVidanagamage-k9m
@AnuraVidanagamage-k9m Жыл бұрын
Thank you aviocrat...❤❤
@tmfunny8719
@tmfunny8719 Жыл бұрын
ඔබ හරි මම වැඩ කරන්නේ ජපානේ හනෙදා airport එකේ මෙම අනතුර ඇස් දෙකෙන් දැක්කා 😢😢
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
kzbin.info/www/bejne/mJbdg6asa9ysb8ksi=JuivI6_Zqfbx_K4S මේ කාන්තාවට කල අපරාධයට ඔහොම වෙලා මදි.
@leonardshirantha7127
@leonardshirantha7127 Жыл бұрын
BEST 👍THANKS
@NipulGOONESEKERA
@NipulGOONESEKERA Жыл бұрын
ස්තූතුයි. ඔබගේ ඉදිරිපත් කිරීම​, භාෂාව හැසිරවීම සහ සරල බව අගය කරනව​. Ethiopian Airlines Flight 302 අනතුරෙන් පස්සෙ ‎Boeing 737 MAX ගුවන් යානා යම් කාලයක් සේවයෙන් ඉවත් කෙරුන​. ඒත් දැන් නැවත සේවයේ යෙදෙනව​. එතනදි කෙරුණු වෙනස් කම් මොනවද .....?
@harshajayawardhane3727
@harshajayawardhane3727 Жыл бұрын
බලන් හිටපු වීඩියෝ එකක්❤
@jinadariwimalarathne9401
@jinadariwimalarathne9401 Жыл бұрын
Jaya wewa Aviocrat💪💪💪👍👍👍
@prasadabeyrathna9685
@prasadabeyrathna9685 Жыл бұрын
Useful vedio.. Thanks lot
@lahiruliyanage6508
@lahiruliyanage6508 Жыл бұрын
Good explanation!!!
@damithnandika760
@damithnandika760 Жыл бұрын
Excellent explanation...You are great..sir...
@deshappriyarathnayaka4816
@deshappriyarathnayaka4816 Жыл бұрын
හොක්කයිදෝ සහ නීගතා වසයෙන් නිවැරදි කර සබ්ද කරන්න සර් ඉතාමත් වටිනා වීඩියෝ එකක් 🙏🙏🙏🌹🌹🇱🇰🇱🇰🇱🇰
@Aviocrat
@Aviocrat Жыл бұрын
බොහොම ස්තුතියි
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 28 күн бұрын
ජය වේවා.....!!!
@harithasamarasingha639
@harithasamarasingha639 Жыл бұрын
Supiri sr .good luck
@lahiruliyanage6508
@lahiruliyanage6508 Жыл бұрын
Balagana hitiye video ekak danakal ❤❤❤❤
@dew5028
@dew5028 Жыл бұрын
Lagadi Dora galaunu flight eke kohomda ehema une video ekak danna
@SankaWeerasinghe-l6o
@SankaWeerasinghe-l6o Жыл бұрын
Great explanation sir. ❤❤😊 I have one question, Passengers lage bags destroy una ekata claim karanawada air line eken?
@Aviocrat
@Aviocrat Жыл бұрын
එක එක එයාලයින්ස් වල Baggage policy අනුව ඒක වෙනස් වෙනව. සමහරු වන්දි ගෙවනව. Budget Airlines වලනං ගෙවන්නෙ නෑ
@Newsmixpro
@Newsmixpro Жыл бұрын
Anthima වචන ටික ගොඩක් වටිනවා❤
@AlfradAthanyka
@AlfradAthanyka Жыл бұрын
ස්තූතියි
@kasundissanayaka6438
@kasundissanayaka6438 Жыл бұрын
සර් මම නාවික හමුදාවේ සේවය කරන අතර ඔබේ මෙම ඉදිරිපත් පත් කිරීම ඉතා වැදගත්ය. ඔබට හැකිනම් ඇලැස්කා මැක්ස් 9 යානයට සිදු වූ දේ පිළිබඳව විස්තරයක් ගැන එන්න.. ස්තූතියි..
@Aviocrat
@Aviocrat Жыл бұрын
කරමු
@venturadas3323
@venturadas3323 Жыл бұрын
වැඩ සටහන් කෙටි කිරිම හොද බවයි මගෙ හැගිම ඔබෙ වැඩ සටහන් නිතරම බලන අතර පැයක් වෙනි කාලයක් වෙන් කිරිම අපහසු බව දන්ව සිටිමි
@harischandra475
@harischandra475 Жыл бұрын
නියමයි ,,,,❤❤❤❤❤
@donranil4613
@donranil4613 Жыл бұрын
Unbelievable explanation.. Hiest professional ❤
@ThissaBandara-mz3mk
@ThissaBandara-mz3mk Жыл бұрын
ස්තුතියි
@cabeywickrama4746
@cabeywickrama4746 Жыл бұрын
Thank you sir ❤
@NihalRanjith-e3k
@NihalRanjith-e3k Жыл бұрын
Thank you 🙏🙏
@SenadhiNanayakkara-ws8jx
@SenadhiNanayakkara-ws8jx Жыл бұрын
Thanks sir .good explanation. I am waiting for your new AVCORT. Sorry sir but my question for not your reply. Good day.
@FurFeathersFinsIsland236
@FurFeathersFinsIsland236 Жыл бұрын
❤❤❤ Balaporotthuwen hìtiy... theruwan saranai... !!! Oba thumanta...❤❤❤
@yasanthamendis8565
@yasanthamendis8565 Жыл бұрын
Love your service
@pathumsameera5978
@pathumsameera5978 Жыл бұрын
ඔබේ විග්‍රහ කිරීම් විෂිශ්ටයි, ලංකාවේ සිදුවුන iceland air 001 ගැන video එකක් කරන්න පුලුවන්ද, තාම ඒක ගැන කිසිම video එකක් නෑ, ලංකාවේ ගොඩ දෙනෙක් දන්නේ martinair 138 ගැන විතරයි
@Aviocrat
@Aviocrat Жыл бұрын
මේ දවස්වල Martinair එක ගැන කරන්න කරුණු එකතු කරනව. ඊට පස්සෙ මේක කරමු
@Sriyani-r9y
@Sriyani-r9y Жыл бұрын
Apith nitharama lankawata enawa yanawa harima wedagath panividayak.budusaranai
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Thank for sharing
@anuruddhadevruwanrathnayak9922
@anuruddhadevruwanrathnayak9922 Жыл бұрын
MH370 ගුවන්යානය ගැන vedio එකක් ඕනේ...
@Shan_one_and_only
@Shan_one_and_only Жыл бұрын
නියමයි ❤. මේක news වල දැක්ක ගමන් ඔයාව මතක් උනෙ 😂
@Aviocrat
@Aviocrat Жыл бұрын
❤️
@dam_cha
@dam_cha Жыл бұрын
බලාගෙන හිටියෙ දානකල්...👍👍
@himalkosala8136
@himalkosala8136 7 ай бұрын
කියන්න දෙයක් නෑ සුපිරි පැහැදිලි කිරීමක් movie එකක් බලනවා වගේ කාලෙ යනවා තේරෙන්නෙම නෑ..
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 Жыл бұрын
thanks
@dew5028
@dew5028 Жыл бұрын
Air traffic controller ge neda varadda
@sisirakumara8648
@sisirakumara8648 Жыл бұрын
සිංහල වචනවලින්ම පැහැදිලි කිරිමට වඩා , පාරිභාෂික තාක්ෂනික ඉංගිුසි වචන භාවිතය පහසුයි .
@sandarujayathilaka8222
@sandarujayathilaka8222 Жыл бұрын
Thanks for sharing with us❤ Runnerway ekak flight dekak thiyena awasthawaka eka singnal karanna system ekak thiyenawa neda Ekata mokada wela thiyenne
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 Жыл бұрын
Thanks a lot .....sapthakanya dc8 eka ganath kiyanna..........
@Aviocrat
@Aviocrat Жыл бұрын
ඉතා ඉක්මනින් ගෙන එනව
@SUPUNNITHARU
@SUPUNNITHARU Жыл бұрын
Having watched all of these terrifying series , now I am really scared to fly 😪
@Andarayaya
@Andarayaya Жыл бұрын
Great👌👍❤
@supunchandana9711
@supunchandana9711 22 күн бұрын
Aiye korian jaju jet ekata mokaune kiyala vedio ekak gennako..😢
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 Жыл бұрын
Traveling bag සහ උල් සපත්තු නිසා හදිසි අවස්ථාවකදි වෙන්න පුලුවන් අනතුරු ගැන දැනගෙන හිටියෙ නෑ. ඒකෙ තියෙන බරපතල කම හේතුත් එක්කම සරලව දැනුවත් කිරීම ගැන ඔබව අගය කරනවා
@YTNET1
@YTNET1 Жыл бұрын
Thank you sir
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Жыл бұрын
Super ❤
@channachandrasekera8319
@channachandrasekera8319 Жыл бұрын
Dear sir please elucidate whether it is the weight per strength ratio or strength per unit weight you were referring to.
@lpscpathirane6071
@lpscpathirane6071 8 ай бұрын
Supper
@Aviocrat
@Aviocrat 8 ай бұрын
Thanks
@chamaraml1
@chamaraml1 Жыл бұрын
Just a small clarifucation.. eventhought dash8 disnt have adsb, it should have the mode A/C transponder, so the ground controller didnt see its position before it entering runway?
@Aviocrat
@Aviocrat Жыл бұрын
We also had the same doubt. We are yet to clarify that and patiently waiting for the final report.
@thilinamallawaarachchi
@thilinamallawaarachchi Жыл бұрын
If there is no "ground movement capturing radar" installed in the airport, ATC transponders are not useful on the ground since, once aircraft are on the ground, signals are being suppressed otherwise ATC tower will be overwhelmed with aircraft location data. If ground movement radar is installed, it systematically maps the layout for atc controllers.
@thilinamallawaarachchi
@thilinamallawaarachchi Жыл бұрын
And also, modes A and C don't have even a ground status flag. Only mode S has. we usually switch in modes A and C at departure
@maheshmadushan469
@maheshmadushan469 Жыл бұрын
අන්තිමට කිව්ව වචන ටිකට ❤❤❤❤❤
@madhavi_ssng
@madhavi_ssng Жыл бұрын
Hold the line කියල උපදෙස ලැබුනම නියමුවා කරන්නේ යානයේ කේත නාමයත් කියන ගමන් holding the line කියල කීම නේද නැතුව උපදෙසම repeat කරන්නෙ නෑනෙ
@manathungaindika8935
@manathungaindika8935 Жыл бұрын
Grade ......
@ManimelduraSarathchandra
@ManimelduraSarathchandra Жыл бұрын
සර්ට ස්තුතියි මටත් ආඩම්බරයි ගුවන් හමුදාවේ සිටි කෙනෙක් ලෙස සර් පැහැදිලි ලෙස සවිස්තරාත්මකව පහදා දුන්නට සර්ට බුදුසරණයි ,❤
@madurasanjeewa9537
@madurasanjeewa9537 Жыл бұрын
Oba thuma me samvanadawa vediyo ekka danakan balan idiya.
@ruwanperera806
@ruwanperera806 Жыл бұрын
I am very great full you do such KZbin videos, with good facts. Most of Sri Lanka you tube videos are non helpful mud slinging actions. Main reason to remove high heels are when come down the slide, energy created by moving body is equal to speed and weight. You can imagine if some hit by body wearing high heel as impacting point. Studies have shown in disaster, wearing shoes increase the survival. This is due if floor has debris, specifically sharp, moving people will be difficult if they are bear footed. The world needs to go forward. If you look at the image,the fuselage of the plain is completely burn, compare to alloy wings. Composite material resistant to heat transport or resistance to burn?
@SD54Sahan
@SD54Sahan Жыл бұрын
Alice airline crash ganath video oni
@nuwanpathirajage6102
@nuwanpathirajage6102 Жыл бұрын
👍👍👍
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН