Пікірлер
@nalinpradad34
@nalinpradad34 9 сағат бұрын
Thanks
@LakmalLiyanaarachchi
@LakmalLiyanaarachchi 2 күн бұрын
channel 1ka atherala dapu ekanam loku waradak hemadama balanawa video 1k upload karala athi kiyala. meka anuge wathagoth kiyapu chanel 1k nemei watina denumak bedapu channal 1ka ethin digatama karanna kiyana eka thama ape ellima. masa 3k yanakalma channal 1ke video 1k neme egenanam api thadinna viruddai..............
@user-cl2um4zt5p
@user-cl2um4zt5p 2 күн бұрын
ඇබ්බැහි වෙලා තියෙන්නෙ ❤
@VasanthaAmarasingha
@VasanthaAmarasingha 3 күн бұрын
ගොඩක් තේරුම් ඇතිව ඔබතුමා අදහස් දෙන එක ගොඩක් වැදගත්
@VasanthaAmarasingha
@VasanthaAmarasingha 3 күн бұрын
ගොඩක් ස්තුතියි වැඩසටහනට ගොඩක් දේවල් දැනගත්ත ඔබ තුමාට ගොඩක් ස්තුතියි ජයවේවා ඔබ‍ට 👍🙏❤️😊
@VasanthaAmarasingha
@VasanthaAmarasingha 5 күн бұрын
ජයවේවා ඔබ‍ට
@VasanthaAmarasingha
@VasanthaAmarasingha 5 күн бұрын
ගොඩක් වැදගත් ඔබ තුමාගේ වැඩසටහන ජයවේවා
@vernonsubandriyo9267
@vernonsubandriyo9267 5 күн бұрын
Sir, you speech is VERY enlightening. Your Aircraft Engineering knowledge, your way of description up to the point without wasting words and time remarkable. We need chaps like you in Aviation Aircraft trade. You are a great blessing to not only to Sri Lanka but to the entire World. Now am 76 years old regret over my youth 😢 not selecting me to Air Force in 1967. It's Destiny. Live long my Son. Have more babies please. ❤❤❤😢😢😢😅😅😅.
@SuththaSuththa
@SuththaSuththa 6 күн бұрын
ගොඩක් දේවල් dena hattha ❤
@SuththaSuththa
@SuththaSuththa 6 күн бұрын
සුපිරි
@diaschandrasena1056
@diaschandrasena1056 8 күн бұрын
191ජිවිත මම ඒක දකින කොට අවුරැදුු 10 පැන්චෙ,ක්😢❤ජයස්‍රි
@j-Entertainment-dt6iy
@j-Entertainment-dt6iy 9 күн бұрын
සර් Germen wings plane crash eka susaid case ekk da
@kcfurdy
@kcfurdy 10 күн бұрын
සර් මමත් slaf බර්මියුඩා වල සිදුවීම් ගැන සීරියස් එකක් කරමු.
@solodesigner2765
@solodesigner2765 12 күн бұрын
ඔබ තුමා ඉතාම පැහැදිලිව සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කරනවා.ස්තූතියි , දිගටම කරගෙන යන්න.
@solodesigner2765
@solodesigner2765 12 күн бұрын
ඔබ තුමා ඉතාම පැහැදිලිව සිත් ගන්නා අයුරින් ඉදිරිපත් කරනවා.ස්තූතියි , දිගටම කරගෙන යන්න.
@dumindanuwan9693
@dumindanuwan9693 14 күн бұрын
ඔබ කරන ලද රැකියාව නිසා ඔබ ලබාගත් දැනුම නිකන්මම වියැකී යෑමට නොදි අප සමඟ බෙදා ගැනීම ඉතාමත් වටිනවා.ඒ වගේම ඔබතුමා එම වැඩසටහන ඉතාම ලස්සනට කරනවා.බොහොම ස්තූතියි
@SEYLON-SL
@SEYLON-SL 14 күн бұрын
ඇති බලන් උන්නා අයෙ බලන්නේ නැ
@solodesigner2765
@solodesigner2765 15 күн бұрын
ඔබ තුමාගේ වීඩියෝ වලින් මම ලොකු දැනුමක් ලබා ගන්නවා. බොහොම ස්තූතියි.
@Wildbird-sk5wx
@Wildbird-sk5wx 16 күн бұрын
බ්‍රසීලයෙ ප්ලේන් අනතුරෙත් විඩිඔ එකක් ඕන
@solodesigner2765
@solodesigner2765 18 күн бұрын
great!
@solodesigner2765
@solodesigner2765 19 күн бұрын
ලොකු දැනුමක් ලැබුනා.වටින වීඩියෝ එකක්.
@hasalaanuranga6686
@hasalaanuranga6686 19 күн бұрын
Original video eka dannako
@PriyanthaPremathilaka-ud7fi
@PriyanthaPremathilaka-ud7fi 21 күн бұрын
2 months
@mahirtvv
@mahirtvv 23 күн бұрын
ඔබ තුමා මේ හටහා ලොකු පාඩමක් අපට කියා සිටියා බොහොම ස්තුතිය 💗
@InduwaraBhanu-m6y
@InduwaraBhanu-m6y 23 күн бұрын
Sir what are the ram jet engines?
@RushanPriyantha
@RushanPriyantha 25 күн бұрын
Obage idiripathkireema kisimarataka kenekuta nodeweni artha dekweemk❤❤❤❤❤❤ ethaa ihalai
@SEYLON-SL
@SEYLON-SL 25 күн бұрын
Ko ane ayye video masa ganak thisse balan inno video ekak enakan hemadama balano video ekak awithda kiyala
@pathumwanniarachchikankana6596
@pathumwanniarachchikankana6596 25 күн бұрын
stigler brown incident ගැන විස්තරයක් ඕන
@mr.l.a.jayatissa-universit3324
@mr.l.a.jayatissa-universit3324 25 күн бұрын
Great narration and presentation.🙏
@Aviocrat
@Aviocrat 22 күн бұрын
Thank you kindly!
@miltonsenadheera7064
@miltonsenadheera7064 26 күн бұрын
ඔබගේ කාර්මික දැනුම සහ ඉදිරිපත් කිරිම ඉතා විශිෂ්ඨය.උසස් දැනුමක් මුදාහැරිම ප්‍රශංසානීයයි..සුභ අණාගතයක් පුතා.
@dammikevithanage6591
@dammikevithanage6591 28 күн бұрын
ලදරු ගුවන් නියමුවො ටිකක්....
@sandunsiriwardane8948
@sandunsiriwardane8948 Ай бұрын
TWA 800 crash එක ගැන video එකක් කරන්න පුලුවන්නම් වටිනවා!
@nimesh92979
@nimesh92979 Ай бұрын
තාක්ෂණික දැනුම ගොඩක් වටිනව. අඩු කරන්න එපා. ඔබතුමා කරන්නෙ මිල කල නොහැකි සේවයක්. අනර්ඝ පැහැදිලි කිරීමක්. හදවතිත්ම සුභ පතනව ඔබ තුමාට. ගොඩක් ස්තුතියි අප වෙනුවෙන් කරන මේ සේවයට.
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 Ай бұрын
Mr Dhananjaya...why not a video as yet....????
@user-nz5vb6mj1m
@user-nz5vb6mj1m Ай бұрын
අනර්ඝ පැහැදිලි කිරීමක්..💐
@indunilmadusanka4585
@indunilmadusanka4585 Ай бұрын
Aiye germanwings 9525 siddiya sambndawa danawada. awasanawanthama siddiyak eka
@sarathamarasinghe2721
@sarathamarasinghe2721 Ай бұрын
කථනය අපැහැදිලි යි
@anomadassi134
@anomadassi134 Ай бұрын
💯💯💯
@epicfail6987
@epicfail6987 Ай бұрын
transair flight 810 in 2021 ganath video ekak ona
@supunmihiranga4340
@supunmihiranga4340 Ай бұрын
Airbus planes thamai safety athin hodama mata terena vidiyata.... Me DC 10 kiynne maha sapayak😢
@wasanthkumara1172
@wasanthkumara1172 Ай бұрын
ව්දුලි බුබුලේ තියුරුතාවය (දිප්තිය) ගිනි නිවාරන යම් අනතුරු තත්වයකට (ගැටෙනව්ට) පිටතින් සව්කිරිම හොදද?
@wasanthkumara1172
@wasanthkumara1172 Ай бұрын
රුසියාව සතු ගුවන් යානා අනතුරු තියනවද ?
@wasanthkumara1172
@wasanthkumara1172 Ай бұрын
පාලන මැදිරිය ගුවන් යානයේ යට්න් සව්කිරිම
@supunmihiranga4340
@supunmihiranga4340 Ай бұрын
Great explain ❤
@mahirtvv
@mahirtvv Ай бұрын
ඔබ අපට වටිනා සම්පතක් ඔබ ගැන සදහන් කල හැම positive comments ආචාරශීලිව අනුමත කරනවා 💗
@wasanthkumara1172
@wasanthkumara1172 Ай бұрын
එක එක කාලගුන තත්වයන් යටහේ අනුගමනය කලයුතු ව්ඩ් ව්ඩාන පැහැදිලි කරන්න පුලුවන්ද ?
@mahirtvv
@mahirtvv Ай бұрын
Thanks for you ❤️
@mahirtvv
@mahirtvv Ай бұрын
ඔබ ප්‍රකාශ කරන තාක්ෂණික කරුණු නිසා මාර විදියට පැහැදිලි වෙනවා. මේ ක්ශේත්‍රයට සම්බන්ධ නැති අපට වුනත් මාර දැනුවත් භාවයක් හා පැහැදිලි වීමක් වුණා . ඔබේ විග්‍රහය ඒ තරම් සරල්‍යි. ස්තුතිය 💗
@sarathdissanayake5421
@sarathdissanayake5421 Ай бұрын
Thank u Helicopter operation gan Dana ganna kamathi oba thumage presentation eka Hari pahadili thank u very much
@wasanthkumara1172
@wasanthkumara1172 Ай бұрын
තෙල් වලට ම්ශ වතුර කැට ඉවත් කරන්න හිටර් ව්දුලියෙන් වැඩකරන හිටර් සව් කලයුතුය සන්වෙදන මගින්