ගුවන් මෙහෙයුම් නීති උඩුයටිකුරු කළ ඓතිහාසික ගුවන් ඛේදවාචකය | Eastern Airlines FLigh 401

  Рет қаралды 22,861

AVIOCRAT

AVIOCRAT

7 ай бұрын

Cockpit එකක් තුළ සිදුකළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ මොනවාද යන්න තේරුං බේරුං කරගැනීමට මග පෑදූ Eastern Air Flight 401 ගුවන් අනතුර පිළිඹඳවයි මේ විග්‍රහය.
Subscribe : ‪@Aviocrat‬
Music Tracks:
------------------------------
Andrew Langdon - On The Hunt
------------------------------
------------------------------
Track: Voyage - Lucjo [Audio Library Release] Music provided by Audio Library Plus
Watch:
• Voyage - Lucjo | Free Background Musi...
Free Download / Stream: alplus.io/voyage
------------------------------
#aircraft #aviation #technology

Пікірлер: 110
@chamindapriyadarshana8238
@chamindapriyadarshana8238 7 ай бұрын
සතුටුයි මේ ගැන හොඳ බැහැදිලි කිරීමක් එක්ක ගෙනෙන වැඩසටහන ගැන.. මේ සියල්ලක්ම මා Nationala Geography Channel එකේ Aircrash investigation කියන වැඩසටහන් මාලාවලින් පෙන්වනවා... හැමෝටම ඒ අවස්ථාව නැති නිසා ඔබතුමා කරන දේ ප්‍රශංසනීයයි...
@chamarasuranga5212
@chamarasuranga5212 7 ай бұрын
ස්තූතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරනවාට.
@m.a.cooraycooray5499
@m.a.cooraycooray5499 6 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියි අපිට ආශාවක් තිබුනත් දැනගන්නට නොහැකි දේවල් සිංහල භාෂාවෙන් ම දැනගන්න අවස්ථාව ලබාදීම ගැන. හරිම ආකර්ෂණීය යි.
@sagarikaweerarathna3035
@sagarikaweerarathna3035 6 ай бұрын
පටිට දක්ෂ​යෙක් ඔබ ජය..❤❤❤
@sakuntharajith3975
@sakuntharajith3975 7 ай бұрын
නියමයි. දිගටම කරන්න. ❤
@supunpeiris4097
@supunpeiris4097 7 ай бұрын
Thank you ayyee❤
@nadullaknidu3692
@nadullaknidu3692 7 ай бұрын
සප්ත කන්‍යා crash එකෙ විඩියෝ එකක් ඔනේ 😊
@RamithD
@RamithD 7 ай бұрын
Perfect content 👍👍
@vipulabandara3563
@vipulabandara3563 7 ай бұрын
I think you are the sutable officer for aviation industry in the werld❤❤ good luck and my deepaast congratuletion this chanel
@lahiruliyanage6508
@lahiruliyanage6508 7 ай бұрын
Good explanation !!!!
@SenadhiNanayakkara-ws8jx
@SenadhiNanayakkara-ws8jx 7 ай бұрын
. Thanks sir good explanation. One more.
@malashriyapa4375
@malashriyapa4375 7 ай бұрын
Well Explained... Thank you Sir... And waiting for more... 👏 👏 👏 👏 👏 👏 👏
@thusithaperera6766
@thusithaperera6766 7 ай бұрын
Grate presentation thanks
@devakafernando6751
@devakafernando6751 7 ай бұрын
Good explanation keep it up. All the best.
@upulsamantha6830
@upulsamantha6830 7 ай бұрын
thank you ❤
@sanjeewakumara2046
@sanjeewakumara2046 7 ай бұрын
❤congratulations
@senakabandara4367
@senakabandara4367 7 ай бұрын
Thank you very much… good knowledge it is…
@rehanaloka17
@rehanaloka17 4 ай бұрын
Very interesting video series sir!!❤️Thank you
@dhammikaperera6312
@dhammikaperera6312 7 ай бұрын
Thanks
@dimuthuwijesekara6031
@dimuthuwijesekara6031 7 ай бұрын
බොහොම ස්තුතියි
@sugathpriyanthagampolage2810
@sugathpriyanthagampolage2810 7 ай бұрын
ස්තුතියි ඔබට ❤
@UCAECLFHarsha
@UCAECLFHarsha 7 ай бұрын
Thanks sirr asawen aluth deyak hamdama igana gannwa❤
@asokaranjan1844
@asokaranjan1844 7 ай бұрын
Very interesting presentation
@gaminisusajee8467
@gaminisusajee8467 7 ай бұрын
Mr dananjaya Thanks
@binojchathuranga6543
@binojchathuranga6543 7 ай бұрын
Super, ඔයාගෙ videos 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤. My congratulations 🤝
@sattech4998
@sattech4998 7 ай бұрын
Good video❤❤❤
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 5 ай бұрын
මෙිි වැඩසටහන සිංහලෙන් කරන එක නම් හරි වැදගත් ❤ 🇱🇰🙏
@jayathnandana7955
@jayathnandana7955 7 ай бұрын
my interest in this field is like a huge mountain But i know little or nothing. You quench my thirst Tks very much
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 7 ай бұрын
@DasanayakaWeerarathna
@DasanayakaWeerarathna 7 ай бұрын
👍👍
@sureenkarunathilaka7971
@sureenkarunathilaka7971 7 ай бұрын
🔥🔥
@Design.Studio-DS
@Design.Studio-DS 7 ай бұрын
❤❤❤❤
@hrvideo5654
@hrvideo5654 7 ай бұрын
වටිනා වැඩසටහ්න් පෙලක් ❤️,ලංකාවේ සිදුවුනු ගුවන් අනතුරු ගැනත් ඔය වගේ හැදින්විමක් කරන්න පුලුවන් ද?
@buddikajayawardane5263
@buddikajayawardane5263 6 ай бұрын
👌👌👌👌
@sarathkotinkaduwa4605
@sarathkotinkaduwa4605 7 ай бұрын
❤❤❤
@madhawadesilva6637
@madhawadesilva6637 7 ай бұрын
❤❤😊
@user-ty7hn6bc8f
@user-ty7hn6bc8f 7 ай бұрын
🎉🎉🎉
@YTNET1
@YTNET1 7 ай бұрын
🎉❤👍👍
@sarathvijayananda769
@sarathvijayananda769 7 ай бұрын
👍
@DeshanRumesh
@DeshanRumesh 7 ай бұрын
❤❤
@surangathelahera8162
@surangathelahera8162 7 ай бұрын
❤❤❤❤❤❤❤
@perera666gmali.
@perera666gmali. 7 ай бұрын
❤❤❤🎉
@lalbakmeedeniya2734
@lalbakmeedeniya2734 2 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@indika8124
@indika8124 6 ай бұрын
Hamotama Labadena Danumata Obata Sthuthi👍
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 7 ай бұрын
🛩️🛩️🛩️
@geethanjayasekara9098
@geethanjayasekara9098 7 ай бұрын
Aeroflot ගුවන් අනතුර ගැනත් වීඩියෝ එකක් කරන්න සර්
@mahindam3005
@mahindam3005 7 ай бұрын
මම ඒ කාලෙ ඔය සිද්ධිය පත්තර වලින් දැක්කා 😮😮😮
@mahindam3005
@mahindam3005 7 ай бұрын
ඔබ ඒ ගුවන් යානය කඩා වැටුනේ ජලාශයකට බව පැවසුවත් සත්‍ය නම ඒවඩ් ලේඩස් වගුරු බිමම
@ranjithseneviratne1785
@ranjithseneviratne1785 6 ай бұрын
Thanks..is there video on 7 virgines plane crash in our country?
@dhisnadhamayanthi1135
@dhisnadhamayanthi1135 7 ай бұрын
Let's discuss something about 1978 Icelandic aircrash in Sri Lanka
@chandrasirijayatungage3109
@chandrasirijayatungage3109 7 ай бұрын
29:10 ❤❤❤
@Shani_Sj
@Shani_Sj 7 ай бұрын
සතියකට වීඩියෝ 2ක් දාන්නකෝ අයියේ.🙏
@HP-xe1zc
@HP-xe1zc 7 ай бұрын
චන්ද්‍රකාන්ත ධනංජය. හොඳයි හොඳයි.
@tcfdesilva1761
@tcfdesilva1761 7 ай бұрын
ඔය කියන කාලවකවානුවේ,Tristar ගුවන් යානා වල control panel තිබුනේ Analog system එකට නේද. ඉතින් එවිට වැරදීමකින් සිදුවන ස්විච්චියක් දැමීමෙන් සිදු වෙනම් වරද මොනිටර් වන ක්‍රමයක් නෑ නේද..🤔🤔. මෙම අනතුර ගැන දැනුවත් කිරීම ගැනමට බොහොම ස්තුතියි.👍💚
@binojchathuranga6543
@binojchathuranga6543 7 ай бұрын
තව boeing 747 jumbo jet crashes ගේන්න
@dushanthalakmal3964
@dushanthalakmal3964 7 ай бұрын
සප්ත්‍ය කන්‍ය අනතුර ගැනත් දාන්නකො වීඩියෝ එකත් ..thank you
@ranjithweerasinghe5788
@ranjithweerasinghe5788 5 ай бұрын
Mh 370 gana vidiyo akk karanna
@SlCricket-ov9rm
@SlCricket-ov9rm 3 ай бұрын
Chaina airline 140 වීඩියෝ එක ඕනේ
@musicart5182
@musicart5182 7 ай бұрын
1st..vive ,1st like,1st comment මගෙ.....❤❤❤❤❤❤❤❤
@thusalthurandhajayaneththi3274
@thusalthurandhajayaneththi3274 7 ай бұрын
DC-10 යානා ගැන video එකක් පුළුවන්නම් ගේන්නකො.😁
@lahirulakmal979
@lahirulakmal979 7 ай бұрын
British Airways Flight 111 Malaysian MH370 flight දෙක ගැනත් වීඩියෝ එකක් අරන් එන්න.. 🔥
@nuwanmadushanka951
@nuwanmadushanka951 7 ай бұрын
MH370 ගැන ඔනි❤
@Fusion.5
@Fusion.5 6 ай бұрын
ඇත්තෙන්ම nose landing gear එක නියමිත පරිදි lock වෙලාද තිබිලා තියෙන්නේ?එහෙම වෙලා තිබිලත් මේ අනතුර සිදු වුණා නම් හරිම අපරාධයක් 😢
@darshanaprasad9658
@darshanaprasad9658 5 ай бұрын
SLAF උන අනතුරැ ගැන වාර්තාවක් කරන්න සර් විශේෂයෙන් මොනාත් පෙරේරා සර්ගෙ ඉන්සිඩන්ට් එක ගැන
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 7 ай бұрын
මේ සිද්ධිය ඒ දවස් වල ලංකාදීප පත්‍රයේ කොටස් වශයෙන් ගියා. ගුවන් නියමුවන්ගේ අවතාරද විටින් විට මතුවී ඇතිබව ලියවුනා. මෙය ඇත්තක් නම් පුනරුත්පත්තිය සනාථ කිරීමට අවස්ථාවක් වෙනවා නේද?
@udenaranasinghe1707
@udenaranasinghe1707 7 ай бұрын
ඔබගේ වැඩ සටගන් ඉදිපත් කීරීමේදි පුලුවන් තරම් සිංහල වචන පාවිච්චි කරන්ට ,අවශ්‍ය නම් පමණක් කරන්ට ,ගොඩාක් you tube කබ්බො කරන්නේ ඕක උන්ගේ පොශ් ගතිය පෙන්වන්ට ,
@dilruwankosala6574
@dilruwankosala6574 5 ай бұрын
මේවා බලද්දි තේරෙන විදිහට pilot ලාට වඩා tipper drivers ලා හොදයි වගේ..
@okithathennakoon2567
@okithathennakoon2567 7 ай бұрын
I know once a big plane belonging to Polish Airlines landed like that, but all the planes that have landed like that before are small planes so my problem is that landing like that is a very risky act.
@Aviocrat
@Aviocrat 7 ай бұрын
Thats very true
@shandlk
@shandlk Ай бұрын
කරුණාකරලා පැහැදිලි කරනව ද ඇයි අනතුරකට කලින් ඉන්ධන සියල්ල එක්වර ම ගුවන් යානාවෙන් ඉවතට නිදහස් කරන්න බැරි. බොහෝ විට ඒවා දැවී අවසන් වේවි නේ ද බිමට වැටෙද්දි.? ඒ වගේ ම ඇයි ආරක්ෂිත උසකදී ආසනය ඉවතට විසි කෙරෙන යාන්ත්‍රණ (යුද ගුවන් යානා මෙන්) හෝ පැරචුට් භාවිතා නොකරන්නෙ ඇයි..?
@chanunimaz4993
@chanunimaz4993 7 ай бұрын
Mh 370 ගැන ගේන්න
@pathumsameera5978
@pathumsameera5978 7 ай бұрын
ලග ලග video දාන එක හොදයි , Lionair & ithiopian crash දෙකක් සිදුවුන 737 max එකේ mcas system එක ගැනත් video එකක් කරන්න , ජයවේවා
@Aviocrat
@Aviocrat 7 ай бұрын
කරමු
@SureshPerera-vn8tp
@SureshPerera-vn8tp 7 ай бұрын
Film ekak beluwa wage mata mevila penuna attamai. ...ammo. ..pau a minisun
@sudathpadmasiri6855
@sudathpadmasiri6855 7 ай бұрын
ලෑන්ඩින් ගියර් ඇත්තටම දිගෑරිලා, ලොක් වෙලා තිබුනෙ නැද්ද?
@okithathennakoon2567
@okithathennakoon2567 7 ай бұрын
Is there nothing else we can do when the landing gear of an airplane doesn't really work?
@okithathennakoon2567
@okithathennakoon2567 7 ай бұрын
I am asking you about this kind of problem because it is possible to find a solution to it through innovation, which is my scope.
@Aviocrat
@Aviocrat 7 ай бұрын
Belly landing
@okithathennakoon2567
@okithathennakoon2567 7 ай бұрын
belly landing ?... I just think it's dangerous because of how much it affects the central wing tank.
@okithathennakoon2567
@okithathennakoon2567 7 ай бұрын
And do you think that every pilot will be able to successfully make such a landing?
@Aviocrat
@Aviocrat 7 ай бұрын
Thats 50:50. Anyway thats the last option they have
@asangamendis6105
@asangamendis6105 7 ай бұрын
ස්තුති, මෙය ඇත්තටම වුනේ gear sytem එකේ වරදක් නොවෙයි indicator lights වල වරදක් නේද පසුව සෑම ගුවන් පැය ගණනකට පසුව එම පැනලයේ ඇති indicator lights මාරු කිරීමට ගුවන් සේවා වලට උපදේස දුන්නා නේද, මට තෙරුන විදියට මෙහි ඉංග්‍රීසි Documentry එක බලද්දී මට වැටහුනේ එයයි, නමුත් මේ ගුවන් අනතුරමද දන්නේ නෑ 🤔
@Aviocrat
@Aviocrat 7 ай бұрын
ඒ වෙන එකක්. ඒ වීඩියෝ එකත් ගේන්නම්
@superman8380
@superman8380 7 ай бұрын
😂
@dilankavinda8069
@dilankavinda8069 5 ай бұрын
​@@superman8380😂😂
@B.Dhanisa
@B.Dhanisa 7 ай бұрын
රුසියාවේ පෙරෙද වෙච්චි එකත් ඕන ..😊😊😊❤❤❤❤
@shamalperera4875
@shamalperera4875 7 ай бұрын
අනේ අපේ ලංකාවේ සිදුවූ අනතුරු ගැන කෝ???😮😮😮
@travel_with_nethu
@travel_with_nethu 7 ай бұрын
ශ්‍රී ලංකාවේදී සිදු වුන Martin air DC 8 ගැන video එකක් කරන්නකෝ sir.
@user-cz3iw2ot3x
@user-cz3iw2ot3x 5 ай бұрын
Aka Dala thiyenne mn heluwa
@leonardshirantha7127
@leonardshirantha7127 5 ай бұрын
Translate
@Pethumprasanna
@Pethumprasanna Ай бұрын
මගි ගුවන් යානයක් උඩු ගුවනෙහි එක ස් තානයක නතර කරල තියන්න පුළුවන් ද
@Aviocrat
@Aviocrat Ай бұрын
බැහැ
@chamindapriyadarshana8238
@chamindapriyadarshana8238 7 ай бұрын
කුමන දෝෂයකදි වුනත් පයිලට්ල දෙන්නගෙ අමනෝඥ හැසිරීමයි මේ සියල්ලටම මුල... auto pilot system එක ගැන මෙතරම් විශ්වාසයක් නොතිබුන මොවුන්ට තමන් ගමන්කරන උස ගැනවත් අවධානය නොකර පැනල් බෝර්ඩ් එකේ එල්ලිලා අහවල් දෙයක් කරාද දෙන්නම.... අඩි 2000 සීමාව 900 දක්වා අඩුවුනත් මුන් දෙන්න පැනල් බෝර්ඩ් එක සවිකරා...හදිසි අවස්ථාවක් දැනුම්දීල භාගෙට ලැන්ඩින් ගියර් ඩවුන් වෙලා තියෙද්දි ලැන්ඩ් කරානම් ගුවන් යානයට අලාභහානියක් වුනත් මගීන්ගේ ජීවිත බේරෙන්න තිබුනා... මොනවා වුනත් සියල්ල නොවිය යුතු විදියට සිදුවෙලා ඉවරයිනේ....
@user-eb2zr1ck2k
@user-eb2zr1ck2k 4 ай бұрын
යකෝ රියල් මාරයෝ දෙන්නෙක් ඒක ප්ලයිලට් ල දෙන්න
@nuwanranasinghe7273
@nuwanranasinghe7273 7 ай бұрын
What kind of flight engineer he doesn’t know how check like that small things also 😡😡
@sudathkumarasinghe6335
@sudathkumarasinghe6335 7 ай бұрын
Mad pilots ...???
@SUMALLIIYA
@SUMALLIIYA 7 ай бұрын
එනකල් බලං වෙනදා වගේ ❤
@everything4156
@everything4156 7 ай бұрын
ඔබට ස්තුතිය සර්...❤❤❤👏👏👏 11000 congrts 👏👏 ම්න් sub කරන්කොට මතකෙ හැටියට 280 ගානක් හිටියෙ.. ජය වෙවා..👍👍
@nihaljayasinghe1282
@nihaljayasinghe1282 7 ай бұрын
Thanks
@ramithdesilva2291
@ramithdesilva2291 7 ай бұрын
@user-tb2nf8uh4r
@user-tb2nf8uh4r Ай бұрын
❤❤❤❤
@kumuthudulshan848
@kumuthudulshan848 7 ай бұрын
❤❤❤
@ajothpriyanthathambavita-oh7cu
@ajothpriyanthathambavita-oh7cu 7 ай бұрын
@warunalanka
@warunalanka 7 ай бұрын
@mahindathe
@mahindathe Ай бұрын
@FurFeathersFinsIsland236
@FurFeathersFinsIsland236 7 ай бұрын
❤❤❤❤
@samanthabandara5809
@samanthabandara5809 7 ай бұрын
❤❤❤❤
@lenuraakwaththa1340
@lenuraakwaththa1340 7 ай бұрын
@sarathdissanayake6145
@sarathdissanayake6145 7 ай бұрын
❤❤❤
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 21 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 104 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
Helios Airways flight 522 - WHAT happened?!
32:27
Mentour Pilot
Рет қаралды 1,2 МЛН
Как распознать поддельный iPhone
0:44
PEREKUPILO
Рет қаралды 1,8 МЛН
😱Хакер взломал зашифрованный ноутбук.
0:54
Последний Оплот Безопасности
Рет қаралды 742 М.
Игровой Комп с Авито за 4500р
1:00
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 2,3 МЛН
$1 vs $100,000 Slow Motion Camera!
0:44
Hafu Go
Рет қаралды 23 МЛН
Choose a phone for your mom
0:20
ChooseGift
Рет қаралды 7 МЛН