No video

බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම Broken Glass Jelly Pudding, Jelly recipes, සිංහල ජෙලි රෙසිපි.

  Рет қаралды 53,612

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

උත්සව සමයට, පාටියකට, දානෙකට ඕනැම කෙනෙකුට වරදින්නෙ නැතුව ලේසියෙන්ම හදාගන්න පුලුවන් රසවත්, ජනප්‍රිය අතුරුපසක්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 94
@ConfusedDahliaFlower-jf4pm
@ConfusedDahliaFlower-jf4pm 6 ай бұрын
Thanks. Very clearly explained.
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
හරිම ලස්සනයි මිස්..බොහෝම ස්තූතියි..🤗🙏 අනේ මිස් මාරි බිස්කට් චොක්ලට් පුඩින් එක ඔයා හදන විදිය කියලා දෙන්නකෝ පුළුවන් නම් මන් ආසම පුඩින් එක..🤗
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadamu..
@jayanthianradi7502
@jayanthianradi7502 5 ай бұрын
Thank you madam. lt's great.❤ Theruvan saranai 🙏
@gneiazmia2723
@gneiazmia2723 2 жыл бұрын
Colour combination is very nice super thanks for you for sharing your own resipi love you be safe 💕💕💕💕
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@armadushika9152
@armadushika9152 2 жыл бұрын
හරිම ලස්සනයි හදලා බලලා කියන්නම්කෝ ගොඩක් ස්තූතියි මේ දේවල් හරියටම කියලා දෙනවට බුදු සරණයි ඔයාට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Adarei..😍
@armadushika9152
@armadushika9152 2 жыл бұрын
@@cookingwithchefshani ඊයේ හැදුවා හරියටම ආවා රසයි ලස්සනයි ඔයාට ගොඩක් ස්තූතියි
@annefernando5183
@annefernando5183 2 жыл бұрын
Looks beautiful and delicious. Thank you Chef Shani. Can we buy the silicone mould in SL?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
SOme cake shops do sell them..
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
So beautifully presented and so easy. Thank you so much.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 2 жыл бұрын
Man meka hadala tiyenawa akka...harima rasai....aurudu kaleta nam meka shoke desart ekata... thank you akka....❤❤🌷🌷
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome ☺️ nangi
@dinushinawodya9348
@dinushinawodya9348 2 жыл бұрын
Akki oyage resipi eka balan haduwa a widiyrama awa akki .tnz oyata godak .mn oyage mash melosh , jujups a dekat haduwa .hari giya akki .ane akki pan pudin ekat hadana widiya kiyla denwa da .mn monwa haduwat oyage resipi ekak balanne .godk lesi oyage resipi ekak baln hada gnna . Parisamin akki . J.P
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you very much nangi..ikmanin hadamu..
@malikajayaweera3019
@malikajayaweera3019 2 жыл бұрын
Thank you nangi......
@user-dw6jh2rn3t
@user-dw6jh2rn3t 8 ай бұрын
Thanks akki.pehediliva kiyala dunnata mama dan hadannai yanna
@nilankaperera9068
@nilankaperera9068 2 жыл бұрын
හරිම ලස්සනයි. ස්තූතියි ඔයාට. පුළුවන්නම් milo බිස්කට් පුඩිං හදන හැටිත් පෙන්නන්නකෝ !!!
@hemalivenderlen149
@hemalivenderlen149 2 жыл бұрын
Miss harima Lassanai me Puding 1 mama haduwa rasat ehemai.thank u soo much ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you ❤💐👍😊
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 8 ай бұрын
Thanks dear sister , for your useful recipes
@amaliprabuddha6172
@amaliprabuddha6172 2 жыл бұрын
Godak hodta kiyla denwa..mn hoyapu vidiyo akak mis..thank youuuuu
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤🥰
@user-ef7vt8hu4h
@user-ef7vt8hu4h 7 ай бұрын
Thanks chef shani❤❤
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
So delicious my favourite thank you chef shani 😍💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤
@sagarikarajapaksha3212
@sagarikarajapaksha3212 Жыл бұрын
මාත් හැදුවා ..හොඳට ,රසට් ආවා. තෑන්ක්ස් ඔයාට ..
@durgapriyanthi5659
@durgapriyanthi5659 2 жыл бұрын
හරිම ලස්සනයි .ගොඩක් ස්තුතියි
@damayanthikodagoda9821
@damayanthikodagoda9821 2 жыл бұрын
හරිම ලස්සනයි
@chandaniedassanayake125
@chandaniedassanayake125 Жыл бұрын
බොහොම ස්තුතියි
@jananichandima7337
@jananichandima7337 3 ай бұрын
ජෙලි කස්ටඩ් පුඩින් එකක් දෙන්නකෝ🎉
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 9 ай бұрын
Wow super sonic fantastic👌 pudding Thank U so much Chef for Ur great very useful video 🤩👍👌🙏🤗
@studiopedia9871
@studiopedia9871 8 ай бұрын
Thx❤❤❤❤❤
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹
@annefernando5183
@annefernando5183 2 жыл бұрын
Thank you Chef Shani. Pudding look so beautiful. Can we buy the silicone bowl in Sri Lanka?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
THank you.
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Perfect superb good luck 👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@thenukkularathne3247
@thenukkularathne3247 10 ай бұрын
Thanks shani
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
♥️
@gayathrisashikala1050
@gayathrisashikala1050 6 ай бұрын
ගොඩක් ලස්සනයි මිස් විඩියෝ එක.❤ මිස් මන් දැනටමත් බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩින් , ජෙලි ලේයර් කඩවල් වලට දාන බිස්නස් එකක් කරගෙන යනවා.ලොකු කාලයක් නැ පටන් අරන්.මේ වෙනකම් කල්තියා ගන්න කිසිම දෙයක් දාන්නේ නැ මන්.දාලා සතියක් දෙකක් යද්දි returned එනවා මිස් පුස් එකක් ඇවිත්.කල්තියා ගන්න දාන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කියන්න පුළුවන් ද මිස්.ලොකු උදව්වක්
@chethanadilrukshi296
@chethanadilrukshi296 2 жыл бұрын
Lassanai rasai mama ape ammage daneta haduwa
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍
@thilinishanika-kd5zc
@thilinishanika-kd5zc Жыл бұрын
Miss meka kochchara kalayak thiyaganna puluwanda
@nimayasi2290
@nimayasi2290 Жыл бұрын
Godak sthuthioyata
@shiwanthikadilna2103
@shiwanthikadilna2103 2 жыл бұрын
Woow 👍👍lassanayi 🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@chandiwijekoon7428
@chandiwijekoon7428 2 жыл бұрын
Jelly packet kohenda gatte oya
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ay kade thiyanawane..🤔
@anushadilhani9041
@anushadilhani9041 2 жыл бұрын
Wow
@sheharabasnayake6474
@sheharabasnayake6474 Жыл бұрын
Miss condensed milk wenuwata fresh milk ganna barida
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Puluwan..❤️
@indiragandhi8988
@indiragandhi8988 2 жыл бұрын
Tks chef 4 vegetarians Z jelatin ok if not so what z d substitute(is it true that jelatin z made up of animal parts?)
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Yes it is true Gelatine is made out of mostly either Pork or Beef bone marrows. As a vegetarian you can use agar agar or sea moss..
@manodyamadubashini50
@manodyamadubashini50 8 ай бұрын
Tin kiri wenuwat එළකිරි danna berida mis
@isankachathurani7244
@isankachathurani7244 Жыл бұрын
Bohoma sthuthiyi. Math ada hadanawa .. mekata fresh milk ganna berida chef?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
පුලුවන්..❤️
@user-sv8pk5so7z
@user-sv8pk5so7z 4 ай бұрын
අක්කී එලකිරි වලින් හදන්න බැරිද.ස්වයං රැකියාවක් විදිහට.එහෙම උනොත් කොහොමද එලකිරි වලින් හදන්නේ.කොච්චර කාලයක් තියාගන්න පුලුවන් වෙයිද අක්කී කියන්නකෝ.මම දැනට වටලප්පන් අක්කිගෙ රෙසිපියට හදල කඩවලට දානවා.❤. මේකටත් උදව් කරන්න පුලුවන්ද 😊
@priyanthagunaweera555
@priyanthagunaweera555 2 жыл бұрын
Tin Kiri wenuwata wena deyak Danna berida chef?ape gedara Aya Kiri Dana recepe walata asa ne, puluwannam kiyanna chef plz..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Piti kiri thama ithin..wwna deyak dammoth me patata ganna bane..
@vinoshamalani82
@vinoshamalani82 Жыл бұрын
Nise
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
Wow..... ❤❤❤❤👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍❤💐
@NaadekaLove
@NaadekaLove 2 ай бұрын
කිරි. දල හදන්න බැද
@blessantonyantony8271
@blessantonyantony8271 Жыл бұрын
Jelly pudding kal thiyaganna krmayak kiynna mis please
@micheledirckze6668
@micheledirckze6668 Жыл бұрын
Pls let me know how many people can eat this quantity
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Jelatine 2o g kiyanne spoon walin kiyak da? Puluwan nam kiyanna than you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
2+1/4 tbsp.
@ranibandara9401
@ranibandara9401 Жыл бұрын
👌
@rosemaryrulach3459
@rosemaryrulach3459 Жыл бұрын
What is 20gms in teaspoons
@rashinimaduwanthi703
@rashinimaduwanthi703 2 жыл бұрын
Tin kiri loku tin 1k gannawanam gelatin G kiyak oneda .unu watura ML kiyak danawada
@deepthiweerasinghe9487
@deepthiweerasinghe9487 Жыл бұрын
Me kiri misranaya unu karanna oni nedda
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
lassanai.❤️❤️❤️😋
@raviheshan4282
@raviheshan4282 11 ай бұрын
Milckmad වෙනුවට කිරිපිටි danna baridq
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
දියකරල ගන්න පුළුවන්..😍
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Tks... Akki.. 💐👍
@senanikulasingha7742
@senanikulasingha7742 4 ай бұрын
❤❤❤
@rosemaryrulach3459
@rosemaryrulach3459 2 жыл бұрын
How much is a silicon mould in Sri lanka
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
It depends on the size and design
@chamothmadushankar4685
@chamothmadushankar4685 2 жыл бұрын
නංගි me දවස් වල අරාබි kama ටිකක් දාන්න ප්ලීස්
@C.s.videos
@C.s.videos 10 ай бұрын
Good
@1965abc
@1965abc Жыл бұрын
@vajirapremarathne9493
@vajirapremarathne9493 2 жыл бұрын
Oyage video lassanai eka degata katha karanna epa eka aul ahagena. Inna amaruy music danna
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you adaraneeya adahasata..💐❤
@DulakshiChathurika-oy8pn
@DulakshiChathurika-oy8pn 8 ай бұрын
අක්කේ,මේ පුඩින් එක බිස්නස් එකක් කරන්න හදනවා නම් කොච්චර දවසක් තියා ගන්න පුලුවන්ද.මේ මිශ්‍රණයෙන් කප් කීයක් හදන්න පුලුවන්ද.❤
@kumaridissanayake4140
@kumaridissanayake4140 2 жыл бұрын
🌷🌷🌷🌷
@maleeshakalpani9686
@maleeshakalpani9686 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@DOPER508
@DOPER508 2 жыл бұрын
ටින් කීඉ එක රත් කරන්න ඔනිද් මිස්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Na one na..
@fatimabubi5703
@fatimabubi5703 Жыл бұрын
No English sub😭
@manjuplaystore1857
@manjuplaystore1857 Жыл бұрын
❤️❤️❤️
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 70 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 6 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН