Buddha : Dhamma : Sangha ( A Buddhist devotional chanting) - තෙරුවන් වන්දනා ගාථා සඣ්ඣායනාව

  Рет қаралды 18,770

Nalin Ilangarathna (Spiritual Music)

Nalin Ilangarathna (Spiritual Music)

Күн бұрын

Пікірлер: 76
@dineshadilhani6006
@dineshadilhani6006 9 ай бұрын
මෙය ශ්‍රවණය කිරීමෙන් ලැබූ සැනසීමෙන් ඔබට උතුම් වූ නිර්වාණ අවබෝධයේ සැනසීම උදා වේවා. තෙරුවන්සරණයි.
@viranga
@viranga 10 ай бұрын
ඔබතුමාට මගේ කෘතවේදිත්වය ..මෙතරම් නිවුනු හඩක්...පෙර සසරේ පින නිසාම පහළ වූ වකි..තව තවත් මේවැනි ලොවට අවශ්‍ය විඩ්යෝ කරන්න පුලුවන් වේවා..තෙරුවන් සරණයි ඔබතුමාට සහ ඔබගේ දෙමාපියන් හට..🙏
@NelumLanka
@NelumLanka 9 ай бұрын
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ.. තේ බුද්ධ වීරත්තූ විප්ප මුත්තෝසි සබ්බධී.. 🌻🌞🌻
@chandanihewagama2059
@chandanihewagama2059 7 ай бұрын
Theruwan Saranai pinwath obata. 🎉
@nishanigamage798
@nishanigamage798 Жыл бұрын
නලින් අයියා ❤
@gkkandy2014
@gkkandy2014 10 ай бұрын
මධුර මනෝහර ගායනාව සිත නිවී පහන් වෙනවා ..සුවපත් වෙනවා ,ඉතාම ඉක්මනින් අපගේ සිතට ශාන්ත භාවය රැගෙන ගීතයෙන් හදවත් නිවන ඔබට බොහෝ පින් .මේ කරන පින අති මහත් , ඒ පිනින් ඔබගේ ජීවිතය සුවපත් වේවා!! සියලුම යහපතම වේවා!!! ලෞකික ලෝකෝතර දියනුවෙන් දියුනුවට පත්වේවා!!!සම්මා සම්බුදු සරනයි !!! සියලුම දෙවි දේවාශිර්වාදය ලැබේවා!!!🙏🙏🙏💛💛💛
@emilalwis5588
@emilalwis5588 2 ай бұрын
මොහොතකින් සිත එකග කරගන්න පුළුවන්. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
@gihanilasanthika7562
@gihanilasanthika7562 Жыл бұрын
මනසට පුදුම සහනයක් ලැබුණා ආත්මයම සැනසුනා වගේ තුනුරුවන්ගෙ පිහිටයි ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@ruwandikasubasinghe9222
@ruwandikasubasinghe9222 4 ай бұрын
හිත නිවෙන තරම් ...ඒ තරම් මිහිරියි අහම්බෙන් අසන්න ලැබුන හඩක් පෙර පිං මහිමෙන් ලැබුන කටහඩක් සසර ගමනට මේ පිනද එකතු වේවා ඔබට දීර්ඝායු තෙරුවන් සරනයි
@kankanamalageananda9447
@kankanamalageananda9447 4 ай бұрын
තෙරුවන් සරනයි 🙏❤🙏🙏☕
@siranthapradeep4512
@siranthapradeep4512 2 ай бұрын
obata තෙරුවන් සරණින්!!!
@kaushalyasri3711
@kaushalyasri3711 Жыл бұрын
ඒ හඩ අද්‍යාත්මිකයි....❤😮 ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!, උතුම් ධර්ම අවබෝධය පිණිස පාරමිතාවක්ම වේවා !!! 🙏🙏🙏💐💐💐
@jayagodakanda7955
@jayagodakanda7955 7 ай бұрын
සන්සුන් මනසක් ඇති mohothak..... ඔබලා හැමෝම සුවපත් වේවා
@ashadilrukshi1387
@ashadilrukshi1387 Жыл бұрын
ඒ හඩ හරියට බාවනාවක් වගේ .හිත නිවෙනවා.ඔබ ඇතුලු සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය දීර්ගායුශ ලැබේවා .සියලුම දෙනා සම්මා සම්බුද්ධත්වයටම පත්වේවා 🙏🙏🙏🙏🙏🙏
@frankenstein93
@frankenstein93 Жыл бұрын
නමෝ අමිතාභ බුද්ධ 🌸🙏📿
@shanikagamage3287
@shanikagamage3287 Жыл бұрын
Perapinakata ලැබුණු hada පරිස්සමෙන් රැක ganna,budu sarani 🙏🙏🙏
@leezakrisha5415
@leezakrisha5415 10 ай бұрын
ගොඩක් ලස්සනයි. ඔක්කෝම අහනවා chanal එකේ. Sadden දානවා. ඉස්තුති ඔබට. Mn ගොඩක් අාසයි. හිත නිවෙන ව. භාවනා කරනවා මෙවා දාගෙන.. තෙරුවන් සරණයි
@gihanilasanthika7562
@gihanilasanthika7562 Жыл бұрын
තුනුරුවන්ගෙ පිහිටයි ඔබට මනසට පුදුම සහනයක් ලැබුණා භාවනා වක් හා සමානයි
@sandyreimer6152
@sandyreimer6152 Жыл бұрын
🙏🌹🕉පින්බර ඇසලපොහෝදිනය🌹🌹🌹ශ්‍රේෂ්ඨ ගායන හැකියාව, පින්බර හඩට!!! මුලු මහත් විශ්වයේ ආශීර්වාදය, ඔබතුමාට නිදුක් නිරෝගීව.......තෙරුවන් සරණ ආශීර්වාදය!!!බොහොම ස්තුතියි!!!🙏🕉🌹
@chinthapriyangi1104
@chinthapriyangi1104 Жыл бұрын
🙏🙏🙏 ඔබතුමාට තෙරැවන් සරනයි. දෙවිපිහිටයි
@srilakmal2857
@srilakmal2857 Жыл бұрын
❤❤❤ හිතට මාර සනීපයි.පින් අත් වේවා.. සියලුම ස්ත්ත්වයින් මේ සුවපත් වේවා..තව තව මෙවැනි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ❤
@shanikagamage3287
@shanikagamage3287 Жыл бұрын
සිත නිවී sanasena හඬක් ,
@udaralahiru9990
@udaralahiru9990 Жыл бұрын
හිත නිවෙනවා අපූරුයි ..❤️🌹💜️
@anjana.madhuri2980
@anjana.madhuri2980 Жыл бұрын
⁣නිදුක් නීරෝගී සුවපත් භාවයම වේවා තෙරැවන් සරනයි .⁣
@ratjaya1328
@ratjaya1328 Жыл бұрын
🙏💛🌷ස්තූතියි!!!
@nilminikumari6468
@nilminikumari6468 Жыл бұрын
පෙර සංසාරගත පිනකට ලැබුනු මේ කටහඩින් නියම ප්‍රයෝජනය ගන්නා අතර ඒ යහපත් සිතුවිල්ල මුලු ලෝකයටම බෙදා දෙනවා.පුතේ මෙවැනි නිර්මාණ කිරීමට තවත් ශක්තිය ලැබේවා ..
@devikagamage1221
@devikagamage1221 Жыл бұрын
Hetha niwana hadak🙏🙏🙏
@surekharathnayake1163
@surekharathnayake1163 10 ай бұрын
ඔය හඬට ආසා කරනවාම නොවේ .. ඒකත් ඇලීමක් .. එහෙත් ඔය කටහඬින් නිවෙනවා අපිව .. සසරෙදි ඇහිලා වගේ දැනෙනවා .. ඉතින් ඔබේ මදුර මනෝහර කටහඬ අසරන අපට පූජා කරන්න ... 🙏🙏🙏
@ප්රසන්නධම්මිකසිරිවර්ධන
@ප්රසන්නධම්මිකසිරිවර්ධන Жыл бұрын
💜️💜️💚💜️💜️
@nishanikaushalyakumari1313
@nishanikaushalyakumari1313 Жыл бұрын
සිත සුවපත් කරන්නා වූ පින්බර ගායනයක්..🙏🙏🙏
@iyeshasandamali702
@iyeshasandamali702 Жыл бұрын
හරිම ශාන්තයි මගෙ අයියේ ..තෙරුවන්සරණයි🌍🌍🌍👑️👑️👑️🙏🙏🙏💚💚💚
@chamilakumari6956
@chamilakumari6956 Жыл бұрын
Theruwan saranai.hithata පුදුම sanasimak..sadu sadu sadu...
@ransiranasinghe8726
@ransiranasinghe8726 Жыл бұрын
Excellent.. great job.. budu saranai..
@padmamadawala5790
@padmamadawala5790 Ай бұрын
🙏🙏🙏🌹🌹🌼🌼🌹🌹🌼🌼🌹🌹🙏🙏🙏
@anojsamaraweera3425
@anojsamaraweera3425 Жыл бұрын
තෙරුවන් සරණයි..
@livingeyeyogaashram1638
@livingeyeyogaashram1638 Жыл бұрын
❤ඉතා විශිෂ්ඨ ගායනයක් ව්‍යාකූල වු මනසවල් නිවාලන තෙරුවන් සරනයි ඔබට🙌
@iresha8047
@iresha8047 Жыл бұрын
හරි ශාන්ත හඩක්... තෙරුවණ් සරණයි අයියේ ❤ ජයම වේවා 🙏
@mithilawijesingha2778
@mithilawijesingha2778 Жыл бұрын
ධර්ම දානයක් ම වේවා මල්ලී
@thamashapeiris819
@thamashapeiris819 Жыл бұрын
තෙරුවන් සරණයි ❤️
@nilukshiperera407
@nilukshiperera407 8 ай бұрын
Please make more recordings. Soothing our minds. Respect you🙏
@vishalkalsulkar9931
@vishalkalsulkar9931 Жыл бұрын
Theruwan saranai from India
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 9 ай бұрын
🙏🙏🙏🌸🌸🌸
@champamarasinghe8879
@champamarasinghe8879 Жыл бұрын
🙏💚💚💚
@aruniwirasinghe1384
@aruniwirasinghe1384 Жыл бұрын
A soothing frequency indeed 🙏🏼
@ManojWillwaraarachchi-bg3qd
@ManojWillwaraarachchi-bg3qd 2 ай бұрын
♥️🙏🙏♥️
@withanagedhammika8666
@withanagedhammika8666 6 ай бұрын
🙏🙏❤
@TharuuuGeethika
@TharuuuGeethika 11 ай бұрын
🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sharaniwunhella4601
@sharaniwunhella4601 Жыл бұрын
🌼🌼🌼
@manushipietersz
@manushipietersz Жыл бұрын
මනසට දැනෙන සනීපය කියන්න වචන නැ. ඔයාගේ කටහඩ පරිස්සමට තියාගන්න . හරිම වටිනා හඩක් ඔයාට ලැබිල තියෙන්නේ'. අපිව නිවනවට ස්තුතියි ❤
@Dilanisachithra
@Dilanisachithra Жыл бұрын
@piyalsandaruwanwimalarathn9700
@piyalsandaruwanwimalarathn9700 Жыл бұрын
This is a heartiest request. Please do this for THUN SUTRA.
@wasanthajayarathna4080
@wasanthajayarathna4080 5 ай бұрын
බුදුන් කමා කරගෙන දෙවියන්ට පින්දෙන්නත් උනානම් මේ video එකේ වටිනාකම හරිම ඉහලයි සැලැස්කල හැකිනම් කරන්න. මෙවැනිදේවල් ලබාදුන් ඔබ‍ට බොහොම පින්
@thakshilapubudhu115
@thakshilapubudhu115 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@sandaminiamaya7483
@sandaminiamaya7483 Жыл бұрын
💚🙏
@warunifernando1435
@warunifernando1435 Жыл бұрын
🙏🙏🕉️🙏🙏
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@arrunrameshimaraj9268
@arrunrameshimaraj9268 Жыл бұрын
❤❤❤,,🙏🙏🙏
@SATHSARAacademy1
@SATHSARAacademy1 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maheshpramuddika9458
@maheshpramuddika9458 11 ай бұрын
🙏🙏🥺
@buddikakularathna9399
@buddikakularathna9399 Жыл бұрын
සංසාරෙ කවදා හරි මීට කලින් අහලා පුරුදු බවක් දැනෙනවා..🙏🙏🙏
@nethmirajapaksha1832
@nethmirajapaksha1832 Жыл бұрын
🥺🙏❤
@panduladilani7346
@panduladilani7346 Жыл бұрын
🙏🙏🙏
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 Ай бұрын
🙏💛
@kelumwihshwa5894
@kelumwihshwa5894 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shashigirl5186
@shashigirl5186 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@savindathilakarathna6369
@savindathilakarathna6369 Жыл бұрын
🙏🙏🙏
@nilukasandamali8747
@nilukasandamali8747 Жыл бұрын
🙏🙏🙏🙏
@shashigirl5186
@shashigirl5186 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayarathnayake9543
@dayarathnayake9543 Жыл бұрын
🙏🙏🙏
@nilukshiperera407
@nilukshiperera407 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@ShaniShani-mm7dm
@ShaniShani-mm7dm Жыл бұрын
🙏🙏🙏
@amithasbm
@amithasbm 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indikejayalal6010
@indikejayalal6010 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@Nomadni-q8t
@Nomadni-q8t Жыл бұрын
🙏🙏🙏
@Nomadni-q8t
@Nomadni-q8t Жыл бұрын
🙏🙏🙏🙏
මෛත්‍රී භාවනා සඣ්ඣායනාව ( Maithree Healing Chant )
20:08
Nalin Ilangarathna (Spiritual Music)
Рет қаралды 154 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 85 МЛН
Sri-Lankan monk chanting
21:19
Raju Barua
Рет қаралды 105 М.
Buddham Saranam Gachami by Hariharan
1:01:56
Imo Jangam
Рет қаралды 57
Buddha ( A divine chant) - ITHIPISO BHAGAVA ARAHAN - for Deep Meditation and Spiritual Awakening
2:24:18
Nalin Ilangarathna (Spiritual Music)
Рет қаралды 36 М.