ධම්මචක්කපවත්තන සූත්‍රය - Buddha's first Sutta Deshana (A musical effort to Buddha's divine teaching)

  Рет қаралды 5,957

Nalin Ilangarathna (Spiritual Music)

Nalin Ilangarathna (Spiritual Music)

Күн бұрын

Пікірлер: 99
@livingeyeyogaashram1638
@livingeyeyogaashram1638 3 ай бұрын
නලින් කියපු මෛත්‍රී භාවනාව වගේ තව අධ්‍යාත්මික නිර්මාණයක් කරනවා මෙ දිනවල.නලින්ගේ හඩින්ම අහන්න පුලුවන් වෙයි ලගදිම.ජය වෙවා නලින් නියමයි මෙ වැඩෙ❤❤❤
@seethakumari-rs6ei
@seethakumari-rs6ei 3 ай бұрын
🙏
@igeethanjali3426
@igeethanjali3426 3 ай бұрын
ඉතාමත් හොඳ විශිෂ්ට නිර්මාණයක් තෙරුවන් සරණයි ඔබතුමාට
@yashikasewmini5932
@yashikasewmini5932 3 ай бұрын
💚💚
@SewwandiTharaka-zb2ww
@SewwandiTharaka-zb2ww 3 ай бұрын
අහන්න ආසාවෙන් ඉන්නෙ..❤️❤️🙏😇
@kalpanashanikarajakarunara1965
@kalpanashanikarajakarunara1965 3 ай бұрын
අපගේ ස්තුතිය පිලිගන්න.
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 Ай бұрын
🙏❤️🙏❤️🙏❤️ විශ්වයේ ප්‍රේමණීය දෙව්පියාණනි නමස්කාර වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@rangebandara2596
@rangebandara2596 26 күн бұрын
ඔබ තුමා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@hemamalahewa7573
@hemamalahewa7573 Ай бұрын
🙏🏼මම හරිම ආසයි දමිසක්පැවතුමි සූත්‍රය අහන්න❤එතකොට මට දැනෙන්නෙ මමත් බුදුරජාණන්වහන්සේ වැඩවසන සමයේ ඉන්නව කියලා ඒ වෙලාවට හරිම නිරාමිස සුවයක් හිතට දැනෙනවා ගොඩක් පිං මෙම වීඩියෝව සමාජගත කරනවාට🙏🏼ස්කුතියි විශ්වමාතාවට මාව මෙම වීඩියෝව වෙත යොමු කළාට මෙම උතුමි සූත්‍රයේ බළමහිමයෙන් මටත්,ඔබටත් ;මගෙ චූටි නංගි ,අසෝකා ,අශී පුතා චමි දුව භානුක පුතා ආශියා අයියා විශාකා අක්කා ක්‍රිශණි සාශා රචිත හසන්ති සහ පුතා, ඇතුලු මගෙ නෑහිත මිතුරන් ඇතුලු සැමටත් මුලුමහත් ලෝක සත්වයාටත් යහපතක්මවෙිවා!සියලු සත්වයෝ නිදුක්වෙත්වා!නීරෝගිවෙත්වා!සුවපත්වෙත්වා!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@tharinduashani4778
@tharinduashani4778 Ай бұрын
උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා❤ මං ලබාගත් සියලු පිං ද අනුමොදන් කරමි අනුමොදන් වෙත්වා😊
@mayasri609
@mayasri609 3 ай бұрын
ඒ ගාම්භිර හර කෝටියක් සක්වලටම ඇසේවා රාග ද්වේස මෝහ ගිණි නිවේවා ආලෝකය පේනේවා නිබ්බාණ පරම සුවයෙන් සුකිත තර වෙත්වා නිවනෙන් නිවෙත්වා🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@surekharathnayake1163
@surekharathnayake1163 3 ай бұрын
ආදරනීය සොයුර, මා මේ වීඩියෝව අප්ලෝඩ් වෙද්දිත් මගේ අදහස් දැම්මා මේ තීරයට ... ඉතිං තිබූ අවිවේකී භාවයත් හේතුවෙන් යලි යලිත් අසන්නට නොහැකි උනා .. කොතෙක් සතියත් සමග මිත්‍ර උවත් පෘතග්ජන මිනිසුන් වීම හේතුවෙන් මා හට ඇතිවූ දැඩි මානසික පීඩාවක් හේතුවෙන් ඇතුලාන්තයම පිච්චීගෙන ගියා .. යම් යම් ටෙක්නික්ස් කොපමන කලත් මට මගේ ආතතියෙන් මිදෙන්න බැරි උනා .. ඔබතුමා පටිගත කල මේ සූත්‍ර සජ්ඣායනාව මතක් වී ඇඳට වී එක දිගටම අසාගෙන හිටියා .. මා නිදි නොනිදි ස්වභාවයෙන් සිටි බවත් මතකයි ... ඇත්තටම පුදුමයක් ... ඔබගේ හඬින් ගලාගෙන එන මේ පිරිත් සජ්ඣායනාව අවසානයේ මාගේ මානසික පීඩනය, පපුව පිච්චෙන ස්වභාවය මා වෙතින් පලා ගිහින් .. මොනතරම් හාස්කමක් ද ... ඉතින් ඔබතුමාට අනේකවාරයක් පිං ...🙏🙏🙏 මාගේ සිතට සහනය ගෙන දුන්නට .. ස්තූති කරන්න වචන නෑ .. ❤💎💯🙏
@anjana.madhuri2980
@anjana.madhuri2980 3 ай бұрын
අනේ මේ හඩින් ම සතර සතිපඨ්ඨාන සූත්‍රයත් අහන්න සලස්වන බොහෝ පින් සිදු වේවි.🙏
@seethakumari-rs6ei
@seethakumari-rs6ei 3 ай бұрын
ඒක නම් ඇත්තමයි. අපගේ ආරාධනාව නලින් මහත්මා පිළිගනීවි කියලා හිතනවා.අපේ ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය දේශනාවක්.මේ ගෞතම බුද්ධ ශාසනය තුළදී , පින් කැමති අප සියලු දෙනාටම මහත් බියකරු වූ මේ සංසාර ගමන නිමාකර ගැනීමට නුවණැස පහළ වේවා !!! ☸️ තෙරුවන් සරනයි!!! දෙව් පිහිටයි !!!🙏🙏🙏
@maneeshaoshadhi1378
@maneeshaoshadhi1378 21 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏
@frankenstein93
@frankenstein93 12 күн бұрын
අති ගම්භීර සමන්ත පට්ඨානයත් මේවගේ නිර්මාණය කරන්න 🙏🌸
@surekharathnayake1163
@surekharathnayake1163 3 ай бұрын
මුලු හිතම නිවෙනවා ... හිතට ගතට දැනෙන සහනය අපරිමානයි .. සාධූ🙏 සාධූ🙏 සාධූ🙏 බුදුන් දවස සිට භවයෙන් භවයට එන්නාවූ ඔබේ නිර්මල පිවිතුරු පින්වත් හඬට නමස්කාරයම වේවා🙏🏻 අහිංසක අසරණ අප වෙනුවෙන් කරන්නාවූ මේ දහම් වෑයමට අනේකවාරයක් පිං සිදු වේවා🙏🏻
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Ай бұрын
සතිපට්ටාන සූත්‍රය මේ විදිහට කරන්න .. බොහොම පින්
@krishanthaGunawardena
@krishanthaGunawardena 2 ай бұрын
බොහොම පින් මහත්තයා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏
@seethakumari-rs6ei
@seethakumari-rs6ei 3 ай бұрын
නලින් මහත්මා ගේ හඩින් මෝර පිරිත ,මෛත්‍රී භාවනා සජ්ඣායනාව අහද්දී හිතුනා ධම්ම චක්ක සූත්‍රයත් සජ්ඣායනා කරනවනම් ඒ හඩින් අහන්න ආසයි කියලා .අද එය සැබෑ වුනා. හරිම ලස්සන හිත නිවී යන කර්ණරසායන හඩක් .ගොඩක් පින් 🏵️🏵️🏵️🙏🙏🙏
@Nenamaga
@Nenamaga 3 ай бұрын
හිතට පුදුම සැනසීමක්🙏🙏🙏 රතන සූත්‍රයත් මේ විදිහට දාන්නකෝ තෙරුවන් සරණයි 🙏🙏🙏
@natureattraction1269
@natureattraction1269 3 ай бұрын
මේ උතුම් පිරිතේ අනුභාවයෙන් උත්තරිතර වු බුදුපියාණන් වහන්සේගේ ධර්මය මේ ජිවිතේ තුලම ඔබ තුමාට අවබෝධ වි අවසන් හුස්ම පොද පිරිනිවිමෙන්ම කෙලවර වේවා 🙏🙏🙏
@NelumLanka
@NelumLanka 3 ай бұрын
සාධූ සාධූ සාධූ උතුම් ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා සියලු සත්ත්වයෝ නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නිවන් දකිත්වා
@bunnyweeratunga3132
@bunnyweeratunga3132 3 ай бұрын
මෙම හඩ අවධාරණයෙන්ම අසන්න. කය අතුරුදන්ව මහා චිත්ත සමාධිය කට පත්වේ. පුත්‍ර ඔබට තෙරුවන් සරණ වේවා
@sasindulalantha9154
@sasindulalantha9154 3 ай бұрын
තෙරුවන් සරණයි සර්..ඔබතුමාට උතුම් අවබෝධයෙන් ම නිවීමට පත් වේවා මේ භවයේ දීම..සාදු සාදු සාදු 🙏🙏🙏
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Ай бұрын
අනේ බොහොම පින් මහත්තයා ..
@Pyl4299
@Pyl4299 2 ай бұрын
මේක නම් භාවනාවක්මයි. සතර සති පට්ඨාන සූත්රයත් කරන්න.
@niweemasoyaa9372
@niweemasoyaa9372 3 ай бұрын
මෙම උත්තරීතර පිරිත සිත් සනහාලන මධුර ස්වරයෙන් ශ්‍රවණය කරන්නට ලැබීමත් භාග්‍යයක්. විශ්වයේ අවශ්‍යතාව සිදුවෙමින් පවතින බවට කදිම සාක්ෂියක්. සාධු ... සාධු ... සාධු ...
@deepikaupuljini2147
@deepikaupuljini2147 3 ай бұрын
හරිම මිහිරි යි ❤
@NilminiWijasinha
@NilminiWijasinha 29 күн бұрын
පින්වත් පුතේ ,ඔයා දෙව්ලොවෙන් ආ දිව්‍යපුත්‍රයෙක් වගේ මට දැනෙන්නේ .
@lalaniperera39
@lalaniperera39 2 ай бұрын
amutuma araykata harima mihiriy 🙏🙏🙏
@nuwangi1111
@nuwangi1111 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💚💚💚💚💚💚💚💚💚
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 3 ай бұрын
හිතට හරිම සැනසීමක් ඇතිව්වුණා.පිරිත හරිම ලස්සනට සජ්ජායනා කළා. දෙසවන ට ඉතාමත් ප්‍රිය උපදනවා.ගොඩක් පිං .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
@MA-ke1hp
@MA-ke1hp 3 ай бұрын
🙏🌸🙏🌸🙏
@champamarasinghe8879
@champamarasinghe8879 3 ай бұрын
🙏🙏🙏🌸🌸🌸
@chanakakumara1740
@chanakakumara1740 3 ай бұрын
📯📯📯
@chandanihewagama2059
@chandanihewagama2059 3 ай бұрын
හිත සමාධිගත වෙනවා. අපුමාණ පින් පින්වත් ඔබට. තෙරැවන්ගේ ආශිර්වාදයත් රැකවරණයත් නිරතුරැවම ලැබේවා 🎉
@mihirigunarathne8258
@mihirigunarathne8258 3 ай бұрын
පින්වත් හඬ තව තවත් මියුරු වේවා. ඒ හඬින් ඉගෙන ගන්න තරම් අපි පුදුමාකාර වාසනාවන්තයෝ සර් . සර්වප්‍රකාරෙන්ම කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ . ❤️🙏 පුදුමාකාර විදිහට හිතට සැනසීමක් දැනෙනවා සර් . 🥺
@p.k.jayanthi6958
@p.k.jayanthi6958 2 ай бұрын
🙏🙏🙏
@thilakarathnamallimarachch3184
@thilakarathnamallimarachch3184 3 ай бұрын
❤❤❤❤❤❤❤
@sasikasampath5079
@sasikasampath5079 3 ай бұрын
E handanm niweemakma thamai ithama watina kenek obathuma theruwan saranai thawath nirmana krnna hakiyawama labewa jayai🙏🙏🙏
@User.7168
@User.7168 3 ай бұрын
🙏🙏🙏😊
@PinidiyaBandara
@PinidiyaBandara 2 ай бұрын
@duanjalakasthuri
@duanjalakasthuri 3 ай бұрын
දිව්‍යමය හඬ 🤍.. ඇස් වහගෙන අහන් ඉන්දැද්දි භාවනාවකට සම වඳිනවා. අන්තිම ගාථාව මේත් එක්කම මමත් කීවා. බොහොම ස්තූතියි... ඒ වගේම ගොඩක් පිං 🤍✨
@mithilawijesingha2778
@mithilawijesingha2778 3 ай бұрын
සුපිරියි මල්ලී , මුළු විශ්වයම සමාධි ගත කරවීම ට හැකිය .
@SunshineSwarna
@SunshineSwarna 3 ай бұрын
Putha oyage anith nirmana wagema Dhammachakkapawaththana Sutra sajjayanawath itha vishishtai. Idiri gamanath sarathaka wewa!!! Pragngnawa awadhi wewa!!! Theruwan saranai 🙏😇
@anjana.madhuri2980
@anjana.madhuri2980 3 ай бұрын
අනේ භාවනාවක් මයි ඒ තරම් සුමිහිරියි.🙏🙏🙏
@isurubandara6731
@isurubandara6731 3 ай бұрын
bohooma pin obathumata...oiritha harima lassanata sajjayana kalaa..me pina obathumantath obathumange demapiyantath anumodan wewaa......piritha sajjayana karana warayak paasa obathumanta uthum chathurarya sathya darmaya awaboda wenta me pinama anumodan wethawa....🙏🙏🙏🙏
@MA-ke1hp
@MA-ke1hp 3 ай бұрын
ඔබතුමාට අප්‍රමාණ පිං! 🙏🌸🙏🌸🙏
@iyeshasandamali702
@iyeshasandamali702 3 ай бұрын
Godak sathutui ayya gana...jaya wewa...theruwansaranai🤍🤍🤍🥰🥰🥰🙏🙏🙏🌸🌸🌸💐💐💐👑️👑️👑️🌏🌏🌏
@dhanushkabaddagama7060
@dhanushkabaddagama7060 3 ай бұрын
මුලු හදවතම නැවතුනා.සිතුවිලි නතර උනා.❤❤❤❤❤❤❤❤
@slchinese2805
@slchinese2805 3 ай бұрын
තව තව සූත්‍ර සජ්ජායනය කරන්න.. ඔබට පිං
@ruwaniweerawardane883
@ruwaniweerawardane883 3 ай бұрын
ඉතාමත් මිහිරියි.ඔබතුමාට තෙරුවන් සරණයි!
@ketakielena4391
@ketakielena4391 3 ай бұрын
Noiwasillen balan inne oba thumage me uthum wayama asannata oba thumata bohomathma sthuthi bohomathma pin 🙏
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 3 ай бұрын
බොහොම පිං !!! 🌸🌸🌸🌼🌼🌼🙏🙏🙏
@DILINILAKMALISILVA
@DILINILAKMALISILVA 3 ай бұрын
Good luck 🧚‍♀️🧚‍♀️
@samadhinimuramudali8730
@samadhinimuramudali8730 3 ай бұрын
දිගටම දාන්න හිත නිවෙනවා
@SamSam-su3bp
@SamSam-su3bp 3 ай бұрын
Excellent ❤
@wasanthakumarasena7599
@wasanthakumarasena7599 3 ай бұрын
Soothing and calming effect for the soul Hope more creations from you Sir Theruwan Saranai
@ketakielena4391
@ketakielena4391 3 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏
@KumuduniKavii
@KumuduniKavii 3 ай бұрын
Thunuruwange saranai obata.🌷🌷🌷🌷🌷🌷🌷
@mihiranfernando7102
@mihiranfernando7102 3 ай бұрын
තෙරුවන් සරණයි ..!
@chanidudulmitha6389
@chanidudulmitha6389 3 ай бұрын
suwapath wewa theruwan saraniye 🌻
@thilankayshith3632
@thilankayshith3632 3 ай бұрын
ජය
@ruwansagara6430
@ruwansagara6430 3 ай бұрын
🙏🙏🙏🙏 Ahan inna ahan inna asai🙏❤️
@yamunaudayangani6863
@yamunaudayangani6863 3 ай бұрын
Sadu Sadu Sadu
@krishanrodrigo2835
@krishanrodrigo2835 3 ай бұрын
ජය..!!!
@nishanigamage798
@nishanigamage798 3 ай бұрын
නලින් අයියා great!!!
@gamisuwada2389
@gamisuwada2389 3 ай бұрын
බොහොම පිං🙏
@kassapas189
@kassapas189 3 ай бұрын
watinawa godak
@indikejayalal6010
@indikejayalal6010 3 ай бұрын
Great
@yashikasewmini5932
@yashikasewmini5932 3 ай бұрын
💚💚💚🙏
@surangajayaweera1764
@surangajayaweera1764 3 ай бұрын
❤❤❤
@koralagemadhushan9937
@koralagemadhushan9937 3 ай бұрын
Naliya ❤
@nishabalasooriya9947
@nishabalasooriya9947 Ай бұрын
🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏….
@PgChandra-hk2ez
@PgChandra-hk2ez 3 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@yamunawanigasooriya7336
@yamunawanigasooriya7336 3 ай бұрын
❤❤❤🙏🙏🙏🪷🪷🪷
@deepikaupuljini2147
@deepikaupuljini2147 3 ай бұрын
හරිම මිහිරි යි ❤
@samanthawijethunge505
@samanthawijethunge505 3 ай бұрын
ඔබ තුමා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@ruwaniweerawardane883
@ruwaniweerawardane883 3 ай бұрын
🙏🙏🙏
@malithperera7726
@malithperera7726 3 ай бұрын
❤❤❤❤🙏🙏🙏
@lankaedirisinghe9141
@lankaedirisinghe9141 3 ай бұрын
🙏🙏🙏🏵️🪷🌸
@nuranisilva6186
@nuranisilva6186 3 ай бұрын
🙏🙏
@nipunichandula8894
@nipunichandula8894 3 ай бұрын
🙏🙏
@lakmalperera511
@lakmalperera511 3 ай бұрын
❤❤
@sinhalagee5220
@sinhalagee5220 3 ай бұрын
🙏🙏🙏
@deepikaupuljini2147
@deepikaupuljini2147 3 ай бұрын
හරිම මිහිරි යි ❤
@ahinsakakoralage3994
@ahinsakakoralage3994 3 ай бұрын
🙏🙏🙏🙏
@seethakumari-rs6ei
@seethakumari-rs6ei 3 ай бұрын
🙏🙏🙏
@ThisuraSandamith-lq2bx
@ThisuraSandamith-lq2bx 3 ай бұрын
🙏🙏🙏🙏
@nilukasandamali8747
@nilukasandamali8747 3 ай бұрын
🙏🙏🙏🙏
@chathuranandika6331
@chathuranandika6331 3 ай бұрын
🙏🙏🙏
@girlyalagiyawanna846
@girlyalagiyawanna846 3 ай бұрын
🙏🙏🙏
මෛත්‍රී භාවනා සඣ්ඣායනාව ( Maithree Healing Chant )
20:08
Nalin Ilangarathna (Spiritual Music)
Рет қаралды 133 М.
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 42 МЛН
Dhamma Chakka Pavattan Sutta  (Subtitles in 4 languages)
59:23
The Sunlight 365
Рет қаралды 179 М.
Buddha ( A divine chant) - ITHIPISO BHAGAVA ARAHAN - for Deep Meditation and Spiritual Awakening
2:24:18
Nalin Ilangarathna (Spiritual Music)
Рет қаралды 32 М.
DHAMMA CAKKA PAVATTANA SUTTA | BHANTE INDARATHANA
32:28
Bhante Indarathana
Рет қаралды 28 М.
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН