No video

ඇලීම | ven mawarale baddhiya thero

  Рет қаралды 19,065

buddha puthun

buddha puthun

Күн бұрын

‪@buddhaputhunC‬ ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

Пікірлер: 82
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේට බොහෝම පිං වට්නා අර්ථවත් දහම් කරුණු නිරතුරුව කියාදෙන ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️
@malikaariyarathne4159
@malikaariyarathne4159 2 жыл бұрын
බුදු බණ දේශනා කොට සියලු සිත් සතන් සනසන ඔබ වහන්සේට උතුම් වූ නිර්වානය අවබෝධ වේවා!!!! දීර්ඝ ආයුශ ලැබේවා!!!!
@chandrikaerandathi3936
@chandrikaerandathi3936 2 жыл бұрын
සාදු..සාදු...සාදු අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏..මාගේ නමස් කාරය වේවා
@komarik4660
@komarik4660 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු
@chathuliyanaarachchi4783
@chathuliyanaarachchi4783 3 жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@tharindi2002
@tharindi2002 3 жыл бұрын
තෙරුවන් සරණයි . ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අත්වේවා අපේ හාමුදුරුවනේ .
@smalihismalihi5903
@smalihismalihi5903 2 жыл бұрын
Mage swamin wahanseta budu saranai 🙏🙏🙏🙏🙏🌸🌷
@rishani411
@rishani411 2 жыл бұрын
ඔබ වහන්සේ නිසා මා ධර්මයට යොමු විය,,, ගොඩක් පිං ඔබවහන්සේට... බුදුසරණයි
@kanthikoggala6784
@kanthikoggala6784 Жыл бұрын
Teruwan saranai oba wahanseta..oba wahansege darma deesanayata math harima satutin srawanaya kala.mage naniyan November 2 da meltwater hara giya..math harima asai mage maniyange 3masa apirima nimitten oba wahansege darma deesanayak srawanaya karanne.mata a sadaha awastawak salassa denne suwamin wahansa.oba wahanseta godak pin.tunuruwange saranai oba wahanseta.🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shenbasnayake2446
@shenbasnayake2446 2 жыл бұрын
puduma snseemak wagema oba wahansege darmaya harima pahadili
@chithrabandara2773
@chithrabandara2773 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ගොඩක් වටිනා දර්ම දේසනාවක් සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායු වේවා 🙏 මිය ගිය මෑනියන්ටත් නිවන් සුව ලැබේවා 🙏 මේ දර්ම දානය හේතු වාසනා වේවා නිවනින් සැමටම 🙏
@dulshaniayusha7906
@dulshaniayusha7906 3 жыл бұрын
Theruwan saranai! Deergayushua labewa obawahanseta ape hamuduruwane!
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 3 жыл бұрын
මගේ ජීවිතේ අහපු වටිනාම බණක්...බුදුසරණයි ......
@neelkalum5220
@neelkalum5220 3 жыл бұрын
හමුදුරැවනෙ පින්සිද්දවෙනවා මෙගින්නේන් පිචෙනවා මිදෙන්න බලනවා සාදු...සාදු...සාදු....
@navodyaandaramanage8282
@navodyaandaramanage8282 3 жыл бұрын
අවුරුදු 19 වන වයසේදී සිට, ධර්මයට නැබුරු වූ මා හට, ඔබ වහන්සේගේ ධර්ම ධානය මට මහත් රුකුලක්ය. ඔබ වහන්සේට නිදුක් නීරෝගී බව පතමි 🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ🙏 සාදු සාදු සාදු🙏
@isurikamadhubashini8049
@isurikamadhubashini8049 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ... 🙏🙏🙏
@malikakumudu6903
@malikakumudu6903 3 жыл бұрын
පින් වන්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා දර්මය දේශනා ව වට දා යකත්වය දැරූ සියළුම දෙනාටම නිවන් මගට මෙය පාරමිතාවක් වේවා සාදු සාදු සාදු
@nirosharohini7291
@nirosharohini7291 2 жыл бұрын
Pinwath swaminwahansa watina darma deshanawak sasara purudu galawa ganna thawa bawa gamane godak dura yanna wei daham awabodaya thek uthum rahath palaya labena thek theruwan saranai swaminwahansa niduk nirogi suwa labewa 🌹🙂🙂🌹
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 3 жыл бұрын
අර්ථවත් සුමධුර දෙසුමක්...සිත් සුවපත් කරවන මෙපින් මහිමෙන් ඔබ වහන්සේට දිර්ඝායු වෙිවා..අපේ හාමුදුරැවනේ..🙏🙏🙏
@deepashigayasha2550
@deepashigayasha2550 3 жыл бұрын
වටිනා දෙසුමක් අපේ හාමුදුරුවනේ
@KdramaFanSince2013
@KdramaFanSince2013 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 oba wahanseta bohoma pin me therum karala dunna dewal walata !
@achinigamage4136
@achinigamage4136 3 жыл бұрын
Ama maniyan wahanseta utum Niwanama Awaboda weewaa..🙏🙏🙏Theruwan saranai ape Hamuduruwane..🙏🙏🙏
@devikaprasanthi1672
@devikaprasanthi1672 3 жыл бұрын
Eththama bana kathawak ape hamuduruwane....
@rash9602
@rash9602 3 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@wigunathilaka5346
@wigunathilaka5346 3 жыл бұрын
සාධු🙏සාධු🙏සාධු🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 3 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 💐💐💐🌸🌸🌸🌼🌼🌼🌷🌷🌷❤❤❤🙏🙏🙏
@sanathsbogoda953
@sanathsbogoda953 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏
@sitharabaddewala4421
@sitharabaddewala4421 3 жыл бұрын
Sadu sadu sadu...
@shantishanti7760
@shantishanti7760 3 жыл бұрын
බුදු සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@mallikaweerasinha4757
@mallikaweerasinha4757 3 жыл бұрын
Oba wahanse desana karapu siyalu dema sathyai.oba wahanseta bohoma pin me sathya desana karata.badim kiyanna dukakma pamanai.boho minisun thanhawa nisa marenathuru dukinma jivath wewe sitinawa.oba wahanseta niduk nirogi dirgausha labewa!
@madhugunawardhana1045
@madhugunawardhana1045 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ .... ඔබවහන්සේට පිංසිද්ද වෙනවා. මේ ගින්නේන්නේන් නිවෙන්ඩ උත්සහ කරනවා.
@rammyabandara7666
@rammyabandara7666 3 жыл бұрын
Theruwan Saranai ape garuthara Swaminwahannasa
@sachindinisanga7208
@sachindinisanga7208 3 жыл бұрын
පිංවත් සවාමින් වහන්ස තෙරුවන් සරනයි!!
@nilukadamayanthi8831
@nilukadamayanthi8831 3 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං වන්දිතුං පස්සිතුං වරං සාරීපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං
@nirosha707
@nirosha707 3 жыл бұрын
Oba wahanseta theruwanema saranai . Lokawawasi siyaluma dena suwapath wewa
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 3 жыл бұрын
Sadu sadu sadu mage names karaya wewa samma sambudu piyanan wahanseta 💐💐💐💐🌸🌸🌸🌸🌼🌼🌼🌼🌷🌷🌷🌷❤❤❤❤🙏🙏🙏🙏
@rohansusantha8870
@rohansusantha8870 2 жыл бұрын
අපේ හාමුදුරැවනේ මට පිහිට වන්න මම අර්ධ රාජෟ ආයතනයක රැකියාව කරගෙන මගේ වයෝවෘද්ධ මව ජිවත් කරගෙන ජිවත් වන අයෙක්. එහෙත් මම ශරිරයෙන් කැතයි කියා මම වැඩ කරන ආයතනයෙන් නිතරම කොන් වෙනවා සමහර පුද්ගලයන් මේය කරන්නේ මම ධර්මයට ලැදියි කියාද උසුළු විසුළු වලට ලක් වෙනවා. මට මේ නිසා ජිවිතයද එපා වෙලා තියෙන්නේ අපේ හාමුදුරැවනේ මට පිහිට වන්න තෙරැවන් සරනයි.
@laxmanlaxman382
@laxmanlaxman382 3 жыл бұрын
Sadu.sadu.sadu
@chathuliyanaarachchi4783
@chathuliyanaarachchi4783 3 жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි
@sandugamage4448
@sandugamage4448 3 жыл бұрын
සාධු! සාධු!! සාධු !!! 🌸🙏🙏🙏🌸
@chethamindinu3192
@chethamindinu3192 3 жыл бұрын
Theruwansaranai!!!!!!!!!🙏Ape Swameenwahanseta.
@sanchananethupul3580
@sanchananethupul3580 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@mtmtharaka6059
@mtmtharaka6059 3 жыл бұрын
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@isururangika5648
@isururangika5648 Жыл бұрын
🙏🙏🌷🌷🙏🙏🙏
@heshanishenulya651
@heshanishenulya651 3 жыл бұрын
🙏🙏🙏
@rohiniepandithage6152
@rohiniepandithage6152 3 жыл бұрын
ෙතරැවන් සරණයි 🙏🙏🙏
@nilakshibibile
@nilakshibibile 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට!!!
@annurud
@annurud 3 жыл бұрын
May the noble Triple Gem bless and protect venerable Mawarale Baddhiya Thero.
@jayanthirajapaksha9187
@jayanthirajapaksha9187 3 жыл бұрын
🙏🙏🙏🙏❤️
@kantil2761
@kantil2761 3 жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@harshidesilva4458
@harshidesilva4458 3 жыл бұрын
බුදු සරණ වේවා 🙏🙏🙏
@dongunasekara1777
@dongunasekara1777 3 жыл бұрын
🙏🙏🙏 Theruwansarani Ape Hamuduruwanta
@ryuthmini2062
@ryuthmini2062 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@pramesh_D
@pramesh_D 3 жыл бұрын
❤️🙏
@nipunawishvantha3816
@nipunawishvantha3816 3 жыл бұрын
❤️☸️
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
🙏🙏🌸🌸🌹🌹☸️☸️
@anusharanatunga5619
@anusharanatunga5619 3 жыл бұрын
වටිනාම දෙසුමක්!!
@rockjayashanatha2638
@rockjayashanatha2638 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@neelkalum5220
@neelkalum5220 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට පිංසිද්ද වෙනවා වුත්සහා කරන්නන් අතාරින්න
@a.s.w.9619
@a.s.w.9619 3 жыл бұрын
💐💐💐💐💐🙏🙏🙏🙏
@kottawegnaninda3395
@kottawegnaninda3395 3 жыл бұрын
Sadu sadu sadu
@aaabbbb5806
@aaabbbb5806 3 жыл бұрын
Oba wahanseta uthum nirwanayama awaboda wewa..!! oya ginna jeewithe wadipurama mawa pichchuwa..oya kiyana bana a..widihatma sathyai..mage weida wenashweida..taman kamathikena wenakenekt aleida. ginnakm tama aka..a..ginnen jeewithema nikarune pichchuna..dn mn kisima adaraneya hagemakin ragaginnakin badila na mn nidahash..badunadawase patan tikakalayak gihin bayath dukath akka ginnakma unaa..aslema ginnak mai mt nm theruna..ath ammala thathathala asarani..mn kenekt lanwenna wenwa..aka dukk..demaupiyo asaranakarannath ba..sansare api harima asarani ape hamuduruwanee..mn kamathimade mt himiwenna kiyana hagemataram ginnak ane twath apa..maka nm maha boruwak mai hamuduruwanee..ma bana tika nisa koitaram mn hitha hadagannwada..a.pinama athi obawahanseta niwandakinnatama.. mt one mage demaupiyoth sugathigami karanna..mn taniwela ennema bademwala boruwa therum gath nisa
@ausirimanna
@ausirimanna 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය. තෙරුවන් සරණ ලැබ දිගු කලක් ධර්මය දේශනා කිරීම ට හැකි වේවා.ඔබ් වහන්සේට පින්
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 3 жыл бұрын
Oberwahanseta theruwan sarani
@wmakumarakumara3233
@wmakumarakumara3233 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@Auslife123
@Auslife123 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@jayanthirajapaksha9187
@jayanthirajapaksha9187 3 жыл бұрын
🙏🙏🙏❤️
@suranjimithunaacharige4164
@suranjimithunaacharige4164 3 жыл бұрын
🙏🙏🙏🙏
@smule4475
@smule4475 3 жыл бұрын
🙏🙏🙏
@asankasakalasooriya8763
@asankasakalasooriya8763 3 жыл бұрын
🙏
@NNWICKRAMASINGHE
@NNWICKRAMASINGHE 3 жыл бұрын
🙏🌼🍃🌼
@sanjukas.fernando9490
@sanjukas.fernando9490 3 жыл бұрын
Sadu Sadu Sadu...
@kerimaillukkumbura7755
@kerimaillukkumbura7755 3 жыл бұрын
Sadu Sadu Sadu
@dilmadilhani8339
@dilmadilhani8339 3 жыл бұрын
ape hamuduruwane me loke samahara minissu "Panshu pisacha" wage jiwath wenawa ge athulatama wela kama tikak saha mokak Hari adumak dekak kage hari kenekge yatathe thamange giwithaya gewanawa.ewage wenna hethu monada.
@Twinkle_beauty
@Twinkle_beauty 3 жыл бұрын
🙏🙏🙏
@Fakedream565
@Fakedream565 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dilkinimesha9711
@dilkinimesha9711 3 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ !
@niroshan1536
@niroshan1536 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sandhyakumari8567
@sandhyakumari8567 3 жыл бұрын
🙏🙏🙏🙏
@kumudupriyanka770
@kumudupriyanka770 3 жыл бұрын
🙏🙏🙏
@somethingfromhistoryofsril5520
@somethingfromhistoryofsril5520 3 жыл бұрын
🙏🙏🙏
@jayanthirajapaksha9187
@jayanthirajapaksha9187 3 жыл бұрын
🙏🙏🙏
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 46 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
MAWARALE BHADDIYA THERO
48:57
maga
Рет қаралды 99 М.