නුවර යුගේ සාසනේ | Buddhism in kandy kingdom | Neth fm Unlimited History 194 - 02

  Рет қаралды 7,610

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
සෙල්ලිපි පාඨමාලාව සදහා අමතන්න 0719772273 - අනු
පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
• දිඹුලාගල සෙල්ලිපිය සහා...
Unlimited history දේශන සදහා අමතන්න
0703261117
2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
• කාල තරණ | Kala Tharana...
Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
• Jayantha chandrasiri ...
Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
Prof Raj Somadeva Public Lectures in Brisbane
• Raj Somadeva In Bahrai...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
Whatsapp : whatsapp.com/c...
Facebook : / nu1liyanagee
instagram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 73
@travelweekly07
@travelweekly07 7 ай бұрын
සර් , වැලිවිටියේ නෙවේ සර්..වැලිවිට ලෙස නිවැරදි වියයුතුයි සර් .. නිවැරදි නම බෝධිසත්ව ගුණෝපේත පිණ්ඩපාතික වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියන්. උන් වහන්සේ උපන්නේ 1698 ජුනි මස 19 වැනි දින මහනුවර තුම්පනේ වැලිවිට වත්තේ වලව්වේ දී . වෙල්ලස්සේ දිශාව සහ තුම්පනේ රට කරවූ කුලතුං මුදලි පරම්පරාවේ සහ මෑණියන් වෑත්තෑවේ කුමාරිහාමියයි.
@niwanaabhimuwa6539
@niwanaabhimuwa6539 7 ай бұрын
එදා බෙර ගගහ නටන ගනින් වහන්සේලා හිටියා අද කවි බණ කියන සින්දු බණ කියන හාමුදුරුවෝත් නැටුවෙ නැතුවට ඒ කරන්නේ මිනිස්සු හිනස්සන කවි බණෙන් මිනිස්සු හිනස්සනාවන් සිංදු බණෙන් අර දේම නේද මේ කරන්නේ එතකොට එදා ගනින් වහන්සේලායි අද භික්ෂූන් වහන්සේලායි අතර ලොකු වෙනසක් නෑ නේද
@manelpriyantha5186
@manelpriyantha5186 7 ай бұрын
Yes
@Biologyonline-tf7ev
@Biologyonline-tf7ev 7 ай бұрын
I am listening your conversation everyday from New Zealand. This is our history. Thank you so much making big effort to let people know our past which is disappeated alteady
@chandraprabhath6116
@chandraprabhath6116 7 ай бұрын
කටුවන යටන පොත PDF කරල අන්තර්ජාලයට ඒකතු කරන්න පුලුවන්නම ලොකු දෙයක්.දුැන් කාලෙ මුද්රිත පොතක් පල කරන එක වගේම මිලදී ගන්නත් ලේසි නැහැනෙ
@kanishkaindunil3933
@kanishkaindunil3933 7 ай бұрын
නුවන් මහත්තයා,අද ප්‍රවෘත්තියක් පලවුනා සීගිරියට නුදුරු රක්ෂිතයක අනවසරයෙන් කල තිරිවානා නිදියක කැනීමක් ගැන ,සීගිරිය නගර නිර්මාණයේදී පියගැටපේලි සදහා යොදාගෙන තියෙන පාෂාණ මේවා වෙන්න බැරිද? මන් අහලා තියෙනවා සීගිරිය ගැන විමසනකොට මේ "චන්ද්‍ර කාන්ත " පාෂාණ ගෙනාවෙ කොහෙන්ද ? කියන ප්‍රශ්නාර්ථය,තිබුනා. ඒකට උත්තරේ මේක වෙන්න පුළුවන් නේද?
@ranjithanura520
@ranjithanura520 7 ай бұрын
සීගිරියේ පඩි නිර්මානය කරලා තියෙන්නේ කිරිගරුඩ හෝ චන්ද්‍රකාන්ත පාශාන වලින් වත් නෙමේ . කලු ගල් වලම සුදුගල්වලින්. මේ බොරුව ප්‍රචාරය කරන්නේ සීගිරිය ගැනම කතා කරන you tube කාරයෙක්. සීගිරි ගියාම බලන්න . ඔයාටම පෙනෙයි මේ බොරුව.තිරිවානා ගල් තියෙන්නේ බෝල වශයෙන් . ඒවායින් ගල් පඩි කපන්න බැහැ.
@shashediri544
@shashediri544 7 ай бұрын
අනේ ඒ පොත කවුරුහරි මැදිහත්වෙලා නැවත මුද්‍රණය කරන්නකෝ.
@hiruswaris1777
@hiruswaris1777 5 ай бұрын
❤️🙏👍💐
@JayaminiEnterprises
@JayaminiEnterprises 7 ай бұрын
අද ත් ඉන්න බහුතරය ගනින්නාන්සේලාද?
@asurabhimani2915
@asurabhimani2915 7 ай бұрын
මගේ ලඟත් කිරිඇල්ලේ ඤාණවිමල හාමුදුරුවන්ගෙ සබරගමු දර්ශන පොත තියෙනවා
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 7 ай бұрын
👍👍👍
@niwanaabhimuwa6539
@niwanaabhimuwa6539 7 ай бұрын
ඔබතුමා එදා ඒ කියන ගනින් මහන්සේලා සැදැහැතුන්ගෙන් යම් යම් දේවල් අරගෙන නෑදෑයින්ට බෙදුවා කියලා කියනවා. අද පන්සල්වල ඉන්න හාමුදුරුවරුත් ඒ දේම නේද කරන්න කියන එක පිළිබඳව විමර්ශනය කළොත් ඒ ගනින් වහන්සේලාටම සමාන බව නේද තේරෙන්නේ
@sheham
@sheham 7 ай бұрын
Very interesting and informative
@jayanthaherath6569
@jayanthaherath6569 7 ай бұрын
අගෙයි
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 7 ай бұрын
ඉතාමත්ම පැරණි පොත් (රාවණ පුස්තක සංරක්ෂණාගාරය) සංරක්ෂණය කරනවා. මේක තියෙන්නෙ රත්නපුර.
@udayaprasanna2708
@udayaprasanna2708 7 ай бұрын
🙏🙏🙏
@ranjithanura520
@ranjithanura520 7 ай бұрын
හරි නේ මේ අය අදත් ඉන්නවානේ . බෙර ගගහා නටන , කත් අරන් යන ( දේශපාලකයින්ට) අනුන්ගේ රෙදි අපුල්ලන .😂😂😂
@chathuranandika6331
@chathuranandika6331 7 ай бұрын
❤❤❤
@kirimalli
@kirimalli 7 ай бұрын
Heritage Force සංවිධානයට මැදිහත් වෙලා මේ පොත මුද්‍රණය කරන්න මූලිකත්වය ගන්න පුලුවන් ද?
@Germany-kd7nl
@Germany-kd7nl 7 ай бұрын
කවිය යනු දීර්ග විස්තරයක් සාරන්ශ කොට කීමය්
@Biologyonline-tf7ev
@Biologyonline-tf7ev 7 ай бұрын
I would like to help you to print that book. How much will it cost to print?
@sunchare
@sunchare 7 ай бұрын
Pls contact me
@Danigala-දානිගල
@Danigala-දානිගල 3 ай бұрын
නොමිලේ නැවත මේ පොත පරිගනක ආශ්‍රිත typing කර් සකස්කර දීමට කැමති.
@rasikadilanka
@rasikadilanka 7 ай бұрын
👍👍👍❤❤❤🙏🙏👏👏
@myschool5453
@myschool5453 7 ай бұрын
දැනුත් ඉන්නව පිස්සුකෙලින ගනින්නාන්සෙල.
@samarasiriamarasiri3529
@samarasiriamarasiri3529 7 ай бұрын
Please explain about Ranchagoda lamaya...
@edwardcosta3113
@edwardcosta3113 7 ай бұрын
එදා අද මෙන් වෙන්න පුළුවන්
@dharmaarachchige3445
@dharmaarachchige3445 6 ай бұрын
බෙර ගහන, නටන ගනින්නාන්සේලා හිටියා? ඉතින් මහත්තයෝ දැන් ඉන්න කහ සිවුරු කාරයින්ගෙන් 99 % ක්ම අනුන්ගේ පදේට නටන අයනෙ.
@g.nandasaranandasara6422
@g.nandasaranandasara6422 7 ай бұрын
සර් පට්ටිපොල නෙවේ පට්ටපොල .එම ගම තියෙන්නේ වැලිවිට ගමට කිට්ටුව තුම්පනේ
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 7 ай бұрын
👍👍🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐
@sandalistudio8482
@sandalistudio8482 7 ай бұрын
සර්... ගන්නින්න්සේලා ඒ සියලුකටයුතු කලේ සිව්ර දරා ගෙනමද.....? ( ලහිරු ජයවික්‍රම )
@niwanaabhimuwa6539
@niwanaabhimuwa6539 7 ай бұрын
දැන් ඔබතුමා කියනවා එදා ගනින් වහන්සේලාට දේපළ තිබ්බා මුදල් පරිහරණය කරා ගෙවල් දොරවල් යාන වාහන තිබුනයි කියලයි ඉතින් අදත් ඒකම නේද ගමේ ලොකුම දේපල තියෙන්නේ හාමුදුරුවන්ට ගමේ ලොකුම එකවුන්ට් එක තියෙන්නේ හාමුදුරුවන්ට හාමුදුරුවන් හාමුදුරුවන්ට ගමේ ලොකුම වාහනේ තියෙන්නේ හාමුදුරුවන්ට විශ්වවිද්‍යාලව ලක්ෂ තුන හතර පඩි ගන්නවා. එතකොට ගණින් වහන්සේලයි භික්ෂූන් වහන්සේලා අතර අද ලොකු වෙනසක් නෑ අර ගනින් වහන්සේ කියන නම විතරයි නැත්තේ නැත්තේ නමුත් ගනින් වහන්සේලා කරපු දේම තමයි කරන්නේ නේද
@ravinduwanninayaka7238
@ravinduwanninayaka7238 7 ай бұрын
දිඹුලාගල සෙල්ලිපිය ගැන කිව්වෙ නැ නෙ
@historicainworld2645
@historicainworld2645 7 ай бұрын
😂
@ranjithanura520
@ranjithanura520 7 ай бұрын
මීවනපලානේ පොරක්.😂😂😂😂😂
@niwanaabhimuwa6539
@niwanaabhimuwa6539 7 ай бұрын
දැන් ඔබතුමා කියනවා ගනින් වහන්සේලා දිසාපතිවරු වශයෙන් හිටියයි කියලා. එතකොට අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශ්ව විද්‍යාලවල උපකුලපතිවරු විශ්ව විද්‍යාල වල කතිකාචාර්යවරු කතිකාචාර්යවරු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ක්ලාක්වරු ඉතින් ඒ ගනින් වහන්සේලාගේ චරිතයම නේද අද ඒ භික්ෂූන් වහන්සේලා සිද්ධ කරන්නේත් අර කාසාව කන්ට කියන එක නේද අද මේ ඇතිවෙලා තියෙන්නේ
@tissaattygalle7958
@tissaattygalle7958 7 ай бұрын
කටුවන හටනන පොත print කරන්ඩ .මම බාර ගන්නවා. මම නුවන් මහත්තයා ට කතා කරන්නම්.
@ikmangewal9215
@ikmangewal9215 4 ай бұрын
තුටුවන දිගත ලක පසිඳු රිවිකුල දෙටුවන සෙවන මහසෙන් මැතිඳු යුද කළ කටුවන කොටු තුඹස සිටි දිටු නයින්බල බොටු ගෙන කපා දැමූ බව කරඹ නොපැකිල
@ranjithanura520
@ranjithanura520 7 ай бұрын
බැලින්නං අදයි එදයි වෙනසක් නැහැ වගේ.😂😂😂😂😂
@manelpriyantha5186
@manelpriyantha5186 7 ай бұрын
ගනින්නාසේලා දැන් අතර වෙනස මොකක්ද
@grawick
@grawick 7 ай бұрын
නුවන්, ඔය ශාස්ත්‍රොදය මුද්‍රනාලය කියන්නේ උන්වහන්සේ වැඩහිටපු රත්නපුර මාරපන ශාස්ත්‍රෝදය පිරිවෙනට. තාම ඒ පිරිවෙන තියෙනවා.
@WijeKankanamge
@WijeKankanamge 7 ай бұрын
කිරම විමලජෝති හාමදුරැවන්(කටවන කොටුවේ ඉතිහාසය) මේ ගැන අවදානය යොමුකරානම් හොදයි.විමල ජෝති හාමුදුරැවො,කිරම දම්මා නන්ද ව්ද්‍යාලයට,තංගල්ල රෝහලට ගොඩ නැගිලි හදල තියෙන්ව.ඒ නිසාම යෝජනා කරා.
@vijithakumarikumarivijitha9042
@vijithakumarikumarivijitha9042 7 ай бұрын
Kauduwagala caitiya gana vistara kiyannako sar
@k.a.rbandula7501
@k.a.rbandula7501 7 ай бұрын
හරිම කනගාටුයි බුදු දහමට සම්බන්ධ සෙල්ලි විපුරාවස්තු බොහොමයක් ඇති රටේ ඒවා ගැන ජනතාව කුතුහලයකින් සිටින කාලයක ඔබතුමා වැනි ජනතාව පිළිගත් මහාචාර්යවරයකු පෘතුගීසි ලන්දේසි විදේශ බිරින්දෑවරුන් සටන් ගැන කතා කර කර සිටීම එතරම් සුදුසු නැහැ සාකච්ඡාවේ වටිනා කාලය අධ්‍යාත්මික සංවර්ධනයක දිශාවකට හැරවීමට නුවන් මහතාටද වගකීමක් තිබේ තෙරුවන් සරණයි
@sunchare
@sunchare 7 ай бұрын
අපි අවුරුදු 4 ක් තිස්සෙ වැඩසටහන 194 ක් තිස්සෙ කලේ ලන්දේසින් ගැන කතා කරන එකද මේ වැඩසටහන මුල සිට බලන්න
@k.a.rbandula7501
@k.a.rbandula7501 7 ай бұрын
@@sunchare වැඩසටහන හොඳයි මෙතෙක් කල් කරගෙන ආපු එක අගය කරනවා අමතක කරන්න එපා කථානායකයා පුරාවිද්‍යා මහාචාර්ය පහේ ශිෂ්‍යත්වයටත් ලකුණු ලැබෙන්නේ මාතෘකාවට හරියට රචනාව ලිව්වොත් තමයි තෙරුවන් සරණයි
@user-xd9kq6rr8p
@user-xd9kq6rr8p 7 ай бұрын
සෙල් ලිපි මානසිකත්වයෙන් මිදෙන්න. සෙල්ලිපි හරිම ප්‍රාථමික සංනිවේදන මාධ්‍ය ක්. ගතයුතු කරැණු අල්පයි.
@k.a.rbandula7501
@k.a.rbandula7501 7 ай бұрын
@@user-xd9kq6rr8p බුද්ධ දේශයේ ඉන්දියාවෙ කියන අයට සෙල් ලිපි දකිනකොටත් අද වෙන බව දන්නවා
@k.a.rbandula7501
@k.a.rbandula7501 7 ай бұрын
දැන් සමහරු සෙල්ලිපි වලට කැමති නෑ ඒවායේ සඳහන් ප්‍රෞඪ ඉතිහාසය කියවගන්න බැරි අයට ඔහොම හිතන එක අරුමයක් නෙමේ
@DunstanPiyatissa
@DunstanPiyatissa 7 ай бұрын
සංස්කෘතික අමාත්‍යාංශය කටුවන හටන පොත මුද්‍රණය කරන්නට බැරි ඇයි ?
@ranjithkumara6026
@ranjithkumara6026 7 ай бұрын
දැනුත් වැඩිපුර ඉන්නෙ ඔයවගේ අය තමයි සිවුරෙන් වහගන😢
@Germany-kd7nl
@Germany-kd7nl 7 ай бұрын
කීප දෙනෙක් කියන්න
@ranjithkumara6026
@ranjithkumara6026 7 ай бұрын
​@@Germany-kd7nlහමු උනොත් කියන්නම් කවදහරිම
@historicainworld2645
@historicainworld2645 7 ай бұрын
ගනින්නාන්සේලා නිසා තමා තොපිට අද ත්‍රිපිටකයක් ඉතුරු උනේ...
@user-xd9kq6rr8p
@user-xd9kq6rr8p 7 ай бұрын
​@@Germany-kd7nl මීවනපලානෙ....
@shashediri544
@shashediri544 7 ай бұрын
ඕක තමය් අපේ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ ඒ කාලේ කිව්වේ.අපේ බවුද්ද සමාජයට මහනුවර යුගයේ තක්කඩි නායක්කර් රජවරු හින්දු ආගම එකතුකල්ල වුන විනාසයක්.අද බවුද්දයෝ තමා වැඩියෙන්ම දේවාල ගානේ රිංගන්නේ.සෝම හාමුදුරුවෝ මේවා කියලම ඒ කාලේ මිනිස්සුන්ව මේ මිත්‍යාවෙන් ගලවගන්න බැලුව.සෝම හාමුදුරුවන්ගේ අර ප්‍රසිද්ද කතරගම දෙවියෝ හැදුනු බන කාටත් මතක ඇති.
@niroshangunarathna7075
@niroshangunarathna7075 7 ай бұрын
නිර්මාල් ර0ජිත් දේවසිරි මහතා විසින් මාතර මහ කැරැල්ල නමින් පොතක් මෑතකදී පල කලා නේද?
@k.a.rbandula7501
@k.a.rbandula7501 7 ай бұрын
බුදුන් ඉපදෙන්න කාලය දීපය දේශය බලන විට තෝරාගත්ත ඒ සීහල දීපයයි. තෙරුවන් සරණයි
@dunith305
@dunith305 7 ай бұрын
මීවල පලානෙගෙ ගෝලයෙක් ද 😅
@user-xd9kq6rr8p
@user-xd9kq6rr8p 7 ай бұрын
නෑ නෑ ජම්බුදීපයෙ...
@asurabhimani2915
@asurabhimani2915 7 ай бұрын
අනිවාර්යයෙන්ම
@dambadeniya9089
@dambadeniya9089 6 ай бұрын
මීවනපලානේ දැකපු හීනේ අතරමං වෙච්ච තව කෙනෙක් 😂😂😂
@nimalr5111
@nimalr5111 7 ай бұрын
kzbin.info/www/bejne/qoiWkJ6lpsaUns0 Raala mamai mun kotuwe | රාල මමයි මුං කොටුවේ | Official Video
@prasasea
@prasasea 3 ай бұрын
Trying to demonize ganinnanses is wrong. They were royals who protected Buddhism and the country. Welivita saranankara comes from a low country family called kulatunga who defected to kandyan side during the randeniwela battle. His major aim is to upgrade his clan by robbing off Buddhism from the legitimate owners.Now we can see how the siyam nikaya behaves.Now we have ordained ganinnanses from gattara/vellala castes who destroy Buddhism by selling temple properties to Muslims.
@dewapriyaarunashantha3703
@dewapriyaarunashantha3703 7 ай бұрын
Mewage buddimath minissu kiyana katha me gonnuta therun ganna be
@kalanaepasinghe200
@kalanaepasinghe200 7 ай бұрын
❤❤
@namaljayaweera5104
@namaljayaweera5104 7 ай бұрын
🙏
@Danigala-දානිගල
@Danigala-දානිගල 3 ай бұрын
නොමිලේ නැවත මේ පොත පරිගනක ආශ්‍රිත typing කර් සකස්කර දීමට කැමති.
@medilgamage438
@medilgamage438 7 ай бұрын
❤❤
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 7 ай бұрын
Neth Fm Unlimited History 224 - 03
25:14
NU1's VLOG
Рет қаралды 1,1 М.
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 126 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 112 МЛН
SCHOOLBOY. Мама флексит 🫣👩🏻
00:41
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 7 МЛН