නෝන්ඩි නැති සයිබර් චන්ඩි

  Рет қаралды 212,037

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Malinda Alahakoon youtube / @techtrackshow
------------------------------------------------------
Subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #Taprobanian #technology #tech #cyber

Пікірлер: 936
@riswanshaheed
@riswanshaheed 4 ай бұрын
අරක්කු,විස්කි,ගල්,කසිප්පු ගෙනල්ල වර්ණනා කරල හිටපු ගමන් එළකිරි බෝතලයකුත් ගෙනාවා වගේ හිතනවා. අද පට්ටම පට්ට ස්ටෑන්ඩර්ඩ් ❤ Hate වගේ love you Sanna
@chamindulakmalramanayake3727
@chamindulakmalramanayake3727 4 ай бұрын
පට්ට comment එක❤❤❤
@sasikahs
@sasikahs 4 ай бұрын
ඒක නන් සිරා comment එක 😀😀
@mano83501
@mano83501 4 ай бұрын
සිරාවටම ඒ කමෙන්ට් එක නම් බොක්කෙන්ම ආපු සුපිරියක්❤
@jalithainduwara446
@jalithainduwara446 3 ай бұрын
niyama quality ekak! hamadema waradi kiya kiya inne nathuwa agaya kalayuthu deya agaya kireema saha waradi deta waradi keema.
@MMAfd16
@MMAfd16 20 күн бұрын
හරිම පොයින්ටි එකටම කතාකරන ලංකාවෙි වැඩිඩා මලින්ද🔥❤️
@dhanushkalahiru4599
@dhanushkalahiru4599 4 ай бұрын
අද බලන්නේ මලින්ද අයියා හින්දා. සන්නව උනත් නමන්න පුලුවන් කොල්ලෙක් 😊
@kelumchathuranga8948
@kelumchathuranga8948 4 ай бұрын
😅
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 4 ай бұрын
@sheronnipun8838
@sheronnipun8838 3 ай бұрын
පිදිය යුත්තන් පිදීම. මචන් කියන Sir, Malindaට ඒ වචනෙවත් පාවිච්චි කලේ නෑ.. එකෙන් පෙන්නන්නෙ මාලින්ද ඉන්න level එක වගේම සන්නාගෙ quality එකයි.
@kalanakavinda5902
@kalanakavinda5902 3 ай бұрын
Ai namanne අකේ පුරින්න ද 😔
@MMAfd16
@MMAfd16 20 күн бұрын
සන්නව නෙමෙි ලංකාවෙි ඉන්න ඔනම කෙනෙක් දෙකට නැවෙනවා මලින්දගේ දැනුම බුද්දිය ඉස්සරහා❤
@PRAMODEmusic
@PRAMODEmusic 4 ай бұрын
දැනට අවුරුදු 7කට 8කට වගේ කලින් ඉඳන් follow කරන පොරක් තමා. මේ මනුස්සයගෙන් මගේ ජීවිතේට ගත්තු දේවල් ගොඩයි. මම Electronics Designing කරන company එකක අයිතිකාරයෙක්. ඒ ගමන දිහා බලද්දි ඒ ගමනට මේ මනුස්සයගෙන් මම ලබාගත්තු දේවල් අපමණයි. කවදාවත් මූණට ස්තූති කරන්න ලැබිල නෑ. මේ කමෙන්ට් එකෙන් ස්තූති කරන්නම් මලින්ද මහත්මයා බලනවානම්. පපුවෙන් ස්තූතියි.
@toobles3417
@toobles3417 3 ай бұрын
boss oya design karana electronics monada?
@PRAMODEmusic
@PRAMODEmusic 3 ай бұрын
@@toobles3417 client ගේ requirement එක බලලා ඕනම එකක් කරනවා. Manufacturing වෙනම යනවා Pro Audio Gears
@profitablelk
@profitablelk 3 ай бұрын
මමත් එහෙමයි මලින්ද අයියගෙන් අරගත්ත දේවල් අපමණයි....
@aquahub8410
@aquahub8410 3 ай бұрын
Can i get your contact number?
@lahirulmadush2961
@lahirulmadush2961 4 ай бұрын
Real මොළ ගෙනාපු නැවක්. දැන් අවුරුදු 3 ක් ඉදන් මම follow කරන්නෙ.මලිංදගෙ collection එකක් මං ගාව තියනව.ඕනම මාතෘකාවක් හරිම දක්ශ විදියට කතා කරන්න පුලුවන්.mr malinda ගැන පොතක් ලිව්වැහැකි respect.
@AMILAKADURUWANA
@AMILAKADURUWANA 4 ай бұрын
ඉතාම කලාතුරකින් බිහිවෙන පුද්ගලයෙක් මලින්ද කියන්නේ ? මාරයි සුපිරි
@weaponx2065
@weaponx2065 3 ай бұрын
@jokesinsls ඉරිසියා උනාම ඔහොම හුට්ටක් වත් කියලා හිත හදා ගනින්
@malishgfdo1682
@malishgfdo1682 3 ай бұрын
@jokesinslsඋම්බෑ කියන්නෙපා
@UthpalaPubudu-qg2rl
@UthpalaPubudu-qg2rl 4 ай бұрын
අද තමා වටිනාම වැඩසටහනක් දැක්කේ. වෙන උන්ගේ ඕපාදූප කතා කරනවට වඩා මේ වගේ වටින දේවල් ගැන කතා කරනවනම් කොච්චර හොදද
@chop_chop
@chop_chop 4 ай бұрын
මම සන්න ගෙ video බලන එක නවත්තලා තිබුණේ. හැබයි මෙක ඉවර වෙනකම් බැලුවා. Thanks to Malinda. Great content.
@vibezmag4265
@vibezmag4265 4 ай бұрын
සිරාවටම ...
@saradiyal1
@saradiyal1 3 ай бұрын
Same here
@shehan_shalinda
@shehan_shalinda 3 ай бұрын
Same here
@amilachinthaka9720
@amilachinthaka9720 4 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් මගේ වචනෙන් කියනවනම් ..මලින්ද අයියා ..❤❤
@freeeducation420
@freeeducation420 4 ай бұрын
මලින්ද ඉතාමත් හොදින් දැනුම බෙදන්නේ අවන්කවමයි. හැබැයි සන්නා ටිකක් විතර ආත්මාර්තකාමී විදිහට youtube බිස්නස් එක ගොඩ දාගන්න ට්‍රයි එකක් දෙනවා වගේ දැනෙන්නේ ගුරු මුශ්ටි නෑ කියනකොට. ඉතාම වටින කතා බහක්. ස්තූතියි දෙන්නටම.
@matalekalum
@matalekalum 4 ай бұрын
සන්නා යාප්පුවෙන් අනිකා ගේ දැනුම ගන්නවා. හැබැයි තමන් ගේ දේ විකුණනවා.
@MihirangaNimsara
@MihirangaNimsara 3 ай бұрын
KZbin එකේ කවුරුත් නිකම් චැනල් කරන්නේ නෑ. සල්ලි කිය්න්නේ ඒකෙ වැදගත් එක දෙයක්
@Alex955G
@Alex955G 4 ай бұрын
මේවගේ වැඩසටහන් තමයි ජාතික නාලිකාවල යන්න ඕනේ.. කරුමෙට අපෙ ප්‍රධාන නාලිකාවල යන්නෙම කොහෙන්හරි උඩින් පාත් විච්ච social media වල කුනු කෑල්ලක් තමයි ගෙනල්ලා ෆෝම් කරන්නෙ.. 😢 ස්තූතියි සන්නා සර්... හරවත් වැඩසටහනක් ❤
@RasanSamarasinghe
@RasanSamarasinghe 4 ай бұрын
Having Malinda Alahakoon on Sannasgala's channel is a combination I love to see! It's a perfect blend of art and science.
@yasiruvidarshana
@yasiruvidarshana 4 ай бұрын
Algorithm එක මීට කලින් සන්නස්ගලගේ වීඩියෝ පෙන්නලම නෑ,මලින්ද අයියා follow කරපු නිසාම මේක මුලින්ම ආවා 🤘❤️
@manojdandeniya5322
@manojdandeniya5322 3 ай бұрын
හරියටම හරි. මේ සාකච්ඡා මාලාවම නොදන්නා අයෙකුට සොයාගැනීම දුෂ්කරයි.
@dilumkuma5482
@dilumkuma5482 4 ай бұрын
මං මේ අවුරුද්දට බලපු හොදම video එක thank you malinda ayya.
@ENTERTAINMENT-yz4ff
@ENTERTAINMENT-yz4ff 3 ай бұрын
සිරාවටම සන්නගේ කිසි හරයක් නැති video බලන එක නවත්තලා තිබ්බේ. එ්ත් මේ video එක ඉවර වෙනකන් බැලුවා. God job Malinda Aiya❤
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 ай бұрын
කොච්චර වෙලාවක් කතාකලත් අහන් ඉන්න පුලුවන් මනුස්සයෙක් මලින්ද ❤
@stardustindigo
@stardustindigo 4 ай бұрын
අපි කැමතියි ගැඹුරට කිඳා බහින සාකච්ඡා වලට .... Thank you to you two...! ✌️
@romesh7030
@romesh7030 4 ай бұрын
Oya kamathida gaburatabkida bahinawata 😂😊
@stardustindigo
@stardustindigo 4 ай бұрын
​@@romesh7030බූරුවෙක් ගේ මොලේ hard wired වෙලා තියෙන්නෙ මොකටද කියලා දන්නවා ද? 😅
@siraseen3096
@siraseen3096 4 ай бұрын
ආය ලියනවා අන්තිම වෙනකොට බණක් ඇහැව්වා වගේ ඒ තරම් මාරයි ❤ ආදරෙයි දෙන්නටම හිතන්න ගොඩක් දේවල් දුන්න..🙏
@shethansilva250
@shethansilva250 4 ай бұрын
මේ podcast series එක දිගට කරන් යන්න සර්❤👍
@ashenimalsha5669
@ashenimalsha5669 4 ай бұрын
සුපිරියක් මලින්ද අයියා 👊❤ ස්තුතියි සන්නස්ගල සර්🤝 පරම්පරා දෙකක දැනුම බෙදාහදා ගැනීමක්...😇
@koththuwa6741
@koththuwa6741 4 ай бұрын
පොයින්ට් එකට කතා කරනවා කියන එක දැකලා නැත්තම් මෙන්න බලාගන්න.
@MSPK92
@MSPK92 4 ай бұрын
එකගයි😊
@riansboits8510
@riansboits8510 4 ай бұрын
දැනුම ..බුද්ධිය ඒකයි
@MihirangaFernando
@MihirangaFernando 4 ай бұрын
Ekagai
@sandeepafernando3827
@sandeepafernando3827 4 ай бұрын
උගත්කමයි බුද්ධිමත්කමයි එකතු උනාම.
@Game.lk1226
@Game.lk1226 4 ай бұрын
අම්මපා ඇත්ත
@sampath-kuruppu
@sampath-kuruppu 3 ай бұрын
1:01:35 මලින්දගේ කතාව හරි,එහෙම වුනාම මොලේ අලුත් පාරවල් ඇරෙනවා. මම දැන් පොතක් ලියනවා ඒ අලුත් සර්කිට් එක ඔන් වුන නිසා ❤
@vidujayawardana9506
@vidujayawardana9506 4 ай бұрын
මම සර්ගේ presentation skill එකට තියෙන ආශාව නිසා සහ සර්ගේ ආර්ට්ස් සහ සමාජ කියවීම් වල මට interesting කොටස් බලල යන්න සර්ගේ channels වලට ඉදල හිටල යන කෙනෙක්,මේ series එක ගොඩක් interesting වැඩක් වේවි කියල හිතනව සහ මේ program එක ඇතුලේ ලොකු දැනුමක් share වුණා..මගෙන් සර්ට එක ඉල්ලීමක් තියෙනව අර experiment එක කරල මගේ gen z එකට සර්ගේ අලුත් love story එකක් ගෙනත් දෙන්න කියල..ඒ වගේම මම මලින්ද අයියාගේ audience එකේ කෙනෙක්,එයාව select කරපු එකටත් thank you❤️
@Mpark-SL
@Mpark-SL 4 ай бұрын
මලින්ද අයියා.. Tech track show..ආසම කෙනා
@NadunWasala
@NadunWasala 4 ай бұрын
අවුරුදු 10ක් විතර Social media use කරල, අයින් වෙලා මං මාසයක් try කළා. කතාව ඇත්ත. ඒක වෙනම දෙයක්
@sahantharinda3620
@sahantharinda3620 4 ай бұрын
සල්ලි වලට මිල කරන්න බැරි අහගෙන ඉන්න ආස හිතෙන සුපිරිම සුපිරි සංවාදයක් 👍👍👍👍👍👍👍👌👌👍👍
@nisankajayawardhana9979
@nisankajayawardhana9979 3 ай бұрын
සර්ගේ විඩියෝ ඔක්කෝම වගේ බලලා තියේනවා එත් බලපු හොදම වැඩසටහන❤ මම හිතනවා මලින්ද සර්ගේ දැනුම රජයේ අනුග්‍රහයෙන් දරුවන්ට දිය යුතුයි කියලා හැබැයි ලංකාවේ එක හිනයක්
@shehan_hemachandra_official
@shehan_hemachandra_official 4 ай бұрын
සන්න sir ට ඕන technical දේවල් දැනගන්න මලින්ද අයියව ගෙන්නල අහන ගමන් podcast එකක් කරනවා. හැබැයි podcast එකක් වෙන්න නම් දෙයක් ගැන දෙන්නම කතා කරන්න ඕනෙ.මේක interview එකක් වගේ මට නම්. හැබැයි දෙන්නම පොඩ්ඩක් පංඩිත ( ඒ කියන්නේ දේවල් ගැන ගොඩක් දන්න) නිසා මේක බලන්නම හිතුනා.මොකද දෙන්නගෙම videos බලන නිසා. 🤟❤️ තව දෙයක් knowledge එක හොයන එක පුරුදු උනේ වීඩියෝ කතා එකෙනුයි ඊට පස්සෙ මලින්ද අයියගෙනුයි. ඒකට අදටත් respect. ❤
@Nishdlive
@Nishdlive 4 ай бұрын
මේ ලඟදි මගෙ ෆේස්බුක් මැසේජ් history එකේ මලින්ද එක්ක කරපු චැට් එකක් දැක්කා. එක දවසක් ලෙක්චර් එකකට එන්න බැරිවෙනවා කියලා ඒකෙ recap එකක් ගන්න අහපු එකක් . ඒ තරමට කැමතියි ඒ teaching style එකට. දැනට හම්බුන හරිම unique human being කෙනෙක්. අපි break එකක් අතරේ standard model එක ගැන කතා කරලා තිබුනා. සෑහෙන්න දැනුම share කරලා තියනවා ගොඩක් දේවල් වලට අපි දැකපු නැති confidence දීලා තිබුනා ලොකු වැඩ වලට අපිට කතා කරලා කවදාවත් ලැබුන නැති values and recognition අරං දීලා තියනවා දැනටත් ලොකු respect එකක් තියනවා මලින්ද ගැන 🫡
@rohithasilva3809
@rohithasilva3809 4 ай бұрын
ආසාවෙන් බලපු වැඩසටහනක්😍මලින්ද කියන්නේ පට්ට මීටරයක්❤අහන් ඉන්නකොට කාලය යනවා තේරෙන්නෙත් නෑ .
@iromiperera7234
@iromiperera7234 4 ай бұрын
හොය හොයහිටිය් ගොඩක් ප්‍රශ්න වලට උත්තර දුන්න ගොඩක් වටින වැඩසටහනක් ...ස්තූති සර් සහ mr.මලින්ද.....❤
@magichand3502
@magichand3502 4 ай бұрын
මාරම Intresting ❤❤ මලින්ද කියන්නේ නියම වැඩ්ඩේක්
@bertramdesilva7500
@bertramdesilva7500 3 ай бұрын
ඉතා වටිනා ප්‍රයෝජනවත් සංග්වාදයක්. ස්තුතියි දෙදෙනාටම.
@SaiKrishnaskph
@SaiKrishnaskph 4 ай бұрын
I really appreciate Malinda Alahakoon's interview style. He is so on point and explains everything perfectly without any unnecessary talk. It’s refreshing and makes the conversation very interesting. It's sad that there are so few people like him who can conduct such meaningful and engaging interviews❤
@elawalukotuwa6073
@elawalukotuwa6073 4 ай бұрын
හරිම සන්තෝසයි මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන. ගොඩක් දේවල් ඉගෙනගත්තා . ස්තුතියි.
@MASITHA91
@MASITHA91 4 ай бұрын
Mr.Malinda, thank you so much, this is a great discussion ❤
@studio-b6434
@studio-b6434 3 ай бұрын
ගොඩක් වටින video එකක්. Thank you sanna sir, malinda sir.
@probeatzlk
@probeatzlk 4 ай бұрын
මම බලන කන්ටෙන්ට් වලට කමෙන්ට් දාන්න පට්ට කම්මැලි එකෙක්. හැබැයි මේ සෙග්මන්ට් එකේ වටිනාකම කියල නිම කරන්න බෑ. ඒ නිසාම මලින්දට සැලූට් එකක් ගහලා යන්න හිතුනා. ජය වේවා... මාරම වටිනවා
@nipunsathsara9153
@nipunsathsara9153 4 ай бұрын
මැරියන්කො😂😂
@probeatzlk
@probeatzlk 4 ай бұрын
@@nipunsathsara9153 චේන් ද?
@shanmadusanka4378
@shanmadusanka4378 4 ай бұрын
WooW ඒක. මන් තව ආසයි මලින්ද brother සන්නස්ගල සර්ව interview කරන podcast එකක් අහන්න.
@naveenrajithafernando9508
@naveenrajithafernando9508 4 ай бұрын
එක වෙන්නේ නෑ.
@pasanlenora3159
@pasanlenora3159 4 ай бұрын
මේක මරු මේ collaboration එකෙන් මලින්ද අයියා වෙනද කතා කරන්නෙ නැති ලොකු audience එකකට target කරන්න පුලුවන්. හැම්දාම කියනව වගෙ Science & Technology නැතුව ඉස්සරට යන්න බැ, මට හිතෙනෙව මෙ වැඩෙන් ලොකු push එකක් එවි බලන අයට. . (Algorithm එකෙන් TechTrack, Illumination එහෙමත් එයාලට suggest වේවා😁)
@hasithalakshan8387
@hasithalakshan8387 4 ай бұрын
මගේ ජීවිතේ වෙනස් කරපු සුපිරිම චරිතයක් තමයි මලින්ද අයියා ❤
@janakadoloswala4155
@janakadoloswala4155 4 ай бұрын
දේශපාලනයට වඩා ... මෙක මරු.. Sir ❤
@dmdesignstudio45
@dmdesignstudio45 4 ай бұрын
තාක්ෂණික ෆීල්ඩ් එකෙන් එහා අයට මලින්ද අයියගෙ තින්කින් පැටන් එක සෙට් වෙන්න මේ කරපු පොඩ්කාස්ට් එක ගොඩක්ම වැදගත් වෙයි කියල මන් හිතනවා 😍
@pivithurum
@pivithurum 4 ай бұрын
ජිවිතෙ පලමු වතාවට සන්නස්ගල සර්ව ටිකක් පොඩියට පෙනුන
@kelumchathuranga8948
@kelumchathuranga8948 4 ай бұрын
🤣
@hirushasamarasingha7323
@hirushasamarasingha7323 4 ай бұрын
Sira
@charithgunathilaka
@charithgunathilaka 3 ай бұрын
na , sannasgala sir kiyana eva aruta therune na, samahara evata deepu answer yanne koheda malle pol vage, experience madi nisa answer eka galapa ganna ba, dannavata vada dannava kiyala pennanna yanava, ekai, habai sannasgala sirta meka therenna athi vide eke nokivvata, hugak katin kiyavana unge athula pus
@chamaththathsara1138
@chamaththathsara1138 3 ай бұрын
​@@charithgunathilakaUbala gana dukai bn
@dilhanwijenayake6383
@dilhanwijenayake6383 3 ай бұрын
​@@charithgunathilakasinhala gobba pataw 😂
@sanswijesundara6019
@sanswijesundara6019 3 ай бұрын
Science with රුචිර සර්ගෙ වීඩියෝ සෙට් එක බලන නිසා මේක. Suggest වෙන්න ඇති.සුපිරි
@botta174
@botta174 4 ай бұрын
සුපිරි වැඩක්....කාලෙක ඉදල දෙන්නවම බලනව.... නොහිතපු වැඩක්... 👍👌👍ැ
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 3 ай бұрын
මනුස්සයෙක්ට මෙච්චර දැනුමක් තියෙන්න පුලුවන්ද?😮 මේ මනුස්සය මොනවද දන්නෙ නැත්තෙ? කොයි field එකෙන් ප්‍රශ්නයක් ඇහුවත් මලින්දට උත්තරයක් තියනව. තනිකරම ඇවිදින පුස්තකාලයක්❤
@Rohan-s2q
@Rohan-s2q 4 ай бұрын
සන්නලගෙ කාලයේ technology තිබ්බනම් මෙ වගේ කාලයේ වගෙ සන්නා ඉගන ගන්නෙ technology . මට එහෙම හිතෙනවා. මලින්දගේ progrmmes බලන ගොඩක් අය ඉනවා. රටට වැඩක් කරන මිනිස්සු
@yoahanmilinda
@yoahanmilinda 4 ай бұрын
😂😂
@sahandilhara1794
@sahandilhara1794 4 ай бұрын
නියමයි සුපිරි වැඩක්... ❤ මලින්ද අයියා අලුත් විදියට දැනුම එලියට දෙයි කියලා හිතනවා ඉස්සරහ podcast වලින්
@Sumeeragunasekara
@Sumeeragunasekara 4 ай бұрын
Point man කියලා කියන්නේ මේ වගේ මිනිස්සුන්ට ❤
@kaviduheshan8559
@kaviduheshan8559 4 ай бұрын
මරු වටින වැඩසටහනක්❤❤මලින්ද 👌👌
@GiggleGrams
@GiggleGrams 4 ай бұрын
මේ ලෝකෙ අහන්න ආසම කටහඬ , මලින්ද අයිය 💙
@NimoTheMan
@NimoTheMan 23 күн бұрын
Thank You සන්නා
@CHEMAQUA-d5t
@CHEMAQUA-d5t 4 ай бұрын
ගොඩක් හොද වැඩසටහනක් සර් keep it up
@zoysa81
@zoysa81 4 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් පැහැදිලි කිරීම් ඉතාමත් පැහැදිලියි අහන් ඉන්න ආසයි ඇත්තම කියලා දෙන දේවල්....❤️
@ranasinghamadusanka1410
@ranasinghamadusanka1410 4 ай бұрын
මාරම program එකක්!! Thank you
@samanpriyantha9458
@samanpriyantha9458 4 ай бұрын
නියමයි සන්නස්ගල සර් මත්ද්‍රව්‍යය නවත්තලා අලුත් මනුස්සයෙක් විදිහට එන්න❤❤
@heshantutorials
@heshantutorials 4 ай бұрын
ආසම චරිත දෙකක්.❤ එකට ඉදගන දොඩනවා බලන්න මගේ ඇස් පිං කරා එහෙන්ම් ❤
@donaldonlin
@donaldonlin 3 ай бұрын
මරු program එක. දෙන්නටම thanks ❤ ගොඩක් මිනිස්සු comment කරන්නෙ සන්නට වඩා මලින්ද හොඳයි කියන අදහස තියෙන දේවල්. දෙන්නා subjects දෙකක මිනිස්සු. දෙන්නගෙන් ගන්න තියෙන දේවල් දෙයාකාරයි. මිනිස්සුන්ට කළු සුදු පැල්ලම් දෙකක් තියෙනවා. හැබැයි මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ තවත් මනුස්සයෙක්ගෙ කළු පැල්ලමත් එක්ක deal කරන්න. නරක මනුස්සයෙක්ගෙ උනත් සුදු පැල්ලමත් එක්ක deal කරලා බලන්න. ආස හිතෙයි. මලින්දගෙ උනත් කළු පැල්ලම් ඇති. හැබැයි audience එකට පෙන්නන්නෙ සුදු පැල්ලම වෙන්න පුළුවන්. සන්නට audience එක බනින්ගෙ කළු සුදු දෙකෙන්ම audience එකත් එක්ක deal කරන නිසා වෙන්න ඇති.
@samanhewage5426
@samanhewage5426 4 ай бұрын
මලින්ද science & technology විතරක් නෙවෙයි ගොඩක් වෙලාවට ජීවිතෙත් කියල දෙන ගෙනෙක් ❤
@Damisha
@Damisha 4 ай бұрын
මේක මරු... මලින්ද අයියා ඉන්න වැඩක්නම් ඉතිං අනිවා බලනවා! ♥️
@bunnythebun
@bunnythebun 3 ай бұрын
අද තමයි මම සන්නගෙ වීඩියෝ එකක් මුලින්ම බැලුවේ. මම මලින්ද අයියගෙ Fan කෙනෙක්. 😊
@nuwansvlog
@nuwansvlog 4 ай бұрын
ස්තුතියි සන්නා මලින්ද එක්ක මේ වැඩේ කරාට..
@harshasenanayaka242
@harshasenanayaka242 3 ай бұрын
සන්නා මලින්දව ට්‍රැක් කරන්න හදපු එක තැනකවත් සන්නට මලින්දව ට්‍රැක් කරන්න බෑ ❤
@mindysingharage3168
@mindysingharage3168 4 ай бұрын
Sanna sir & malinda sir...❤️‍🔥 woww niyama combination ekk...✨️
@asikasuraweera9609
@asikasuraweera9609 4 ай бұрын
මම බලපු ඉතාම වටිනා වැඩසටහනක් 👌👌👌🙏🙏🙏 අවුරුද්දේ, අවුරුදු දෙකේ දරැවන් Phone එකේ වැඩකරන හැටි ඉතා ඉක්මනින් ඉගේන ගන්න, දරැවා හම්බවේන්න ඉන්නකෝට අමිමා Phone එක පාවිච්චි කරන එකත් යම්කිසි බලපෑමක් ඇතිවේනවා කියලා මට හිතේනවා. ජයවේවා ❤
@sandamalperera
@sandamalperera 4 ай бұрын
එහෙම එකක් නෑ..
@wimukthihashan5
@wimukthihashan5 4 ай бұрын
😂😂😂 උකුනෝ බලන එකත් එහෙනම් ලංකාවේ ගැණුන්ට සහජයෙන් එන්න ඔනී
@asikasuraweera9609
@asikasuraweera9609 4 ай бұрын
@@wimukthihashan5 මෝඩයේක් උනාට මොඩ කම ප්‍රදර්ශනය කරන්න එපා. Comment එකේන්ම පේනවා ඔයත් දුපත් මානසිකත්වයේන් ජිවත්වේන තවත් එක පුරවැසියෙක් කියලා 😝😝😝
@R-me5ey
@R-me5ey 4 ай бұрын
As a teacher I feel it is better reading books .
@HindolWijeratna
@HindolWijeratna 4 ай бұрын
Generation දෙකක් දැනුම හුවමාරු කරගන්නා සුන්දර සංවාදයක්, නියමයි මලින්ද අලයකොන්, උපුල් ශාන්ත සන්නස්ගල. 💕
@Dilruk-s8z
@Dilruk-s8z 4 ай бұрын
Brilliant Bro.. investing ගැන ඕනා....💚💪
@vishankavinda8565
@vishankavinda8565 3 ай бұрын
මලින්ද අයියා ❤ වචනෙන්ම Quality මනුස්සයෙක් ❤
@December-fx4pc
@December-fx4pc 4 ай бұрын
මේ programme එකට addict උන මම 😅
@PathumJayanath
@PathumJayanath 4 ай бұрын
දෙන්නගෙම වීඩියෝස් අවුරුදු ගානෙක ඉදන් බලනවා ❤❤❤❤
@princesskylie
@princesskylie 4 ай бұрын
Wedak kranagmn side eken dagena ahanna kiyla haduwe. Mona wedada meka diha peya ekahamarama balan htya. A great combination, Love it❤
@avatarmusiclk
@avatarmusiclk 4 ай бұрын
Definitely...❤👍
@namalbuddika7665
@namalbuddika7665 4 ай бұрын
Nice one මලින්ද අයියා. Into the point, No politics, No insult, Well played Ayya 😌😁❤️
@wimukthihashan5
@wimukthihashan5 4 ай бұрын
දිගටම අවශ්‍යයි මලින්ද එක්ක podcast
@sudeshnjayarathne551
@sudeshnjayarathne551 3 ай бұрын
මං දෙන්නගෙම වීඩියෝස් බලන කෙනෙක් මං comment එකක් දානවා හරිම අඩුයි.comment එකක් මං දාන්නේ හිතටම වැදුන එකට විතරයි මලින්ද සර් කියන්නේ මොල ගෙනාව නැවක් ඒ වගේම බොරුවට ශෝ පෙන්නන්නේ නැති නියම වැඩ්ඩෙක් සන්නා සර්ගේ ලගකදි ආපු හොදම එක මේක❤
@charithjayawardena6770
@charithjayawardena6770 4 ай бұрын
මලින්ද කියන්නේ විශ්ව විද්‍යාලයක්
@Nipun_malinda
@Nipun_malinda 4 ай бұрын
මං අසම සුපිරිම චරිතයක් මලින්ද අයියා ඔයා තමා මං දැකපු නිහතමානී Technology වැඩ්ඩා ❤❤😊
@rahumanhassen
@rahumanhassen 4 ай бұрын
Sir tnq as a Singer and done my 4 original songs 1 Hindi & 3 Sinhala with videos this gentleman Malinda Alahakoon’s session was immensely useful & he explained it with above reproach for layman to absorb the vital importance of creating a video in my next Song, so my heartiest gratitude for both of you to greet with a prosperous session in future God Bless You and please keep up your good work CHEERS!!!
@Ashen_Widuranga
@Ashen_Widuranga 3 ай бұрын
ඉතා වැදගත් වැඩසටහනක් ❤
@Gajan1999
@Gajan1999 4 ай бұрын
ආසම වැඩසටහන අද තිබ්බෙ🎉
@induharris1903
@induharris1903 4 ай бұрын
Science + Arts .... what a beautiful combination ❤
@nuwanthiwickramathilake9760
@nuwanthiwickramathilake9760 4 ай бұрын
මලින්ද අයියා ❤ වෙනදට නොබලන එකක් අද මලින්ද අයියා නිසා බැලුවේ... හරිම වැදගත් මේක.
@mydeascraft3026
@mydeascraft3026 4 ай бұрын
සමන්තභද්‍ර හාමුදුරුවො, තිලක් කන්දෙගම මහත්මයා, රුචිර විජේසිංහ මහතා, රන්දික විජෙසිංහ මහත්මය වගේ අය එක්ක මේ වගේ සංවාද අහන්න අපි ගොඩක් කැමැත්තෙන් ඉන්නවා.
@pramodasasanka5691
@pramodasasanka5691 3 ай бұрын
සමන්ත බඩ්ඩ 😅
@sigugeenodhsigu291
@sigugeenodhsigu291 4 ай бұрын
මලින්ද! ලංකාවට tech track එකක් අල්ලල දීපු පට්‍ට චරිතයක්
@diegol.garcia2921
@diegol.garcia2921 4 ай бұрын
🔴🔴🔴 සන්න , සද්දෙ පැහැදිලි මදි. වෙනස් වෙනවා.. මලින්දගෙ හරි.... 🔴🔴🔴
@wijenayakewasanthasarathbandar
@wijenayakewasanthasarathbandar 4 ай бұрын
ස්තුතියි.
@zerotohero8037
@zerotohero8037 4 ай бұрын
Timely conversation. Very valuable ideas, useful, everyone should hear this. Thank You Sannasgala sir and Mr.Malinda.
@Avishkarodrigo15
@Avishkarodrigo15 4 ай бұрын
බලාපොරොත්තු වුන ප්‍රොගෑම් එකක් ❤️
@KJFernan_22LK
@KJFernan_22LK 2 ай бұрын
සුපිරි චරිත දෙකක්..🤩රසපිරි, ගුණපිරි කථා බහක්.. 🤩එළම..❤️👊
@Palaw245
@Palaw245 4 ай бұрын
Legend charitha dekak❤❤❤❤❤
@cyrilinduruwa254
@cyrilinduruwa254 Ай бұрын
මලින්ද අවංකව කතා කරනව .කථික දක්ශතාවය හරිම ලස්සන යි. සන්න කපටි උනත් චතුර විචාරකයෙක්. ඒ නිසා ඇඩික් වූ වහල්භාවයෙන් ගැලවෙන හැටි ඉගැන්නුව. ඒ පූසා හරිම හොඳයි. මෙහෙව් සන්න දේශපාලන යෙන් පරාදෞනා. ඒ මදිවට අර කපටි මයිත්ත්‍රී ව රටට උස්සල දුන්න.ප්‍රතිඵල ..පාස්කු ප්‍රහාර වගේ දේවල්. කොහොම උනත් සන්න සමග කතා කරන්න ආසයි. ජය .
@fiverrross
@fiverrross 3 ай бұрын
වැදගත් කතාවක් සයන්ස් කතා තමයි වැඩිපුර ඕනි
@prasadedirisingha2179
@prasadedirisingha2179 4 ай бұрын
මලින්ද අලහකෝන් සහෝදරයා සහ සන්නස්ගල සර් දෙදෙනාගෙම විඩියෝස් සහ සියලුන ෆ්‍රෝගෑම් බලන මම..❤❤❤❤
@B.S.Sumanapala
@B.S.Sumanapala 3 ай бұрын
හොඳ වැඩසටහනක් මේ වගේ හොඳ දේවල් ඉදිරියෙදී බලන්න බලන් ඉන්නවා
@PathumWeerasooriya
@PathumWeerasooriya 4 ай бұрын
One of my favorite intellectuals I have been following for years!
@beautidress8914
@beautidress8914 4 ай бұрын
මලින්ද වගේ තව දහදෙනෙක්වත් මේ සයිබර්ලෝකේ දැක ගන්න ආසයි
@WishGo-ty2js
@WishGo-ty2js 4 ай бұрын
Algorithm කොච්චරනම් powerfull කියලා දන්නක්වද. මෙන්න හොදම උදාහරනය. මෑතක ඉදන් සන්නගෙ විඩියෝ බලන එක අඩු වෙලා තිබ්බෙ. හැබැයි මම කැමති මලින්ද අයියා express කරන විදිහට. ඒ කතාවක data ගොඩක් තියන valuable content. අනික එ හැමදේම කියන්නෙ සාමකාමිව. so මෙන්න මලින්ද අයියා සන්නගෙ විඩියෝ එකක ඉන්නවා! මම click කරා.
@gihankaushalya2876
@gihankaushalya2876 4 ай бұрын
මටත් අහම්බෙන් වගේ මේ video එක හමුවුණේ brother අහම්බයක්ද නැත්තන් ඇල්ගොරිතමයෙන් මෙන්න සන්නා සර් විඩියෝ එකක් දාලා බලපං කියලා කියනවද දන්නෙත් නැහැ 😅
@hasithalakshan8387
@hasithalakshan8387 4 ай бұрын
මලින්ද අයියා එක්ක තව video එකක් ඉක්මනටම ඔන මේ video එකෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා
@sirimewanranjithganepola1367
@sirimewanranjithganepola1367 4 ай бұрын
Very interesting. Learned some new facts, confirmed many things I was not too confident about. I definitely will be watching the next podcast.
@sdvlog69
@sdvlog69 4 ай бұрын
අනිවාර්යයෙන්ම සන්නා මචන් හොඳම interview එකක්. ඊළඟ එක AI සීමා මායිම් ගැන කතා කරන්න.
@Sanathkumarasiri-ee1xe
@Sanathkumarasiri-ee1xe 4 ай бұрын
maru ❤ eelagata ape Ajantha Disanayake sirwath gemu
මොළ කන්නන්ගේ සයිබර් වසංගතය
1:03:20
මානසික් ට ඇත්තටම සික් ද ?
1:06:36
Royal Taprobanian
Рет қаралды 37 М.
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 49 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
ඇඬෙන Comedy | Upul Shantha Sannasgala
40:15
Upul Shantha Sannasgala
Рет қаралды 290 М.
දැන් බොමු | Royal Taprobanian
56:44
Royal Taprobanian
Рет қаралды 397 М.
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
සයිකො මස්සිනා තැප්‍රොබේනයට
58:01
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12