No video

Day 208 : විද්‍යාත්මකව, ගෑනු උපතින්ම මෝ0ඩද? w/

  Рет қаралды 128,194

Days of Dilshan

Days of Dilshan

Жыл бұрын

‪@myHubLK‬'s DilshanAbey jokes around with his friend DileepaJay about his ride to Ambekke, Kandy just to bring a wooden elephant and he goes to meet ‪@TechTrackShow‬ & ‪@ScienceWithRuchira‬ at ‪@barista_sl‬ cafe and talks about Ranil and some other stuff. Also, special thanks go to ‪@PrabodhaOnline‬ for arranging this meetup.
🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
🎤 podcast එක : anchor.fm/dils...
❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
🔥 FB : dilshan...
✔️ Main Channel: / myhublk
Dilshan Abeygunawardana
inspired by Casey Neistat and David Dobrik
/ caseyneistat
/ daviddobrik
music by: epidemicsound....
✔️ my gear: DJI Pocket 2 and Samsung Note 10+
rev avail
#DaysOfDilshan

Пікірлер: 643
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
🎤 අලුත්ම podcast එපිසෝඩ් එක ( 2022/12/30 ) : anchor.fm/dilshanabey/episodes/Dilshans-Thoughts-S03-EP19-e1st36t 🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com 💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey 📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey ❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com 🔥 FB : fb.com/dilshanabey ✔ Main Channel: kzbin.info
@-magicianLK
@-magicianLK Жыл бұрын
අහන ගමන් 😌
@isurudananjaya2336
@isurudananjaya2336 Жыл бұрын
Ruchira ayya එක්කත් podcast එකක් ගේන්නකො
@tikkabros4709
@tikkabros4709 Жыл бұрын
ඇඩා ඔගස්ටා ලව්ලේස්(first programmer)
@weerakkodihashanchathurang7698
@weerakkodihashanchathurang7698 Жыл бұрын
මලින්ද නම් වැඩක් නැහැ ,රැචිර සර්ට ගරු කරනව. ඒ මනුස්සය කියන දෙයක් හොදයි. මලින්ද සහ ඔබතුමා නම් සෙට් වෙන්නෙ නැහැ. මේක මගේ මතය 😂
@tharushiwijethunga1213
@tharushiwijethunga1213 Жыл бұрын
මං හිතන්නේ බුද්ධිමත් හෝ මෝඩ කියනවට වඩා අර කිව්වා වගේ පරිණාමිකව මොලේ සැකසිලා තියෙන විදිහ වෙනස් වෙන එකයි හේතුව. අතීතෙදි දඩයම් කරන්න හුරුවුණ පිරිමි මොලය තර්කනයට පරිණාමිකව සකස් වෙද්දි අතීතෙදි රැකබලාගැනීම, දරුවන්ට ඉගැන්වීම පුරුදු වුණ කාන්තා මොලය පරිණාමිකව හැදිලා තියෙන්නේ කාලාකාමී පැත්තට නිර්මාණශීලී පැත්තට. ඒ නිසයි අයි ටී , මැත්ස් ෆීල්ඩ් වල වැඩිපුර පිරිමි අය ඉන්නෙත් ගුරුවරු, හෙදියෝ වගේ caretaking , teaching. සම්බන්ධ පැතිවල කාන්තා බහුතරය ඉන්නෙත්. ඒත් ටික ටික ඒ පරිණාමික වෙනස වෙනස් වෙමින් පවතිනවා. ඒ ලෙවල් මැත්ස් කරන ගැහැණු ළමයි සංඛ්‍යාව ඉහළ යනවා, කාන්තා දොස්තරවරු, තාක්ෂණය ගැන උනන්දු කාන්තාවෝ ඉංජිනේරුවෝ ප්‍රමාණය වැඩි වෙනවා. පිරිමිත් තර්කනය පැත්තටම නොයා රැකබලාගැනීම, කාලාව වගේ පැත්තට යොමුවෙන එකත් උනන්දු කෙරෙනවා. ගැහැණු , පිරිමි කියලා සමාජෙන් වෙන් කරපු තැන් ටික ටික සමබර වෙමින් පවතිනවා. දියුණු සමාජයක කාන්තාවොවත්, පිරිමිවත් දෙගොල්ලන්ගෙන් කවුරු වුණත් dominant කියලා සම්මත විය යුතු නැහැ. පිරිමි ආධිපත්‍යය නරකයි නම් කාන්තා ආධිපත්‍යයත් ඒ තරමටම නරකයි තම තමන්ගේ කැමැත්ත අනුව තමන් කැමති field එකට යන්න අවස්තා ලැබෙනවනං , ගැහැණු පිරිමි වීම මතම පුංචි කාලේ ඉදලම මේ දේම කල යුතුයි කියලා සම්මතයක් නොවෙනවනං එච්චරයි.
@tharushiwijethunga1213
@tharushiwijethunga1213 Жыл бұрын
@@dhilshan6693බුද්ධිය කියන දේ සාපේක්ෂයිනෙ.තර්කන, අවකාශමය බුද්ධිය කියන්නෙ බුද්ධියේ එක කොටසක්.ඔයා කිව්වා හරි, කාන්තාවන්ට වඩා තර්කන , අවකාශමය බුද්ධිය පිරිමින්ට වැඩියි. ඒක වෙනස්කරන්න සෑහෙන කාලයක් යනවා තමයි. මං හිතන්නෙ පිරිමි ළමයින්ව පසුගාමි කිරීමකට වඩා සිද්ධ වෙන්නෙ ඉස්සර පිරිමි අතරේ විතරක් තිබුණ තරගයට කාන්තාවන්ගෙන් යම් ප්‍රමාණයකුත් එකතු වෙලා ඉන්න එක. එතකොට පිරිමින්ට තියෙන අවස්තා වල අඩුවීමත් එක්ක පසුගාමී වීමක් වගේ පෙනෙනවා. කාන්තාවන් විතරක් ලෝකේ පාලනය කරනවා නං ඒකත් වැරදියි. ලෝකෙ මොකක් හරි ක්‍රමයක් හැදෙනවනං හොදයි මේ හැමදේම සමබර වෙන මොකද මේ ලෝකෙ ගෑනුවත් පිරිමිවත් කියන එක කොට්ඨාසයකට විතරක් අයිති ලෝකයක් නෙවෙයිනෙ. දෙගොල්ලටම අයිති ලෝකයක්
@pasindudilshan-ug3qv
@pasindudilshan-ug3qv 12 күн бұрын
වටබයිලා වැඩක් නෑ ගෑනුන්ට උපතින්ම මොලේ අඩුයි කියලා පිලිගන්න වෙනවා🤏, ලෝක මට්ටමෙන් බැලුවම පිරිමි මොලය ලගට කිට්ටු කරන්න වත් ගෑනුන්ට බෑ Failed🥴
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
දිලා අයියා පට්ටම වැඩක්...රන්දික අයියයි (රාමුව),මලින්ද අයියා(ටෙක්ට්‍රැක්),රුචිර සර්(සයන්ස් විත් රුචිර) මේ තුන් දෙනා එකට එපියක් දවසක කරමු...well done brother and keep it up..
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@UNLOCKSURE
@UNLOCKSURE Жыл бұрын
Aniwa meka kramu
@oshan6654
@oshan6654 Жыл бұрын
@@DaysofDilshan ane ow ayye loku episode ekak one
@isurusan6
@isurusan6 Жыл бұрын
Randika ayiya lagadi lankawata enawane ethakota video ekak karamu
@PlanBShorts
@PlanBShorts Жыл бұрын
මෙහෙම ඇහුවට තරහ වෙන්න එපා, ජීවිතෙම අධ්‍යාපනයට කැප කරපු ලොකු දැනුමක් තියෙන මිනිස්සු ඩිවලොප් කරපු, ලොකු රටක විශේෂ ගෞරවයක් දීනාගත්තු කෙනෙක්ගෙ අදහස් වැරදි කියලා තර්ක කරන්න තරම් එ පුද්ගලයගෙ කෙස්ගහක් ලගින්වත් තියන්න බැරි, කිසිම අධ්‍යනයක් නොකර නිගමන වලට එන, කලු සුදු චින්තනයකින් හැමදෙයක්ම තීරණය කරන, වල්පල් කියවන ගොබ්බ උබව ෆෝම් කරේ කවුද ?😂 (මෙ විඩියොවට සම්බන්ධ නැ)
@SSEDITS842
@SSEDITS842 Жыл бұрын
අනිවරෙන් රුචිර අයිය එක්ක කතාබහක් podcast එකේ ඔනිමයි...❤
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@freedommind2386
@freedommind2386 Жыл бұрын
රුචිර සරුයි, මලින්ද සරුයි එකතැනක ඉන්නවා කියන්නේ පිස්සුවක්,♥️♥️ මෙතෙන්නටම රන්දික සරුත් හිටියනම් ගින්දර තමා😁 💥💥🔥🔥🔥🔥💯💯🧠🧠🧠🌡️🌡️🌡️🌡️🌡️🌡️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🤗🤗🤗🤗🤗🤗🤗
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@Highlighte768
@Highlighte768 Жыл бұрын
Ehema karath online thama karanna wenne
@invaliduser3398
@invaliduser3398 Жыл бұрын
මට හිතෙන්නෙ අයියෙ ගොඩක් content creators ල හොදට story telling කියන skill එක ප්‍රගුණ කරපු අය. ගොඩක් ගැඹුරින් ඉගෙන ගත්ත phd තියෙන සෑහෙන පිරිසක් ඉන්නව lecture එකක උගන්නන කිසි දෙයක් students ලට තේරෙන්නෙ නැති. ඒ වගේ අය content create කරනවට වඩා, story telling හොදට පුලුවන් කෙනෙක් contents හදන එක හොදයි. හැබැයි එතන වැදගත් වෙන්න ඕනි ඒ creator හදන script එක හොදට ඒ විශය පථය ඉගෙන ගෙන paper quallification තියෙන කෙනෙක්/panel එකක් ලවා facts check කරන එක. එතකොට content එකත් සෑහෙන හොදයි. සහ accuracy එකත් හොදයි. සදකත් ට වුනේ ඒ අයිය හොදට video එකට script එක හැදුවට අර විදිහට facts check කරපු නැති නිසා ඒක ගැන ගැඹුරින් අද්‍යනය කරපු අයට ඒ video එකේ සිදුරු පෙනෙන්න ගත්ත. බලද්දි සෑහෙන අඩුපාඩු ටිකක් තිබිල තියෙනව. මලින්ද අයියට තියෙන්නෙ computer science පිලිබද masters degree එකක්. හැබැයි එයාගෙ field එකට සම්බන්ද නැති topics ගැන කරල තියෙන videos සෑහෙන්න හොදයි, සෑහෙන accurate. ඒකට මම දකින හේතුව තමයි එයාගෙ patreons ල. ඒ ගොල්ලො මලින්ද අයිය video එක හදන්න කලින් script එක සෑහෙන්න දුරට කියවල අඩුපාඩු ටික මලින්ද අයියට කියනව. එතකොට එලියට එන final product එකේ quality එක ගොඩක් වැඩී.
@murder1028
@murder1028 Жыл бұрын
කලු shirt එකයි.. කලු sunglass එකයි.. නිල් ඩෙනිමයි.. හාෆ් shoe එකයි.. v8 එකයි.. ඒක වෙනම brand එකක් he is Dilshan 🤍
@bhanuka_18
@bhanuka_18 Жыл бұрын
chad
@ishuwalk
@ishuwalk 2 ай бұрын
🥱🥴🥶🥺🥰
@pathumnwickramasinghe2661
@pathumnwickramasinghe2661 Жыл бұрын
ආසම චරිත 3ක් එකම තැන. අවසාන තත්ත්පරේ අනික් චරිතෙත් එකතු වුණා. 🥰❤️
@Nishitha_Jay
@Nishitha_Jay Жыл бұрын
රුචිර sir එක්ක කතාබහක් අනිවා ඕනි කියන අය like කරන්න !!! ජය! දිල්ෂාන් බ්‍රෝ
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@isharamadushanka8988
@isharamadushanka8988 Жыл бұрын
අම්මො සහෘදයා 😂❤️❤️ හිනාවෙන්ම තමයි ඉන්නෙ😂😂
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@tharushalakmal7
@tharushalakmal7 Жыл бұрын
මරු නම😅
@dasun1453
@dasun1453 Жыл бұрын
සුපිරියක් ඩිලා.රුචිර අයියයි, රන්දික අයියයි එක්ක පොඩ්කාස්ට් එකක් අරන් එන්න ❤️
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@rane245
@rane245 Жыл бұрын
Aniwaryen onee dila ayye♥️
@PROJECT_LK
@PROJECT_LK Жыл бұрын
රාමුවෙ රන්දික අය්යයි, video katha එකේ සම්පත් අය්යයි හිටිය නම් විද්වත් සාකච්ඡාව සම්පූර්ණයි. Set akama lanakwata apu welawaka vlog akak karanawa nm නියමයි 👌
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@tharidu6792
@tharidu6792 Жыл бұрын
රන්දික ලංකාවේ නෙවෙයි නෙ
@DanujayaTheGreat
@DanujayaTheGreat Жыл бұрын
@@tharidu6792 ඒ දෙන්නම ලංකාවේ නෙවෙයි
@lahirusachintha92
@lahirusachintha92 Жыл бұрын
Randika අයියත් හිටියනම් perfect ආ...😅🤍✌️ podcast එක අහන ගමන් ඉන්නේ!
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@prabhashwarasooriyarachchi6307
@prabhashwarasooriyarachchi6307 Жыл бұрын
ආසම දෙන්නෙක්❤️
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@elonmask7480
@elonmask7480 Жыл бұрын
ආසම තුන්දෙනෙක් 😊❤
@gavirujayasuriya7111
@gavirujayasuriya7111 Жыл бұрын
@@elonmask7480 yes.😁
@WorldN012
@WorldN012 Жыл бұрын
💯
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
ආසම චරිත දෙකක් මලින්ද අයියයි රුචිර අයියයි 🖤❤ ඉස්සරහට රුචිර අයිය එක්ක podcast එකක් ඕනි දිලා අයියෙ 🤩 අන්තිමට කිව්ව ටික නම් සහතික ඇත්ත පොඩි දෙයක් අල්ලගෙන කෙනෙක්ගෙ මුලු Career එකම විනාසකරන්න බලාගෙන අය ඕනි තරම් ඉන්නවා 😐💔
@nawostudio5745
@nawostudio5745 Жыл бұрын
රුචිරසර්ගේ හිනාව සුපිරී.🤩🤩🤩😍සෑහෙන්න හරබර කථිකාවතක්.😍
@MNOmaths
@MNOmaths Жыл бұрын
o/l වලදි ගැහැනු ලමයි 1st place ගහන්නෙ ඒ අය කට පාඩමින් ගන්න නිසා ගැහැනු ලමයිට වඩා science වලට පිරිමි ලමයි ගොඩක් වැඩී
@neranjanweerakkody3118
@neranjanweerakkody3118 Жыл бұрын
කටපාඩම් දැනුමෙන් ගනන් , Science, English වගේ paper කරන්න බෑනේ...
@Wavulz02
@Wavulz02 8 ай бұрын
English පුලුවන්
@thathsara_m
@thathsara_m Жыл бұрын
Perfect topic for the perfect time line gald to see these guys again together ❤
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@Roperlk223
@Roperlk223 Жыл бұрын
අඩේ රන්දික අයියා නේද අන්තිමට කතා කලේ එහෙනම් 🙂👍🔥
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
o
@Roperlk223
@Roperlk223 Жыл бұрын
@@DaysofDilshan 🙂🔥👍
@Praniya_Official
@Praniya_Official Жыл бұрын
විනාඩි 8 ගානක් කියල දැක්කම පට්ට අවුල් ගියා ☹️💔 ඒත් අන්තිමට කිව්ව කතාව සහතික ඇත්ත 👍 A Nice vlog Dilshan aiye 🤗❤️❤️
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️❤️❤️
@gsensemad5072
@gsensemad5072 Жыл бұрын
රුචිර Sir, මලින්ද අය්යා එක්ක තුන් දෙනාගෙ Podcast එකක් ඔනෙ ඩිලෝ 🔥🔥🔥🔥🔥🔥🔥
@isumabeywickrama
@isumabeywickrama Жыл бұрын
වෙනස් විදියට හිතන සෙට් එකක් ❤
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@myvlogsofficial
@myvlogsofficial Жыл бұрын
එතනට ඇවිල්ලා ඒ කතාව අහගෙන ඉන්න තිබුනනම් ❤
@mahindajayasinghe3474
@mahindajayasinghe3474 Жыл бұрын
Not only women, men too, 60% of peoples in Sri Lanka are mee Harak. ( Buffalos )
@imethd90
@imethd90 Жыл бұрын
yes yes
@sib1212
@sib1212 3 ай бұрын
Ekd lankawe ganu bllo wage pirimingen higa kaka pinata kanne 🤡☝️😹😹😹
@Roperlk223
@Roperlk223 Жыл бұрын
මොනාද යකෝ දිග වීඩියෝ එකක් දාපන්කො මේ වගේ එකක් වත් බනී කියලා හිතන්නැතුව😓
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
heee
@Roperlk223
@Roperlk223 Жыл бұрын
@@DaysofDilshan ප්‍රයිවට් වත් බැරිද😓
@ayumithamandith6887
@ayumithamandith6887 Жыл бұрын
දැනුම් ගබඩා දෙකක එකතුව ❤️ අදත් ඉතිම් ගැම්මක් තමා 🙂
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@lankeshwara7342
@lankeshwara7342 Жыл бұрын
අන්තිම තප්පරේ පෙන්නන හතරදෙනාම එකතුවෙන vlog එකක් ඔනෙමායි ❤ කරනවා නේත
@kosinduchamodya8174
@kosinduchamodya8174 Жыл бұрын
දවසක රාමුවේ රන්දික අයියාවත් සෙට් කරන් තුන් දෙනා එක්කම සුපිරි එපියක් කරමු ආසම 4 ක් එතකොට එක වීඩියෝ එකක් ඇතුලේ 😍🥺❤️
@praveenpremasinghe8126
@praveenpremasinghe8126 Жыл бұрын
මේ කට්ටියගෙම කතා ටිකක් අහන්න තිබ්බා නම් පටිට ♥️♥️♥️♥️
@musiczone2815
@musiczone2815 Жыл бұрын
අම්මෝ මලින්ද අයියා රනිල්ගෙ fan කිව්වාම සතුට😂💝
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@peonyhub4122
@peonyhub4122 Жыл бұрын
First time I saw clearly malinda aiya laughing 😂 awesome and calming vlog as always 💓🙊✨️
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
Glad you liked it!! also an exception for the logic i made in the video.
@peonyhub4122
@peonyhub4122 Жыл бұрын
@@DaysofDilshan yup! Totally get your point aiya and agreed
@nimesheranda7295
@nimesheranda7295 Жыл бұрын
අයියෙ මේ 2023 එනවා කියන recession එක ගැන එහෙම වීඩියෝ එකක් කරලා දැම්මොත් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?මට පේන තරමින් ලංකාවෙ මිනිස්සුන්ගෙන් 98%ක් විතරම දන්නෙ නෑ සිද්දිය.එක්කො දැනගෙනත් ගනන් ගන්නෙ නෑ..පොඩ්ඩක් සිංහලෙන් වීඩියෝ එකක් දෙන්නකො ඔයාලගෙ ප්‍රෙඩික්ශන්,උපදෙස් එක්කම.ලොකු උදව්වක් වෙයි ඒක හැමෝටම
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
mmmmm
@nimesheranda7295
@nimesheranda7295 Жыл бұрын
@@DaysofDilshan thanks aiye
@kavindunethmikajayaweera8005
@kavindunethmikajayaweera8005 Жыл бұрын
Mr. රුචිර වැඩි කතා බහක් නෑ මලින්ද අයියා පොඩ්ඩක් කැමරා වෙනවා කියලා දකිනකොට පොඩ්ඩක් වදන් දෙන්න යනවා රුචිරි ඒ දිහා බලන් ඒ මනුස්සයා තෘප්තියක් ලබනවා ඒ දෙයින්. Mr.රුචිර තමයි මෙතන සුපිරිම මොලේ❤
@thamiduhasalanka5805
@thamiduhasalanka5805 Жыл бұрын
සිරාවට ඩිලා උබගේ අන්තිම කොටසට මං මාරම ආසයි, මොකද ඒක මම දැක්ක මලින්දයි උබයි කර පොඩ්කාස්ට් එකක අර මලින්ද ස්කූල් යුනිෆෝම් එක ගැන කතා කර කෑල්ලක් කපලා ෆ්බි පේජස් බර ගානක වයිරල් වෙලා තිබ්බා. මෙලෝ තින්කින් පැටන් එකක් නැති ගොබ්බයෝ ඒ කෑල්ල විතරක් බලලා මලින්දට සෑහෙන්න බැනලා තිබ්බා කමෙන්ට් දකිද්දි මටත් මාරම අප්සට් මලින්ද කියන්නේ ඒම බැණුම් අහන්න ඕනි මනුස්සයෙක් නෙමේ. මම හිතන්නේ උබත් ඒ වීඩියෝස් දකින්න ඇති ෆේස්බුක් එකේ ටික්ටොක් වල, ඇත්තටම ඒක හොද දෙයක් උබගේ ඉන්ටෙව් හරහා එයාලගේ ලයිෆ් එකට සවුත්තු දෙයක් වෙනවට කැමති නැති එක ගැන උබ හිතනවා කියන්නේ මාරම නිහතමානී චරිතයක්, මටත් ආසයි වෙලාවක හම්බ වෙලා පොලිටික්ස් ගැන සාකාච්ඡාවක් දාන්න 😁 උබගේ කටේම තියෙන්නෙ රනිල් රනිල් මම ආසයි රනිල්ගේ රෙදි ගලවන්න 😂😂.. දවසක හම්බ වුනොත් බලමුකෝ ඒනම් ජය ❤❤
@worldofnissanka9222
@worldofnissanka9222 Жыл бұрын
ඔබගේ සමහර මත පිළිබඳ පෞද්ගලිකව මම කොහොමටවත් කැමති නෑ.. එතනින් ඔබ්බට ගිහාම පුද්ගලයෙක් විදිහට මම ගොඩක් කැමතියි.. thumbnail එක දැක්කම ටිකක් පුදුම හිතුනා.. කොහොමටත් ඔයාලා අතර කතාබහ වෙච්ච සංවාදය ගැන වටිනාකම් ගැන අහනවනම් අහන්න ඕනේ රුචිර මහත්තයගෙන් තමා.. ඒ උනාට ගොඩක් හොද සංකලනයක්.. හොඳ output එකක් හැදෙන්න පුළුවන් තැනක් එක .. ස්තුතියි
@GayaniDulmala
@GayaniDulmala Жыл бұрын
within 1 minute 30 comments, Hatts off dilshan 😀
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️ addeh
@Navodk
@Navodk Жыл бұрын
රුචිර අයියාගේ කතාව මදි... තව ඕනි... වෙනම එකක් කරමු...
@dularahiranya3837
@dularahiranya3837 Жыл бұрын
හායි අයියේ හැමදාම වගේ කලින්ම එනවා අදත් හොඳයි වීඩියෝ එක හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා ආදරෙයි අයියේ.
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@kalhan_j1633
@kalhan_j1633 Жыл бұрын
රුචිර සර් හිනාවිගෙනමයි ඉන්නෙ නෙ
@NiranjaKavinda
@NiranjaKavinda Жыл бұрын
Dilshan brother What you thing about a thoughts of dilshan with this two 🖖🏼 Golden ending for 2022 ❤
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️❤️ lets do
@NiranjaKavinda
@NiranjaKavinda Жыл бұрын
@@DaysofDilshan Bythe way Happy new year ❤
@charukshipadukka4209
@charukshipadukka4209 Жыл бұрын
Thumbnail eka😂😂 lankwa topma mola dekak with dila😎😍😍much love ❤ let,s do a podcast with ruchira ayya🙂
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@bananasbyhamiltonthadii
@bananasbyhamiltonthadii Жыл бұрын
Adarei Dila
@agmsyblus7778
@agmsyblus7778 Жыл бұрын
🖐️😌 අදත් සුපිරියක් තමයි දිල්ශාන් අයියේ 🔥😏
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@-magicianLK
@-magicianLK Жыл бұрын
Podcast එක අහන් ගමන් හිටියේ 😌
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@seny3053
@seny3053 Жыл бұрын
I just want this kinda gang of friends around me 🥺❤️💫
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@ThusithKaushal
@ThusithKaushal 2 ай бұрын
ජයවේවා ඩිලා මල්ලි 👍👍👍👍මොලේ තියන කොල්ලේක්.🌹🌹🌹🌹
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p Жыл бұрын
Full එකම නොදාපු හේතුව සාධාරණයි
@UshanChamod
@UshanChamod Жыл бұрын
මේ වගේ කයියක් දාන්න පුළුවන් යාලුවො set එකක් මටත් හිටිය නම් 💫🥺❤️
@hakaasl1590
@hakaasl1590 Жыл бұрын
වීඩියෝ එකේ අන්තිම ශොට් එකේ ඉන්න 4 දෙනා තමය් මගේ ජීවිතය ගොඩක් වෙනස් කරේ❤️much love for that 💝
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@defenderofnation6955
@defenderofnation6955 Жыл бұрын
Women and men are different they are. Good at different things. U can't fight genatics and evolution.
@SLDINUGAMING
@SLDINUGAMING Жыл бұрын
Trip ghilath balnne daysofdilshan❤😅
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
adeh ❤️
@peththa8124
@peththa8124 Жыл бұрын
රන්දික (රාමුව), සම්පත් (වීඩියෝ කතා) දෙන්නත් එකතු උනා නම් මරු
@nipun_in_space
@nipun_in_space Жыл бұрын
ඊයේ ඉදන් බලන් ඉදියේ , මේක මරු. ❤🔥
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@udarakeshan30
@udarakeshan30 Жыл бұрын
Ada notification awe na ,podcast eken dana gaththe anyway nice 🖤🔥
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️❤️
@Dinuwan001
@Dinuwan001 Жыл бұрын
මේකටත් දැන් ඇබ්බැහි වෙලා.වීඩියෝ එකක් දාපු ගමන් ඇවිල්ලා බලනවා🖤
@TheRK.
@TheRK. Жыл бұрын
ilagata podcast ekak one thundenagema 😘😘
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@prabodsadeepalakshan5595
@prabodsadeepalakshan5595 Жыл бұрын
බුද්ධිමත් කතාවක විහිලුවක් උනත් හරි වටිනවා ❤️
@nuwanchathuranga8407
@nuwanchathuranga8407 Жыл бұрын
මන් දන්නා විදිහට ඔතන සයන්ස් හොදටම දන්නා කෙනා රුචිර අය්යා අනෙක් අයට තියෙන්නේ තමන්ගේ හුදු මත. අරු ගත කට්ටට කිව්වේ පරිණාමය ඔප්පු කරලා ඉවරයි කියල. රුචිර අයියට හිනා. ඉතින් රුචිර අය්යාට ගැලපෙන්නේ නැ ඔය සෙට් එක. හැබයි ඔය වගේ සෙට් එකකට අනිවාර්යෙන් රුචිර වගේ කෙනෙක් ඉන්න ඕන
@nuwanandra5153
@nuwanandra5153 Жыл бұрын
ලංකාවේ බුද්දිමතුන්, උගතුන් පවා අවුරුදු 75 දේශපාලකයන් රවට්ටලා තියෙනවා.... දේශපාලකයෝ ගැන සහතික දෙන්න ඉක්මන් වෙන්න එපා. පුළුවන් හැම වෙලාවකමහරි system එකක් ක්‍රමවේදයක් වෙනුවෙන් පෙනී ඉන්නවා නම් හොදයි පුද්ගල නාම ඉදිරියට ගේන්නේ නැතිව. මගේ මතය
@woofbgm20
@woofbgm20 Жыл бұрын
පබෝද oylage set eke neda aiye 🔥🔥
@amilapanduka2672
@amilapanduka2672 Жыл бұрын
Is there something equals to heaven? Yes, meeting all these guys in one frame ❤️
@mr.badiyh001
@mr.badiyh001 Жыл бұрын
ආගමික නායකයෙක්ට අකමැති ඔබ කොහොමද...දෙශපාලන නායකයෙක්ට කැමති වෙන්නෙ...
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
amo amo nethe
@InfiniteLK
@InfiniteLK Жыл бұрын
we are following you brother 💖 continue your progress 💗
@kalanakavinda6956
@kalanakavinda6956 Жыл бұрын
තුන්දෙනාම ඉන්න podcast එකක් ඕනි ❤️
@vimukthimandapa9811
@vimukthimandapa9811 Жыл бұрын
Full episode ekak දීපං "භල්ලො"
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
baaa
@vimukthimandapa9811
@vimukthimandapa9811 Жыл бұрын
කළුවා
@harshakumara970
@harshakumara970 Жыл бұрын
අනික් කාරණේ ඔබ ඔය casual talks දාන්න කැමති නෑ එකෙන් කියන්නේ ඔවුන් කැමරාව ඉස්සරහා එකක් නිකන් වෙන එකක් වගේ කතාවක්. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක තමයි ලංකාවේ ප්‍රශ්නේ.
@dhanushamannapperuma
@dhanushamannapperuma Жыл бұрын
Niyamai Aiya. Podcast ekak gemu❤❤
@2005ggggggg
@2005ggggggg Жыл бұрын
Dila Ayya thwa oni me wge educational and entertaining ewa😍
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@harshanaudayanga1090
@harshanaudayanga1090 Жыл бұрын
full video eka danawa nm api kamathiy habay bala karanna content crater thamay content eka mona widiyata danawada kiyala thiranaya karanne habay Dr.ruchira & Malinda aiyath ekka ekata podcast ekak karanna.
@manuperera
@manuperera Жыл бұрын
ආදරේ කරන චරිත 3ක් තුන්දෙනා සෙට් වෙලා podcast එකක් කරමු ❤
@janithchandima3712
@janithchandima3712 Жыл бұрын
dawasaka parliment yawann onem kattiya ada meeting ekk.. politics wardi kiyann baya wenn epa aiyye.. kawruwaht monwath kiwath bannth gann gannth epa owa.. aiyyala baninawa kiyala nathra krnn epa.. kawruwath mulin indan honda kiyann en nhne.. aiyyala hamoma rata wenwen godak dewl krpu aya.. thank you so much.. aththm me wge mola karyo tikk htya nm ada mge rata apit lassni
@gamingkavi779
@gamingkavi779 Жыл бұрын
Podcast ඕනි අයියෙ මලින්ද අයියත් එක්ක ❤️
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
සුපිරි තිදෙනෙක්
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@LochaniWickramasinghe-sg3el
@LochaniWickramasinghe-sg3el 20 сағат бұрын
මම හිතන්නේ ගැහැණු අය එ තරම් ආස නැ IT field එකට..
@AshRealm99
@AshRealm99 Жыл бұрын
ඩිල්ශාන් අයියේ. රනිල්ට අර්බුදය විසදන්න බැරි නම්, එයා ජනතාව මර්දනය කරන ගමන් බලේ ඉන්න එක වැරදී නේද?
@madhuwanthanipunajayasooriya
@madhuwanthanipunajayasooriya Жыл бұрын
පට්ටම ආසයි ඔයාගෙ සොසයිටි එකට ජොයින් වෙන්න ❤
@Tharindu_Dilshan
@Tharindu_Dilshan Жыл бұрын
හෝ හෝ... Post Credit එක.😎❤🔥
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@iamravindu
@iamravindu Жыл бұрын
මොකක්ද Use කරන ෆෝන් එක ??? කලින් ඇහුවට කිව්වෙ නෑ 👀
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
note10+
@avishkabandara9225
@avishkabandara9225 Жыл бұрын
අනේ ඩිලා අයියා මේ වගේ episode එකක් අනිවා පොඩ්කාස්ට් දාන්න. ❤️❤️
@imashijayasooriya6235
@imashijayasooriya6235 Жыл бұрын
ආසම Video එකක් ❤️
@lahiruthimira4236
@lahiruthimira4236 Жыл бұрын
ruchira sir wa issarahata podcast ekakata aniwaren genna boss.
@U_kavindu
@U_kavindu Жыл бұрын
දානකම්මයි බලන් හිටියේ💓
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@nadunchathura6101
@nadunchathura6101 Жыл бұрын
Much love ❤️😍
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@PC-de5dl
@PC-de5dl Жыл бұрын
කැමතිම Characters 3 එකට දකිනකොට තියන සතුට අම්මෝ...............................🥰🥰🥰🥰🥰
@sandeepaviduranga8192
@sandeepaviduranga8192 Жыл бұрын
ආසම කට්ටිය එකම තැනක
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@KesharaKavindaBandaranayake123
@KesharaKavindaBandaranayake123 Жыл бұрын
Wow meka num maru combination ekak..Dr Ruchira join kergthu eka maru wdk ❤
@isusriyarathna8318
@isusriyarathna8318 Жыл бұрын
මලින්ද අයිය එක්ක podcast එකක් ඔනේ
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@slovajleclerc9093
@slovajleclerc9093 Жыл бұрын
3:50 computers kiyana concept ekama aluth kaale ton ganan bara computers program kare geenu aya, malinda kiyana dial eka hithagena inne one deyak confidence eken kiwwoth eeka aththa kiyala
@-._.-What-Is-Up-._.-
@-._.-What-Is-Up-._.- Күн бұрын
Source: Virgina
@sasankakasun
@sasankakasun Жыл бұрын
මේවනේ ඉස්තරම් ව්ලොග්!❤️
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
DILSHAN ta nm Kohen giyath RANIL FAN
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@dinuka3868
@dinuka3868 Жыл бұрын
ආසම චරිත ටිකක් එකම තැන ♥
@nadinijayawardana5529
@nadinijayawardana5529 Жыл бұрын
Eka parata holman saddayak awane... ❤️
@DJpiya1
@DJpiya1 Жыл бұрын
කොසාව දැක්කෙත් සෑහෙන කාලෙකින් 😀😀
@kavithrashintha8387
@kavithrashintha8387 Жыл бұрын
පිස්සුම සෙට් එකක්... 😍🔥
@Danie5828
@Danie5828 6 ай бұрын
රටට ලෝකෙට අවශ්‍ය මිනිස්සු ❤
@ashan.thoughts
@ashan.thoughts Жыл бұрын
අන්තිමට කිව්ව කතාව ඇත්ත, සිංහලයා ජාතියක් විදියට හොඳ අතට පරිණාමය විය යුතුයි,
@wikumsampath7690
@wikumsampath7690 Жыл бұрын
අනේ දෙයියනේ ! Mr. Ruchira + Mr. Malinda + Mr. Sampath Video 1k ona please please
@akashmadusha
@akashmadusha Жыл бұрын
Full video eka dandoo😎❤️✊
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
aaa
@diaryofbimsara69
@diaryofbimsara69 Жыл бұрын
😍Adanam niyamai ah!
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
@snowstormgaming1318
@snowstormgaming1318 Жыл бұрын
ආසම දෙන්නෙක් ආහ් ❤
@DaysofDilshan
@DaysofDilshan Жыл бұрын
❤️
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 17 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 39 МЛН
Day 157 : SLIIT එක ගාවින් ගෙයක් ft. @Kaali
9:11
Malinda Alahakoon "මම කැමතිම Billionaire" / EP.1
46:55
Posh ගෑනු ළමයි 😜😜
8:51
Anurdha Perera & Amila Dasanayake Motivation
Рет қаралды 87 М.
දුක් ගැහැට පිටු නොදකිමු!
26:06
Randika Wijesinghe
Рет қаралды 70 М.
Day 181 : රටට ඩොලර් ගේන්න ප්ලෑන්
7:30
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 17 МЛН