ආදායම මාසෙට ලක්ෂයක් ෂුවර් - ඉට්කොළ යාර දෙක තුනකුයි රීප්ප පටි ටිකකුයි ඇති - Vermicompost Farming

  Рет қаралды 897,588

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 716
@rajawijerathne435
@rajawijerathne435 12 күн бұрын
අද 2024-12-20 මම මේක දැක්කෙ නියම වැඩක් මම රට හිටියත් මේවගෙ දෙයක් කරන්න ආස හිතුන . ජයවේවා හදවතින් පතනව ජයම වෙන්න
@sandaruwanbandara5268
@sandaruwanbandara5268 11 ай бұрын
අදහගන්න බැරි උනා කලු රත්තරන් උපයනවා කියන වචනය අහන විට ..ඒත් නිලමේ ...යූ ටියුබ් චැනලයෙන් අද මම මේ දැකපූ මේ පුංචී වීඩීයෝව ඇත්තටම මට හමූ උන එකටත් ඇත්තටම අගයකරනවා ඔබ දෙපලට මෙවැනි ක්‍රියාකාරිත්වයන් තව තවත් වැඩි වැඩියෙන් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. 2024 අලුතින් පටන්ගමූ සුභ නව වසරක් වේවා ... 💚 අපද ඔබ හා හැකි ඉක්මනින් මුනගැසෙනු ඇත..❤
@vinithadesilva4333
@vinithadesilva4333 10 ай бұрын
ඒකනම් සුපිරි අදහසක්
@nirmansuriyabandara1423
@nirmansuriyabandara1423 9 ай бұрын
අනිවාර්යෙන් ගැම්මක් ආවා හිතට මම මගෙ උත්සාහයෙන් ගොඩ යනවා කියලා. මමත් අනාගතයෙදී ඔබ සමග එකතු වනු ඇත.❤
@IndraEdirisinhe
@IndraEdirisinhe 7 ай бұрын
මමද අනිවාර්යෙන් ඔබ සමග එකතු වෙනවා
@dineshsanjeewa881
@dineshsanjeewa881 Жыл бұрын
ලෙස්ලීස් අයියාගේ වීඩියෝ බලන්න නිකම් බොරුවට මිනිස්සුන්ට බනින්නේ නැතුව නිලමේ සහෝදරයා සුපිරි මමත් මේ වෙනකොට පටන් අරන් ඉන්නේ තාම ට්‍රේනින්ග් වෙන්න එකකටවත් යන්න බැරි උනා ඉතා ඉක්මනින් ට්‍රේනින්ග් වැඩ සටහනකට සම්බන්ධ වීමට බලා පොරොත්තු වෙනවා
@ishwijerathna4892
@ishwijerathna4892 10 ай бұрын
ඔයා ගියාද ?
@sachithsasankamawela7775
@sachithsasankamawela7775 3 ай бұрын
නිලමේ කියන්නෙ සුපිරිම චැනල් එකක්...,එයාල හැම ඇඩ් එකක්ම ප්‍රමෝට් කරන්නේ නෑ...තමන්ගේ නරඹන්නන්ට හොඳම සහ නිවැරදි ම දේවල් විතරක් දෙන චැනල් එකක්.... අත්දැකීමෙන් දන්නවා.....❤❤❤❤
@shanakasampathramanayake5989
@shanakasampathramanayake5989 Жыл бұрын
ගොඩක් වටිනවා..... ඇත්තටම ගොඩක් පලදායි දෙයක් මේක... ජයවේවා.... තෙරුවන් සරණයි...
@CASP3RTHEGAM3R
@CASP3RTHEGAM3R 10 ай бұрын
හරි ම වැදගත් මල්ලි අපිටත් කරගෙන යන්න සම්බන්ධ වෙන්න අවස්ථාවක් දෙන්න මල්ලිටත් ලෙස්ලි ආයතනයටත් නිලමේ මල්ලිටත් මෙවැනි දේවල් ඉදිරිපත් කිරීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ...! බුදුසරණයි ...!
@dasithsenadheera2123
@dasithsenadheera2123 10 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@SupunKarunasena
@SupunKarunasena 9 ай бұрын
​@@dasithsenadheera2123මහන ජොබ් එක හොද නැද්ද
@cmrr3099
@cmrr3099 7 ай бұрын
@@dasithsenadheera2123 I aggre with you i also in same thinking like you Teruwansaranai yalu
@dasithsenadheera2123
@dasithsenadheera2123 7 ай бұрын
@@SupunKarunasena tailor kenek wennanam nemei asa musician kenek wenna😊😊
@dasithsenadheera2123
@dasithsenadheera2123 7 ай бұрын
@@cmrr3099 Budu saranai. Oyath man wage galigamuwe ngaanadeepa swamin wahansege Darma deshana ahanna yalu. Me sansare api hithanwata wada godakma dushkarai godaak bayanakai.. enisa puluwan hema welawema Bana tikak ahann hitha purudu karagann.❤❤
@දුමින්දකාරියප්පෙරුම
@දුමින්දකාරියප්පෙරුම Жыл бұрын
ඉතාම වටිනවා. දෙදෙනාටම හා ලෙස්ලි මහතාට ස්තුතියි. රටට ප්‍රයෝනවත් දෙයක් .
@niroshani2038
@niroshani2038 10 ай бұрын
ඉතාම හොද වැඩක්. මටත් ආස හිතුනා කරලා බලන්න මේ වැඩේ...
@ajithrohan9110
@ajithrohan9110 Жыл бұрын
නිලමේ කලොත් දෙයක් හොද දෙයක්ම තමයි ජයවේවා නිලමෙටත් බස්නායක සහෝදරයටත් 👍🙏👍
@kavindu354
@kavindu354 Жыл бұрын
ගොඩක් වටින දෙයක්.. ස්තූතී ඔබතුමාලට..🙏💓 රටට යහපත් දෙයක්... නිරෝගීව ජීවත් වෙන්න ඕනෙ මේ මැරෙනන්න ඉන්න ටික කාලෙ.. පිට රටින් ගෙනල්ල මේ විනාස කල පොලවට ආයෙම හයියක් වෙන්න කරන මේ වැඩ පිලිවෙල මාරයි.. මාර වටිනව..🙏💓
@dambadeniyadambadeniya6139
@dambadeniyadambadeniya6139 Жыл бұрын
මෙය හොඳම දෙයක්.අපේ පාසල්වල සිලබස් එකට මේවා තමයි තියෙන්න ඕන. මේක ප්‍රායෝගිකයි. නියරේ බදින්න, රහින්න දන්නෙනැති, පාත්තියක් හදාගන්න බැරි සමහරක් නිලධාරීන්ට මේ පුහුණුව දෙන්න ඕන.රට සංවර්ධනය කරන්න ඕන නම් සීතල කාමරවලින් එලියට ඇවිල්ල මහ පොලොවේ පය ගහන්න උගන්වන ඔබට මාගේ ප්‍රණාමය ❤❤❤
@tharindusathsara2178
@tharindusathsara2178 11 ай бұрын
නිලධාරීන් 😩 ?
@dasithsenadheera2123
@dasithsenadheera2123 10 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@ruwansujeewa-yy3mh
@ruwansujeewa-yy3mh 10 ай бұрын
මමත් me wade patangannawa
@DayaniSwarnalatha2
@DayaniSwarnalatha2 9 ай бұрын
B​@@tharindusathsara2178
@japanbass7390
@japanbass7390 8 ай бұрын
​@@dasithsenadheera2123පනුවෝ මැරෙන්නේ නැහැ කිසි පවක් සිද්ධ වෙන්නේ නැහැ තව දැනුවත් වෙන්න මාකඹුරෙ තියනව රජයේ ගැඩවිලි පොහොර හදන ගොවිපලක් එතනින් උපදෙස් වගේම ආරම්භ කරන්න යනුවෙනුත් නොමිලේ දෙනව
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
Wormy compost"නිෂ්පාදනයට සාපේක්ෂව ටිකක් මිලයි තමයි. ඒත් ප්‍රතිඵල ඉතාමත්ම සාර්ථකයි. මමත් මිලදීගෙන මගේ වගාවන්ට යොදවනවා. ඔබගේ නිපැයුම දිනෙන් දින ඉහලට පැමිනේවා !
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 Жыл бұрын
කුරුදු වගාවට හොඳද
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
@@dharmasiriwickramasingha3946 දෙහි, මිරිස්, බටු, බණ්ඩක්කා,තක්කාලි වගාවන්ට, සහ මල් වගාවන්ට නම් සාර්ථකයි.කුරුඳු සඳහා මං නම් දැම්මේ(බිත්තර කුකුළු පොහොර), ගොම පොහොර, කර දහයියා සහ කොහුබත් මිශ්‍රණය. Coco plus කියල එකකුත් තියෙනවා.මට මිල දරන්න අපහසු නිසා wormy දැම්මේ නැහැ. ඒත් හොඳ ඇති.
@rohanbandara1932
@rohanbandara1932 Жыл бұрын
Elawalu walata godak hodaida
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
@@rohanbandara1932 මට එහෙමම ෂුවර් කරන්න බෑ. ඒත් අනිත් ඒවට සාපේක්‍ෂව හොදයි. එලබටු වලට නම් මේවා හරිගියා. කලින් ටිකක් අරං අත් හදා බලන්න. පසත් බලපානවනෙ. මේව හදන හැටි මං දැක්ක u tube එකේ දාල තිබුන .
@dasithsenadheera2123
@dasithsenadheera2123 10 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@manelathukorala4854
@manelathukorala4854 11 ай бұрын
නියමයි දරුවෝ තවත් ඉදිරියට ම යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා දලදා පිහිටයි.
@dasithsenadheera2123
@dasithsenadheera2123 10 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@RanjithFernando-bf7es
@RanjithFernando-bf7es Жыл бұрын
මේක හදා ගන්න විදිය ගැන කිව්වනම් වටිනවා😊
@madusankakurera1218
@madusankakurera1218 3 ай бұрын
එක තමා මාත් හිතුවෙ
@virajmadusanka5525
@virajmadusanka5525 5 ай бұрын
Thank you නිලමේ ඔයාගෙ ගොඩාක් වීඩියෝ මම බලනවා ඒ හැමදෙයක්ම මාරම වටිනවා ජයවේවා නිළමෙට
@Nilame
@Nilame 5 ай бұрын
බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් අපිට ලොකු ශක්තියක්...
@lankadewawanigasekara3896
@lankadewawanigasekara3896 Жыл бұрын
නිලමේ බොහොම පින් මේ වගේ අලුත් අලුත් දේ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ පුතාගේ අදහස් ඉතාමත් වටිනවා එයම ආශිර්වාදයක් වී මේ ව්‍යාපාරය දිනෙන් දින සාර්ථක වේවා !!
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
නිලමෙ කවදත් ගේන්නෙ වටිනා වීඩියෝ ....පොඩි මනුස්සයෙකුටත් උත්සාහය තියෙනවා නම් ජීවිතේ ජයගන්න බැරි කමක් නැහැ ...ස්තූතිය් ..😘👌
@dharmapala4759
@dharmapala4759 Жыл бұрын
💐💐💐👍👍👍
@samarawickramajeewan6513
@samarawickramajeewan6513 Жыл бұрын
Lesli agro eke wada karana no eka aya ewannako... gidak dawas gatta ansure karanne na...
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
Me.share wena no.ekata msg 1k dala illaganna puluwanda balanna ..
@sakj.sarathchandra2510
@sakj.sarathchandra2510 Жыл бұрын
ඇත්තටම ආඩම්බරයි රටටම වැදගත් හඳුන්වාදීමක් තෙරැවන්සරණයි ජයවෙිිවා .
@krishanthiwannithilaka1204
@krishanthiwannithilaka1204 Жыл бұрын
ලස්සන රටක්..ලෝකේ එක්ක බලද්දි..හැදෙන හැම දෙයක්ම රසයි..තරුන නැගිටීම ..තරුන ජවය..රටට..ආශිර්වාදයක්.god bless you. 🙏🙏🙏
@dasithsenadheera2123
@dasithsenadheera2123 10 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@unicworld6295
@unicworld6295 Жыл бұрын
බස්නායක- නිලමේ වැඩේ නියමයි..
@dasithsenadheera2123
@dasithsenadheera2123 10 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@malikanugawela8319
@malikanugawela8319 Жыл бұрын
රටට වැඩදායී දේවල් හැමදාමත් ගෙන එන ඔබට ජයවේවා 💕🙏💕
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
Suscribe krala podi help ekak denna bahad
@sunilshantha4114
@sunilshantha4114 10 ай бұрын
Mama lady kenek. Matath puluwanda meka igena ganna.
@nuwanthilakawadana
@nuwanthilakawadana 9 ай бұрын
@ThushanIsuru
@ThushanIsuru 4 ай бұрын
🎉🎉🎉🎉
@walteredwards9432
@walteredwards9432 Жыл бұрын
මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන එකත් වාසනාවක් ! ජයවේවා !
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
Suscribes karala podi help ekak denna bahada
@Gaganayaka
@Gaganayaka Жыл бұрын
​@@gihantravalin8285 😂😂😂
@GeethaVithanage-r6p
@GeethaVithanage-r6p 9 ай бұрын
හොදයි. නියමයි. සුපබ්..යහපතක්ම වේවා..දිවියම.
@jayaniamarakon8905
@jayaniamarakon8905 Жыл бұрын
නිලමේ ඇතුළු කණ්ඩායමට ස්තුතිය මෙවැනි වැදගත් වැඩසටහන් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ...
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
Help ekak karanawada suscribe krla
@dasithsenadheera2123
@dasithsenadheera2123 10 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@aseas2429
@aseas2429 16 күн бұрын
Na panuvo maranne na​@@dasithsenadheera2123
@charutha2005
@charutha2005 Жыл бұрын
මං දැකපු ලස්සනම,වටිනම video eka❤
@udayarathnayaka1603
@udayarathnayaka1603 Жыл бұрын
නිලමේ සුපිරි.....හැමදාම හොද,සත්‍ය දෙයක් ඉදිරිපත් කරා....ඔබ මොනවහරි දාලතිබුනොත් බලනවාමයි...ජයවේවා
@වාසනා-ඝ2ණ
@වාසනා-ඝ2ණ Жыл бұрын
නිළමේට සහ ලෙස්ලි ආයතනයට හාබස්නායක මහතාට ජයෙන් ජයම වේවා👍👍👍තෙරුවණ් සරණයි🙏🙏🙏🙏🙏🙏
@lbp58
@lbp58 Жыл бұрын
@isurumadushanka8107
@isurumadushanka8107 Жыл бұрын
මම කලින් වීඩියෝ එකත් බැලුව සුපිරි ❤️
@lasanthasandaruwan2608
@lasanthasandaruwan2608 Жыл бұрын
සිංහල ඉගෙන ගනිං😂😂😂
@r.harshani5429
@r.harshani5429 Жыл бұрын
මම කුරුනෑගල.මට ඉගෙන ගන්න ඕනෙ..මම farm එකක් කරපු කූඩුව වැඩකට යොදා ගන්න ඕනෙ කියන අදහසින් ඉන්නකොට මේ වීඩියෝ එක දැක්කෙ. මම අවුරුදු 40ක පොඩි දරුවො දෙන්නෙක් ඉන්න කාන්තාවක්
@lathakarunarathne5563
@lathakarunarathne5563 Жыл бұрын
නිලමේ, හරිම පුයෝජනවත් වැඩසටහනක්. බොහොම ස්තුතියි මෙි වගේ දේවල් ඉදිරිපත් කරනවාට
@rathnaperera8287
@rathnaperera8287 Жыл бұрын
Xxf
@JyampathiJayasekara
@JyampathiJayasekara 11 ай бұрын
බෞද්ධ ම 7:00 8:00 හේ
@JyampathiJayasekara
@JyampathiJayasekara 11 ай бұрын
ඕෝඕඕඕඕහණේ
@dasithsenadheera2123
@dasithsenadheera2123 10 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@niroshasarath8437
@niroshasarath8437 Жыл бұрын
❤❤❤ ලංකාවට පැමිණි පසුව අනිවාර්යයෙන්ම එනවා, මම නාන්තන්ඩ්යේ, උඩුබද්දාව හරිම ලගයි තේරැවම් සරණයි, 🙏🙏🙏🙏🙏💕
@ChamindaKumara-po7no
@ChamindaKumara-po7no Жыл бұрын
Anivaryen.
@nadeekakulathunge9302
@nadeekakulathunge9302 Жыл бұрын
ලංකාවේ වෙනත් පලාත්වලට ගිහින් ඔය පුහුණුව දෙන්න පුළුවන් නම් ගොඩක් ම වටිනවා... ඒ ගැනත් පොඩි අවධානයක් දෙන්න කියලා මම ඉල්ලනවා...
@GunadasaArachchige
@GunadasaArachchige 8 ай бұрын
ස්තුතියි පුතා අපිනයකයොයිහිතන්හටපූඑවූන්රටත්කාපූවෙලාවෙරටවෙනූවෙන්කරනකැ පවිමගනමමත්ඹබවසොයාගෙනථනවාස්තූතීයි
@amalperera3074
@amalperera3074 Жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
@vijithamangalika2482
@vijithamangalika2482 Жыл бұрын
ලෙස්ලි මහත්මයගෙ සහ නිහාල් මහත්මයගෙ වැඩසටහන් මම කාලයක් සිට බලනව. ඉතාමත් වටින කාලෝවිතදෙ තමයි ඔවුන් කරන්නෙ නිහල් මහත්මයත් මෙි ගැඩවිලි පොහොර සාදා ගන්නා හැටි බොහොම ලස්සනට පැහැදිලිව කියලදුන්නා. මෙය ඉගෙන ගැනීමට උඩුබැද්දාවට යාමට අපහසු එකගැන තමා සිත සිතා සිටයෙ දැන් ඉතින් නිලමෙිගෙ දනුවත් කිරීමෙන් අපට අමිබලන්ගොඩට ගිහින් ඉගෙන ගැනීමට පුලුවන්වීම ගැන සතුටුයි. නිලමෙට ගොඩක් ස්තුතියි .ඔබ සැමට දිනෙන් දින ජයම ලැබෙිවා. සියලු දෙවි පිහටයි.
@gayanchandima301
@gayanchandima301 Жыл бұрын
එයාලගෙ youtube page තියෙනවද
@nipunharshamal8125
@nipunharshamal8125 Жыл бұрын
udubaddawe thiyenawada
@malindrafernando4501
@malindrafernando4501 Жыл бұрын
නියම වැඩක් ලාංකීකයන් ලොවම හොල්ලයි 👍
@muhammadyaseer8025
@muhammadyaseer8025 Жыл бұрын
A big salute to Mr. Nilame you brought this video and a big salute to Mr. Basnayake for excellent clarifications ❤
@dasithsenadheera2123
@dasithsenadheera2123 10 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@skunamboowe6549
@skunamboowe6549 Жыл бұрын
මෙයාලා රටට ආදරේ කතාවක් තමයි කියන්නේ. Trining karanawa kiyala trining වලටත් බර ගානක් අය කරනවා.
@ruchiragalgamuwa4904
@ruchiragalgamuwa4904 Жыл бұрын
පණුවෝ පසුත් එක්කම කිලෝ එකක් රුපියල් 10000යි පටන් ගන්න කිසිම වියදමක් නැ කිව්වාට
@danushkalakmal2118
@danushkalakmal2118 Жыл бұрын
@@ruchiragalgamuwa4904 පැහැදිලිවම පේනවා දැන් බස්නායක කරන්න හදන්නෙ පණුවො විකුනල හම්බ කරන එකයි කියල. ලංකාවෙ ඔක්කොම එයාලගෙන් පණුවො ගත්තම අවුරුද්දක් යනකොට බස්නායක ආයෙත් කෝටිපතියෙක් වෙනවා. ගත්තු මිනිස්සු අවුරුද්දකට පස්සෙ පොහොර විකුණන්න බලනකොට ඉල්ලුම වගේ දහ ගුණයක් වෙලා සැපයුම. හරියට නයි මිරිස් වලට වුනා වගේ. පැල විකුණන කෙනාගෙයි පණුවො විකුණන කෙනාගෙයි කිසි වෙනසක් නෑ. හැබැයි නිලමෙගෙ වරදක් නෑ. එතුමා කරන්නෙ මිනිසුන්ට හොඳ දෙයක් දෙන්න උත්සාහයක්. බස්නායකගෙ අරමුණ තමයි කැත
@prasannamax3554
@prasannamax3554 Жыл бұрын
නිකන් දෙන්න ඕනෙ නෑ කිසිදෙයක්.ලංකාවෙ උන්ට නිකන් දෙනවනම් ඕනෙ 💩 ගිඩක් අරන් යයි හැබැයි උවමනාවක් තියන එකා ගනියි
@ruchiragalgamuwa4904
@ruchiragalgamuwa4904 Жыл бұрын
@@prasannamax3554 ඔව් ඒක ඇත්ත ඒ වගේම මිනිස්සු රවට්ටන එක වැරදියි නේද මොකද මෙයාලා කියන විදිහට කිසිම වියදමක් යන්නැ ලොකු ආදායමක් ලබන්න පුළුවන් කිවම ගොඩක් අය එකට යොමු වෙනවා ඊට පස්සේ මෙයාලගෙන් පුහුණු වෙන්න ඕන මුදලක් ගෙවලා ඊට පස්සේ මෙයාලගෙන් පණුවෝ ගන්න ඕන හිතන්න ගැඩවිලි පණුවෝ ඉන්න පොහොර කිලෝ එකක් රුපියල් 10000ට දෙන එක කොච්චර අසාධාරණ ද කියලා ඊට පස්සේ ඒ පණුවෝ බෝ කරගෙන පොහොර හදන්න සෑහෙන කාලයක් යනවා කොහොම හරි පොහොර නිෂ්පාදනය කර ගත්තත් මාර්කට් එකක් නෑ විකුණා ගන්න මෙයාලා ගන්නවා කිවට ගන්නේ නෑ ප්‍රමිති කථා කියලා මගහරිනවා අනික මෙයාලා නේ කියන්නේ කිලෝ එකක් රුපියල් 150ට දෙන්න පුළුවන් කියලා කව්ද ඒ ගානට ගන්නේ
@thilankamaheshthilanka3816
@thilankamaheshthilanka3816 Жыл бұрын
@@danushkalakmal2118 9
@chamodkulasekara9022
@chamodkulasekara9022 Жыл бұрын
Thank you Mr. Nilame for bringing up and introduce this most important and valuable project for our future prospects. Thanks Mr. Basnayaka to your kind cooperation wit us.
@dasithsenadheera2123
@dasithsenadheera2123 10 ай бұрын
මේ ව්‍යාපාරයෙන් අර බෝ වෙන ,වර්ධනය වෙන ගැඩවිලි පනුවො මැරෙනවද??🤔🤔, මොකද මගේ ප්‍රතිපත්තිය මස් මාලු ,සුරා සූදුවක් නැතිව දැන දැන කිසිම සතෙකුට අනතුරක් වෙන දෙයක් කරල දියුණු වෙන්න කැමති නෑ😔😔, එහෙම නැත්නම් මේ ව්‍යාපාරය මාත් කරනව,බුදු සරණයි..!
@SPV-rw7bu
@SPV-rw7bu 10 ай бұрын
ඉතාමත් හොඳ දෙයක් ..♥️
@s.m.2024
@s.m.2024 Жыл бұрын
නිළමෙ නම් නියමයි 👍👍 තව තවත් මේ වගේ වැඩ සටහන් ගේන්න ලැබේවා
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
නිළමේ හැමදාම ගොඩක් වටින විඩියෝ තමයි දන්නේ නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 නිළමේ ඔයාට ගොඩක් පිං ඔයාලා තවතවත් දියුණු වෙවා 🙏🙏🙏🌼🌼🌼🌼 ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thimiracreations
@thimiracreations Жыл бұрын
සුපිරම සුපිරි වැඩක් ...ජයෙන් ජයම ලැබේවා 🎉🎉🎉😊😊
@kosnmusic8030
@kosnmusic8030 2 ай бұрын
අනේ හදවතින්ම ස්තූතියි ඔබ දෙපලටම❤❤
@slrupasinghe4906
@slrupasinghe4906 7 ай бұрын
තමන්ට වගේම රටටත් වැඩදායි රැකියාවක් නිසා මම මේකට කැමතියි❤
@Nilame
@Nilame 7 ай бұрын
ජයවේවා....
@dimuthumadushan3412
@dimuthumadushan3412 8 ай бұрын
හොද වැඩක්...මටත් ආස හිතුනා...❤️👍👍👍
@Nilame
@Nilame 8 ай бұрын
අනිවාරෙන්
@Hewagej
@Hewagej Жыл бұрын
ඔන්න බලන්න පණුවන් ගෙන් සල්ලි හොයන විදිය ❤ වැදගත්
@swarnasara2552
@swarnasara2552 Жыл бұрын
නිලමේ ඔබට ගොඩක් ඉස්තූතියි
@srimalamahewa5584
@srimalamahewa5584 10 ай бұрын
Weda dayakai obata satutak apata danumak onamagedaraka 1 palayak Hari tiyenswane hoda adahasak sahodaraya denne jaya👏
@rajindaranasinghe8521
@rajindaranasinghe8521 Жыл бұрын
අපගේ මාතෘභූමියේ වාසනාවට ඉපදුනු ඔබ වැන්නන්ගේ මෙහෙයුම් මගින් , ඉතාම විෂ රසායන ද්‍රව්‍ය වලින් විනාශ වෙමින් පවතින පස, ක්‍රම ක්‍රමයෙන් සරු කර ගැනීම පිණිස අප සැම දෙනාම අවධානය යොමුකිරීම කාලෝචිතයි.
@suneetharupasinghe4243
@suneetharupasinghe4243 9 ай бұрын
ගadavili panuwanta monawada දෙන kama
@samanthabandara5456
@samanthabandara5456 Жыл бұрын
නිළමේ මේ කරන දෙය ගොඩක් වටිනවා ඔබ‍ට ගොඩක් පිං මේ සම්බන්දව අපව දැනුවත් කරාට ♥️♥️
@ruchiragalgamuwa4904
@ruchiragalgamuwa4904 Жыл бұрын
නිලමේ කරන්නෙත් අහිංසක මිනිස්සු රවට්ටන එක
@KumaraSomarathna
@KumaraSomarathna Жыл бұрын
Niyamai❤❤
@wishten4415
@wishten4415 Жыл бұрын
ඔබතුමාගේ දැනුවත් කිරීම සමබන්දව ඉතාමත් අගය කිර්‍ර්මට කැමතියි .මෙම ක්‍රියාවලිය තුල යම් අදියරකදී ගැඩවිලි පනුවන් මරනයට පත් වනවාද යන්න පිලිබඳ දැන ගැනීමට හැකිද? ඉක්මන් පිලිතුරක් බොහෝ අගයමි🙏
@lbp58
@lbp58 Жыл бұрын
Gedawili panuwan maranayata pathweemak netha
@sisirakumara1250
@sisirakumara1250 Жыл бұрын
හරිම අනර්ඝයි නිළමෙ වැඩසටහන
@shiromibandara6676
@shiromibandara6676 Жыл бұрын
ඉතා හොද වයාපෘතියක් ඉදිරියටම යමු ජයෙන් ජයම වේවා ගමන සුභ වේවා
@gihantravalin8285
@gihantravalin8285 Жыл бұрын
Help ekak karanawada suscribe krla
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology Жыл бұрын
හොඳ වැඩක්...කිලීනව අවශ්‍යතාවයයි මේ. සුභ පතනවා!!!
@rizamsaddikeen5040
@rizamsaddikeen5040 Жыл бұрын
We really thankful to Mr. Nilame for hardwork. His channel is giving valuable information to everyone.
@sasankakumara-hm5ym
@sasankakumara-hm5ym Жыл бұрын
නිලමේ හැමදාම හොදදේ කරන්නේ වෙන අය වගේ නෙමෙ බොරු නෑ ❤️
@idabayasena4172
@idabayasena4172 Жыл бұрын
It will
@GeeganageTiuder
@GeeganageTiuder 7 ай бұрын
මේක බොරුවක් නෙවේ....මම නිලමෙගෙ කලු රත්තරං ගැන බලපු 2 vdo 1....respect ❤
@Nilame
@Nilame 7 ай бұрын
ජයවේවා....
@danushkasamaraaingha8790
@danushkasamaraaingha8790 Жыл бұрын
එක්කෙනෙක්වත් ඕනෙ කරන දේ කීවෙ නැහැ රවුම් කර කර එකම දේ කීව මිසක්
@SupunTharaka-sz5eq
@SupunTharaka-sz5eq Жыл бұрын
Cors eka karawalama kiyala dei😂
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
මෙතැන යමක් හංගනවා.
@jaapalproduction3514
@jaapalproduction3514 Жыл бұрын
Mokdd ee
@Liamzarco-p3g
@Liamzarco-p3g 6 ай бұрын
ඔව්
@prasannamax3554
@prasannamax3554 Жыл бұрын
මැරුණු පොළවට සුපිරි උත්තේජකය ජය
@kumarimarapana2646
@kumarimarapana2646 8 ай бұрын
Mekata sambandawenna mamath kamathi .obage uthsahayata mage asheerwadsya.
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Жыл бұрын
තෙරැවන් සරනයි දෙවි පිහිටයි යහපතක් ම වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹👍👍👍👍👍
@Aribadulla
@Aribadulla Жыл бұрын
අතිශය වැදගත්, භූමිය සාරවත් වෙන වැඩදායී කාර්ය්‍යයක්. සුභ පැතුම්...❤
@fadilako3283
@fadilako3283 Жыл бұрын
வணக்கம்..வாழ்த்துக்கள்..நன்றி
@gaminiwijesinghe552
@gaminiwijesinghe552 Жыл бұрын
Attatama honda wadasatahanak...meka karana kramawedaya sandahan karanawanam tawath watinawa kiyala mata hitenawa....
@sajeewanipriyanka135
@sajeewanipriyanka135 Жыл бұрын
Panporiya epa hadana widiya kiyanna tenki penna penna kiyawala wedak nehe hadana widiya kiyannako nilame thumo
@lakmalniroshantha8466
@lakmalniroshantha8466 9 ай бұрын
සුපිරි වැඩක් ජය
@danushkajeewan1050
@danushkajeewan1050 Жыл бұрын
හොඳ දෙයක් කරන එකාට තැනක් නැහැ අද රටේ. මැදවච්චියෙන් මම ඉන්නවා. ධනුෂ්ක.
@manel2343
@manel2343 Жыл бұрын
නිලමේ ඉතින් හැමදාම හොද දේවල්නෙ ගේන්නේ ජය වේවා හැමෝටම❤❤
@786kankungotukola
@786kankungotukola Жыл бұрын
හදන එකට වඩා තොග මිලට විකුනන එක තමයි ප්‍රශ්නේ තමන්ගේ වගාවක් තියෙනවා නම් මේකෙන් ලොකු වාසියක් ගන්න පුලුවන්
@techburti3089
@techburti3089 Жыл бұрын
සුපිරි වැඩසටහනක් ස්තුතියි
@LuckyThinking
@LuckyThinking Жыл бұрын
ලෙස්ලි... ඉදිරිපත් කිරීමක්
@DmDayarathna-o8y
@DmDayarathna-o8y Ай бұрын
වටිනා දේට වටිනව කියමු
@jagathamarasekara394
@jagathamarasekara394 Жыл бұрын
කෝටි ගනන් හම්බ කරපු එකාට රුපියලක් වත් නැති උනේ මොකො කියල කීව නම් ඒක ගොඩක් වැදගත් වැරදි හදාගන්න
@indikanik9929
@indikanik9929 Жыл бұрын
අනිවාරෙන් ඔතන තමයි පොයින්ට් එක
@yasapalak.vithanage3500
@yasapalak.vithanage3500 Жыл бұрын
​@@indikanik9929 ppppppppp
@sujeewasampath2063
@sujeewasampath2063 Жыл бұрын
🇱🇰
@AravindaDisa-pf1it
@AravindaDisa-pf1it Жыл бұрын
බොරු බන් ඕකගෙ
@chamathmaduranga2364
@chamathmaduranga2364 Жыл бұрын
😂හේතුව කිව්ව
@rohanwijesinghe-b2y
@rohanwijesinghe-b2y Жыл бұрын
OK leslis agro eken hoyagaththe ekak newei. Makadura krushi prikshana sanwardhaa ayathanayen hoyagaththe ekak. Leslis agro ekath me technology eka gaththe methanin. E gaurawaya eyalata denna oni. Meka Hoda wedak.
@maduraheshan835
@maduraheshan835 Жыл бұрын
නිලමේ අයියෙ ඔයා KZbin කරලා දියුණු උන විදිය.. KZbin එකෙන් මුදල් හොයන විදිය. ඔයාගේ මාසික ආදායම ඒ දේවල් විඩීයෝ එකක් කරන්නකො🙃
@prabathmedagama
@prabathmedagama Жыл бұрын
😂😂😂
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 Жыл бұрын
* ස්තූතියි දැනුවත් කලාට ,🙏👍💓
@سوماسرلنكا
@سوماسرلنكا Жыл бұрын
Nilame gena wedasatahan harim watinawa istuti jayawewa obata
@dohaalkhor691
@dohaalkhor691 Жыл бұрын
Mamath sambanda unaa.loolitha aiya avith mage wade hodin arrange karala giya. Ayage akama pathuma maa mav boomiye polawa maa magin sasreeka kereemai.aakai mama ohuth samaga atwel badagatyhe.jaya sree
@Janiya2000
@Janiya2000 Жыл бұрын
මටත් ඉගෙනගන්න ඕනෙ.. මම කාබනික ගොවිතැන් කරන්න ආසයි.... මට දැනට කිසිම ආදායමක් නෑ.. ගෙදරින් කාල ඉන්නෙ... මම මේක ඉගෙනගෙන . නිළමේ අයියටම කතාකරනව අනිවාරෙන් ... 💪💪💪.. හෙටම මම කෝල් කරනවා... Respect නිළමේ chanal සහ ලෙස්සි අයියට ... 🙏🙏🙏🙏.... ...
@rajapaksharajapaksha4156
@rajapaksharajapaksha4156 Жыл бұрын
Oya Katha kalada
@hichchiputha8049
@hichchiputha8049 Жыл бұрын
Oya katha karada vishthara dunnada
@Ravindra-suni_galle
@Ravindra-suni_galle 8 ай бұрын
🎉🎉🎉🙏🙏🙏 දියුණු වේයන් පුතේ ධාර්මිකව වෙහෙසිලා.. සියලු යහපතම උදාවේවා
@kumararathnayaka7617
@kumararathnayaka7617 11 ай бұрын
තව විස්තර දැනගන්න දුරකථන අංකයක් දෙන්න
@kumarisoysa9564
@kumarisoysa9564 Жыл бұрын
නිලමේ ඔබට බොහෝම ස්තූතියි අපව දැනුවත් කලාට.
@thissaveerakon6240
@thissaveerakon6240 Жыл бұрын
Nilame malli obata godak stuthi. 🙏🙏🙏🙏🙏
@ruwanmalwaththa8107
@ruwanmalwaththa8107 2 ай бұрын
Thanks for your job
@lanarolmanohari5126
@lanarolmanohari5126 11 ай бұрын
ස්තූතියි හරිම අපූරුයි
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 Жыл бұрын
දෙන්නාට ම සුභ පතනවා . ලෙස්ලි මහතා වගෙම නිහාල් රනසිංහ මහතාත් මේ රටට මහත් මෙහෙයක් සිදුකරනවා. ඔබ මහන්සි නොබලා ගිහින් මේවා අවශ්‍යය අයට පෙන්වනවා . ඔය අභියෝග කරන්නේ මොකුත් නොකරන අය. නැති නම් ගොඩම තනියම බදාගන්න හදන අය. ලී නැති නම් උණ ගස් වලින් ගෙයක් උනත් හදන්න පුලුවන් .ගැණු ලමයි ගොව්පල හදන හැ ට් වෙන රටක, යු. ට් යුබ් පෙන්වනවා . බලන්න .
@whsriyawhsriya3037
@whsriyawhsriya3037 Жыл бұрын
පිරිමින් ta හොඳ රැකියාවක් ....
@tiyuligirl6871
@tiyuligirl6871 Жыл бұрын
ස්තූතියි නිලමෙ මහත්මයෝ.... ❤❤
@sameeraherath5398
@sameeraherath5398 Жыл бұрын
නිලමේ අයියා සුපිරි වැඩක්
@priyanthidesilva7155
@priyanthidesilva7155 Жыл бұрын
ඇත්තටම මේක හරියටම හදන ක්‍රමය කියන්න. කව්රුත් ඒ ටික කියන්නේ නැහැ
@priyankananayakkarawasam1373
@priyankananayakkarawasam1373 Жыл бұрын
එයාලා train කරනවාලු. ගිහින් කරන ක්‍රමය ඉගෙන ගන්න පුළුවන් වෙයි.
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 Жыл бұрын
ලෙස්ලි ඇග්‍ග්‍රි ආයතනයට සම්බන්ධ වෙන්න. ගිහින් බලන්න .වටේ යන්න එපා.
@chandanakumara614
@chandanakumara614 Жыл бұрын
yako ahema kiwoth uge kose akata yanna kauda
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
ගනන් ගන්න එපා...උගෙ..ගුරැමුස්ටිය
@lekhaathukorala225
@lekhaathukorala225 Жыл бұрын
හදන විදිය youtube එකේ ඕන තරම් තියෙනවා. එහෙම නැත්නම් කෘෂිකර්ම නිලධාරීන්ගෙන් දැනගන්න පුලුවන් 🙂
@nandanaperera949
@nandanaperera949 Жыл бұрын
Thank you so much for your timely information
@kumaridinu7369
@kumaridinu7369 11 ай бұрын
lesli sar ..godaaak hoda kenek mamath wedakara horagasagare farm eke❤❤❤
@PriyanthaSaman-py4lo
@PriyanthaSaman-py4lo Жыл бұрын
Hoda wadak ..jaya wewa..
@සේයාසෙව්මී
@සේයාසෙව්මී 4 ай бұрын
මෙක බැලුව වෙලෙ ඉදල මටත් මෙක කරන්න ආස හිතුනා
@buddhithikshana2598
@buddhithikshana2598 Жыл бұрын
මට අවරුදු 17 මට ඕනි අවුරුදු 20 වෙද්දී hornet එකක් ගන්න තමන්ගේම salli වලින් එතනට අවොත් nilame ඔයා හිදා ❤️
@dulmisachinika7794
@dulmisachinika7794 Жыл бұрын
Eeee kohomada
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
අපිට තව ටිකක් විස්තර කරන්න මෙි පනුවොන්ට කැම මොනවද දෙන්නෙ පොහොර වෙන් කරන්න ක්රමයක් තියෙනවද ආදායම වැඩි කරන්න දිනපතා මොනවද පොහොර වෙන්න දාන්නෙ
@georgevincentgeorgegeorge8428
@georgevincentgeorgegeorge8428 Жыл бұрын
Thanks ❤ good job nilama and mr basnayaka
@ArunaSrikantha-st8cn
@ArunaSrikantha-st8cn Жыл бұрын
හදන්න ගන්නේ මොනවද කියල කියන්නේ නැත්ද නිලමෙ ඔබගේ වැඩ සටහන හොදයි නමුත් විස්තර මදි ඉටිකොලයයි රීප්ප ගෑන විතරයි නිතරම කියන්නේ හදන්න ගන්න දේවල් ගැන විස්තරත් කිවුවොත් තමයි හොද
@ThissaRathnayaka-qt2yw
@ThissaRathnayaka-qt2yw Жыл бұрын
Ane hadagana vidiha kiyana
@nilukshisamarasinghe9400
@nilukshisamarasinghe9400 10 ай бұрын
නිලමේ...❤
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 8 ай бұрын
ගොඩක් වැදගත්
@tissawijesooriya3322
@tissawijesooriya3322 7 ай бұрын
Ekama de nokiya oaya thattuwa hadna heti ,panuwan Cheng kereema,yodana keema monada pehedili kireemak karanna.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН