No video

කජ්ජක්වත් විකුණගන්න බැරි ආණ්ඩුවක් ඇයි Business කරන්න යන්නේ | Bruno Divakara

  Рет қаралды 3,665

Advocata Plus

Advocata Plus

2 ай бұрын

👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න
Facebook - / advocatainstitute
Facebook A+ - / advocataplus
Instagram - / advocatalk
Twitter - / advocatalk​​​​
Twitter A+ - / advocataplus
Tiktok - / advocatalk​​​​
Tiktok A+ - / advocataplus
Podcast Channel -podcasters.spo...
අපේ සිංහල videos සඳහා Advocata Plus KZbin channel එකට subscribe කරන්න
( / @advocataplus )
අපේ අළුත්ම Advoකතා videos නැරඹීමට Advoකතා KZbin channel එකට subscribe කරන්න
( / @advokatha )
අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata KZbin channel එකට subscribe කරන්න
( / @advocatainstitute )
අපිට සහාය ලබාදෙන්න support.advocata.org වෙත පිවිසෙන්න!

Пікірлер: 37
@mgbatta3497
@mgbatta3497 2 ай бұрын
හොද වැඩසටහනක් බොහොම ස්තුතියි ❤
@incognito4344
@incognito4344 2 ай бұрын
Fantastic, take care of your health, loose some weight mate, great work you guys are doing..
@sameeramm
@sameeramm 2 ай бұрын
Cashew /fishry coperation එක restructure කරන්නේ, කොහොමද ? සේවකයො අයින් කරලා , විසුරුවා ද ?
@lalsenarath
@lalsenarath 2 ай бұрын
රට කියන්නෙ අපි! 225 නෙමෙයි! අපි බංකොලොත් එතකොට රටේ වත්කම් හරියට ලීසිං සමාගමට සින්න උන කාර් වගේ, කවුද ගන්නේ? හැබැයි අදට විදුලිය කපන්නේ නෑ, ඉන්ධන ගෑස් තියනවා, ෆාමසි වල ඖෂධ, කඩ වල ආහාර, තියනවා! ඉතිං 2022ට වඩා 2024 හොදයි.
@sameeramm
@sameeramm 2 ай бұрын
හැමදෙයක්ම තුන් ගුනයකින් මිල වැඩිවෙලා තියෙන්නේ !!
@lalsenarath
@lalsenarath 2 ай бұрын
@@sameeramm ඔව් මගේ ජේෂ්ඨ තැන්පතුව කාලම ඉවරයි!
@starrynight43451
@starrynight43451 2 ай бұрын
2022 දි ලංකාව බංකොලොත් රටක් නෙමෙයි. අමාරුවේන ණය ගෙවපු හැබැයි බංකොලොත් බවින් බේරෙන්න ෆයිට් කරපු රටක්. රුසියානු යුද්ධය එක්ක හදිසියේ තෙල් හා භාණ්ඩ මිල වැඩි වුණා. ඒ නිසා තමයි විදුලිය කපන්න වුනේ, ඉන්ධන හිඟ ආවේ... අරගලය නිසා කළේ, රට බංකොලොත් බව ප්‍රකාශයට පත් කරලා ණය නොගෙවා ඒවායින් ඉන්ධන ගේනවා, කනවා බොනවා. ණය ‍නොගෙවා කනවා... දැන් ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡා අවුරුදු ගණන් ඇදෙනවා... මේ වීඩියෝ කරන ඒවායේ කතා කරන අය දීපු උපදෙස් පිළිපැදලා ඇත්තටම ආර්ථික වශයෙන් ලංකාව දැන් ඉන්නේ 2022 ට වඩා අමාරු තැනකයි.
@starrynight43451
@starrynight43451 2 ай бұрын
@@lalsenarath ඉතින් IMF ගියාම එහෙම වෙනවා. ඒ IMF කොන්දේසි වල ප්‍රතිඵලයි.
@sampathdinamulla-hu3mc
@sampathdinamulla-hu3mc 2 ай бұрын
Excellent eye opener to traditional Voters in SL
@starrynight43451
@starrynight43451 2 ай бұрын
දැන් රට බංකොලොත් කරපු මෙයාලගෙන් ද ආර්ථිකය ගැන උපදෙස් ගන්න ඕන?
@user-rr3fl2qp4j
@user-rr3fl2qp4j 2 ай бұрын
දෙශපාලකයෝ මේවා තියාගෙන ඉන්නෙ ඔවුන්ගේ හෙන්චයින් මේවාට දාන්න. Union මේවාට අකැමැති ඔවුන් නිකන් වැඩ නොකර පින් පඩි ගන්න .OT ,කරන්න.
@upaliamaradasa1990
@upaliamaradasa1990 2 ай бұрын
Getting knowledgeable is good. But they promoting rightists policies. We need to let the system evolve gradually. Capitalism is good but old. To keep up with capitalism they apply socialist policies as well to prevent uprisings by the poor. Don’t get misled by these so-called educated people like Manju’s, Bruno and so on.
@dineshwellawa4872
@dineshwellawa4872 2 ай бұрын
Most developed countries profit by government assets.
@luckypieris8299
@luckypieris8299 2 ай бұрын
This is the reason the state owned businesses should be privatised. Especially the opposition, including the NPP, goes to town misleading the public by saying rata vikunanawa. Of you can give this speech to the NPP guys you are doing a great service to the country.😊
@starrynight43451
@starrynight43451 2 ай бұрын
State businesses are operated for a reason. It is not simple as this man says. There is a thing called Political economy.
@heshanibimanya6599
@heshanibimanya6599 2 ай бұрын
❤❤ great
@sumithkariyawasam1998
@sumithkariyawasam1998 2 ай бұрын
ආර්ථිකය සමිබන්ද ජෙප්පොන්ගෙ තියෙන ළිං මැඩි ආර්ථික පුතිපත්තිය ගැන වහල්ලු ටිපර් වෙයි අනිවාර්ය 😂😂😂😂😂
@starrynight43451
@starrynight43451 2 ай бұрын
ලොකේ මොන රටේ ද ආණ්ඩුව බිස්නස් නොකරන්නේ? ලෝකේ ගැන නොදන්නා එවුන්ට හොඳයි. ලෝකේ දියුණු වෙච්ච හැ‍ම රටකම ආණ්ඩුවේ මෙහෙය වීමෙන් තමයි දියුණු වුනේ.
@sampathdinamulla-hu3mc
@sampathdinamulla-hu3mc 2 ай бұрын
නමුත් මෙහේ වෙනස් අණ්ඩුව බිස්නස් කරනව ආධායම ආණ්ඩුවට ලැබෙන්නෙ නෑ.......... ඒව තනි පුද්ගලයෙකුට ලැබෙන්නෙ............ අලාභයක් තියෙනව නම් ඒ ජනතාවට.......... කියන්න බලන්න ලාභ ලබන එකක් දෙකක්..........
@gayanjayawickrama5307
@gayanjayawickrama5307 4 күн бұрын
මොනරටේද ආන්ඩුව බිස්නස් කරන්නෙ
@pavithramadhubhashini8836
@pavithramadhubhashini8836 2 ай бұрын
Vedio eka fb danawadako
@munasinghefernando7864
@munasinghefernando7864 2 ай бұрын
ඉතාලියේ තැපැල් දෙපාර්තමේන්තුව 90%ක් අයිති ආන්ඩුවට.ඉතාලි රජය ඒ තුළ කරන වයාපාර අපේ ආන්ඩුව දන්නවනම් උන්ගෙ බෙල්ල උන්ම කපාගෙන මැරෙයි .ලජ්ජයි අපේ පාළකයො .
@gayanjayawickrama5307
@gayanjayawickrama5307 4 күн бұрын
ඉතාලිය එක්ක ලංකාව සන්සන්දනය කරන එක මොන මෝඩ කමක්ද්
@munasinghefernando7864
@munasinghefernando7864 4 күн бұрын
@@gayanjayawickrama5307 ලංකාව ඉතාලියෙ වගේතාක්ෂණය ,කෘෂිකාර්මික පැත්‍ත හැදුවෙ නැත්තෙ ඇයි මේ පාළකයො කියන එක ඔබ ඔබෙන්ම අහන්නව වගේම අවුරුදු 75ක් රට කරපු පාළකයන්ගෙන් ඇසිය යුතුයි .අන්න ඒ නිසාම තමයි ඔබ සිතන්නෙ ලංකාව ඉතාලිය හා සන්සන්දනය කරන එක මෝඩකමක් කියල .මම ඔබෙන් අහන්නෙ මම එහෙම හිතනඑක වැරදි නම් මෙතුවක්කල් පාළකයන්ට ඒ සඳහා බලනොකර සිට් ඔබත් මමත් වැරදිකාරයො .අවස්තාව ඇවිත් තියෙන්නෙ හැරෙන්න මාලිමාව පෙන්වන දිසාවට.අපටත් පුළුවන් ලංකාව දියුණු ලංකාවක් කරන්න.
@thrtthrt7896
@thrtthrt7896 2 ай бұрын
❤❤❤
@pavithramadhubhashini8836
@pavithramadhubhashini8836 2 ай бұрын
@rumenishawasanthi2710
@rumenishawasanthi2710 2 ай бұрын
🎉❤
@sahanmadhawag
@sahanmadhawag 2 ай бұрын
*business
@RikazRiffai
@RikazRiffai 15 күн бұрын
ඉතිං බ්‍රෘනො, උඹ කියන්නෙ ලංකාවෙ SOE's ටික ව්‍යාපාර කරන එකෙක් පත් කරගන්න කියලද. ? අමු ගොං කතාවක්..
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 2 ай бұрын
බෲ❤
@manukavishwanath5175
@manukavishwanath5175 2 ай бұрын
ජාතික සම්පත් කියලා ජනතාව ගෙන් එන විරොදය ඔතන තියේ. අනිත් කාරනය තමය් හරි පරිපාලන නොමැති නිසා පාඩු විදින්නේ. හරි පරිපාලන ක් ගෙනාවොත් ලාබ ගන්න පුලුවන් කියලා . ඒ ජනතා මතය ගැන මොකද හිතන්නේ
@mgbatta3497
@mgbatta3497 2 ай бұрын
රජයේ අයත වහනවා ඇරේන්න විකල්ප තියේනවද
@stanleyarthur6828
@stanleyarthur6828 2 ай бұрын
Think about Mr. Manju Nishshanka who has broad experience and knowledge for presidentship
@starrynight43451
@starrynight43451 2 ай бұрын
@@stanleyarthur6828 මංජු නිශ්ශංක කවුද? කවුද එයාට ෆන්ඩ් කරන්නේ?
@starrynight43451
@starrynight43451 2 ай бұрын
ජාතික සම්පත් විකුණා දැමිය යුතුයි කියන්නේ දේශපාලනන ප්‍රකාශණයක් මිසක් ආර්ථික ප්‍රකාශයක් නෙමෙයි. හෙමින් රාජ්‍යය දිය කිරීමයි සිද්ධ වෙන්නේ......... ලෝකේ දියුණු වෙච්ච හැම රටකම වගේ ආණ්ඩුව ලොකු මැදිහත්වීමක් කරලා තියනවා.
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 8 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 1,1 МЛН
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 6 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 22 МЛН
රජයේ Business ඇත්තටම ලාබද?
18:43
Advocata Plus
Рет қаралды 5 М.
වයස දියුණුවට බාධාවක්ද?
21:08
Randika Wijesinghe
Рет қаралды 66 М.
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 8 МЛН