How to make Doller millions from NFT ? | Malinda Alahakoon

  Рет қаралды 166,085

Business Advisor

Business Advisor

Күн бұрын

How to make Doller millions from NFT ? | Malinda Alahakoon ‪@TechTrackShow‬
0:00 - Intro
0:59 - Introduction
2:15 - Discussion
interview with Malinda Alahakoon (KZbinr at TechTrack)
Contact Details
TechTrack - / techtrackshow
Facebook Profile - / malindaalahakoon
Instagradm - malindaonli...
linkedin - www.linkedin.com/in/malindaon...
Twitter - / malindaonline
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
#nft #emoney #srilanka

Пікірлер: 246
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 8 ай бұрын
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
@DaysofDilshan
@DaysofDilshan 2 жыл бұрын
පට්ට වීඩියෝ එක මලින්ද අය්යා...GG ❤️
@tanukajayawardana5522
@tanukajayawardana5522 2 жыл бұрын
Boss rajaye mudal huwamaru wal Blockchain ekak haraha yawanna puluwan nam
@jayanthajayaweera8161
@jayanthajayaweera8161 2 жыл бұрын
දැන් tectrack චැනල් එක නැතිද? වීඩියෝ දැන්මෙ නැද්ද.
@UnchartedJourneyQuest
@UnchartedJourneyQuest 2 жыл бұрын
Dila oyage video balala man nft give aways follow kala danatamath godak nft wallet ekata awilla thiyenawa (18 wage danata awa)
@saviofi8589
@saviofi8589 2 жыл бұрын
Ayiyah 😍😊
@kumarisilva2194
@kumarisilva2194 2 жыл бұрын
හම්
@KavishkaSBandara
@KavishkaSBandara 2 жыл бұрын
Tech track අයියා මාස හයකින් video එකක් දාලා නැහැ.... බලන් ඉන්නවා අපි🙂
@InduwaraJ
@InduwaraJ 2 жыл бұрын
Agree
@Ejs2023Es
@Ejs2023Es 2 жыл бұрын
😪😪
@sandunwijesinghe634
@sandunwijesinghe634 2 жыл бұрын
Up
@welegedarapradeepkumara3648
@welegedarapradeepkumara3648 2 жыл бұрын
Yep. Mamat balan innawa...
@milindajayawardhana4360
@milindajayawardhana4360 2 жыл бұрын
Ow😢
@krishankaedirisooriya9543
@krishankaedirisooriya9543 2 жыл бұрын
NFT බලන්න ආවේ ලොකේ වැඩකරන හැට් තමයි නියෙමටම ඉගනගත්තේ.නියමයි ❤️
@pynpotha
@pynpotha 2 жыл бұрын
Totally braw !
@adithyaherath2000
@adithyaherath2000 Жыл бұрын
අයියා හොඳ සවන්දෙන්නෙක්....වටින සාකච්ඡාවක් කරන්න ඕනිම සවන්දීම, ඉවසීම වගේ දේවල් අයියා ළඟ තිබුණා....ඒකේ ප්‍රතිඵල අද අපිත් අරගත්තා....❤️😃
@surathchamara6061
@surathchamara6061 2 жыл бұрын
ක්‍රිප්ටෝ ක්ෂේත්‍රය ගැන සියලු මූලික කරුණු ඇතුලත් විශිෂ්ඨ සාකච්ඡාවක් ! බොහොම ස්තුතියි ! 👍
@surathchamara6061
@surathchamara6061 2 жыл бұрын
ක්‍රිප්ටෝ ගැන මං විස්තර කරපු හැටි kzbin.info/www/bejne/qqXce3d5adt9f7s
@kaveethmarambukwella5953
@kaveethmarambukwella5953 2 жыл бұрын
මෙන්න youtubers ලා කටහඬ ඇහුණත් ඇති අප්පා...
@praveenwarnakulasooriya5131
@praveenwarnakulasooriya5131 2 жыл бұрын
Patta නිහතමානී character ekak......respect malinda aiya ❤️❤️❤️
@sasaadisarajika7725
@sasaadisarajika7725 2 жыл бұрын
ලංකාව කියන එක අමතක කරන්න පෘථිවිය කියල හිතන්න❤️🔥 ගොඩක් වටින වැඩසටහනක්
@tharanga3345
@tharanga3345 2 жыл бұрын
සුපිරිම පැහැදිලි කිරීමක් brilliant knowledge malinda aiya ❤️👍
@YasasSriWickramasinghe
@YasasSriWickramasinghe 2 жыл бұрын
This discussion is so informative. No wonder when the speaker is Malida. Thank you so much!
@barneycasting8331
@barneycasting8331 2 жыл бұрын
Technology එකත් එක්ක ලංකාවේ හරිම පස්සෙන් ඉන්නේ, මම ඉන්නේ USA වල මෙහෙ අපි crypto වලින් profit ගත්තොත් ඒ profit එකටත් income tax ගෙවන්න ඕනි. ලංකාවේ Colombo Stock Market එකේ ලබන profit එකවත් income tax ගහන්නේ නැහැ. රජයට හරි බදු ප්‍රතිපතියක් තියෙනවා නම් පිට රටට ණය වෙන්න ඕනි නැහැ ලංකාවෙන්ම මුදල් හොයා ගන්න පුළුවන්. Fiverr, upwork, freelancing, cryptocurrency, binary options, forex trading. USA වල මේ හැම දෙයකටම income tax ගහනවා රජයට හොද බදු අදායමක් එනවා. ලංකාවේ සල්ලි කාරයන්ට හොදයි දුප්පත් නුගත් මිනිස්සු විනාශයි!
@leondhanushka2350
@leondhanushka2350 2 жыл бұрын
එහෙම tax කරන්නේ ඒ රටවල මිනිසුන් වෙනුවෙන් සෑහෙන්න services තියෙන නිසා... ඒ වෙනුවට ලංකාවේ තියෙන්නේ රටක් දුවන්න තියෙන genaral economy එකටත් කෙලින ආන්ඩු ක්‍රමවේදයක්...
@barneycasting8331
@barneycasting8331 2 жыл бұрын
@@leondhanushka2350 දැන් ඔය තරුණ අය අරගල කරන්නේ වෙනස් කරන්න නේ, ඉතින් රට වෙනස් කරන්න සියලු system වෙනස් කරන්න! හරි income tax method එකක් ගේන්න. ලංකාවේ රජයේ සේවකයෝ income tax ගෙවන්නේ නැහැ නේද ? මොන ලෝකයේ system එකක් ද කියල නම් මම දන්නේ නැහැ ඒක. මම මේ රටේ ගුරුවරයෙක් නමුත් income tax ගෙවනවා, property tax ගෙවනවා, හොදට බදු ගෙවනවා ඒ වගේ හොද service එකක් දෙනවා රජයෙන්. බැරි වෙලාවත් මට job එක නැතිවුනොත් අවුලක් නැහැ රජය මට උදව් කරනවා මොකද මම හරියට බදු ගෙවල තියෙන නිසා. මේක ධනවාදී රටක කිව්වට දුප්පත් මිනිස්සුන්ට තියෙන වරප්‍රසද මේ රටටම ඇවිල්ල බලන්න ඕනි. මෙහෙ තමුන්ගේ ආදයම අනුව තමයි හැම දෙයක්ම, බදු ගහන එක, සේවයන් ( රෝහල්, විශ්ව විද්‍යාල අධ්‍යපනය ) නොමිලේ ද මුදලට ද කියන එක තීරණය වෙන්නේ.
@jayalath9806
@jayalath9806 2 жыл бұрын
Kohomada oba tuma giye.kiyanna puluwanida
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
@@barneycasting8331 ලංකාවේ රජයේ සේවකයන් income tax ගෙවන්නේ නැහැ කියන එක නම් වැරදියි ඉහළ වැටුප් ගන්න හැමෝම income tax ගෙවනවා
@leondhanushka2350
@leondhanushka2350 2 жыл бұрын
@@barneycasting8331 මාගේ මිත්‍රයා,,, සමාවන්න!!! මා ඔබගේ කතාවට එකග වන්නේ නෑ... මේ රටේ මිනිසුන් බදු මුදල් නොගෙවනවා නොවෙයි...!!! ඔබ ජීවත්වන රටේ ආදායම් බදු මුදල් යම් ක්‍රමවේදයක් යටතේ අය කළ ද,.. ශ්‍රී ලංකාවේ එය එලෙස නීතිමය ආකාරයට අය කරන්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාවේ සිදු වන්නේ එය ඉතාමත් කූඨ උපක්‍රම සහිතව බඩු භාණ්ඩ හා සේවා බදු අස්සේ සගවමින් අය කිරීමයි... මේ රටේ මිනිස්සුන් පරිප්පු ඇටයට, සීනි ඇටයට, හාල් ඇටයට ඉඳන් තව තවත් එකී මෙකී නොකී බොහෝ දේ තුළ සඟවා ඇති බදු දැනුවත්ව හෝ නොදැනුවත්ව ගෙවමින් සිටියි. පැහැදිලිවම එය මංකොල්ලයකි. එම මුදල් මිනිසුන් වක්‍රාකාරව ගෙවා ඇතත්, එම බදු මුදල් වලට සිදුවන දෑ කිසිවෙකු නොදනී... එය නියමිත සිස්ටම් එකක නැති නිසා, එය පරික්ෂා කිරීමට ද නොහැකියි.
@dreamworld4636
@dreamworld4636 2 жыл бұрын
Excellent. We need more lengthy video series with malinda ayya. He is very knowledgeable🧠
@toratora8648
@toratora8648 2 жыл бұрын
Thanks Malinda ! educating people who need this area to stand their own. It's very important & very useful to anybody to know what's going on this planet .All the best from Toronto !!!
@EXCALIBOUR17
@EXCALIBOUR17 2 жыл бұрын
Great topic! Insightful! Must start researching like Malinda suggested. Thanks for sharing!
@saliyapulathisi1973
@saliyapulathisi1973 2 жыл бұрын
හරිම පැහැදිලි විදිහට සරලම අකාරයෙන් අහන් ඉන්න ආස විදිහට කියල දෙන චරිතයක්....
@watathotathorathuru1223
@watathotathorathuru1223 2 жыл бұрын
ලංකාවෙ මෙච්චර වැඩ්ඩො ඉන්නව කියල අපේ ආන්ඩුවෙ උන් දන්නෙ නෑ..දැනගත්තොත් මුන් අපේ වැඩ්ඩන්ව තියන එකකුත් නෑ.. කොහොම උනත් පට්ට❤️👌
@PayMasterApp
@PayMasterApp 2 жыл бұрын
බ්ලොක් චේන් ගැන චේන් පන්නන පැහැදිලි කිරීමක්. ස්තුතියි මලින්ද !
@nilushadasun8102
@nilushadasun8102 2 жыл бұрын
Excellent discussion. Every second is valuable. Thank you Business Advisor and resource person Malinda
@welegedarapradeepkumara3648
@welegedarapradeepkumara3648 2 жыл бұрын
Thank Malinda Aiya... Godak hewwa NFT gana. Ada tamai Supiriyatama terune... A to Z. Channel eka Aiyatat Thankz... Jayama Wewa...!!!!
@ckjayasekara
@ckjayasekara 2 жыл бұрын
The best explanation about Blockchain I saw. Even a dummy can understand it. Thank you BA and Respect Malinda!
@isurunaveenliyanaarachchi9341
@isurunaveenliyanaarachchi9341 2 жыл бұрын
Best explanation about blockchains, nfts ever❤
@dgkravihara
@dgkravihara 2 жыл бұрын
Thanks both of you. Very nice explanation ❤
@SasankaDias
@SasankaDias 2 жыл бұрын
This is a fabulous interview. We should think more independently and look for opportunities globally. Learning never ends. Thank you for this interview. Cheers 👍
@scientificworld6002
@scientificworld6002 2 жыл бұрын
malinda sir supiri guruvarayek marama vidiyata pahadili karanava super 🔥🔥🔥🔥🔥thanks a lot
@nadeera7100
@nadeera7100 2 жыл бұрын
බලන්න ආවේ NFT හැබයි ඊට එහායින් වැදගත් දේවල් දැන ගත්තා
@kteenworld2695
@kteenworld2695 2 жыл бұрын
Wel Explained Mr Malinda ... Wel Organized too ... Blessing s
@LalithHerath
@LalithHerath 2 жыл бұрын
Viraj, Great interview! and superb explanation by Malinda
@franklynmanuel
@franklynmanuel 2 жыл бұрын
Thanks Mr Viraj for bringing him for the interview . He always has the capacity to explain anything in a way that everyone can easily understand. Honestly saying today only I got a clear understanding of Crypto and NFT. Very good interview and I strongly recommend everyone must watch this interview.
@kelumakuratiya859
@kelumakuratiya859 2 жыл бұрын
Great 👍 thank you very much for both of you brothers!
@mithunanandapala6213
@mithunanandapala6213 Жыл бұрын
Huge Respect for all sharing this knowledge.
@janakagamage-nz8657
@janakagamage-nz8657 2 жыл бұрын
Awesome! discussion, Malinda you are a legend, thank you for clearing many clouds, never had a chance to take the ear off for a second till the end, cheers.
@malaka123456
@malaka123456 2 жыл бұрын
Thank you, very good interview
@manjulaprasangaperera3753
@manjulaprasangaperera3753 2 жыл бұрын
ඉතාම වටින වීඩියෝ එකක්..💖💝💗🙏🙏🙏
@vappuhamy
@vappuhamy 2 жыл бұрын
Very interesting discussion
@VibexLK
@VibexLK 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින කතාබහක් මේක. වෙලාව ගියා තේරුනේ නෑ. ආයි පාරක් technology ගැන youtube ගැන කතා කරන්න ගෙන්නන්න.
@pandukadesilva4420
@pandukadesilva4420 2 жыл бұрын
Very knowledgeable person,thank you
@thilinapeiris4099
@thilinapeiris4099 2 жыл бұрын
නියමයි...😍😍
@ajithkankanamge5938
@ajithkankanamge5938 2 жыл бұрын
valuble ideas are given thanks Malinda.
@prabuddhakahangama5147
@prabuddhakahangama5147 2 жыл бұрын
Great - Thank You both of you
@shammi124shammi6
@shammi124shammi6 2 жыл бұрын
Thank you. This is a good video. Provide good base for a start
@techbydevmin9757
@techbydevmin9757 2 жыл бұрын
NICE VIDEO AIYA ITS A IMPORTENT VIDEO GOOD LUCK AND QULITIY CONTENT
@thingstoknow3636
@thingstoknow3636 2 жыл бұрын
Never ever heard this type of discussion. So informative. Very many thanks BA and Malinda..❤❤
@MrDushantha78
@MrDushantha78 2 жыл бұрын
මෙතැනදී USA ගැන ගත්ත උදාහරණයත් එක්ක USA වල ජීවත් වන කෙනෙක් හැටියට මම එකඟ නෑ . මම හිතන්නේ මලින්ද ඒ ගැන දන්නේ නෑ . USA කියන්නේ අවුරුද්දකට ඉතාම දරුණු සුළි කුණාටු , වෙනත් ස්වභාවික ව්‍යසන වැඩිම ප්‍රමාණයක් වන රටක් . මේ රටෙත් ලංකාවේ වගේම මිනිස්සු මුදල් , ආහාර , ඇඳුම් පැළඳුම් හැම දෙයක්ම එකතු කරලා ව්‍යසන අවස්ථාවකදී මිනිස්සුන්ට ලබා දෙනවා සමහර වෙලාවට රජයටත් වඩා. රජයෙන් ගොඩක් වෙලාවට ඒ දේවල් වලට අවශ්‍ය අනෙක් පහසුකම් සපයලා දෙනවා. කොයි රටෙත් ඉන්නේ මිනිස්සු, කොච්චර Independent විදියට ජීවත් උනත් හැම රටකම වගේ මිනිස්සුම තමයි උදව්වට එන්නේ. ඒ විතරක් නෙමෙයි මිනිස්සු විසින්ම එකතුවෙලා හදාගත්තු ගොඩාක් සමාජ සේවා ආයතන මෙහේ තියෙනවා ඒ හැම එකක්මත් ඕනෑම ව්‍යසන අවස්ථාවක රජයට කලින් තමන්ගේ සේවාව කරදරයට පත් ජනතාව වෙනුවෙන් ලබා දෙනවා, ඇත්තටම රජයට කරන්න දෙයක් නැති තරම්. මම හිතන්නේ තමන් හරියටම නොදන්නා දෙයක් ගැන අදහස් දැක්වීමට පෙර ඔයිට වඩා ටිකක් දැනුවත් උනොත් හොඳයි.
@sameraprasanna3528
@sameraprasanna3528 2 жыл бұрын
යුරෝපා රටවල මිනිස්සු පිලිබඳව නේද මෙතන ඒ සිස්ටම් එක වැඩිපුර වශයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වේ ඇමරිකාව ගැනත් කිව්වා නමුත් ඔයා කියනවා ඒක වැරදි කියලා හරි මට ගැන ගන්න ඕනේ යුරෝපා රටවලට කියපු කතාව ඇත්ත නෙද කියලා
@lankanthawijesinghe
@lankanthawijesinghe 2 жыл бұрын
Interesting topic with master mind... Thank you 🙏
@chaanuwije1734
@chaanuwije1734 2 жыл бұрын
Thank you🤗
@pynpotha
@pynpotha 2 жыл бұрын
Legends Never Die 🍀
@denzilwickw
@denzilwickw 2 жыл бұрын
very valuable video....thanks.
@isuruanurada
@isuruanurada 2 жыл бұрын
වටින අදහස් ටිකක්. තවත් වීඩියෝ මාලාවක් දෙන්න.
@ashaneranda6607
@ashaneranda6607 2 жыл бұрын
කතා කරපු දේවල් එක්ක වීඩියෝ එක පට්ට..❤
@indikajayawardana9064
@indikajayawardana9064 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sinethperera9542
@sinethperera9542 2 жыл бұрын
This is very interesting and valuable
@wathsalaranathunga7613
@wathsalaranathunga7613 2 жыл бұрын
Sounds clear මදි... වෙන මොකක්දෝ සද්දයක් background එකෙන් ඇහෙනවා..
@onlife2055
@onlife2055 2 жыл бұрын
Nice one as ever 💜💜🔥🔥🔥👊👊
@gaminifernando9219
@gaminifernando9219 2 ай бұрын
මිලින්ද කියන දේ හරියටම හරි ! If you can make your hobby your profession you can achieve your targets very happily cause its your Hobby too .I reached my best using මගේ විනොදාස්වාදය.මගේ වයස දැන් 68. බොහොම සතුටින් ජිවිතය විදින්නට මම කලේත් using hobby as profession ❤
@wimukthimaduranga9239
@wimukthimaduranga9239 2 жыл бұрын
Cripto trading ගැනත් video එකක් ඔනෙ
@dilshanmalith8995
@dilshanmalith8995 2 жыл бұрын
Great Stuff 🔥🔥🔥
@sanjuwhs1286
@sanjuwhs1286 2 жыл бұрын
හරිම පැහැදිලියි... කියලා දෙන විදිය... 👌👌👌👌
@gihanvlog
@gihanvlog 2 жыл бұрын
Ehmada
@themoralshow902
@themoralshow902 2 жыл бұрын
නියමයි 💎😃
@mithuprakash1644
@mithuprakash1644 2 жыл бұрын
A very interesting conversation full of knowledge and learned a lot. Thank you..👊
@thinukawijerathne
@thinukawijerathne 2 жыл бұрын
Very informative
@XOther_Z
@XOther_Z 2 жыл бұрын
Ammo dakka gaman awe❣️🇱🇰
@isurangasakuntha5972
@isurangasakuntha5972 Жыл бұрын
Thanks malinda ayye ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ashannevishka4495
@ashannevishka4495 2 жыл бұрын
Good explain,,,
@praneeshaperera3263
@praneeshaperera3263 2 жыл бұрын
Explaned this really well aiyaa. Thank you so much ❤️❤️
@user-mv1yp6lj1v
@user-mv1yp6lj1v 6 ай бұрын
මූට අමුකැවිලා. හොද මානසික වෛද්යවරයකු හම්බ වෙලා බෙහෙත් ගන්න දැන් හොදට ම පිස්සු තදවෙලා තියෙන්නේ. නිවන් සුව
@randikadilum4847
@randikadilum4847 2 жыл бұрын
Patta❤️❤️❤️❤️
@kumarathilakaranjith5878
@kumarathilakaranjith5878 2 жыл бұрын
Thanks for your
@chanakadushmantha3775
@chanakadushmantha3775 2 жыл бұрын
Techtrack video ekak ona malinda ayya... ❤️
@bimalhiroshana
@bimalhiroshana Жыл бұрын
ඉතාමත් හොද වැඩසටහනක් 🤙🤙🤙🤙🤙
@johnnyasanka8711
@johnnyasanka8711 Жыл бұрын
Mata NFT kiyana eka loku prashnayak wela thibune.. Eaka saahenna visanduna thank you very much bro...
@nandun911
@nandun911 2 жыл бұрын
Niyamai malinda aiye.. hodtma theruna..❤️
@surekapathirana1918
@surekapathirana1918 2 жыл бұрын
ඔහු කියපු දේ හරි. අපේ රටේ මිනිසුන්ට තමන්ගේ ශක්තිය ගැන විශ්වාසයක් නැහැ. තීරණ තීන්දු ගන්නේ අනුන් ගැන බලලා. අපි රට කියලා නොබලා ලෝකය කියලා බැලුවම හරිම විවෘතව හිතන්න පුළුවන්. අදටත් හැම දෙයකටම අරගල ඇති වන්නේ මේ නිසයි.
@sameraprasanna3528
@sameraprasanna3528 2 жыл бұрын
හැබැයි සෑහෙන අවාසිත් තියෙනවා නේ මචන් ඕකේ
@mithurudanuma5102
@mithurudanuma5102 2 жыл бұрын
SuperB✨ thanks 😍
@LearntipsSL
@LearntipsSL Жыл бұрын
Lot of thank you for nft and malinda aiya and buissness advisor ❤
@Funnyvideos-hi2tr
@Funnyvideos-hi2tr 2 жыл бұрын
මං ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා. බොහොමත් ස්තූතී Mr Viraj ❤️. ඒ වගේම කියන්න ඔනේ අනිවාර්යයෙන්ම මලින්ද අයියාව ඉක්ක්මනින් ආයෙත් ගෙන්න ගන්න. ලංකාවට ඒ දැනුම ඔනේ 🖤❤️
@Funnyvideos-hi2tr
@Funnyvideos-hi2tr 2 жыл бұрын
@@BusinessAdvisorLK ❤️❤️❤️
@asunthatharindu6233
@asunthatharindu6233 Жыл бұрын
ඇවිදින පුස්තකාලයක් ❤❤❤❤
@dunn6357
@dunn6357 2 жыл бұрын
මේ කතාව නම් නියමයි. හැමෝම බලන්න සම්පූර්ණ වීඩියෝවම. මොනවා හරි දෙයක් දැනගන්න ලැබෙනවා.
@endlesshungry
@endlesshungry Жыл бұрын
Great knowledge ❤
@damienfernando5444
@damienfernando5444 2 жыл бұрын
මාස 06 කට වඩා බලන් හිටියා Malinda අයියා කතා කරනවා හරි බලන්න.. 😊 Please Malinda අයියේ... ඔයාට KZbin එකේ Long Videos කරන්න අමාරුයි නම් Free වෙන වෙලාවට KZbin Shorts හදලා දාන්න !! ඔයා එනකන් බලන් ඉන්න හැමෝටම ඒක ලොකූ බලාපොරොත්තුවක් වෙයි..❤
@econwithsamith4752
@econwithsamith4752 2 жыл бұрын
Great video ❤️
@poornikawijenayake2695
@poornikawijenayake2695 Жыл бұрын
Thank you very much for the video which contained lot of knowledge. This is absolutely a very good inspiration for those who are willing to step in to this field. Much appreciated ❤
@YourHeartFeelings
@YourHeartFeelings 3 ай бұрын
Supiri explanation ekak
@kaveeshajeewantha3262
@kaveeshajeewantha3262 Жыл бұрын
One of my favorite youtuber 😍😍😍
@nalindesilva4850
@nalindesilva4850 2 жыл бұрын
Nice video mali
@freedommind2386
@freedommind2386 2 жыл бұрын
මලින්ද අයිය 😵prison break එකේ Michael Scofield 😲වගේ පේන අය ඉන්නවද🧐😁🥰🥰😍❤️❤️වැඩත් ඒවගේනෙ😁🥰😍❤️🌝🌝
@Minsara123
@Minsara123 5 ай бұрын
Ado adow ow bn matath dn theerune 😮❤
@freedommind2386
@freedommind2386 5 ай бұрын
@@Minsara123 ස්කොෆීල්ඩ් දකිනකොට මලින්ද අයිය මතක් වෙනව මලින්ද අයිය අකිනකොට ස්කොෆීල්ඩ් මතක් වෙනව😁❤️
@AsangaRamanayake
@AsangaRamanayake 11 ай бұрын
Superb explanation!!!
@shanakarathnayaka-bj3wz
@shanakarathnayaka-bj3wz Жыл бұрын
Well explained❤️
@shaveenperera750
@shaveenperera750 2 жыл бұрын
Can you please do a more explanation about nft?
@sarath11260
@sarath11260 2 жыл бұрын
good job
@aselajayawickrama9268
@aselajayawickrama9268 2 жыл бұрын
විඩියෝ කතා සම්පත් අයියාගෙන් තමයි මලින්ද අයියාගේ ටෙක් ට්‍රැක් චැනල් එක මාත් බලන්න පටන් ගත්තේ ... දැන් අවුරුදු ගාණක් වෙනවා.. ඇත්තටම දෙන්නාගෙන්ම ඉගෙන ගත්ත දෙවල් බොහොමයි😍😍😍🙏🙏🙏
@DushanRangana7
@DushanRangana7 2 жыл бұрын
⭐Thank you...⭐
@MrJeewanMGamage
@MrJeewanMGamage 2 ай бұрын
Thanks both ❤️
@hashinthaubhayandika9290
@hashinthaubhayandika9290 2 жыл бұрын
Great Video ❤️
@sulamula2997
@sulamula2997 2 жыл бұрын
Thank you
@gaayusamarakoon5787
@gaayusamarakoon5787 Ай бұрын
Thankyou so much❤️
@environmentbeforeself
@environmentbeforeself Жыл бұрын
Hats off brother
@nnkvideos862
@nnkvideos862 2 жыл бұрын
Malindha aiya godak kalekin
@sadewaloka7010
@sadewaloka7010 2 жыл бұрын
Malinda Aiyawa Hadunwadeddi Aga Hiriwatuna
@dininduprabodana5894
@dininduprabodana5894 Жыл бұрын
No words. Excellent discussion. However, I'm bit confused about Malinda's view of capitalism. I'm not saying he's wrong.
@rukshanmadusanka5743
@rukshanmadusanka5743 2 жыл бұрын
Malinda Boss
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 18 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 7 МЛН
How to use Neuromarketing for your business ?
17:34
Business Advisor
Рет қаралды 19 М.
EP02 : Trading, Life, LKA & Universe ft. @TechTrackShow
2:41:27
myHub LK
Рет қаралды 180 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27