ගැනුම්කරුවෝ හොයාගෙන අපනයනය කරන්නේ කොහොමද? | How to find buyers for your business?

  Рет қаралды 239,419

Business Advisor

Business Advisor

Күн бұрын

How to find buyers for your business?
0:00 - Intro
1:35 - Introduction
2:47 - Why must we touch the export business field?
4:36 - What must I do first in order to start an export business?
5:54 - How do we find out the buyer's requirements?
10:27 - How to find a niche market in foreign countries being in Sri Lanka?
15:01 - How can I find a buyer?
21:34 - How to register to do export business?
28:58 - What are the fields in which we can do export business in Sri Lanka?
29:18 - Is it better to export in bulk or send them after adding value?
30:24 - What are the conditions a buyer must consider?
34:52 - What is the advice you can give to our audience?
It's Sanath Bandara Herath who is joining us today. You may know him through the path to the export KZbin channel. He is a former visiting lecturer of many state as well as non-state universities. He is also working as an export consultant too.
Sanath Bandara Herath's contact details
Consultation - www.businessadvisor.lk/consul...
Path to export / අපනයනයට නිවැරැදි මග - / @user-on9mw7hl6c
අපනයන වැඩමුළු - www.businessadvisor.lk/events
So today we have bought you valuable content with regard to how to do export business. Therefore he is giving you some valuable tips on how to achieve your targets through export business? The whole content, in brief, is given below.
✅ Importance of export business?
✅ How to earn dollars?
✅ Why must we try to catch the foreign market?
✅ Importance of dollars for our countries?
✅ The first step to start your own export business?
✅ Tips to start your export business?
✅ What types of buyers' requirements?
✅ What are the criteria we must consider when doing an export business?
✅ What are Mandatory requirements, common requirements, and niche market requirements?
✅ How to compete with your competitors?
✅ What are the requirements we must have in order to start an export business?
✅ What are the things we must consider when picking an importing client?
✅ What is the role of custom?
✅ What are custom requirements?
✅ What is HS (harmonized System) code?
✅ How do we find out the custom requirements?
✅ How to find custom requirements through high commission?
✅ Which is the best way to find custom requirements?
✅ Who is a buyer?
✅ What must we consider when choosing a buyer?
✅ Methods to find a buyer?
✅ What are the organizations that we can get help for our export business?
✅ What is the department of commerce?
✅ Method of finding an agent?
✅ Importance of finding an agent?
✅ What is the best way to find a buyer?
✅ Which is the most successful way of finding a buyer?
✅ Why is business registration important?
✅ Why are TIN and Vat important?
✅ The remaining capacity of which we can still export?
✅ How to deal with the COP (Cost Of Production)?
✅ Importance of value addition for your product.
✅ What are the factors we must consider when value addition for your product is done?
✅ Why must we consider the packing requirements?
✅ What are the factors we must consider when packing our products?
✅ What are the drawbacks we do face in the export business?
✅ Why is knowledge important when doing an export business?
✅ Why is client requirement important?
Make sure you watch from the beginning to the end of the video without skipping. If so you can cover up all of the points mentioned above. Thanks for choosing Business Advisor. Make sure that you subscribe to our channel, click on the bell icon, and give us a thumbs up. We would like to know your valuable feedback too. So please don’t forget to add your valuable feedback in the comment section below.
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessadvisor.lk/cr
www.businessadvisor.lk/consul...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessadvisor.lk/
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessAdvisorLK
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
#Export #ExportSinhala #ExportBusiness

Пікірлер: 302
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 9 ай бұрын
මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy
@kasunfernando4553
@kasunfernando4553 2 жыл бұрын
ගොන් videos වලට මිලියන ගනන් views, මේ වගේ වැදගත් දෙයකට තියෙන views දැක්කාම අපේ රට ගැන දුකයි ! ඔයාගේ වැඩේ super අයියේ ! දිගටම මේ වගේ videos දෙන්න... Thank you. ❤️‍🔥
@imgroot5845
@imgroot5845 2 жыл бұрын
eka nam sahathika attha
@janakavasanthakumara7867
@janakavasanthakumara7867 2 жыл бұрын
කුණු රසට හුරු වෙච්ච අය ඉන්න රටක් මෙහෙමවත් තියෙන එක ඇති...
@chameerarodrigo2383
@chameerarodrigo2383 7 ай бұрын
මේ ආකාරයේ අධ්‍යාපනය සාමාන්‍ය පෙළ විෂයට ඇතුළත් කළ යුතුය. එහෙම උනොත් අපේ රට මිලියන ගණන් ව්‍යවසායකයින් බිහි කරනවා
@sirimathinanayakkara3342
@sirimathinanayakkara3342 6 ай бұрын
@chamantharajakaruna6667
@chamantharajakaruna6667 3 жыл бұрын
දැන් රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ගොඩක් වැදගත් වේවි Export Business එකක් ආරම්භ කරන එක.. 💞
@sanathherath2977
@sanathherath2977 3 жыл бұрын
Path to export channel ekath balanna
@kasunbsanjaya6848
@kasunbsanjaya6848 3 жыл бұрын
Ĺĺ
@chamantharajakaruna6667
@chamantharajakaruna6667 3 жыл бұрын
@@sanathherath2977 ස්තූතියි
@pawanmadushan1234
@pawanmadushan1234 2 жыл бұрын
@@sanathherath2977 thanks
@jiwithayataadaren8332
@jiwithayataadaren8332 Жыл бұрын
​@@sanathherath2977
@AnandaWijeweera-ry6kz
@AnandaWijeweera-ry6kz Жыл бұрын
බොහෝ ස්තුතියි මහත්තයා ඔබ තුමාට . මාලු අමුවෙන් සහ ඇඹුල් කර අපනයනය කිරීමට උපදෙස් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙමි . 🎯💲👍💖
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 11 ай бұрын
හරිම නිරහංකාරව පැහැදිලි කිරිමක් කරනවා ඉදිරියට යන්න හදන ඔනම කෙනෙකුට මෙි අදහස් ටික නමි මිල කරන්න බැරි තරමට වටිනවා බෙිහොම පිං මෙි මහත්වරැ දෙන්නටම තව තවත් ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබෙිවා ජයෙන් ජයම වෙිවා තෙරැවන් සරණයි🙏🙏
@lalanigamage7117
@lalanigamage7117 2 жыл бұрын
වටිනා වැඩසටහනක්. අපනයනය සම්බන්ධ තවත් වැඩසටහනක් කරන්න බොහොම ස්තුතියි.
@sujithsanjeewa4545
@sujithsanjeewa4545 2 жыл бұрын
මෙක කියා නිම කල නොහැකි තරම් වටින video එකක්.. ඔබතුමාගෙ මුල සිට සියලු video නැරබුවා..නමුත් අද තමා ඔබ තුමා මා වෙනුවෙන් කල video එක.. thanks a lot.. ❤
@upamalikumudinie4181
@upamalikumudinie4181 Жыл бұрын
Very valuable
@chandikaachala7841
@chandikaachala7841 3 жыл бұрын
The attempt of both you is much useful for us. Thank both of you a lot
@chandimascollection
@chandimascollection 3 жыл бұрын
අපනයනය සම්බන්ධ ඉතාමත් වැදගත් කාලොචිත මාතෘකාවක් සමග සුදුසුම සම්පත් දායකයෙක් සම්බන්ධ කිරීම ගැන Business Advisor ස්තුතියි ... Path to export චැනලය හරහා අපනයනය සදහා උනන්දුවක් දක්වන පිරිස දැනුමෙන් පෝෂණය කිරීම සම්බන්ධයෙන් සනත් බණ්ඩාර හේරත් මහතාට බෙහෙවින් ස්තුතියි
@vitharanalaxman9554
@vitharanalaxman9554 2 жыл бұрын
Explain karn kenwk nedd dannay waraga..mat badu denn heki
@NEILJPEREIRA
@NEILJPEREIRA Жыл бұрын
@@vitharanalaxman9554 moo
@thetourist175
@thetourist175 3 жыл бұрын
Very important! Thank You!
@buddikakumara1
@buddikakumara1 2 жыл бұрын
වටිනම අදහස් පෙළක්,,,, ස්තූතියි ..
@loshanindika4852
@loshanindika4852 3 жыл бұрын
ගොඩක් වැදගත් 🙏
@namalgunarathna780
@namalgunarathna780 3 жыл бұрын
ගොඩක් ස්තුතිය ඔබ තුමාට....!
@thimiraranjeewadewage2634
@thimiraranjeewadewage2634 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.
@tharindunavinda2517
@tharindunavinda2517 Жыл бұрын
මිළ කල නොහැකි වීඩියෝවක්.බොහොමත්ම ස්තූතියි ! ❤️
@shaneeradulaj
@shaneeradulaj 2 жыл бұрын
වටින වීඩියෝ එකක් 💪
@nihalnanayakkara8104
@nihalnanayakkara8104 Жыл бұрын
Very important !!Thank you so much 👍
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
thank you so much mr, Viraj.also thanks for m rBandara.
@pamaracolourlab920
@pamaracolourlab920 2 жыл бұрын
ගොඩක් වටිනව❤️
@chamithlekamge967
@chamithlekamge967 2 жыл бұрын
Its a professional discussion. Hope to contact you soon. Best wishes.
@wikumsrinathekanayake4070
@wikumsrinathekanayake4070 Жыл бұрын
Valuable topic & content.. Good work..👏👏👏
@akifhamza8725
@akifhamza8725 3 жыл бұрын
Very professional channel
@jeevikarathnamali5341
@jeevikarathnamali5341 Жыл бұрын
දැන ගන්න අවශ්‍ය වෙලා තිබුනු ගොඩක් දේවල් දැන ගත්තා. ඔබ තුමන්ලා දෙපලට බොහොමත් ස්තූතිවන්ත වෙනවා. තවත් වටිනා දේවල් දැන ගන්න සලස්වන්න හැකි වේවා.
@thilaksuranjayakumara7257
@thilaksuranjayakumara7257 2 жыл бұрын
Hoda වැඩසටහනක් බොහොම thanks
@sandyawickramasinghe8664
@sandyawickramasinghe8664 Жыл бұрын
your channel is very important .Iam appreciates you, well done.
@sewwandipitawala4083
@sewwandipitawala4083 3 жыл бұрын
Godak watina video ekak.
@siyumdineththika6624
@siyumdineththika6624 2 жыл бұрын
Thank you! Niyamay!🤘
@Gihara_Gayanthaka
@Gihara_Gayanthaka 3 жыл бұрын
vary important video.💪
@singhemarketingservices1412
@singhemarketingservices1412 3 жыл бұрын
Path to export & Business Adviser youtube channel 2 ම නියමයි 👍👍👍..Thanks so much both of you..
@sanjayamaduwantha7262
@sanjayamaduwantha7262 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්❤
@Kgayathri4262
@Kgayathri4262 Жыл бұрын
Thank you very much both of you💪🌼
@rufaikrafeek5796
@rufaikrafeek5796 3 жыл бұрын
Great work bro
@lahirusamp3731
@lahirusamp3731 2 жыл бұрын
සුපිරි chanal එකක්.... නියමයි
@sarathgune7087
@sarathgune7087 2 жыл бұрын
aye meka niyama wadasatahana matavistara tika denawade
@prasannamahesh8715
@prasannamahesh8715 3 жыл бұрын
Thanks for interview
@susodiniheva3844
@susodiniheva3844 Жыл бұрын
Thank you 🙏 valuable information
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
Godak wadagath vedio ekak
@jayanthachristopher5797
@jayanthachristopher5797 2 ай бұрын
හොද අර්ථවත් වීඩියෝවක්, නමුත් මං බලාපොරොත්තුවෙන් සිටි ප්‍රශ්නයට නම් මෙතනදි පැහැදිලි උත්තරයක් ලැබුනේ නෑ.කොමන්ට්ස් නිරීක්ෂණය කිරීමෙදිවත් කාටවත් එහෙම ප්‍රශ්නයක් නෑ වගේ.නමුත් මට තියෙන ප්‍රශ්නය නම් යම් ආධුනික අපනයන කරුවෙකු තම නිෂ්පාදන අපනයනය කිරීමේ දී යම් ඒජන්ට් කෙනෙක් හරහා තම භාණ්ඩ වලට ගෙවන මුදල ලබා ගන්නේ කුමන ආකාරයකින්ද?එයට නියමිත මුදල් ඔන් ලයින් ක්‍රම වේදයක් හරහා හෝ නැත්නම් බෑනක් ටු බෑන්ක් හරහා හෝ ස්තීරවම එම මුදල් අපනයනකරුගේ එකවුන්ට් එකටම ලැබෙන බවට ඔහුට විශ්වාසයක් තැබිය හැකිද? සමාජ භාෂාවෙන් පවසනවා නම් ඔහුට ගැනුම් කරුවා පොල්ලක් තිබ්බා නම් අන්තිමේදී ඔහුට යවපු බඩු වල මුදලුත් නෑ, මහන්සියත් ඉවරයි. ඒ නිසා මං මේ මහත්වරුන් දෙදෙනා ගෙන්ම කාරුණිකව ඉල්ලා හිටිනවා තමන් අපනයන කරන භාණ්ඩ වලට මුදල් ලබා ගන්න ආකාරය ගැන තේරුම් ගත හැකි විස්තරයක්.එවැනි පැහැදිලි කිරීමක් කරන්නේ නම් බොහෝ සේ ස්තූති වන්ත වෙමි... I'm sorry, I raised that question because I have not idea about it.. Thank you sir.. My congratulations for your video..
@isurugunarathna8297
@isurugunarathna8297 2 жыл бұрын
Superrrrrrrrrrrr vedioes.......
@s.r.nlanka5773
@s.r.nlanka5773 Жыл бұрын
Well done Mr sanath
@priyangazoysa6564
@priyangazoysa6564 2 жыл бұрын
ගොඩක්ම ස්තූතියි
@thamindusadunitha2349
@thamindusadunitha2349 2 жыл бұрын
Best wishes for both of you. And thank you so much Business advisor ❤️🙌
@vajiragunathilake5287
@vajiragunathilake5287 Жыл бұрын
Thank you so much
@malamala7228
@malamala7228 Жыл бұрын
Thank you sir and this channel
@saminda091
@saminda091 2 жыл бұрын
Interesting 👍
@kasunbsanjaya6848
@kasunbsanjaya6848 3 жыл бұрын
Bohoma hoda vedasatahanak
@arachani3580
@arachani3580 2 жыл бұрын
Godak vadadagath tnx...💪💪
@lghanshika
@lghanshika 3 жыл бұрын
ගොඩක් පින්
@DushanRangana7
@DushanRangana7 3 жыл бұрын
Thanks a lot... ❤😃
@avishkaweerathunga2057
@avishkaweerathunga2057 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@tharukanilakshi7723
@tharukanilakshi7723 3 ай бұрын
Thank you so much .. both of you
@danaraja9062
@danaraja9062 Жыл бұрын
අපනයනය සදහා රජය වීසින්ම නිලධාරීන් පත් කර අපෙන් බඩු අරගෙන රජයටම මෙම වැඩෙ කරලා ඩොලර් හම්බ කරන්න පුලුවන් නෙද, රජයට පුලුවන් වෙන වෙනම නිලධාරීන් පත් කර ඔය ඔක්කොම කරලා අපෙ රටට ඩොලර් හම්බ කරන්න, රජය බලාගෙන ඉන්නෙ අපි ගැනුම් කරුවන් හොයා ගෙන කියක් හරි හම්බ කරාම රජය අපෙන් ගානක් කඩාගන්න
@reetashamali6998
@reetashamali6998 10 ай бұрын
Atthatama eka thama wenna ona
@shiranthi116
@shiranthi116 9 ай бұрын
රජයට කිසිම උනන්දුවක් නෑ, කිසි නිශ්පාදනයක් කරන්න. රටින්ම ගෙනැල්ලා කොමිස් ගහනවා මිසක්. Even බිත්තර.
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb Ай бұрын
රජය කරන්නෙ ආනයනයට තැන දෙන එකනෙ. හොදට හොරාකන්න පුලුවන්කම තියෙනවනෙ.අපනයනය කලාට ඒක කරන්න බෑනෙ.
@danushkajayawickrama6833
@danushkajayawickrama6833 3 жыл бұрын
very valuble
@tharindulakpriya661
@tharindulakpriya661 3 жыл бұрын
Supiri 👍👍
@aroshisarath4610
@aroshisarath4610 3 жыл бұрын
Good job
@pothakamahima8826
@pothakamahima8826 6 ай бұрын
Good explanation
@sehiruvirash7023
@sehiruvirash7023 3 жыл бұрын
Thank you so mutch
@djchathura3822
@djchathura3822 2 жыл бұрын
Niyamai
@asiri-wijesinghe
@asiri-wijesinghe Ай бұрын
Very informative !
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Ай бұрын
Glad it was helpful!
@ddralwis
@ddralwis 2 жыл бұрын
Like this....
@matheeshanethmal9286
@matheeshanethmal9286 2 жыл бұрын
ජය 🔥
@athulalaksiri1215
@athulalaksiri1215 2 жыл бұрын
Thank you so much
@pubudulakmal183
@pubudulakmal183 2 жыл бұрын
The good video
@dilruliyanagestyle3073
@dilruliyanagestyle3073 2 жыл бұрын
Thank you 🙏
@marieuep1422
@marieuep1422 5 ай бұрын
The Vedio is excellent. I have watched several videos about exporting but no one explains about the taxes & chargers of exporting. Appreciate if you’ll can do a video about taxes too
@kanthimenike2683
@kanthimenike2683 2 жыл бұрын
Great
@anushkasandeepa7803
@anushkasandeepa7803 3 жыл бұрын
අපනයනය පිළිබඳව තව video ඕන.thanks😍
@supunhiniduma1368
@supunhiniduma1368 2 жыл бұрын
thank you.
@Kiddyartgalary
@Kiddyartgalary 2 жыл бұрын
Thanx a lot sir
@kpdilipnuwanperera6612
@kpdilipnuwanperera6612 2 жыл бұрын
Thanks for you
@asharathwaththa1084
@asharathwaththa1084 Жыл бұрын
ස්තුතියි ඔබ‍ට
@pramodsudhar1962
@pramodsudhar1962 Жыл бұрын
Thanks..❤️
@chamindunethsara4567
@chamindunethsara4567 3 жыл бұрын
තාව උපදෙස් ඉදිරියට ඔන
@ganegodaopticians8447
@ganegodaopticians8447 2 жыл бұрын
Thank you
@sonalical4222
@sonalical4222 2 жыл бұрын
Sthuthi obata me mahaththayawa gennala aluthen patan ganna inna aiyata athwalak saha hari awabodayak labadunnata . Me sanath mahathatath obatath. 🙏
@shanthapriyalal9245
@shanthapriyalal9245 Жыл бұрын
Thanks lots
@dimuthumadushan3412
@dimuthumadushan3412 3 ай бұрын
Thanks...❤️❤️❤️👍bs...
@poornagangoda9354
@poornagangoda9354 2 жыл бұрын
Godak watenawa sir math apanayana business ekak patan ganna hadanne mama me vidio eken godak dewal iganna gaththa
@sanukinehansa1704
@sanukinehansa1704 Жыл бұрын
Oya dan bisnas karanawada
@hewapathirannahalagemallik5233
@hewapathirannahalagemallik5233 4 ай бұрын
Suratl මසුන් අපනයනය karana kenek සොයා denawada Teruwan saranai ජයවේවා obage video eka godak වැදගත්
@janakajj2704
@janakajj2704 3 жыл бұрын
Hama wadasatahanakma balanawa.oba tuma thama hodama youtube chanel eka karane ape ayata godayanawanam.man inne taiwane.mata puluwanam kiyanna mehen lankawath athara mata karanna puluwan busnese idea ekak
@illionconcepts6657
@illionconcepts6657 Жыл бұрын
Thank U sir
@eventssrilanka9410
@eventssrilanka9410 2 жыл бұрын
THANKS
@charli993
@charli993 2 жыл бұрын
Thanks
@rislyrauff4812
@rislyrauff4812 3 жыл бұрын
Best wishes for both of you, specially Mr.Viraj asking some very important things from any visitor he brings. Super work. Keep it up 👌🤩
@user-zy6vd1qb4w
@user-zy6vd1qb4w 6 ай бұрын
❤ that's my hopes
@RuwanSadamali
@RuwanSadamali 2 ай бұрын
Thanks sid
@ajithpriyantha1084
@ajithpriyantha1084 3 жыл бұрын
සනත් අයියා ගොඩක් වටින උපදෙස් ටිකක්.තෙරුවන් සරණයි...! Bisness advicer ඔබ ඇතුලු කණ්ඩායටත්
@pradeepmaju2530
@pradeepmaju2530 2 жыл бұрын
Hoda vada satahanak
@pramodbuddhika4205
@pramodbuddhika4205 3 жыл бұрын
❤️ හොය හොය හිටපු වීඩියෝ එකක්
@reetashamali6998
@reetashamali6998 10 ай бұрын
Thank you 🙏🏻🙏🏻 you
@theekshana232
@theekshana232 9 ай бұрын
Aththatama godak hoda nihathamani pudgalayek me wage aya godak adui
@piyasirimadapatha5950
@piyasirimadapatha5950 3 жыл бұрын
Tanks
@ishannimantha1291
@ishannimantha1291 3 жыл бұрын
Vatina video ekak 👍
@shafikali305
@shafikali305 3 жыл бұрын
Excellent....
@KawiDarshana
@KawiDarshana 2 жыл бұрын
භාණ්ඩ අපනයනය සඳහා අවශ්‍ය BR එක හදාගන්න විදිහ වැඩිදුරටත් පැහැදිලී කිරීමක් අවශ්‍යයි
@srilankanfoodwithkoshi1628
@srilankanfoodwithkoshi1628 2 жыл бұрын
ඒ..ජී office eken
@harshanashalinda648
@harshanashalinda648 2 жыл бұрын
@@srilankanfoodwithkoshi1628 oya badu export karanawada
@srilankanfoodwithkoshi1628
@srilankanfoodwithkoshi1628 2 жыл бұрын
@@harshanashalinda648 na thwama .. mama විස්තර dannwa
@harshanashalinda648
@harshanashalinda648 2 жыл бұрын
Mata kiyala denna barida
@srilankanfoodwithkoshi1628
@srilankanfoodwithkoshi1628 2 жыл бұрын
@@harshanashalinda648 oyata onima විස්තරයක් danagann පුළුවන් AG office ekata gihin ahuwama
@Cheffavi123
@Cheffavi123 5 ай бұрын
Path to export❤
@dulangaperera7977
@dulangaperera7977 2 жыл бұрын
පොඩි ඉල්ලීමක්, business advisor එක හරහා රටක ඉන්න අපිට ලංකාවේ community එකක් හැදුවනම් පුළුවන් අයට මෙහෙ ඉන්න යට බයනැතුව product supply කරන්න පුළුවන් විදිහට ගොඩක් අයට අලුත් oppertunities ඇතිවෙයි
@isurikakarunanayaka88
@isurikakarunanayaka88 2 жыл бұрын
ඔව්ව් ඇත්තමයි
@nireshtharakaperera7523
@nireshtharakaperera7523 Жыл бұрын
ගොඩාක් හොද යෝජනාවක්..Whatsapp⁩ community group එකක් හැදුවා නම් හොදයි.
@shiranthi116
@shiranthi116 9 ай бұрын
ඔව් හොද ප්‍රමිතියේ අාහාර වගකීමකින් හදලා එවනවා නම් හැමෝම ගනියි. Even කරපිංචා, රම්පේ වගේ ඒවා පවා. සීනි සම්බෝල. කොස්, දෙල්...
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb Ай бұрын
ඒක හොද අදහසක්.❤
@piyumikaabeywickrama5902
@piyumikaabeywickrama5902 3 жыл бұрын
👌👌♥️
@sltravelwithnature
@sltravelwithnature Жыл бұрын
Can you provide ITC weblink Thanks for your information great advice
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Business Advisor videos swayan rekiya karana ayata loku shakthiyak
@kaushichanika8888
@kaushichanika8888 2 жыл бұрын
Aiya Api export Karaddi ewa wala price Eka set karaganne kohomada ?(ex: spices powder and dry products
UNO!
00:18
БРУНО
Рет қаралды 3,4 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 16 МЛН
30 Years of Business Knowledge in 2hrs 26mins
2:26:13
Simon Squibb
Рет қаралды 6 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 3,4 МЛН