How Clean Hero Hunk Bike Engine Carburetor | How Repiar Hunk Carburetor Sinhala|Piston With Anu Bro

  Рет қаралды 3,273

Piston With Anu Bro

Piston With Anu Bro

5 ай бұрын

සියලු දෙනාම සාදරයෙන් පිළිගනවා මගේ යූ ටියුබ් චැනල් එකට
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල දිගටම රැදිල ඉන්න
වීඩියෝ එක ලයික් කරන්න
කමෙන්ට් කරන්න
අනික් කට්ටියට බලන්න share කරන්න
තවත් වීඩියෝ ස් මෙතැනින් බලන්න
ලින්ක් එක ටච් කර ඇතුලු වන්න
ඔයාගෙ බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
• #petrol The main reas...
ඔයාගේ පෙට්‍රල් වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
• The main reasons why a...
ඔයාගේ ඩීසල් වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
• Desal three wheeler s...
බයික් එකේ පෙට්‍රල් ඕෆ්ලෝ යනවාද එහෙනම් මේක බලන්න
• How to fix Carburettor...
බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරලද ඒකට හේතුව මෙන්න බලන්න
• How to fix Carburettor...
තනකොල කපන මැශින් එකේ කාබියුලේටර් අලුත්වැඩියා සිදු කර ගන්න ආකාරය මෙන්න
• How repiar brush cutte...
තනකොල කපන මැශින් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
• How repiar brush cutte...
CDI unit පිලිබදව සියලුම දේ මෙන්න බලන්න
• Here's everything you ...
Discovery 135 කාබියුලේටර් අලුත්වැඩියා වීඩියෝ එක මෙන්න
• How clean the bajaj di...
Discovery 125m කාබියුලේටර් අලුත්වැඩියාව මෙන්න
• How clean bajaj discov...
කාබියුලේටර් ටියුනින් වීඩියෝ එක මෙන්න
• Carburetor tuing | bik...
පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් අලුත්වැඩියාව මෙන්න
• How Clean Bajaj 4 stro...
කාබියුලේටර් ටියුනින් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න
• Carburetor Tuing Screw...

Пікірлер: 87
@user-wh3zq6pm1g
@user-wh3zq6pm1g Ай бұрын
මල්ලී ගොඩක් ස්තුතියි .මම මගේ හන්ක් බයික් එකේ කාබ් එක ඔයාගෙ වීඩියෝ එක බලාගෙන ගලවල හයි කලා .නියමෙට වැඩ.හේතුව උනේ සමහර වෙලාවට රේස් වෙන්නෙ නෑ .රේස් කරල ගිහින් ආපහු ස්ලෝ කලොත් රේස් වෙන්නෙ නැතිව බයික් එක නැවතිලා වැටෙන්න ගිය අවස්තාත් තිබුන.තෙලුත් පිච්චෙනව වැඩියි ගොඩක්..බලමු පැදල කියන්නම්.
@sarathjayakodi2962
@sarathjayakodi2962 5 ай бұрын
සුභ නව වසරක් ජයෙන් ජයම වේවා....
@user-xo7fg7op8h
@user-xo7fg7op8h 6 сағат бұрын
Hero hunk eke carburetor tune vidio ekak nadda
@DIYHUB87
@DIYHUB87 5 ай бұрын
අවංකව කිව්වොත් , ආදුනිකයෙකු සදහා උවද ලේසියෙන් අවබෝධ කරගත හැක. ස්තූතියි ❤
@sagarawm7513
@sagarawm7513 5 ай бұрын
එල් කොල්ලෙක් මමත් දන්නෙ නැ ති දෙයක් අහ ගන්නව
@VirajBuddhika-oj1ru
@VirajBuddhika-oj1ru 3 ай бұрын
Kage unath supiri baik eka
@lankeshwaramanage2917
@lankeshwaramanage2917 4 ай бұрын
Superb explanation .....well done
@kumarathilaka1576
@kumarathilaka1576 5 ай бұрын
ෂුපිරි ඈ
@nishanchinthaka1622
@nishanchinthaka1622 3 ай бұрын
supiri dear...goodluck
@maharoofpesahir7369
@maharoofpesahir7369 5 ай бұрын
Niyamiy good video
@priyanthadharmasena8238
@priyanthadharmasena8238 3 ай бұрын
❤❤❤❤ Excellent explain
@pradeepchandana299
@pradeepchandana299 5 ай бұрын
එල එල❤❤❤
@ravindrasamaranayaka8281
@ravindrasamaranayaka8281 3 ай бұрын
oil pump eka maru karana vedio ekak danna puluwanda?
@chamikagayan
@chamikagayan Ай бұрын
thankyou bro ....
@samalkaudara8641
@samalkaudara8641 5 ай бұрын
Thank you Bro...attthatma mara explain ekk kre...Baluwata kranna nam Lesi wen na hby...mge bike ek oka nwei...Diapram Carburettor ekkd ndda kyla dana ganne khmd...anik warge mkkd..mge bike eka Yamaha SZ-X
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Mama hithann ඩයප්‍රෑම් එකක්
@user-km1yr1rt3q
@user-km1yr1rt3q 2 ай бұрын
Cleaning me diesel Lena he hya petrol
@SashizRo
@SashizRo 5 ай бұрын
wheel eke cab tune up ekk dnnko
@VirajBuddhika-oj1ru
@VirajBuddhika-oj1ru 3 ай бұрын
Supiri
@chamodWi
@chamodWi 4 ай бұрын
aiya,මගෙ ct 100 බයික් එකේ දැන් දවස් 2 ක විතර ඉදලා තෙල් කරන්නෙ 1L ට 15 km විතර එකට හේතුව මොකක්ද දන්නේ නැ නේද???දුම දාන්නෙත් නැ කලු දුමවත් සුදු දුමවත්,Oil ලීකුත් නැ,petrol ලීකුත් නැ,හැබැයි start කරලා සලිලන්සරේ දුමට අත තියලා බැලුවහම ⁣petrol සැර එනවා,මොකක්ද දන්නෙ නැ නේ අවුල????
@user-er5tc3hx9w
@user-er5tc3hx9w 5 ай бұрын
මේන් ජෙට් හොල්ඩර් එක කොහේද ගන්න තියෙන්නෙ
@ivanrexsusantha7022
@ivanrexsusantha7022 5 ай бұрын
මල්ලි ඔයා දන්නවද brush cutter මැශින් වල ප්ලැට්නම් සිස්ටම් එක ගැන..පුලුවන්නම් ඒ ගැන ඒ කියන්නෙ ඒකෙ කරන්ට් පැත්ත ගැන වීඩියෝවක් කරන්න.නැත්නම් මට දැන ගන්න දෙයක් තියෙනව.පුලුවන්ද උපදෙසක් දෙන්න.
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Whatsapp 0711031246
@Bikeservice50
@Bikeservice50 3 ай бұрын
❤️
@sanjayalakmal1580
@sanjayalakmal1580 5 ай бұрын
👍👍👍👍👍👍👍👍
@Sachin-bk5kk
@Sachin-bk5kk 5 ай бұрын
aiye mage bike eke petrol off low yanawa mn carb eka sudda kara ath hariyanne ne bike eka pulsure 150
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Whatsapp 0711031246
@AnulaPereraa2p
@AnulaPereraa2p 5 ай бұрын
Hunk eke fork oil seal hadaganna video ekk one
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
❤️
@manjulamanjula2304
@manjulamanjula2304 5 ай бұрын
❤❤❤❤
@jayathrimithunimalshani4788
@jayathrimithunimalshani4788 5 ай бұрын
♥️🥰
@SamanJayasuriya-mt5wo
@SamanJayasuriya-mt5wo 5 ай бұрын
❤❤❤
@kumarathilaka1576
@kumarathilaka1576 5 ай бұрын
🙋
@tharakapigera5223
@tharakapigera5223 5 ай бұрын
Hero Hunk Dis rapayar gan keyla thanna.
@dilshanmadushanka-kh8yt
@dilshanmadushanka-kh8yt 2 ай бұрын
bike walata modified air filter gahana eka hodaida
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
සමහර එවා හොදයි ඉතින්
@kamalbandara3851
@kamalbandara3851 5 ай бұрын
Malli one way clutch eka ain karla diuwot engine eka aul yanwada
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
නෑ
@kamalbandara3851
@kamalbandara3851 5 ай бұрын
@@PistonWithAnuBro thankyou kolla❤️💪
@niroshanjayanath7336
@niroshanjayanath7336 5 ай бұрын
Hero honda hunke eke tankiyak hoyaganna nadda mage bike eke tankiya dirala
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
නෑ නෙ
@user-xo7fg7op8h
@user-xo7fg7op8h 24 күн бұрын
Hunk eka tunup eka gana kiyanna puluwanda
@PistonWithAnuBro
@PistonWithAnuBro 23 күн бұрын
ප්ලග් සුද්ද කරන්න ඔනි එයාර් ක්ලීනර් බලන්න ඔනි කාබලේටර් සුද්ද කරන්න ඔනි ටැපට් බලන්න ඔනි
@nipunchamara-op4qc
@nipunchamara-op4qc 5 ай бұрын
බයික් එකෙ ජියර් කඩද්දී ජියර් හිර වෙන්නෙ ඇයි
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
ක්ලච් එක ඇජස් කරන්න ඒත් හරි යන්නෙ නැත්තම් ස්ටාර් වීල් එක පැත්ත බලන්න ඔනි
@madhushanparakrama9791
@madhushanparakrama9791 3 ай бұрын
මේකෙ ටියුනින් ස්කෘ එක වට 1.5 ආපස්සට ගත්තම තෙල් හරියටම ටියුන් වෙනවද? ඇත්තටම ඕක කරකවල ටියුන් කරන්නපුලුවන් ද? තෙල් වහනව කියන්නෙ මොකක්ද වගේ ප්‍රශ්න ගොඩක් තියෙනව. පුලුවන්න්න ඒක ගැන විස්තරයක් හෝ වීඩියො එකක් කරන්න ඔබට ජය
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
❤️
@hasirudulinda7626
@hasirudulinda7626 5 ай бұрын
මගේ බයික් එකේ 1km වගේ දිවුවා ගමන් ටක ටක ගාලා සද්දයක් එනවා idle එකේ තියෙද්දි.. race කරද්දි එන්නේ නෑ.බයික් එක නිවුනට පස්සෙත් ඒ සද්දේ නෑ .මොකද්ද ප්‍රශ්නේ 🥺
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Whatsapp 0711031246
@RabbitYTShorts
@RabbitYTShorts 4 ай бұрын
01. Discovery 125 බයික් එකට RPM මීටර් එකක් හයි කරන්න බැරිද 02. මාගෙ බයික් එක discover 125m එකක් එකේ Angin එක පුපුරුවා එකට මොකද කරන්නේ දෙකටම උත්තර ඕනේ 😢😢😢
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Whatsapp 0711031246
@apple24tl
@apple24tl Ай бұрын
සෙන්සර් වයර් එක තියෙන්නෙ ඇයි . ඒක නැතුව දුවන්න බැරිද
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
පුළුවන්
@thilinamadushan7866
@thilinamadushan7866 5 ай бұрын
Wheel eke lights asler ekath ekka lights wala color eka wadi wenawa.. asler eka ress karanakota lights wala eliya wadi wenawa ress eka adu karanakota eliya aduwenawa.. thawa park lights ehema welawakta nivi nivi paththuwenawa wagee ගැහෙනවා මොකක්ද අවුල 🤔
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Whatsapp 0711031246
@Mihiran254
@Mihiran254 5 ай бұрын
Threeweel ekak cool venne kohomada mama danne na podi vistharayak denna ❤
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Whatsapp 0711031246
@user-br3zu2hb3l
@user-br3zu2hb3l 4 ай бұрын
මල්ලි මගේ pulsar 150 තියෙන්නේ.මැෂින් එකට ගහලා කාබ් එක ටියුන් කරාට පස්සේ බයික් එක ස්ටාර්ට් වෙනවා හොරයි.මිස් කෙරිලි එ මුකුත් පස්න නෑ.මෝටරෙන් නම් කොහොමට වත් ස්ටාර්ට් වෙන්නේ නෑ. අැස්ලේට් එක වැඩි පුර අල්ලලා ගැහුවම කොහොමට වත් ස්ටාර්ට් වෙන්නෙ නෑ.මේකට මොකක්ද කරන්න පුලුවන් විසදුම.
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Whatsapp 0711031246
@user-er5tc3hx9w
@user-er5tc3hx9w 5 ай бұрын
මේන් ජෙට් හොල්ඩර් එක කොහේද ගන්න තියෙන්නෙ😢
@kavishnakalhara
@kavishnakalhara 5 ай бұрын
කබියුලේටර් එන හැම බයික් එකකම ඩයප්‍රම් එකක් එන්නෙ නෑ නේද ? මොන වගේ බයික් වලට ද ඔය ඩයප්‍රම් එක එන්නෙ...
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Ne bike eken ekt wens wenw Hunk Discovery 125m / 135 පල්සර් 135/150 ඔය වගෙ එවගෙ තියෙනවා ඩයප්‍රෑම් එවා පල්සර් ns
@kavishnakalhara
@kavishnakalhara 5 ай бұрын
@@PistonWithAnuBro ela ela ❤️
@nimesh333
@nimesh333 4 ай бұрын
මගෙ බයික් එකේ කොච්චර ටැපට් ඇජස්ට් කරත් ආයි දවස් දෙකෙන් ආපහු සද්දෙ එනො නේ මොකක් වෙන්න ඇතිද කේස් එක 🤔🤔 pulsar 135 එකක්
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
රොකර් ආම් හොදයිද කෑම් එක හොදයිද
@akithasyoutubescienceardui2948
@akithasyoutubescienceardui2948 5 ай бұрын
බයික් එකෙ සයිලන්සරයෙන් නිල්, සුදු දුමක් එනවා. ඒ වාගේම බයික් එන්ජින් එකේ සද්දේ වැඩි . නිතර නිතර plug එකට ඔයිල් ගහනවා. එහෙම වෙන්නේ ඇයි?.🤔🤔🤔🤔 bajaj discover 125cc bike.
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
බෝර් පිස්ටන් ගිහින් ඇති
@akithasyoutubescienceardui2948
@akithasyoutubescienceardui2948 5 ай бұрын
@@PistonWithAnuBro එතකොට කිටි කිටි ගාලා සද්දයක් එන්නේ ඇයි?.🤔🤔🤔🤔
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
@@akithasyoutubescienceardui2948 ටයිමින් චේන් ගිහින් ඇති
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
@@akithasyoutubescienceardui2948 ටැපට් බලන්න ත් ඔන
@roshanbuddika6441
@roshanbuddika6441 5 ай бұрын
suzuki gixxer එකේ කාබ් එකක් කීයක් වෙයිද.ගොන් බාසෙක් තෙල් හදන අැණේ කඩලම දාල.පොට ලියවන්න ගිහින් එ්කත් කාල.
@pradeepchandana299
@pradeepchandana299 5 ай бұрын
අපරාදෙන කාබලේටර් එක එහෙනම් 1980-2000-3000ඒ වගේ මිලගනන් අතර තමයි තියෙන්නෙ ඔයා කොලබ පන්චිකාවත්තෙ බලන්න
@pradeepchandana299
@pradeepchandana299 5 ай бұрын
suzuki එකක් නිසා ගනන් වැඩි වෙයි කොලබින් තමයි ගන්න වෙන්නෙ
@roshanbuddika6441
@roshanbuddika6441 5 ай бұрын
online ගෙන්න ගන්න නැතිවෙද?
@pradeepchandana299
@pradeepchandana299 5 ай бұрын
Daraz eke ho aliexprs eke balanna
@pasindusanjula529
@pasindusanjula529 5 ай бұрын
පිටින් බලල ලක්ශන වලින් එන්ජිම බෝර් කරන්න ඔනිද කියල හොයගන්න පුලුවන් විදිය වීඩියෝ එකක් ඔනි 😢
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Tiynw
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
සයිලන්සරයයේ ඔයිල් තියෙනවා නම් බෝර් කරන්න ඔනි නැත්තම් අලුතෙන්ම දාන්න ඔනී සුදු හෝ නිල් පාටට හුරු දුමක් යනවා නම් ඒත් එහෙමයි
@pasindusanjula529
@pasindusanjula529 5 ай бұрын
@@PistonWithAnuBro bore ekak thiyana ekada bore karana ekada laaba. Duma dannenam ne.eth silencer ek oily tikak. Oil adu wenawa. But one kick Start wenawa.20 000km wage padala thiyenne
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
@@pasindusanjula529 ලබ නම් බෝර් කරන එක ඒත් හොදම දේ අලුතෙන්ම දාන්න
@gayashannishantha683
@gayashannishantha683 5 ай бұрын
මල්ලී ඔයාගේ Workshop එක තියෙන්නේ කොහෙද...Contact Number එකක් දාන්නකෝ..
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Whatsapp 0711031246 මොණරාගල
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Whatsapp 0711031246 මොණරාගල
@user-er5tc3hx9w
@user-er5tc3hx9w 5 ай бұрын
මේන් ජෙට් හොල්ඩර් එක කොහේද ගන්න තියෙන්නෙ
@user-er5tc3hx9w
@user-er5tc3hx9w 5 ай бұрын
මේන් ජෙට් හොල්ඩර් එක කොහේද ගන්න තියෙන්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
හීරෝ බඩු තියෙන කඩවලින් ගිහින් ගන්න පුළුවන්
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 193 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 23 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 15 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 8 МЛН
Ray Zr oil changing
15:40
Sri Lanka V
Рет қаралды 20 М.
#hero_hunk_engine_noise_problem/white smoke problem/local mechanic
24:00
𝕃𝕠𝕔𝕒𝕝 𝕄𝕖𝕔𝕙𝕒𝕟𝕚𝕔 𝕋𝕒𝕞𝕚𝕝
Рет қаралды 11 М.
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 193 МЛН