KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
How to tune carburetors using spark plug color | Plug එකේ පාටින් Carb Tuning
10:33
The BEST Way To Fine Tune Idle Mixture Screws For Your Carburetor
15:16
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Carburetor tuneup
Рет қаралды 37,548
Facebook
Twitter
Жүктеу
1
Жазылу 66 М.
garaj gedara
Күн бұрын
Пікірлер: 118
@sankawadugepingedara3198
3 жыл бұрын
ඔබගේ දැනුම බෙදාදීම සම්බන්ධයෙන් බෙහෙවින් ස්තුතියි . ඔබගේ විඩියෝව බලාගෙන මමත් මාගේ බාප්පාගේ MD90 යේ cab එක සුද්ද කරා. සාර්ථකයි . ස්තුතියි ඔබට 👍👍👍
@garajgedara7653
3 жыл бұрын
👍👍👍👌 thanks brother
@prasadhemantha7757
2 жыл бұрын
My favorite KZbin channel.God bless you bro
@JaarunakumaraJayasinha-uk6wb
Жыл бұрын
මගෙත් cd 90ක් තියෙනව ඒකෙත් මම තෙල් හදල තියෙන්න වතුර බේරෙන්න. එන්ජිම හදන්න වුනත් හරි පහසුයි. ජපන් බයික් හරිම සයිලන්ට්. මම කැමතිම අන්න ඒකට❤
@priyanthast9496
3 жыл бұрын
Thanks brother, oya hodin kiyala dunnata. Wede nawaththne nathuwa digatama karanna. Congratulations...
@garajgedara7653
3 жыл бұрын
Thanks 👍👍👍
@VTR._Ruwan
3 жыл бұрын
සුපිරි 💙
@chanakamadhuranga9070
3 жыл бұрын
Thank you ..aiye honda super cup c50 bike eke carburetor tune karanne kohomada...
@fayasfayas766
2 жыл бұрын
නියමයි ගොඩාක් ස්තූතියි
@indikaranaweera119
3 жыл бұрын
බොහොම ස්තුතියි 👍
@garajgedara7653
3 жыл бұрын
Thanks 👍👍👍
@nuwanvishwanath8081
2 жыл бұрын
Bajaj ct 100 eke kohomada cabiuleter eka tune karanna eke video eak karamuda
@garajgedara7653
2 жыл бұрын
චැනල් එකේ කාබියුලේටර් ටියුනප් වීඩියෝ තියෙනවා සහෝ බලන්න ඔයාටම කරන්න පුලුවන්
@nuwanvishwanath8081
2 жыл бұрын
4n number eka danna puluwan da silencer eken watura enna turned karanna kohomada
@kuthbuddinsl
3 жыл бұрын
Carburettor eka reconditioned ekkak ganna hoda the Chinese ekak Dannada
@garajgedara7653
3 жыл бұрын
ජපන් රීකන්ඩිශන් එකක් දාන්න සහෝ
@jmacademy.
2 жыл бұрын
Md90 ගැන විස්තර කියලා දෙන වීඩියෝ එකක් කරන්නකො අයියෙ.බයික් එකක් ගද්දි බලන්න ඕනි දේවල් ගැන එහෙම
@SLAutoMachanic
Жыл бұрын
ඔය බයික් එක සාමාන්‍යයෙන් ලීටරේකට තෙල් කොච්චර වැඩද අයියේ
@sisirakumara2492
3 жыл бұрын
Supiri bro.engin ekak galawala fit karana video ekak danna.
@garajgedara7653
3 жыл бұрын
තාම එන්ජින් කොටස් ගැන කියල දෙන වීඩියෝ අන්තිමට එන්ජින් ෆිට් කරන වීඩියෝ අනිවාර්යයෙන් දෙන්නම්
@damithhashan9895
3 жыл бұрын
Machn mage bike eka cg 125 ekak . Mix ekak tiyanawa . 40 wage yaddi. Lagadi ( coil pack ,cdi.ignition coil , ) maru kara .mokakda lede oya hithana widiyata? petrol godak pichchenawa.
@garajgedara7653
3 жыл бұрын
කාබියුලේටර් ටියුනප් කරන්න ස්පාක් ෆ්ලග් අලුතින් දාන්න කන්ඩෙන්සර් චෙක් කරන්න
@dilshanpushpakumara6342
3 жыл бұрын
අයියා ඔයාගේ ගරාජ් එක කොහෙද තියෙන්නේ
@himeshakavinda6847
3 жыл бұрын
2 strock mate 50 bike aketh pluwan da ahema
@garajgedara7653
3 жыл бұрын
මේ විදියට බෑ සහෝ
@disana4438
3 жыл бұрын
Hoda video ekak suba gamanak budu saranai
@garajgedara7653
3 жыл бұрын
Thanks 👍👍👍 තෙරුවන් සරනයි !!!!
@amilaishara29
3 жыл бұрын
Malli uba karagana yaman.samaharu aena karakana pramane ahanava tune karanakota.monunda ban me.uba ochchara kiyala deddi.ela.
@danalidanali8732
2 жыл бұрын
Honda dio eke petral adukarann vidiya kiyana
@navindujayasinghe8619
2 жыл бұрын
Mama ada meka baluwe marama watinawa press cub 50 eketh mehemada karanne🥺
@hashannilantha3213
3 жыл бұрын
Honda CG 125 eke cub eka tiunape eka video ekak danna koo plzzz..
@garajgedara7653
3 жыл бұрын
👍👍👍
@sudeshchathuranga9
3 жыл бұрын
Good job bro...
@garajgedara7653
3 жыл бұрын
Thanks macho
@sameeraprabath7612
3 жыл бұрын
Aiye mage discover bike eke tika durak yaddi miss ekak enawa cab eka cleen kala eth enawa ai e
@garajgedara7653
3 жыл бұрын
ඔයාගෙ කමෙන්ට් ගොඩක් දැක්ක ගරජ් ගෙදර face book හරහා සම්බන්ද වෙන්න
@sameeraprabath7612
3 жыл бұрын
@@garajgedara7653 ok aiya thank
@ayshairfan3486
3 жыл бұрын
Aiiya padina kota meka petrol whala padina eka hoda da nathun mee wage madiyasthawa thiyala padina eka hoda da
@garajgedara7653
3 жыл бұрын
මධ්‍යස්තව තියන්න ඔනි සහෝ
@theshandarshanath8062
3 жыл бұрын
Cd 125 twin ekata hoda carbulatur ekak kiyannako
@garajgedara7653
3 жыл бұрын
ඔරිජිනල් කාබියුලේටර් එක හදාගන්න එක තමයි හොදම දේ
@kasunanjana6016
2 жыл бұрын
Bro hero honda cd dwan bike ekk sailansr eke kabn wkernw ekt mko krnne
@nomansilva749
2 жыл бұрын
Md90 bike eke thel karanne kiyak vageda.
@garajgedara7653
2 жыл бұрын
ලීටරයකට කිලෝමීටර් 40 / 50 ක් වගේ තමයි
@ishararumeshmegasooriya2310
3 жыл бұрын
Discoverer 135 karanawidiha kiyala denna.
@garajgedara7653
3 жыл бұрын
Pulsar 150 බයික් එකක කරන වීඩියෝව බලන්න එ විදියට කරන්න පුලුවන් සහෝ
@slfoodzonebyharsha
2 жыл бұрын
MD 90 ක් පේන්ට් කර ගන්න ඕනි.. කීයක් යයිද? කොහෙද තියෙන්නේ ගරාජ් එක?
@indikasudath647
3 жыл бұрын
ඔක්කොම හොඳයි නමුත් ඇණ කරකවනන ප්‍රමාණයත් එක්ක කියන්න පුලුවන් උනා නම් හොඳයි
@sahanperera1348
2 жыл бұрын
aiye oya.koheda inne..
@sashinishashikala2337
2 жыл бұрын
Clutch ek agest karanna kiyala dennko
@yohanyohan5892
3 жыл бұрын
ඩිස්කවර් 135කාබි ටියුන් එකක් කරනවද
@maheshsandaruwan1401
3 жыл бұрын
මටත් 135 ටියිනින් එකක් ඕනේ
@rkchannel6003
3 жыл бұрын
මගෙත් C50ක් තියෙන්නෙ...ස්ටාට් එකේ තියෙද්දි අමු පෙට්‍රල් ගඳයි දුමත් එනවා...ලීටරේට කිලෝමීටර් 5ක් වගේ යන්න පුලුවන් මොකද්ද අයියෙ අව්ල
@garajgedara7653
3 жыл бұрын
කාබිලේටරය රෙපෙයාර් කිට් දාල ටියුනප් කරන්න
@ceyloansociety6050
3 жыл бұрын
@@garajgedara7653 repair kit kiwwe monawada
@chandanabandara7470
3 жыл бұрын
මල්ලි oya japn loku bike jede honet ඒවාගේ vidio ekakut krnnako ඔයාගෙ garage eka කොහෙද tiyne
@garajgedara7653
3 жыл бұрын
අනිවාර්යයෙන්
@chandanabandara7470
3 жыл бұрын
Oyage garaj eka කොහෙද tiyene මල්ලි
@statusworld6673
3 жыл бұрын
MD 90 එකේ Pickup එක මදී..ඒක හදා ගන්නෙ කොහොම ද.?
@garajgedara7653
3 жыл бұрын
ක්ලචය, බෝර්, රින් සෙට් එන්ජින් හෙඩ් පරීක්ෂා කරන්න ඕනෙ.ඉදියේදී වීඩියෝ දාන්නම් ඔයාටම චෙක් කරගන්න පුලුවන් එතකොට
@rkchannel6003
3 жыл бұрын
මගේ ටුයින් එකක් තියෙනව අයියෙ...ඒකේ වම් ප්ලග් එකට පෙට්‍රල් ගහනවනෙ...CDI කලා...ප්ලග් 2කම කලුයි...දෙකටම පෙට්‍රල් ගහනවා...වම් පැත්තෙ එක වැඩ කරන්නැතුව යනවා පෙට්‍රල් නිසා...පෙට්‍රල් පිච්චෙනවත් වැඩී ටිකක්...😥😥කාබ් අව්ලක් වෙන්නැද්ද අයියෙ
@garajgedara7653
3 жыл бұрын
ඔව් රෙපෙයාර් කිට් එක දාල ටියුනප් කරන්න සහෝ
@rkchannel6003
3 жыл бұрын
වට්සැප් නොම්මරයක් නැද්ද ඔයාගෙ
@danalidanali8732
2 жыл бұрын
Supiri wedak
@kushanm1182
3 жыл бұрын
Carb eke thel vahnda barida eliye tiyna anen vatayak vage tiyalaa
@garajgedara7653
3 жыл бұрын
පුළුවන්
@kushanm1182
3 жыл бұрын
ඇනේ තද කරලා වට කීයක් බුරැල් කරන එකද හොද. Bike eka skyline 225cc ekak
@garajgedara7653
3 жыл бұрын
කාබියුලේටර් ටියුනප් වීඩියෝවක් ඇති මගේ චැනල් එකේ බලන්න සම්පූර්ණ ටියුනප් කරන විදිය ඉගෙනගන්න පුලුවන්
@roshannishani9646
3 жыл бұрын
Machan pulser 180 silancer eke yata thina hilen wathura enne ai
@theshan5
3 жыл бұрын
@@roshannishani9646 supiriyata tune wela
@supemmadhusanka565
3 жыл бұрын
Aiye mage bike eka md50k. Eke engine eka sampurna galawala thiyenne, eka fix karala Denna puluwanda. Mata number ekak Denna.
@garajgedara7653
3 жыл бұрын
ඉදියේදී එන්ජින් රෙපෙයාර් කරන විදිය කියල දෙනව ඔයාලට
@smartphoneslsmart764
2 жыл бұрын
Super boy
@gayanmadhushankha1384
3 жыл бұрын
පට්ට වැඩක්
@garajgedara7653
3 жыл бұрын
thanks ❤️❤️❤️❤️
@slautoaom2208
3 жыл бұрын
Super
@garajgedara7653
3 жыл бұрын
Thanks
@prasadmadhushanka492
3 жыл бұрын
මචන්.තෙල් ඇරෙන්නේ කොයි පැත්තටද?වහන්නේ කොයි පට්ටද?
@garajgedara7653
3 жыл бұрын
තෙල් වහන්නෙ වමට තෙල් ඇරෙන්නෙ දකුනට
@prasadmadhushanka492
3 жыл бұрын
@@garajgedara7653 thanks
@santhawikramarathn803
3 жыл бұрын
Monawa unath thamange daksathawaya thama ethin
@garajgedara7653
3 жыл бұрын
නෑ එහෙම නෑ සහෝ ටිකක් අමාරුයි තමයි කිසිම දේකින් සැලෙන්න එපා 10 පාරක් හරි උත්සාහ කරන්න ගරජ් ගෙදර facebook හරහා සම්බන්ධ වෙන්න
@Top101-w5y
3 жыл бұрын
😀👍
@garajgedara7653
3 жыл бұрын
Thanks
@sanjayalakmal1580
3 жыл бұрын
👍👍👍👍
@garajgedara7653
3 жыл бұрын
Thanks 👍👍👍
@JayaminiHememali
3 ай бұрын
Uba thaniwama karata wadakka kiyannathiwa
@srisirakumar9706
3 жыл бұрын
නැපෙලක් වීකුනන්නෙ නැද්දෙ
@lasithachamara6257
3 жыл бұрын
Hunk ekaka karanko
@garajgedara7653
3 жыл бұрын
👍👍👍
@jeewankalum8651
3 жыл бұрын
ඔයා කොහෙද ඉන්නෙ
@ajithkumara8070
3 жыл бұрын
අවුලක් අවාසානේට කරකවපු නට් වට කියද
@himankatharushan5884
2 жыл бұрын
👍👍බොක්ක
@garajgedara7653
2 жыл бұрын
thanks ❤️❤️❤️
@maheshsandaruwan1401
3 жыл бұрын
135 ඩිස්කවර් බයික් එකේ ටියින් එකක් කරලා පෙන්නන්න කෝ.
@garajgedara7653
3 жыл бұрын
👍👍👍
@yohanyohan5892
3 жыл бұрын
135 එකක් කරන්න
@garajgedara7653
3 жыл бұрын
ඉදියේදී කරමු
@yohanyohan5892
3 жыл бұрын
U Akurta plu Wanda. .
@yohanyohan5892
3 жыл бұрын
Mage discove135ekak thiyenne ..උපරිම 95k wagතe yanne.පල්ලම් යනකොට මිස් ෆයර් වදිනවා එලියත් අඩුයි..අවුල කොතනද
@SadaruwanVimukthi
Жыл бұрын
Oyage nombarayak dennako
@saderuwan4539
3 жыл бұрын
මචං ඔයා කොහෙද මගෙ බයික් එක ටියුනප් කරගන්න ඕනෙ
@garajgedara7653
3 жыл бұрын
මම හොරණ සහෝ
@Veexsh
2 жыл бұрын
කෝ ටියුන් කරන විදිහ කිව්වෙ නෑ නේ
@jeewankalum8651
3 жыл бұрын
මගේ බයික් එක හදාගන්න
@himankatharushan5884
2 жыл бұрын
මන් ගැලෙඋවොත් ඉවරයි
@garajgedara7653
2 жыл бұрын
බය වෙන්න එපා සහෝදරයා
@garajgedara7653
2 жыл бұрын
බැරි වුනොත් උදවු කරන්නම්
@kumararajapaksha2364
3 жыл бұрын
කියලා දෙනව නම් හරියට බාගෙට නෙවෙයි
@garajgedara7653
3 жыл бұрын
බාගෙට කියල දීල නෑ සහෝදරයා කාබියුලේටර් ක්ලීන් කරන හා ටියුනප් එක සම්පූර්ණයෙන් කියලදෙන වීඩියෝ චැනල් එකේ තියෙනවා බලන්න
@anandaobatajayakumara4090
3 жыл бұрын
බූමිතෙල් තමයි මදි බාගෙට සෝදන්න එපා.
@garajgedara7653
3 жыл бұрын
ක්ලීන් කරන්න අවශ්‍ය තැන් ටික තමයි මේ වීඩියෝ එකෙන් ක්ලීන් කරල පෙන්වන්නෙ සහෝ කාබියුලේටර් එකේ පිට වටේ ක්ලීන් කරන ඒවත් දාන්න ගියොත් වීඩියෝව ගොඩක් දික් වෙනව සහෝ
@moonprince925
3 жыл бұрын
Mata oyage number eka denna puluwanda
@garajgedara7653
3 жыл бұрын
ගරජ් ගෙදර facebook හරහා සම්බන්ධ වෙන්න පුලුවන් ඕනම දෙයක් අහන්න
@udayasiriperera4762
3 жыл бұрын
නාකි ජපන්... අනේ යකෝ.. ඔය ඉන්දියන් baic ඔක්කොම ජපනගේ තාක්ෂනය... හීරෝ honda.. යමහා.. Suzuki.. බජාජ් කියන්නේ කවසකි.... කොටින්ම කිව්වොත්.. අශෝක් ලේලන්ඩ් englad තාක්ෂනය.. නමුත් ලේලන්ඩ් වලට සුපිරි බලය දැන් තියෙන්නේ හිනෝ engimen.. හිනෝ කියන්නේ.. ජපන්...
@garajgedara7653
3 жыл бұрын
ඔයා හරි නාකි ජපන් කියල කීවෙ ජපන් බයික් හෑල්ලු කරන්න නෙවෙයි දැන් අවුරුදු 30 කට වඩා පරනයි ඔය බයික් එකට ඒකයි
@chamindachaminda4230
3 жыл бұрын
ටියුන් කරන හැටි කිව්වේ නෑනේ
@garajgedara7653
3 жыл бұрын
ටියුනප් කරන විදිය කියලදෙන වීඩියෝ එකක් තියෙනව චැනල් එකේ
10:33
How to tune carburetors using spark plug color | Plug එකේ පාටින් Carb Tuning
Garage 97
Рет қаралды 32 М.
15:16
The BEST Way To Fine Tune Idle Mixture Screws For Your Carburetor
TheMotorcycleMD
Рет қаралды 2 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
18:49
how to carburetor tuning
garaj gedara
Рет қаралды 143 М.
17:25
engine head
garaj gedara
Рет қаралды 29 М.
24:38
How Does A Carburetor Work? | Transparent Carburetor at 28,546 fps Slow Mo - Smarter Every Day 259
SmarterEveryDay
Рет қаралды 12 МЛН
34:12
Full Restoration a abandoned Yamaha Townmate T90 Motorcycle
Restoration of Everything
Рет қаралды 241 М.
37:20
Carburetor tuing | bike engine carburetor tuing | how tune carburetor | piston with anu bro
Piston With Anu Bro
Рет қаралды 46 М.
7:53
how to කාබලේටර් එකක් නිවැරැදිව තනියම Tuneup කරගමු.... yakada yaka
යකඩ යකා - yakada yaka
Рет қаралды 118 М.
13:10
MD90 engine assemble
Sk video production
Рет қаралды 7 М.
28:43
The Only Video You'll Ever Need to Watch to Know how 4 Stroke and 2 Stroke Engines Work and Differ
driving 4 answers
Рет қаралды 10 МЛН
29:52
Honda MD 90 First Start in 4 years! Japanese Bike Restoration Revival
JDM Restore
Рет қаралды 13 М.
21:03
ටැපට් ඇජස්ට් කරනකොට 99% දෙනෙක් කරන වැරැද්ද | 99% Make This Mistake When Adjusting Valve Clearance
Garage 97
Рет қаралды 62 М.
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.