Let's learn about carburetors (full walkthrough) | Carburetor part 1

  Рет қаралды 49,708

Garage 97

Garage 97

Күн бұрын

ඔබගේ මෝටර්සයිකල්යේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
Here I'm teaching you how carburetors work. This is the first video of carburetor series and you must watch the second video also to learn about carburetor cleaning and tuning. Enjoy it.
Carburetor part 2: • Carburetor cleaning an...
Subscribe to my second channel: / @achithabodhaka6122
Follow me on Facebook: / achitha.panagoda

Пікірлер: 140
@glassmart7247
@glassmart7247 9 ай бұрын
ලෝබකමක් නැතුවම කරන පැහැදිලි කිරීමට බොහෝම ස්තූතියි ❤❤
@vishvasamarasinghe3676
@vishvasamarasinghe3676 3 жыл бұрын
කාබියුරේටරයේ ගැන නොදන්නා ඕනෑම කෙනෙකුට අවශ්‍ය මූලික දැනුම ලබා ගැනීමට පහසු වන ලෙස ඉතාම පැහැදිලිව සරලව සිදුවන ක්‍රියාවලිය කියාදුන් අගනාම පාඩමක් ඔබට ගොඩක් ස්තුතියි !ජය වේවා !
@vishanthapuspakumar2798
@vishanthapuspakumar2798 Жыл бұрын
අද තමයි කාබිව් රේටර් ගැන හරියටම දැනගත්තෙ ගොඩක් ස්තූතියි.. කරුණූ ටික මාරම වටිනව
@thimirarajapakshe3661
@thimirarajapakshe3661 Жыл бұрын
මේක පට්ට ඕන පොඩි එකෙක්ට තේරෙන විදියට සුපිරිම පැහැදිලි කරනව well explained broh ❤️😊
@dinithfernando4841
@dinithfernando4841 Жыл бұрын
Hallo achitha aiye man automobile karanne, man podi kale idan asa kare mekata ,oya kiyala dena eka mara pahadili . Thankyou Hallo achitha for me you is automobile teacher your explanation are very clear i am still learn automobile ❤
@LahiruSandaruwan-pi9lm
@LahiruSandaruwan-pi9lm Жыл бұрын
අයියා හොදට තෙරුනා මෙක දිගටම කරන් යන්න හැමදාම බලනවා ගොඩක් වටිනවා 🥺😍
@namalpathirana6915
@namalpathirana6915 3 жыл бұрын
ඇත්තටම ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්.රසායනික විද්‍යාත්මක මෙන්ම භෞතික විද්‍යාත්මක පැහැදිලි කිරීම ද ඉතාම ඉහළයි. ජය වේවා
@thusithabandara7694
@thusithabandara7694 Жыл бұрын
ඉතා ම විශිෂ්ට පැහැදිලි කිරීමක් මහත්තයා ස්තූතියි හදවතින්ම
@NaveenKumarasinghe
@NaveenKumarasinghe 10 ай бұрын
A clean explanation of Bernoulli. Better than 75% of Physics teachers in the country. ☑
@chamillasantha1131
@chamillasantha1131 2 жыл бұрын
අම්මට සිරි වෙන ඉගැන්වීමක් මේක නම් 😁. සුපිරි අයියෙ 🔥❤️👌. දිගටම වීඩියෝ දාන්න. ඩීසල් එන්ජින් ගැනත් මුල ඉදලම මේ විදියට කියාදෙන්නකො පුළුවන් නම් 🙏🙏🙏❤️
@malindajayanga7091
@malindajayanga7091 4 ай бұрын
Video eka සුපිරි ,noteruna hemadema therum gaththa.ජයවේවා අයියෙ ❤❤❤❤
@ishanviduranga7360
@ishanviduranga7360 3 жыл бұрын
පැහැදිලිව කියාදුන්නට බොහොම ස්තූතියි ❤️❤️
@aravinda_sl
@aravinda_sl Жыл бұрын
Dear Achitha! Your detailed explanation is very much appreciated. I haven't come across any other channel that explains the topic as clearly as you do. Please continue to make videos on different parts of bikes/vehicles.
@heyenglishsl220
@heyenglishsl220 3 жыл бұрын
හරියටම carburetor එකක් වැඩ කරන විදිය දැනගත්තා. Great job. Respect you..
@chathurangamadushan4532
@chathurangamadushan4532 3 жыл бұрын
ඒක ගොඩක් වටින විඩියෝ එකක් මරු අයියේ
@arunaherath441
@arunaherath441 2 жыл бұрын
අද තමයි ඇතුලේ ක්‍රියාව දැනගත්තේ ස්තූතියි,නියමයි ,
@gunapala3669
@gunapala3669 3 жыл бұрын
මත්මයා ඔබගේ රසායන විද්ද්‍ය්‍යාව ගැන පැහැදිලි කිරිම මිකෑනිකල් පැතිකඩ ගැන පැහැදිලි කිරිම හරිම හොදයි හරියට යමක් ඉගනිමට හිතන අයට වැදගත. """""" ඔබට ජය....ස්තුති..****👑️🔯🔯🔯🔯🔯🙋🙋🙋🙋 ‍‍‍‍
@nishendra007
@nishendra007 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක්!
@sachinsena7866
@sachinsena7866 2 жыл бұрын
විශිෂ්ට ඉදිරිපත් කිරීමක් සහොදරයා. ස්තූතියි ජයවේවා
@tashithalakshan2649
@tashithalakshan2649 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ගොඩක් ස්තූතියි ❤
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් .
@ajithkumara7075
@ajithkumara7075 2 жыл бұрын
පට්ට සහෝදරයා .ගොඩාක් පැහැදිලියි
@gayashan7508
@gayashan7508 Жыл бұрын
අති විශිෂ්ටයි....❤
@jayalathsamarawickra5464
@jayalathsamarawickra5464 3 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි
@chandimaasankagunarathna832
@chandimaasankagunarathna832 2 жыл бұрын
Fatta....හොදට තේරුම් කරනවා...Thanks
@ashokatillekaratne8916
@ashokatillekaratne8916 Жыл бұрын
ඔබට ගොඩක් පිං සිද්ධ වෙනවා
@DasunNavodya-m6x
@DasunNavodya-m6x 4 ай бұрын
හොදට තේරුනා අයියෙ
@isharalokugamage
@isharalokugamage 3 жыл бұрын
මේ චැනල් එක ෆට්ට මොකද ද්ස්න්නෙ නැති අපිටත් වටිනො ❤️
@jaleelmohomed6367
@jaleelmohomed6367 Жыл бұрын
Thanks for sharing your knowledge 🎉
@nilanthagodakumbura8110
@nilanthagodakumbura8110 2 жыл бұрын
VERY VERY GOOD EXPLAINATION... I CLEARLY UNDERSTOOD.
@ravindushaminthadesilva8847
@ravindushaminthadesilva8847 2 жыл бұрын
සුපිරියටම තේරුනා ❤️❤️
@athulakg9235
@athulakg9235 3 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි
@lakshansmunasinghe93
@lakshansmunasinghe93 3 жыл бұрын
සෑහෙන වටිනා වීඩියෝවක්.... ස්තූතියි ❤️
@harshaniranjan4046
@harshaniranjan4046 3 жыл бұрын
Excellent explain. Thank you
@lakshitharubasinghe8371
@lakshitharubasinghe8371 3 жыл бұрын
සුපිරි සුපිරි සුපිරියි....👍👍👍
@sarathwijesinghe518
@sarathwijesinghe518 3 жыл бұрын
නියමයි යාළු නියමයි දිගටම කරගෙන යන්න
@isurumanohara6069
@isurumanohara6069 2 жыл бұрын
නියමට කියලා දුන්නා...👍
@chamindajayalath7310
@chamindajayalath7310 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් ජයවේවා
@sumudunuwan2366
@sumudunuwan2366 2 жыл бұрын
සුපිරිම👌
@milankavishka9528
@milankavishka9528 8 ай бұрын
Good explanation with the theories 💓🙌
@hashanchathuranga9505
@hashanchathuranga9505 3 жыл бұрын
සෑහෙන්න වැදගත්
@rameshmicrov
@rameshmicrov Жыл бұрын
Super ... Great job thanks
@Sumudithalakshan
@Sumudithalakshan Жыл бұрын
crystal explain💙💫
@randulapasindu6903
@randulapasindu6903 3 жыл бұрын
ස්තූතිය 🙏🙏🙏
@nishanthasubasinghe7811
@nishanthasubasinghe7811 3 жыл бұрын
පැහැදිලි වුනා නියමෙටම. Bs
@wwicramasingha
@wwicramasingha 9 ай бұрын
Carburetor fuel level eka tiranaya karana vidiya gana video ekak karanna puluwanda.
@lahirujayawarna5833
@lahirujayawarna5833 3 жыл бұрын
Great teacher. Thanks 👍
@alexranasinghe995
@alexranasinghe995 3 жыл бұрын
ඉතාමත් වැදගත්. Technical words උච්චාරණය කරද්දී සැලකිලිමත් වන්න...
@garajgama2538
@garajgama2538 2 жыл бұрын
ඔබ කවදාහරි අපරටේ මෝටර් බයික් එකක් නිර්මාණය කරාවි එය අපේ සිහිනයයි
@indikarathnayake1135
@indikarathnayake1135 Жыл бұрын
Clear explanation ❤️ keep it up
@hashanweragoda9994
@hashanweragoda9994 3 ай бұрын
Excellent sir
@bumuthuhasheethana7048
@bumuthuhasheethana7048 3 жыл бұрын
Supiriy aiya hondt therenawa digatama krgena ynna.
@rmax763
@rmax763 2 жыл бұрын
Bike eka රත් උනාම ඉබේම idle අවස්ථාවේදී rpm eka wedi wenne ai
@sarathchandrasekara2054
@sarathchandrasekara2054 3 жыл бұрын
ඉතා අගනා පැහැදිලි කිරීම ක් කර් කාබ් එකක් ගැන කියල දෙන්න පුළුවන් ද ?
@Vishwa-nq3gv
@Vishwa-nq3gv 3 жыл бұрын
මරු අයියේ සෙන්සර් කාබ් ගැනත් දෙන්න්
@tharindudananjaya2383
@tharindudananjaya2383 2 жыл бұрын
Godak watinwa ❤
@_am1ruu
@_am1ruu Жыл бұрын
Great work 💯
@thevoiceplus6054
@thevoiceplus6054 3 жыл бұрын
hoda pehedili video eakak. niyamai
@shamendraegodawela5555
@shamendraegodawela5555 3 жыл бұрын
Awesome video. Please keep making videos. :)
@dailylife6813
@dailylife6813 Жыл бұрын
good explanation
@samsansamsan1815
@samsansamsan1815 3 жыл бұрын
Aiye mata baik light change coil check karanne komada kiyaladenna
@sarathsubasinghe7027
@sarathsubasinghe7027 5 ай бұрын
It's great 👍👍
@uwjjayasooriya457
@uwjjayasooriya457 3 жыл бұрын
Thanks for the update
@janakaprasad8252
@janakaprasad8252 3 ай бұрын
Idle screw එකෙන් විතරක් බෑනෙ petrolප්‍රමානය කොන්ට්‍රෝල් කරන්න නේද..
@shanakarumesh3097
@shanakarumesh3097 Жыл бұрын
Super explain
@samsansamsan1815
@samsansamsan1815 3 жыл бұрын
Aiye mata baik light change coil check karanne komada kiyala video ekak dannako
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 3 жыл бұрын
මොකද්ද වාහනේ
@PePziii656
@PePziii656 3 жыл бұрын
Twin 125 එකකට, belly carburetor එකක් සෙට් කරන එක හොදයිද
@prabathaabeysundara4707
@prabathaabeysundara4707 2 жыл бұрын
Niyamai aaaa.....🤗😘
@udeshpriyankara3966
@udeshpriyankara3966 3 жыл бұрын
Oyage vidio nam fatta jaya veva
@tharushasadakalum5132
@tharushasadakalum5132 3 жыл бұрын
Wadee maru.. 🤝🏻🤝🏻👊🏻👊🏻
@sumith9446
@sumith9446 11 ай бұрын
Godak watinawa istutiyi
@pethumsenarathne4079
@pethumsenarathne4079 3 жыл бұрын
thank you bro
@popularnow128
@popularnow128 Жыл бұрын
Auto mobile NVQ4 karana gamn me videos aniwaren balanawa man ❤🥰
@nadikaeranjana2524
@nadikaeranjana2524 2 жыл бұрын
Supiri Mcn!
@amithprasad3283
@amithprasad3283 2 жыл бұрын
සර්.මට EY15 Robin වතුර පොම්පයෙ කාබ් එක ගැන විස්තරයක් දෙන්න.ප්‍රශ්නය..ස්ටාට් වෙලා ටිකකින් නවතිනවා. දිගටම දුන්නෙ නෑ.. මොකක්ද හෙතුව කියලා දෙන්න..
@chandravimalalihinigiriya3182
@chandravimalalihinigiriya3182 3 жыл бұрын
niyamai sir👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@imeshmadhuwantha1248
@imeshmadhuwantha1248 2 жыл бұрын
Thank you🙏
@sriyantharanaweera302
@sriyantharanaweera302 3 жыл бұрын
Top, very good
@Dasanayaka
@Dasanayaka 3 жыл бұрын
Ammo ...👍👍👀maru hode❤
@sehansamudaya3779
@sehansamudaya3779 2 ай бұрын
අයියෙ චෝක් එක පැත්තෙ චෝක් ලිවර් එකට උඩින් තියන opening එක මොකක්ද ?
@samanathukorala5127
@samanathukorala5127 2 жыл бұрын
pls, explain about auto choke system
@chamindasanath9888
@chamindasanath9888 3 жыл бұрын
Supiri 💪👍🇱🇰
@rasikachandi1016
@rasikachandi1016 3 жыл бұрын
Niyama wedak
@SusanthaJayasena-x8l
@SusanthaJayasena-x8l 3 ай бұрын
Fl ,abm, trewill cab liter tiyn katanna kohomda
@prasannapiyasena4985
@prasannapiyasena4985 2 жыл бұрын
Great👍👍💪❤️ thanks
@lakmaljayarathne1651
@lakmaljayarathne1651 3 жыл бұрын
Superb...
@SharanCreation
@SharanCreation 3 жыл бұрын
Useful video
@sasithask1
@sasithask1 Жыл бұрын
Great
@nihalseneviratne3424
@nihalseneviratne3424 2 жыл бұрын
Good leason
@sagarasisila7927
@sagarasisila7927 3 жыл бұрын
Bike eke rode paththak වැඩියෙන් gewenne ai Mokadda කරන්න one eka hadaganna
@ajithgunathilaka8703
@ajithgunathilaka8703 3 жыл бұрын
Air foul carb eke pilot jet eken ena thel kohomada adu wedi venne
@malindubandara3924
@malindubandara3924 Жыл бұрын
Patta
@filmhub9347
@filmhub9347 3 жыл бұрын
Niyami.oya..
@anuralokka68890
@anuralokka68890 Жыл бұрын
Thanks sir
@anuruddhaupul4972
@anuruddhaupul4972 3 жыл бұрын
Diaphragm carburettor ekak kiyala denna service
@Mathsforlife773
@Mathsforlife773 2 ай бұрын
Reepect brooo❤
@BACKARROWS
@BACKARROWS 2 жыл бұрын
super brooooo
@shehanpathirana8778
@shehanpathirana8778 2 жыл бұрын
අයියෙ A/L Technology students ලට උගන්නන්නකො...atomobile
@kapilatillakerathne280
@kapilatillakerathne280 3 жыл бұрын
supiri
@chandravimalalihinigiriya3182
@chandravimalalihinigiriya3182 3 жыл бұрын
chanal eka apita watinwa
@sameeradinesh9200
@sameeradinesh9200 3 жыл бұрын
super
Carburetor cleaning and tuning | Carburetor Part 2
26:24
Garage 97
Рет қаралды 48 М.
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 12 МЛН
Молодой боец приземлил легенду!
01:02
МИНУС БАЛЛ
Рет қаралды 2,1 МЛН
Yay😃 Let's make a Cute Handbag for me 👜 #diycrafts #shorts
00:33
LearnToon - Learn & Play
Рет қаралды 117 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 12 МЛН