How to carburetor tuning

  Рет қаралды 97,843

garaj gedara

garaj gedara

Күн бұрын

How to carburetor tuning
how to carburetor tuning & adjustment
how to carburetor working & animation
Thanks
KZbin !

Пікірлер: 105
@truecopysltv7239
@truecopysltv7239 7 күн бұрын
සුපිරි වීඩියෝවක්❤❤
@udarakudagama3274
@udarakudagama3274 2 жыл бұрын
මගේ බයික් එකෙත් ට්කක් දුවලා නැවැත්තලා start කරන්න අමාරුයිනේ (Air cleaner එකට පෙට්‍රල් එහෙමත් ඇව්ල්ලා තිබුනා ) එහෙම වෙන්නෙ කොහොමද
@nuwangamage4712
@nuwangamage4712 2 жыл бұрын
Good job saho bs
@tharindusandamal1980
@tharindusandamal1980 2 жыл бұрын
වැදගත් ගොඩක් . හොඳට තෙරැනා
@user-py1re9ty6y
@user-py1re9ty6y 10 ай бұрын
Supiri aiye❤
@rajithasameera7075
@rajithasameera7075 2 жыл бұрын
Godak sthuthi aiye .
@shalithamadushanka9451
@shalithamadushanka9451 2 жыл бұрын
වැදගත් වීඩියෝ එකක් 👍👍👍👍👍
@sampathkumara2101
@sampathkumara2101 2 жыл бұрын
Niyamai ..
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
thanks
@malindasanjaya3381
@malindasanjaya3381 2 жыл бұрын
Tvs flame bike wala carburetor eke tune up eka karana vidiya pennanna.
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 2 жыл бұрын
Good job saho. Tvs xl super heavy duty eke mixing ane hoyaganne kohomada
@siddeekmahroof7621
@siddeekmahroof7621 5 ай бұрын
❤supiri
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 Жыл бұрын
අැත්තමයි වැදගත් දෙයක් හොඳින් පැහැ දිලි කරා.ස්තුතියි ගොඩක්
@user-vv9xx3ce8w
@user-vv9xx3ce8w Жыл бұрын
Discover 135 Bajaj bike carburetor tuna up eka karnne kohomada.
@arundeshapriya1456
@arundeshapriya1456 6 ай бұрын
එලම...ඇත්ත
@Susal729
@Susal729 2 жыл бұрын
Oyua niyamai අයියා හොඳ දැනීමක් thieynawa.bs
@Foodonous
@Foodonous 2 жыл бұрын
බයික් එක ස්ටාට් කරලා පිටවෙන දුමට කන්නාඩියක් ඇල්ලුවාම ජල වාශ්ප හැදෙන ගානට ටියුන් උනාම හරි නේද?
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 4 ай бұрын
එකෙන්ම වැඩ්ඩෙක්. නියම ගුරුවරයෙක් ❤❤❤❤
@wadhisinghekumara5007
@wadhisinghekumara5007 Жыл бұрын
This video explains diaphragm type carburettor
@chathuraniroshana5983
@chathuraniroshana5983 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@dinidunimantha9672
@dinidunimantha9672 Жыл бұрын
Thanks mach
@rmwijayarathna5772
@rmwijayarathna5772 2 жыл бұрын
නියමයි අයියේ ඔහොම යමු
@jayanathlekamge2413
@jayanathlekamge2413 2 жыл бұрын
Aiye garaj 1ka koheda thiyenne....ikmanata kiyannako...
@lintonberenger2485
@lintonberenger2485 2 жыл бұрын
You are 👍
@pati7399
@pati7399 2 жыл бұрын
අයියගෙ ගරාජ් එක කොහෙද තියෙන්නෙ. හොයාගෙන ආවත් පාඩු නැ
@amalimesha99
@amalimesha99 Жыл бұрын
Thank you brother ❤️
@kamalindika6514
@kamalindika6514 2 жыл бұрын
තෑන්ස්
@hasankaperera771
@hasankaperera771 2 жыл бұрын
Thanks 😍
@tharinduindrajiththarindui4894
@tharinduindrajiththarindui4894 Жыл бұрын
Jala washpa enna tiyun karalath plag eka godak kalu wenone.. oyage vidio ekak balalamai tiyun kale
@isurulakshandharmadasa2878
@isurulakshandharmadasa2878 Жыл бұрын
Platina 100 comfortec ekaka tune karanne kohomda
@johnhicks9529
@johnhicks9529 2 жыл бұрын
Like this pop pop pop. Instead of bock bock bock sound of the carburerator running to rich. Needing to be leaned out right man? Witch by turning the air fuel mixture screw in. Instead of out that way richens it up more. Turn it it in leans it out more.& witch is shutting off more of the consumption to by doing so to.
@gayansenarathne6598
@gayansenarathne6598 2 жыл бұрын
Fz v2 bick ekke video ekak danna
@favoriteclips8161
@favoriteclips8161 Жыл бұрын
Air screw eka kadunoth eliyata ganne kohomada?
@udayangapushpakumara
@udayangapushpakumara 2 жыл бұрын
carburetor එක tune කරනකොට අලුත් plug 2ක් දාල(නැතිනම් හොදට සුද්ද කරල) air filter එක හොදට සුද්ද කරන්න ඕනද ?
@ranilnalawansa3205
@ranilnalawansa3205 Жыл бұрын
ටියුන් කරද්දී අපි උත්සහ කරන්නේ ඕනේ අනික් දේවල් හැම දෙයක්ම උපරිම තත්වයෙන් තියාගෙන කරන සුසර කිරීම චාර්බ් එකෙන් විතරක් බලපාන විදිහට කරගන්න. එයා ෆිල්ටරේ, ස්පාර්ක් ප්ලග් වගේම මගේ දැනුම අනුව එන්ජිම ටිකක් රත්වෙලා දුවන උෂ්ණත්වයට තියෙන එක තමා වඩාත් හොඳ. දුවන උෂ්ණත්වයේදී ස්පාර්ක් ප්ලග් එක වගේම එන්ජිම ගන්න එයා ප්‍රමාණයේ ඔක්සිජන් ප්‍රමාණයත් වෙනස් වීම් වලට ලක්වෙනවා උදාහරණයකට රත් වෙච්ච සුළං වල තියෙන ඔක්සිජන් ප්‍රමාණය සිසිල් හුලන්වල ප්‍රමාණයට වඩා අඩුයි
@udayangapushpakumara
@udayangapushpakumara Жыл бұрын
@@ranilnalawansa3205 ethakota bicke eka udeta vinadi 5k vithara start karala itapasse tune kala nam harida.
@sithumsamindaka5670
@sithumsamindaka5670 2 жыл бұрын
niyamai bro.digatama karagena yanna
@jayathilakagamage3048
@jayathilakagamage3048 Жыл бұрын
Mage carburetor eka tune karala thiyenne eth rpm eka madi Rpm screw eka poddak wadi karoth awlak weida?
@kapilachandrajeewa5379
@kapilachandrajeewa5379 2 жыл бұрын
Xl R 125 carbileter Genath video Ekak Danna bro.
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 2 жыл бұрын
Platina 100cc 2019 version eke carb tuning 1k karanawada
@terax9929
@terax9929 Жыл бұрын
Aiye schooter vlath air fuel srew ek thada krnv kiynne petrl vdivenv kiyn ekd?
@nirushahansana7576
@nirushahansana7576 Жыл бұрын
Air screw kiyalath kiyanawa neda
@chathurangamaswal6490
@chathurangamaswal6490 Жыл бұрын
Thanks bro
@prasadhemantha7757
@prasadhemantha7757 2 жыл бұрын
Supiri malli.thawa video karanna
@navogaming6140
@navogaming6140 Жыл бұрын
මචං ඇස්ලෙටර් පිස්ටන් එකේ කූරෙ කට්ටෙන් නියමිත ගානට හදන්නෙ කොමද
@THEWILDLIFEWORLD-fr6lq
@THEWILDLIFEWORLD-fr6lq Жыл бұрын
Wadagath video ekak 👍👍
@nirmalbopearachchi9862
@nirmalbopearachchi9862 2 жыл бұрын
Niyamai
@kavishkaniroshan3278
@kavishkaniroshan3278 Жыл бұрын
අයියා මගෙ කාබ් එකක් තියේ ඒකෙන් තෙල් හෙඩ් එකට නවත්තලා තියෙද්දි බහිනවනෙ ඒකට මොකද කරන්නෙ
@ajithkumara8070
@ajithkumara8070 2 жыл бұрын
වීඩීයෝ එක වාට්නා වා වාටේ සද්දේ අහන්න බැ
@kakusil
@kakusil Жыл бұрын
යතුරුපැදිය සඳහා කදිම නිෂ්ක්‍රීය RPM 700-1,000 rpm අතර විය යුතුය. ඒ වගේම සමහර යතුරුපැදි වල යතුරුපැදියේ එන්ජිම ක්‍රියාත්මක වන විට RPM එක කියන ටැකෝමීටර තියෙනවා. අක්‍රිය RPM සීරුමාරු කිරීමට පෙර යතුරුපැදියේ අක්‍රිය වේගය පරීක්ෂා කිරීමට ටැකෝමීටරය නිරීක්ෂණය කළ හැක.දෙසැ 14, 2022
@gihandeshappriya6286
@gihandeshappriya6286 Жыл бұрын
Oyaga nammar aka danavada
@tharinduindrajiththarindui4894
@tharinduindrajiththarindui4894 Жыл бұрын
Good
@poptop8558
@poptop8558 2 жыл бұрын
අයියාගෙ ගරාජ් එක තියෙන්නෙ කොහෙද
@maheshaumayangani4193
@maheshaumayangani4193 2 жыл бұрын
super bro
@jagathindunil72
@jagathindunil72 2 жыл бұрын
Oyage garig aka kohada thiyanne
@jagathindunil72
@jagathindunil72 2 жыл бұрын
Poon nambare danna
@user-kt1vf3bs9w
@user-kt1vf3bs9w 2 жыл бұрын
Super
@janakarajakaruna8253
@janakarajakaruna8253 Жыл бұрын
සුපිරි
@pasindudilshan9991
@pasindudilshan9991 2 жыл бұрын
පල්සර් වගේ ඩප්‍රම් කාබ්ලේටර් එකකත් fuel&air mixing screw eka තද කරාමත් වෙන්නේ පෙට්‍රල් වැඩි වැඩි වෙන එකද අයියේ
@gayanchandrasekara9892
@gayanchandrasekara9892 Жыл бұрын
😂
@johnhicks9529
@johnhicks9529 2 жыл бұрын
Pop.
@chamindasampath4080
@chamindasampath4080 2 жыл бұрын
Dio baik eke kabetare tiyana ane tada karana kotada burul karana kotada tel pichchenne kiyannakoo
@PramoadPathirathna
@PramoadPathirathna 2 жыл бұрын
oya kiyane 1ke okkoama hari nehe. godak ewa weradi. danna dewal kiyala denna. nethuwa minissunwa amaruwe danna eppa.
@ashenmanuka5004
@ashenmanuka5004 2 жыл бұрын
Ai mokakda warada
@CTMADUWA
@CTMADUWA 6 ай бұрын
ct100 walatath okamada enne ❤ 😆pls kiyanna ko
@pati7399
@pati7399 2 жыл бұрын
අයියෙ CDI unit එක පිච්චෙන්න හෙතුව මොකද්ද කියල video ekak කරනවාද 👍
@johnhicks9529
@johnhicks9529 2 жыл бұрын
You ment pop pop right? Instead of bock bock.
@arunasudesh2427
@arunasudesh2427 Жыл бұрын
Oya koheda aiya, plz reply
@danalidanali8732
@danalidanali8732 2 жыл бұрын
හොන්ඩා dio eke petrar adu karan vidiya kiyann
@jayanathlekamge2413
@jayanathlekamge2413 2 жыл бұрын
Ena 2ka karakawala hadaganna widiya danna kiyannako
@NirodhSashimantha-ms5bp
@NirodhSashimantha-ms5bp 10 ай бұрын
ඩුම් පරික්ෂණ දි පෙල් උනොත් ඔකෙන් නෙද හදා ගන්නෙ
@hhg3250
@hhg3250 Жыл бұрын
අයියේ මෙිටි එකෙ තෙල් හදන විදිය කියන්න
@mohamedzaflanseedin6102
@mohamedzaflanseedin6102 Жыл бұрын
Kiyahan bola ikmanata….hathara wate yan nethuwa…
@indupriyantha2085
@indupriyantha2085 Жыл бұрын
supiri
@shanukaviraj1928
@shanukaviraj1928 Жыл бұрын
කබ් එකේ ඔෆ්ලො බටෙන් තෙල් යන්නෙ ඇයි
@irukshadhanu9879
@irukshadhanu9879 2 жыл бұрын
Ikmanta danna thel adu karana vidiha naththan parakku unoth wadak na..
@thusharapradeep8090
@thusharapradeep8090 2 жыл бұрын
ත්‍රීවීල් වලත් මේ විදියටමද?
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
ඔව් සහෝදරයා
@gayanchandrasekara9892
@gayanchandrasekara9892 Жыл бұрын
😂
@meryranjith5270
@meryranjith5270 Жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 2 жыл бұрын
👍👍👍
@aftxredaa6592
@aftxredaa6592 2 ай бұрын
Mage bike eke petrol adu karapuvaham mis karanavane hethuva mokakkda
@user-mg7rw7gx9i
@user-mg7rw7gx9i Жыл бұрын
Oya wate yanawa aththa kiynne ne
@HMPHerath-SL
@HMPHerath-SL 2 жыл бұрын
කෙලියා මගෙ එකට ඉවරයි.
@damithsanjaya6011
@damithsanjaya6011 2 жыл бұрын
👌👍
@user-du6zo2vi5p
@user-du6zo2vi5p Жыл бұрын
මට විස්තර ටිකක් දැනගන්නට කතා කරන්න No එකක් දෙන්න පුළුවන්ද
@dilangamage5428
@dilangamage5428 2 жыл бұрын
Fb eke msg request walata msg ekak damma. Rply nane
@nirmalbopearachchi9862
@nirmalbopearachchi9862 2 жыл бұрын
🙏🙏🙏
@user-vh9qs3gt9i
@user-vh9qs3gt9i Жыл бұрын
Aiye namber aka danda puluwan da
@indupriyantha2085
@indupriyantha2085 Жыл бұрын
ft
@jayanathlekamge2413
@jayanathlekamge2413 2 жыл бұрын
Oyage number 1ka dannako
@emildesilva501
@emildesilva501 2 жыл бұрын
ඔබට බොහෝ පිං ලැබේවා !
@pushpakumarasinhale1181
@pushpakumarasinhale1181 2 жыл бұрын
Ane hukahan pako
@sunnyboteju8612
@sunnyboteju8612 2 жыл бұрын
Kalahanda
@chamilasenarath5977
@chamilasenarath5977 2 жыл бұрын
puluwan nam phone number eka danna.
@aselajayakody605
@aselajayakody605 2 жыл бұрын
Danna magulak kiyanna
@rukshanteen1643
@rukshanteen1643 2 жыл бұрын
Mokakkda hethuwa
@ranjithvimalaguna2673
@ranjithvimalaguna2673 2 жыл бұрын
ජේටිි පින් එකේ මුල් කටිිටෙට යටින් දමුවට පසුව බයික් එක නවතින්න වගෙ යනවා ඇයි ඒ
@gayanchandrasekara9892
@gayanchandrasekara9892 Жыл бұрын
😂
@johnhicks9529
@johnhicks9529 2 жыл бұрын
Bock bock bock is the sound chickens make bud. Not carburators my friend. It's pop pop pop. Back firing sound like paw paw paw.,or powl powl powl.
@johnhicks9529
@johnhicks9529 2 жыл бұрын
Bock bock bock is at the market bud. Their called chickens.& chicks.& hens& roosters to.
@theekshananuwan7308
@theekshananuwan7308 2 жыл бұрын
Aiya oya carbulator aka thiyana wayar akan mokada wanna ..
@osandasamaranayaka5934
@osandasamaranayaka5934 Жыл бұрын
💜👍
@roshanbuddika6441
@roshanbuddika6441 2 жыл бұрын
👍👍👍
how to carburetor tuning
18:49
garaj gedara
Рет қаралды 126 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 16 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 90 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,3 МЛН
Spark Plug Indexing for best engine performance and fuel economy.
10:08
How to carburetor
11:05
garaj gedara
Рет қаралды 10 М.
Bajaj three wheeler carburetor cleaning  - V Clips
12:38
V Clips Videos
Рет қаралды 66 М.
The BEST Way To Fine Tune Idle Mixture Screws For Your Carburetor
15:16
TheMotorcycleMD
Рет қаралды 1,5 МЛН
engine cylinder
7:56
garaj gedara
Рет қаралды 77 М.