Carburetor tuning

  Рет қаралды 395,725

garaj gedara

garaj gedara

Күн бұрын

Carburetor tuning,Carburetor,carburetor tuning 4 stroke,carburetor tuning 2 stroke,carburetor tuning sinhala,carburetor working animation,carburetor tune up motorcycle,review,carburetor vs fuel injection,carburetor cleaning,Garaj gedar,carburetor adjustment,spark plug,carburetor fuel system,carburetor fuel pump,Pulsar 150 carburetor modification,engine performance,carburetor performance tuning,carburetor performance,carburetor percolation,Tuning

Пікірлер: 955
@chamillakmal9301
@chamillakmal9301 3 жыл бұрын
සුපිරිම බ්‍රදර් ඔයාලා තමා සුපිරිම වැඩ්ඩො නොදන්න අයට දෙයක් කියාදෙනවා කියන්නෙ මහත් පිණක් මොකද බ්‍රදර් එයාත් තව කාටහරි කියාදේවී නේ.....නුඹ සුපිරිම ...තෙරුවන් සරණයි 🙏
@chamillakmal9301
@chamillakmal9301 3 жыл бұрын
ඔබේ නම්බර් එක දාන්න සහෝ......
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks 👍👍👍
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
ගරජ් ගෙදර facebook හරහා සම්බන්ධ වෙන්න නම්බර් එක දාන්නම් 👍👍👍
@kushanmadhuwantha4015
@kushanmadhuwantha4015 3 жыл бұрын
එල..දිගටම කරගෙන යමු..අද කාලෙ ගැරිජ් වල රස්තියාදු වෙවී එයාලගෙ ලොකු සීන් බලාගෙන ඉන්න කැමති නෑ කවුරුත්..මේ වගේ ඒව දිගටම කරන්න..කට්ටියව දැනුවත් කරන්න..සුභ පැතුම්
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks 👍👍👍
@chamikasandanuwan6911
@chamikasandanuwan6911 3 жыл бұрын
සිරාම කතාව ,උන් ගාව වැද වැටෙන්න ඔනේ ,එලම දැන් තනියම පුලුවන් වැඩේ කරන්න
@krishnakitti-qu6dl
@krishnakitti-qu6dl 3 жыл бұрын
I can't understand ur language but I can understand the way of tuning carburettor thanks for your valuable information
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks good luck
@Creatortech95
@Creatortech95 2 жыл бұрын
There iare two type screw in bikes depend on carburettor 1ACS air contorl screw In this video showed Vcs Volume control screw this screw adjust fuel volume not the air volume In this type remove screw and Stir 2time and 4000 Rpm to throttle Then Tide screw slowly and engin rpm increase tide again and rpm down suddenly The highest rpm popoint is the saturation position then stir rpm screw to normal 1100- 1400rpm
@thilakpushpakumara7953
@thilakpushpakumara7953 7 ай бұрын
@romanmorales3325
@romanmorales3325 4 ай бұрын
Losen the fuel nut completely Losen the rpm also completely Then tighten fuel nut just two clockwise turns Tighten rpm for upto 4000 rpm Fully tighten the fuel nut(the edge of not stoping) Now get the rpm between 2000 and 4000(guess 3000) Not slowly losen the fuel nut .until the rpm goes over 3000 Losen the rpm nail again. Repeat the process turn by turn until a point where losening the fuel nut won't increase the rpm. That's the rotation where balanced mixture lies. Now tighten 1/2 turns the fuel nut. Then reduce the rpm to around 1000 Now ALL DONE! If it's tuned perfectly there will be water vapour coming out from the silencer! (I did , I checked ,It works) Cheers Bro/sis!
@sureshmaduranga8162
@sureshmaduranga8162 Жыл бұрын
සුපිරි අයියේ.ගොඩක් ලොකු අත්දැකීමක් .ඒ වගෙම වැඩ්ඩෝ වැඩ්ඩෝ කියල දගලන බාස්ලටත් මේව හොද පාඩම්
@dhanukamanawadu2929
@dhanukamanawadu2929 3 жыл бұрын
බයික් එකක එදිනෙදා නඩත්තු කටයුතු ගැන වීඩියෝ එකක් දාන්න. ගොඩක් වටිනව. ✌️
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
හරි කරමු
@amith281
@amith281 2 жыл бұрын
කාබ් එකේ යට තියෙන screw එක මොකක්ද ..ඒකෙන් කෙරෙන කාර්ය මොකක්ද...මේ tuneup එක කරද්දී ඒක full තද කරලද තියන්න ඕනෙ??
@sathsararawaya3977
@sathsararawaya3977 2 жыл бұрын
CD 125 Benly ද
@aandiproductions-9371
@aandiproductions-9371 3 жыл бұрын
ජය වේවා, ආඬි අපි, සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks
@lasithchamika1971
@lasithchamika1971 2 жыл бұрын
නියම ටියුනින් එක අයියේ .👌👌මම ත් අයිය කිය පු විදියටම කලා .ස්තූති අයියේ .වැඩේ හොදින් කරන් යන්න අපි ඉනවා.
@bimsarakananke488
@bimsarakananke488 2 жыл бұрын
Harigiyada ban
@howwow3128
@howwow3128 3 жыл бұрын
Loku udauwak una me video eka.. Thank you so much 🙂
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks 👍👍👍
@awishkanilupul5213
@awishkanilupul5213 Жыл бұрын
ගැරෙජ් ශිල්පය තව කෙනෙකුට කියල දෙන්න කවුරුත් කැමති නෑ. නමුත් ඔයා මේ කරන්නේ සමාජ සේවයක්. Thanks සහෝදරය
@ajithdharmaratne4592
@ajithdharmaratne4592 2 жыл бұрын
එල ...එල....වචන නැහැ ...කියන්න ....මේ කියල දේවලව වටිනාකමක් කියන්න ඇත්තම කතාව අද හවස මම මේ දේවල් කළා මොකද දින පහුවෙලා හරිගියේ නැහැ මේක දැක්කේ පස්සේ හෙටම හදාගන්නවා බොහොම ස්තුතියි යාළුවා කිසිදිනක වරදින්නේ නැහැ ඔබට
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
thanks ♥️♥️♥️♥️
@lasithashen1442
@lasithashen1442 3 жыл бұрын
Aththatama supiri wadak salli nathi api wage ayata me wage wada gdrm kra ganna puluwan great work 🤝🤝
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks 👍👍👍
@gayansenarathne6598
@gayansenarathne6598 3 жыл бұрын
Fz v2 eke carburettor tuning ekak danna
@withanagegroup1003
@withanagegroup1003 2 жыл бұрын
වැඩ්ඩෙක් තමයි ඉතිං. ජය වේවා. සුබ ගමන්. ❤❤
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
thanks ♥️♥️♥️♥️
@tharindurandula8834
@tharindurandula8834 3 жыл бұрын
බෝර් එකේ අවුලක් තියෙද්දි. (දුම පිට කරනවා වැඩියෙන්. උදේට පණගන්වන විට) මෙහෙම tuneup කරා කියලා වෙනසක් තියෙනවද?
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
බෝර් එක අවුල් නම් අසාර්ථකයි සහෝ
@janubandara4385
@janubandara4385 2 жыл бұрын
සෑහෙන්න වටින වීඩියෝ 1ක්.ගොඩක් ස්තූතියි.
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
thanks ♥️♥️♥️♥️♥️
@SriLankanVibes968
@SriLankanVibes968 3 жыл бұрын
Great son, wish you all the best, thanks.
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks 🙏🙏
@nidahasjeewitheblog9722
@nidahasjeewitheblog9722 Ай бұрын
Bore ek 50ta kapala thiyeddi oya ganta tune Up karahama thel pichchena ek wedi wenwda?....
@prasadmadhushanka492
@prasadmadhushanka492 3 жыл бұрын
මචන් බොහොම ස්තුතියි ජල වාශ්ප එන්නම tune කරගත්තා.හැබැයි කන්නඩියෙ ජල වශ්ප එක්ක කාබන් පාරකුත් තියෙනවා ඇයි ඒ?
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
සයිලන්සරය පිරිසිදු කරන්න
@gayanmharshana6993
@gayanmharshana6993 3 жыл бұрын
@@garajgedara7653 කොහොමද සයිලන්සරය පිරිසිදු කරන්නෙ?
@gayanmharshana6993
@gayanmharshana6993 3 жыл бұрын
@@garajgedara7653 මගෙ තියෙන්නෙ pulsar DTSI 200 එකක්
@gbtechlk2451
@gbtechlk2451 2 жыл бұрын
TVS VICTOR BIKE එකක එන්ජිම සම්පූර්න අලුත් වැඩියා කරා ඒත් ප්ලග් එක දැලි ගැහෙනවා ඒකට මොකක්ද හේතුව please reply 🙏😔😔🙃
@jayalathsamarawickra5464
@jayalathsamarawickra5464 3 жыл бұрын
හොඳ සේවයක් මල්ලි දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks 👍👍👍
@danushkaudaya4216
@danushkaudaya4216 3 жыл бұрын
Discovery 125 model eke rpm eka wedi karanne kohenda. Ekata screw ekak nane
@chathurangasamaranayaka4069
@chathurangasamaranayaka4069 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියා මේක නම් මම කරා මේක ටියුනින් එක හොදට තියෙනවා දැන් තෙලුත් වැඩ හොදටම තෑන්ක්ස්ස් අයියා ❤️❤️
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
thanks ❤️❤️❤️❤️👍👍👍👍👍👍
@sujeebro6775
@sujeebro6775 2 жыл бұрын
කොච්චරද තේල් වැඩ
@osadaransath758
@osadaransath758 2 жыл бұрын
Thank you very much dear. All the best.
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
thanks 👍👍❤️❤️❤️
@sldubi3707
@sldubi3707 3 жыл бұрын
ඒකනං ගොඩක් වැදගත් ..
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks
@krishanthakalum
@krishanthakalum 3 жыл бұрын
ගොඩක් ස්තුති සහෝදරයා... වැඩේ හරි.. තව වීඩියෝ ගේන්න මේ වගේ.. ජය වේවා...
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks 👍👍👍
@chanakathushan7504
@chanakathushan7504 2 жыл бұрын
ගොඩක් වැදගත් මේකනම් ❤️❤️❤️❤️
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
thanks ♥️♥️♥️♥️
@hasnainirshad9715
@hasnainirshad9715 3 жыл бұрын
Apache-180 ake kohhara tune karot hai jala waspa anna ne
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
හරියට ටියුනප් කරන්න ඔනම බයික් එකක ජල වාශ්ප එනව සහෝ
@sisirachandrasena963
@sisirachandrasena963 3 жыл бұрын
හොඳ පැහැදිලිකිරීමක් සස්තුතියි
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks 👍👍👍
@chamilakumari1718
@chamilakumari1718 3 жыл бұрын
Wathura nam enawa. ETH thibunata wada petrol pichchenawa puluwannam phone number eka denna
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
එයර් ස්කෘ එක වමට කරකවන්න ගරජ් ගෙදර facebook හරහා සම්බන්ධ වෙන්න මම නම්බර් එක දාන්නම් පුලුවන් නම් වීඩියෝ කෝල් එකක් ගන්න
@kvs8598
@kvs8598 3 жыл бұрын
අයියේ...මගේ තියෙන්නේ Bajaj discover 100 (2017) model එකක්... service එකට දැම්මට පස්සේ කාබ් එක tune කරලද කොහෙද...ඒකෙන් දැන් වතුර වගේ ජල වාෂ්ප එනවා...ඒක බයික් එකට හොදයි නේද...Mata reply ekak daanna 🌝🌝
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
ඔව් ගොඩක් හොදයි
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@garajgedara7653 ඒ උනාට අයියේ පොඩි ප්‍රශ්නයක් තියනවා...කළු පාටට හුරු දුමක් ටිකක් වැඩියෙන් එනවනේ...ඒ වැඩියෙන් පැට්‍රල් පිච්චෙන හින්දද
@uniquetechut2907
@uniquetechut2907 2 жыл бұрын
Aiya cd 125 eketh mehmada? Mage eke thel karanawa adui. Kohomada hadaganne? Fuel mixture nut eka thadha karadhi da thel weda karanne, burul karadhi da? Kiyala dendako. Loku udawwak
@prasannamadusanka1864
@prasannamadusanka1864 3 жыл бұрын
Pulser වල කාබ් එකේ උඩ පහල යන කැල්ල ගෙවුනාම මොකද කරන්නෙ ලොකල් එකක් දැම්මොත් හරි යන්නැද්ද
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
රේස් වෙන එක අක්‍රමවත් වෙනව බියික් එකේ මිස් එකක් එනව ඔරිජිනල් දාන එක තමයි හොද
@pathumiperera3080
@pathumiperera3080 3 жыл бұрын
Mokadda uda pahala ysna keealla
@මඩයා-ප5ළ
@මඩයා-ප5ළ 3 жыл бұрын
@@pathumiperera3080 carb piston eka
@praneethrasantha2564
@praneethrasantha2564 2 жыл бұрын
මගේ pulsar 150 අන්තිමට කර service එකෙන් පස්සෙ slow එක තියෙන්නෙම නෑ bike 1 නතර වෙනෝ. හැබයි ගමනක් යද්දි clutch එක අල්ලල geer මාරුකරද්දි රේස් එක වැඩී ගොඩක්. එහෙම වෙන්නෙ ඇයි ?
@dineshgamage1293
@dineshgamage1293 2 жыл бұрын
Clach plate baluwada.clach eka alladdi rabar wage danenawada
@jagath1181
@jagath1181 3 жыл бұрын
Rpm මීට‍රයත් පෙන්නුවානම් ගොඩාක් හොදයි ..ඔයාට ජයවේවා
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks 👌👌👌
@darshanathewarapperuma4979
@darshanathewarapperuma4979 3 жыл бұрын
@@garajgedara7653 අපෙ එකේ rpm එක වැඩ නෑනෙ එතකොට ක්‍රන්ඩ විදියක් නැද්ද
@sitharamadusanka1171
@sitharamadusanka1171 2 жыл бұрын
නියමයි සහෝ, දිගටම කරගෙන යමු, පුළුවන් නම් 2 ස්ටෝක් ත්‍රීවිල එකක කාබුයුලේටරය හදන හැටිත දාන්න, බුදු සරණයි,
@chandanasampath1994
@chandanasampath1994 3 жыл бұрын
ගොඩාක් වැදගත් 👍🏻👍🏻
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks
@nwkumara4941
@nwkumara4941 7 ай бұрын
ඔබගේ ආයතනය තියෙන්නෙ කොහෙද. දුරකථන අංකය ලබාදෙන්න පුලූවන්ද. ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි
@GadgetsshopLK
@GadgetsshopLK 3 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් .. ස්තූතියි ......
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks
@sachithmadusanka9694
@sachithmadusanka9694 3 жыл бұрын
Mewa wena kawruth kiyala denne ne machan digatama karan yanda watinawa sup eka denawa ekenma broo jaya wewa ❤️❤️🙏🤗❤️
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks 👍👍👍
@prasadmadhushanka492
@prasadmadhushanka492 3 жыл бұрын
Tune කරාට පස්සේ bike eka අදිනවා අඩුයි වගේ හිතෙනවා.එහෙම වෙනවද?
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
කලින් පෙට්‍රල් ඇරිල තිබුන නම් ඔයාට පිකප් එක අඩුයි වගේ තේරෙනව ඇති ටිකක්
@tharangapremathilaka3451
@tharangapremathilaka3451 3 жыл бұрын
@@garajgedara7653 Discover 135 එක,Slow යද්දි Miss කරන්නෙ ඇයි
@nilanthirenuka3456
@nilanthirenuka3456 Жыл бұрын
Thanks bro. සාර්තක ගමනකට සුබ පැතුම්
@madhushan-d3u
@madhushan-d3u 3 жыл бұрын
ඔය තරම් හොදට ගරාජ් එකේවත් කරන්නේ නෑ.thanks bro
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks 👍👍👍
@slshepherdlovers1765
@slshepherdlovers1765 Жыл бұрын
Pulser 150 eke carburetor eke fueal air mixcher screw eke piththala washer ekai rubber podi oring ekai wenama ganna thiyeida
@kosalarajapakshe924
@kosalarajapakshe924 3 жыл бұрын
ඔයාගෙ මනුස්සකමට සුබපැතුම් !!
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks 👍👍👍
@lahirumadusanka3757
@lahirumadusanka3757 8 ай бұрын
Aniwa. Thanks bro.
@udayangapushpakumara
@udayangapushpakumara 2 жыл бұрын
Rpm එක වැඩිම වෙලා තිබිල එක පාරටම අඩුවෙන තැන ද හරිම සෙට් පොයින්ට් එක ?
@isurushrimal6529
@isurushrimal6529 3 жыл бұрын
වීල් වල කරන්නෙ කොහොමද? rpm meter නෑ නේ ඒවගෙ..සමහර බයික් වලත් නෑ නේ..ඒවගෙ කරන් කෝමද? විශේශයෙන් ඕන වීල් එකක කරන්නෙ කොහොමද කියල
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
4 stroke ත්‍රීවිල් ගැනද අහන්නෙ 2 stroke ත්‍රීවිල් ගැනද
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Rpm මීටරයක් නැත්තන් හිතල තමයි තියන්නෙ 1000 ට අඩුවෙන්
@ruwansampath9059
@ruwansampath9059 3 жыл бұрын
@@garajgedara7653 4stroke gana kiyannako
@rangavijekoon3902
@rangavijekoon3902 3 жыл бұрын
Mata kiyannako 4 strok wala thel wadi wenne scrup ane thada karanakotada burul karanakotada.
@vishwawijesinghe5065
@vishwawijesinghe5065 3 жыл бұрын
Patta!! Math kla bro dn. Supiri. 👍🏻👍🏻👍🏻
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks
@madhawapethum1676
@madhawapethum1676 3 жыл бұрын
සුපිරි අයියෙ 👍
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks 👍👍👍
@inoshinosh7329
@inoshinosh7329 3 ай бұрын
අයියේ tune ඇණ වර්ග දෙකක් තියේ නේද ඇනේ අග මොට්ට එකකුයි ඉදි කට්ට වගේ එකකුයි එ දෙකම එකම විදිහටද tune කරන්නේ
@tharuwisstories4816
@tharuwisstories4816 3 жыл бұрын
Tharindu productions මගෙන් සුභපැතුම් . තව ටිකයි. හොද ගමනක් යන්න පුලුවන්.
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks macho
@GaneshVel-i1j
@GaneshVel-i1j 7 ай бұрын
Hello aiye mage bike eka discover 125 bike eka strat karana kota sailansare kalu pata oil wage enawa petrol suwanthaekka eka monawa welatha
@ඒවාසුම්මා
@ඒවාසුම්මා 2 жыл бұрын
වැඩ්ඩො කී දෙනෙක් ලගට ගියාද .මම තනියම වතුර එන්න ටියුන් කරා සහෝ ❤
@garajgedara7653
@garajgedara7653 2 жыл бұрын
එල 👍 ♥️♥️♥️♥️
@krishanthalakshitha1615
@krishanthalakshitha1615 2 жыл бұрын
Kohomada ehema kare mn kara ehema wenne na
@anuktraveller
@anuktraveller 4 ай бұрын
2stroke bike vala tune karanne komada
@malithudara7332
@malithudara7332 3 жыл бұрын
ආදරෙයි කොල්ලෝ.කෙලවිලා ගියත් හෙට මම ටෙස්ටින් පාරක් දානවා ❤️❤️
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
අනිවාර්යයෙන් ඔබට ජය
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
අවශ්‍යතාවයක් වුනොත් ගරජ් ගෙදර facebook හරහා සම්බන්ධ වෙන්න පුලුවන.ඕනම වෙලාවක උදවු කරන්නම්
@chammikar491
@chammikar491 3 жыл бұрын
200ns 2015 BS3 Eka tune up eka karaba wdha gena video ekak krana puluwanda
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
ඉදියේදී දෙන්නම්
@kavishkadananjaya4402
@kavishkadananjaya4402 3 жыл бұрын
අයියේ මේ විදියට කලොත් දුම් පරික්ශනේ පාස් වෙයිද
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Ow අනිවාර්යයෙන්
@kavishkadananjaya4402
@kavishkadananjaya4402 3 жыл бұрын
අයියේ මම ඔය විදියට ටියුන් කරා ඊට පස්සෙ එන්ජින් එකේ ටියුන් එක අඩු වෙනවා වැඩි වෙනවා ආපහු තිබ්බ ගානටම එනවා ඇයි එහෙම වෙන්නෙ මොකක්ද අවුල් යන්න ඇත්තෙ අනික කලින් වගේ ස්ටාට් එක ගොඩක් වෙලා හිටින්නැ ඉක්මන නවතිනවා
@kavishkadananjaya4402
@kavishkadananjaya4402 3 жыл бұрын
අනික පිකප් එකත් මදි
@shasithrasanka442
@shasithrasanka442 8 ай бұрын
​@@kavishkadananjaya4402මටත් එහම උනා
@thushnira
@thushnira 2 ай бұрын
කොහෙත්ම නැහැ. මේ කලේ හරියට කරන ට්‍යුනප් එකක්. ඒක හරියටම කලා මේ මල්ලී. ඒත් දුම් පරීක්ෂාවේදී බලන්නේ පිටවන කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය සහ නොදැවුනු හය්ඩ්‍රෝකාබන් ප්‍රමාණයයි. ඒකයි දුම්පරීක්ෂාවට පෙර ටියුනප් ඇණය සම්පූර්නෙන් වට හයක් පමණ වමට කරකවන්නේ..
@nimeshabandaranayake6936
@nimeshabandaranayake6936 3 жыл бұрын
Bro diapram e kyne ar discvery 135 walai normal cab tyn ct 100 walai tune krn wdy krama dekak neda
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
කාබියුලේටර් සිස්ටම් දෙයක් ටියුනප් කරන ක්‍රමය එකයි සහෝ
@asankaekanayaka7898
@asankaekanayaka7898 3 жыл бұрын
කොච්චර කාලයකට පාරක් ද tuneup කරන්ඩ ඕනි
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
අවුරුද්දකට එක පාරක් කාබියුලේටරය හා පෙට්‍රල් ටැන්කිය පිරිසිදු කර ස්පාක් ෆ්ලග් එයර් ෆිල්ටර් අලුතින් දමා ටියුනප් කරන්න.ඉන් පසු මාස 6 කට වරක් ටියුනප් කරන්න
@samannandana6001
@samannandana6001 3 жыл бұрын
mage thiyenne Benly 125,, Eka plug ekaka della Wage bedenawa,,carb ekath galawala monada kara..thawa tikak della wage bedwnawa..mokakda kalaranna ona...
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
එන්ජින් එකේ ඔයිල් පිච්චෙන්නෙ නැත්තන් කාබියුලේටරේ අඩුපාඩු හදල හරියට ටියුනප් කරන්න
@sachithadushyanthahettiara9113
@sachithadushyanthahettiara9113 3 жыл бұрын
Bore eka gewila oil pichchenavanam carb ek tune kalata silenceren wathura enne nadda
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
බෝර් එක ගොඩක් ගෙවිල නම් බෑ
@sameera465
@sameera465 3 жыл бұрын
Aiye mage suzuki every da64 b van ake auto transmission ake wenne na.godak dewala kara hariyanne .gearbox aka aluten thiyanna weida.ple tex
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
නෑ අලුතින් දාන්න ඕනි නෑ ඔටෝ ගියර් බොක්ස් කරන වෙනම කට්ටිය ඉන්නව එයාලට දාන එක තමයි හොද. ටෝක් කන්වේටර් එකයි වෑල් බොඩී එකයි අනිවාර්යයෙන් චෙක් කරන්න
@mwrviraj27
@mwrviraj27 Жыл бұрын
අයියෙ එන්ජින් එක රෙස් නොවෙන ගානට air fuel scru, එක ගෙනාවම වටයක් ඇතුලත චෙක් පොයින්ට් එකක් තියෙනෙ එක හොයාගන්නෙ කොහොමද ඒ වටය ඇතුලත ස්කෲ එක නවත්තනවද නැත්තම් වටබාගයක් තදකරල නැවත රේස් වෙන්න දෙනවද .
@shamalkavishka
@shamalkavishka 10 ай бұрын
අයියේ fule ajestment screw එක තද කරනකොටද තෙල් ඇරෙන්නේ බුරුල් කරනකොටද
@ruchithlakruwan5201
@ruchithlakruwan5201 3 жыл бұрын
Platina 100cc bike eke petal oflo yanaw wisadumak nadda?
@moorthykrishnan902
@moorthykrishnan902 2 жыл бұрын
Obathumage vedapola koyeda thiyenne?
@chathulachandika4569
@chathulachandika4569 2 жыл бұрын
බයික් එකේ එන්ජින් එක න්වතින්නෙ තෙල් අඩු කලාමද?දන්නෙ නැති නිසයි අහන්නේ
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 3 жыл бұрын
Ct 100 eketh oya vidiyata anawada jalawaspa
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
අනිවාර්යයෙන්
@calloffdutygamepissaaa3914
@calloffdutygamepissaaa3914 3 жыл бұрын
Mtaa ea jatiya anayak hoyagnna one petrol ejass ment.. skru eka.. plz help
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
පාට්ස් කඩවල තියෙනවා
@amilaprasanna4906
@amilaprasanna4906 3 жыл бұрын
Arambaka stanayata vata 1. 1/2 aragena eta passe rpm aka vadima thenata neda tunup venne,vc cabeletor aka nisa ahuve,
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
ඔයා හරි හොදට තේරුම් අරගෙන තියෙනවා 👍👍👍👍
@shasithrasanka442
@shasithrasanka442 8 ай бұрын
බ්‍රෝ...🙏 මේක බලන් මම කරා. එත් වතුර අවේ නෑ. කාබන් දැල්ලක් වගේ හිටින්නේ.ප්ලග් අලුත්... දැන් රෙස් කරම රෙස් අඩු වෙන්න පරක්කුයි.? ගියර් දානකොට දැනෙනදා rpm වැඩෙ වගේ.
@morisreings5378
@morisreings5378 3 жыл бұрын
ඒ ඩිස්කවර් 125 එකක සාමාන්‍යයෙන් කාබ් එක සුද්දා කරන්න කියක් විතර යාවිදෝ... මං තාම සුද්දා කරෙ නෑ... බයක් එක අරං අවු 3 ... ගත්තත් හරි සුද්ද තරේම නෑ...
@MarineLifeWithTharu
@MarineLifeWithTharu 2 жыл бұрын
Machan pulasar 150 ekaka carburetor tune karaddi thel adu wela air wadi wenne screw eka burul karaddida nathnam thada karaddida
@achinashehan2952
@achinashehan2952 3 жыл бұрын
Aiye ns 200 eke carburator eka tune kala.tika welawakin wathura enne nethi una engine eka rath weddi wathura ena eka nawathinawada
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
නෑ සහෝ කොච්චර රත් වුනත් ජල වාශ්ප එනව
@achinashehan2952
@achinashehan2952 3 жыл бұрын
@@garajgedara7653 hari aiye 😊 oya hari e widiyata weda karanawa thank you aiye
@chinthakakumara8328
@chinthakakumara8328 3 жыл бұрын
Pulsar 135 ත් වීඩියෝ එකක් දාන්න
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
ඉදියේදී අනිවාර්යයෙන්ම දාන්න
@udeshfernando4875
@udeshfernando4875 3 жыл бұрын
3 wheel carb eka tune krna video ekak dannako
@laksiriedirisinghe5104
@laksiriedirisinghe5104 Ай бұрын
Thanks ,niyamai
@kanishkamaduwantha4842
@kanishkamaduwantha4842 10 ай бұрын
Discovery 135 oya vidiha harida
@ashanfernando7936
@ashanfernando7936 3 жыл бұрын
Discover 100 bike ekak tuning karanne kohomd?
@sampathnuwan6783
@sampathnuwan6783 2 жыл бұрын
ඒ වෙලාවට සයිලන්ස එකෙන් ජල වාෂ්ප එනවා, මං දවසක් දෙකක් ගියාම බැලුව එතකොට ජල වාශ්ප එන්නේ නෑනෙ ඒම එන්නේ tuneup කරන වෙලාවට විතරද ?
@chathurapradeep5947
@chathurapradeep5947 3 жыл бұрын
Discovery 150 baik ekak thiyanava eke asletar eka nikamma vedi venvaa ekata hethuva mkda mona bas lagata guyath eka hadagannanberi una aiya eka hadaganna vidiya kiyala denvanam.loku udauvak
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
ගරජ් ගෙදර facebook හරහා වීඩියෝ එකක් එවන්න
@harshanagunarathna1739
@harshanagunarathna1739 3 жыл бұрын
3will eke cab let tare tiun karanne kohamda
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
4 stroke ත්‍රීවිල් වලට මේ විදියට කරන්න පුලුවන්
@chathuragimhan6732
@chathuragimhan6732 2 жыл бұрын
ලොකු දෙයක් දැන ගත්තා..ලොකු කම් නැතුව දන්න දෙ කියලා දෙන ඔබ උතුම් කෙනෙක් දිගටම මේ වගෙ විඩියො ගේන්න කාටහරි උදව්වක් වෙනවා.bs
@sewwandishamali3052
@sewwandishamali3052 3 жыл бұрын
Treeweel Wala baida wathura enna hadanna
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
4 stroke ත්‍රීවිල් වල පුලුවන්
@SachinduHirudikaSachiya
@SachinduHirudikaSachiya Жыл бұрын
නියමයි අයියේ ටියුනප් එක නම්..දිගටම මේ වගේ වීඩියෝ කරන්න..සුභ පැතුම් ඔයාට
@indikaprasad6955
@indikaprasad6955 3 жыл бұрын
aiye yamaha sr125 eke year anaya thada karala rawun kiyak burul wenna onada
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
එන්ජින් සෙටල් වෙනකං බුරුල් කරන්න ඕනි නිශ්චිත වට ගානක් නෑ සහෝදරයා
@bhathiyasubasinghe5115
@bhathiyasubasinghe5115 3 жыл бұрын
4 cylinder bike ekak karana vidiya pennanna puluwanda?
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
බලමු ඉදියේදී
@roshancom329
@roshancom329 2 жыл бұрын
Mc fz eke kohomada tiunap karane
@piritha7434
@piritha7434 4 ай бұрын
hama carb ekakma mehemada tune karanne
@supunchinthana331
@supunchinthana331 2 жыл бұрын
Discover 135 mage eke mehem cab ekak nemei tinn. Help me
@dimuthusandaruwan7451
@dimuthusandaruwan7451 Жыл бұрын
Ayye... එතකොට carb eke athule..thiyena.. piston kuuren.. thel wahanna puliwan neda
@dlicreation8989
@dlicreation8989 3 жыл бұрын
Bro fz ekk thiyenne,bore krala km20000duwala thiyenne,eth silencer eke carbon ekka oil deposit wenne ai bro,lawata oil gathiyk thiyanwa,
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
එන්ජින් හෙඩ් වෑල් රබර් , රින් සෙට් පරීක්ෂා කරන්න
@electroboy3607
@electroboy3607 2 жыл бұрын
ගොඩක් වැදගත් විඩියොවක් ..තැන්ක්ස්. ....ජය වේවා ....!!!!👍✔️👌
@hashandhananjaya9085
@hashandhananjaya9085 2 жыл бұрын
Fz v1 eketh me widiyatama kalama hrida?
@madawanimesh550
@madawanimesh550 2 жыл бұрын
Aiye mage 135 dic ekak tiyenne eka paratama start wen natiwa giya ita passe garaj ekan cab eka sudda Kara miss ekak tibba hari giya Dan ayet start wenwa horai plag deka petral hitinwa awilen na Hoda sarayak Gahanna oni et tika welawaka tibila natara wenwa plag deke petral hitinwa awilen na
@lalithnandana5924
@lalithnandana5924 3 жыл бұрын
supiri video ekak bro. oya wage podi wadakatath garaj wla waruwaK Withara inna wenawa. anika oya wage dewal kauruth kiyala denne ne. jaya wewa.
@garajgedara7653
@garajgedara7653 3 жыл бұрын
Thanks 👍👍👍
@sumedabro6911
@sumedabro6911 10 ай бұрын
තෙල් පිච්චෙන එක අඩු කරන්නේ කොහොමද pulser 150යේ
@warunaambagaspitiya602
@warunaambagaspitiya602 9 ай бұрын
Cabuletor 1 clean karala hai karta passe ress wela tiyenwa aiye mokda karnne..
@anjananayanajith4082
@anjananayanajith4082 2 жыл бұрын
කරුණාකරල මගේ පුශ්නෙට විසදුමක් දෙන්න.මගේ බයික් එකේ අසාමාන්‍ය විදිහට තෙල් පිචිචෙනව.කබයුලේටරය තදින් රත් වෙනව. මොකද කරන්න ඕන.තෙල් පාලනය කරන්න
@ashenimantha7176
@ashenimantha7176 2 жыл бұрын
සුපිරි අයියෙ ඔයාගෙ ගැරිජ් එක තියෙන්නෙ කොහෙද 😍
How to fix Carburettor Petrol overfolw problem  sinhala piston with anu bro
18:48
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
carburetor tuning
10:52
garaj gedara
Рет қаралды 627 М.
The BEST Way To Fine Tune Idle Mixture Screws For Your Carburetor
15:16
TheMotorcycleMD
Рет қаралды 1,6 МЛН
how to carburetor tuning
18:49
garaj gedara
Рет қаралды 130 М.
Carburetor Tuing Screw explain sinhala piston with anu bro
10:37
Piston With Anu Bro
Рет қаралды 128 М.
How does a work scooter carburetor 4t CVK GY6 | 3D
14:32
Sanya Tsvay
Рет қаралды 1,5 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН