No video

ලික්ස් වගාව කාබනිකව බිජ තවන්කිරිමේ සිට අස්වැන්න නෙලනතෙක්ම Lix cultivation is organic from seeding

  Рет қаралды 24,718

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

Lix cultivation is organic from seeding to harvesting
ලික්ස් වගාව කාබනිකව බිජ තවන්කිරිමේ සිට අස්වැන්න නෙලනතෙක්ම
077 307 3509
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 93
@hameedhameed2186
@hameedhameed2186 Жыл бұрын
මාෂා අල්ලාහ්, මගේ ජීවිතයට අහපු නියම උපදේශය ඔබ‍ට ඔබේ දහම අනුව දීර්ගායු ලැබේවා සර්, අපේ ආර්ථිකය සක්ති මත් කරගන්න නියම උපදෙස් 🙏🙏🙏🙏☪️☸️🕉️✝️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nuwanpradeep8494
@nuwanpradeep8494 10 ай бұрын
😍😍😍ඔව් පොඩ් වගාවක් තිබ්බ නම් වට්නවා
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 6 ай бұрын
හරිම වැදගත් බොහොම ස්තුතියි බුදුසරණයි ❤️👍
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 6 ай бұрын
මම dilco plantation එකෙ උපදෙස් අනුව නයිමිරිස් වගාවක් පටන් ගත්තා ඒ වගාවත්සම්පුර්නයෙන්ම කාබනික වගාවක් විදියට කරගෙන යන්න පුලුවන් ද
@hansajapreneeth223
@hansajapreneeth223 2 жыл бұрын
ඔබ කෘෂිකාර්මය උපදේශක වරයෙක්ට සමානයි ඉටාත් වඩා හොදට කියලා දෙනවා රටට ලොකු සේවයක් කරනවා ඔබ 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@shriyanicudugama923
@shriyanicudugama923 2 жыл бұрын
More better than Agri Officers. They never share their knowledge like this. Thnx very much for your instructions.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@hansajapreneeth223
@hansajapreneeth223 2 жыл бұрын
@@agriculturenihalranasingha 💝💝
@dilinduperera2431
@dilinduperera2431 Жыл бұрын
සරලවම කිව්වොත් ඔයා නියම රජෙක්❤️‍🔥
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial 2 жыл бұрын
ඇත්තටම කෘෂිකර්ම උපදේශක කෙනෙක්ගෙන් ගන්න බැරි වටිනා අදහස් සහ ක්‍රම ඔබෙන් දැන්ගන්න ලැබුණ. ඔබට බොහොම ස්තූතියි මහත්මයා ❤️🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@thilinanisal2975
@thilinanisal2975 2 жыл бұрын
ඔබතුමා මේ කරන සේවය අගය යුත්තේ අපි නෙමේ මේ කාපලු දේශපාලන මිනිසුන් දෙකිය යුතු දේවල් මේවා රටක්‌ දියුණු කරන්න ඔබ කරන සේවය 🙏👍❤️good job ❤️👍🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@chandimalshirantha2772
@chandimalshirantha2772 Жыл бұрын
නිහාල් මහත්තයා ඔබතුමා මේ දැනුම ප්‍රායෝගිකව ලබා ගත්ත දෙයක් මම දන්න තරමින් 2014සිට ඔබතුමා මේ දැනුම අපිට ලබා දෙනවා එය අපිට ගොඩාක් වට්නව මම විදේශ රටක ඉන්නෙ මගේ එකම බලාපොරොත්තුව මේ කාබනික ගොවිපොළක් කරන්න ඔබතුමාගේ දැනුම සහයෝගය බලාපොරොත්තු වෙනවා බුදු සරනයි මේ කාර්ය දිගටම කරගෙන යන්න ඔබතුමා ට හැකි වේවා
@suranji31
@suranji31 Жыл бұрын
ගොඩාක් ස්තුති ගෙවතු වගාව ආරම්භ කිරීමට පුදුම ආසාවක් .... දැනෙන්නේ
@mhwickramasinghe9279
@mhwickramasinghe9279 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ අපි ට දෙන දැනුම හරි වටිනවා හැකි වේලාවක අපේ ඌන භාව්ත කොළ වර්ග ගැන අපිට කියලා දෙන්න හුඟ දෙනෙකු ඒවා ගැන දෙන්නේ නෑ ඒවා හදා ගන්න වගා කරන්න ලේසියි ගුණ ය වැඩියි අපිට ලෙඩ නැති සමාජය ක් ගොඩ නගන්න පුළුවන් තෙරුවන් සරණයි
@user-px8te7db4c
@user-px8te7db4c 2 жыл бұрын
ඔබතුමාගේ උපදෙස් ඇතිව වගා බිමකට යොමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ස්තූතියි ජය වේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@madusashi9638
@madusashi9638 Жыл бұрын
Jayen jayama wewa nihal mahathmayo❤❤❤👍🔥
@SL-CRICKET-LOVERS2004
@SL-CRICKET-LOVERS2004 2 жыл бұрын
me wage carrot beeja sita weeme sita aswanna nelana thek video ekak genna. oba thumat jaya weva.theruwan saranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@chamilaarandara7118
@chamilaarandara7118 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් .ගොඩක් ස්තුතියි .❤️❤️❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@lakshmanweerasuriya2195
@lakshmanweerasuriya2195 Жыл бұрын
හරිම වැදගත් දෙයක් ඔබ තුමාට ගොඩාක් පින්..
@gaminirathnayaka6138
@gaminirathnayaka6138 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සොයුර නිහාල් . තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඔබට
@tektok6630
@tektok6630 2 жыл бұрын
සුපිරි නිහාල් මාමා 😍🙏
@inokadamayanthimorayas8155
@inokadamayanthimorayas8155 2 жыл бұрын
ඇත්තටම ඔබ තුමා මහගු සෙවයක් කරන්නෙ….බොහොම ස්තුති….
@nishawijesingha1117
@nishawijesingha1117 2 жыл бұрын
Thank you so much.
@chandradk8578
@chandradk8578 2 жыл бұрын
ගොඩාක්ස්තූතියි තෙරුවන්සරණයි ඔබතුමා ට
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
wow ,thank you so verynmuch for making these videos🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@fayasfayas766
@fayasfayas766 2 жыл бұрын
මම aniwarenma wagawa keranawa ඔබට ජයවේවා
@dulmikasongs4921
@dulmikasongs4921 2 жыл бұрын
ස්තුතිය් වැදගත් සියලු කටයුතු සාර්තක වේවා
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
බොහොම ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nisansalaharshi2472
@nisansalaharshi2472 2 жыл бұрын
මමත් හැදුව...කලින් වීඩියෝ එක බලල..ස්තුති 🥬🥬🥬🥬🥬
@nisansalaharshi2472
@nisansalaharshi2472 2 жыл бұрын
මම ගොඩක් දේවල් හැදුව..එ් අැත්තටම ඔබ තුමා වැඩ කරනව බලල අාස හිතිල
@yamunanawagamuwa566
@yamunanawagamuwa566 2 жыл бұрын
ඔබතුමාගෙන් ගත්ත දැනුම බොහෝයි. අපිත් ගෙදර පොඩියට වගා කරනව. අපේ මහත්තයා වගාකරන්න කැමතියි. මහත්තයත් පොඩි චැනල් 1ක් කරනවා. Sl Evergreen කියල. ඔබතුමා පුලුවන්නම් බලන්න. හොදනම් සහයෝගයක් දෙන්න
@yasminpackeerally8257
@yasminpackeerally8257 2 жыл бұрын
Thank you for the lovely Video
@csagro7
@csagro7 2 жыл бұрын
Niyamai
@funwithcomedy7002
@funwithcomedy7002 2 жыл бұрын
bohoma sthuthi.mahaththaya.godakma pin.ane aththamai me wage nam kauruwath pahadili karanne na.kohoma sthuthy karannada manda.theruwan saranai.
@MilaniWijenayake-gy3ie
@MilaniWijenayake-gy3ie 10 ай бұрын
MN rabu haduwa hodatama thiyenawa gedara kamata pamana
@ilshan2372
@ilshan2372 2 жыл бұрын
මමත් ගෙවතු වගාවක් පටන් ගත්තා ❤️
@user-ls1dx1yx2j
@user-ls1dx1yx2j 7 ай бұрын
❤👍
@randikahasarinda1977
@randikahasarinda1977 2 жыл бұрын
නිහාල් මහත්මයා ලීක්ස් පැල තවානෙන් ගලවලා සිටවද්දී කොල අග සහ මුල් යම් ප්‍රමාණයක් කඩල පැල සිටුවීමට හේතුව කුමක්ද?(විඩියෝව 16.44 මිනිත්තුවට අදාළව)
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි එහෙම හිටෝපුවාම ගහ ඉක්මනින් වර්දනය වෙනවා
@FashionTubewithSandu
@FashionTubewithSandu 2 жыл бұрын
බොහොම ස්තූතියි. මෑ කරල් වගාවේදී වැලේ මුල් පත්‍ර ටික කහ පාට වෙන්නෙ ඇයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි කොහොමත් කාලයක් යද්දි කහපාට වෙනවා මට වට්සැප් පොටෝ ටිකක් එවන්න බොහොම ස්තුතියි 0786974418
@gaminibotheju4589
@gaminibotheju4589 2 жыл бұрын
වල් සුරියකාන්ත දියර පොහොර සාදන ක්‍රමය පැහැදිලි කර දෙන්න. ස්තුතියි.
@ranjanigalagedara9943
@ranjanigalagedara9943 2 жыл бұрын
නීවිති ගොටුකොළ කොල කහපාට වෙන්නේ ඇයි කරුණාකර පිලිතුරු දෙන්න ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
වෛරස් රෝගය වෙන්න පුලුවන් මට පොටෝ ටිකක් එවන්න වට්සැප් බොහොම ස්තුතියි
@ajithpallawala2177
@ajithpallawala2177 2 жыл бұрын
මගේ ගෙදර බයෝ ගෑස් යුනිට් එකක් තිබෙනවා.ඒකෙන් ඉවත් කරන දියර පොහොර, 1:4 අනුපාතයට තනුක කර දිනපතා වතුර වෙනුවට එළවළු වගාවට දැමිය හැකිද? නැතිනම් සුදුසු අනුපාතය කුමක්ද?එසේත් නැතිනම් දින කිහිපයකට වරක් දමන්නද? කරුණාකර පිලිතුරක් ලබාදෙන්න.ඔබගේ අත්දැකීම් බහුල දැනුම බෙදා දෙනවාට බොහොම ස්තූතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
මේ අනුපාතයට එකතුකරලා දින දෙකකට වතාවක් ජලයවෙනුවට යොදන්න බොහොම ස්තුතියි
@pocketgear
@pocketgear 2 жыл бұрын
අයියෙ මොණරුන්ගෙන් පැළ බේර ගන්න විදියක් කියන්නකො. කිසිම ගහක් තියාගන්න බෑ කනව.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි 0786974418
@nihalepa8174
@nihalepa8174 Жыл бұрын
සමහරු කඩෙන් ගේන ලීක්ස් මුල කපල හිටුවනව. ගෙවතු වගාවක් විදියට මේක සාර්ථක ද?
@gaminibotheju4589
@gaminibotheju4589 2 жыл бұрын
තවානෙන් ලීක්ස් පැල ගලවා නැවත සිටුවීමේදී පැලවල මුල් කැපිය යුතුද. තෙරුවන් සරණයි.
@shanilperera7539
@shanilperera7539 2 жыл бұрын
Mahathmaya, Kaden api miladeela ganna leeks wala mula kotasa kapala api hitewwoth oya widiyatama honda aswannak laba ganna puluwan da gewathu wagawak widiyata ?
@kdpabasara4643
@kdpabasara4643 2 жыл бұрын
Mahathmaya patola mal awilla welila halenne ai kiyala kiyanna puluwanda
@diharamws1326
@diharamws1326 2 жыл бұрын
Pol Waththaka Yati Wagawak Washayen Karata AULAK nadda
@kasunkasun3711
@kasunkasun3711 2 жыл бұрын
Sir takkali pela hodata hedi gena evith merenne ai?.wathura madi nisada..
@hasanjikarunaratne3786
@hasanjikarunaratne3786 2 жыл бұрын
🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@udeniegodawaththa1462
@udeniegodawaththa1462 2 жыл бұрын
ස්තුතියි .බොන්ච්වල කරල් තියනවා .ලික්ස් වවන්නත් ඕනෙ.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@lilanandahettiarachchi-lh2ph
@lilanandahettiarachchi-lh2ph Жыл бұрын
හොදබිඡ,ගන්නගැමදෙම,ගන්න,තැන්ගැනත්,දාන්න
@neelwijithakumara379
@neelwijithakumara379 2 жыл бұрын
leeks beeja keepaserayak thawan damma.lelaunne.mama kegalle.meheta hodatama wahina nisada
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔවු වැහිකාලෙටනම් බීජ පැලවෙනවා අඩුයි
@kasunkasun3711
@kasunkasun3711 2 жыл бұрын
Sir dimiyan pela walin nethi karanne කොහොමද
@janithfernando3384
@janithfernando3384 6 ай бұрын
කොහොමද බීජ හොයාගන්නෙ
@gayaniperera1479
@gayaniperera1479 2 жыл бұрын
අනේ අයියේ මම මිරිස් දළු වේ ලෙන එකට හේතව සහ කරන්න පුළුවන් දෙයක් අහලා කිහප වතාවක් comment දැම්මා. අයියා කියපු විදිහට WhatsApp එකට photo කිහිපයක් දැම්මා. පිලිතුරක් ලබාදෙන්න. මේ හේතුව නිසා මිරිස් කරල් හට ගන්නේ නෑ. ස්තූතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@TheFlashmark
@TheFlashmark 2 жыл бұрын
වම්බටු කද සහ කරල් විදින පණුවන් මර්දනයට ප්‍රතිකාර මොනවද?
@ajithpallawala2177
@ajithpallawala2177 2 жыл бұрын
වගාවට එළකිරි දැමීමේදී කඩේ තිබෙන හයිලන්ඞ් වැනි එළකිරී කමක් නැද්ද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි කමක්නෑ
@isharamadumali2501
@isharamadumali2501 2 жыл бұрын
දඹල වගාව සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න පුලුවන්ද
@kumariwelikala4722
@kumariwelikala4722 2 жыл бұрын
කැරට් රාබුත් තවාන් නොකර කෙළින්ම හිටවනවද
@ireshairesha8775
@ireshairesha8775 2 жыл бұрын
Inguru wagakirimata me kalaya sudisuda
@hansaniwikramasinhawikrama6262
@hansaniwikramasinhawikrama6262 2 жыл бұрын
කුමිවිකර්සකයක් හදන්න දුකල හ කොහොබ බිජ ගන්න පුලුවන්ද
@lilanandahettiarachchi-lh2ph
@lilanandahettiarachchi-lh2ph Жыл бұрын
ලිස්,මන්ගෙත්,තවන්දැම,පැකට,5,6ගෙත්,පැකර,පැලවෙින්නැහනේ
@harshahettiarachchi2556
@harshahettiarachchi2556 2 жыл бұрын
Hoda bija ganna puluwan
@sriyanirajapksa6867
@sriyanirajapksa6867 2 жыл бұрын
මේවාගේ අත් යන්ත්‍රයක් මුදල් වලට ලබා ගන්නේ කොහොමද.
@tharakachaturangavitaranap6809
@tharakachaturangavitaranap6809 2 жыл бұрын
ලීක්ස් බීජ ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද?
@gaminirathnayaka6138
@gaminirathnayaka6138 2 жыл бұрын
මම ත් කුලියාපිටියෙ ..රට ඉඳල අවාම ඔබේ ගොවිපල බලන්න එන්න අදහස් කරනව...
@malithrandima348
@malithrandima348 2 жыл бұрын
Dan oyage wagawa thiyenne koheda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි කුලියාපිටියේ
@s.m.2905
@s.m.2905 2 жыл бұрын
Me ratata wasanawak oba
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@ruchiradanushka6264
@ruchiradanushka6264 Жыл бұрын
මිනිසුන් අතර ඉන්න දෙවි කෙනක්
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
🙏👍🙏🙏👍🙏👍👍
@gayaniperera1479
@gayaniperera1479 2 жыл бұрын
පිලිතුරු ලබා දීලා නහැනේ
@isharasanjeewa2000
@isharasanjeewa2000 2 жыл бұрын
මට ඔබතුමාගෙ whatsapp numbr eka දෙන්නකෝ. මං වානිජ කංකුං වගාවක් කරනවා. ඒකට ලෙඩ රෝග ඇවිල්ලා ඒ ගැන දැනගන්න ඕනි මට.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 59 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 21 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 643 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 59 МЛН