Causes of excessive gasoline burning Sinhala video piston with Anu bro

  Рет қаралды 7,054

Piston With Anu Bro

Piston With Anu Bro

2 жыл бұрын

අපේ වට්සැප් ගෲප් එකට මෙතැනින් සම්බන්ධ වන්න 👇chat.whatsapp.com/BDNCndmMp64...
පෙට්‍රල් වීල් එක ස්ටාර්ට් නොවෙන්න බලපාන හේතු 👇
• The main reasons why a...

Пікірлер: 73
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
ගොඩක් හොඳයි 😍😍😍
@kanishkaprasad1103
@kanishkaprasad1103 Жыл бұрын
නියමයි කොල්ලො ❤️👌
@manukamihiranga5634
@manukamihiranga5634 2 жыл бұрын
ජය වේවා!.
@supunakalanka9296
@supunakalanka9296 2 жыл бұрын
Good job brother ❤️❤️❤️ජයවේවා
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘😘
@chandradasarajapaksha4446
@chandradasarajapaksha4446 Жыл бұрын
මල්ලී.ඔයා.හොදටපෑහැදිලිකරා.ඔයාටස්තුතියි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
මොනරාගල අයියා
@dilshansameera1233
@dilshansameera1233 Жыл бұрын
👍👍suppar
@Harshana-iu9mc
@Harshana-iu9mc 2 жыл бұрын
first 💗 jaya wewa sahodry
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘😘
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 жыл бұрын
ස්තූතියි ජයවේවා...
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘😘
@herth.5833
@herth.5833 Жыл бұрын
Thanks
@shamila.pathum
@shamila.pathum 2 жыл бұрын
මරු😍
@kosalagayashan.7149
@kosalagayashan.7149 2 жыл бұрын
thax ❤❤❤
@samarathunga5079
@samarathunga5079 Жыл бұрын
ඔටෝ චෝක් එක ගැන පැහැදිලි කිරීමක් කරන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@arunaudayantha6087
@arunaudayantha6087 2 жыл бұрын
💪
@achalamaduwanthi6082
@achalamaduwanthi6082 Жыл бұрын
👍👍👍👍👍👍
@theshanimalsha2385
@theshanimalsha2385 Жыл бұрын
❤️❤️
@shehanliyanarachchi5676
@shehanliyanarachchi5676 2 жыл бұрын
Mata podi udauwak karanawata. Honda cg 125 bike eke Thel pichchenawa. Eka Nisa eke Thel pichchena eka adu karaganna kramayak kiyala denawada. Ct 100 cab eka hariyanawada. Plz Loku udauwak.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
0711031246 whatsapp enn kiyala dennm.
@asankamahen751
@asankamahen751 Жыл бұрын
Bajaj three wheeler re 205 petrl 1L kochcharak karanawadha...
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
25/30
@amithdananjaya2986
@amithdananjaya2986 Жыл бұрын
Pulser 150 bike walata patrol full tank karala 2 T dammata kamak nadda malli
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ටැංකිය ට එහෙම නම් වැඩ්ක් නෑ අයියා පිස්ටන් ස්ලයිඩ් එකට හොදයි ඉතින් ඩයප්‍රෑම් එකටයි.
@psjayeyhdvn8242
@psjayeyhdvn8242 2 жыл бұрын
Thanks ,,mage yamaha mate bike eke carburlator petrol adjust karana anayak විතරයි thiyenne air adjust karana anayak naha ethana nikam batayak gahala thiyanawa, ehema carburetor thiyanawada, turning karanne kohomada
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
WHATSAPP 4T එකක් එවන්න 0711031246
@psjayeyhdvn8242
@psjayeyhdvn8242 2 жыл бұрын
@@PistonWithAnuBro ok
@lumbinisaubhagya3575
@lumbinisaubhagya3575 2 жыл бұрын
❤👍
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘😘
@automantec7664
@automantec7664 2 жыл бұрын
පොඩි නිවැරදි කිරීමක් කරන්නම්.. ටැපට් බුරුල් වෙලා සද්දෙ ආවට ඒක තෙල් පිච්චෙනවා වැඩි වෙන්න එච්චර බලපාන්නෙ නෑ, ටැපට් තද වැඩි උනාම තමා තෙල් අපතෙයනව වැඩි වෙන්නෙ.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😘😘
@nuwan6816
@nuwan6816 Жыл бұрын
Electric peththa balapanne kohomada petrol pichchenna
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Oni thanedi ehem ස්පාග් උනෙ නැත්නම් එ පෙට්‍රල් දහනය වෙන්නෙ නෑ අනික.කරන්ට් එක කැඩී කැඩි හරියටම අවෙ නැත්නම් ඒත් පිච්චෙනවා ඒ කිව්වෙ අවශ්‍ය තැනදී ආවේ නැත්නම් ස්පාග් එක පෙට්‍රල් ඊට පස්සේ සයිලන්සරේ ඇතුලට යනවා එහෙම තමා ඔය කාබන් කියල පුපුරන්නේ
@shirleydissanayaka9606
@shirleydissanayaka9606 2 жыл бұрын
4-stroke engine ekak galawala pennannako
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Ok
@user-gv5ef5po3i
@user-gv5ef5po3i Жыл бұрын
Engine බෝර් කරාම තෙල් පිච්චෙනව වැඩී නේද? ඒක කලින් තිබ්බ අගයෙන් කොච්චර විතර අඩුවෙනවද capacity එක
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Kalim 1l ekakt petrol 50km kl nm බෝර් කරාම 40ක් වගේ
@rasikaperera8832
@rasikaperera8832 2 жыл бұрын
Petral ansu 1 ta ot වායු 14 lesa kabiw letar eka ට්‍වුන් කරන්න මල්ලියෝ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ආදරෙයි අයියා කියල දුන්නාට 😘
@L.T.J
@L.T.J 2 жыл бұрын
Aiye discover bike eke air ane vata keeyak thiyanna onada balala kiyannako plz.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
සම්පූර්ණ තද කරලා වට එක හමාරක් බුරුල් කරන්න
@L.T.J
@L.T.J 2 жыл бұрын
👍
@wasanthakumara846
@wasanthakumara846 Жыл бұрын
Auto cholk කොහොමද වෙන්න ඕන
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Eka hariytm of wenwd balann nttm petrol pichchenw wadi
@harshasdiaries2188
@harshasdiaries2188 Жыл бұрын
Nike eke front wheel eka hirawenna hethu monada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@nipunasandaruwan6295
@nipunasandaruwan6295 Жыл бұрын
Beet ekak hai karata eka balpanne na neda mekat
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ne
@amilasampath1795
@amilasampath1795 Жыл бұрын
මචන් උබේ ගරාජ් එක කොහෙද තියෙන්නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
මොණරාගල mama ගෙදර thama karnn 😁♥️
@kasundilanrajapaksa5247
@kasundilanrajapaksa5247 Жыл бұрын
මේ බන් බයික් එකේ බොර් එක කියක් වෙනවද.. බොර් කරන්න කියක් යන්වා ද... බන් ඩිස්කවරී 100c එක්ක බන්
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Kalim nm 7000i dm 12/15 k wath wenawa athi
@chandanasuranga8748
@chandanasuranga8748 Жыл бұрын
Baik eka res wenne ai
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් එකෙම් පොඩ්ඩක් හදන්න ඒක
@jaya-zf9dj
@jaya-zf9dj Жыл бұрын
නිවුටල් යනකොට පෙට්‍රල් ඉතිරි වෙන එක දාලා නැනේ. අපිට බයික් එකේ පල්ලම් වලදි නිවුටල් යන්න පුළුවන්. ඇත්තටම නිවුටල් යද්දි පෙට්‍රල් ඉතිරි වෙනවා නේද මල්ලි.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow ayy oya hari
@user-gv5ef5po3i
@user-gv5ef5po3i Жыл бұрын
Engine එක off කරල පල්ලං බැස්සට අව්ලක් නැද්ද?
@Nethmina-ru6tt
@Nethmina-ru6tt Ай бұрын
ඩිස්කවරි 100 එකෙ චොක් එක නෑනෙ. අයියේ
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
ඔටො චෝක් එන්නෙ
@nalinmadusanka1346
@nalinmadusanka1346 Жыл бұрын
මල්ලි comment එක දැක්කොත් reply දාන්න, උදේට බයික් එක ස්ටාර්ට් කරන්න 10පාරක් විතර කික් කරන්න ඕන,ස්ටාර්ට් වෙලා ඇස්ලේටර් එක අල්ලපු ගමන් හිටිනව ,ඇයි එහෙම් වෙන්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
අයියා චෝක් එක ඇදලා ඇක්සීටර් එක අල්ලන්නෙ නැතුව ගහන්න එත්කොට හරි යාවි අනික් ප්ලග් කම්පෙශර් ඔවත් හොද වෙන්න ඔනී අයියා
@sandeepachathuranga3701
@sandeepachathuranga3701 Жыл бұрын
RPM akk අඩුවුනට කමක් නැද්ද Dio bike
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ep 1500 k wage thiyann
@sandeepachathuranga3701
@sandeepachathuranga3701 Жыл бұрын
@@PistonWithAnuBro RPM akk 1500 තියා ගන්ෙන් ෙකාෙහමද ? තව විනාඩි 5 විතර ගමනත්ත යකදි 40ගිෙය ඇංජිම අඩික රත්ෙවනවා එය සමන්‍ය ෙද්යක්ද oil මරැ කරා දවස්3 අදට එ ගැනත් කියන්න ?BS
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Engine ekk rath wena eka ayy සාමාන්‍යයි 1500 thiyann nm rpm මීටර් එකක් ඔනී
@maheshchandimal8696
@maheshchandimal8696 Жыл бұрын
Boor කලාමත් තෙල් පිච්චිම වැඩිද මචන්
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow
@xstar99h50
@xstar99h50 Жыл бұрын
Ai bor karama thel pichchena hethuwa pahadili ka pu da
@janakjayalath6748
@janakjayalath6748 Жыл бұрын
💖❤🤍🧡💗👍🏻👍🏻👍🏻👍🏻
@kavishkabandara3739
@kavishkabandara3739 2 жыл бұрын
❤️❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 5 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 66 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 36 МЛН
How to fix Carburettor Petrol overfolw problem  sinhala piston with anu bro
18:48
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 5 МЛН