ටැටූ ආයතනයේ CCTV දර්ශන ඩුබායි ඉදලා ලොකු පැටී සජීවීව බලලා - මුල් පිටුවෙන් ගෙන එන විශේෂ හෙළිදරව්ව

  Рет қаралды 216,083

Live at 8

Live at 8

21 күн бұрын

MUL PITUWA || මුල් පිටුව || 2024.07.11
#swarnavahini #news #liveat8 #liveat12 #srilanka #sinhalanews
Subscribe : kzbin.info...
Like us on FB@ swarnavahini
Like us on FB@ liveat8.lk/
To Watch Swarnavahini Teledrama Log on to / +swarnavahinitv

Пікірлер: 472
@commenter1111
@commenter1111 20 күн бұрын
මේ කෙනාව මේ වැඩේට හරි යන්නෙ නෑ...ඕවර් ඇක්ටින් දගලානා ගතියක් පේනව..
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 20 күн бұрын
Ahaenam uba Palauan athanaya..hamooma kathakarana viladhaya akavagae naa .ubata ahanna smastuda kanae foodhayskda
@cookie-fi8nl
@cookie-fi8nl 20 күн бұрын
😂😂😂😂😂
@MaduwanthiLiyanage
@MaduwanthiLiyanage 20 күн бұрын
muuth nikan chamuditha wenna hadano
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 20 күн бұрын
එහෙනම් තමුන් යන්න එපැයි.මොකක්ද වෙනස.මාධ්‍ය දැනුම ඇති අය තමයි මේ
@ChamindaPrasad-cc1pk
@ChamindaPrasad-cc1pk 20 күн бұрын
මු පිස්සෙක්
@gihanhansaka4806
@gihanhansaka4806 20 күн бұрын
රෙන්ඩ බර හැදිල වගේ නිවුස් කියන එකෙක් දැක්කමයි😂😮😮😮
@enaraekanayaka6549
@enaraekanayaka6549 19 күн бұрын
😂
@tharangapadmini7407
@tharangapadmini7407 20 күн бұрын
නිවේදනය ගැලපෙන්නේ නෑ 😊
@Userramzi9320zfkx
@Userramzi9320zfkx 20 күн бұрын
ස්වර්නවාහිනියෙ හිටිය උගත් දක්ශ නිවේදක නිවේදිකාවන් එලවගෙන දැන් දාගෙන තියන කට්ටිය 🤮🤮🤮
@madhuwijesinghe3220
@madhuwijesinghe3220 20 күн бұрын
මූ හොදයි පාරෙ රට කජු විකුනන්න.කජ්ජේයීයා කජ්ජේයී යා 😂
@SenarathGajasinghe
@SenarathGajasinghe 20 күн бұрын
Malu vikunanna hondai.
@kushaniamarasinghe3047
@kushaniamarasinghe3047 19 күн бұрын
😂
@ColomboCeylon
@ColomboCeylon 20 күн бұрын
නොදකින් _____ / කතා කරන හැටි
@songmusicprabash1856
@songmusicprabash1856 20 күн бұрын
ඉස්සර මුල්පිටුව කරපු බන්දුල පද්මකුමාරලගේ පත්තරෙ කියවිම සහ මෙයාගේ කියවිමයි අතර වෙනස කිසිම රසයක් නෑ 😅
@k.d.mtvseries7236
@k.d.mtvseries7236 20 күн бұрын
ස්වර්නවාහිනියෙ තිබු ඩිමාන් එක එවරයි...හොද නිවෙදකයන් අයින් කරලා මොක්කුද මෙ නිව්ස් කියන්න දාලා තියෙන්නෙ .....
@user-fq4rt6co7d
@user-fq4rt6co7d 20 күн бұрын
Ubata wadiya danumak thiyenawa kiyala nam penawa
@ovinduandsavindu895
@ovinduandsavindu895 20 күн бұрын
News newei yako pattare wistare
@CiaoBella-by6xl
@CiaoBella-by6xl 20 күн бұрын
මම හිතුවා නිවුස් කියන්නේ ඩුබායි සුද්දා කියලා.මොකෙක්ද බන් මේ...යකෝ තොපි වගකිවයුතු මාධ්‍ය ආයතනයක් නේද.බලපන් මූ මේක ඉදිරිපත් කරන කැත.පියුමි හංසමාලී ගාථා කියනවා වගේ...🤣😅🤣😅🫣
@helptheworld7959
@helptheworld7959 20 күн бұрын
Piumita mukuth kiyanna epa
@A.D.C477
@A.D.C477 20 күн бұрын
😂😂​@@helptheworld7959
@Devil678-j9j
@Devil678-j9j 20 күн бұрын
කවුද් මේ ලැට් කටෙක්ව පත්තර කියවන්න ගට්ට එකා 🤢🤣
@Gangakawmali
@Gangakawmali 19 күн бұрын
ඊයා මේ යකා කියන කැත 🤮🤮
@nwmedit25
@nwmedit25 20 күн бұрын
මේ පත්තරේ කරන්නේ ස්වරනවාහිනියෙන් එලවන්න ඉන්න අයද?
@ChrisAbeywardena-ls2yz
@ChrisAbeywardena-ls2yz 20 күн бұрын
අනේ මංදා, මූගේ කටේ හැටි..
@EmaLara-sq9sh
@EmaLara-sq9sh 20 күн бұрын
ලැට් කටා
@nwmedit25
@nwmedit25 20 күн бұрын
@@ChrisAbeywardena-ls2yz රංගන කරා පොරව යැව්වා.. ඊට පස්සෙ කරපු පොර මන් දැක්කා සියත එකෙ පත්තරේ කරනවා
@Devil678-j9j
@Devil678-j9j 20 күн бұрын
කොහොම තිබ්බ නිව්ස් චැනල් එකක්ද මේ ගූ නාගෙන තියෙන්නෙ ඉස්සර හරේන්ද්‍ර එහෙම නිව්ස් කියන කාලෙ මේකට ගහන්න එක චැනල් එකක් තිබ්බෙ නෑ අද ගූ 7🤢🤮
@deshan0
@deshan0 20 күн бұрын
😂😂 😂 ..heeraluwekda...
@JagathAmarasekara-mp8uh
@JagathAmarasekara-mp8uh 20 күн бұрын
නොදකින් මූ..වෙන නිව්ස් කියන්න එකෙක් ඇත්තෙම නැතිද.
@UpuliSagarika-cp8te
@UpuliSagarika-cp8te 20 күн бұрын
Athtamai dakkama epawenawa
@janakabro7100
@janakabro7100 20 күн бұрын
නිව්ස් කියන්න එකෙක් නෑනෙ යකෝ මුන්ට. මට පුළුවන් මුන්ට වඩා හොදට..😊😊
@Userramzi9320zfkx
@Userramzi9320zfkx 20 күн бұрын
කියල වැඩක් නෑ, සෝමෙගෙ කැටයම්😂😂😂
@thushariabeygunawardane4369
@thushariabeygunawardane4369 20 күн бұрын
😂
@PyruxNetworks
@PyruxNetworks 20 күн бұрын
කට උල් කරගෙන හෑව් හෑව් ගානවා මල අප්පිරියයි
@rukmalherath8633
@rukmalherath8633 20 күн бұрын
​@@PyruxNetworksDubai suddage mallida me 😂
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 20 күн бұрын
Yamako.ethin.thoo
@WijeyaBandara-jd8ks
@WijeyaBandara-jd8ks 20 күн бұрын
කටහඬ අහන්ඩ අමිහිරිනි
@priyankalup7298
@priyankalup7298 20 күн бұрын
යකෝව් පාපොච්චාරණය පෙන්නපු එක වැරදි කිය කිය මුන්ම මේක ආයෙ පෙන්නනවා හෙනම ආතල් මීඩියා බං 😂😂
@anuuanuththara2871
@anuuanuththara2871 20 күн бұрын
Ou munta pissuda
@thilinasamarasooriya7666
@thilinasamarasooriya7666 20 күн бұрын
ආයිත් අහල. ජඩ මාධ්‍ය කියන්නෙම ඒක නේ. මළමිනියක් වුණත් විකුණන් කන මිනීකාක්කො
@sunilmandawala1366
@sunilmandawala1366 20 күн бұрын
මූ අත් දෙකෙන්ම මයික්‍ එක බදාගෙන කියවන්නේ මුළු රටම මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම දැකපු දේමයි 😂😂😂
@dahampasala4734
@dahampasala4734 20 күн бұрын
මූ තුන් කොන් කපා ඇති එකෙක්
@Vbdtha2621-q9n
@Vbdtha2621-q9n 20 күн бұрын
මෙයාව නම් හරියන් නෑ.මේ වැඩේට 😢😢අහන් ඉන්න අමාරුයි.සෝමේ දක්ශයෙක් මේ වැඩේට දක්ශ මදි
@DeepaChandani-tz2hx
@DeepaChandani-tz2hx 20 күн бұрын
අපරාධ කරන්න පුළුවන් නම් ලාංකික පුරවැසියන්ට පෙන්වන්න ඕනි .මිණිමරන්ට සැලසුම් කරපු මුනිහෙකුගේ මොන අයිතියද.මොන ජීවිත ආරක්ෂාද.ඔක්කොම සල්ලි වලට ටොයිලට් හෝදනවා..පාඩුව පාලුව .ජීවිතය අහිමිවුවන්ගේ පවුල් වලට විතරයි දැනෙන්නේ ..
@bhanukajayasinghe8120
@bhanukajayasinghe8120 20 күн бұрын
Mu hari yana na pathra kiyana. Melo rahak na
@krishnakrishna-su6qp
@krishnakrishna-su6qp 20 күн бұрын
Kaveee kiyanda sudusue
@yamunakumari5456
@yamunakumari5456 20 күн бұрын
කියන කාරනය අහගන්නෙ නැතිව කියන කෙනා ගැන ඕපාදූප හොයනවා . අනේ අපේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන දෙයක් .😮
@Devil678-j9j
@Devil678-j9j 20 күн бұрын
ඉතින් යකො tv chanal වල presentation කරන්න හන්දි ගානෙ ඉන්න වට්ටි අම්මලව ගෙනාවම මිනිස්සු කට පුම්ක පියන් ඉන්න ඕනිද 🤢🤣 කුකුල් චමින්දවට් ගේමු ඊලග පාර 😂
@krishnamadhuwanthi3277
@krishnamadhuwanthi3277 20 күн бұрын
@@Devil678-j9j handi gane inna ekek nemei bn mu me sambandawa igena gena thamai methenta awith me wada satahana karanne
@thilanga-sajan
@thilanga-sajan 20 күн бұрын
සෝමේ ඇයි බං උබ පත්තර කියවන්න ටී.වී එකට ආවෙ 🙄🙄 අපරාදෙ උබේ ඇටිටියුඩ් එක හදාගත්ත
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 20 күн бұрын
Aei uba Maha porakda mala pothae akurak.ubadannavada kiyahankoo🎉
@thilanga-sajan
@thilanga-sajan 20 күн бұрын
@@SleepyDarts-sd4pu මම මහලොකු පොරකුත් නෙමෙයි මළපොතේ අකුරක් තන්නෙත් නෑ බං 😂😂 අව්ලක් ගන්න එපා 😂😂 එහෙ නම් මම යන්නද 😂😂
@Devil678-j9j
@Devil678-j9j 20 күн бұрын
මුට කොහෙ තිබ්බ attitude එකක්ද හතු පිපෙනවා වගෙ එක එකා fb එකෙ page අටෝගෙන සතියක් විතර reach උනාම ට්‍රැක් ලන්ටෙ උන්ට ඌ තරම් එකෙක් නෑ 😂 අපරාදෙ කුකුල් චමින්දවට් ගෙන්න තිබ්බෙ 😂
@thilanga-sajan
@thilanga-sajan 19 күн бұрын
@@Devil678-j9j මම සෝමෙව දන්නෙ ෆෙස්බුක් එකෙන් නෙමෙයි බං 😐😐 අනික මම ට්‍රැක් ලංතෙ එකෙක් උනාට ඉන්නෙ ට්‍රැක් ලංතෙත් නෙමෙයි බ්‍රෝ 👍👍 සේපාල් අමරසිංහගෙ වීඩිඕ එකක් ඇති සෝමෙටම කරපු බලපන් එතකොට ඇටිටියුඩ් එක මොකක්ද උගෙ තිබ්බ ඒක කොහොමද මාස් මීඩියා ඇතුලෙ නැතිවෙන්නෙ නැති වෙන්නෙ . ඇයි එහෙම වෙන්නෙ එහෙම නොවුන නම් කොහොමද වගේ ගොඩක් ප්‍රශ්ණ වලට උත්තර ලැබෙයි 👍👍
@chandaniewickremasinghe-mi5mb
@chandaniewickremasinghe-mi5mb 20 күн бұрын
දුලාන් කටඋත්තරය දෙන්න ඉස්සර වෙලා DIG කතාව දන්නවා. එයා තමයි කතාව මතක් චරලා දෙන්නේ. ලැජ්ජයි නේද??
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 20 күн бұрын
තොප්පි වෙලෙන්දගේ කතාව කියන පොඩි එකා වගේ නේ
@sunilkumarasiri
@sunilkumarasiri 20 күн бұрын
කාගෙවත් රැකියාවකට අභියෝග කරන්න කාටවත් අයිතියක් නැත.
@nilushisilva1790
@nilushisilva1790 20 күн бұрын
ඔයා ලස්සනට වැඩේ කරන් යනවා ආසයි බලන් ඉන්න good luck ❤
@Yaldevi361
@Yaldevi361 20 күн бұрын
සෝමෙ . එල ඔයා හොදට ප්‍රෝග්‍රෑම් එක කරනව . බල්ලො බිරුවට ගනන්ගන්න එපා බ්‍රෝ
@pramodanichalanika9070
@pramodanichalanika9070 19 күн бұрын
Athtamai 😊
@Devil678-j9j
@Devil678-j9j 20 күн бұрын
කොහොම තිබ්බ නිව්ස් චැනල් එකක්ද මේ ගූ නාගෙන තියෙන්නෙ ඉස්සර හරේන්ද්‍ර එහෙම නිව්ස් කියන කාලෙ මේකට ගහන්න එක චැනල් එකක් තිබ්බෙ නෑ අද ගූ 7🤢🤮😂
@janakabro7100
@janakabro7100 20 күн бұрын
මේක සල්ලි වලට කරේ... 😂😂😂 ඕක ඔහොම දාපුවාම account එකට සල්ලි වැටෙන්නේ කෝට් ගනන්
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 20 күн бұрын
ඇත්තටම මේ මෙයාලට news kiyanna දෙන්නේ ඇයි. ඔක්කොමල චමුදිත wenna යනවා 😂. අහන් ඉන්න බැහැ
@Ghdkdh
@Ghdkdh 20 күн бұрын
මුගේ කටේ කැත බලපිය....බුදු මල්ලියේ .... මේක කියන්නෙ තරහට නෙවෙයි..බොගේ හොදට..අම්මපා ඇත්තමයි මම මේ කියන්නෙ..තෝ හොදයි පොලක කෑ ගගහා අල ලූනු විකුනන්ඩ...ඒ වගේ තෝගේ කට ඇරෙන්නෙ පොකැට් එකක් වගේ
@LalanthaPerera77
@LalanthaPerera77 19 күн бұрын
😂😂😂😂
@TUBEH991
@TUBEH991 20 күн бұрын
කො⁣ටුවේ පොඩ්ඩගේ voice එක ඇහෙන්නෙ..
@NAdekaDilhara-n6l
@NAdekaDilhara-n6l 20 күн бұрын
අඩෙ මෙ කවුද
@geethanatakajahuta
@geethanatakajahuta 20 күн бұрын
අඩේ නිව්ස් එක ගැන නෙමෙයි කරන එකාටනි පලු යන්න බැනල තියන්නේ
@chinthajayawardhane8362
@chinthajayawardhane8362 20 күн бұрын
අයියෝ මේ නිවුස් කියන මල්ලී ..😢😢 ඇඩෙනවා..😢😢
@wickramathilake1
@wickramathilake1 20 күн бұрын
මේක චිකාගෝ වගේ කියලා කිව්වෙ කඩුවෙල අධිකරණ වෛද්‍යවරයා නෙවෙයි මීමෝ...... ඒ කඩුවෙල මහේස්ත්‍රාත්. 🤣😂😅
@khchandana4593
@khchandana4593 20 күн бұрын
අය්යො සාන්ත 😂😂😂 මක්කයි මේ කියන්නෙ
@sudheshwijerathna6464
@sudheshwijerathna6464 20 күн бұрын
අයියෝ ස්වර්ණවාහිනී . මේ නිවේදනයකය හරියන්නෙ නෑ. මේක මේ සිද්ධාලේපෙගෙ පිටපතක්. පොලීසිය හරි ඉක්මන් කියල පෙන්නන්නනෙ ඔහොම කරන්නෙ. ඒ උනාට සිද්ධාලේපෙය මේක පෙන්නුව ලග වැඩියි. වෙනදට සැකකරුවන් රෙද්දකින් වහල අරන්‍ යන පොලීසිය මෙදා පාර කොම්බුවයි ඉරයි පොලීසියටම ගෙනල්ල පෙන්නුව. මේක සැබෑ ඝාතකයා සැගවීමේ පොලිස් කුමන්ත්‍රණයක් .
@Nelum461
@Nelum461 20 күн бұрын
සොමෙ....❤❤
@Devil678-j9j
@Devil678-j9j 20 күн бұрын
කොහොම තිබ්බ චැනල් එකක්ද ඉස්සර දැන් ඉල්ලන් ටින් කිරි පුම්කෙ ගාන් ගූ වෙලා තියෙන්නෙ අපරාදෙ කුකුල් චමින්දවට් ගෙන්නමු ඊලග පාර පත්තර කියවන්න 😂
@NelumLanka
@NelumLanka 20 күн бұрын
පොලීසිය ඇයි එහෙම කෙරැවේ.. අපි බලාගෙන ඉන්නවා ඉදිරියට මොකද කරන්නේ කියලා. 🤔
@balangodawisuddi
@balangodawisuddi 20 күн бұрын
මල්ලි පොඩ්ඩක් උගුර පාදගන්න ඔයාට සෙම වගේ 😅
@shiwadewale5337
@shiwadewale5337 20 күн бұрын
Paw hodata kiyanawa minissu puduma kuhakai
@ExcitedEyeglassFrames-dn4xz
@ExcitedEyeglassFrames-dn4xz 20 күн бұрын
කිසිම පිරිමි ගතියක් නෑ, මෙයාව හොඳයි පොලේ එළවළු විකුණන්න ...😅😅😅
@Sampath-qi4mm
@Sampath-qi4mm 20 күн бұрын
News එපා වෙනවා මුගේ කටටයි දැගලිල්ලටයි... 😂😂😂
@athveediya82
@athveediya82 20 күн бұрын
😂
@sameeradilhara9833
@sameeradilhara9833 20 күн бұрын
Melo rahak neee mu news kiyannawa 😂😂
@DhananjayaDewanama
@DhananjayaDewanama 20 күн бұрын
දෙමල ෆිල්ම් එකක් වගේ නොදෝමකිං...
@HarshaniRasingha
@HarshaniRasingha 20 күн бұрын
පොලක එළවළු විකුනනවා වගේ නිව්ස් කියන්නේ
@thusithsrinayaka7103
@thusithsrinayaka7103 20 күн бұрын
අනේ කවුරු හරි මෙයාට කිරි ටිකක් දෙන්න කෝ එයා චුටි බබෙක් නේ
@dilaniperera7509
@dilaniperera7509 20 күн бұрын
දැන්වත් මිනිසුන්ට තේරෙයිද දන්නේ නෑ රටක්ට ගිය කලදසාව😅😅
@user-dq7mz5et7j
@user-dq7mz5et7j 20 күн бұрын
Tatoo shop එකේ එකාව අනිවාර්යයෙන් බිල්ලට දුන්නා..ඒකයි උනේ..
@ajanthaweeratunga6167
@ajanthaweeratunga6167 20 күн бұрын
අනේ මෙයා news kiyana විදිය හරිම අප්‍රසන්න වෙන කෙනෙක් නැද්ද ස්වර්ණා vahiniyata, මෙයාට වෙන job එකක් දෙන්න අස්කර නම් එපා
@santhyamisasanthyamisa9272
@santhyamisasanthyamisa9272 19 күн бұрын
මෙි අරගලය සහ ඩුබායි වලට මිනිසුන් යවන හැටි කියමින් පසු ගිය දිනවල බෙල්ල කඩාගෙන කෑගහන්න පුලුවන් වුනා කියලා ස්වර්ණවාහිනී යේ පත්තර සිරස්තල කියන එක ලේසියි කියලා හිතන්න ඇති මෙි වගේ එවුන් මෙම ආයතනයේ හිටිය හොත් දෙවියන් ගේ පිහිටයි සුදත්ත තිලකසිරි වගේ රගපාන්න හදලා යන්න ආපු එකෙක් දන්න අරගලයට ගිහින් කෑගහපන් මිනිසුන්ට ස්වර්ණවාහිනී නාලිකාව අප්‍පිරියා නොකර😂😂😂
@andyandy7194
@andyandy7194 20 күн бұрын
ඇත්තටම
@user-xi5tt4ex1o
@user-xi5tt4ex1o 20 күн бұрын
Niyamai some.. ❤❤
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 20 күн бұрын
Yako me news kiyana ekage voice eka..😂😂😂😂😂 mata puluwan mita wada hodata.
@TUBEH991
@TUBEH991 20 күн бұрын
කොටුවේ පොඩි හාමුදුරුවෝ කියලා පත්තරේ කියවන්න ඇවිත් වගේ..
@Ravi56774
@Ravi56774 20 күн бұрын
කලිනුත් අර ලමයෙක් කෝච්චිය දාලා ගිය අම්මා තාත්තා පොලිසිය ඉන්ටවිව් කල එකට උසාවියෙන් බැනල තිබුනා මෝඩයන්ව පොලිසියට ගත්ත ම වෙන දේවල් ඒ පකයගෙ රස්සාව තහනම් කරන්න ඕනෑ
@janidutharaka793
@janidutharaka793 20 күн бұрын
උබ news kiynakot ahanna epa weno
@funnysl8695
@funnysl8695 20 күн бұрын
Me සෝමේ මේකට set නෑ 😂
@Kumara-y3f
@Kumara-y3f 20 күн бұрын
ඕකුන් දේසපාලුවන්ගේ ගොටු අල්ලන බූරුවෝ මම නම් කියන්නේ ලංකාවෙන් මුලු පොලීසියම ඉවත් කර රටේ නීතිය හා සාමය රැකීමට රට වැසියන්ටම බාර දෙන්න
@ChrisAbeywardena-ls2yz
@ChrisAbeywardena-ls2yz 20 күн бұрын
නිවුස් එක දැකලා ඒක ප්ලේ කෙරුවහම, ෆෝන් ස්ක්‍රීන් එකේ මූගේ මූණ වැටුනහම වමනෙට එනවා. ඒ අප්පිරියාවෙන් දවසම ඉවරයි..
@buddhikasandaruwan2810
@buddhikasandaruwan2810 20 күн бұрын
Mokdda ban meka. News kiyanna wan ekk nadda. 😢
@LalanthaPerera77
@LalanthaPerera77 19 күн бұрын
මුගටියෙක් වගේ..... ස්වර්නවාහිනියේ මොනරු නෙමේ ඉන්නේ මුගටි...😂😂😂
@thusharaBSC
@thusharaBSC 20 күн бұрын
ස්වර්ණවාහිනියට වෙච්ච දෙයක්
@CuteIncidents6723
@CuteIncidents6723 20 күн бұрын
ටික්ටොක් කරන්න හිටපු එකෙක් අම්මගේ කීමට නිවේදක තනතුරකට ගියාම ඔහොම වෙනවා😂😂😂
@nirojayasuriya9636
@nirojayasuriya9636 19 күн бұрын
එකපාරට කටහඬ ඇහුනේ ඩුබායි සුද්දගෙ වගේ😂😂😂
@nalincolombo7134
@nalincolombo7134 20 күн бұрын
මු නිව්ස් කියන්නේ කැරට් ගෙඩියක් කටේ ඔබලා වගේ මුගේ එන පඩ සෝ තියෙන්නේ
@chandra5654
@chandra5654 20 күн бұрын
අනුන් නසල තමන්ගෙ බඩගැන සිතපු අයට. දඩුවන් විදින්න වෙනවා.කවද හරි.
@dsisurusadaruwan2614
@dsisurusadaruwan2614 20 күн бұрын
මුගේ කටේ රබුටන් ඇටයක් වත් හිර වෙලාද. 😂😂😂😂😂
@DJP706
@DJP706 20 күн бұрын
හොඳයි ..වැඩ සටහන කරනවා...බැන්නාට ගණන් ගන්න එපා...රනිල් වගේ දිනුම් කනුවටම යමන් පුතා...
@SunilPriyantha-sj2us
@SunilPriyantha-sj2us 20 күн бұрын
අකුරස්ස් ළමයා පොන් කඩේදී වෙඩි තිබ්බේ පොලිසිය එ වා යට ගැහුවා මේවට වග කියන්න ඕනේ මොකුන්ද??????!!"
@rukmalherath8633
@rukmalherath8633 20 күн бұрын
Idakin muu news kiyanawa ahan inna appiriyawe ba.giriyen kagahannathiwa mic ekak gahaganko
@lahiru3126
@lahiru3126 20 күн бұрын
මොක්කුන්ද මේ නිවේදකයො 😂😂😂
@Sadeep.n77
@Sadeep.n77 20 күн бұрын
බන්දුල පත්ම කුමාර මහත්තයා කොපි කරන්න ගිහින් අනාගන්නවා 😂
@damecafiris5703
@damecafiris5703 20 күн бұрын
උගේ සාක්ෂි නිකමි පොත ලියලා කතන්දරයක් වගේ දෙයියනේ මෙකනමි කවුද පිටපත රථනාව කාගේද මෙි කේ මිනිමරැවෝ කුඩු ඉන්න තැන් දන්නවා නමි ඇයි අපේ රටෙ ඩුබායි ඉන්න කුඩු කාරයෝ දන්නවා නම නියොගයක් ඇරන් මුනව ලංකාවට ගෙන් නැත්තෙ නිසි දඩුවම් දෙන්න නැත්තෙ දෙසපාලුවෙන් ගේ කුඩු කාරයෝ තමයි රටවල්වල හංගලා තියෙන්නෙ මෙි දෙසපාලුවෙ ලගදිම එලවන්න නැතිව කවදා අය අපේ රටෙ හදන්න බැහැ අන්තිමට රට පාතල බාරයි කුඩු කරයන්ට සපෙටි කරලා සාස්තර කාරයෝ දෙයියන්ට ඔප්පු වෙචිච දෙන්
@user-yu5mw1hh3t
@user-yu5mw1hh3t 20 күн бұрын
පොලිසියටත් තියෙන්නෙ පුදුම ආසාවල් වීඩියෝ වලට පෙනී සිටින්න භයානක මිනිමැරුමකට සාක්‍ෂිදෙනව කැමරාවක් තියාගෙන
@Hasunaldimel
@Hasunaldimel 20 күн бұрын
News එක කියවන එකාට දෙකක් අනින්න තිබ්‍බ නම්‍ ගුටි කන පෙනුමක් කටක් තියෙන්නෙ😂
@quinziefernando-bo7mq
@quinziefernando-bo7mq 20 күн бұрын
😅
@user-uo1ig8yl5w
@user-uo1ig8yl5w 20 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@nethutharusha1337
@nethutharusha1337 20 күн бұрын
😮😮
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 20 күн бұрын
දැන් වැඩේ යන්නේ පොලිසියට විරුද්ධව වගේ.
@user-dv4yx9dw8p
@user-dv4yx9dw8p 20 күн бұрын
යාකෝ එලිපිට මිනි පුලුවන්නාම් , එක එලිපිට හෙලි කරන්න බැරිද , උන් සුද්දවන්තයෝ නොමෙයි මිනිමාරුවෝ
@user-pm4st1jv6s
@user-pm4st1jv6s 20 күн бұрын
👍👍👍👍👏👏👏👏
@dhammanandahingurakdamane2644
@dhammanandahingurakdamane2644 20 күн бұрын
ගොඩක් දෙනෙක් සෝමෙගෙ ඉදිරිපත් කිරීම ගරහා තිබෙනවා. එය මේ වැඩ සටහන ජනප්‍රිය වීමට බාධාවක් වෙයි.
@avinduheshan7290
@avinduheshan7290 20 күн бұрын
උන්ගෙම තැනට ගෙනල්ල අරූව මරල උන්ගෙම තැන තියෙන පොලීසියට අරූව ගෙනිච්චම එතනින් එහා උබල හිතාගනිල්ලකො 😂
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b 20 күн бұрын
Me wasanthege case eka othenin iwarai oka katha keranneth thawe dawas dekai thunai case yate gahanewa mokeda mewa korewanne Teeranla desabandula Ranil Rajepaksela owa eliwennena eka hodeta matheka thiyaganilla heta anidda mita wada ekak uname meka kohomath rate eunta amethekai yategahane eun ewa yategahala nika innewa
@thenuthenu6929
@thenuthenu6929 20 күн бұрын
Ahan enna amatui kiyawana widiha
@Cinemauncut916
@Cinemauncut916 20 күн бұрын
පොලිසියට අල්ලන්න ඕන නම් ඔය පැටී කියන එකාව අල්ලන්න phone number එක විතරක් ඇති.. මොකද ඩුබායි වල තියෙන තාක්ෂණය අනුව විනාඩි කීපයකින් ඉන්න තැන හොයන්න පුළුවන්.. මේකට දේශපාලනය සම්බන්ධයි වගේ ඒකයි පස්ස ගහන්නේ
@user-wf2nl5kc7p
@user-wf2nl5kc7p 20 күн бұрын
යකෝ වෙඩි තියල දුවපු උන්නේ මිණීමරුවෝ උන් හොයපල්ල
@nalinPrasaasnna
@nalinPrasaasnna 20 күн бұрын
Dig police constable rank ekatawath sudusu na me yaka kohoma promotion gathada?
@mallikamallika4714
@mallikamallika4714 20 күн бұрын
Ane Yako thopi kiyanna horunta minimaruwoo karana hodaei
@lakshithamadushanwickramas9287
@lakshithamadushanwickramas9287 18 күн бұрын
රෙද්දේ නාලිකා..... මහේස්ත්‍රාත් වරිය පොලිසියට දෙහි කපයි කියලා ඒ news එකත් දාලා ඒකට හේතු උනු වීඩියෝ එක ආයේ දානවා.... පුදුම රටක් හලෝ මේ.... මේ නාලිකා වහලා දාන්න බැරි ඇයි.....
@user-uo1ig8yl5w
@user-uo1ig8yl5w 20 күн бұрын
Ow.ow Ow.ow Bahrain 😂😂😂😂❤❤❤❤❤❤❤❤❤😢
@ujitharohana6462
@ujitharohana6462 20 күн бұрын
ගිරවා කියනවා මාධ්‍යට දීපු එක වැරදියි කියලා ගිරවාම මේක පෙන්වනවා මුන්ට තියනා අරමුන මොකක්ද.
@IshankaLak-pb4uz
@IshankaLak-pb4uz 20 күн бұрын
Announce awl voice eka ahan inna amarui
@MediaLifeSL
@MediaLifeSL 17 күн бұрын
නිව්ස් කියන එකා කෙරෙන්නෙ නෑ. කාවදෝ කොපි කරන්න දගලනවා ඒත් හරි යන්නෙ නෑ. 😂😂😂
@songmusicprabash1856
@songmusicprabash1856 20 күн бұрын
අනිවාර්යයෙන් ඇත්තටම ඒක හරිම වැරදි වැඩක්
@dhananjayaadhikari8836
@dhananjayaadhikari8836 20 күн бұрын
Headset eka dan ahanne , kana keeeeeen ganawa
@RuwanPerera-pj7wt
@RuwanPerera-pj7wt 20 күн бұрын
Owa newayi dakinna tibbe eda madus dunnu katha uttare unnanam u kiyapu de apewath dannnawa
@user-bx7nj4kg1b
@user-bx7nj4kg1b 20 күн бұрын
mu nm set na news kiyn gon http knk mu nm
@chandanaprinters3553
@chandanaprinters3553 20 күн бұрын
katha karana widiha godak aul mahathayo...
@TharakaHewapathirana-ch9mb
@TharakaHewapathirana-ch9mb 20 күн бұрын
Cam eken balan hitiya nam, Phone eken or lap eke IP address or wenath deyakin oka hoya ganna berida? Tawa investigate karala. IP address wenas karala nam iten sorry tamai.
@kassapas189
@kassapas189 20 күн бұрын
හොද නෑ කියල ඔයාලත් මේ පෙන්නෙන්නෙ
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 30 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 34 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 30 МЛН