No video

Certified Ethical Hacker කෙනෙක් වෙමුද? (CEHv11)

  Рет қаралды 35,604

Vibernets Streaming

Vibernets Streaming

Күн бұрын

Ethical Hacking ගැන උනන්දු සැම දෙනාටම වැදගත් වන සෑම රටකම Network Security Field එකෙහි පිළිගන්නා Professional Qualification එකක් වන Certified Ethical Hacker (CEHv11) ගැන හරියටම දැන ගමු.
#CEH #ECCouncil

Пікірлер: 212
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
❤️❤️❤️
@BuddhikaWeeratunga
@BuddhikaWeeratunga 3 жыл бұрын
Wenura ගේ vedio එකක් බලනවා කියන්නේ සින්දුවක් අහනවා වගේ. Very interesting. අහන් ඉන්න ආසයි.
@randidu8101
@randidu8101 3 жыл бұрын
ඕව්
@isharadilrukshi1435
@isharadilrukshi1435 3 жыл бұрын
Very true
@Panagoda
@Panagoda Жыл бұрын
Siraa ❤️
@SrimalAnushka
@SrimalAnushka 3 жыл бұрын
ඉස්කෝලෙ IT කරද්දි එපාම වුන විෂය තමයි නෙට්වර්කින් කියන්නේ... හැබැයි දැන්නම් ඒකට මාරම ආසාවක් ඇතිවෙනවා 💖 දිගටම වීඩිෙයා් දාන්න 🤘💖
@DILHANX
@DILHANX 3 жыл бұрын
Sir ට පුලුවන්ද ethical හැකින් මුල ඉදල කියල දෙන්න . මොකද මං වගේ හැකින් වලට ආස උනාට වියදම් කරන්න සල්ලි නැති අය ගොඩක් ඉන්නවා. එහම පුලුවන්නං ඒක ලොකු දෙයක් sir😊👍 and superb video❤️
@sltbro1203
@sltbro1203 2 жыл бұрын
අනේ ඔව් සර් මමත් ආසයි ඉගන ගන්න
@Min_Sky
@Min_Sky 2 жыл бұрын
Hacking ugnna puluwn deyk nme mlli, kapawimen hoynna thiyena deyk. courese wlin krnne manik opaa dnaa eka withrai , oya manikak wena eka oyge athe
@chandulaekanayake3718
@chandulaekanayake3718 3 жыл бұрын
හොය හොය හිටපු video series එකක් වටින channel එකක්
@samindigodakanda4950
@samindigodakanda4950 3 жыл бұрын
ඇත්තටම ඉස්සර නම් මම පාසල් කාලෙ අකමැති වුන subject එකක් it ..ඒත් දැන්..ඇත්තටම ගොඩක් ආසයි... ගොඩක් ස්තුතියි ඔයාට ... වීඩියො එක පටන් ගන්නකොටම දැනුනා වටින දෙයක් කියල එකක් වත් මිස් නොකර බලන්න ඔන්න සබ් කරා.දිගටම කරගෙන යන්න මෙ වගෙ වැදගත් වීඩියො දිගටම දාන්න..බුදුසරණයි ..
@Nadeesha.Prasad
@Nadeesha.Prasad 3 жыл бұрын
CEH = Cant Even Hack 😂✌️
@sandunlahiru3820
@sandunlahiru3820 3 жыл бұрын
ගොඩක් අය මෙවගෙ දෙවල් කියලා දෙන්න කැමති නැ...THANK YOU අයියා ....
@prabathweerasinghe278
@prabathweerasinghe278 Жыл бұрын
Waiting..! 👌
@primashfernando8056
@primashfernando8056 3 жыл бұрын
sir Artificial intelligence (AI) ගැන video ekak ona ✌️✌️✌️
@lakshan_st_2002
@lakshan_st_2002 3 жыл бұрын
මේ ගැන අවශ්‍ය මූලික දැනුම ලබාගන්න පුලුවන් ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද 😕 ගොඩක් වටිනව එ්ක මං වගේ කිසිම මූලික දැනුමක් නැති,එ්ත් මේ සබ්ජෙට් එකට අාස අයට...
@Slowed_reverbs_
@Slowed_reverbs_ 3 жыл бұрын
Ow bn
@s.kaushal9938
@s.kaushal9938 3 жыл бұрын
sirvta bn.
@lakshan_st_2002
@lakshan_st_2002 3 жыл бұрын
අාසම විශයක්...හැබැයි මං ict කරල නෑ පොඩි දැනුමක් තියෙනව මට දැනගන්න ඕන එහෙම කෙනෙක් කොහොමද මේ කෝස් එක කරන්නෙ කියල 😐😐
@kavindyahingurage6833
@kavindyahingurage6833 3 жыл бұрын
Cisco සයිට් එකෙ online self phased free කෝසස් තියෙනවා සයිබර් සෙකියුරිටි ගැන... මුලින්ම ඒවා කරලා බේසික්ස් ගැන ඉගෙන ගන්න..ඒක හොද ආරම්භයක් වෙයි...
@lakshan_st_2002
@lakshan_st_2002 3 жыл бұрын
@@kavindyahingurage6833 ටැංකුයි උත්සහ කරන්නංකො
@jeewakasupunprabodha9147
@jeewakasupunprabodha9147 2 жыл бұрын
මම දැනටමත් winsys network එකේ CEH study කරනවා. Sir හරි පාර පෙන්නනවා beginnersලට. Keep it up
@pamodsachin4087
@pamodsachin4087 2 жыл бұрын
winsys ekee CEH kymme EC coumcil la dena eka newei nee
@sandakelumkalhara
@sandakelumkalhara 2 жыл бұрын
Price kohomd eke
@militaryking9158
@militaryking9158 3 жыл бұрын
Hacker කෙනෙක් වෙන්න වයස කියන එක බලපාන්නේ නැ කියලා. මනුසයන්ට කියන්න please මෙක ඔයා මට කරන උදව්වක්
@dasun9719
@dasun9719 3 жыл бұрын
Thawa oneeee sir
@dularapramod1443
@dularapramod1443 3 жыл бұрын
LPT ,CHFI, OSCE, OSWE, OSWP oya tikatath vistryk dnnko.supiri wadak hacking tutorial nm oneth ne me wage videos danna
@azureprabath2095
@azureprabath2095 3 жыл бұрын
Master level certification above u have mentioned , ec council exams easy than offensive security exams, offensive security exam price more than 2 lak, but ec council close to one lak
@dularapramod1443
@dularapramod1443 3 жыл бұрын
@@azureprabath2095 thnk brother
@sameerabalawardana
@sameerabalawardana 3 жыл бұрын
thanks for the video sir. ඇත්තම කාරණය තමයි එතරම් මුදලක් මේ සඳහා වැය කරන්න තියෙන අපහසු කම . ඇත්තටම සර් පුළුවන්ද අපිට CEH වල basics ටික කියලා දෙන්න ..
@Nadeesha.Prasad
@Nadeesha.Prasad 3 жыл бұрын
Ceh kiyanne mey ehati exam ekak newe....oyata self study karala eeta wada deyak igena ganna puluwan..hari exam ekak $1000 th wadiyi
@umalanuraga
@umalanuraga 3 жыл бұрын
බලන් හිටපු වීඩියෝ එකක ස්තූතී
@ujithadharshana7397
@ujithadharshana7397 3 жыл бұрын
Valuable information Sir♥️♥️
@senilahansodh6191
@senilahansodh6191 3 жыл бұрын
godak watinawa karana videos zer good luck
@FahadMx
@FahadMx 3 жыл бұрын
supiri video ayye.....mam hoyaagena hitiye.......love it
@elwiswo
@elwiswo 3 жыл бұрын
අයියේ දිගටම වීඩියෝ ඕනෙ 😍
@indixmax362
@indixmax362 3 жыл бұрын
Guys who laugh here at CEH doesn’t have an understanding of real value of the concepts it gives to become a hacker or defender. why they can’t hack is just because they used brain dumps to crack the exam but don’t practice what they’ve learnt. However, having the knowledge of TTPs and identify weaknesses in their company networks, they can become defenders too. Just search how many companies ask CEH even for entry level positions. I work as a infosec officer in ME company and I value the CEH content and labs.
@tenilprabath7324
@tenilprabath7324 3 жыл бұрын
Explanations nm wenura sir tmy itin.good job sir
@sltbro1203
@sltbro1203 2 жыл бұрын
අනේ මට haking ඉගන ගන්න ආසයි ඒත් මගෙ වයස 14 තාම මට එච්චර සල්ලි නෑනෙ
@isharakariyawasam
@isharakariyawasam 3 жыл бұрын
Full tutorial එකක් කරන්නකො සර් Ethical Hacking පිළිබඳව
@Benushan
@Benushan 3 жыл бұрын
Sir..ලංකාවේ තියන්නෙ ආයතනය මොනාද oa සම්බන්ධයෙන්
@SandunWithanage
@SandunWithanage 3 жыл бұрын
ස්තුතියි සර් 🙏
@SenalEvans
@SenalEvans 3 жыл бұрын
නියමයි Sir
@indunilherath3834
@indunilherath3834 3 жыл бұрын
Thanks for the information!!
@sahansanjith
@sahansanjith 3 жыл бұрын
Good Luck for your CEH Master exam
@nisithanemjith4291
@nisithanemjith4291 3 жыл бұрын
ගොඩක් වටිනවා සර්...අපිට ethical හැකින් course එකක් අරන් එන්න බැරිද සර් මුල ඉඳන්ම??
@randidu8101
@randidu8101 3 жыл бұрын
අනේ ඕව් please
@milindabandara891
@milindabandara891 2 жыл бұрын
Ane ow sir
@vimukthiwanigathunga3710
@vimukthiwanigathunga3710 3 жыл бұрын
Sir, Most people say (even professionals) CEH is based on theoretical concepts & multiple-choice exam, On that point, it isn't cover up the practical portion of EH. Is it worthy to do?. Most people recommend going with practical portion exams like eJPT, OSCP. What is your point about that BTW I saw most of the companies ask for CEH for their positions as well
@PixelArtlkEdu
@PixelArtlkEdu 3 жыл бұрын
ඔය ශිර්ට් එක දෙන්න barida
@dinethsavinda
@dinethsavinda 3 жыл бұрын
godak hodai.thank you
@gamingcheru6743
@gamingcheru6743 3 жыл бұрын
Uncle dan kali download karanda baane
@manojthilakshana9879
@manojthilakshana9879 3 жыл бұрын
Thank you 💝
@andunpahasara2893
@andunpahasara2893 3 жыл бұрын
Thawa hacking kiyla dennako aiye....😪🔥❤️🙏
@nipunathalpage5673
@nipunathalpage5673 2 жыл бұрын
Very Informative, Thanks
@emotions7907
@emotions7907 3 жыл бұрын
Ethical Hacking Video Tutorial Eke Tawa video Danna ko
@kavindusamarasinghe696
@kavindusamarasinghe696 3 жыл бұрын
Private University wala IT related Degrees and Prices gana Video ekk karanna... Please Sir..
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
Good video
@PixelArtlkEdu
@PixelArtlkEdu 3 жыл бұрын
Rs.130000 - 140000 වගේද ceh කිව්වහම තියෙන ගැම්ම
@slsn701
@slsn701 3 жыл бұрын
Sir ethical hacking course ekak karanna barida mula idan please
@netflixasia9556
@netflixasia9556 3 жыл бұрын
🥺💯💯
@tecsl8821
@tecsl8821 3 жыл бұрын
Ethical hacking walata adala padam wala video series ekak karannako. Eka hamotama wadagath wei .saralawa kiyaladunnoth mulika danumak nathi hamotama wadsgath wei .
@yasasadeesha7310
@yasasadeesha7310 3 жыл бұрын
අපි කොහොමද මුල ඉදන් ඉගෙනගන්නේ
@trinalfernando
@trinalfernando 3 жыл бұрын
Sir please continue the ethical hacking video series
@nilupulpathum
@nilupulpathum 3 жыл бұрын
CEH= can't even hack 😂lol Nice video❤️💥
@nisithanemjith4291
@nisithanemjith4291 3 жыл бұрын
හැකින් කියන වචනය comment section එකේ english වලින් use කරන්න එපා..channel එකට strikes වදින්න පුලුවන්...
@nisithanemjith4291
@nisithanemjith4291 3 жыл бұрын
@Ranga Wickramarathne කෝ
@Danulogs9448
@Danulogs9448 3 жыл бұрын
සර් මට දෙයක් දැනගන්න ඕන මං අද වෙනකොට Computer hardware technician NVQ level 4 Complete two years experience මං ගොඩක් research කරා මේ computer hardware technician කෙනෙකුට යන්න පුළුවන් උපරිම තැනට යන්න පුළුවන් පාර සොයාගන්න නමුත් එසේ සොයා ගැනීමට නොහැකි විය computer hardware technician කෙනෙකුට තියෙන job market එකක් ඉතාමත් අඩුයි මට පැහැදිලි කරන්න සර්ට ඔයාට තියෙන දැනුමත් එක්ක සහ පළපුරුද්දත් එක්ක මට මේකේ ගමනක් යන්න පුළුවන් ද? නැත්නම් මං මගේ ගමන් මාර්ගයේ වෙනසක් කරන්නද මං සර්ගෙන් කාරුණික පිළිතුරක් බලාපොරොත්තු වෙමි
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
ඔබ IT Software/Networking යන පැතිවලින් තමන් ආස කරන පැත්තක් තෝරගෙන ඉදිරියටම ඉගෙන ගන්න.වෙන කෙනෙක් කියන දෙකට වඩා තමන් ආස දේ කරන්න.නැත්නම් ඕනිම දෙයක් කාලයක් යද්දී එපා වෙනවා.Hardware Field එකේම ඔයා හිටියොත් ඔයාට අනාගතයේදී ලොකු ඉදිරි ගමනක් බලාපොරොත්තු වෙන්න අමාරුයි.ඔයා කරන්න ඕනි Exams මොනවාද,බලන්න ඕනි Videos මොනවාද යන්න තේරුම් ගන්න මම පහළ සඳහන් කරලා තියෙන Videos දෙක බලන්න. 1. kzbin.info/www/bejne/g3itmn2nZriHfcU 2. kzbin.info/www/bejne/pHfNqKR-g52fjK8
@Danulogs9448
@Danulogs9448 3 жыл бұрын
@@VibernetsStreaming බොහොම ස්තූතියි සර්. 🙏🏻 ජය වේවා ...❤️❤️❤️
@azureprabath2095
@azureprabath2095 3 жыл бұрын
Please take comptia A+ exam , you can apply overseas jobs with good payments
@achintharasanjana9808
@achintharasanjana9808 3 жыл бұрын
👍
@daveakash2274
@daveakash2274 3 жыл бұрын
Godak watinawa mata me video eka
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
❤️💪
@wonderlovn
@wonderlovn 3 жыл бұрын
Ethical hacking video serious eka digtma krgena ynn puluwannam ❤️
@worldTechnologyshorts
@worldTechnologyshorts 3 жыл бұрын
Lankave hacking course keranda puluwan thenak nedhdha
@astotv2275
@astotv2275 3 жыл бұрын
Niyamai sir
@slmotivator4279
@slmotivator4279 3 жыл бұрын
Thanks ❤️
@tituwa7606
@tituwa7606 3 жыл бұрын
අපි whatsapp group එකක් හදමු කෝ
@pumudithaabeywickrama3162
@pumudithaabeywickrama3162 3 жыл бұрын
Thank You sir !!!
@user-ri3pn7hm1j
@user-ri3pn7hm1j 9 ай бұрын
V12 ganath review ekak dennako minada changes gana
@user-xd2oc7bv3y
@user-xd2oc7bv3y 3 жыл бұрын
Any education qualification need for this C|EH . Reply karanna please.
@srilankanhot2496
@srilankanhot2496 3 жыл бұрын
thank you
@pasanchethiya338
@pasanchethiya338 2 жыл бұрын
BSc(Hons)Ethical Hacking & Network Security - මේ Dgree එකෙන් පුලුවන්ද Cyber Security Engineer කෙනක් වෙන්න
@SasinduGeek
@SasinduGeek 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@yehankariyawasam4132
@yehankariyawasam4132 3 жыл бұрын
nice ayye ara tutorial eke anit tikak dannako
@gamersland9570
@gamersland9570 3 жыл бұрын
Me gena mula idalama danaganna kramayak kiyannako . kisina danumak nathi kenek kohomada meka krnne
@senirukenula8393
@senirukenula8393 3 жыл бұрын
Mata university nama kynna plunvd ayyeh cosuse komda krenh kyla
@ediyayt7069
@ediyayt7069 3 жыл бұрын
👍👌👌
@produde
@produde 3 жыл бұрын
Sir, Lankaawedi CCNA exam eka karana widiha gana video ekak karanna.
@sharada-cz3tq
@sharada-cz3tq 3 жыл бұрын
thanx
@senol212
@senol212 2 жыл бұрын
අයියේ එකෙන් එක ඉගන ගන්න ඔනි ටික කියල දෙන්නකො video එකකින්. Hacker කෙනෙක් වෙන්න
@slwild
@slwild 3 жыл бұрын
සර් මට hacking ගැන ඉගෙන ගන්න ඔනෙ කොහොම එ ගැන ඉගෙන ගන්නෙ
@galaxyone2016
@galaxyone2016 29 күн бұрын
Hi, I Willing to do C|EH course in the future. For that i want to know about the job opportunities in srilanka for ethical hackers can you tell me where i can work as a ethical hacker in srilanka??
@ravi01sam24
@ravi01sam24 3 жыл бұрын
sir class karanne koheda, apita sirge class walata enna ona, apita e gana kiyanna.
@shalitharanaweera3103
@shalitharanaweera3103 3 жыл бұрын
me gana godak ewa internet eke hoyala thamai igana ganne english lokuwata ba eka hindath samaha ewa gana hoyanna hari amarui.basic video genawanan loku deyak sir.sinhala pahadilikirim ekka .
@malinduanjana3381
@malinduanjana3381 2 жыл бұрын
Primiapro duwanna on borde graphics adda aiya...
@topiyabogala858
@topiyabogala858 3 жыл бұрын
👌🔥
@fail_things
@fail_things 2 жыл бұрын
CEH couese 1 lankawe karann puluwan tan monawad
@Gawesh_Bro
@Gawesh_Bro Жыл бұрын
සර් Online කරන්න පුලුවන් job මොනවද තියෙන්නේ
@malithsadaru2883
@malithsadaru2883 3 жыл бұрын
nice ayiya
@sltechtube9357
@sltechtube9357 3 жыл бұрын
😍🤟
@_muzic_6958
@_muzic_6958 3 жыл бұрын
අයියෙ මුල ඉදන්ම ඉගෙන ගන්න පුලුවන් කෝස් එකක් වගේ තියනව නම් කියන්නකො
@kingintechnology2694
@kingintechnology2694 3 жыл бұрын
CEH corse ekata join wena widiya gana Video ekak aran enna
@tituwa7606
@tituwa7606 3 жыл бұрын
Ceh course එක කරලා job එකක් කරන්න පුළුවන්ද
@dasun9719
@dasun9719 3 жыл бұрын
Offensive security course ekath onee
@shanimahesha7071
@shanimahesha7071 Жыл бұрын
CEH cetificat eka aran job ehekata yanna puluwanda. Naththan computer science degree ahekuth onada
@mafidollars5005
@mafidollars5005 3 жыл бұрын
Niyami
@isurun
@isurun 3 жыл бұрын
Apita modul wise content dennako
@MaaOba991
@MaaOba991 3 жыл бұрын
Ayye mage lap ekata HackTool win64 kiyla virus ekak gihilla eka windows virus grad ekenayn karana viduya gAna video ekak karannako
@azureprabath2095
@azureprabath2095 3 жыл бұрын
Use calmwin free antivirus software
@TechAlpha_Future
@TechAlpha_Future 3 жыл бұрын
🔥🔥🔥
@dilshanjayadarshana3857
@dilshanjayadarshana3857 3 жыл бұрын
😍😍💖
@BLAC766
@BLAC766 2 жыл бұрын
Sir mama grade 10 igana ganne mama asi ethical hacking igena ganna sir uganna wada
@slpetscafe5620
@slpetscafe5620 3 жыл бұрын
😍
@mrkvofficial
@mrkvofficial 3 жыл бұрын
❤️
@Wild_Wonders-u
@Wild_Wonders-u 3 жыл бұрын
Software engineer kenek widiyata weda karana gaman part time oya course eka karala part time karanna berida
@sahanmadusha3330
@sahanmadusha3330 3 жыл бұрын
Cybersecurity engineering degree ekk karot hodd.? Job market eka hodd?
@upulwijewardena7643
@upulwijewardena7643 Жыл бұрын
Sir cicra campus eke professional certificates course eke oga coursw eka thinwa o/l iwara mata kisima diploma ekak nokara oya course eka krnna pulqnda
@VibernetsStreaming
@VibernetsStreaming Жыл бұрын
CEH wage deyak karanna kalin Networking, Windows & Linux OS knowledge, Python, Bash Scripting wage dewal igena ganna. Ehema nathiwa oya wage eka parama karanna giyama oyata kisima deyak hariyata therenne ne. E salli aparade wenawa oya asawata karanna giyama. mama me gana video ekak karannam lagadima.
@filmtvsite
@filmtvsite 2 жыл бұрын
Software engineer field eken gihin hacker kenek wenna barida?
@chamu234
@chamu234 3 жыл бұрын
Oya kiwwa melo deyak therenne ne sir egenaganne kohomada
@pasinsulakshan2532
@pasinsulakshan2532 3 жыл бұрын
who are you
@navoddakshina767
@navoddakshina767 3 жыл бұрын
Wena course ekak ndda krnna hoda
@imashafernando8140
@imashafernando8140 3 жыл бұрын
thawa video one ceh eka gana
Free (ISC)² Certified in Cybersecurity Certification + Training
10:13
Vibernets Streaming
Рет қаралды 24 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 10 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,3 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 26 МЛН
Facebook, WhatsApp සහ Instagram සියල්ල Down කරපු BGP
23:15
3 Levels of WiFi Hacking
22:12
NetworkChuck
Рет қаралды 1,9 МЛН
Cyber Security Degree Course in Sri Lanka
19:20
Chanux Bro
Рет қаралды 75 М.
Find Vulnerable Services & Hidden Info Using Google Dorks [Tutorial]
13:37