Kiss Tele Drama Episode 01 # Kiss Season 01 # Full Episode

  Рет қаралды 1,736,781

CeyFLiX

CeyFLiX

Күн бұрын

Kiss 'කිස් ' Tele Drama - Episode 01
Produced By - CeyFliX -
WARNING All dramas, movies and videos broadcast by CeyFLiX™ are protected by international copyright laws. Reproduction and distribution without the written permission of CeyFLiX™ is prohibited.
Directed By - Jayaprakash Siwagurunadhan
DOP - Thusitha Anuradha
Screenplay - Rasika Suraweeraarachchi
Music By - Thilina R (Voizy Music )
Creative Director - Sandaruwan Jayawickrama
Social Media Adviser : Piyumi Kariyawasam
මෙහි අන්තර්ගත වීඩියෝ හි සියළුම අයිතීන් ceyflix සතුය එය බාගත කරගෙන upload කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි
A CeyFlix Original Series
© 2020 OSMO Group Pty Ltd AUS. All Rights Reserved.
This Motion Picture is protected under the laws of the Australia and other countries.
Unauthorized duplication, distribution or exhibition may result in civil liability and criminal prosecution.
Subscribe Now | www.ceyflix.com | ceyflix.com/
#kiss #Raween #Shanu #Sandaruwan Jayawickrama

Пікірлер: 2 400
@AutumnusVenus
@AutumnusVenus 4 жыл бұрын
නොහිතපු විදිහේ කතාවක්... රවීන්-ශනු ආයේ මේ වගේ දකින එකම කොයි තරම් දෙයක්ද.. දැන් කීවෙනි සැරේට මේක බලනවද කියලවත් මතක නෑ .. ඒ තරමට මේක බැලුවා.. වෙනස් විදිහේ, අලුත් දෙයක් තියෙන හරිම ලස්සන කතාවක්...
@lahiruchaminda5160
@lahiruchaminda5160 2 жыл бұрын
kohomada balanne
@shamikajayaneth2004
@shamikajayaneth2004 4 жыл бұрын
ඔයාලා දෙන්නා act කරන හැම කතාවක්ම ලස්සනයි 😘😘😘
@rashminawodya6859
@rashminawodya6859 4 жыл бұрын
Eka eththa
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 Жыл бұрын
💖💖💖💖
@supunmihiran5208
@supunmihiran5208 4 жыл бұрын
සතුටුයි ලංකාවේ මේ වගේ දෙයක් නිර්මාණය උනාට. ෆට්ට quality එ වගේම අරන් තියන නලු නිලියොත් නියමයි. දෙතුන් දෙනෙක් නම් බැනලා තිබ්බා දැක්කා,එ ඉතින් ලංකාවේ හැටි. මොනාකරත් බනින පිරිසක් ඉන්නවා.
@eagletours3844
@eagletours3844 4 жыл бұрын
Ai lankwe mita wada dewal nirmanaya wenawa wela thiyenawa uba dakala nadda ? Sakkili ballek wage katha karanna epa. Ape rate wapurana Bath kaka tho ballek wage lankawata baninna epa.thota kana ewath wasa wei. PARAYA
@eagletours3844
@eagletours3844 4 жыл бұрын
@@Ridmii12 Ai uba wena ratakin apu ekiyakda yako ? Gon balli tamunge ratata garu karapan issella. Ubata amatakada ube amma tatta paramaparawa okkoma lankawe ipaduna un kyala. Ape rate wapurana haal patha kaala thota ratata baninna epa gotha balli. Thopi wage unwa lankawe inna ballo daala polim gasswanna oney. Oney ekekta banapan. Ape uthum Rata adala ganne nathuwa.. PARATTI.
@eagletours3844
@eagletours3844 4 жыл бұрын
@UCncWkAxlGByYxtG5h3Ht9mw tamunge ratata adrenam balloth udu buranawa tamai harako.
@eagletours3844
@eagletours3844 4 жыл бұрын
@@Ridmii12 uba ratata tamai yako banne. Uba mata uganwanna epa hasirena widiya. Balli thowa pethi gahanwa tho kawda kiyala hoya gattoth. Issella igena ganin tamunge ratata garu karanna. Thige ammai tattai thita ugannuwe nadda bn eka ? Moda gani. Tho issella thige ammagenui tattagenui gihin ahapan tamun ipaduna ratatai minissuntai garu karana widiya.
@eagletours3844
@eagletours3844 4 жыл бұрын
@@Ridmii12 lajja thopi wage sakkili athak pathak nati para hatta jathaka una eka ganai mey rate. Thopi wage un innakan tamai ratata kela wenne.. Anunge magul hoyanna kalin puluwannam gihin uba ube ammata walan pigan hodanna udaw karapan.nail polish gagena ahi bama kapagena nikan mod wenna hadanne nathuwa.. Gon hatta.
@kaushalwijesekaraaa9569
@kaushalwijesekaraaa9569 4 жыл бұрын
අම්මෝහ් හරිම ලස්සනයි ..දෙවනි ඉනිම කැලේ...ඒකනම් එපා වෙලා..හැමදාම එකම ටික
@taniyanishani6354
@taniyanishani6354 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි කථාව.ශනු රවින් දෙන්න ඉන්න නිසා ශෝක්😍අපි ආසම කපල් එක.
@SN-ug4qe
@SN-ug4qe 4 жыл бұрын
Ceyflix කථාව නම් සුපිරී. අනේ මන්දා මට නම් එකපාර ඔක්කෝම episodes ටික බලන්න පුලුවන් නම් කියලා හිතෙන වාර අනන්තයි 😅😅 ඉල්ලීමක් - kiss ඉවර වුනාම තවත් අලුත්ම concept එකකින් රවීන් & ශනුව දාලා නාට්ටියක් ඕනාමයි 😬😬 හැමෝටම කියන්නේ සල්ලි කිය කිය නහින්නෙ නැතුව බලන්න. පිටරට netflix වලට ගෙවන වෙලාවේ ලංකාවේ දේකට ගෙව්වට පාඩු නෑ.
@krishansandeep4680
@krishansandeep4680 4 жыл бұрын
අනිවාර්යයෙන්ම මචං. මගෙත් නම් අදහස ඕකමයි. ෆට්ට කථාව නේහ් බං. බලන් යද්දි ආස හිතෙනවා.
@krishansandeep4680
@krishansandeep4680 4 жыл бұрын
අනිවා රවින් ශනුද්‍රි දාලා ආය ෆට්ට ඩ්‍රාමා එකක් කලා නම් හරි බං. උන් දෙන්නා ෆට්ට.
@anjanajayanath381
@anjanajayanath381 4 жыл бұрын
දැක්කමත් සතුටුයි .. අන්තිමට ඔය දෙන්නා එකතු වෙයි නේද . ඔය දෙන්න තමයි හැමෝගෙනම ගැලපෙනම දෙන්නා.. . රවීන් * ශනූ..... all the best yur 's new teledrama.❤
@raweenshanudrie2044
@raweenshanudrie2044 4 жыл бұрын
Thank you for loving & supporting to Raween & Shanudrie ❤️❤️
@geethanisubasinghe9280
@geethanisubasinghe9280 2 жыл бұрын
මේ කතාව බලන විට දෙවෙනි ඉනිමේ අනුහස් සහ සමල්කා මතක් වෙනවා...තාමත් අපේ හිත්වල ඉන්නේ ඒ දෙන්නා...
@upekshasathsarani1869
@upekshasathsarani1869 Жыл бұрын
ඔව් ❤️
@nisansalasewwandi8441
@nisansalasewwandi8441 Жыл бұрын
Meka yanne mona chenel aked tv ake
@udayanganinelu5678
@udayanganinelu5678 3 ай бұрын
Ou ane ❤
@sakdukawnika2283
@sakdukawnika2283 3 ай бұрын
😂😂
@niroshakannangara1505
@niroshakannangara1505 3 ай бұрын
Ow anee❤️❤️😢
@NK_ONLINE
@NK_ONLINE 4 жыл бұрын
රගපාන්න ගියාට කමක් නෑ සින්දු ටිකක් කරපන්කෝ රවීන් අයියේ...😘😘ඔය වගේ හඩක් ලැබෙන්නේ නෑ මනුස්සයෙක්ට ලේසියෙන්...උබ,සංක,කසුන් දවසක ලංකාවේ සංගීතය වෙනස්ම තැනකට ගෙනියන්න පුලුවන් සෙට් එකක්..ඒ හින්දා උබත් කසුන් අනවශ්‍ය දේවල් වලට ඇබ්බැහි උනා වගේ රගපාන්නම ගිහිල්ලා ගායකයව නැති කරගෙන ලංකාවේ සංගීතේ අනාගතය නැති කරන්න එපා..❤️❤️🙏🙏
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
naluwa nisa gayakaya aya nathi karagathe na giya mase mula aluth song akak dunane raween aiya.a wagema aya kochara ranganya akka wada adika wunata api wenuwe songs karanawa.anika raween aiya wunath mul thana dene aya thula ina gayakayata
@නෙතුෂිමලීෂා
@නෙතුෂිමලීෂා 4 жыл бұрын
ශනු රවීන් ආපහු ඔයාල දෙන්නගෙ drama එකක් බලන්න ලැබුන එකට ගොඩක් සතුටුයි.........❤️❤️❤️
@lakshaniperera3382
@lakshaniperera3382 4 жыл бұрын
එක නම් ඇත්ත
@shamikajayaneth2004
@shamikajayaneth2004 4 жыл бұрын
Hi, matath hithenawaa..
@differentsee9314
@differentsee9314 4 жыл бұрын
😂😂😂😂😂💩💩💩
@dinithlakshitha4273
@dinithlakshitha4273 4 жыл бұрын
Aththa
@ruapnisenawirathna8189
@ruapnisenawirathna8189 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි කථාව. සමහරු නම් ලොකේ නැති එවා කියලා බැනලා. කොහොමත් ලංකාවේ මිනිස්සු එහෙම තමා. මොනාකරත් බනිනවා. ශනු හරිම ලස්සනයි දැන්. එ වගේම ශනු රවින් හොදට ගැලපෙන screen couple එකක්.අපි ආසම කපල් එකක්.
@dilshanisewwandi4276
@dilshanisewwandi4276 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි මේ ඩ්‍රාමා එක.අපරාදේ මෙච්චර ලස්සන ඩ්‍රාමා එකක් TV එකේ නොයන්නේ.ඔයාලට පුලුවන් නම් මේක TV එකේ දාන්න එහෙම නැත්නම් මේකෙන් පස්සේ රවින් ශනුද්‍රිව දාලා මේ වගේ ලස්සන ඩ්‍රාමා එකක් කරන්නකෝ TV එකේ යන.මේ දෙන්න එකට රගපානවා බලන්න ගොඩාක් අය ආසයි,එ වගේම එ දෙන්නට ආදරේයි එ නිසා මේ දෙන්නා ඉන්න ඩ්‍රාමා එකක් ආයේ TV එකේ ගියොත් එක අනිවාර්යයෙන්ම ලොකු hit එකක් වෙවී වගේම ගොඩාක් ජනප්‍රිය වෙවී.
@sankamadugeeth3605
@sankamadugeeth3605 4 жыл бұрын
අනිවා හොද අදහසක්
@shamilagalagedara5914
@shamilagalagedara5914 4 жыл бұрын
Eka nam aththa
@raweenshanudrie2044
@raweenshanudrie2044 4 жыл бұрын
Thank you for loving & supporting Raween & Shanudrie ❤️❤️ Keep loving them 🙏
@lakshaniperera3382
@lakshaniperera3382 4 жыл бұрын
අනේ ඔව් අප්පා
@lakshaniperera3382
@lakshaniperera3382 4 жыл бұрын
මේ දෙන්නව දාලා ඩ්‍රාමා එකක් කලොත් අනිවාර්යයෙන්ම ලොකු දෙයක් කරන්න පුලුවන්
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
බෝඩිමේ ඇන්ටි සමල්කාට හොරෙන් අනුහස්ව මල්කිට බන්ඳන්න හැදුවා සමල්කා ඒකට ඉඩ දුන්නැහැ.😜😜 ඒ වගේ දැනුනෙ මට විතරද... කිස් යූ ටියුබ් වැටුනොත් ඉනිමට ඇපත් නැ..
@Harshi812
@Harshi812 3 жыл бұрын
සිරා 🤣🤣🤣🤣🤣🤣
@MadeendiRastha
@MadeendiRastha 3 жыл бұрын
@@Harshi812 😂😂
@fairy3560
@fairy3560 3 жыл бұрын
අනිවාර්යයෙන්
@lochi9216
@lochi9216 3 жыл бұрын
💯
@upaniinupama4897
@upaniinupama4897 2 жыл бұрын
Dan Dewmita bandala denna yana kollage thaththata inne meke raweenge thaththata inna kena 🤣💔
@methu12
@methu12 11 ай бұрын
මේකේ season 1 , 2 දෙකම වෙබ් එකෙන් බලපු අය කෝ 😍🥵🔥❤ තනිකරම පිස්සුවක් ❤
@shanakaemoney451
@shanakaemoney451 8 ай бұрын
youtube ake okkoma nedda
@VoizyMusic
@VoizyMusic 4 жыл бұрын
ලස්සන ගීත ගොඩක් එන්නට තියෙන ලස්සන වැඩක්. ඒ වගේම තේමා ගීත වගේම පසුබිම් සංගීතය THILINA R (Voizy Music) අපවිසින් කරන්නට ලැබීම භාග්‍යයක් . ඔබගේ Comment එක අපගේ ඉදිරි නිර්මාණ වලට ගොඩක් වැදගත් වගේම ගොඩක් වටිනවා. 💋 Voizy Music අපි ඔයාල වෙනුවෙන් හොදමදේ ලබාදෙන්න බැදී ඉන්නව. ස්තුතියි !
@Ridmii12
@Ridmii12 4 жыл бұрын
Congratulation❤🎊🎉 Keep it up🔥👌
@VoizyMusic
@VoizyMusic 4 жыл бұрын
Ridmi S Thank you so much 👍
@dilshanisewwandi4276
@dilshanisewwandi4276 4 жыл бұрын
@@VoizyMusic පුලුවන් නම් රවින් ශනු දෙන්නම එක්ක ලස්සන duets ටිකක් කරන්නකෝ.
@VoizyMusic
@VoizyMusic 4 жыл бұрын
Dilshani Sewwandi අනිවාර්යයෙන්ම.. ගොඩක් ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයට 🙏
@VISUALCAFE
@VISUALCAFE 4 жыл бұрын
kzbin.info/www/bejne/qabWXmmshst6jLc
@සෙහෙරාඅභිමානි
@සෙහෙරාඅභිමානි 4 жыл бұрын
වර්තමානයේ ගැලපෙනම cuppele එක..රවීන් +ශනු 😍😘
@anushikamiranda7795
@anushikamiranda7795 4 жыл бұрын
එක නම් ඇත්ත
@priyanthidilani3133
@priyanthidilani3133 4 жыл бұрын
අනිවාර්යයෙන් ම
@thanashasamaraweera9109
@thanashasamaraweera9109 4 жыл бұрын
🔥🔥
@chenu6291
@chenu6291 3 жыл бұрын
Aka aththa 😃😃😃😃😃😋
@dushanipeiris2367
@dushanipeiris2367 4 жыл бұрын
ශනු නියමයි. ලස්සනම එයා. මාරම natural acting. අර එකපාරටම ඇවිත් "wow ishira" කියන්නේ, එ හරිය නම් නියමයි හිතාගන්න බැ act එකක් ද කියලා වත්.කොහොමත් ශනු ගොඩක් දක්ශයි. නව පරපුරේ දක්ශම,ලස්සනම වගේම නිහතමානීම කෙනෙක් ශනු. මම web එකෙන් දැනට දාලා තියන එපිසොඩ්ස් ටික බැලුවා. ශනුගේ acting දැක්කාම මෙතන්ට ඇවිත් කමේන්ට් එකක් දාන්න හිතුනා. ඇත්තටම ශනු තමා හොදටම රගපාන්නේ. ශනු නිසාමයි මේක බලන්න ගත්තේ බලද්දි ශනු නිසාම interesting ගතිය වැඩි උනා. Good luck ශනු නංගි. May god bless you.
@sankamadugeeth3605
@sankamadugeeth3605 4 жыл бұрын
ශනුද්‍රි කොහොමත් දක්ශයි.
@dhanushkanimnadi6127
@dhanushkanimnadi6127 4 жыл бұрын
Best comment 🔥🔥 I agree with you 1000% times.
@dhanushkanimnadi6127
@dhanushkanimnadi6127 4 жыл бұрын
මමත් ශනු නිසා බලන්න ගත්තේ මේක.මං එයා ඉන්න හැම නාට්‍යයක්ම වගේම එයා එන හැම programme එකම බලනවා අනේ. එ තරම් ආසයි ශනුට මම
@_aesthedits
@_aesthedits 4 жыл бұрын
Yes agree🙈💙
@lakshaniperera3382
@lakshaniperera3382 4 жыл бұрын
Well.said
@hansisadupama6174
@hansisadupama6174 4 жыл бұрын
ලංකාවේ දැක්ක ලස්සනම කපල් එක ශනු රවින් ❤️❤️❤️
@LUFFY-do9jk
@LUFFY-do9jk 3 жыл бұрын
Lassani pamkaka
@roserkanuksha778
@roserkanuksha778 3 жыл бұрын
Anuksha
@nuwangikarunathilake6184
@nuwangikarunathilake6184 Жыл бұрын
😂😂😂
@achintayarajapakse8847
@achintayarajapakse8847 Жыл бұрын
True
@dilishaakashkarunarathna
@dilishaakashkarunarathna Жыл бұрын
Pissu🤣
@usgirl8654
@usgirl8654 4 жыл бұрын
Welcome back Raween and Shanudri!! You two are amazing together. Great acting guys. Keep up the good work. All the best to you both.😘💕
@Harshi812
@Harshi812 3 жыл бұрын
ලස්සනට හදලා තියෙනේ සුපර්..❤දෙවෙනි ඉනිම සෙට් එකහ්....❤
@naturefan7131
@naturefan7131 4 жыл бұрын
අම්මියෝ ....දැක්ක ගමන් ආව.ශනූව බලන්න.අලුත් කතාව ගොඩක් ලස්සනයි 🌹🌹🌹
@nelumaraliya5484
@nelumaraliya5484 4 жыл бұрын
බඩ දරු අම්මා වැටෙන කොට ඇඩුනෙ මට විතරක් ද......🙄 ලස්සන වැඩක්... ඉතුරු ටික එනකන් බලාගෙන ඉන්නවා 😘😘❤️
@sandafernando9209
@sandafernando9209 4 жыл бұрын
Aiyo mata th. Mata delo sihi una. 😂😂😂😂🤣🤣
@senashaamadhi301
@senashaamadhi301 4 жыл бұрын
So happy to see you raween shanu together again. Hope to watch many more things from you two together in future 🤩
@dushanishara7880
@dushanishara7880 4 жыл бұрын
සමල්කා අයේ දෙවැනි ඉනිම රගපාන්න අවනම් සුපිරි
@chamindac9880
@chamindac9880 4 жыл бұрын
නියමයි ලස්සනයි හැමදාම දාන්න
@raweenshanudrie2044
@raweenshanudrie2044 4 жыл бұрын
Oh woww. So happy to see you both together again. No words to express this happiness. Love you both so much😍😘
@_aesthedits
@_aesthedits 4 жыл бұрын
What a interesting story line! Amazing job Ceyflix 👏 Thnq for casting most deserving couple for this ❤️
@raweenshanudrie2044
@raweenshanudrie2044 4 жыл бұрын
Thank you for loving & supporting to Raween & Shanudrie ❤️❤️
@_aesthedits
@_aesthedits 4 жыл бұрын
@@raweenshanudrie2044 Anything for them 😝♥️
@lasanthipradeepika7391
@lasanthipradeepika7391 2 жыл бұрын
@@_aesthedits kkoioiooioiioi8ii8iiiiiii8iiiiooiioiiiiiooii
@samadhilakshani1733
@samadhilakshani1733 4 жыл бұрын
එපිසොඩ්ස් 6 ක් බැලුවා ගොඩාක් ලස්සනයි කථාව. ceyflix බලන අය බලයි නොබලන අය නොබලා ඉදියි ඔයාලා දිගටම කථාව දාන්න. බලන මිනිස්සු මෙතන උඩ පැන පැන ඉන්නේ නැ එ මිනිස්සු තමන්ගේ පාඩුවේ බලනවා කථාව.
@_aesthedits
@_aesthedits 4 жыл бұрын
Yes!Such a beautiful drama ♥️ බනින අය මොනා කරත් හැමදාම බනිනවා නේ.. ඒ ඉතින් ඉරිසියාව 😂 ඒකට කරන්න දෙයක් නෑ ..
@malshaindunil4520
@malshaindunil4520 4 жыл бұрын
Apita parana episodes balanna puluwanda
@shamilagalagedara5914
@shamilagalagedara5914 4 жыл бұрын
හරියටම හරි
@shamilagalagedara5914
@shamilagalagedara5914 4 жыл бұрын
@@_aesthedits ලංකාව නේ අනේ මේ😂
@_aesthedits
@_aesthedits 4 жыл бұрын
@@malshaindunil4520 පරණ episodes ?
@senashaamadhi301
@senashaamadhi301 4 жыл бұрын
So beautiful drama. So happy to see you both together again shanu and raween
@samadariyapabandara9238
@samadariyapabandara9238 4 жыл бұрын
Ceyflix පොඩි request එකක් තියනවා ඔයාලාගෙන් කරන්න. ශනු රවින් කියන්නේ ලංකාවේ ඉන්න ලස්සනම වගේම ගැලපෙනම දක්ශම screen couple එක වගේම ගොඩාක් අය ආස කපල් එක. වයසක අයත් එ දෙන්නට ගොඩාක් ආසායි.එ වගේ අයට එතකොට web use කරන්න knowledge එකක් නැති අයට එහෙම මේවාගෙන් බලන්න බැ,තේරෙන්නේ නැ.එ නිසා මේ ඩ්‍රාමා එක මේ විදිහටම වෙබ් එකේ දාලා එ දෙන්නා ඉන්න තව ඩ්‍රාමා එකක් කරලා ටිවි එකෙත් දාන්නකෝ එහෙම දැම්මා එක අනිවාර්යයෙන්ම හිට් වෙනවා මේ දෙන්නා හිටියොත්.
@sankamadugeeth3605
@sankamadugeeth3605 4 жыл бұрын
අනිවා හොද අදහසක්
@lakshaniperera3382
@lakshaniperera3382 4 жыл бұрын
අනේ ඔව් අප්පා
@lakshaniperera3382
@lakshaniperera3382 4 жыл бұрын
ගොඩාක් අය ආසයි එ දෙන්නට
@movieworks3194
@movieworks3194 4 жыл бұрын
yes yes so true but production cost of this drama needs to be paid so they need money. considering other platforms paying LKR380 is not that big of a deal
@kavindulakshan1207
@kavindulakshan1207 4 жыл бұрын
Cey fix ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්න තීනවා මේ රටේ තීන වාතාවරනයත් එක්ක අපි කොහොමද ගෙවලා බලන්නේ අනික රවීන්ට ශනුට ආදරය කරන ගොඩාක් අය ඉන්නවා ඒ අය කොහොම හරි මෙතෙන්ට ඩේට කාඩ් එකකුත් දාගෙන ආවේ එයාලගේ නලුවයි නිලියයි බලන්න් ඒත් මෙහෙම දේවල් වෙද්දී කොහොමද බලන්නේ මේක ලන්කාව ප්ලීස් ඔයාලට පුලුවන් කමක් තීනවනම් කතාව අප්ලෝඩ් කරන්න යූටූයුබ් එකේ ප්ලීස්
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
ane ow cey flix you tube upload karana me denata kochara adre wunath mata gewala balana puluwankam nam naa,meka upload karanak balagena hitiye.oyala digatama you tube upload karane nathnam ai you tube ake meka pracharaya kale,apita godaaaaaaaaak dukai 1epi balala anith tika nobala ine kohomada,ane plz api gana hithala you tube upload karana
@kavindulakshan1207
@kavindulakshan1207 4 жыл бұрын
@@TGDhananjaya ඔව් නේද අපි හැමෝමටම එහෙමයි ඔයා මම විතරක් නෙවෙයි ගොඩක් අය හරි අසරනයි මේ වෙලාවේ
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
@@kavindulakshan1207 hmmmm mata dan bageta adila ,mama podi detath sanwedi kenek. mokada mechara dwas balagena idala pisu watenama 1epiyath deela ,ithuru tika balana widiyak naa,mama me denata godaaaaaaaaak adarei a nisa godaaaaaaaaak dukai
@adithi7023
@adithi7023 4 жыл бұрын
අනේ ceyflix අපි ගොඩක් ආසාවෙන් මාසයක් විතර බලන්හිටියෙ drama එක බලන්න පුළුවන් නම් අනේ plzz dram එක KZbin දාන්න. Plzz
@wasanthawimalaweera876
@wasanthawimalaweera876 4 жыл бұрын
@@TGDhananjaya eka thama sis. Mn yashodha me tattige eka
@kavindulakshan1207
@kavindulakshan1207 4 жыл бұрын
මග බලා ගෙන හිටියේ මේ දෙන්නව බලන්න සාදරයෙන් පිළිගන්නවා ‍රවීන් සහ ශනුද්‍රිව 😍😍😍
@lasitshabesinhga7346
@lasitshabesinhga7346 4 жыл бұрын
Dan nethi nisa ahanne mokeda yanna plz kiyannako
@kavindulakshan1207
@kavindulakshan1207 4 жыл бұрын
@@lasitshabesinhga7346 cey fix එකේ යන්නේ පළමු කොටස විතරයි යූටුයුබ් අප්ලොඩ් කරලා තීන්නේ ඉතුරුවා බලන්න සල්ලී ගෙවන්න ඕනේ
@lasitshabesinhga7346
@lasitshabesinhga7346 4 жыл бұрын
@@kavindulakshan1207 aiyooo ahemada me korona asse salli gewala balanna be yalu duppath wela gedata wela edala 🤔🤔
@kavindulakshan1207
@kavindulakshan1207 4 жыл бұрын
@@lasitshabesinhga7346 එකනේ
@cricket4635
@cricket4635 4 жыл бұрын
අනේ හුත්ත
@dinukachathuranga7978
@dinukachathuranga7978 4 жыл бұрын
අනුහස් මල්කිව බදින්න හදද්දී සමල්කා මැද්දට පැනලා ඒක කඩනව වගේ seen එකක් මටනම් පෙනුනෙ.😅😂
@dinithlakshitha4273
@dinithlakshitha4273 4 жыл бұрын
Kauda de me
@dinithlakshitha4273
@dinithlakshitha4273 4 жыл бұрын
Uba thama deweni inima lokedha
@divithuraroshan9670
@divithuraroshan9670 3 жыл бұрын
හ්ම්ම් මාත් දැක්ක මොකේද කිය හෙව්වේ
@Harshi812
@Harshi812 3 жыл бұрын
ඔව් ඈ🤣🤣🤣
@fairy3560
@fairy3560 3 жыл бұрын
මේ දෙවනි ඉනිම නෙමෙ මේ ඉන්නෙ මෙත්මා යශෝරා මෙකෙ ඔය්ස් අය නෑ
@tiktokvideo7602
@tiktokvideo7602 3 жыл бұрын
සුපිරි.. දෙවනි ඉනිම මොකක්ද කියලා හිතෙනවා
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
අනුහස් (රවින්)ශනුද්රි ගැලපෙනම දෙන්නා ලවන් ගිත්මා වගේ ❤❤
@danukagamage8207
@danukagamage8207 3 жыл бұрын
😂😂😂
@angie4086
@angie4086 2 жыл бұрын
😂😂 Raween Roshel තමා ගැලපෙනම couple එක 😌❤️
@anushikamiranda7795
@anushikamiranda7795 4 жыл бұрын
සනුහස් 😍 ශනු රවින් 😍😍
@alokadesilva9689
@alokadesilva9689 4 жыл бұрын
කතාව ලස්සනයි කොටස් 6ම බැලුවා. නියමයි. ශනුද්‍රි ගේ acting නියමයි
@anushikamiranda7795
@anushikamiranda7795 4 жыл бұрын
එයා ශෝයි නේ😍
@shanikamadumali7998
@shanikamadumali7998 4 жыл бұрын
Ceyflix ඔයාලා ගැලපෙනම කපල් එක තෝරන් තියෙන්නේ මේ ඩ්‍රාමා එකට. රවින් ශනු තමා දැන් ඉන්න ලස්සනම දක්ශම වගේ ගැලපෙනම කපල් එක😍
@anuanu8181
@anuanu8181 4 жыл бұрын
ශනූ...❤️❤️❤️❤️ රවීන් ❤️❤️❤️❤️ ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු කතාවක්....
@udayanganilakmali166
@udayanganilakmali166 4 жыл бұрын
දිගටම danna .කොටස් tik ..ලස්සනයි ගොඩක්
@dhanushkanimnadi6127
@dhanushkanimnadi6127 4 жыл бұрын
ලස්සනයි නාට්‍ය. ශනු ලස්සනයි ගොඩක්. එ වගේම ශනු රවින් ශෝක්. එ දෙන්නා තමා ගැලපෙනම on screen couple එක.
@deepisworld
@deepisworld 4 жыл бұрын
බණ්ඩි ගෙඩියත් එක්ක ශනූ පට්ට ලස්සනයිනේ😍😍
@kavindulakshan1207
@kavindulakshan1207 4 жыл бұрын
ඔව්නේ
@deepisworld
@deepisworld 4 жыл бұрын
@@kavindulakshan1207 kavindu oyath yannathi thanak na neh😍😍
@janakabandara1771
@janakabandara1771 4 жыл бұрын
Mk
@bishenjanith
@bishenjanith 4 жыл бұрын
😇😂
@nishanthabandara121
@nishanthabandara121 4 жыл бұрын
ඔව් යකෝ මමත් අදනේ ලස්සන දැක්කේ ශනූගේ
@sathsaraniroshan5241
@sathsaraniroshan5241 4 жыл бұрын
Woooow හරිම ලස්සනයි...රවින් ශනු .....❤️❤️👌
@dissanayakadissanayaka2016
@dissanayakadissanayaka2016 3 жыл бұрын
Eka lassanayi akkiyo ayya oyath mara lassanayi patta Adarayi
@NilminiAmarasinghe-km6jj
@NilminiAmarasinghe-km6jj 3 ай бұрын
අද බලන්නේ ❤️ ලස්සනයි කතාව
@kusumjayakodi2444
@kusumjayakodi2444 2 жыл бұрын
දැක්ක ලස්සනම කපල් එක තමයි ශනු සහ රවින්
@samadhilakshani1733
@samadhilakshani1733 4 жыл бұрын
Soo happy to see Most famous couple together again 😍😍😍 You guys are the best/cutest/matching & most famous screen couple in Sri lanka. Please do more things together raween & shanudrie. you two are best and perfect together again and again in future. Much loveee😘 Stay safe beautiful couple 😘😍
@dushanipeiris2367
@dushanipeiris2367 4 жыл бұрын
😍😍
@Amy-sg9cx
@Amy-sg9cx 4 жыл бұрын
Omg 😭😍 Its on fire , the besttt ❤️ Ishira you kill it man ♥️
@dinithnarmadha1907
@dinithnarmadha1907 4 жыл бұрын
මේක ඇත්තටම ලස්සනයි. මම දැන් කථාව බැලුවේ. වෙනස්ම විදිහේ දෙයක්. එ වගේම හරිම ලස්සනට පිලිවෙලට කරලා තියනවා එ හැමදේටම වඩා රවින් ශනුද්‍රි highlight වෙලා පෙනවා බලද්දි. එ දෙන්නා එකට රගපානවා බලන්න එකට වැඩ කරනවා බලන්න ගොඩාක් දෙනෙක් ආසයි. රවින් ශනුද්‍රි combination එක කියන්නේ ලංකාවේ ගොඩාක් තරුණ අයගේ උන්මාදයක් එ හේතු නිසා එ දෙන්නවා කැපිලා පෙනවා. ඇත්තටම මේ නාට්‍යයේ වරදක් අද කොටසේ නම් නැ,ඉස්සරහට මොනා වෙයිද කියන්න මම දන්නේ නැ. එහෙම වරදක් අඩුපාඩුවක් නොතිබිලත් මේක පිරිසක් unlike කරලා තියනවා දැක්කා. (Likes ප්‍රමාණය එක්ක බලද්දි unlikes ගාන ගොඩාක් අඩුයි) වෙන රටවල youtube එකේ unlike එක මිනිස්සු use කරන්නේ අඩුපාඩුවක් තියන වැඩකට නැති දෙකට එ වගේම fb එකේ "Ha Ha" react එක use කරන්නේ ඇත්තටම හිනා යන ජොලි දෙකට එත් ලංකාවේ තත්වය සම්පූර්ණයෙන් වෙනස්.ලංකාවේ අය youtube එකේ unlike එකයි fb එකේ "Ha Ha" react එකයි use කරන්නේ තමන්ගේ හිතේ තියන ඉරිසියාව කුහකකම පිටකරන්න. ඇත්තටම හිනා යන දේකට "Ha Ha" දාන එක වගේම වැඩකට නැති දෙකට unlike කරන එකයි,එ දෙක use කරන්න ඕන නැති තැනකට එක use කරන එකයි වෙනස්. හිනා නොයන,වැඩකට නැති දේකට හැර වෙන දේකට තමන් "Ha Ha" react එක වගේම unlike එක use කරන්න කලින් හිතන්න තමන්ගේ හිතින්ම අහලා බලන්න තමන්ගේ හිතේ කොච්චර කුහකකමක් ඉරිසියාවක් පිරිලාද තියෙන්නේ කියලා 🙏
@sithumnimesha7550
@sithumnimesha7550 4 жыл бұрын
ෆට්ට කමේන්ට් එක මචං
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
👌👌👌👌👌comment 👍👍👍
@mperera9999
@mperera9999 4 жыл бұрын
Super comment thank you 👌👌👌👍🤙🤙
@SN-ug4qe
@SN-ug4qe 4 жыл бұрын
නියම comment එක 👌
@dinithnarmadha1907
@dinithnarmadha1907 4 жыл бұрын
@@sithumnimesha7550 Cheers machan🤘
@onalesahan4078
@onalesahan4078 3 жыл бұрын
ලංකාවේ දැක්ක නියම කපල් එක ශනු රවින්
@shammisameena7401
@shammisameena7401 4 жыл бұрын
ශා නියම කතාවක් ... ආසම නලු නිළියෝ ගොඩක් ... නියමයී ....❤️
@krishansandeep4680
@krishansandeep4680 4 жыл бұрын
ෆට්ට ලස්සනයි මේක. එපිසොඩ්ස් 6 ක් බැලුවා. නියමයි නැගලම යයි ඉස්සරහට කථාව. Superb
@user-sb85shan15
@user-sb85shan15 4 жыл бұрын
Ekai ne ban thiyenne anithwa mokenda baluway 😔
@gaya3vitha564
@gaya3vitha564 4 жыл бұрын
Thanks at now we have a ( hopefully 🤞) a beautiful story to watch with Shanu, Anuhas. 🥰
@raweenshanudrie2044
@raweenshanudrie2044 4 жыл бұрын
Thank you for loving & supporting to Raween & Shanudrie ❤️❤️ Keep loving & supporting to them 🙏
@fiyoribiyanka7586
@fiyoribiyanka7586 4 жыл бұрын
Woww lassanaii😍😍😍😍🙆❤️❤️💕💐🌸🌸🌸🌸
@Ridmii12
@Ridmii12 4 жыл бұрын
රසවින්දනය එක තැනකට කොටු කරගෙන එක රාමුවකින් බලන්න එපා..හැම නිර්මාණයකටම වටිනාකමක් තියනවා..හැමදේම අගය කරන්න පුරැදු වෙන්න.අනික හැම කතාවම එකම විදිය වෙන්න ඕන කියලා නීතියක් නෑ..kiss කියන්නෙ ආදර කතාවක්.ඒවට කැමති අය මේක බලයි
@samadariyapabandara9238
@samadariyapabandara9238 4 жыл бұрын
අනිවාර්යයෙන්ම අනේ. සමහර මිනිස්සු හරිම කුහකකයි. කමේන්ට්ස් වලින්ම එක පෙනවානෙ.
@sankamadugeeth3605
@sankamadugeeth3605 4 жыл бұрын
අපේ උන්ට ඔච්චර දෙයක් තේරුම් ගන්න බැ.ලේ දුන්නට මොලේ දෙන්න බැ එකයි අවුල 😂
@Ridmii12
@Ridmii12 4 жыл бұрын
@@sankamadugeeth3605 අනිවා👍
@ප්රාණ-ඞ3ඛ
@ප්රාණ-ඞ3ඛ 4 жыл бұрын
පොඩි පහේ කුතුහලයකින් අවේ.. මොකද්ද දන්නෑනේ මේ මගුල කියලා බලන්න. මේ දවස්වල යන ටෙලිඩ්‍රාමා නිසා.. ටිකක් බලනකොට හිතුනා වැඩේ කොලිටියටම දීලා කියලා.. රවීන් සහ ශනූ කියන්නේ මෑතකාලයේ මම දැකපු ලස්සනම සහ ගැලපෙනම කපල් එක.. කතා තේමාවත් අලුත්. කොහොමත් ෂිවගුරුනාදන් කියන්නේ ලංකාව්වෙ දැනට ඉන්බ සුපිරිම අධ්‍යක්ෂක වරයෙක්.. ❤️❤️ අම්මෝදැන් කවදද ඊලග කොටස යන්නේ. සහ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න අපිට දැන් පුලුවන් ද?
@supunmihiran5208
@supunmihiran5208 4 жыл бұрын
facebook.com/103653667917863/posts/133673794915850/
@supunmihiran5208
@supunmihiran5208 4 жыл бұрын
මේ මම දාපු ලින්ක් එක බලපන් මචං,එකේ තියනවා වෙන්න ඕන විදිහ,මාත් ඕක බලලා ඕකෙන් දැනගත්තේ
@sansala29
@sansala29 4 жыл бұрын
අම්මෝ මෙච්චර දවසක් බලන් හිටියේ ..ඕක එනකම්😍😍😍😍 .. ශනුහස් 😘😘😘
@dinithnarmadha1907
@dinithnarmadha1907 4 жыл бұрын
චැනල් එකට subscribers ලා 50,000 ක් වත් නැ. කථාව දාලා දවස් 4ක් යද්දි views 500,000 ට ලගයි. Likes 10,000 ට ලගයි , කමේන්ට්ස් 2000 ට ලගයි. subscribers ලා ගාන එක්ක එ දේවල් බලද්දි මේක ලොකු win එකක් වගේම successful achievement එකක්. එ කියන්නේ කථා දෙකක් නැ ඩ්‍රාමා එක සාර්ථකයි. කමේන්ට්ස් වල negative කමේන්ට්ස් තියෙන්නේ 20%ක් වගේ. එ 20% න් 18%ක් ම වගේ තියෙන්නේ සල්ලි ගෙවලා බලන්න වෙන එක ගැන negative කමේන්ට්ස්. කථාවට,ඉන්න නලු නිලියන්ට බැනලා තියෙන්නේ 2%ක් වගේ, කථාවට බැන්න උන්ව නම් ගනන් ගන්නම බැ මොකද එපිසොඩ්ස් 1ක් බලලා කථාවේ අවසානය උන්ට පෙන විදිහට තමා කමේන්ට්ස් දලා තියෙන්නේ,එක කෙලින්ම උන්ගේ තියන කුහකකම. නලු නිලියන්ට බැනලා තියන දෙතුන් දෙනා බැනලා තියෙන්නේ ගොඩාක්ම රවින්ටයි ශනුද්‍රිටයි. කොහොමත් අපේ රටේ සමහර උන්ට උන් දෙන්නා එකට වැඩ කරන එක දිරවගන්න සැහෙන්න අමාරුයි එ වගේම සමහරුන්ට උන් දෙන්නා එක්ක පුදුම ඉරිසියාවක් තියෙන්නේ මොකද උන් දෙන්නා තමා ලංකාවේ දැනට බිහිඋන screen couple වලින් perfect screen couple එක. උන් දෙන්නා එක දැනටම ඔප්පු කරලත් ඉවරයි. එහෙම බලද්දි කථාව ceyflix ලත් හිතුවට වඩා success ඇති කියලයි මම හිතන්නේ. මෙච්චර success උන නාට්‍යයක් පුලුවන් නම් tv එකට දෙන්න. TV එකට දුන්නාම එක youtube එකත් දානවා එ වගේම මේක ඔයාලට ඔයාලගේ platform එකේ දාන්නත් පුලුවන්. එහෙම කරන්නම අමාරුයි නම් මේ නලු නිලියෝ සෙට් එකම දාලා,මේ team එක එක්කම,මිස් ආශලා ජයප්‍රකාශ් සර්ලා එකතු වෙලා මේ විදිහේම ලස්සන නාට්‍යයක් කරලා tv එකට දෙන්න. කොහොමත් රවින් ශනුද්‍රි main cast එකට ගන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම ලොකු දෙයක් කරන්න පුලුවන්. එ වගේම කියන්න ඕන මාත් මේකේ දැනට දාලා තියන කොටස් ඔක්කොම බැලුවා. මාරම quality එකට ලස්සනටම කරලා තියනවා එ වගේම ප්‍රධාන නලුවාගේ නිලියගේ ඉදන් සහාය නලු නිලියන් වෙනකම් නලු නිලියන් තෝරගන්න එකත් හරියටම කරලා තියනවා. කාලෙකින් බලපු වෙනස්ම විදිහේ ලස්සන කථාවක්. හැමෝටම සුභ පතනවා ඉස්සරහටත් මේ වගේ හොද ලස්සන දේවල් කරන්න ලැබෙන්න කියලා. Good luck "Kiss" drama team.
@sankamadugeeth3605
@sankamadugeeth3605 4 жыл бұрын
එක නම් ෆට්ට අදහසක් සහෝදරයා
@erandipeiris2328
@erandipeiris2328 4 жыл бұрын
👍
@_aesthedits
@_aesthedits 4 жыл бұрын
Comment of the day! Well said💕
@thusharipieris1938
@thusharipieris1938 4 жыл бұрын
1000% true
@thusharipieris1938
@thusharipieris1938 4 жыл бұрын
Agree with you
@SS-vf5cd
@SS-vf5cd 4 жыл бұрын
වෙඩින් එකට කරල තිබුන වියදමේ හැටියට පලවෙනි කොටසේ හැමෝටම පන මදි හොදටෝම .😊😊
@sudathmanage5903
@sudathmanage5903 2 жыл бұрын
Ow ane meeta wsdk deyk krnn tibba sanuhas ayyatai akkitai 😡
@asekukim7374
@asekukim7374 4 жыл бұрын
අනේ මාරම ලස්සනයි
@nadeeliyanaarachchi4460
@nadeeliyanaarachchi4460 4 жыл бұрын
අයියෝ....Cey fix නම් බලන්න බෑ මේ දවස්වල..please youtube දාන්නකෝ....
@malkitharuka5761
@malkitharuka5761 4 жыл бұрын
Ane da kiyanne... Lassana Teledrama akak unath me widiyata gewa gewa balanna giyoth nm balanna Kattiya godak aduwei
@dinithiumesha7751
@dinithiumesha7751 4 жыл бұрын
KZbin ekatath drama eka dannako
@thusharipieris1938
@thusharipieris1938 4 жыл бұрын
Watched 6 episodes. So beautiful drama & interesting story. And Shanu Raween are the perfect together❤️❤️❤️ Love you both😍
@ifyouloveilllove7670
@ifyouloveilllove7670 4 жыл бұрын
😍😍
@kaveeshakavi2856
@kaveeshakavi2856 4 жыл бұрын
Lassani..❤️ wenas kathawak wage.eelaga episode eka ikmanata danna ....
@DVlog-zo4ur
@DVlog-zo4ur 4 жыл бұрын
Shanudri oya hodta act krnwa.. anuhas oyath ehmai 👍aadrei dennatama
@raweenshanudrie2044
@raweenshanudrie2044 4 жыл бұрын
Thank you for loving & supporting to Raween & Shanudrie ❤️❤️
@nadeekasandamali2321
@nadeekasandamali2321 4 жыл бұрын
lassana kathawa ane..patta asawen beluwa.2 episode eka ikmanin denna..
@mperera9691
@mperera9691 4 жыл бұрын
Shanudrie’s Acting was perfect ♥️ Good work ceyflix well organized ♥️♥️♥️ Love this td from the very first epi Can’t wait till tomorrow ♥️ Good luck and all the best guys ♥️
@ashinshanarathnayake8709
@ashinshanarathnayake8709 Жыл бұрын
Ceyflix eken balanne kohomada kiyannako
@sanjeewanipoornima2330
@sanjeewanipoornima2330 4 жыл бұрын
පටන් ගැම්ම නම් සුපිරි
@shamilagalagedara5914
@shamilagalagedara5914 4 жыл бұрын
ඉතුරු එපිසොඩ්ස් ටිකත් මාරම ලස්සනයි
@vihanginethu5783
@vihanginethu5783 4 жыл бұрын
Shanu is soo cute as always. I watched this coz of shanu. And I got app and watched 6 episodes. Very beautiful story. Good luck shanu & team ❤️❤️❤️
@shaniperera1877
@shaniperera1877 4 жыл бұрын
ලස්සනයි ,,,❤😍🎵🌻
@sahanisamadhi5409
@sahanisamadhi5409 4 жыл бұрын
Woww shanu raween😍😍So happy to see you both together 😍😍
@sanuananya605
@sanuananya605 4 жыл бұрын
Most awaited drama💖 favorite onscreen couple raween n shanu back again😘
@sagarikaliyanage8635
@sagarikaliyanage8635 4 жыл бұрын
❤️ Waited about 1 month finally it's here❤️ 😘Thank yu Ceyflix 😘
@abdulmughneenizam1976
@abdulmughneenizam1976 4 жыл бұрын
This is soo exciting. Waiting for 2nd episode❤
@kalpaanjana5569
@kalpaanjana5569 Жыл бұрын
Kalpa
@nimeshanimesha1959
@nimeshanimesha1959 4 жыл бұрын
ගොඩක් ලස්සන drama එකක් වගේ බලන්න බලන්න asa හිතෙනවා සුපර් 👍👍👍👍
@NT-pw9zo
@NT-pw9zo 4 жыл бұрын
කතාව ලස්සනයි. අනේ මේක you tube දාන්න. නැත්තම් tv එකේ දාන්නකෝ....❤️👍
@dilshanisewwandi4276
@dilshanisewwandi4276 4 жыл бұрын
ශනු රවින් 😍😍
@himakumari8778
@himakumari8778 4 жыл бұрын
Woooooow 😍😍😍😍🤗
@kalanibuddhimali3069
@kalanibuddhimali3069 4 жыл бұрын
මරු පලවෙනි කොටසින්ම කතාව බලන්න ආස හිතෙනවා හැමදාමත් දාන්න
@anut632
@anut632 4 жыл бұрын
Koo ane 2 weni kotasa
@slbanda322
@slbanda322 4 жыл бұрын
ශල්ලි ගෙවල බලාන්
@ifyouloveilllove7670
@ifyouloveilllove7670 4 жыл бұрын
Most matching & best on screen couple in Sri lanka🤩 #Shanudrie #Raween
@taranghetaranghe738
@taranghetaranghe738 4 жыл бұрын
යාළුවො ඔහොම තමයි... හොදම යාලුවෙක් විතරයි හොද නරක දෙකෙම දුක සැප දෙකෙදිම ලගින් ඉන්නෙ... ඒත් එහෙමත් කෙනෙක්.. මොනවා උනත් සැබෑ ජිවිතේ නම් ඔය වගෙ බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙක් බිම වැටෙන්න තල්ලු කරන එක කැත වැඩක්..
@movieworks3194
@movieworks3194 4 жыл бұрын
owow ekanm atta haha
@oshinsewwandi8514
@oshinsewwandi8514 4 жыл бұрын
පටන් ගන්නෙ නම් ඔහොම තමයි😂,හෙන sweet, ලොකේශන් ලස්සනයි, ඒත් episode දෙක තුනක් ගියාම බලන්නෝනෙ, අනුහස් ක්‍රිකට් ගහන්නෙයි, දෙවුමි අවන්ත හමු වෙන්නෙත්, මයික්ට කක්කි බර වෙන්නෙයි,ආක්ශා අහවල් එක කරන්නෙයි ඔක්කොම එකම පාරෙ,එකම ගහ යට ,එකම තාප්පෙ ඉස්සරහා.😌
@ishuandrasa4560
@ishuandrasa4560 4 жыл бұрын
කතාව නම් ගොඩක් ලස්සනයි
@maryperera2382
@maryperera2382 4 жыл бұрын
wow Drama ලස්සනයි කාතාව පටන් ගත්තා විතරයි නේද ඉතින් අපි .බලාගෙන සිටිනවා අනිත් කොටස් බලන්න. රවි න්.අපෝ එතන හරි වසයි .නේද. .දැකලාත්.නැති.නමක් නැති.ආදර කාතාවක්නෙ.ඉතින්. තැන්ස් ඔයාට රවින්.gp.bs.
@wasanthawimalaweera876
@wasanthawimalaweera876 4 жыл бұрын
Tikak wayas karala athi. Di eke labala charitayak ne. Oke eyage normal.wayasa penne. Ita wada wadi wageda
@sugathbandara1771
@sugathbandara1771 4 жыл бұрын
Patta patta dama ekanam maru oyala hamadenatama suda patum
@thamadinathashi7347
@thamadinathashi7347 4 жыл бұрын
ශනු ලස්සනයි මේකේ😍
@raweenshanudrie2044
@raweenshanudrie2044 4 жыл бұрын
❤️❤️❤️
@raweenshanudrie2044
@raweenshanudrie2044 4 жыл бұрын
Thank you for loving & supporting Raween & Shanudrie ❤️❤️ Keep loving them 🙏
@senashaamadhi301
@senashaamadhi301 4 жыл бұрын
Shanu kohomath hemadama lassanai 🤩🤩
@thisarisamadi8380
@thisarisamadi8380 4 жыл бұрын
ඒක නම් මාර ලස්සනයි
@opsmanager8087
@opsmanager8087 4 жыл бұрын
මේ දෙන්නව ආයෙ එකට දකින්න කොච්චර මග බලන් හිටියද????🤗🤗🤗❤️❤️
@suranjiharishchandra6076
@suranjiharishchandra6076 4 жыл бұрын
Perfect drama. Superb acing raween. (ishira) ❤❤❤
@bergiep1
@bergiep1 Жыл бұрын
Subsceibed Ceyflix only to watch this drama. Watched the both series many time and still do. Raween and Shanu is the best couple in the screen. Love to watch another drama pls
@chriso2521
@chriso2521 4 жыл бұрын
Intriguing plot. Great cast. RK is a serious talent, singing and acting. Only one false note...Ishira's friends reaction. If you were childhood friends and now in business together I would believe and support my friend, no matter what.
@fairy3560
@fairy3560 3 жыл бұрын
Childhood unrh Preganant lady keme Tallu karama Eka anumatha karanma bane
@sweetangel5351
@sweetangel5351 4 жыл бұрын
අනේ හරිම ලස්සනයි රවීන් ෂනූ තමයි දැන් ඉන්න ලස්සනම කපල් එක
@lakshanimaduwanthi3786
@lakshanimaduwanthi3786 4 жыл бұрын
wade kiyanne meka balanna akamathi ewun mekatama awilla comment karanwa meka balanna kamathi na appiriyai kiya kiya 😂😂😂 ithin ban ubalata balen pennanne nane ai awilla balanne 😂😂😂 mona unath Raveen n Shanu oya denna supiri ♥️♥️♥️
@supunmihiran5208
@supunmihiran5208 4 жыл бұрын
ඔවාට තමා බං කියන්නේ උගුරට හොරා බෙහෙත් බොනවා කියලා😂
@lakshanimaduwanthi3786
@lakshanimaduwanthi3786 4 жыл бұрын
Supun Mihiran sirawata😂😂😂
@shaniifernando3539
@shaniifernando3539 4 жыл бұрын
E fake account ane ..blnnko serama banina ewa lagadi hadapu account ..🤭🤭
@lakshanimaduwanthi3786
@lakshanimaduwanthi3786 4 жыл бұрын
Shanii fernando balan yaddi meka balanna kamathi na kiyanna kochara dukak windalada ne 😂😂😂😂
@pabasaramanjali277
@pabasaramanjali277 4 жыл бұрын
අනුහාස්,සමල්කා oyala dennawa ayeth akata dekka akata sathutui 👉😘😍😘👈
@nowtyemperor7745
@nowtyemperor7745 4 жыл бұрын
Woooow so amazing .I really like it
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
Love it because its another production of Siva and started watching because of Ravin and Shanu 😘😍❤Love the songs 💞💖💗💕
@nilanthidipika2948
@nilanthidipika2948 4 жыл бұрын
මග බලන් හිටියේ drama එක එනකම් හරිම ලස්සනයි .........
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
amooo picture aka maruu godaaaaaaaaak kal balan idia ,thanks cey flix.thanks sanuhas and drama team. cey flix oba ada sit me arbana gamana wijayakgrahee mawathak ose idiriyen idiriyatama yamata mahagu pituwahalak wewai aka sithin suba pathum ak karami. I WISH YOU ALL THE BEST GUYS
@Amy-sg9cx
@Amy-sg9cx 4 жыл бұрын
මේක පෙන්නන්නෙ CeyFlix site එකේ . කාටවත් බලෙන් පෙන්නන්නෙ නෑ . ඒ නිසා අකමැති අය නොබලා ඉන්න නිකම් පවු නොදී . ඇත්තටම මේක බලන්න අකමැති අය මේක අස්සෙ comments දාන්න එන්නෙ නෑ නොබලම ඉන්නවා මිසක් . ඉරිසියාව දරාගන්න බැරි අය තමයි බොරු වැරදි කිය කිය නටන්නෙ . මේක බලන්න ආසාවෙන් ඉන්න ගොඩාක් අය ඉන්නවා . ඒ ආස අයට බලන්න තමයි මේක තියෙන්නෙ . අකමැති අය වාත නොවී නොබලා ඉන්න . සරලයි !
@Ridmii12
@Ridmii12 4 жыл бұрын
True👍🔥
@shaninethu880
@shaninethu880 4 жыл бұрын
Aniwaryen
@anuradhadarshana2286
@anuradhadarshana2286 4 жыл бұрын
එලම එකෙන්ම සරලවම කියලා
@wasanthawimalaweera876
@wasanthawimalaweera876 4 жыл бұрын
Kemati ayath balanna bari wei. Shanu raween asa unath Aus doller walin gewanna eka aparadane. Balanna bari wena eja duka
@thisunijayawardane4065
@thisunijayawardane4065 4 жыл бұрын
Daruwanta aadare athi ammala mewani wikurthi naatya daruwanta penwanna EPA kiyala adarayen illanawa.
@lakshaniperera3382
@lakshaniperera3382 4 жыл бұрын
අනේ ගොඩාක් ලස්සනයි කථාව. එපිසොඩ්ස් 6 ක් ම බැලුවා. අනේ පුලුවන් නම් ශනු රවින් ඉන්න ඩ්‍රාමා එකක් කරලා ටිවි එකෙත් දාන්නකෝ.
@shaanubaby181
@shaanubaby181 4 жыл бұрын
Ane මොකෙන්ද මේක බලන්නනේ..😥
@thusharipieris1938
@thusharipieris1938 4 жыл бұрын
@@shaanubaby181 facebook.com/103653667917863/posts/134504201499476/
@thusharipieris1938
@thusharipieris1938 4 жыл бұрын
@@shaanubaby181 facebook.com/103653667917863/posts/134224401527456/
@thusharipieris1938
@thusharipieris1938 4 жыл бұрын
@@shaanubaby181 මේ උඩ තියන ලින්ක් දෙක check කරන්න
Kiss Tele Drama Episode 02 # Kiss Season 01 # Full Episode
23:22
CeyFLiX
Рет қаралды 1,2 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 33 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 19 МЛН
Kiss Season 02 # Episode 01 # පළමු කොටස
25:46
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 33 МЛН