Kiss Tele Drama Episode 02 # Kiss Season 01 # Full Episode

  Рет қаралды 1,290,976

CeyFLiX

CeyFLiX

Күн бұрын

Пікірлер: 919
@chandrikagamage901
@chandrikagamage901 4 жыл бұрын
අම්මෝ අහිංසක අනුහස්.අති විසිස්ට රංගනයක් පුතා.ගොඩාක් ලස්සනයි.ඔබ යන මග අපුරු දැක්මක්.සනුද්‍ර්‍ හරිම ලස්සනයි ඔබ දෙදෙනාටම ගැළපෙන අපුරු රංගනයක්.සුබ පතනවා ඔබ දෙදෙනාටම .දිගු ගමනක් යන්න ඔබට යන්න පුලුවන් පුතා ❤❤❤
@anushikamiranda7795
@anushikamiranda7795 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි කථාව. ලංකාවේ දැන් ඉන්න ජනප්‍රියම වගේම ලස්සනම කපල් එක රවින් ශනු. එ දෙන්නා එක්ක කලා කියන්නේ අනිවාර්යයෙන්ම කථාව ලස්සනයි තමා ඉතින් 😍😍
@dai_sy2373
@dai_sy2373 2 жыл бұрын
නොදකින් මෙහෙම යාලුවෝ 🤣 මං නම් හැබැයි දැක්කමයි කතාවක උනත් කොල්ලෙක්ගේ යාලුවෝ ඔහොම කරනවා 🤣
@methuvolgs8299
@methuvolgs8299 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@HirushiKavishka
@HirushiKavishka 2 ай бұрын
Ow😂..
@inthishabalasooriya633
@inthishabalasooriya633 4 жыл бұрын
හරි මචන් උඹව අපිට විශ්වාසයි.බලමුකෝ මොකද්ද මේක කියල ,එහෙම කියල කරට අතක් දාන යාලුවො ටිකක් උනා නම් හොදයි කියල හිතෙනවා.
@anushikamiranda7795
@anushikamiranda7795 4 жыл бұрын
එපිසොඩ්ස් 16 ක් බැලුවා. හරිම ලස්සනයි මේ කථාව. ශනුගේ රගපැම නම් නියමයි හැමදාම වගේ. හිතාගන්න බැ රගපැමක්ද කියලා වත්. එ වගේම ශනු රවින් එකට රගපාද්දි හරිම ලස්සනයි. පුලුවන් නම් එ දෙන්නව දාලා ටිව් එකේ යන නාට්‍යයක් කරන්න
@Harshi812
@Harshi812 3 жыл бұрын
අඩෝ ඒ කතාව සුපිරියි🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣මුන් නම් මාර යාලුවෝ🤭
@hakmak7042
@hakmak7042 4 жыл бұрын
රවීන්ට ඇඟට දැනෙන්න රඟපාන්න දෙයක් තියනව මේකෙ. සුපිරියි රඟපෑම නම්. ලස්සන කතාවක්. කොටස් 16ම ලස්සනයි.
@nilanthikasadamali.harima3081
@nilanthikasadamali.harima3081 4 жыл бұрын
කොහොමද you tube ගිහින් බලන්නේ
@dimuthupriyankara8415
@dimuthupriyankara8415 4 жыл бұрын
අනේ කොහොමද කොටස් 16ම බලන්නෙ
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
අම්මා ඉන්න තැන තමයි රජ මැදුර.අපායක් වෙන්නේ වෙන ගෙදරකට ගියාම.සල්ලි නෙමේ ජීවිතේ.ආදරේ තමයි ජීවිතය.අම්මගෙන් තාත්තගෙන් ලැබෙන ආදරය කාගෙන්වත් ලැබෙන්නෙ නෑ..
@නිකිණිමලිෂා-ම9ය
@නිකිණිමලිෂා-ම9ය 4 жыл бұрын
කතාව ලස්සනයි ..යූ ටියුබ් දාන්න..හැමදාමත් ..👉👉👉❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamikaederisingha5815
@chamikaederisingha5815 4 жыл бұрын
කමක් නෑ මාසෙකට එක episode එකක්වත් දාන්න... අපි බලන්නම්... ඒමනේ ආස....😁😁
@porking2196
@porking2196 4 жыл бұрын
Fhfhdghd. Jfhddjvc. Jdidkrqgje. Rudhfhs
@rivithranhinda9738
@rivithranhinda9738 4 жыл бұрын
Thanx ceyflix ඉතුරු episodes ටිකත් මෙහෙමම දාන්න. 😘🤩🤩
@priyanthadilani4441
@priyanthadilani4441 4 жыл бұрын
ඔවු බං අපිට සල්ලි නැ ගෙවලා බලන්න
@dimuthusanchita8498
@dimuthusanchita8498 4 жыл бұрын
😂😂😂😂😂
@rishugirl4363
@rishugirl4363 4 жыл бұрын
Ane මෙකටම දාන්න plzz ඔයාලා ලොකු උදවුවක් කරන්නෙ.... අපි ආසාවෙන් බලනවා ශොක් අනෙ ශනු...😘😘😘❤️
@dinakshideenakshi9674
@dinakshideenakshi9674 4 жыл бұрын
අනේ ගොඩාක් ස්තුතිය නාට්‍ය දැම්මාට දුප්පත් අපිටත් බලන්න
@dinithlakshitha4273
@dinithlakshitha4273 4 жыл бұрын
Ya ya😍😍😍😍😍😍😍
@hansaniparthana1025
@hansaniparthana1025 2 жыл бұрын
😍😍
@hansaniparthana1025
@hansaniparthana1025 2 жыл бұрын
Eka thamai
@iamvlozy1998
@iamvlozy1998 2 жыл бұрын
Ow ane
@ශෙහානි-ජ9ණ
@ශෙහානි-ජ9ණ 4 жыл бұрын
Episode 2ක් දාලා අපිව 350 අල්ලගන්නද හිතුවේ එවා ඉතිං හදේ🤣 යූ ටියුබ් දැම්මෝත් බලන්නම්👍
@abcabc-bb9ms
@abcabc-bb9ms 4 жыл бұрын
රවීන්ගේ වෙනස්ම හිතට දැනෙන රංගනයක්.
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 4 жыл бұрын
කථාව දෙන්න කො ඉන්ටනෙට් ඉමෙල් එක දැම්මට දෙන්නැ කතාව 💞💞 යූටීබ් එකට දාන්න කො බලන්න 👍👍
@shanibaba994
@shanibaba994 4 жыл бұрын
මාසෙකට රුපියල් 350ක් අය කරනව කතාව බලන්න🙄..ඒකට එයාලා ගිය වියදමත් හොයාගන්න එපයි🙊
@lieeshasiribaddana286
@lieeshasiribaddana286 4 жыл бұрын
යකො මාරවැඩක්නෙ දැන් කථාවල සල්ලිත් එකතුකරනවා ද අපි ඩෙටා කපාගෙන බලපන්කො කථාව එකට එකට සල්ලි දෙන්නේ කවුද සල්ලි ගන්නේ කොහොමද😠😠
@shanibaba994
@shanibaba994 4 жыл бұрын
@@lieeshasiribaddana286ඒක බලන්න ඕනනම් එහෙම තමයි ..350 දැම්මම ටිවී වල නොපෙන්නන දේවල්ලුත්,පිටරට දේවලුත් ඒකෙන බලන්න පුලුවන් ලු.
@rashmirasadha9201
@rashmirasadha9201 3 жыл бұрын
Raween 's acting natural and superb. His singing is the best.....
@රෝසසමනලී-ද2ඳ
@රෝසසමනලී-ද2ඳ 11 ай бұрын
මිනිස්සුන්ට සල්ලි ගෙවලා කතා බලන්න තියා මේ කාලේ හැටියට කන්නත් නෑ . හැබැයි ඇත්තෙන්ම කතාවනම් ලස්සනයි.
@nilmimini7139
@nilmimini7139 4 жыл бұрын
අවුරුද්දකට sarayak හරි 2 කොටස awaaa 👍👍😍😍 niyamai..
@kavindulakshan1207
@kavindulakshan1207 4 жыл бұрын
අහින්සක අනුහස් අස්සේ හැන්ගිලා ඉන්න නපුරු ඉෂිර ඒක තමයි රවීන් ගැන මට දෙන්න පුලුවන් සරල නිර්ව වවනය❤❤❤❤❤❤😍😍😍😍😍
@Jeradwilarachchi1984
@Jeradwilarachchi1984 4 жыл бұрын
😁😁😂
@kavindulakshan1207
@kavindulakshan1207 4 жыл бұрын
ඔයා කනපිට හිතුවට මට කරන්න දෙයක් නෑ මම මෙතෙනෙදි අදහස් කළ අහින්සක වරිතයක් එක දිගිට රගපාලා ඊට හාත් පසින්වෙනස් ඉෂිර වරිතය කරපු එක ගැන 😊😊😊
@susongs6442
@susongs6442 4 жыл бұрын
hmmmm.......oya hari kavindu malliyoo
@Geethanjalee_Pre
@Geethanjalee_Pre 4 жыл бұрын
අනේ plzzzzz මේ කතාව youtube දාන්නකෝ..... Plzzzzz 🙏
@sanindinimansha9406
@sanindinimansha9406 3 жыл бұрын
Ow aneeeee
@priyanthadilani4441
@priyanthadilani4441 4 жыл бұрын
මේ කතාවේ ඉතුරු කොටස් ටිකත් ඔහොම්මම දුන්නා නම් හරිනේ
@thushathusha2549
@thushathusha2549 4 жыл бұрын
Ekane appa
@dildilrukshi3108
@dildilrukshi3108 4 жыл бұрын
🤣🤣🤣🤣🤣
@yethmi_
@yethmi_ 4 жыл бұрын
Ekneee
@krishansandeep4680
@krishansandeep4680 4 жыл бұрын
දැන් චාටර් උනාට ලංකාවේ වෙනසක් කරපු නාට්‍යයක් දෙවෙනි ඉනිම කියන්නේ. පුලුවන් නම් තව අලුත් නාට්‍යයක් කරන්න. රවින් ශනුද්‍රි දාලා ජයප්‍රකාශ් වගේ කෙනෙක් direct කරලා කථාවක් කරොත් දෙවෙනි ඉනිමටත් වඩා අනිවාර්යයෙන්ම හිට් එකක් කරන්න පුලුවන්.
@dinithnarmadha1907
@dinithnarmadha1907 4 жыл бұрын
අනිවා බං
@gayansuranga5976
@gayansuranga5976 4 жыл бұрын
හැමදාම කතාව දාන්න හරි ලස්සන කතාවක් .
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 4 жыл бұрын
iye baluwada
@anushikamiranda7795
@anushikamiranda7795 4 жыл бұрын
මමත් නම් එකමයි කියන්නේ
@ifyouloveilllove7670
@ifyouloveilllove7670 4 жыл бұрын
ශනු රවින් නියමයි. එපිසොඩ්ස් 16ක් බැලුවා. ශනු රවින් මාරම matching😍
@rashanidissanayake4153
@rashanidissanayake4153 4 жыл бұрын
Ane 16k baluwa nam apitath downlod karala dennako
@sachinikavindi3198
@sachinikavindi3198 4 жыл бұрын
Kohomada beluwe.. ceyflix giyata pennanne nane
@raweenshanudrie2044
@raweenshanudrie2044 4 жыл бұрын
Finally my favorite two together again. Thanks a lot ceyflix. We are thankful to you all. Please do a new drama or film again with raween & shanu. We are waiting & wish you all the very best for you all ❤️
@narmadadhanalath7304
@narmadadhanalath7304 4 жыл бұрын
Aneee ඇයි මේ රවීන්ට හැමෝම බනින්නෙ... 😢😢😢😢පව් යකෝ රවීන්...
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
anuhasgen.midi ishirita anugathawa athi auru superb.shanu akki obath ahemi.raween aiya obage acting super.kathawath lasani.kiss drama and cey flix team I WISH YOU ALL THE BEST.
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 4 жыл бұрын
රවීන් බොමෝම අපුරයි ඔයාගේ රංගනය ගොඩක්ම ලස්සනයි
@cjshorts607
@cjshorts607 4 жыл бұрын
හොද වැඩේ.ඔක්කොම දාන්න යාලූ🙏🙏
@musiccolor8001
@musiccolor8001 4 жыл бұрын
ඔක්කොම දාන්ඩෝ plzzzz youtube ❤❤❤👌👌👌👍👍👍
@nethukadineth8309
@nethukadineth8309 4 жыл бұрын
මල පෙරෙත කම නැතුව මුල ඉදල යූටියුබ් දැම්මනම් ට්‍රෙන්ඩින් ගහලනෙ.
@hakmak7042
@hakmak7042 4 жыл бұрын
මාසෙට රුපියල් 375ක් ගෙවන්නෙ නැතුව ලෝබ කමේ නහින උඹලයි මලපෙරේත. අලුත් දෙයක් පටන් ගද්දි උඹල වගේ කකුලෙන් අදින උන් ඉන්නකම් ලංකාවට ගොඩ ඒමක් නෑ. කොහොමත් මේක දිගටම youtube දාන්නෙත් නෑ 🤣🤣
@nilmimini7139
@nilmimini7139 4 жыл бұрын
නියම කතාව.. Hariyata හරි 👌
@nethukadineth8309
@nethukadineth8309 4 жыл бұрын
@@hakmak7042 ලංකාවට ගොඩ එමක් නැත්තම් බොක්ක රට හදන්න හිතාගෙනද 375ට මැරෙන්නෙ හරියට හිතපන් මස්සිනා අපිද 375ට මැරෙන්නෙ නැත්තම් තොපිටද එ හිගමනෙ තියෙන්නෙ කියලා දැන් මෙ ලබ්බ දිගටම යූටියුබ් දැම්මෙ නැ කියලා අපි යූටියුබ් ඩිසෙබල් කරයිද වස්තුවෙ නැ නෙ නෑ නේ🤣
@Colors2000
@Colors2000 4 жыл бұрын
@@hakmak7042 හරියට හරි..වෙන රටවල මේක කොහොමත් වෙනව ලංකාවට මැජික් උනාට..අපේ කස්ටිය ඉතිං හැමදේම පිනට දෙනකන්නෙ බලං ඉන්නෙ 😌
@sansala29
@sansala29 4 жыл бұрын
අනේද කියන්නේ... මුල ඉදලාම අගේ නොකර ... දැම්මානම්..මේ වෙනකොට් ..බොහො ප්‍රතිචාර ..ලැබිලානේ
@shanikavithanage3040
@shanikavithanage3040 4 жыл бұрын
තව එකක් දැම්මා කියලත් වැඩක් වෙන් නෑ...අපි සල්ලි ගෙවලා බලන් නෑ😊😊😊 යූ ටියුබ් එකේ දාන දවසකම තමා බලන්නේ😹
@Kavishan3269
@Kavishan3269 4 жыл бұрын
😂
@tharuindiketiya1409
@tharuindiketiya1409 4 жыл бұрын
සල්ලි ගෙව ගෙව නම් මේවා බලන්න තරම් අමාරුවක් නෑ මහත්තයො. ඒත් යූ ටියුබ් දැම්මොත් නම් බලන්නම්.
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
සනුහස් ෆේන්ස්ලා ටික අවධානයෙන්... ඉතුරු කොටස් දාපල්ලා..
@SN-ug4qe
@SN-ug4qe 4 жыл бұрын
මම වගේ site එකෙනුත් බලලා, YT එකෙනුත් බලන්න ආවේ කවුද? 😬😅😜 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. 😍 රවීන් ඔයා නම් සුපිරි 👌 Ceyflix තව කථාවක් ඕන kiss ඉවර වුනාට පස්සේ 😉
@ishinijayashingha6492
@ishinijayashingha6492 4 жыл бұрын
Site eke dala tiywnne 15 wenakm vitarai neda hemadaam danne nene
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 4 жыл бұрын
@@ishinijayashingha6492 16 iye damme,mn baluwa, dawas 3k danawa
4 жыл бұрын
Ishini Jayashingha app eken episode ekak daaddi notification ekak enna haduwanam henangahanawada
@priyanirosbani5791
@priyanirosbani5791 4 жыл бұрын
Me kathawa tv eke yanawada
@ishinijayashingha6492
@ishinijayashingha6492 4 жыл бұрын
@ Kohomada hadanne
@kgimhanikumari8071
@kgimhanikumari8071 4 жыл бұрын
කතාව මෙහෙම ගලාගෙන යයි.. දෙන්නා එක්ක ගහපු ප්ලැන් එකට අනුහසයාට කල අපහාසයට අනුහසයා පලිගන්න ඕන කියලා හිතලා ශනුව මැරි කරයි ශනුත් කැමති වෙයි පලිගන්න බැන්දාට වෙනස්කම් කරලා අන්තිමට ආදරේ කරයි..🤣
@pumuduwijendraarachchige
@pumuduwijendraarachchige 4 жыл бұрын
මේ Drama එකේ ඉතුරු කොටස් ටිකත් දාන්නකෝ...👍
@lahirupresanna694
@lahirupresanna694 4 жыл бұрын
Raween aiyai sanu akki inna kathanam itin hit wena eka kiyannath deyakda.maru,anee kathaawa සුපිරිම සුපිරි
@W4_Psycho
@W4_Psycho 4 жыл бұрын
මේක දිගටම දාන්න පට්ට කථාව සුපිරියටම තියේනවා සුපිරි යකෝ මේක
@maduwameems7568
@maduwameems7568 4 жыл бұрын
Hukahan ponna lamissi gon kata balanwa ponnaya
@shanikamadumali7998
@shanikamadumali7998 4 жыл бұрын
Raween & Shanu... You guys are on fire 😍😍
@thilinisaranga8625
@thilinisaranga8625 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි 👍👍👍
@sayurin6138
@sayurin6138 4 жыл бұрын
Watched all 16 episodes so far. Beautiful drama. 😍
@lasantharex383
@lasantharex383 4 жыл бұрын
සල්ලි දිල බලන්න කියපු කතා දැන් නිකන් පෙන්නනව මුන් හිතුවද ලංකාවෙ මිනිසුන්ට පිස්සු කියලා සල්ලි දිල කතා බලන්න ..මිනිස්සු ඩෙට කඩ් එක දගන්න්නෙත් අමරුවෙ
@thiyumasamarasinghe
@thiyumasamarasinghe 4 жыл бұрын
ceyflix කියන්නෙත් netflix අනුකරනය කරලා පටන් ගත්ත online entertaintment channel/portal එකක් බන් ඉතින් ඒවගේ portal වල මාසිකව මුදලක් ගෙවලා තමයි ඒක පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් ඒවගේ චැනල් මුලදී මාසෙකට වගේ free subscrption එකක් දීලා ඊලඟ මාසේ ඉඳන් මාසිකව ගානක් අය කරනවා. ඒක පිස්සුවක් කියලා කියන්නෙපා අපිට බලන්න මුදල් තිබුනා නොතිබුනා කියලා. අනික අපි ටීවී එකේ කතා දෙන්නේ නිකන්ද උන් ඒවයේන් මුන්ට වඩා හම්බ කරනවා ඕයි, මෙතන මේක ගෙවලා බලන්නෙ limited croud එකක් විතරයි.ටීවී එකේ එහෙම නෑනෙ. ඉතින් මුන් මේක youtube දැම්මාම ඒකේනුත් මුන්ට ගානක් එනවානේ. අනික ඉතින් තව ඉස්සරහට යද්දි entertainment කියන දේ කොහොමත් මුදල් ගෙවලා ලබාගන්න වෙන පහසුකමක් වෙනවා.දැනටමත් වෙන රටවල ඒක එහෙමයි. ලංකාවේ එහෙම නැත්තේ ටෙලිනාට්‍ය කලාව කර්මාන්තයක් නොවෙන නිසා. මේවා මුන් කරන්නේ sponsers ලගේ පිහිටෙන් ඒකයි අපිට සල්ලි ගෙවන්න ඕන නැත්තේ. ඒත් වක්‍රාකාරව යම් මුදලක් අපෙනුත් යනවනේ. ලංකාවේ මේක කර්මාන්තයක් උන දවසට ඉතින් ගෙවලා තමයි කොහොමත් බලන්න වෙන්නේ.
@lahirudhewawitharana2528
@lahirudhewawitharana2528 4 жыл бұрын
මේකේන් කරන්නේ කතාව තවත් Promote කරන එක බන්.
@KINGSL1212
@KINGSL1212 4 жыл бұрын
Ou bn ou
@fairy3560
@fairy3560 4 жыл бұрын
Ane mannassayo nomile ganna puluwan monawada. Ayi umba nikan tv baluwath. Current Bila, Gewanne nadda, kade gihih n badu ganna nadda , E wagema sammayen hari salli thiyenewanam Minissu peo tv, dialog tv connection gan nadda. Wifi routers nadda, Itih ehema aya thama oka yt ekanurh balanne. Moko minissu data kapagena video balanne na.
@steliosmichael8850
@steliosmichael8850 4 жыл бұрын
Ekanam ettha
@thamalarodrigo4999
@thamalarodrigo4999 4 жыл бұрын
Very Beautiful drama. Wish you all best of luck. 🙏❤🌹
@ravindumihiranga2776
@ravindumihiranga2776 4 жыл бұрын
මුන් කතාව දැම්මොත් බලනවා කියල හිතන් හිටියෙ සති ගනන් ඇදල කතාව දාල ගොන් ආතල් ගන්න එපා ....... ලංකාවෙ ඕනතරම් ලස්සන කතා තියෙනව
@chathurasajan9322
@chathurasajan9322 4 жыл бұрын
කතාව you tube එකට දාන්නකෝ ❤️❤️
@kasunyaalusl
@kasunyaalusl 4 жыл бұрын
සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියේ කතාවක් කිරීමටයි. හිතවත් සී ෆ්ලික්ස් ඇත්තටම ඔස්ට්‍රේලියා වල සහ වෙනත් රටවල ඉන්න අය සල්ලි ගෙවල ඕක බැළුවට ලංකාවෙ බහුතරයක් ඕකට උනන්දු වෙන්නෙ නෑ මොකද ඔය වගේ කතා ගොන්නක් නිකන් බලන්න තියනව. රූපගත කිරීම්වලට ගිය වියදම කවර් කරගන්න වෙන්නෙ යූ ටියුබ් මොනිටයිස් වලින් තමයි. එහෙම නැත්නම් ඕක 350+ ගානෙ සබ්ස් අරගෙන කවර් උනාම ෆ්‍රී බලන්න දාන්න. එතකන් අනිත් අය ඉවසගෙන ඉදී අඩුවක් නෑ ඉතින් ඉවසගන්න තරම් මොකද ෆ්‍රී බලන්න තියන නිසා ඔය වගේ ඒව ඇති වෙනකන්. මාගෙ කතාව අවසානයි කියවූ ඔබ සැමට ස්තූතී
@sakimss.wijerathna4192
@sakimss.wijerathna4192 4 жыл бұрын
Sri lankan sharuk and kajol❤❤❤ raveen and shanu congratulation both of you❤❤❤❤❤ god bless
@shanikamadumali7998
@shanikamadumali7998 4 жыл бұрын
Shanu's acting is superb as always 🔥😍
@vineeshaperera2534
@vineeshaperera2534 4 жыл бұрын
Godak thaks deweni episode ekath demmata, ❤❤❤❤❤
@thusharipieris1938
@thusharipieris1938 4 жыл бұрын
ශනු හරිම cute 😍
@abcabc-bb9ms
@abcabc-bb9ms 4 жыл бұрын
Raveen, shanuu superb 👍👍⚘⚘⚘⚘⚘
@thre4598
@thre4598 4 жыл бұрын
නිකන් දුන්නොත් බැලුව.නැත්නම් එපා.තියාගන්න
@silverjawal2002
@silverjawal2002 4 жыл бұрын
Ou ane hena lokukama
@hirunaviswty983
@hirunaviswty983 4 жыл бұрын
Ekenma bn, youtube demma nm bena bena hari kathava balana un innava. Deweni inima wage, sallith gevala ithin mewa balanna inne harak thamai
@thilinasampath672
@thilinasampath672 4 жыл бұрын
Ela 😁
@nilukaniluka9795
@nilukaniluka9795 4 жыл бұрын
Age nokara kathawa danawa nam danna..nethinam nikan enna..
@fathimaferoza6886
@fathimaferoza6886 4 жыл бұрын
අපි දන්නවා youtube එකෙන් කතාව අපිට දෙනවා කියලා thanks youtube 😘
@socialhub9601
@socialhub9601 4 жыл бұрын
KZbin eken nemei denne. Company eken thamai video danne😁😂
@fathimaferoza6886
@fathimaferoza6886 4 жыл бұрын
@@socialhub9601කමක් නැ අපි බලන්නෙ youtube එකෙන් 😆😆
@bawantharx2654
@bawantharx2654 4 жыл бұрын
Hmm ඒක ඇත්ත ෆාතිමා.
@fathimaferoza6886
@fathimaferoza6886 4 жыл бұрын
@@bawantharx2654 👍
@socialhub9601
@socialhub9601 4 жыл бұрын
@@fathimaferoza6886 Owne company eka kohe danna d youtube eka nattum.😂😂
@chamanipresadi109
@chamanipresadi109 4 жыл бұрын
අම්මෝ ඒ බොරුවක් 🙆 බඩක් නැ .. එක කපටිකමක්
@ifyouloveilllove7670
@ifyouloveilllove7670 4 жыл бұрын
ශනු දැන් හරිම ලස්සනයි ඉස්සරට වඩා
@erandaranaweera9084
@erandaranaweera9084 4 жыл бұрын
හුට මගුලක් ගම්ම කලින් කෙල්ල ඉන්න යලුවේ ටික හම්බුනනම් හරි 😂😂😂මුන් යකෝ මාර ගෙම්නේ ගහන්නේ😂😂
@UserUser-mu9nd
@UserUser-mu9nd 4 жыл бұрын
ලස්සනයි අනුහස්
@sew5856
@sew5856 4 жыл бұрын
බැනුම් අහලම යූටියුබ් දානොනෙද 🤭🤭🤭
@krishansandeep4680
@krishansandeep4680 4 жыл бұрын
ෆට්ට රවින් ශනුද්‍රි
@Mශෂී
@Mශෂී 4 жыл бұрын
කතාව ඉවර වෙනකම්වත් comment ටික බලලා ඉවර කරගන්න බැරි උනා කියහන්කො😂😂😂
@aththamai.asawenbaluwakath2534
@aththamai.asawenbaluwakath2534 4 жыл бұрын
මම මේ ලියන්න හදනකොට ම ඔයාගෙ කොමෙන්ට් එක දැක්කෙ. දැන් ආපහු වෙලාවක් හදාගන්න ඕනි වෙනව කතාව බලන්න අයියෝ සල්ලි
@truetv5108
@truetv5108 3 жыл бұрын
@@aththamai.asawenbaluwakath2534 😂matath
@Sugandi1115
@Sugandi1115 4 жыл бұрын
Ane baluwaaaa okkoma dannako ලස්සනයි
@prkumari2136
@prkumari2136 4 жыл бұрын
මේ කතාව දිගටම දාන්නකෝ ප්ලීස්
@KamaRyy-t4p
@KamaRyy-t4p 3 ай бұрын
මරම ලස්සනයි සියලුම අයට දෙවි පිහිටයි
@thusharipieris1938
@thusharipieris1938 4 жыл бұрын
පුලුවන් නම් ශනුද්‍රි රවින් දාලා තව නාට්‍යයක් කරලා ටිවි එකට දෙන්නකෝ. ජයප්‍රකාශ් සර්, ආශා මිස් ඔයාල එකතු වෙලා ශනුද්‍රි රවින් එක්ක වැඩක් කලොත් එක අනිවාර්යයෙන්ම ලොකු හිට් එකක් වෙයි. Please මේක ඉවර උනාම එ දෙන්නව දාලා තව නාට්‍යයක් කරන්න🙏🙏
@kavindulakshan1207
@kavindulakshan1207 4 жыл бұрын
❤❤❤👍👍 එක ඇත්ත මේක මෙහෙම නම් අනිවාර්‍යෙන් එක සුපර් හිට් එකක් වෙයි
@chamudihansini9185
@chamudihansini9185 4 жыл бұрын
Mehema dapu eka hodai.asai me drama ekata
@ereshadilrukshiwarnakulasu9617
@ereshadilrukshiwarnakulasu9617 4 жыл бұрын
හරිම ලස්සනයි
@cnwcrew7529
@cnwcrew7529 4 жыл бұрын
mehema dapu ekata thanks kathawata asai unata balanna widiyak nathuwa hitiye thanks again
@Nelumchandrika
@Nelumchandrika 4 жыл бұрын
Thanks a lot Raween beautiful teledrama
@qwer1985
@qwer1985 3 жыл бұрын
the two of you are the best couple. no one can beat your acting reactions romantic looks every thing looks so real.no one achieve that although some are trying to imitate you I'm vain.
@kavindulakshan1207
@kavindulakshan1207 4 жыл бұрын
ඉර ගිනිගෙන දැවෙන බව දැන දැන සඳ ලන්වුනා ඉරට සිසිල දෙන්න එහෙත් ඉර සඳේ සිසිල විදිනු වෙනුවට දවාලූවා ඒ ගින්නෙන් සඳ එහෙත් සඳ තාමත් ආදරෙයි ඉරට (යශෝරගෙන් ඉෂිරට)
@Jeradwilarachchi1984
@Jeradwilarachchi1984 4 жыл бұрын
🤣😁😊😢😁
@hasanthagayani9570
@hasanthagayani9570 4 жыл бұрын
Godak lassanai sathiyakata serayak hari ekk danna ❤️❤️❤️❤️🌹🌹🌹🌹
@piyumichathurika2414
@piyumichathurika2414 4 жыл бұрын
ලස්සනයි කතාව
@vindysanju5016
@vindysanju5016 4 жыл бұрын
අඩේ මුන් දෙන්නා...😂😂😂
@noha7-vs9jp
@noha7-vs9jp 2 ай бұрын
අම්මෝ එක මෙකෙ දාන කම් බලන් හිටියෙ ම්න් විතරද😊
@AutumnusVenus
@AutumnusVenus 4 жыл бұрын
රවීන් අය්යාගේ, ශනුගේ දක්ෂතාවය ගැන තවත් පැහැදිලි කිරීම් ඕනේ නැහැ.. kiss එකේදී ඉෂිර, යශෝරා විදිහට ඒ දෙන්නම ඔප්පු කරලා පෙන්නුවා ඕනෙම විදිහක චරිතයක් තමන්ගේ කරගෙන රඟ පාන්නේ කොහොමද කියලා... අතිවිශිෂ්ට සුසංයෝගයක්........
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
shakya. akanm atha.meheta signal problem akak.balana widiyak nathuwa dagalane.aka nemi oyata kohomada?exam lagi neda'?
@priyanthidilani3133
@priyanthidilani3133 4 жыл бұрын
අනිවාර්යයෙන් ම
@TGDhananjaya
@TGDhananjaya 4 жыл бұрын
@@AutumnusVenus man hodin oyata kohomada.deweni inima balne nada dan
@kavindulakshan1207
@kavindulakshan1207 4 жыл бұрын
❤❤❤❤❤👍👍👍👍
@priyanthadilani4441
@priyanthadilani4441 4 жыл бұрын
අනිවාර්යයෙන්
@duleekagrero5613
@duleekagrero5613 4 жыл бұрын
Thanks dmmata 😍😍
@mangalikadias8223
@mangalikadias8223 4 жыл бұрын
රවීන් රවීන් රවීන්
@raweesharukshani4944
@raweesharukshani4944 4 жыл бұрын
Ane kathawa you tube dana maru kthawa mth asawen beluwa hthuwe ne mehema dai kyla 😍😍😍👆👆
@rashadhisingh9318
@rashadhisingh9318 3 жыл бұрын
පට්ට කතාව
@hansikamuthumali7094
@hansikamuthumali7094 4 жыл бұрын
Maruuuu
@thusharipieris1938
@thusharipieris1938 4 жыл бұрын
So happy to see shanu raween together again😍
@kanankeliyanage9876
@kanankeliyanage9876 4 жыл бұрын
Godak ලස්සනයි kathawa ane plz ithuru kotas tikath dennakoo
@hansiweerasingha3842
@hansiweerasingha3842 4 жыл бұрын
My favourite couple raween 💞 shanu
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 4 жыл бұрын
Ohoma episod tika dnnko ... asawen blnna ... wensak krla thiynwa ft 😍😍😍
@vishakamahanama3684
@vishakamahanama3684 4 жыл бұрын
අයියෝ..... අර ඇන්ටිගෙ හෙයා ස්ටයිල් එක...😂 කොණ්ඩ ගෙඩිය ලිහිලා....
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 4 жыл бұрын
ලස්සනයි 👍👍👍💕
@jananinawodaya5620
@jananinawodaya5620 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි RK❤️❤️❤️
@sithusandee442
@sithusandee442 Жыл бұрын
කතාවනම් මාරයි...ඒත් එපා වෙන්නෙ youtube නැති නිසා....you tube දාන්න මේ කතාව...
@tharushidiwyanjali4399
@tharushidiwyanjali4399 4 жыл бұрын
Ammo.loku deyak youtube upload krpu eka. Thanks❤
@geeshanilakshika1143
@geeshanilakshika1143 4 жыл бұрын
Very beautiful drama ❤️❤️❤️❤️
@rosefernando5477
@rosefernando5477 4 жыл бұрын
Super talented Shanu and Raveen
@sandalilalithya3913
@sandalilalithya3913 4 жыл бұрын
මං ආසයි මේ කතාවෙ plot එකට ..plz ඉතුරු කොටස් ටිකත් youtube දාන්නකො
@kandyrukmali1023
@kandyrukmali1023 4 жыл бұрын
අනේ පව් ඉෂිර. මෙත්මා මහ ජරා වැඩක් කලේ.
@hitsports8743
@hitsports8743 4 жыл бұрын
සුපිරි.
@nishanikarunathilake6410
@nishanikarunathilake6410 4 жыл бұрын
අනේ අගේ කරන්නැතුව ඉතිරි ටිකත් දාන්නකෝ..plzzzz🙄
@dildil-mt1uq
@dildil-mt1uq 4 жыл бұрын
පව් අනේ අර කොල්ලා ඉශිර
@lakshininimeshika1771
@lakshininimeshika1771 4 жыл бұрын
අනේ සතියකර සැරයක් හරි episode එකක් දාන්න ප්ලීස් 🙏🙏🙏
@thisathyacooray8914
@thisathyacooray8914 4 жыл бұрын
👍👍👍
@anusadamali1275
@anusadamali1275 4 жыл бұрын
Kathawa lassani kiyala api salli wedam karala nam balanne na...Rasikayanta podak hary adarayak thiyanawanam youtube danna😍😍😍❤️❤️❤️ Excellent 👍👍👍👍
@Sarapiyu
@Sarapiyu 4 жыл бұрын
Gdk aya balan inne asawen danakan ftt views ikmanata awa dapu gaman
@harshaniwasala7829
@harshaniwasala7829 4 жыл бұрын
Ane owwwwww
@tuanramazanduleepjayman1276
@tuanramazanduleepjayman1276 4 жыл бұрын
thank you CeyFlix
@chamidu_randula
@chamidu_randula 4 жыл бұрын
මෙව්වා සල්ලි ගෙවලා බලන්න තරං මට නං පිස්සු නැ. Because මන් සුරංගනා ලෝක වලට කමැති නැ. 😂😂😂
@w.a.dinushimaleeshagalaged3926
@w.a.dinushimaleeshagalaged3926 4 жыл бұрын
Thanks parakku wela hari kathawa dammata😂😂🤣
Kiss Tele Drama Episode 03 # Kiss Season 01 # Full Episode
21:40
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 34 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 120 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 65 МЛН
Viyali | වියළි | Episode 44 - (2024-10-20) | Rupavahini TeleDrama
21:37
Kiss Tele Drama Episode 01 # Kiss Season 01 # Full Episode
22:40
CeyFLiX
Рет қаралды 1,7 МЛН
Kiss  හැදෙන්නෙ මෙහෙමයි...Making of Kiss
6:42